මූලික කලිසම කාන්තා පිරිමි දෙගොල්ලන්ටම එකයි 💁🙂 Basic Pant Pattern Making

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @SL-rh9lb
    @SL-rh9lb 5 месяцев назад +6

    ගොඩක් වටින්වා මම ඉගන ගන්න ආසාවෙන්ම හිටපු පාඩමක් හරිම පැහැදිලියි ස්තුති මිස්❤❤❤❤

  • @nimashakariyawasam2336
    @nimashakariyawasam2336 5 месяцев назад +5

    ගොඩාක් වටිනවා..බොහොම ස්තූතියි ඔයාට..මෙච්චර පැහැදිලිව කවුරුවත් කියා දීලා නෑ සිංහල youtube channel වල..❤

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@nimashakariyawasam2336 ❤❤

    • @CFR.48180
      @CFR.48180 5 месяцев назад

      Thanks mis

    • @nimashakariyawasam2336
      @nimashakariyawasam2336 4 месяца назад +1

      ​@@kaushalyadabare මම තවම මහන්න ඉගෙන ගන්න කෙනෙක්..⁣මිස් මේ කියා දුන්න කලිසම මහන්න පුරුදු වෙන්න හොඳ රෙදි වර්ග මොනවද

    • @kaushalyadabare
      @kaushalyadabare  4 месяца назад

      @@nimashakariyawasam2336 පුරුදු වෙන්න අයින් කාරන සාරි පොප්ලින් වගේ රෙදි ගන්න ❤🍀 අලුතෙන් ගන්න පොප්ලින් මහන කලින් අනිවාරයෙන් සෝදලා වියලා අයන් කරලා ගන්න

  • @hyacinthranaweera678
    @hyacinthranaweera678 2 месяца назад

    Thanks for your explanation 👍

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 5 месяцев назад +2

    Thank you very much මිස්.ගොඩාක් වටිනවා.............

  • @menakaharshani2893
    @menakaharshani2893 4 месяца назад +1

    ස්තුති ඔබට.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 💐❤️❤️

  • @harly6117
    @harly6117 5 месяцев назад +2

    බොහොම ස්තුති miss thankyou somuch

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 5 месяцев назад +1

    මම බලාගෙන හිටිය වීඩ්යෝ එකක්❤ ස්තුතියි ❤❤❤

  • @lathaweerasinghe8103
    @lathaweerasinghe8103 2 месяца назад

    Hodatama thank you verimach

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 5 месяцев назад +2

    Thankyou so much akkaa.godak watin padamk.❤❤❤️‍🔥

  • @janakiindhunil4395
    @janakiindhunil4395 5 месяцев назад +5

    Dear නංගී ❤ඔයා හොදට ඉගෙනගෙන තියෙනවා හා හොදට කියලා දෙනවා❤❤❤❤මම plazo pant මහලා තියෙනවා ඒත් ඒවා ඇදගෙන යන්න බයයි පැලෙයි කියලා😬ඔයා කියලා දුන්නු විදිහට කරලා බලන්න ඕනේ ❤❤🙏🙏🙏පින් සිදු වේවා

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@janakiindhunil4395 ඔයාට මතු උන දෝශ ගැන මාව අනිවාරයෙන් දැනුවත් කරන්න ❤

    • @janakiindhunil4395
      @janakiindhunil4395 5 месяцев назад

      @@kaushalyadabare හරි කියන්නම් 😘❤💐

  • @yunalhansaka5374
    @yunalhansaka5374 5 месяцев назад +2

    Thanks ❤❤😊godak watinawa

  • @anoob1920
    @anoob1920 3 месяца назад

    Super❤️

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 5 месяцев назад +1

    Thank you so much mis 😊👍👌❤❤❤

  • @SwarnaGamagee
    @SwarnaGamagee 4 месяца назад

    Godaak isthuthi mis

  • @SwrnaPerera
    @SwrnaPerera 4 месяца назад

    Sinhalen kiyaladennako

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 5 месяцев назад +4

    Thank yo mis...saari jaket eka kiyala denawada❤️

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 5 месяцев назад +2

    Thank s

  • @shyamaliperera5270
    @shyamaliperera5270 Месяц назад

    Front knee meshament eka beduva varadi neda

  • @zaaz7842
    @zaaz7842 4 месяца назад +2

    Ane puluvn nam size chart eke vidihat Body rise ekata ena usa kohomada venne kiyanna puluvnda

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 5 месяцев назад +1

    Thank you

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 5 месяцев назад +1

    ස්තූතියි 🎉

  • @menakabodhipaksha5987
    @menakabodhipaksha5987 5 месяцев назад +1

    Thank u mis

  • @ErandiMalimbada-pq7bg
    @ErandiMalimbada-pq7bg 5 месяцев назад +2

    Shirt blouse එකක basic block එක කියල දෙන්න miss.colar එකත් එක්කම.ඒක grading කරන විදිහ ගැනයි

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад +1

      @@ErandiMalimbada-pq7bg මේක ඉක්මනින්ම කරමු. ❤❤

    • @ErandiMalimbada-pq7bg
      @ErandiMalimbada-pq7bg 5 месяцев назад +1

      @@kaushalyadabare thanks miss😍😍😍

  • @Tameerafashion1
    @Tameerafashion1 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @udarawijethilaka3575
    @udarawijethilaka3575 5 месяцев назад +1

    Crocth length eka front and back samana wenne kohomada miss

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@udarawijethilaka3575 front ekei back ekei nemei samana venna one. Croch length body measurement ekath ekka samana venna one 🍀

  • @niroshachandanee5864
    @niroshachandanee5864 5 месяцев назад +1

  • @DeepaSandakanthi-sy1bz
    @DeepaSandakanthi-sy1bz 5 месяцев назад +5

    තේරුම් ගන්න අමාරුයි . සිංහලෙන් කියල දුන්නනම් හොදයි

  • @pathmifernando
    @pathmifernando 5 месяцев назад +3

    Sinhala basawa bawitha karanam hodai

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@pathmifernando උපරිම උත්සහ කරනවා ❤❤

  • @priyanithrikawala5321
    @priyanithrikawala5321 4 месяца назад

    Pant eka greding kiyala denna

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 5 месяцев назад +1

    දුව doctors අදින skrub එක මේ pant petten එකින් කරන්න පුලුවන්ද ඒ ගැන කියන්න❤❤❤❤ ස්තුතියි ❤

  • @NimnethHevawitharana
    @NimnethHevawitharana 5 месяцев назад +3

    අපිට ඕන ඇදුම් ඔයාට කියලා මහගන්න දාන්න ඕනේ කොහෙටද?
    Face book page එකක් එහෙම තියෙනවද?

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад +1

      @@NimnethHevawitharana මං එහෙම මහන්නෙ නම් නෑ ලමයෝ

    • @lakshikarasanjali2367
      @lakshikarasanjali2367 4 месяца назад

      Elephant pant ekath kiyala dennako miss

  • @lakshikarasanjali2367
    @lakshikarasanjali2367 4 месяца назад

    Elephant pant ekath kiyala dennako miss

  • @CFR.48180
    @CFR.48180 5 месяцев назад +1

    Mis ladies pant online class karanawada

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@CFR.48180 pants okkoma api karamu clz karanne ❤🍀

  • @SenethSathsara-d2l
    @SenethSathsara-d2l 2 месяца назад

    මිස් ගොඩක් හොදයි pant ගැන තව අලුත් දේවල් අපට කියලා දෙන්න මිස්ට තැන්ක්ස්

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 5 месяцев назад +1

    U ar talking too ... much cone to the point,as time is precious tku

  • @harshiwijayawickrama3403
    @harshiwijayawickrama3403 5 месяцев назад +1

    කලිසම මැසූවිට side seam එක ඉදිරිපසට කැරකෙන්නේ ඇයි?

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      @@harshiwijayawickrama3403 facebook.com/dhizulya.nethakshi?mibextid=ZbWKwL
      මගේ fb messanger එකට පින්තූරයක් එවන්න පුලුවන්ද බලන්න ඇගට ඇදලා එවන්න

  • @gimhanigeethika9599
    @gimhanigeethika9599 5 месяцев назад +1

    Misswa contact karaganna vidihak kiyannako plz

  • @nilushikadilrukshi775
    @nilushikadilrukshi775 4 месяца назад +1

    මැහුම් වාසි කියලද අඳින්නේ

    • @kaushalyadabare
      @kaushalyadabare  4 месяца назад

      @@nilushikadilrukshi775 pattern අදිනකොට මැහුම් වාසි තියන්නේ නෑ. පස්සෙ තමයි මැහුම් වාසි එකතු කරන්නෙ

  • @AshaMendis-rt3uf
    @AshaMendis-rt3uf 4 месяца назад

    නංගී කොහොම ද ඔයාගෙ fb එකට ජොයින් වෙන්නෙ

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 месяцев назад +1

    මිස් අපි කියන පැට්න් එකට බ්ලොක් හදන අය ඉන්නවද අනේ ප්ලිස් මට උදව් කරන්න ඔයාට පින් 🙏

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад +1

      Ow innava mn hoyala kiyannada 💁

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 5 месяцев назад

      @@kaushalyadabare ගොඩාක් ස්තුතියි මිස් ඔයාට 🙏

    • @aishvioura7693
      @aishvioura7693 15 дней назад

      Class karanawada miss

    • @aishvioura7693
      @aishvioura7693 15 дней назад

      Plz contact number eka ewanna puluwanda

  • @kumarimanel9379
    @kumarimanel9379 5 месяцев назад +1

    කලිසමේ කකුල් දෙක ඇතුලට ඇකිලිලා කකුල්, අස්සේ යන්නේ ඇයි මිස් (එලිෆනට් ) එකේ හරියටම ඒක මහන හැටි කියලා දෙන්නකෝ ❤❤❤❤

    • @kaushalyadabare
      @kaushalyadabare  5 месяцев назад

      Mata oya mahapu eka photo ekak ඇදලා messanger ekata evanna puluvanda 🙂