🔺හෙළ ගී රැජිණගේ උපන් දින සාදය....

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 673

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 Год назад +145

    රටම ආදරය කරන හේලේයේ ගීත කොකිලිවියට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබී සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි ජේසු පිහිටයි

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g Год назад +2

      Ane,,ammo,,katahada,,,nam,,Kanata,,meepeni,,wage,,oba,,thumiya,,jesu,,pihitai,,🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐

  • @hirunipahandika7134
    @hirunipahandika7134 Год назад +36

    අදටත් හදවතේ පලමු තැන ඔබ තුමිය ....ඇන්ජලී ගුනතිලකයන් ,සුජාතාවන්...ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා ❤❤❤❤තෙරුවන් සරණයි ❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 Год назад +54

    ඇස් දෙකට කඳුළු උනනවා ඔබතුමියගේ ඒ නොනවතින් මිහිරි කටහඬ ව්ලාශය එදා වගේම අදටත් එලෙසමයි ඔබ තුමියට අපේ ආයුශත් අරන් ජිවත් වේවා

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Год назад +39

    කවුරු කොහොම ඔබතුමියගේ ගීත ගායනා කළත්, ඒ ඔබ තුමියගේ ගීතයක් බව අපි දන්නවා.ඒ තරමටම ඔබතුමියගේ හඩ අපිට ආකර්ෂණීය වෙලා.සැබෑම වාසනාවන්ත හෙළ ගීත කෝකිලාවිය.ඔබගේ හඩ එදා වගේමයි .ඔබගේ පවුලේ සියලුම දෙනාට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබීමත් ආසිර්වාදයක් .ඔබගේ ගීත කොයිතරම් මිහිරිද. කොතරම් ඇහුවත් මදි.අපේ හදවත් ගායනයෙන් අමන්දානන්දයට පත් කරපු ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .දෙවියන් වහන්සේ ගේ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා .UK අපි .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +79

    එතුමිය රැක බලාගන්න දුව ඇතුළු කණ්ඩායමට ගොඩක්ම පින් ලැබේවා තවම හොදටම සිංදු මතකයෙන් ගායනය කරනවා ඒ මතකයට සිරස නමා ගෞරවනීය ස්තුතිය පුද 🙏🙏✍️✍️🎶🎶🎶කරනවා ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ප්‍රාර්ථනා කරන. අතර චිරාත් කාලයත් නිදහසේ ජිවිත් විමට වාසනා ලැබේවා 🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️🎶🎶🎶🎶🎶🎶❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 Год назад +41

    අදටත් ඇයයි හෙළ ගී රැජින කියා සනාත උනා.. කලා ශුරි ලතාවල්පොල චිරං ජයතු හෙළ ගී රැජින ❤🌹❤️

  • @prasannak1000
    @prasannak1000 Год назад +54

    අවුරුදු 89 වෙලත් හොඳ කල්පනාවක් තියෙනවා සහ කටහඬ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @irahada5961
    @irahada5961 Год назад +174

    අවුරුදු 89 වෙලත් හොඳ කල්පනාවක් තියෙනවා සහ කටහඬ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ .තාත්තා වත් මතක් කරා නම් හොදයි .

    • @ranising6476
      @ranising6476 Год назад +2

      සුබඋපන්දිනයක් ගීතකෝකිලාවියනි

    • @ranising6476
      @ranising6476 Год назад +1

      ඵයාටමහන්සියි සින්දු කයන්නඵපා

    • @ranising6476
      @ranising6476 Год назад +1

      ඵයාටමහන්සියි සින්දු කයන්නඵපා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Год назад +4

      🇱🇰💐💐💐🌷🪷🌿🌻🌼 ශ්‍රීලංකා හෙළ ගීත කෝකිලාවිය සදා අමරණීයයි .
      ලතා වල්පොල මැතිණියට
      නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @daviddesilva911
    @daviddesilva911 Год назад +42

    OMG that boys voice is so like the late Mr Dharmadasa Walpola. Superb Happy 89th birthday Mrs Latha Walpola. You are indeed a NATIONAL TREASURE. Stay blessed with good health

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Год назад +6

    නිවේදනය karana සහෝදරිය ඉතාම iwasili wantha sanwara අයෙක් ......harima සාර්ථක මෙහෙය වීමක් ...teruwan saranai obata.....

  • @Mirror_of_Rivi
    @Mirror_of_Rivi Год назад +28

    තව චිරාත් කාලයක් ආයු වලදා....ගී ගයන්නට දිරිය ලැබේවා ලතා අම්මාට ....ආදරෙයි
    රටට සම්පතක්.....රට කරවන ඇත්තනි....බලනු මැන මැය දෙස....රැකගනුව ඇත ඇයව.....❤

  • @jayathilakark6403
    @jayathilakark6403 Год назад +16

    හෙළයේ මහා ගීත කෝකිලා ලතා වල්පොල මහත්ම්යනි,
    දශක ගණනාවක් සංගීතයෙන් අපව පින වූ පින් මහිමයෙන් අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට හද පත්ලෙන්ම සුභ පැතුම්.....!.

  • @carmelahewage7382
    @carmelahewage7382 Год назад +12

    සුභ උපන් දිනයක් වේවා .ඔබ තුමියට දෙවියන් වහන්සේ දී තිබෙන මේ අනර්ග කටහඬ වෙනුවෙන් අපි දෙවියන් වහන්සේටත් තුති පුදනවා .දෙවියන්ගේ ආශිර්වාදය තුළ නිදුක් නීරෝගි වාසනාවන්ත ජීවිතයක් ඔබ තුමියට ලැබේවා ❤

  • @rohinideepika6419
    @rohinideepika6419 Год назад +17

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ගීත කෝකිලාවියට

  • @DileekaSandarukshi
    @DileekaSandarukshi Год назад +37

    රටට ආඩම්බරයක්. 89 මම නම් සින්දු ගයන්න නෙමෙයි හුස්ම ගන්නවත් ඉදිද දන්නේ නැහැ. ජාතික සම්පතක්. ආදරෙයි ගොඩක් ඔබතුමියට.

  • @commerce171
    @commerce171 Год назад +16

    ඇය ජාතික සම්පතක්😍❤️🙏
    වයසින් අවුරුදු 89ක් උනත් ඒ හඩ තවම ඒ විදිහටම මිහිරි.ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා❤️😍🙏චිරන් ජයතු හෙල ගී රැජිනියනි

  • @jayanthirenuka
    @jayanthirenuka Год назад +14

    හෙල ගී රැජිනට සුබ උපන්දිනයක් වේවා දීරිඝායු වේවා ❤🎉🎉🎉

  • @gangakumari2253
    @gangakumari2253 Год назад +16

    හෙළයේ ගීත කෝකිලාවියට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම චිරජීවනය සෙත යහපත සැලසෙන උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි දළදා සමිඳු රැකවරණයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @jayanthik3239
    @jayanthik3239 Год назад +4

    හරිම සුන්දර කාන්තාවක්. කට හඩේ සුන්දරත්වය නොනැවසි පැවතිම විශ්මිතයි🙏 ඔබට සතුටින් පිරි දිවියකට ආසිරි🙏🙏🙏

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Год назад +19

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබෙන වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා 🎂🎊🎉❤😘

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 Год назад +64

    පරම්පරා තුනකට එකම කටහඬ තිබීම ලොකුම වාසනාවක්. ඒ නිසා කටහඬවල් අමරනීය වෙන එක ගැන අප හැමට ගොඩක් සතුටු වෙන්න පුලුවන්. සුභ උපන්දිනයක් සහ නිදුක් නිරෝගී වේවා 🙏

  • @irinduakash276
    @irinduakash276 Год назад +16

    නිදුක් නීරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා!🙏අපේ ගීත කෝකිළාවියට❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +27

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Год назад +9

    ඔබ අපේ ගීත කෝකිලාවිය යි තෙරුවන් සරණයි ඔබට සුභ උපන්දිනයක් වේවා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад +6

    දීර්ඝායු වෙිවා ලතා මහත්මිය හැමදාම ඔබතුමියගේ ගීත අපිට ඉතාම රසවත්

  • @vindyaperera7386
    @vindyaperera7386 Год назад +3

    ඇත්තෙන්ම හරිම සතුටුයි මමත් ආසයි ඔබ තුමියට ඔබ තුමියට නීරෝගී සම්පත් හා දීගායු ලැබේවා

  • @Darshanauswatta
    @Darshanauswatta Год назад +10

    හෙළයේ ගිත කොකිලාවියනි ඔබට නිදුක් නිරොගි වසනාවන්ත සුභම සුභ උපන්දිනක් වෙිවා තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා දිර්ග ආයු වෙිවා ❤ 😍

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 Год назад +3

    ඔබතුමිය හරිම නිහතමානී කෙනෙක් ආදරනීයයි 💕🌹💕 සුබ උපන් දිනක් වේවා
    නිදුක් නීරෝගීව දීර්ඝායු ප්‍රර්ථනා කරනවා ❤
    තෙරැවන් සරණයි !!!
    ජේසූ පිහිටයි 💐

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +4

    ඔබ තුම්‍ යට දීර්ගායුශ ලැබේවා ඒ ආදරනීය හඩ ලස්සනයි තවම ආදරෙයි ගොඩාක්

  • @champaperera8487
    @champaperera8487 Год назад +5

    අනේ වාසනාවන් ,හරිම ලස්සනයි ආසයි ලතා මහත්මියනි .ඔබට නිරෝගී සුවයම වේවා . මේ වෙලාවෙ ධර්මදාස වල්පොල මහතා සිහිවෙනවා . ඔබතුමිය පසුගිය ආත්මවල බොහෝම කුසල් කරලා තියෙනවා . අතිශය මිහිරි හඩක් ,දයාබර දරුවන් ,මුනුබුරු මිනිබිරියන් ලැබිලා තියෙනවා . එදාවගේමයි කෝකිල හඩ කිසිම වෙනසක් නැහැ . මට මේ වෙලාවේ සිහිවෙනවා දයාබර රුක්මණී දේවි මහත්මිය ,ඇන්ජලින් ගුනතිලක ,වසන්තා සන්දනායක ,චන්ද්‍රා කබ්‍රාල් ,අයිරින් අල්විස් වැනි අපේ යුගයේ ගායිකාවන් . ඔබ තුමියට වාසනාවන් වාසනාවන් .....

  • @awanthiushani3675
    @awanthiushani3675 Год назад +12

    සුභ උපන් දිනයක් වේවා. එතුමියට දීර්ඝායුෂ ලැබේවා.

  • @ranigeetha1312
    @ranigeetha1312 Год назад +8

    රටක් ආදරය කරන ඔබතුමියට
    " සුභ උපන්දිනයක් වේවා!"
    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ
    ලැබේවා!!!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏
    ❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 Год назад +3

    ගොඩක් සතුටුයි ආඩම්බරයක් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 Год назад +3

    මං ආසම කරන ගායිකාවක් ලතා අක්කේ තාමත් ඒ කටහඩේ කිසිම වෙනසක් නෑ ❤️❤️සුභම සුභ උපන්දිනයක් වේවා අක්කට 🎊🎊
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉🎂🎂🎂🎂
    බුදු සරණයි ලතා අක්කේ 😍😍❤️

    • @skularathne138
      @skularathne138 Год назад

      ආදරෙයි ආදරෙයි ආදරෙයි ලතා නැන්දා ta එදා වගේම අදත් හැමදාම එක. වගේම ආදරෙයි . Jesu පිහිටයි .

  • @chandanijayasooriya3810
    @chandanijayasooriya3810 Год назад +4

    අනේ බුදුසරණයි. ජේසු පිහිටයි ඔබ තඋම්යට. කටහඩ නම් එදා වගේමයි. සුබම සුබ උපන් දිනක් වේවා ❤️
    🎉

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Год назад +2

    මගේ ආසම ගායිකාව ලතා වල්පොළ මහත්මිය නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි අද දිනය වාසනාවන්ත දිනයක් වෙවා

  • @shaniidesilva453
    @shaniidesilva453 Год назад +4

    මේ රටේ ඉන්න කළාකරුවන් බොහොමයක්ම තම ගීත ගයන නව පරපුර එක්ක හරිම තරහයි,ඒ වගේ රණ්ඩු කල අය අතර ඇන්ජලින් ගුණතිලක විශේෂයි,අන්තිමට එතුමිය යද්දි මොනවද රැගෙන ගියේ 🤔,,කළාකරුවො කියන්නෙ අනුන්නට උපකාර කරන සිත් උනු වන කොටසක්...එහෙම ඇනකොටාගන්නෙ ඇයි🤔🤔,,ඒ අතරින් බලද්දි අපේ ගී ලොව මහා ගීත කෝකිලාවිය සේ නම් ලත් ලතා වල්පොල සැමටම ලොකූ ආදර්ශයක්.. ඇය හරිම නිරහංකාර චරිතයක්🤗🤗එතුමියට හදවතින්ම දීර්ඝායුෂ පතනවා🙏සුබම සුබ උපන්දිනයක් වේවා🙏❤️🙏🎂🎂❤️🙏

    • @hewakaru
      @hewakaru Год назад

      I agree with you

  • @priyaranjane7833
    @priyaranjane7833 Год назад +4

    අනේ වාසනාවන් . අපේ ආදරණීය ගී රැජිණ වන ඔබ තුමියට වාසනාවන්ත නීරෝගිමත් දීර්ඝායුශම වන සුභ උපන් දිනයක් වේවා . තිසරණ සරණයි. ජේසු පිහිටයි 💞💞💞❤️🪷❤️🪷 we love you ❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Год назад +2

    මම හරිම ආස කරන ගායිකාවක් ඔබතුමියට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා සුභම සුභ උපන් දිනයක් වෙිවා

  • @georgevinitia1502
    @georgevinitia1502 Год назад +2

    ඔබතුමිය ලක් මාතාවටත් අප සැමටත් වාසනාවන් 🙏 නිදුක් නීරෝගී වේවා ! යහපතක්ම වේවා !සතුටම රජවේවා ! චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏💐🙏

  • @marya9822
    @marya9822 Год назад +5

    තේරුවන්ස නයී. අපේ කෝකීලාචී. ලතාවපල. අමීමාට. මමකුවේ. මම. හරි. අසම. ගායනාව. මාගේ. මේ රට. සීදුව. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටයි ❤❤❤❤

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani8718 Год назад +1

    ඔබ තුමියට නිදුක් නිරෝගිමත්........
    වාසනාවන්ත සුභම සුභ
    උපන්දිනයක් වේවා!
    හෙළයේ ගීත කෝකිලාවිය.
    ඔබ තුමියට දීර්ගායු....🙏🙏🙏

  • @kgdarshani9189
    @kgdarshani9189 Год назад +14

    තවමත් ලස්සනයි කටහඬ.. ජේසු පිහිටයි ඔබ තුමියට.

  • @jkmalani1544
    @jkmalani1544 Год назад +12

    දීර්ඝ ආයුෂ ලැබෙවා තූනුරුවන්ගෙම සරනය් ඔය මතකය අවදි කරන සැමට බොහෝ ම ස්තූතීයි

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 11 месяцев назад +1

    ලතා වල්පොල මහත්මියට සුබම සුබ උපන් දිනයක් වේ‍වා!💐
    නිදුක් නිරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා!🙏💕

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Год назад +2

    ඔබගේ කටහඩ එදා වගේමයි ඔබ‍ට බුදුසරණයි ❤❤❤❤

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 Год назад +3

    සුභම සුභ උපන් දිනයක් වේවා ගීත කලාවේ පෑයූ රන් තරුවක් වූ ඔබතුමියට ප්‍රාර්ථනා කරමි. සතුටින් නීරෝගීමත් දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @kumari2079
    @kumari2079 11 месяцев назад

    හරිම ආදරනීය නිහතමානී දක්ෂතා පිරුණු ගායක යුවලක් අර්තවත් නිර්මානතුලින් හොද රස විදිය හැකි ගීත යලිත් අහන්න ලැබේවා

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 Год назад +5

    What a musical voice. Even without music so beautiful.

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 Год назад +7

    Happy birthday Latha Akka....We love you so much❤❤❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Год назад +1

    ඔබ තුමිය කතෝලික වුනත් බුදුන් වහන්සේ ගේ
    දේශනා කිරීම අත්හැරිම
    බුද්ධාගමිකෙයුට වඩා පුරැදු පුහුණු කර ඇති බව හොඳින් ම පෙනෙනවා
    ඔබ තුමියට මෝ්ක්ෂය
    දුර නැත, මෙි දේශයේ
    කොදු නාරටිය කෙලින් කිරිමට දේශනානුරාගි
    ගීතයන් මෙි බිමට දායාද කල පිනෙන් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

    • @hewakaru
      @hewakaru Год назад

      You’re right. Our great singer

  • @GillianBuultjens-s2q
    @GillianBuultjens-s2q 11 месяцев назад +1

    Happy Birthday loving Latha Walpola. Love you so much. My favourite song in this video is Namo Mariyani. Thank you for the lovely video. Cindy Buultjens from Kandana.

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 Год назад +2

    ආදරණීය ගීත කොකිලාවියනි, ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 11 месяцев назад +6

    අනේ වාසනාවන්.දීර්ඝායුෂ පතමි.ඔබතුමියගෙන් අදත් කොච්චර සන්තෝස වෙනවාද

  • @DonPriyankara
    @DonPriyankara Год назад +12

    හැම පව්ලක්ම අපේ සිංහල මිනිස්සු මේ වගේ එකමුතුවක් තිබුණ නම් මේ ඉන්න ටික කාලෙ මේ මිනිස්සු වගේ, ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා
    දළදා සමිදු සරනයි 🙏💖

    • @tinula
      @tinula Год назад +1

      ඒ්ක නම් සහතික ඇත්ත මේ පවුලේ පුදුම බැදීමක් තියෙනවා ගොඩක් වෙලාවට අපිත් දැකලා තියෙනවා

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 Год назад +5

    හෙලයේ ගීත කෝකිලාවිය ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් වේවා !
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 Год назад +9

    ඒක නමි හඩක් නෙමෙ, විශ්ව පැතුමක් වගේ...හිතා ගන්නවත් බැහැ...

  • @Chunlani._4246
    @Chunlani._4246 Год назад +7

    මෙතුමිය ඉන්නකල් මේ පවුලේ සතුට තියේවි...😢😢 තව බොහෝකල් මේ සතුට තියේවා...😊😊

  • @deepthiherath6629
    @deepthiherath6629 Год назад +3

    ඔබතුමියට නිදුක් නිරෝගී සුව! දම්මිකා දිය්නිය ඔබට පිං.පව්ලේ හැමෝටම බොහොම ස්තූතිය

  • @rosannafodesta3242
    @rosannafodesta3242 Год назад +11

    Many happy Returns May God's uncountable blessings be with you today and always. I love the way you all let the doggie be part of the celebration❤ Cute one 🐾

  • @shaniperera1877
    @shaniperera1877 Год назад +1

    ❤❤❤❤ හරීම සතුටක් දැනෙනවා, කියන්න වචන නැහැ, මේක තමා සම්පත, ඉදිරි පරපුර ලොකු ශක්තියක්, ලොකු ගමනක් යන්න පුළුවන්,, මාර වටිනවා, ජේසු පිහිටයි හැමෝටම ❤❤❤

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 Год назад +3

    සුභ උපන් දිනයක් වේවා ඔබතුමියට නිදුක් නිරොගිබවය ලැබේවා

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 Год назад +1

    What a magical voice. One of our legendary singers. Latha Valpola mathiniyani Digu kal jeevath Veva! niduk neerogi Veva! Happy Birthday.

  • @santhakumara8850
    @santhakumara8850 Год назад +2

    ඔබ තුමියගේ කට හඩ තාමත් එහෙමම මයි ආදරෙයි හැම දාම 💓💓💓💓

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 Год назад +1

    ඇත්තමයි වාසනාවයි මේ ආදරය රැකවරණය තුළ දේවාශිර්වාද සමඟින් දීර්ඝායු වේවා ඔබ තුමියට .ජේසු පිහිටයි. 💖❣️🧡💗😘🙏🙏

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 Год назад +3

    හෙළ ගී රැජිණියනි,ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා.චිරං ජයතු ❤

  • @nickykolla183
    @nickykolla183 Год назад +11

    දෙවියන්ගේ පිහිටයි ඔබ තුමියට.

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 Год назад +3

    ඔබතුමිය නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ! ඔබතුමිය දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nera456
    @nera456 Год назад +7

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට🎉🎉😍

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 Год назад +2

    හෙල කෝකිලාවියට නිඳුක් නීරෝගිමත් සුවදායක චිර ජීවනයක් ලැබේවා ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @malvisoriya1309
    @malvisoriya1309 Год назад +8

    😢😢😢😢😢😢
    ජේසු පිහිටයි
    තෙරුවන් සරණයි 🙏

  • @claudesag
    @claudesag Год назад +1

    නමෝ මරියනී ගීතිකාව ඔබතුමියට දායද වුනු ආශිර්වාදයක්. පවුල එක්ක නත්තල් විශේෂාංගයක් කරන්න .

  • @ravidukalhara9347
    @ravidukalhara9347 Год назад +5

    නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා ...💐💐

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Год назад +4

    ලෝකෙටම එකයී ලතා වල්පොල මැතිනිය. ආදරෙයි.

  • @SamanDias-f8m
    @SamanDias-f8m 11 месяцев назад +1

    හේලේයේ ගීත කොකිලිවියට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබී සුභ උපන්දිනයක් වේවා puduma lasana pulak athata, sathutui

  • @Hemanibotheju
    @Hemanibotheju Год назад

    හරිම සුන්දරයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට.

  • @pushparani6825
    @pushparani6825 11 месяцев назад

    තජමත් හරිමලස්සනයි එදාවගේම.කට හඩ ඔබතුමියට දිර්ගායුස ලැබෙිිවා නිදුක්නිරෝගිසුවය ලැබෙිිවා

  • @lillyd3016
    @lillyd3016 Год назад +12

    සිරස සජ්ඣායනා එකේ අන්තිම program එකට ලතා මැතිනිය ගෙන්වපු එකට සිරසට ස්තුතිය පිරිනමන අතර ලතා මහත්මිය පිලිබද වැඩ සටහන් නිරන්තරයෙන් රසික රසිකාවියන්ට දකින්නට සලස්වන එකම නාලිකාව සිරස ඔබයි , එයට හදපිරි ප්‍රනාමය අපෙන් 👍💐 ලතා මැතිනිය , ඔබේ මධුර කටහඩින් තවත් අවුරැදු ගනනාවක් රසිකයින්ව පිනවීමට වරම් ලැබේවා ! ඔබට දීර්ඝායුෂ ලැබේවා! එමෙන්ම ලතා මහත්මියව ආදරයෙන් ආරක්ෂා කර බලා ගන්නා පවුලේ සියළු දෙනාටත් ප්‍රනාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Год назад +9

    ලංකා මාතාවගේ ශ්‍රේෂ්ඨතම දියනිය..ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් දිවියකට සුබ පැතුම් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Год назад +1

    මුදල් ගැන හිතන්නෙ නැතිව සරලව ජීවත් ඌ අති උතුම් ලතාවල්පොළ කෝකිලාවිය
    පසු ගිය දවක කෝකිලාවිය ඇන්ජලින් මහත්මිය මුණ ගැසුණු ගැණ හරිම දුකක් සතුටක් අපි දැනුන ඔබ තුමිය අවුරුදු 100 ඉක්මවා ජීවත් වේවා කියා අපප්‍රාර්තනා කරන්නෙමු බොහොම ඉස්තුතියි මැඩම් ලතා.

  • @chamilakumuduni114
    @chamilakumuduni114 Год назад +5

    මෙහෙම හරි අපිට ඇයව පෙන්නවීම ගොඩක් ස්තුතියි.දීර්ඝායු වේවා.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Год назад +1

    කලාශූරී ලතා වල්පොල ආදරණීය ගී රැජිණට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා...!! 💕❤💕සුව දිර්ඝායුෂ ලැබේවා🙏ස්තුතියි සිරස 👍💛

  • @piumikanchana9750
    @piumikanchana9750 Год назад +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා......!!! ඔබතුමියට..🎉🎉🎉🎉🎉🎉🎂❤️ දීර්ඝායුෂ ලැබේවා.....!!! තෙරුවන් සරණයි....!!!🙏🙏🙏

  • @rccrobin6521
    @rccrobin6521 11 месяцев назад +1

    දීර්ඝායු වේවා මැතිනියනි අපේ ආච්චි අඳුරනවලු 😢

  • @difislslls1580
    @difislslls1580 Год назад +1

    A paule akamutu kama harima satutui dakinda lebunu akat a hamoma harima nihatamani manussayo ,latha ammata nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤

  • @wadduwageperera842
    @wadduwageperera842 Год назад +1

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ඝාඅයු ලැබේවා තෙරුවන් සරණයි

  • @heshanmusicstudio
    @heshanmusicstudio Год назад +7

    සුභ උපන්දිනයක්ම වේවා ඔබතුමියට ....

  • @jilanjilan8562
    @jilanjilan8562 Год назад +2

    ඔබතුමියට සුභ උපන්දිනයක් වේවා නිදුක්න නීරෝගි සුවය ලැබ දීර්ඝායු වේවා ජේසු පිහිටයි ❤❤❤

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 Год назад +4

    ❤ ගී රැජිණ ඇයයි අපේ රාජ්‍යයේ.

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 Год назад +7

    දීර්ඝායුෂ වේවා ඔබට මැතිනියනි...

  • @janakajayamanna2325
    @janakajayamanna2325 Год назад +2

    Happy Birthday 🎂 ,මහින්ද අයියා ආදරෙයි ,your the Best 👑🍸🍸

  • @naminiwickramasekera5920
    @naminiwickramasekera5920 Год назад +2

    වාසනාවන්ත සුබ උපන්දිනය ක් හා දීර්ඝ ආයුෂ ලැබේවා...ඔබ තුමිය ට.

  • @sansalavlogs245
    @sansalavlogs245 Год назад +2

    ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා!දීර්ඝායුෂ ලැබේවා!💗🎂💐

  • @deepaniwijesiri4329
    @deepaniwijesiri4329 5 месяцев назад

    ධම්මිකා වල්පොල මහත්මිය සහා එතුමියගේ සැමියා අපිට නවලෝකය රෝහලේදී මුණගැසී කතා කලා හරිම නිරහංකාර චරිතයක් සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @seetha.wijayalathaamarasur3614

    ඔබතුමියට. නිදුක් නීරෝගී සුබ. උපන් දිනයකට. ආසිරි පතමි ....❤ 🎉🎉🎉🎉. Happy. Birthday. 🎉🎉🎉🎉good. Luck. 🎉🎉🎉🎉🎉

  • @SPGuru1951
    @SPGuru1951 Год назад +3

    My bday is also 11th. Wish Deshamanya Latha Walpola queen of song in sri lanka long life & happiness!

  • @amithakularatna1487
    @amithakularatna1487 Год назад

    ලතා වල්පොල මහත්මිය ඔබේ කටහඞට කිට්ටුවෙන්වත් හඞක් තවම ලක්දිවට බිහිවෙලා නැහැ. බිහිවෙයිද යන්නත් අඩමානයි. එ් තරමටම ලස්සන කටහඞක් මම තවම අහලත් නැහැ. සදා අමරණීය කටහඞක් අැති ඔබට දීර්ග අායුෂ පතමි.❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Год назад

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමිය ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎂🎂🎂🎂❤❤🌹❤❤

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 Год назад

    හරිම සතුටුයි , සැමටම ආදරෙයි , විඩියෝ එක දැකලා හරිම ආසයි . බුදුසරණයි ❤❤❤❤

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 Год назад +2

    Music කුමට ද ඔබ තුමියට ❤ පරම්පරා ගනනාවක්ම ඔබ තුමිය තමඉ ලාංකික රසික හදවත්වල සිටින්නේ ❤❤❤ඔබ තුම්යට දිරගායුශ !!!!!!!!!!!!❤❤❤❤❤