බස්වර්ජනය අත්හිටුවයි.එතුමා දැනගත්තේත් අපි කිව්වහම.බස් සංගම් පොලිස්පති සමග කළසාකච්ඡාවට ජනපති එක්වෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 12

  • @princijayatunga6201
    @princijayatunga6201 День назад +3

    රාජ්‍ය අංශයේ පුවාහනය ශක්තිමත් කරන්න . මෙය හොදම අනතුරැ ඇගවීමක් පුද්ගලික අංශයට අනවශ්‍ය බලයක් දීම ගැන. හාල් පුශ්නය වගේමයි,රාජ්‍ය අංශ ය දුර්වල කල නිසා තමයි මේ ජනතාව දුක් විදින්නේ . රාජ්‍ය අංශයෙන් ලස්සන ආදර්ශමත් සුවපහසු බස්රථ ගෙන්වා ආකර්ෂණීය පුවාහන සේවා ගොඩ නගමු.

  • @airanganijayalath1799
    @airanganijayalath1799 День назад

    Ane patta kaiwaruwek

  • @WilsonRanasinghe-c5h
    @WilsonRanasinghe-c5h День назад

    අපිනමිිදන්නවා වැඩවර්ජනය නොකරනබව බස්ගෙදරතියන්සල්ලිකොහෙන්ද

  • @anurabandara8126
    @anurabandara8126 День назад

    කොන්දොස්තර යා සල්ලි ගන්නවා ටිකට් දෙන්නේ නැ ..

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 День назад

    අඩුම වශයෙන් පෞද්ගලික බස් වල යන මගීන්ට නියමිත පරිදි ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමේ නීතිය වත් හරියට ක්‍රියාත්මක වන බවට, ප්‍රවහන අමාත්‍යංශයට සහතික විය හැකිද ???

  • @priyankarahettiarachchi6458
    @priyankarahettiarachchi6458 День назад

    Aluth nithi genath sampoorna podu pravahana sevaya pramithiyakata Genna one...ita passe nithiya thadin kriya karanna one. Driver/ kondosthara veradi kalath root permit cancelled karanna one. Daduvam vedi karanna one ...

  • @chamindamadawala2240
    @chamindamadawala2240 20 часов назад +1

    උබට නම් තුනෙන් ගුණ කරන්නම වෙනවා.

  • @dayanandawickramasinghe3805
    @dayanandawickramasinghe3805 День назад +1

    පට්ට ගැමුණුව එතකොට දැන්ද රට ගැන මතක් උනේ කාලකන්නියා

  • @lankapuwath8308
    @lankapuwath8308 День назад

    accident එහෙකට රක්ෂණය ගන්න උබල ටිකට් එකක් දෙන්නට එපැයි

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka День назад +1

    Pala hutge y

  • @airanganijayalath1799
    @airanganijayalath1799 День назад

    Me kata karanne gamunu rajada

  • @dayanandawickramasinghe3805
    @dayanandawickramasinghe3805 День назад

    පොලිස්පතියන් නැමෙනවා වගේ උඹලට ඔය දඩ ගැනයි අමත උපාං ගැනයි අවුරුදු කීයක් වල ඉඳන් කතා කරනවද ගැඹුරු