How works control pannel in microwave oven? Part3 [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 46

  • @rio_zia
    @rio_zia 5 лет назад +2

    ගොඩක් වටින වීඩියෝවක් සර් තව ඉස්සරහටත් මේ වගෙ විඩියෝ කරන්න

  • @ramla6627-w1b
    @ramla6627-w1b 5 лет назад +2

    පැහැදිලි කරන විදිය සුපිරි

  • @dammikadammika5285
    @dammikadammika5285 5 лет назад

    Goodak watinawa sir obata teruwan saranaie, sir jaya weawa...

  • @rasikarasika603
    @rasikarasika603 3 года назад

    අයියේ ටයිම් tiyala on karama off wenawane mokada karnne අයියේ

  • @prasangikasewwandi8103
    @prasangikasewwandi8103 2 года назад

    Sir panasonic microwave ekaka display eka enawa habai thapparra ganakin nathuwa yanawa panal bord eke button wada karanneth na.sir Ehema wenne ai

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      panel board එකට එන විදුලිය පරීක්ෂා කරන්න.

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Год назад

    Excellent

  • @dilshanmenuka8970
    @dilshanmenuka8970 3 года назад

    Sir ovn eka rath wenne nane, mokakda chek karanna oni

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA Год назад

    Disply eka on wen na power enawa

  • @thilinarajapaksha275
    @thilinarajapaksha275 3 года назад

    Sir Hi wall tage saply dena thanata 230V saply eka enatham mokakde prasne wenna puluwan?

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      Fuse එක ලඟ සිට door switch එක හරහා දිගටම පරීක්ෂා කරන්න.

    • @thilinarajapaksha275
      @thilinarajapaksha275 3 года назад

      Sir mama check Kara digatama, panel ekke relay 3 thiyanawa ekken 2 ma pichila ekanisa thami transformer in ekke 40v witharai penane,,,,,mee wai relay switch shops wala vikunana thiyanawade?

  • @garumuniaryapala9788
    @garumuniaryapala9788 3 года назад +1

    සර් අපේ ගෙදර තියෙන මයික්‍රෝ වේවි අවන් එකේ මයික්‍රෝ ටච් කරල ටයිමරය කැරකෙව්වාට ඩිස්ප්ලේ එකේ වේලාව සෙට් වෙන්නේ නැහැ එයට හේතුව කරුණාකර කියන්න පුලුවන්ද?

    • @eleclab2096
      @eleclab2096  3 года назад +1

      කරකවන timer එකේ contact point check කරන්න.

    • @garumuniaryapala9788
      @garumuniaryapala9788 3 года назад +1

      ටයිමරයක් අලුතින් දැම්මා ඒත් ටයිමරය කැරකෙව්වාට ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ නෑ

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 5 лет назад +1

    Thank you....!
    👍👍👍

  • @thilakaranjani3488
    @thilakaranjani3488 4 года назад

    Thx sir vedio eka hodai....podi prashnayak thiyenawa..Mata thiyenne sharp microwave oven ekak. fan eka wada karanawa panal ekath wadakaranawa eth power transformer ena voltage eka 230 v thiyenna onene eth ekata enne 38v relay eke aulakda sir..relay ekan out wena voltage eka kiyak vithara thiyenawada..

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      ඔයා බලන්න . ආරක්ෂක switch වල contact නැතුව ඇති ඒවායේ conection නැති වුණාම power transformer එකට current එක එන්නේ නැත.

    • @thilakaranjani3488
      @thilakaranjani3488 4 года назад

      බොහොම ස්තූතියි සර් මගේ ගැටළුවට ප්‍රතිචාර දැක්කුවට.. ආරක්ෂක switch test කරා ඒවා ඔක්කොම වැඩ කරනවා. සර් relay එක හරියට වැඩ කරේ නැත්තං විදුලිය දෙසිය තියක් එනවද.. මන් තව මොනවද මේකෙ චෙක් කරන්න ඕනෙ...relay එකෙන් පිටවෙන විදුලි ප්‍රමාණයක් තියෙනවද..

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      ඔයා High voltage transformer එකේ primary winding එකේ සිට circuit board එකට යනකන් line එක බලන්න .ඉන්පසු relay එකේ in put එක 230v සම්බන්ධද බලන්න. Relay එකේ terminal ලකුණු කරල තියෙනවා ඒක බලන්න.
      .

    • @thilakaranjani3488
      @thilakaranjani3488 4 года назад

      බොහොම ස්තූතියි සර්... හැමදාමත් වීඩියෝ එකක් එනකං අපි බලං ඉන්නවා...

    • @thilakaranjani3488
      @thilakaranjani3488 4 года назад

      thanks sir මගේ වැඩේ සාර්ථක කරන්න උදව් කරාට.. සර්ගෙ වීඩියෝ බලලා මම මයික්‍රෝවේ අවන් 1 හැදුවා... primary පැත්තට කරන්ට් එක ආවෙ නැත්තෙ relay එකට ළඟ එන diode එක පිච්චිලා.. ඒක දැම්ම ගමන් හරි ගියා.... බොහොම ස්තූතියි සර් සර්ගෙ මග පෙන්වීමට.... හැමදා අපි සර්ගෙ වීඩියෝස් බලනවා

  • @k.kalinga9728
    @k.kalinga9728 4 года назад

    Number one

  • @serndib1983
    @serndib1983 4 года назад

    komada microwave oven akata universal card akak sambanda karanne

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      ඔයා ලඟ universel card එකක් තියෙනවා නම් එහි විස්තර එවන්න පුළුවන්ද?

  • @chathurasampath8009
    @chathurasampath8009 5 лет назад

    Sr class ekak patan gannda . Apith asai egena ganna mewa.. jaya wewa sr

  • @thilakaranjani3488
    @thilakaranjani3488 4 года назад

    බොහොම ස්තූතියි සර් මගේ ගැටළුවට ප්‍රතිචාර දැක්කුවට.. ආරක්ෂක switch test කරා ඒවා ඔක්කොම වැඩ කරනවා. සර් relay එක හරියට වැඩ කරේ නැත්තං විදුලිය දෙසිය තියක් එනවද.. මන් තව මොනවද මේකෙ චෙක් කරන්න ඕනෙ...relay එකෙන් පිටවෙන විදුලි ප්‍රමාණයක් තියෙනවද..

  • @pradeepnshantha2382
    @pradeepnshantha2382 5 лет назад

    digatama video karanna obata jaya

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Месяц назад

    230v නැතිව 200..207 v වගෙ transformer එකට ආවොත් high voltage transformer එක වැඩ කරයිද..ඇයි එහෙම අඩුවෙන් voltage එන්නෙ..ස්තුතියි ඔබට

    • @eleclab2096
      @eleclab2096  Месяц назад

      එහෙම අඩුවෙන් voltage ආවත් high voltage transformer එක වැඩ කරනවා.

  • @roshanpriyantha6782
    @roshanpriyantha6782 5 лет назад

    Good explane

  • @champikekarunarathne5632
    @champikekarunarathne5632 4 года назад +1

    සර් city and guilds exam එක්ට හරියන්න සම්පුර්න පාඨමාලාව ක් පටන් ගන්න බැරි ද

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      City and Guilds exam එක ඉතාමත්ම හොඳ පිළිගත්ත exam එකක්, අමාරු නැත. Hugues electrical technologie(Edward hughes) පොත study කර පසුගිය papers කරන්න. පාඨමාලාව අධ්‍යාපන අමාත්‍ය අංශ යෙන් ලබා ගන්න. මම you tube හරහා උදව් කරන්නම්.

    • @champikekarunarathne5632
      @champikekarunarathne5632 4 года назад

      @@eleclab2096 ඔන්ල්‍යින් සින්හල බාෂාවෙන් කිසිම වීඩීයෝ එකක් නැහැ එ පිලිබඳව ඔබතුමා ට ප්ලුවනම් එ වගෙ exam එකක් ඉලක්ක කරලා සම්පූර්ණ වීඩීයෝ පාටමාලාවක් කරන්න ඉතාමත් වටිනවා

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 года назад

    Thanks

  • @ajithykumara328
    @ajithykumara328 5 месяцев назад

  • @serndib1983
    @serndib1983 4 года назад +1

    phone number aka awNna puluwanda

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      ඔයාට දැනගන්නට අවශ්‍ය දේවල් කමෙන්ට් වල ලියන්න.

  • @ramla6627-w1b
    @ramla6627-w1b 5 лет назад

    සර් කොහෙද ඉන්නෙ? ක්ලාස් කරනවද?

    • @eleclab2096
      @eleclab2096  5 лет назад +1

      දැනට class දෙන්නේ නැහැ. පසුව බලමු.

  • @samanbandara821
    @samanbandara821 5 лет назад

    Suliri kiyanna wachana ne bosa

  • @ksupunt
    @ksupunt 5 лет назад

    ටැන්කු

  • @sugathpriyantha4758
    @sugathpriyantha4758 4 года назад

    Sir number dennko

  • @ytgoldentime5811
    @ytgoldentime5811 2 года назад

    Oyagea mobile numbere thennko

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      ඔයා ඕනම දෙයක් comment section එකේ ලියන්න.

  • @ajithykumara328
    @ajithykumara328 5 месяцев назад

    Please give me no