Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි...!!! 😊
Thankss ❤️
Obathuma kiyaladeepu widihata mama gawuma kapala mahuwa. Fitton eke perfect. Harima lassanai obata godak sthuthi🙏
Thanks you Dear ❤️
Meka thamai harima kramaya .thanks.
😍❤️
Thanks
Harima pehedili wedihata kiyala dunna godak pin
Thanks dear ❤️
ඉතාමත් පැහැදිලියි.පිරිමි යට ඇඳුම් ටිකත් කියා දෙන්න.තෙරුවන්සරණයි.
Okay Thanks Dear 💗
🎉thank you
❤️
,god bless you thank you 🙏
Harima pahadili god 🙌 bless you dear
Very nice video thank you
nice work putha.goodjob.
ස්තුති
Harima pahadili
Thanks Dear 🥺❤️
Wooow❤❤❤❤❤❤
Hoda pehedili kirimak kala.godak pin
Basic frock ekath kiyala denawada putha pl
Haaaaa ❤️
පිරිමි ෂර්ට් ටික කියල දෙනවද පොඩි බබාලගෙ ඉදලම පුළුවන් නම් ❤👍
Haaa ❤️
Saree jaket ekata mimi gannna vidiye vedio ekak denna puluvanda malli
Haaaa ❤️
Mahana widiyath kiyannako sir pahadiliwa kiya dunnata godak pin sleeve danawanam athkata adina widya wenas wenawada dana ganna ona
Okay dear thanks ❤️Nh Dear oya vidiytma athkata adala sleeve danna pluwn 👍❤️
Mehum wasi thiyalada kapanne
Owww tynna oneee
Thank you very much saree jackets course ekak patann ganna
Redde cut karala mahalath pennannakooo
👍
ප්‍රින්සස්ලයින් blouse එකක් කරන්න
Mahala pennana puluwanda
Haaa karamuu ❤️
Measurement ganna thana idala kiyla denna puluwan da
Haaa dr. Thanks ❤️
මැහුම් වාසි කර වටටත් තියන්න ඕනිද
Harima pehedili💚❤️
❤❤❤❤❤❤❤
💚
Honda pahedili kireemak thsnks
Thanks ❤️
මල්ලි හීනියට උරපටි දාල පාටි ගවුමක් කියල දෙන්න කප් අල්ලන විදිය ත් කියල දෙන්න බුදු සරණයි ඡයවේවා
Okay akkee.. Thanks ❤️
වයස අවුරැදු දෙකේ සිට අවුරැදු හය දක්වා ළමයින්ට සායක් ගවුමක් සයිස් කරලා (S , M , L) පතුරමක් කපා ගන්න විදිහත් කියලා දෙන්න පුලුවන් ද පුතේ
Plz sir kantha size chart eka dennako....mehum wasi ekkama plz.....🙏🙏🙏🙏🙏🙏
Okay dear ❤
ප්‍රින්සස් ලයින් ගවුම කපන්න රෙද්ද මතම පතොරම ඇදල පුලුවන්ද නැත්තං වෙනම පතොරම ඇදගෙන ඉන්න ඕනමද
ටේලරින් ක්‍රමයට රෙද්ද මත ඇඳලා කපන්නත් පුළුවන් නිවැරදිම ආකාරයට කරනවනම් පතුරමක් සාදාගත යුතුමයි.
Mara pahadili
මම කරන්නෙ මුලින්ම රෙද්දෙ ඇද යවන ඉර ඇඳලා ඒකේ උරහිස මිම්ම ලකුණු කරනවා.ඊට පස්සෙ කෙලවරින් 1.5" පාත් කරලා ඉරක් අඳිනවා.ඒ ඉර දිගේ නැවත උරහිස මිම්ම ලකුණු කරනවා.ඒ ක්‍රමය වැරදිද?
Fit on eka hodata enwnm prshnyak nh oma kalatathhh
@@Mr.TailorLKගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙ කියාදෙනදේ හරිම පැහැදිලි .හොඳට තේරෙනවා ඒ වගෙම comment ekakin දෙයක් ඇහොවොත් ඒවටත් උත්තර දෙනවා.thank you very much.
මැහුම් වාසි තියන්න ඕනි විදිය පොඩ්ඩ්ක් කියන්නකෝ
Mahum wasi thiyanna ona nedha
Mahum wasi ekathu kale nh.. block eka redda matha tyla watetama agal bagayak mahum wasi tyla kapa gnna onee.. yata watiya navila mahenna agalak vithra tya gnna.
පුතා මේ ගවුම මහන විදියත් තියල දෙන්නකො.
Harii dear ❤️
putha aurudu 12 /15 wayas wala school uniform kamisayai kalisamai kiyala denna puluwannam watinawa godak.
Hari Dear ❤️
Mahana hati kiya deñna putha
Thank Dear ❤️
දුරකථන අංකය දෙන්න මහත්තයා
Mr.tailor Lk Facebook page ekta msg ekk dannako
රෙද්ද මතම මේ ගවුම කපන්න නොහැකි ද බුදු සරණයි ස්තුතියි
Mee gawma nm redda matha kapnna bh dear ❤️
@@Mr.TailorLK ස්තුතියි බුදු සරණයි
@@a.siriyalatha1563 ❤️
❤❤❤❤
Ane puthe meka kapana vidiha redda namana vidiha kiyala denna
Okay dear 💖
ගන්න ඕන රෙදි ප්‍රමාණය කොපමණද
ගවුමේ දිග අනුව අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙනස් වෙනවා. අඟල් 36ක් දිග මෙම ගවුම මසා ගන්න 60 පළල රෙදි යාර 1 යි තුන් කාලක් පමණ අවශ්‍ය වේ.
පුතා උර බැවුම හැමෝටම අඟල් බාගයද ගන්නේ
බහුතරයකට ගැලපෙනවා. උරහිස් බැස්ම වැඩිපුර තියන අයට අඟලක් පමණ ගන්න පුළුවන් ❤️
පුතා සමහරු අඟල් එකහාමාරක් ගන්නේ ඇයි මෙි ගැන පැහැදිලි කරන්න
මැහුම් වාසිත් සමඟ අඳිනකොට වැඩිපුර අඟල් භාගයක් පහත් කර ගන්නවා. මැහුම් වාසි නැතුව අඳිනකොට අඟල් භාගයක් / අඟලක් පහත් කර ගත්තහම ඇති Dear.
දෙපැත්තම කර ගැඹුර සමාන ගවුම්ක උරිස්සෙන් වැටෙන්නේ නැතුව ගන්නේ කොහොමද ...උරහිස පහත් කරන්නේ නැතුව ද ගන්නේ
Prashnya pahadili madi dr.. Urahisen mkkda watenne..
@@Mr.TailorLK උරහිස පහතට වැටෙනවා..
මහල පෙන්නන්න
Okay Dear 💓

Okay dear thanks ❤️
Nh Dear oya vidiytma athkata adala sleeve danna pluwn 👍❤️