Great job, Prabhasha! Prabhasha and Anjalee are incredibly popular on RUclips, with both having over 1.8 million views. It's disheartening that they aren't getting the votes they genuinely deserve. I think everyone who enjoys their songs should take a moment to vote and support them. It's vital to help them reach the finals. Let's make it happen!
මගේ ගීතයක් රහට ගායනා කල ඔබට මගෙන් සුභ පැතුම් . වෙනස්ම කටහඬක් . ඔබේ අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් මල්මෙන් සුපිපේවා ❤😍
Thanks for the comment ☺️😊❤️
Greatful comment thank you sir
ගොඩක් ස්තුතියි සර් 🥺🙏❤️
ඔබේ ආශිර්වාදය ඇගේ යහපතටම වේවා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයානනි
බොහොම ස්තූතියි❤
2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼
mama
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැග් ❤️😩
mama
ටික්ටොක් එකෙන් අහලා මේ සින්දුව හොයාගෙන ආව අය මේ කොනට ❤️🥰
❤
yep
😅
Meh sinduwa ahapu wara gana mathaka nehe❤❤
Echchara aehuwaa
Yep ✨️🥰
තරගයෙන් අයින් වුණාට .තනි ගායනයකට 1M ගත්ත එකම කෙනා♥️✨
ruclips.net/video/9HGdWPDpHh8/видео.htmlsi=lijxhBTnzgwC9aHA
Eka thama ❤❤
එකම කෙනා නෙවෙයි පළවෙනි කෙනා😉
Anjaleege songs godakatath thiynawa
@@knowledgepub04ane anjalege jangiya😅
3:14
"හසරැල්ලෙන්
කඳුලැල්ලෙන්
සනසෙන්නම් මා..."
🎙️🎧❤️❤️
මේ ටික කියන තැන ලස්සනට වෙනස්ම විදිහකට කියන්නෙ..!!
Superb singing
Ou anee ❤❤
❤🎉
ඔය කොටස ටික් ටොක් එකෙන් අහල ආවේ
මට හිතුනෙ මට විතරයි එක දැනෙන්නෙ කියලා ❤️
සිරාවටම ❤
ඇත්තටම භාවනාවක් වගේ....🤍
"හසරැල්ලෙන්.. කදුලැල්ලෙන්.. සැනසෙන්නම් මා.." කියන කොටස ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා..🥺❤💯 ear phone එකත් ගහගෙන මේ සින්දුව නිදහසේ ඇදට වෙලා අහද්දි මාරම feeling එකක් දැනුනා...All the best නංගි...😍
👍👍❤️🙏
❤❤
හඬක් නෙමෙයි... ආත්මීය භාවනාවක්... ඒ තරම් මිහිරී... Addicted..🖤
ඇත්ත
True❤❤
ඇත්ත ❤❤❤
අහන්නෙ කී වෙනි වතාවද කියල දන්නෙ නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. භාවනාවක් වගේ. සුභ පතනව නංගි ඔයාට. ජය වේවා..🤟❤️💐
Eka aththa ane ahuwt epa wenne
2023.10.17 අද ...දෙරණ සිත නිදි නෑ කතාවේ මේ ගීතය play වෙනවා...ඇත්තටම භාවනාවක්....congratulations ප්‍රභාශා...❤
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ
මඳ පවනේ මල් ගොමුවේ සුවද දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ....
මල් පිරුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා එලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ....
ඒ හන්ඩට පුලුවන් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න ..සමහර වේලවට සියුම්ව රිද්දනවා..❤❤❤❤
මිලියන වාරයක් බැලූ මෙම ගීතය, මිලියන ගණනක රසික ප්‍රසාදයට ලක්වීම ප්‍රභාෂා නෙත්මිගේ සංගීත දිවියේ ජයග්‍රාහී මාවතේ ආරම්භය සනිටුහන් කරනු නො අනුමානය. හෘදයංගම සුබ පැතුම්!
මමම විතරක් මෙ සින්දුව 20 පාරක් විතර බැලුවා.එතරම් මාරම ලස්සන කටහඩක් .❤️🔥💆♂
Mn nm kiyanna beri tharam aehuwa
ඔයා ඉයෙ අයින් උනෙ දක්ශකම නැතුව නෙමෙයි ඔයාට අසනීප උන නිසා ❤️❤️❤️😘 ඔයා දක්ශයි ඔයා සින්දුවක් එහෙම හදන්න මම ඔයාට කැමති ඔයා දක්ශයි ගොඩාක් දක්ශයි ❤️❤️❤️
ප්‍රභාෂාගෙ Voice එක නම් පිස්සුවක්.. 🥺🥰♥️
Eka aeththa
ඒ කටහඩට නම් කිසිම කරදරයක් වෙන්නෙපා. ඒ Voice එක භාවනාවක් 🥺🥺❤👌
Flute එක නම් පිස්සුවක්...|°😍
ඒකටම සෙට්වෙන මාර Voice එකක්. සුපිරී.....👌
❤💯
2024/03/05 අහන සෙට් එක මේ කොනට
මාරම හැඟීම්බර ගායනයක් 🥺❤️
හරිම ලස්සනයි අක්කේ දැනෙන්නම කියනවා❤️
ඔයා කියපු සින්දු ඔක්කොම මරු❤️❤️
ඒ අතර වැඩියෙන් දැනුන එකක් මේක 👌❤️
සිත නිදි නෑ කතාව බලලා සිංදුව අහන්න ආපු අය කෝ.. ♥️😍
😊
කැන්දා ගෙනා ....ඇස රැදුනු රැදුනු ...පෙර ආත්මයක ...ඔයා සුපිරියටම ගායනා කරපු සුපිරිම ගීත ❤❤❤
සියුම් හඬක් ලබන්න පිං කරන්න ඔනෙ.. ජය ඔබට.. සුභ පැතුම් ❤
Voice එක් නම් කාගෙන්වත් අහලා නෑ. එච්චරටම unique ......❤❤❤❤❤
එ වගේම කියන හැම සිංදු වක් ම අලුතින් නැවුම් වෙනවා වගේම එක ආයෙමත් අලුත් වෙලා ප්‍රෙක්ශකයෝ අතර ජනප්‍රිය වෙනවා.
එකයි එයා special .👏👏👏👏👍👍👍❤
අහම්බෙන් මේ voice එක ඇහුනු නිසා පස්සේ dream star බැලුවට මේ girl හිටියේ නෑ,ඒ voice එක නම් භාවනවක්♥️
ප්‍රේමය ලොව හැමතැනම ඇති සිංදුවෙන් පස්සේ මෙ හඩට ලං උනා ගොඩක්.
ඒ රස කියන්න බැරි තරමට ලස්සනයි
ප්‍රභාශා නැති අඩුව හමෝටම දැනෙනවා😢😢😢😢
අඩේ භාවනාවක් වගේ😊🎉 ඔයත් ලස්සනයි voice එකත් ලස්සනයි 💜 ජයවේවා නගෝ🥳
කියන්න වචන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මන් මේ ජීවිත කාලෙටම අහපු ලස්සනම කටහඩ මන් ඒ කටහඩට ඇබ්බැහි වෙලා 😍💖
ලබලා තියෙන ලස්සන කටහඬින් උපරිම දක්ෂතාව පෙන්වා ඉදිරියට ඵන්න. නැත්නම් වැඩක් නැහැ.
ගොඩක් ලස්සනයී නංගී❤ කටහඬම භාවනාවක්..තෙරුවන් සරණයි
අක්කේ ඔයාගෙ voice එක නම් භාවනාවක්... හරිම ලස්සනයි...
කනට මී පැණි දානවා වගේ අක්කි සින්දුව නම්🥰❤️
ලස්සන සිංදුවක් ලස්සන කෙල්ලෙක් ලස්සන ගායනයක්❤❤❤❤
ඇත්තම ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් ඔයාට .💝
බෝ මලුවේ මල් සුලගට පැටලී සින්දුව කියන්න නංගී ඔයාගෙ කටහඬට අපි ගොඩාක් ආදරෙයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බුදුසරණයි
Prebashagu voice එකනම් මට පිස්සුවක්❤❤❤ ඇයි දෙරන එහෙම කරේ prebashata.අසනිපේන් ඉද්දිනුත්.sing කරනම් කමන්නැ....we miss you prebasha .
ඒ කටහඬ භාවනාවක් 🙂♥️🌾
2024.04.08. ( 9.57 pm ) 🙇🥺👀
ලස්සනම කටහඬක් තියන ඔයා උපරිම prayojanaya ගන්න දුව May God bless you all thw best !!! 🙏
පිස්සුවක් කරපු ඒ මොහොත 1:50 😍💓
ලබන සතියෙ ප්‍රභාශා අක්කගෙන් මීට වඩා තරගකාරී ගායනයක් බලාපොරොත්තු වෙනවා. Best of luck ❤️😊
👍
Yeah
Y
Dunna neda me para supiri❤
Puduma...tharan...lassanai....oyage...ගීත කීපයක් අපගේ හදවතේ ලියැවී etha තෙරුවන් සරණයි
Tik tok එකෙන් ඇහිලා හොයන් ආවේ. ඇත්තටම මාරම ලස්සනය්. වෙනස් විදිහක ගායනාවක්.
භාවනාවක් වාගේ, ලයාන්විත රිද්මයානුකූල ගායනයක්, ඉතාම විශිෂ්ඨයි ,ගායන දිවිය ඉදිරියට යන්න ධෛරය ,ශත්තිය ලැබේවා!!✌️
ලස්සනයි ❤ ලබන සැරෙ හෙද ගායනයක් ඔනි😊
නංගියෝ මම මේ සිදුව ඩවුන්ලොඩ් කරගෙන අහනවා 🥰 එච්චරට ඔයාගේ වොයිස් එක ලස්සනයි ❤️❤️❤️
සින්දු තෝරාගැනීම වැදගත් ,ආපු දවස්වල තිබ්බ ගායනය නෑ වගෙ තේරෙනව 😢💔,කෝමහරි ඉදිරියට ම යන්න ,අවසන් තරගයෙ ද්ස්කින්න ආසයි🎉❤
කොච්චර ඇහුවත් එපා වෙනෙ නෑ,මාරම.ලස්සනයි කෙලි පැටික්කිගෙ වොයිස් එක,,❤❤
අක්කා ඔයා නෙළාගැනුමට නොහැකි වූවද..., කැන්දාගෙනා..., කුමුදුලියේ.., හමාර බණවර....., අන්සතු ඔබ වෙත..., අම්මවරුනේ ..... මේවගේ ගීත ගායනා කර්න්න ඔයාගේ කටහඩට ලස්සනයි කියල මට හිතුනා
කියන්න බැරි පිච් වල ඒවත් තියේ ඔතන
මෙ සින්දු දැන් stage වල ඇහෙන්න නැතිතරම් 😢 මෙ සින්දු ඇස් පියන් අහන්න පුලුවන් 👌😌 අලුත් ගායකයන්ට වගෙම මෙ ගිත ගායනා කරන මුල් අයිතිකරුවන්වත් සංගිත සංවිදානය කරන සංවිදායක මහත්වරු වෙදිකාවෙ ඉඩක් දෙන්න 🙏🙏
ruclips.net/user/shorts1VaTcMiUntk?si=HufcuZbhqK2hIJJu
Engineer STUDENT Prabasha Akka සුභම සුභ අනාගතයක්❤️🎶💗💞
Ehemada😍🥰
ප්‍රභාෂා ඔයා අද තරගයෙන් ඉවත් උනානොවෙයි ඉවත් කරා කමක්නැ දුක්වෙන්න එපා ඔයාට ඉදිරියට යන්න පුලුවන්නේ ඔයාට ඉක්මනින් සුවයලැබෙිවා අපි ඔයාට හැමදාම අාදරේයි
මෙි වගේ සිංදු තව දුරටත් මෙි තරග තුල ඔයා ඉස්සරහට දිගටම තෝරගත්තොත්....
අපරාදෙ ...
මතකයෙ රැඳුණු කඩ හඬක් තරගයෙන් ගිලිහේවි...
එහෙම වෙන්න දෙන්න එපා❤
කොපමණ ඇහුවත් මදි හිතුන වාර නිසා හොයාගන හොයාගන ගිහින් ඇති වෙනකම් අහන්න ආවේ මාරම හඩක් තෙරුවන් සරණයි ආදරනීය සහෝදරී
මරු පට්ට ලස්සනයි 😍😇🤩 පොඩි දෙයක් කියන්නම් sing කරනකොට ටිකක් හිනාවක් දාන්න බෑද..තවත් ලස්සන වෙයි.😒🌸
මාරම ලස්සන කටහඬක් ❤
ඇය යන්න ගියා... කියන අමරසිරි පීරිස් මහතාගෙ සිංදූව කියන්න..❤,..ඒක ඔයාට ලස්සනට ගැලපෙනවා❤❤❤❤
999k thibba vidio eka Views 1M ගැහුවා මේ දැන් විඩියෝ එක❤🎉
ආසම සිංදුව .ඔයා දිනලා ඉවරයි ප්‍රභාශා superb 💕
අම්මෝ ඒ කට හඩ පිස්සුවක් ....😍බුදු සරනයී....😍😍😍
ඒකටනම් පිස්සු හැදුනා අක්කේ ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔයා දවසක අනිවාරෙන් තරුවක් වෙනවා සුභ පැතුම්❤❤
මාරම ලස්සනයි අක්කියෝ. ඔයාට ලස්සන අනාගතයක් තිනෝ ❤️❤️❤️❤️❤️❤️❤️තවත් වැඩි දියුණු වෙන්න ඕන අක්කගේ ටැලන්ට්ස් ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි අක්කියෝ. I love you ❤️❤️❤️❤️❤️
කාටවත් ඔයා වගේ කියන්න බෑ.ඒක ඔයාට විතරක්ම තියන හැකියාවක්❤
ආසම song එකක්.. ලස්සනට කියනවා.. Female version එකක් අහලා තිබ්බෙම නෑ 👊😍
රහා හඬක් ඔහෝම යමු නංගි ඉදිරියටම ඡය 💞💞
a katahanda..... no words.. pattetama kiyanawa. "හසරැල්ලෙන්.. කදුලැල්ලෙන්.. සැනසෙන්නම් මා.." supiri😘
ඔයා අපේ ගෙවල් ලඟ උනාට ඔයාව මම කලින් දැකල නම් නැහැ අපේ අම්ම කිව්වා ඔයාගේ Photo එකක් එවලා ඔයාට Vote කරන්න කියලා ඔයාගෙ සින්දු ටික ඔක්කොම ඇහුවා..කියන්න දේවල් තේරෙන්නේ නැහැ එච්චරටම ලස්සනයි..Program එක බලන්න ආස උනත් බලන්න පුළුවන් කමක් නැහැ මම ලංකාවට ආපු දවසක මගේම Melody එකකින් ඔයා එක්ක සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා..Dream Star කියන්නේ එක කඩ ඉමක් විතරයි ඔයා තමයි මගේ Dream Start ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා ඔයා ගැන කවදාවත් අධෛර්යමත් වෙන්න එපා නංගා දැන් ඉන්න තැනින් නැගිටලා තවත් ඉදිරියට යන්න ධෛර්යමත් වෙලා ඔයාගෙ Main target එක හිතේ තියාගන්න Campus ගිහින් හොඳට ඉගෙන ගන්න මගේ මුළු හදවතින්ම ඔයාට සුභ පතනවා ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඬත් ලස්සනයි..
පැටියෝ..Good luck and success your every dreams 🥰❤🇦🇪
අහම්බෙකින් වගේ මුලින්ම ඔයාගෙ සිංදුවක් ඇහුනෙ එදා ඉදලා දිගටම අහනව....වොයිස් එක ගොඩක් ලස්සනයී ❤️
භාවනාවක් වගේ ඒ වොයිස් එක❤❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි තේරුවන් සරණයි 🌷..........
මන් කැමතිම කටහඩ😇😇❤️❤️
ලස්සනයි ආදරෙයි ගොඩාක් ඉදිරියටත් මේ වගේ ලස්සන සිංදු අහන්න ලැබේවා ....
ඔයිට වැඩිය gama අරන් කියන්න patiyo ඔයාගෙ hdata adarai ගොඩක් ♥️🌷🌷
භාවනාටක් වගේ voice එක ❤❤❤❤❤❤❤
Keep It Up Prabhasha🔥
Btw, Love your Voice🎶
ගායනය ඉතාම විශිෂ්ඨයි, මගේ සුභාසිංශණය ඔබට ,ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න වීර්ය ශක්තිය ලැබේවා!!
ප්‍රභාශා මුලදි ගායනා කරපු ගීත මිල්ටන් පෙරේරගෙ හරිම ලස්සනයි..ඇයි දැන් වෙනත් ගායකයන්ගෙ ගීතම තෝරාගන්නේ? ඔයාගෙ කටහඩට සහ අලන්කාර වලට ගැලපෙන ගීත තියෙනවනෙ..අපරාදෙ ඔයාට වෝට් අඩු කරගන්න එපා නංගි..මං ආසයි මිල්ටන් පෙරේරගෙ හෝ එයාගෙ පුතාලගෙ ගීතයක් ලස්සන තනුවක් තියෙන ගීතයක් තෝරගෙන හොදට පැක්ටිස් කරන්න මැනික..හුස්ම පාලනය කරන විදිහ ගුරුවරයෙක් ලග පුහුණු වෙන්න තව..ඔයා අවසාන මහ තරගයේ ඉන්නව දකින්න අපි ආසාවෙන් බලන් ඉන්නවා ❤❤
ඒක ඇත්ත
@@S___Love___P thank you freind 💓
2023.10.17 ඊයේ මේ සිංදුව සිත නිදි නෑ එකෙ play උනා . ඒකෙන් දැකල තමා මේක් බැලුවෙ❤️
හැගීම්බර සිංදු තෝරගන්න. ඔබගේ හැකියාව අපතේ යන්න දෙන්න එපා. ඉස්සර කරපු ගායනා හරිම ලස්සනයි. ඒ තත්ත්වය දිගටම පවත්වාගන්න. ඇසට කඳුලු එන ගීත කියන්න. අංක 1 වෙන්න ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි ! ❤️
මේ ගීතය අහපු වාර ගණන මටවත් මතක නෑ දන්නේ නෑ , ඒකට හේතුව ගායනය අලංකාරයි, රිද්මයානුකූලයි,මිහිරියි, , ඔබටජයවේවා,!!!
Oyage voice ekata pissu watila inne. Dawasakata kiparak ahanawada 🔥💓❤️
පට්ට ලස්සනයි බුදු සරනයි සුබ අනාගතයක් ඉදිරියට යන්න පුළුවන් ඔයාට ❤❤
WOW 😱 ඒ Voice eka භාවනාවක් වගේ 🥺🖤✨
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හරිම ලස්සනයි
කැන්දා ගෙනා full song එක කියන්න බෑද👍 ලබන සතියේ.❤
wow. ඔයාගෙ හඩනන් මාරම ලස්සනයි. භාවනාවක් වගේ. greetings from japanyamu ❣❣❣
බුදු අම්මො අක්කෙ ඒ tone එක එකෙන්ම පිස්සුවක්නෙ 🥺❤️
එ voice එකනම් පිස්සු හැදිලා ගියා ❤❤
හැමදාම වගේ මේක අහන එක පාරක් හරි අහන එක පිස්සුවක් වෙලා ...ගොඩක් දුකයි Dream Star Final එනකල් බලන් හිටියේ 😕
මාරම ලස්සන කටහඩක්,ගිතය ලස්සනටම කියනවා නන්ගෝ
Hamadama අහන්වා කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤
❤❤❤❤❤Nice voice ❤❤❤❤❤ thawa ekak oni meyagen oyawage sinduwak
ප්‍රභාශා ඔයා මේ comments බලනවාද දන්නේ නෑ ....මේ සීසන් එකේ ලස්සනම voice එක තියෙන්නේ ඔයාට ඒත් ඔයා දැන් තරගය අත හැරලා වගේ. ඔයා ගායනා කරන්නේ එකම ආරයට යන ගීත ඒත් දැන් තරගකාරීබව වැඩියි.. අනිත් අය දිහා බලන්න. එයාලා මාරම ගේමක් දෙනවා. ටිකක් high range එකට යමු... අපි හරිම කැමතියි ඔයා dream star වෙනවාට 👍❤
She is singing same styles with no energy.
Soo boring even to see her.
@@phettiarachchi4840උබට මොකක්ද ප්‍රභාෂා එක්ක තියෙන ඔය තරම් තරහා. උබේ comments දැක්කම පේනවා ඒ කෙල්ලට comments පුරා බැනලා තියෙන්නේ. කීයක් දුන්නද දන්නෑ ඔහොම comments දාන්න😂 ඔච්චර පුළුවන් නම් උබ ගිහින් sing කරහන්කෝ😂
පට්ටම voice එකක් ❤☺️
Great job, Prabhasha!
Prabhasha and Anjalee are incredibly popular on RUclips, with both having over 1.8 million views. It's disheartening that they aren't getting the votes they genuinely deserve. I think everyone who enjoys their songs should take a moment to vote and support them. It's vital to help them reach the finals. Let's make it happen!
Geeta sheyliya venas Kela needa
Aiy nirmaanathmaka gee velata anith Aya vagee dagalanna nathte
Ara anith ayakapichcha panuvo vagee😅😅😅
Tharagayaka haa kenatama dinanna ba.habai dinuwe nathi unata me gril danatama dinala.marama lassana voice ekak ape wachanen kuwoth pattama voice ekak.issarahata hoda dewal karanna suba pathanawa❤
මාරම ලස්සනයි...good luck dr❤️❤️❤️
ඇත්තටම dream star වෙන්න ඕන මිනිස්සු
10 පාරකට වැඩිය අහුවා අප්පා කොච්චර අහුවත් එපා වෙන් නෑ 🥺🥺🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ භාවනාවක් ඒ කටහඩ ❤