How to learn microwave oven filter circuit diagram ? Part1 [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025
  • НаукаНаука

Комментарии • 51

  • @desmondantony1136
    @desmondantony1136 4 года назад +3

    I got a good knowledge from your lessons sir thanks alot.

  • @nalaka4448
    @nalaka4448 5 лет назад +2

    All lesson are valuable sir. Great teaching.thank you so much.

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 Год назад

    Superb explanation. Thank you very sir.

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 3 года назад

    Supply තියෙනවා රත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අයි. ස්තුතියි. වටිනවා වීඩියෝව.

    • @jayasrirawan6907
      @jayasrirawan6907 2 года назад

      මැග්රොටෝන් එක පිච්චිලා ඇති..ඒක මිල අධිකයි ..අලුත් එකක් ගන්න ගානම යනවා

  • @sarathdayananda6862
    @sarathdayananda6862 4 года назад

    ගොඩක් වටිනවා sir ස්තුති ඔබට

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Год назад

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.

  • @upulhad
    @upulhad 4 года назад

    wow..! best explanation ever Sir...

  • @thusharaprasajika7505
    @thusharaprasajika7505 4 года назад

    Hodata karanawaa sir supiriiiiiiiiiiiiii

  • @kamalmkau556
    @kamalmkau556 3 года назад

    Thank You Sir, Watina pehedili Kereemak

  • @sajithsadakalum471
    @sajithsadakalum471 4 года назад

    Elamakiri...🤩🤩🤩

  • @lghemantha4601
    @lghemantha4601 3 года назад

    සර් microwave transformer එක H.V capacitor එකට සම්බන්ද වෙන්නෙ series වද නැත්නම් parallel වෙලාද...සර් මම high voltage arc එකක් හදන්න මයික්‍රෝවේව් ට්‍රාන්ස්ෆොර්‍ර්මර් එකක් සහ H.V capacitor එකක් අරගෙන මයික්‍රෝවේව් ට්‍රාන්ස්ෆොර්‍ර්මර් එක capacitor එක හරහා series කරලා arc කලහම එන්නෙ capacitor එක නැතුව නිකන්ම arc කරනවටත් වඩා පොඩි arc එකක්නෙ🤔.... capacitor එක හරහා වෝල්ටීයතාව වැඩි කරගන්නනම් ට්‍රාන්ස්ෆොර්‍ර්මර් එක H.V capacitor එකට ශේනිගතවද ,සමාන්තරගතවද සම්බන්ද කරන්න ඕනි.🤔

  • @janakanishantha3935
    @janakanishantha3935 4 года назад

    නිසයි sir ගොඩක් වටිව ඔබගේ වීඩියෝ

  • @ukdarshana6383
    @ukdarshana6383 3 года назад

    thanks for your video

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Год назад

    Sir watinawa tawa eletronic videos danna

  • @salindanakandala3618
    @salindanakandala3618 5 лет назад

    sir toroide core trnsformer winding gena kiyala denna

    • @eleclab2096
      @eleclab2096  5 лет назад

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @ajstyles3049
    @ajstyles3049 4 года назад

    Ammooooo වටිනවා සර්

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 5 лет назад

    Very good lesson..I learn lot of things from your channel..can you teach some electronic sir..than you very much sir..

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 года назад

    Microwave oven ekai electric oven eka athara wenasa mokkda

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      සාමාන්‍ය electric oven එකක heater coil එක මගින් තාපය ලබා දීමෙන් කෑම රත් වෙනවා.
      නමුත් M .oven එකේ තරංගයක් යවා කෑම වල තියන ජල බිංදු අදික වේගයෙන් චලනය කර වීමෙන් කෑම එක රත් වෙනවා.

    • @DEH_IT__F_WMIBWanasinghe
      @DEH_IT__F_WMIBWanasinghe 4 года назад

      Apita gedradi normally cake, pizza wage bake krnna me deken wediyenma hoda mokdda

  • @rashmikapeiris902
    @rashmikapeiris902 4 года назад

    Hi sir, please teach about washing machine pcb repairs also. Thank you.

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 5 лет назад

    Thank you....!
    👍👍👍

  • @lasanthakumara5988
    @lasanthakumara5988 4 года назад

    Awan eke dapu gaman pius yanna ai

  • @lasanthakumara5988
    @lasanthakumara5988 4 года назад

    Electric oven ekak thiyenawa eka rath vigana anakota tik eka yanawa ai e

  • @rahumannizar400
    @rahumannizar400 3 года назад

    Panpu capacti aka kouantha ganna

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      Internet එකේ site එකකින් මිල දී ගන්න.

  • @kumarafernando8377
    @kumarafernando8377 5 лет назад

    Godak pehadili sir degatama video aeka karagena yanna davipehetai

  • @kamarzamanbilla58
    @kamarzamanbilla58 5 лет назад

    Thanks brother

  • @Jayasinghe46
    @Jayasinghe46 5 лет назад

    Star delta connection gana full vistarak danna.. Please

    • @eleclab2096
      @eleclab2096  5 лет назад +1

      හැකි ඉක්මනින් ලබාදෙන්නම්.

  • @sarathdayananda6862
    @sarathdayananda6862 4 года назад

    Sir ඇතුළේ eka coil hitting නැහැ කොහොමද බලන්නේ

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      මට ප්‍රශ්නය පැහැදිලි මදි.

  • @rio_zia
    @rio_zia 5 лет назад

    kiyala deepu tika hodatama theruna sir

  • @malanamarathunga8116
    @malanamarathunga8116 2 года назад

    Magnaton එකට ගහන පින් එකේ පැත්තක් තියෙනවා ද

    • @eleclab2096
      @eleclab2096  2 года назад +1

      පැත්තක් නැහැ මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ.

  • @mahesh7601
    @mahesh7601 5 лет назад

    Thanx🙏👌❤

  • @isurumadushan9189
    @isurumadushan9189 5 лет назад

    Transformers gana video 1k karanna.
    01.transformer types
    02. step up
    03. step down......

    • @eleclab2096
      @eleclab2096  5 лет назад

      Transformer ගැන වීඞියො එකක් ලබා දෙන්නම්.

  • @malanamarathunga8116
    @malanamarathunga8116 2 года назад

    Hi v trasfomer එක ගොඩක් රත්වෙනව කරගද එනවා ඇයි ඒ සර්

    • @eleclab2096
      @eleclab2096  2 года назад +1

      winding එකේ insulation දුර්වල වෙලා. කල් යද්දී එහෙම වෙනවා. පුළුවන් නමි සැලැක් කරන්න.

  • @rasiniranahansi4337
    @rasiniranahansi4337 2 года назад

    Electric oven එකෙ ටයිමර් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      Timer එකේ මෝටර් එකක් තියනව ඒක check කරල බලන්න.
      සමහර විට ඒක පිච්චෙනව.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 года назад

    💞💐🙏

  • @bandaraelectronics4962
    @bandaraelectronics4962 4 года назад

    ගුරුතුමනි මයික්‍රෝවේ අවන් එක ක් විදුලි ලබාදුන් පසු විදුලිය ලබා දෙන පියුස් එක පිච්චෙනවා මා පරික්ෂා කළ යුත්තේ කුමක්ද

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      Transformer එක පරීක්ෂා කරන්න.

  • @samanbandara821
    @samanbandara821 5 лет назад

    Ane ikmanata dannako vedio bos puluwan tharam

  • @nanayakkaraabeysinghe2247
    @nanayakkaraabeysinghe2247 2 года назад

    A. Nanayakkara

  • @sugathpriyantha4758
    @sugathpriyantha4758 4 года назад

    Contact number aka denna puluwanda

  • @earandamadushanka8371
    @earandamadushanka8371 2 года назад

    Thank you sir