Mangala Nakathe Karaoke with Lyrics (Without Voice)

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 39

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 года назад +7

    සුපිරි බ්‍රදර්

  • @salukahasarel8812
    @salukahasarel8812 Год назад +1

    දින සති ගෙවිලා කල් ගතවීලා නෑ තව ආවේ
    ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ
    පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
    සිහින තොටිල්ලේ මා ලතවිල්ලේ
    මගෙ හිමි සදු කොහිදෝ
    මංගල නැකතේ දිගෙට ගිය මගෙ නංගෝ
    කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ...//
    කල වයසත් ගතවීගෙන යනවා
    ගෙදරට යාලු
    මල්සර දුන්නෙන් ආල වඩන්නේ
    කෙදිනද යාලු
    හිමි සඳු හමුවී පෙම් මල පිදී
    සලු පිලි දෑතින් කුමරු වඩිවී
    රෑ සයනේ සිහිනේ
    මංගල නැකතේ දිගෙට ගිය මගෙ නංගෝ
    කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ...//

  • @karoketracks6522
    @karoketracks6522 3 года назад +5

    godak sthuthiy obata me song eke karoki eka dunnata

  • @asankanuwan4991
    @asankanuwan4991 Год назад +2

    Eka nam lassanai

  • @lasithabv4503
    @lasithabv4503 3 года назад +3

    pattama pattaiii supiri piri ithirii yanava broooo

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +4

    පලවෙනි commente එක මගෙන් ♥♥♥🌹🌹🌹

    • @sindumathamai
      @sindumathamai  3 года назад

      බොහොම ස්තූතියි....🤗🤗🤗

  • @SenuliMadu-gt1nt
    @SenuliMadu-gt1nt Год назад +1

    niyamai

  • @Himesh757
    @Himesh757 Год назад +1

    Super

  • @Grasi-ul5px
    @Grasi-ul5px Месяц назад

    😍😍

  • @hml134
    @hml134 Месяц назад

    ❤️❤️

  • @HaseemHaseem-p6d
    @HaseemHaseem-p6d Год назад

    ලස්සනයි❤

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 года назад +3

    Wow

  • @sadashitharunnaya4380
    @sadashitharunnaya4380 3 года назад +4

    tnx

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 года назад +5

    👍👍👍👍👍👍👍👍

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +5

    පුෂ්පරාණි ආරියරත්න මහත්මියගේ
    පෙම් හදවත පරවා කැරෝකේ track එක දෙන්නකෝ

    • @sindumathamai
      @sindumathamai  8 месяцев назад

      ruclips.net/video/scUl6oevRls/видео.html

  • @kasunbuddhika4260
    @kasunbuddhika4260 Год назад +1

    Roo Tune එකේ "හද හඩලා" නන්ස්ටොප් එක කැරොකේ කරලා දෙන්න⁣කෝ.....

  • @niwanthafernando5909
    @niwanthafernando5909 3 года назад +3

    Sulaga nuba wage sith mala wata athei sindu wa denna ko please aiye

    • @sindumathamai
      @sindumathamai  8 месяцев назад

      👍👍👍👍👍👍👍👍

  • @rohithadissanayake4476
    @rohithadissanayake4476 3 года назад +2

    Dan Denawa / Upali Kannangara denna puluwanad pl

  • @priyaupasingha4676
    @priyaupasingha4676 3 года назад +2

    අනේ මට තිලොනා සැසි මුනි ගෞතම ස්වාමි කියන සින්දුව දෙන්න පුළුවන්ද

    • @priyaupasingha4676
      @priyaupasingha4676 3 года назад

      please

    • @priyaupasingha4676
      @priyaupasingha4676 3 года назад +1

      e trak eka man godak heuwa hoya ganna ne help karannako pleaseee

    • @sindumathamai
      @sindumathamai  3 года назад

      Track එක හදන්නම්... හැබැයි ටික දවසක් යයි... අපේ keyboard player accident වෙලා, කකුල operation කලා 06.06.2021😢😢😢

  • @KusumawathiArampath
    @KusumawathiArampath Год назад

    Mandala nekathe punchi Nungi mage karoake

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +2

    ඔයාලට මගේ රික්වෙස්ට් එක හබුනාද
    ඇයි දැන් comments වලකට reply නැත්තේ

    • @sindumathamai
      @sindumathamai  3 года назад

      මේ ටිකේ එක දිගට ප්‍රශ්න ගොඩක් ආව.... ඒ නිසා වෙලාව ඒවට යොදන්න උනා....
      සමාවෙන්න reply කරන්න බැරි උනාට...🙏🙏🙏🙏

  • @rohithadissanayake4476
    @rohithadissanayake4476 3 года назад +2

    ruclips.net/video/DkMW8Q8E_SI/видео.html menna link eka