කාන්තා මූලික පතුරම ඇසුරෙන් අත් රහිත බ්ලවුසය මහමු⏐How To Make Basic Block⏐Sleeveless Blouse

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 141

  • @shanikawanigathunga955
    @shanikawanigathunga955 2 месяца назад +5

    ඔයාගෙ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා 😅. ඒ තරම්ම පැහැදිලි . දුර ගමනක් යන්න ලැබේවා ඔයාට .සාරි බ්ලවුස් කරන්න පුලුවන් නම්. ලොකු උදව්වක් ඔයාට ❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 месяца назад

      Heee..Haaaaa ❤️❤️❤️

  • @kusumpathirana802
    @kusumpathirana802 5 месяцев назад +10

    සුදුපාට වර්ණ නැතිව පැහැදිලිව පෙනෙන වර්ණ යොදාගන්නවානම් හොඳයි පුතා .මම මෑතකදීයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන් දිගටම බලනවා.❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад +1

      අනේ ඔව් නැන්දේ.. පාට රෙද්දක් ළඟ තිබුනෙ නැහැ.. ඉදිරියේදී පාට රෙදි වලින් Videos කරන්නම්. Thanks ❤️

  • @MadushikaImaddaya
    @MadushikaImaddaya Месяц назад +2

    හරිම පැහැදිලි මල්ලි clz එකකට ගියා වගේ. ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා. ඇදුමක් ගන්න ගියාම ලොකු ගානක් දෙන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. රෙද්ද්ක් අරගෙන මහගන්කොට එකත් සහනයක් මිනිස්සුන්ට. ඔයාට දියුණුවෙන්න සුබ පතනවා. මහන වීඩියෝ එකත් තිබ්බ නම් තවත් වටිනවා ස්තූතියි 🙏

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 3 месяца назад +3

    බොහොම ස්තුතියි . නො මිලේ දෙන දැනුම ට පිං සිදුවෙනවා .තෙරැවන් සරණයි . නිරෝගි සමිපත් ලැබෙිව !!!

  • @slsayyabro1511
    @slsayyabro1511 2 месяца назад +1

    ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා හොදටම තේරුණා ඉතා පැහැදිලියි මහන්න ආස හිතෙනවා ඔබතුමාට බොහොම පිං සිදු වේවා මේ කරන සමාජ සත්කාරයට බොහොම පිං ඔබතුමා සියලුම දෙවියන්ගේ ආශිර්වාද හා ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤ හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilnaw8818
    @dilnaw8818 2 месяца назад +1

    ස්තුතියි...!!! 😊

  • @DulaniKannangara-o9t
    @DulaniKannangara-o9t Месяц назад

    Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike4772 2 месяца назад +1

    Thank you.

  • @thusharashiromi5054
    @thusharashiromi5054 2 месяца назад +1

    ගොඩාක් ස්තුතියි. පැහැදිලිව කියලා දෙනවා.

  • @AyeshaFernando-v7e
    @AyeshaFernando-v7e 2 месяца назад +1

    පැහැදිලි kiyala dena වීදිය thank you

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 месяца назад +1

    පුතා Garment pattern maker කියල හිතෙනවා Great job

  • @sumudukumari6514
    @sumudukumari6514 Месяц назад +1

    Harima pahadiliy.keeep sarayakma balanava.avanka kiyadenva...sari jaket eka karanna

  • @sunethraliyanage4954
    @sunethraliyanage4954 5 месяцев назад +2

    Excellent,thank you so much😆

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Thanks Dear ☺️❤️

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 4 месяца назад +1

    ඉතාම පැහැදිලියි ස්තුතියි දෙව් පිහිටයි

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 месяца назад

      Thanks 😊❤️

    • @shanikawanigathunga955
      @shanikawanigathunga955 2 месяца назад

      මිමි ගන්න ආකාරය වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්

  • @sumudukumari6514
    @sumudukumari6514 Месяц назад +1

    Harima pahadiliy sir.passe kiyannam kiyana avvath kiyalagenma yanna.hama vedio ekakma keepasrayak balanva.
    Sari jacket eka karannako.please

    • @Mr.TailorLK
      @Mr.TailorLK  26 дней назад

      Aniwa. Advance Sari Jacket krmu ❤️

  • @lfmgroup2162
    @lfmgroup2162 5 месяцев назад +1

    Godaakma පැහැදිලියි .🌺🌺🙏🙏

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 5 месяцев назад +1

    Good. අදයි දැක්කෙ.හැමදම බලන්නම්.thanks brother.

  • @PrabodiniSitinamaluwa
    @PrabodiniSitinamaluwa 3 месяца назад +1

    අනේ සර් බොහොම ස්තූතියි මෙහෙම මහන්න දැනගෙන හිටියේ නෑ..❤❤❤❤

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 5 месяцев назад +1

    අලුත් දෙයක් ස්තුතියි මහත්මාට

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 месяцев назад +1

    පැහැදිලි ගොඩක් ස්තුති

  • @IranganiSubasingha-ki1qx
    @IranganiSubasingha-ki1qx 5 месяцев назад +1

    Harema avankava pahadeleva kiya denavata thank you

  • @AroshaPerera-l4k
    @AroshaPerera-l4k 2 месяца назад +3

    ගොඩාක් භොදට කියල දෙනව. බොහෝම ස්තූතියි. ඩාටි නැතිව ඉස්සරහා පලුව සකසා ගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන් නමි ඔබට බෝහෝ පින්.

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 4 месяца назад +1

    මම දේවනි විඩියො එක බැලුවේ හරිම පැහැදිලියි මම වේන පන්තයක ඉන්නකොට ඔයාගේ චැනල් එක ගැන කිව්වා ඒකයි මම බලන්න ගත්තේ දැන් මම දිගටම බලනවා හොදට පැදිලි කරනවා .බුදුසරනයි

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 месяца назад

      ගොඩක් ස්තුතියි. බුදු සරණයි ❤️

    • @NayanaWicky
      @NayanaWicky 4 месяца назад

      අදත් හරිම පැහැදිලිව කියාදුන්නා
      ලස්සනයි ඔබට ✌ ජය දීප්තිමත් අනාගතයක්...........වේවා ........

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 месяца назад

      @@NayanaWicky Aneeeh Thanks ❤️

  • @karunakaruna6954
    @karunakaruna6954 5 месяцев назад +2

    Ada thamai wada sataha dakke. Hodai mahathmaya.pahadili.awasanaya thekma baluwa.bs.mama kuliyapitiye.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Thanks Dear ✨❤️ BS

  • @shanthidesilva9494
    @shanthidesilva9494 5 месяцев назад +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @loranichandrika1298
    @loranichandrika1298 2 месяца назад +1

    Duwata mahanna hithana inne.. thanks

  • @anushasilva4589
    @anushasilva4589 5 месяцев назад +1

    Thank you god bless ❤

  • @sriyanimalkanthi5177
    @sriyanimalkanthi5177 3 месяца назад +1

    Bohoma hodata pehedili kala thanks for

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 3 месяца назад +1

    Class කරනව කියන අය කැලේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට.

  • @sumithradamayanthi
    @sumithradamayanthi 5 месяцев назад +1

    හරිම පෙහෙදිලි 🙏🙏

  • @disnaniroshani754
    @disnaniroshani754 2 месяца назад +1

    Great job brother. Excellent...

  • @PushpaKanthi-ww7ge
    @PushpaKanthi-ww7ge 5 месяцев назад +2

    හරිම පැහැදිලි ❤

  • @chanulasenuka
    @chanulasenuka 5 месяцев назад +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....අදමයි බැලුවේ....ස්කුල් කලිසම සීපෙකඩල කරන හැටිත් කරන්නකො...ඔයා වගේම පැහැදිලිව...ගොඩාක් පින්...

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Hariii Dear Thanks ☺️❤️

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 5 месяцев назад +2

    හොඳට තේරුම් කරලා දුන්නා .හරිම පැහැදිලි .❤❤

  • @padminiabeyrathne1929
    @padminiabeyrathne1929 5 месяцев назад +1

    Good ,Thank you

  • @ShanuFashion-d2i
    @ShanuFashion-d2i 2 месяца назад +1

    පිටුපස පලුවඅදිනකොට අගලක් ඉහලට දික්කිරීමක් කරන්න ඕනද.උරහිසින්.මම ඉගන ගන්න clz එකේ එහෙම කියා දුන්නා.plz reply

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 месяцев назад +1

    ස්තූතියි 🎉

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 3 месяца назад +1

    Very. Very. . Good explanation

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 месяца назад

      ❤️

    • @maithreerodrigo
      @maithreerodrigo 3 месяца назад +1

      Mama lagadi thamai oyage videos balanna gaththe matanam harima watinawa thank you

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 месяца назад

      @@maithreerodrigo 🥺❤️

  • @AshankaMajula
    @AshankaMajula Месяц назад

    Harima pehedili school kamisaya kiyaladenna

  • @evondressmaker6911
    @evondressmaker6911 3 месяца назад +1

    Oya super

  • @PiyathmaSayuri
    @PiyathmaSayuri 5 месяцев назад +1

    Thank you ❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 3 месяца назад +1

    Harima lassanai pehedili

  • @krishanthitennakoon4513
    @krishanthitennakoon4513 5 месяцев назад +1

    V.good

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 3 месяца назад +1

    Gawumakata skirt akeredi wargayak 3 attached karanakota zipper aka allala widiya kiya denna kanapitin baluwath hodapita wage mahum was penna na.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 месяца назад

      Amaru deyak Try ekk dennm dear idiriyta kiya denna ❤️

  • @PushpaKumari-n3r
    @PushpaKumari-n3r 5 месяцев назад +1

    Thanks

  • @IndraniDevika
    @IndraniDevika 5 месяцев назад +1

    Wooww.. Thanksss ❤❤❤🎉

  • @user-io2kr9je4o
    @user-io2kr9je4o 2 месяца назад +1

    Athkata adu or wedi karala adina widiha kiyala denna please

  • @maneljayasuriya865
    @maneljayasuriya865 3 месяца назад +1

    Budu saranai putha 🎉

  • @anuradhaperera4788
    @anuradhaperera4788 5 месяцев назад +1

    Thank you aiye.. blouse එකකට coller එකක් කපල මහගන්න විදිහ කියල දෙන්න.please

  • @hirunitharushika8390
    @hirunitharushika8390 14 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @AshankaMajula
    @AshankaMajula Месяц назад

    Onama keneuta ath nethi adumata ura palala 3k saha agal1/2k da thiyanna ona

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 5 месяцев назад +1

    Without mucik much better thanks

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Okay Dear Thanks 🥺❤️

  • @milindalakshan3046
    @milindalakshan3046 5 месяцев назад +1

    Supiri❤

  • @PremaJayasinghe-l5y
    @PremaJayasinghe-l5y 3 месяца назад +1

    Off shoulder derss ekak kiyala denna

  • @SujikalaSubhashini
    @SujikalaSubhashini 5 месяцев назад

    Hi,manusha good job

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Hiii 👋 Thanks ❤️

  • @ChampaChumpi
    @ChampaChumpi 5 месяцев назад +1

    putha me dan dake oyage me chanal eka goodak hoday e e admata ona redi prmanayath kiyanawanam goodak hoday

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Thanks Dear ❤️
      ගවුමේ දිග අනුව අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙන්න වෙනවා.
      මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට අඟල් 36 ක වගේ ගවුමක් මහ ගන්න 60 පළල රෙදි යාර 1 යි තුන් කාලක් පමණ අවශ්‍ය වේ.

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 5 месяцев назад +1

    උරහිස පහත් kirima agal භාගය හැමෝටම gannawada nattan wenasda

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      බහුතරයකට ගැලපෙනවා Dear. සමහරෙකුගේ උරහිස් බැස්ම වැඩි අවස්ථාවලදී අගලක් වගේ පහත් කරන්න. ❤️

  • @DilaniPerera-kh2vs
    @DilaniPerera-kh2vs 4 месяца назад +1

    හොඳට tharanawa

  • @wasanthajayasekara3001
    @wasanthajayasekara3001 5 месяцев назад +1

    👍🙋

  • @manushaudara
    @manushaudara 5 месяцев назад +1

  • @NillushaChamari
    @NillushaChamari 5 месяцев назад +1

    Plz mata kantha size chat eka dennak...S.M.L.XL.2XL.3XL....hemakenagema urahisa pahath karanne 1.1/2 da

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      Okay dear.. Mee number ekata msg ekk danna. 077 638 7432 ❤️

  • @anjanapasidu6788
    @anjanapasidu6788 4 месяца назад +1

    මෙම මිමීවල sizechat එක දාන්න පුලුවන්ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 месяца назад

      Mr. Tailor LK facebook page ekata msg ekk danna dear ewnnm ❤️

  • @ChithraD-vx6lb
    @ChithraD-vx6lb 5 месяцев назад +1

    Haŕima pahadli obata bohoma shtui sir.

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 5 месяцев назад +1

    👌😍💝💝💝

  • @SW-pp1qh
    @SW-pp1qh 2 месяца назад +1

    Ara music nawaththanna barida daruwo

  • @kaveensilva7214
    @kaveensilva7214 3 месяца назад +2

    පිටිපස්ස පළුව උඩට උස්සන් නේ නැද්ද සර්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 месяца назад

      Aniwaraya Nh dear. Collar ekk wge danwkota thmai.. Issrhta igena gamuu ❤️

  • @sumithradamayanthi
    @sumithradamayanthi 5 месяцев назад +1

    පාසල් සුදුගම කියාදෙන්කෝ සර්

  • @gpjayawardhana2716
    @gpjayawardhana2716 4 месяца назад +1

    පුතා මට පැහැදිලි නැ උරහිස පහත් කිරිම ගැන හැමෝම අඟල් එකහමාරක් පහත් කරද්දී ඇයි ඔබ අඟල් බාගයක් පහත් කරන්නේ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 месяца назад

      උරහිස් බැස්ම විවිධ ශරීර හැඩ අනුව වෙනස් වෙනවා. හැකි සෑම විට ම උරහිස් බැස්ම මැනල අරගන්න. මැනීමට නොහැකි අවස්ථා වලදී අඟල් භාගයක් / අගලක් / අඟල් එකහාමාරක් වැනි සම්මත මිමිවලට ඇඳුම මැසීමට අවශ්‍ය ශරීර හැඩය අනුමාන කරලා උරහිස් බැස්ම පහත් කර ගන්න. මම මගේ Dummy එකේ හැඩය අනුමාන කරලා අඟල් භාගයක් පහත් කර ගත්තේ. ❤️

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 5 месяцев назад +3

    මැහුම් වාසි නැද්ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 месяцев назад

      මැහුම් වාසි පතුරමට එකතු කරලා නැහැ Dear. පතුරම රෙද්ද මත තියා කපා ගැනීමේ දී මැහුම් වාසි එකතු කර ගැනීමට අවශ්‍යයි. ❤️