Namo Mariyani (Sinhala Hymn)- Cover version by Christeena Bandara
HTML-код
- Опубликовано: 2 дек 2024
- A cover version of this legendary Hymn sung by the legend her self Mrs Latha Walpola.
Artist - Latha Walpola
Lyrics - Kalidasa Kurukulasooriya
Music - Erwin Fonseka
Cover done by Christeena Bandara
New Music Arrangement - Thisara Bandara @ ODOPod
අතිවිශිස්ටයි අනබ්බවනීයයි උත්කෘෂ්ඨයි සුපිරිම සුපිරි ගායනයක්, ක්‍රිස්ටිනා ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිට හා ආරාක්ශාව නිරතුරුවම ලැබේවයි මම මගේ තුන්සිතින්ම ප්‍රාර්ථනා කරමි !!!!!
💫❤ අනේ හරීම ලස්සනයි.ලතා වල්පොල මහත්මියගෙ හඬ වගේම මිහිරියි,ගොඩාක් ගොඩාක් ලස්සනයි 😘🌷 ඔයාල සියලු දෙනාටම ජේසු පිහිටයි🙏
පිස්සු හැදෙන voice එක. මාරම හඬ පාලනයක්. විශිෂ්ඨයි ❤
ඇත්තටම අපි දුකින් හිටියෙ අපේ කෝකිලාව නැති කලක අපිට ඒ ගීත එළසින්ම අහන්න නැති වෙයි කියල. මේ ඉන්නෙ ඒ කෝකිලාවිය ගෙනියන්න දෙවිදුවක් එවල අපිට අප්‍රිකාවෙන්. තෙරුවන් සරණයි රත්තරන් දුවේ. ඔයාට අපි ආදරෙයි මැනිකක් වගේ රැක ගන්න.
ඒ කටහඩ දේව තිළිනයක්මයි......ඔබට ජේසුපිහිටයි❤
Oh no beautiful singing.....praise the Lord🙏
පුදුම ලස්සන හඩක් ❤❤❤❤ලතා වල්පොල මහත්මිය ගේ පරපුර ගෙනියන්න පුළුවන් ඔයාට ❤❤❤❤
Latha Walpolage songs idiriyata vinasa nokara geniyanna deviyo deepu thaggak.God bless u duwa
Wow ...හරිම ලස්සනයි ❤️ දම්මිකාටයි මහින්දටයි ලැබුණු සුන්දර වටිනා තිලිණයක් ක්‍රිස්ටිනා දුව ❤...සුභ පැතුම් දුවේ ❤❤
Duve harima lassanai,, oya lankavata deviyanvahanse dun thaggak, oya geetika gayana karanna thava, asai ahanna, oyalata JEEVAMANA JESUGEMA pihitai
හරිම මිහිරි ගායනයක්.වල්පොල පවුලේ වර්ථමාන ආයෝජනය දෙකක් නෑ එකෙන්ම ක්‍රිස්ටිනාමයි.රිදීසීනුව ලෙස ගී ලොව නම් දැරුවේ ලතා වල්පොල මහත්මියයි.ඒතැන ක්‍රිස්ටිනා දැන් හිමිකරගෙන ඉවරයි.හිත් සුවපත් කරන්න පුලුවන් කටහඩක් ජයවේවා!.
මෙන්න කාන්තාපරපුරටම ආදර්ශමත් විනීත චාම්. නිහතමානි ශ්‍රේශ්ඨ කාන්තාවෝ අපේ ගී රැජිනිගේ අඩිපාරේ යන්න දුව ඔයා කවදා හරි දවසක ගීත ලොවේ ජය කෙහෙලි නන්වනව ඔබට සුබ අනාගතයක් වේවා❤️🌷
අනේ.....ඒ...හඩ....❤ ආදරණීය ලතා මහත්මියගේ අඩුව පුරවන්න දෙවියන් දුන් තිළිනයක්...🙏 පරිස්සමින් ඉදිරියට යමු....❤❤
❤
දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක්. ඔබට දේවාශිර්වාද ලැබේවා
හරි ලස්සනයි අැස්වහ කටවහ වදින්න නම් එපා ඔබ දෙපලට බුදු සරණයි ❤❤❤❤🌹🌹🌹🌹
ලතා වල්පොල නාමය සදා රැකගෙන යාමට අප දිරිමත් කළ ගායනයනක් ඔබ සැමට ජය සතුට .
I feel you were born to be part of this walpola family and you found your way there . God bless you dear ❤
Always be simple like your grandma and specially your mother-in-law Dhammika.all the best
It's a good coment
Lassana kata hada bandara kelle budu saranin
Dewa ආශිර්වාද yata labuna හඬක් ..jesu පිහිටයි .🙏🙏
අහපු ලස්සනම කාටහඬක්. සුභපැතුම්!
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤
හරිම ලස්සනයි..අහන්න අහන්න ආසයි.❤❤❤
An angel singing from heaven ❤
Putthage dath tika lassanai ,b,saranai manika👍👍👍👍👍👍🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
Gifted by God! Best compliments !
So beautiful. Tears came to my eyes. Praising Mother Mary. Precious mother of Jesus and ours with such a wonderful voice. God bless you
ලස්සනයි 👌👌👌👌💕💕💕💕💕...අපේ රටේ ...කලා පව්ලක තවත්..දිදුලන..🌟🌟..💕💕
අතිවිශිෂ්ට ගායනයක් 🎉🎉
ලතා වල්පොල මහත්මියගේ නම ගෙනියන්න ලස්සන හඩක් මෙලොවට බිහි වෙලා තියෙන්නේ
Thank god
So beautiful.Mother Mary pray for her family.god bless you abundantly.
ලතා වල්පොල මහත්මිය මුලින් ම මේ ගීය ගැයූ හඬ වගේමයි. ❤ අනේ, ධමමිකා එක්ක රතු ගුරු පාරේ ගීතය ගයන්න කෝ. 🎉
Wow.. amazing unique voice. Praise the lord for your talents.
How to comment. Words will not do justice ..Hope to hear yr voice during this christmas season. God bless you.
හරිම ලස්සනට ගායනා කලා පුතෙ දම්මිගෙ හඩ මට ඇහුනෙ ❤
🙏🙏🙏❤❤❤හරිම.ලස්සනයි.ජේසු.පිහිටයි👍👍👍💕💕💕💕🌻🌻🌻🌻
Truly a God given gift. Your voice is so mesmerising. This song is really soothing. Like a meditation
Woooow baba so beautiful,
All the best & God bless you❤❤❤❤
නියම රිදී සීනුවක්👍👍👍👍
Woow හරිම ලස්සනයි ඔයාගෙ kata hada
අන්න ගීත ගායනයෙ කලාව කාලෙකින් දැක්ක
So beautiful. God bless you.
Wow😮😮😮❤❤❤
So melodious ! God bless you !
Jeewana gangaure api oyala denna harima lassanai. Mama kewathawak ahuwada mathaka ne. Lassanama cover song eka. Baawanawak wage. Budusaranai
ශාආආආ හිතාගන්න බැහැ හරි ලස්සනයි ....ඒ හඩමයි ❤❤❤❤...කලාශූරීනී ....
Superb voice....keep going.... lot's God's Blessings Always ❤🙏
Very beautiful.. God's blessings...
What a great voice you have
May God bless you ❤
හරිම .ලස්සන යි.බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි දුවෙ
ජේසු පිහිටයි..... හරිම මිහිරියි...
So beautiful
Wow 😮😮😮😮❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි දුවේ. වල්පොල පවුලේ අලුත් සාමාජිකාවක්.❤️❤️❤️❤️❤️❤️❤️
😅 Veri beautiful
Latha walpola sindu vinasa nokara idiriyata geniyanna deviyo dunna katahandak. God bless u duwa❤
ඉතාමත් විශිෂ්ටයි ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤❤👍
Mooww puduma lassana hadak ayata pihitala thiyenne ..amarniya latha gikokilawage hadata nodawani .hadak .❤❤❤❤.jesupihitai .❤❤
Harima.lassni.obata.jain.jayamawawa.idiriyatama.yanna
Verry beautifull.god bless you.❤
Very beautiful ❤❤❤
Soo nice. Namoo mariyani. Budusaranai.
❤ ලස්සනයි
Come on ,,,excellent, putha ,,
Ithama mihirii❤❤❤
Amen 🙏🙏🙏
Very beautiful Dammika is from our school St. Paul’s kelaniya we are proud of her too
God’s blessings to you all
Wish this will be the best song for this CHRISTMAS 2023.
Wow beautiful. As a foreign girl singing sinhalese songs and pronounsing the words excellent. She is a unique. All the best for the future ♥️
Harima lassanai obage katahanda. Me geetha yatapath novi idiriyata gena ema harima watnawa. Jesu pihitai 🙏🌹❤
Excellent rendition of a beautiful hymn.. God bless 🙏🙏
Perfect singing by christeena
කට හඩ හරි ම මිහිරි
හරීම ලස්සනයි
What a wonderful voice. It is a blessing and the voice from god
Harima lassanama geetha gayana karana duwak.Ayage nihathamaikama,Prasanna bawa dakkama Adare hithenawa.samahara singhala bhashawa uchcharanaya karanna bery gaykawanta duwa honda adarshayak. Obata Jaya wewa.
මරිය මව්නි, ආශිර්වාද කරන්න මේ පොඩි සිගිත්තියට .
Awesome performance ✅✅✅
So beautiful God bless you always.
Latha Walpole family ektama galapenwa harima lassanai
Hadaruwath e wagema lassanai ❤
After Madam Latha walpola this song is perfectly sang by christened. Love your voice & respect you in Advance ❤❤
Very beautiful Christeena ❤
I just subscribed to your channel after hearing to this beautiful song. You have a wonderful voice and you surrounded with beautiful souls , your family ,they are with beautiful souls, you are lucky to meet them and they are lucky they found you too.
Marama ලස්සනයි
Beautiful daughter May God bless you ♥️🙏
❤🙏🌲god bless you daughter wow very happy
what a amazing voice of latha walpola your grand mother congratulations
Excellent performance.
God Bless !
God Bless You Duwa My Blessings ❤❤❤
BEAUTIFUL voice!❤🌹🌹👏👏😍
ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏
ප්‍රසාද වන්තිනී.....❤️❤️❤️❤️ඔබත්
God bless Duva.
Beautiful ❤
Violin parts, music and singing all are owesome, well done Thisara and Christina
Christina, your genuine personality is a rare gem in today's world. It's increasingly challenging to come across individuals with authentic talents and such a marvelous voice. Keep up the fantastic work - we all adore you for being true to yourself. Your authenticity, both in character and talent, is truly commendable and appreciated by everyone who admires you.
Very true. She is simple and natural without any artificial mannerism. ❤
ගොඩක් ලස්සනයි
Beautiful n sweet godblass you s family
When listening to your beautiful voice tears came from my eyes so beautiful voice God bless you
You are gifted with an amazingly beautiful and hypnotic voice. Bless both of you and family with good health, continued success in your careers and life's best always! May God continue to bless and protect all of you! 🙏
Wow 😮❤❤❤
Mother Mary will bless you Christina. !
It's really nice. We love it. !!! 💓💓💓
So beautiful voice & Christine