What is the height of the mushroom pots? / පොට්වල නියමිත උස කියද? / sl evergreen

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 4

  • @anushkaupamali2349
    @anushkaupamali2349 2 месяца назад +2

    එතකොට පොට් එකක බර කොපමණ විය යුතුද

    • @slevergreen6395
      @slevergreen6395  2 месяца назад +1

      නියමිත බරක් නෑ, සාමාන්‍යයෙන් 1kg තියෙනවනම් හොදයි, 1kg හිටින්න හදන්න

  • @samankumara1935
    @samankumara1935 Месяц назад +1

    අගල් 6.5 පොට් එකකින් අස්වැන්න ග්‍රෑම් කීයක් කඩන්න පුලුවන්ද උස අගල් 6කට හැදුවොත් මොනව වෙයිද

    • @slevergreen6395
      @slevergreen6395  Месяц назад +1

      200g ත් 300g අතර පුලුවන් අස්වැන්න නෙලන්න, පරිසර සාධක මත, පොට්වල ගුනාත්මක බව, බීජ වල ගුනාත්මක බව , වැන සාධක මත වෙනස්වීම් වෙනව, කොහොමත් 200g වලට වඩානම් පුලුවන්