ආරුගම්බේ සිද්ධිය ගැන ඇමති විජිත කරුණු රැසක් හෙළිකරයි - බොරු ප්‍රචාරය කරන මාධ්‍යටත් අනතුරු අඟවයි

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 368

  • @User94-z7s
    @User94-z7s 2 месяца назад +242

    අත්දැකීම් නැති,3 දෙනෙක් විතරක් ඉන්න තාම බලයට පත් වෙලා මාසයක් වගේ වෙද්දී මේ වගෙ ප්‍රහාරයක් වලක්වා ගත්ත කියන්නෙම npp ආන්ඩුව ඉන්නෙ මාරම තැනක ❤❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 месяца назад +4

      ❤❤❤

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 2 месяца назад +10

      නුවනක්කාර මිනිස්සු ඉන්නේ මාලිමාවෙව්❤❤

    • @m.j935
      @m.j935 2 месяца назад +8

      උගත් බුද්ධිමත් මිනිසුන් 🧭

    • @K.aShamali
      @K.aShamali 2 месяца назад +3

      පාස්කු ප්‍රරාහාරයට ඔහොම බුද්දි වාර්තා ආවේ නෑ නේද

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 2 месяца назад +3

      Yes it's true malimawata jayawewaaa

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 2 месяца назад +305

    News වලට අද දුන්නට දැනට සති දෙක තුනකට කලින් ඉදන් නුවරඑළිය පැත්තේ ආරක්ෂාව තර කරලා තියෙනවා මමම දැක්කා.. මටම හිතාගන්න බැරි උනා එක පාරම මොකද මේ කියලා 😂 චන්ද රැස්වීමක් ද කියලා හිතුවේ. අන්න එහෙමයි ජාතික ආරක්ෂාව කියන්නේ.. තොරතුරු ලැබුන ගමන් මාධ්‍ය සාකච්ඡා තියලා මිනිස්සු තැති ගන්වලා කලබල කරලා දගලවනවට වඩා රජයේ වගකීම ඉටුකරානම් ඒ ඇති❤.. ඒකයි සුවහසක් ලාංකිකයන් ගේ පැතුම❤❤❤

    • @dileepamadhushan5400
      @dileepamadhushan5400 2 месяца назад +1

      Kawda oyta kiwe nuwaraeliye ehema una kiyla

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 2 месяца назад +3

      Mr putinge Mally AKD akai venasa malimawata jayawewaaa

    • @maheshwalpalage4040
      @maheshwalpalage4040 2 месяца назад +1

      ඇත්තෙයි 🤪

    • @niranathunga4484
      @niranathunga4484 2 месяца назад +1

      ​. Boruwata kade yanda epa.

    • @poornadapsara3130
      @poornadapsara3130 2 месяца назад +5

      ඒක ඇත්ත. වැලිගම, ගාල්ල, මිරිස්ස පොලිසිය හමුදාව ගොඩක් දාලා හිටුය

  • @Shehan-m4i
    @Shehan-m4i 2 месяца назад +144

    විජිත මහත්මා
    ටිකක් තදින් ඉන්න ඔනෙ ..
    ඔබ තුමා හරි ..
    අපේ සහයෝගය ..

  • @gayaniliyanagamage4018
    @gayaniliyanagamage4018 2 месяца назад +39

    මාධ්‍ය වලින් දැනුවත් කිරිමට පෙර පසුගිය සතිවල දකුණු පලාතේ විශේෂ ආරාක්ෂක ක්‍රියාවලියක් අපේ ප්‍රදේශ වල යොදා තිබුනා .

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 2 месяца назад +68

    මම දැක්ක මිට සති කිහිපයක සිට හැම පැත්තෙම ආරක්ෂාව තර කරලා තිබුනා කියලා එහෙම තමයි වෙන්න ඕනේ මිනිස්සු බය කරලා වැඩක් නෑ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් හැමෝම ආරක්ෂිතයි❤මගේ රටට එන කිසිදු පුද්ගලයෙකුට කිසිම දෙයක් වෙන්න දෙන්න එපා

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 2 месяца назад +43

    දවසක් ගියේ නෑ..3ක් ඇල්ලුවා.❤

  • @PradeepKeppetipola
    @PradeepKeppetipola 2 месяца назад +189

    උන් ගහපු පාස්කු තාම ඇල්ලුවෙ නෑ තොරතුරු කලින් කියලත්.කොහොමද දවස් දෙකෙන් මේවා අල්ලපු හැටි.මේවට තමයි අපි JVP ආන්ඩුවක් ගෙනාවෙ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 месяца назад +9

      npp 😊😊

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 2 месяца назад +4

      UBALATA MOLE MAGNGAN . THAWA TIKA KALEKIN ELLIAN
      PASQA KORAPU EKAGE HETHA DANNAWA U KAUDA ?

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 2 месяца назад +2

      HORAGE AMMAGEN PENA AHANNADA ?

    • @rohandeshapremi9851
      @rohandeshapremi9851 2 месяца назад +5

      පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ ඕගොල්ලොත් ඒ ආණ්ඩුවත් එක්ක එකටනේ හිටියේ😄කොච්චර අවස්ථා තිබුණද ඒවා අල්ලන්න හෝ හොයා බලන්න?

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 месяца назад

      ❤❤❤

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya 2 месяца назад +52

    හමුදා සහයෝගය ලබාගැනීමට කරුනික වන්න❤❤❤❤

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 2 месяца назад +62

    ස්තූතියි විජිත සහෝදරයා පන මෙන් රට රකින බව අපට විස්වාසයි රටට අසීමිත විස්වාසයක් තියනවා ඔබල ගැන ස්තූතියි

  • @dreampalaces902
    @dreampalaces902 2 месяца назад +71

    අරුන් හිටියනං හත් පොළේ ගාගෙන😂

    • @H.G.W.123
      @H.G.W.123 2 месяца назад +13

      @@dreampalaces902 සජ්ජ හිටියනම් රෙවිල මෙලහකට 😂

    • @dreampalaces902
      @dreampalaces902 2 месяца назад +4

      @@H.G.W.123 🤣🤣

    • @samanthafernando1006
      @samanthafernando1006 2 месяца назад +4

      Aththama thama.😂

    • @maheshwalpalage4040
      @maheshwalpalage4040 2 месяца назад

      යුද්දේ ඉවර කරේ තොගේ බාප්පද

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 месяца назад +3

      සජියට බෑ මුකුත්.😂😂😂😂😂😂😂😂😂😂😂.මම ගියපාර සජියට තමයි දුන්නේ😢😢😢😢😢😢😢😢😢😢.මේ පාර මාලිමාවට😊😊😊😊😊😊😊😊😊

  • @kg94837
    @kg94837 2 месяца назад +49

    09/11 ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ ආරක්ෂාව 200% කින් වැඩි කලා. නමුත් ඒ කොහොමද කලේ මොනවද කලේ කවුරුවත් දන්නේ නැහැ. අද වුනත් ඇමෙරිකාවේ ආරක්ෂාව අපට පේන්නේ නැහැ නමුත් ඇතුලතින් ක්‍රියාත්මකයි. රටක නායකත්වය නායකයෙක්ට දෙන්නේ ජනයා රකියි කියලා හිතලා. ඒ වගකීම ආංඩුව මේ වෙලාවේ හොඳින් ඉටු කරන බව පේනවා. ඔහුන්ට ලැබුනු බුද්ධි තොරතුරු මොනවද? ඔහුන් ගන්න ක්‍රියාමාර්ග මොනවද අපට වැඩක් නැහැ. ඒවා බුද්ධි තොරතුරු. හෙලිකල යුතුත් නැහැ. පාස්කු ප්‍රහාරය වුනේ රටේ නායකත්වය වගකීම පැහැර හැරිය නිසා.

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 месяца назад

      මෙහේ ඉන්න ගොන්නු හිතන් ඉන්නෙ ආණ්ඩුව කරන සේරම රටේ ඔක්කොටම කියල කරන්න ඕන කියල. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවො අල්ලන්න සහ ඇත්තටම වුනේ මොකද්ද කියල විතරයි රටට කියන්න ඕනෙ. නැතුව බුද්ධිඅංශ තොරතුරු දවසින් දවස හම්බෙන ඒව අපිට කිව්ව කියල අපි උන්ව අල්ලන්නද?

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 2 месяца назад +2

      Exactly. They have so many enemies all around the world but still manage to maintain their security in a higher level because of strong secret services.

  • @Gamingxshaza
    @Gamingxshaza 2 месяца назад +41

    😂😂හිරු එකටත් එහෙමයි 😂😂ඇත්ත කියන්නේ බලෙන්

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 2 месяца назад +33

    මම ඔරීශා ජාතිකයේක් මගේ උපරිම සහය සහෝදර ඊස්‍රයල් ජාතිකයින්ට හා සින්හලදේශයේ සින්හල සහොඉදරයින්ට වගේම යහපත් සුන්නි මුස්ලිම්වරුන්ටත් ලබා දෙනවා 🙂❤

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x 2 месяца назад +56

    රටේ මාදය නම් ජරාවක්. චික්

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 2 месяца назад +6

    තව්හිඩ් නිකාය තහනම් නොකර මේ වැඩේ හරියන්නේ නැහැ

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 2 месяца назад +10

    හමුදාවට පොලීසියට සහයෝගය දෙන්නඕන හැමෝම ❤❤❤❤

  • @NawaMax
    @NawaMax 2 месяца назад +30

    එදා පාස්කු ප්‍රහාරය පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් නිතිපතා ලැබී තිබියදීත් එවක පැවති රජයන් සහ ඉහල ආරක්ෂක නිලධාරීන් ඒවා සදහා සුදුසු පියවර මේ ගත්තා මෙන් ක්‍රියාත්මකව සකස් කලානම් එදා මියගිය ජනතාව අද ජීවතුන් අතර නේද යන ප්‍රශ්න අහන්න මාධ්‍ය වේදීන් හරි අකමැතියි.
    මොකද ඇමති විජිත හේරත් ඇමති තුමාගෙන් ලැබෙන පිළිතුරු වලින් තමන් වන්දනා මාන කල දුෂිත මහජන නියෝජිතයන් ගේ සහ නිලධාරීන් ගේ සායම් යන නිසා.

    • @niroshanarangoda227
      @niroshanarangoda227 2 месяца назад +3

      දැන් ඉන්න රවී ශානියි තමයි එදත් හිටියෙ මුන්ට කිව්වා නම් ලිවුම් තාම මේසයක් උඩ ඒක නිසා තමයි ඇමරිකන් තානාපති කාර්යාලයෙන් පණිවිඩය දුන්නෙ
      ගිය සැරේ සිරා ඇවිල්ලා බැරියර් ඇරගෙන පාරවල් ඇරියා බෝම්බ කෑවා මෙදා අනුර යා ඇවිල්ල පාරවල් ඇරියා තානාපති කාර්යාල වලට පිංසිදුවන්නට මේ වෙලාවෙ කට්ටිය වැඩේට බැස්සා නැත්නම් කට්ටිය හොදට නාගන්නව

    • @rs2050online
      @rs2050online 2 месяца назад +1

      යකො එක වලක්වන්න වැඩ නොකරපු උන්ට කවුද උසස් තනතුරු දුන්නෙ කවුද මොඩ වහල් කාලකන්නි ජෙප්පො ඉබ්‍රහිම් නානට කඩෙ පලයන් අන්තවාදීන් ආරක්ශා කරන්න

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 месяца назад +8

    රටක හදිසි ආරක්ෂාව සපයනවා මහජනය දන්නෙත් නැහැ නමුත් සැමගේ සුරක්ෂිත භාවය තහවුරු කරගෙනය තමයි කටයුතු කලේ.හත් පොලේ ගාන්නෙ නැතිව බුද්ධිමත්ව කටයුතු කළ බව තේරුම් ගන්න. අවශ්‍ය ආරක්ෂක ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් පසුවයි මාධ්‍යය සාකච්ඡා ඇරඹුනේ.රටක් ගොඩනැගීමට අවංකව උත්සාහ කරමින් සිටින මාලිගාවේ සැමට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු.

  • @Theend-co9em
    @Theend-co9em 2 месяца назад +5

    සජියා හිටියනම් රට ගිහිල්ල අපිට කෙලිලා ගියට පස්සෙ අවිල්ල කියයි මම හිටියනන් වෙන්න දෙන්න නැ කියලා 😂😂😂😂😂

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 месяца назад +15

    රට යම්තන් පණ ගැහිල එන්න හදනකොටම මරාලයක්....😢😢

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 2 месяца назад +18

    මේ තම්බි නම් ලෝකේටම සාපයක්.හැම එකාම නොවුනත් අන්තවාදීන් බිහි වෙන්නෙම මුන්ගේ මේ මිනිමරු ආගම බිහි කරන්

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 2 месяца назад +36

    මම ඔරීශා ජාතිකයෙක් සුන්නි මුස්ලිම්වරු මිනිස්සුත් එක්ක හොදින් ඉන්නවනම් මේ එකක්වත් නෑනේ සුන්නි මුස්ලිම්වරු අතේ වැරැද්දක් තියෙන නිසා තමයි ඔතරම් මිනිසුන් ඉස්‍රයලයට කැමති ඒ නිසා සුන්නි මුස්ලිම්වරු හැමෝම එක්ක සමගියෙන් ඉන්න එතකොට අනිත් අයත් සුන්නි මුස්ලිම්වරුන්ට ආදරේ කරයි

    • @chanakaasintha6927
      @chanakaasintha6927 2 месяца назад +3

      නියමයි..... ඇත්ත ඒක තමයි.....

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 месяца назад +3

      ඔරීශා කියන්නෙ?

    • @sandunbandara777
      @sandunbandara777 2 месяца назад +3

      ඔයාට ජාතිකතව ගොඩක් තියනවා නේ😂😂.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 месяца назад +2

      Atta Mama Hama ratakatama gihin oka Dannava.Saudi, UAE ekai eyalata kamati natte.Atta katava okai

    • @piyankarakarunarathna7184
      @piyankarakarunarathna7184 2 месяца назад +1

      Kapalama demmanam ewarai......... jayawewa Israel ......🙏👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 2 месяца назад +14

    විදෙස් මාධ්‍ය වලට එරෙහිව ක්‍රියා කරන්න ඕනි❤❤❤

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 месяца назад

      මේ වෙලාවෙ නැති ප්‍රශ්ණ ඇති කරගන්න වැඩක්....

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 2 месяца назад +8

    ඔය විජිත ඇමති කියන්නෙ සැරයක් දෙකක් ආතල් ගත්තට කමක් නෑ.හැබැයි දිගින් දිගටම ඒක තියාගන්න එපා කියලා😅

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 месяца назад

    මගෙ ලක්මැණියෝ යෙහෙන් වැජබේවා❤

  • @denagamagekumudu2041
    @denagamagekumudu2041 2 месяца назад

    හිරු තහනම් කළ යුතුයි

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 месяца назад

    ආන්ඩුවක් කියන්නෙ ඔන්නොහොමයි❤ කිය කිය ඉන්නෑ.❤ මොකා මොනව කිව්වත් ආයි මාලිමාවට තමයි❤❤❤

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 месяца назад +33

    ලංංකාවෙ බොහෝ දුරකතන සංවාද සහ පනිවිඩ ඇමරිකාවෙන් ෆිල්ටර් කරනවා.
    නැත්තං ඒ අය කොහොමද ලංකාවෙ විස්තර ඔච්චර ඉක්මනට දන්නෙ?🤔

    • @NCKprasad
      @NCKprasad 2 месяца назад +13

      ඇමෙරිකන් සී.අයි.ඒ. ,ඉන්දියන් රෝ ඔත්තු සේවා එදා ඉඳන් එහෙමයි.

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 месяца назад +1

      Lanka wa gane vitharak newai Lokaya hame ratam ewa karanwa. Than Gomanpila ka gahi for sure.

    • @ianashlon1154
      @ianashlon1154 2 месяца назад

      Keywords trace karanawa wage calls wala

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 2 месяца назад

      They have strong secret services working cooperatively with their allies counties and so many local spies.

    • @ChamaraKasun-q6p
      @ChamaraKasun-q6p 2 месяца назад +2

      හරක්ට තියෙන පර්ස්න්න තමඊ ඔය 😂

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 2 месяца назад +1

    පොලීසිය ගැනත් විශ්වාසයක් ඇති වෙයි තව ඉදිරියට.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @pradeepin7661
    @pradeepin7661 2 месяца назад

    මිලින්ද මොරගොඩ path finder ඉන්දියාව පාස්කුවත් මුලින්ම ඉන්දියාව කිවුවා ඇයි 😮 ඉන්දියාව නැගිට්න්න දෙන්නෙ නැ අපිට

  • @ABDAzoor
    @ABDAzoor 2 месяца назад +2

    Vijitha herath the security of srilankan is great here colombo and gampaha thousands of army navy police for safety people are safe enjoy life❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 месяца назад +10

    🙏🏽🙏🏽🙏🏽🙏🏽Ape ratata. Devipihitai. Budusarani 🙏🏽🙏🏽🙏🏽

  • @KasunRomen
    @KasunRomen 2 месяца назад

    මෙන්න හරි නායකයො ❤

  • @lifeismusic8489
    @lifeismusic8489 2 месяца назад +3

    Supiri anura oba supiri ❤

  • @rohinikannangara4709
    @rohinikannangara4709 2 месяца назад +3

    පුදුම හිතේන රජය ක්.ඔබ තුමාලා සියලුම දෙනාටම මගේ පනාමය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelkafernando1187
    @nelkafernando1187 2 месяца назад +4

    මේක දේශපාලන ගේමක් රට වට්ටන්න...විමල් සම්බන්දද කියලත් හිතෙනො🤔🤔

  • @AAMD565
    @AAMD565 2 месяца назад +2

    ඇත්ත දාන්න උනානේ😢😢😢 මීට හිරු 😂😂😂😂😂😂

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 2 месяца назад +2

    2025 වැඩිම සංචාරකයන් එන වසර. ඇමති ලාගේ ආරක්ෂාව ඉවත් කරලා ඒක සංචාරක ව්‍යාපාරයට
    දෙනව neh ඒක මරු

  • @ladaloyka5612
    @ladaloyka5612 2 месяца назад +1

    ❤❤ Rata anagatayata Jaya weva 🧭🇱🇰🙏

  • @slgamers5294
    @slgamers5294 2 месяца назад +2

    ශැන්වත් තේරුම් ගැනිල්ලා USA 🇺🇸 කියන්නේ next level බුද්දිඅංශයක් කියලා

  • @VirdanRach
    @VirdanRach 2 месяца назад +5

    කෙඳිරි ගාන්න එපා! Go tell the American Embassy

  • @chanikashanthini2960
    @chanikashanthini2960 2 месяца назад

    පොරොන්දු වු පරිදි ගනිකා සෙවය නිති ගත කරනු

  • @Ishara-xb5mo
    @Ishara-xb5mo 2 месяца назад +1

    Great job❤

  • @chathurabandara8349
    @chathurabandara8349 2 месяца назад

    ඔන්න බලාපියවු ආණ්ඩූ

  • @sureshprasad4269
    @sureshprasad4269 2 месяца назад +2

    God job all keep it up ❤

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 2 месяца назад +5

    ආණ්ඩුව අවශ්‍ය දේ වෙලාවට කරනවා උඔලා වගෙ පම්පොරි ගහන් නෑ මොඩ විදිහට වැඩ කරන්නේ නෑ සංචාරය ව්‍යාපාර යට හානියක් නොවෙන්න රහසිගතව ආරක්ෂා ව දුන්නා කියන්න වචන නෑ අපිට දැන් පුදුම ආරක්ෂිත බවක් දැනෙනවා අපෙ අනුර ජනාධිපති තුමනි රට විතරක් නෙමේ ඔබ තුමත් ආරක්ෂා වෙන්න රටෙ ජීවය ඔබයි

  • @likarose5361
    @likarose5361 2 месяца назад

    ජයවෙවා

  • @lahiruudaw9021
    @lahiruudaw9021 2 месяца назад +15

    තොපි ගැන තමයි විජිත් හේරත් කිව්වේ වල් පර හිරු දෙරණ මුන්ව අනිවා තහනම් කරන්න

  • @DineshMherath-td6mn
    @DineshMherath-td6mn 2 месяца назад +5

    Hiru Derana thahanam kala nm hari..mun salli walata ona jaha jara wadak karai

  • @basilkarunanayaka6778
    @basilkarunanayaka6778 2 месяца назад +2

    වසන්ත සමරසිංහව මුලු ලොවම දන්නවා බං ජාතික ජනබල වේගයට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @RBY-d2v
    @RBY-d2v 2 месяца назад

    Great 👍 Sri Lankan Government

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 2 месяца назад +4

    මුන්ට දැන් බලය නැතුව ඉන්න බෑ ඒකයි මොන ක්‍රමයකින් හරි බලය ගන්න හදන්නෙ 😊

  • @sumuduhewage3695
    @sumuduhewage3695 2 месяца назад

    විදේශිකයන් ගැන නෙමෙයි ඇමතියට බය චන්දෙ ගැන ,

  • @manjithjanakantha
    @manjithjanakantha 2 месяца назад

    එලියේ ලොකුවට නිවුස් ආවේ නැති වුණාට Operation එක දැනටත් හොදට යනවා වගේ 💪

  • @upulgajanayaka402
    @upulgajanayaka402 2 месяца назад +10

    පාස්කු ප්‍රහාරය වගේ ඇමරිකාව ගහන ගේමක් වෙන්න බැරිද මේක..... ලෝකයාගේ හිත දිනා ගන්න උත්සාහ කරන..

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 2 месяца назад

      බැ ,නම් එක්කනෙ අපේරට ට පණිවිඩේ දීලා තියෙන්නේ , උන්ව හෙට ජාතියන්තරේම ප්‍රසිද්ද වෙලා මහමැතිවරණය අවසානයේ න් පසුව අපේ ජනදිපතිට නොබෙල් ත්‍යාගයට පාර හැදෙන්වා ,,ඒ ක දෙන්නේ එහෙන් එතකොට විදායකය හරීනේ ,,,,,,,

    • @panoramablue9191
      @panoramablue9191 2 месяца назад

      උබ අ ැත්තටම උපුල් ද ? නැත්නමි ෆයිසර් හරි නසිර් ව ෙග නමක්ද??????????

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 2 месяца назад +1

    Good keep it up

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 2 месяца назад +1

    Vijita.shodar.amati.tumata...apa.prnamaya❤❤❤

  • @OlaMohotti
    @OlaMohotti 2 месяца назад +2

    කොහොමත් බලන්න ඕනෙ ඉන්දියාවට යි මාල දිවයිනටයි ටුවරිස්ල හැරවුනාද කියල .

  • @sumithkumara7932
    @sumithkumara7932 2 месяца назад

    Oba thuma Maru..... Hoda buddimath mathmayek...❤❤❤

  • @RohanPrasad-b5t
    @RohanPrasad-b5t 2 месяца назад

    ❤AKD❤

  • @IndiraWelgama
    @IndiraWelgama 2 месяца назад +2

    ඇමරිකාව දැන් හරි යාලුයි නේද්?

    • @panoramablue9191
      @panoramablue9191 2 месяца назад

      ඹවි අ ැයි පුශ්ණයක්ද???????

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 2 месяца назад

    ලංකාවේ මුස්ලිම් අන්තවාදී න්ට මුන් තියන බය 🤣🤣🤣 නමක් ගමක් කියන්න ත් බයයි.
    ඊශ්‍රායල් වැසියන් සුරකිමු ආදරෙන් ❤❤❤

  • @Kr_bha
    @Kr_bha 2 месяца назад +3

    ඊශ්‍රායල් ජාතිය කියන්නෙ යක්කුන්ගෙ අඩවියෙ ගෙවල් හදපු එවුන්.. උන් ඔය දෙකයි පනහෙ චන්ඩින්ට භය නෑ😂

    • @panoramablue9191
      @panoramablue9191 2 месяца назад

      සහතික අ ැත්ත ඊහිුායලයට ජය ෙවිවා

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 2 месяца назад +1

    NPP ❤ ❤ ❤

  • @nltkmusic2334
    @nltkmusic2334 2 месяца назад

    මේ වගේ දේවල් දැන් කවුරුත් දේශපාලන වාසිය සඳහා කවුරුත් නැහැ

  • @champikananayakkara2176
    @champikananayakkara2176 2 месяца назад

    Hiruth danagasuvanam npp❤

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 2 месяца назад +1

    Pay attention.

  • @KalpaGayan-dk2fn
    @KalpaGayan-dk2fn 2 месяца назад

    ඔය වගේ අර ලග තියෙන ෆයිල් ගොඩ එලියට ගන්නකෝ උගන්ඩාවේ සල්ලිත් ගන්ඩකෝ 😂😂😂

  • @sharksn7247
    @sharksn7247 2 месяца назад +1

    මේකට නම් ඊබ්‍රහිම් නාන අල්ලන්න එපා.ප්ලීස්

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 месяца назад

      උබ ට ප්‍රශ්නයක් තියනවා නම්.පලයන්කෝ ඉතින් නීතිය ඉස්සරහට

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 2 месяца назад +1

    ❤❤

  • @slnirosha2939
    @slnirosha2939 2 месяца назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💪❤️❤️❤️

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 2 месяца назад +5

    කොහොමද අළ්ලපු හැටි.අනිත් උන් පාලනයේ හිටියනම් රටේ එකෙක්වත් අල්ලන් නැහැ

    • @maheshwalpalage4040
      @maheshwalpalage4040 2 месяца назад

      යුද්දේ ඉවර කරේ තොගේ අච්චිද

  • @LuckyAlosias
    @LuckyAlosias 2 месяца назад

    Vijitha herath mahatha obata wadi wadiyen pin ..

  • @antonychamindharohan2709
    @antonychamindharohan2709 2 месяца назад

    Where are names?

  • @silvag9383
    @silvag9383 2 месяца назад +1

    We believe NPP only 🧭❤️❤️

  • @KapuPvt
    @KapuPvt 2 месяца назад

    අල්ලලා
    පනපිටින් ඇට ගලවන්න ඕන

  • @nadeesha5790
    @nadeesha5790 2 месяца назад

    Adarei stf❤❤

  • @vemukthikasun
    @vemukthikasun 2 месяца назад

    ❤❤❤❤🇱🇰🇱🇰🇮🇱

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 2 месяца назад

    Npp🎉🎉🎉🎉🎉🎉

  • @lorddebate
    @lorddebate 2 месяца назад

    තම්බ් ඇත්තටම වයිරසයක්..

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 месяца назад

    A❤ NPP JAYAWEWA 👍🏾

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 месяца назад +1

    හිරු නම් ගූම තමයි ,,මේ නිවුස් එක ඉවර කරන පාටක් නැ

  • @Priyangidavidson
    @Priyangidavidson 2 месяца назад +1

    පාස්කුවේ දෙවෙනි නාටකයද දන්නෑ

  • @jl6861
    @jl6861 2 месяца назад

    We need to protect every tourist coming in to my motherland to enjoy . Don’t be afraid our forces and nation will protect you. One of safest countries in the world. Even we lived out side of the country for very long time. If my county needs we will there to protect all genuine and innocent people. No chance to terrorised srilanka again by any one. 🙏🙏🙏🙏

  • @praveendimpa
    @praveendimpa 2 месяца назад

    Deyak kiyannam prashnayak ahanakota ohoma hina wenna epa hena gon yudde kale matak una echarai😢😢

  • @LuckyAlosias
    @LuckyAlosias 2 месяца назад

    NPP JAYAWEWAA

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 2 месяца назад

    හිරු kibi මීඩියා

  • @DulanDewage
    @DulanDewage 2 месяца назад

    හිරු tv news කියන්නෙ ගමේ ලිදලඟ සංගමේ වගේ. ඇහෙන ඕනි එකක් විකුනන්න පුලුවන්නම් ඇහෙන විදිහට කියල දානවා. ආණ්ඩුවට පාඩුවක් කරන්න පුලුවන් news එකක්නං ඒකෙ කුණු රස තවත් වැඩි කරල කියනවා. සජිත්ට වාසි news එකක්නං ඒක ටිකක් පුම්බල කියනවා. 😄

  • @sameeradiaz
    @sameeradiaz 2 месяца назад +2

    රටේ ආරක්ශාව හා රටේ ජනතාවගේ ආරක්ශාව උදෙසා ඊශ්‍රායල් ජනතාව මෙහෙන් පිටත් කරොත් නරකද???

    • @rashmitharushika5995
      @rashmitharushika5995 2 месяца назад +2

      ගෙදරට වෙඩි තියෛ කියල ගෙදරට එන නෑයන්ව ගෙදරින් එළියට දානවද නැත්නම් තවත් ජීවිතයක් ආරක්ෂා කරනවද

    • @rameshlakshan6060
      @rameshlakshan6060 2 месяца назад

      Uba nam maha harakek bn nodakin 😂😂

    • @AsankaFrenando-ej9ck
      @AsankaFrenando-ej9ck 2 месяца назад

      Munam aniwaren namalta katiraya gapu ekek modaya

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 месяца назад

    NPP ආණ්ඩුව ක්රියා කල ආකාරය හොදයි...❤❤

  • @nidheeshnidhe662
    @nidheeshnidhe662 2 месяца назад

    😊

  • @LayaruRoshan
    @LayaruRoshan 2 месяца назад

    පට්ට හැමතැනම ආරක්ෂාව තද කරලා එළ එළ

  • @MatraWijesinha
    @MatraWijesinha 2 месяца назад +3

    MEA HAMA DEYAKAMA KARANNE ERSEYAWATA..

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 2 месяца назад

    හිරු තාමත් සජියාගෙ 😂

  • @dineshkumara1222
    @dineshkumara1222 2 месяца назад +2

    මරාගෙන මැරෙන එවුන් වගෙ ..derana hiru..🤣🤣🤣😁😁😁
    Munwa thama me ratin issema ain karanna ona kalakanni..🧐

  • @missamiss7022
    @missamiss7022 2 месяца назад +1

    Rajapaksa ,ranil athule pohottu thirisannu plan karana deyak wenna plwn anduwa wattanna. Saapa wewa

    • @wilegechaminda9167
      @wilegechaminda9167 2 месяца назад

      ජේවීපී ත්‍රස්තවාදීන් වගේ නෙමෙයි බං පොහොට්ටුව අලිය ටෙලිෆෝන් එක. ඒව දේශපාලන සංවිධාන. ජේවීපී එක ත්‍රස්තවාදී සංවිධානයක්.

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath 2 месяца назад +1

    මුන් එකක් අතඅරින්න ඒපා

  • @mrShihamDiamond
    @mrShihamDiamond 2 месяца назад

    Israeli has bought lands in srilanka they pay high value amounts and they make their community strong srilankan we should be safe....

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 2 месяца назад +1

    Don't question unwanted things this media people

  • @chamindajagath185
    @chamindajagath185 2 месяца назад

    මේ කිව්වේ රාජපක්ෂලා සල්ලි වලට කරයි කියල