Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මව්පිය සෙවනේ මා තනි වේවිමන්ගල යහනේ ඔබ සැතපෙවිමගෙ හිමි සදු කොහෙදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ..පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙසිහින තොටිල්ලේ මාලතැවිල්ලේමගෙ හිමි සදු කොහිදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝකව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...හිමි සදු හමු වී පෙම් මල පීදීසලු පිලි දෑතින් කුමරු වඩීවිරෑ සයනේ.. සිහිනේ..මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..මව්පිය සෙවනේ මා තනි වේවිමන්ගල යහනේ ඔබ සැතපෙවිමගෙ හිමි සදු කොහෙදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
Supri
❤❤❤❤❤❤
සිංදුවේ හැටියට දැන් තමා නියම සංගීතය සෙට් වෙලා තියෙන්නේ වගේ එකක් දැනුනා 😌❤😊
ටකරන් සවුන්ඩ්ස් වලින් අහද්දී නං අකමැතිම සින්දුවක්, අද තමා හරි රහට ඇහුවේ. flute එකේ පාර්ට් එක 👌
ඇත්ත බන් 😊😊
Aththa
❤❤❤ දැන් අහන්නත් ආසයි ❤❤❤
දැන් තමයි මේ සින්දුවට නියම සංගීතය එකතුවෙලා තියෙන්නෙ...❤️
Aluth cover eken passe thm meyage kiyala denagatthee sinduw😢 orginal eka ahal ayem cover ekath ahnw man🎉❤
ruclips.net/video/b4MKfWly9yU/видео.html
Hi
ekanm atta ✌
Atta❤
ඒ සිංදුව අහද්දි පොඩි කාලෙට ගියේ මං විතරද,ඒ සිංදුවට උපරිම සාදාරණයක් කරනවා බෑන්ඩ් එක 💯🎧🍃
බටනලා පාට් එක මාරම ලස්සනයි.....❤️❤️🖤🖤
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මව්පිය සෙවනේ මා තනි වේවිමන්ගල යහනේ ඔබ සැතපෙවිමගෙ හිමි සදු කොහෙදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...*දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ..පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙසිහින තොටිල්ලේ මාලතවිල්ලේමගෙ හිමි සදු කොහිදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝකව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...හිමි සදු හමු වී පෙම් මල පීදීසලු පිලි දෑතින් කුමරු වඩීවිරෑ සයනේ.. සිහිනේ..මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..මව්පිය සෙවනේ මා තනි වේවිමන්ගල යහනේ ඔබ සැතපෙවිමගෙ හිමි සදු කොහෙදො...මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
ශානිකා අක්කෙ..සුපිරි මෙක නම්.😍 මම එක දිගට 100ක් වත් අඩුම ගානෙ අහන්න ඇති...ඔයා නම් වැඩ්ඩෙක්..ආදරෙයි 😍😍 කලා කරීයක් විදිහට 😍😍😍
komda wenna one ala kariyak wageda///
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද?"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.ඔයා 100 ක් ඇහුව කියුව නේද?ඒක තේරුනේ නැද්ද?
ගායනය අති විශිෂ්ටයි ❤🔥වාදක මණ්ඩලය ට හද පිරි ප්‍රණාමය❤
එ සිංදුව කියනකොට හැගෙන ෆීල් එක හරියටම එන්නේ ශානිකාගේ විතරයි 😍😍
flute part එකනම් වෙනස්ම රහක් ❤
👍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..දාපු දවසෙ ඉදන් අහනව ❤
@°°° සුපිරි සිංදුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නමි නෑ ..🥰🥰
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද?"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
තම ශහජ දක්ෂතාවයෙන් තම පියාගේ කැපවීමෙන් ජනතාවට ගිය සුපිරි ගායිකාවක්....පියා මතක්කලයුතය..එවරාඩ් වනිගසේකර
අකමැති ගිතයක් ,අද තමා ආසවෙන් නැවත නැවත අහන්නෙ සංගිත ඉතාමත් ලස්සනයි
මෙන්න මහාචාර්‍ය කෙනෙක්😂😂පල හු.. යන්න
@@srilanka8160 පලයන් පොන්... යන්න පු ....... නොදි
@@charakalahiru2705අකමැතිම ගිතයක්😂😂
tho wage mooda muusalayek
@@rangikadesilva2671 උබ වගෙ මල්සි ... ලොන්ත පො....යෙක්,පල ප
අඩේහ් මේ විශ්ව නේ සින්දුව ටික් ටොක් එකෙන් ඇහුවේ ඒත් අද තමයි යූ ටියුබ් ඇහුවේ අනේ හරි ලස්සනයි ❤
වාව් 🔥💥😍❤️ පට්ට.මේ සිංදුව මේ තරම් ලස්සනට අහන්න පුළුවන් වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ.මාරම ලස්සනයි, වාදක කණ්ඩායමත් ගොඩාක් දක්ශයි,ඒ බටනලා වාදනයට පිස්සු හැදෙනව.මේකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ
මාරම හැකියාවක්... මං කොච්චර නම් ප්‍රැක්ටිස් කරලද විබ්‍රාටෝ එකක් ගන්නෙ... ගොඩක් ගායකයො විබ්‍රාටෝ කියන්නෙ මොනවද කියලවත් දන්නෑ මෙයා කටින් වේරියේශන් දාන්නෙ මාරම පහසුවෙන්...සුපිරිම හැකියාවක්
Flute ගහන දෑතට දෙවි පිහිටයි ❤️
පොඩි කාලෙ ලොකු කාලෙත් එක සෙම ආසම සිංදුවක් ❤❤
ෆට්ට සිංදුවක්.පොඩි කාලේ අපේ මතක වෙනවා මේවා ඇහෙනකොට ❤
බටනලා voice එක ❤️
❤
😅😅😊
අපිට ඉන්නා අති දක්ෂ ගායිකාවක් ❤️❤️❤️👍👍👍
පොඩි කාලෙ ඉදලම තාමාත් ආස කරන ආදරෙ කරන සිංදුවක් ❤ මාරම ලස්සනයි ❤❤
මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දන්නේ අදනේ
අනේ music වල ලස්සන..🥺❤ අමුතුම රහක් ගෙනත් සිංදුවට..
එයාගේ හොදම සිංදුව මෙක. ❤
බට නලා tone එකනම් පිස්සුවක් 🥺🥺❤️
සිංදුවක් කියන්නෙ මේවට තමා. පොඩිකාලෙ ඉදන් තවම එකවගේම ආදරේ කරන සිංදුවක් ❤
පට්ටම ආස සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤️🤟
මම අසම සිංදුවක් මේක අහනකොට පොඩිකාලේ මතක් උනා🥺🥺
Hmmm❤️❤️
ඔව්
Aniwarenma 💐
Ayye me sinduwa awe koi kaleda
🥰
එක පරක් ඇහූවම අයේ අයේ අහන්ඩ හිතේන්නෙ මට විතරද යලුවනේ👨🚀👨🚀👨🚀👨🚀🤙🤙🤙🤙🤙🤙♥️♥️♥️
දැන් සෑහෙන කාලෙක ඉදන් ඇහුවේ මේක ඒත් අද සින්දුවට මාරම සාදාරනයක් කලේ අද තමයි .පට්ටම ලස්සනයි මියුසික් එක. ❤️🙏
නියමයි ශානිකා මහත්මිය 😍🤗🙏
WENA NETHUWATA🤩🤣
2024 ත් බලන අය කෝ
සිරාවට 😊❤
Mama innawa❤
Mama innava😂❤❤
No
මෙිවනේ යකෝ සිංදු ලස්සන කටහඩ ක් තියෙනවා😍😍😜😜
ලක්ෂ්මන් හිල්මිගේ පද රචනෙයි මෙලඩි එකයි මාරම ලස්සනයි
එ බටනළා පාර මරූ 😍😍😍
පිස්දු වැටිලා ඉන්නේ මේ song එකට 🙏❤️❤️ ලස්සනයි වොයිස් ඒක ශානිකා මහත්මිය
මාර ලස්සනයි නේද❤❤
මේ සිංදුව මෙච්චර කාලෙකට අහලා තිබ්බට අද තමයි ලස්සනම ඇහුවේ ඒ music එක්ක.අමුතුම රහක් තියෙන්නේ 😍😍❤️
හොඳම ගායිකාවන් අතරේ inna නිහතමානී ගායිකාවන් කියලා දැනුනෙ mata vitarada
Sirama
Ow ubata witrai.
mama innawa oya ekka brother
පොඩි කාලේ ආසම සිංදුවක් ❤️🎵🎤🎧🎉
මෙ සින්දූවෙ පද රචනය ලක්ශ්මන් හිල්මි අයියද කෝහෙද මතක විදිහට 😊 ඒයා පටිට වැඞිඞෙක්😢
මම ආසම සිංදුවක්.පොඩිකාලෙට යනව මේ සිංදුව අහද්දි.❤❤❤
බඩ පිරෙන්න අහන්න පුලුවා.....න් ආදරෙයි ශානිකා❤❤❤❤❤අපේ යුනිචෙලාවට 12 වෙනිද එනකල් මග බලන් ඉන්නේ....
මේ සින්දු වලට ගහන්න එකක් නෑ. ඉස්සර සින්දු පට්ට.
❤❤❤ ඒ ගීතයට වචනවලට ලොකු හැගීමක් තියෙනවා ❤ AKD
මේ music එක තමයි මේකට ගැලපෙන්නෙම
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝකව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ//මව්පිය සෙවනේ මා තනි වේවි මංගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදොමංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ..දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ සිහින තොටිල්ලේ මාලතවිල්ලේමගෙ හිමි සදු කොහිදොමංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු හිමි සඳු හමු වී පෙම් මල පීදී සලු පිලි දෑතින් කුමරු වඩීවි රෑසයනේ සිහිනේමංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...මව්පිය සෙවනේ මා තනි වේවි.මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
Good luck 💜💙🧡💛❤💚Congratulations 🙏🇱🇰My Hero 🥇🌟🏆I Love you 🌻🌻🌻🌻🌻
බටනලා වාදනය නම් සුපිරි ..👌
පොඩි කාලෙ මතක් උනා ❤️
ශෝක් අනේ🥰
ගොඩක් ලස්සනයි ශානිකා අක්කියෝ ❤️❤️❤️❤️😍😍
ඒ miusic ඒ voice නම් මාරම පිස්සුවක් ❤️❤️❤️
ඒ මියුසික් නම් පිස්සුවක් ම තමයි 🥰
❤ 🥰 wow ඒක පට්ට පට
හරිම ලස්සනයි දැන් තවත් ලස්සනයි ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 😍😁
Godak lassani shanika nande great & powrful voice ekk thiyenne mn me song eka ahpu lassanam voice eka oyge budu sarni 💗👍🙏
ඒක වෙනම level එකක් 😍
සින්දුව නම් සුපිරි මාර ලස්සනයි කටහඩ ආදරෙයි ශානිකා අක්කෙ❤❤❤
බටනලා පාට් එක මරු ❤
ලස්සනයි අනේ සිංදුව ❤❤❤
niyamai sinduwa😍
අඩො ඒ බැකින් නං.. Superb Guys. ❤
සුපිරි ❤❤
හරිම ලස්සනයි ❤️ ❤️
ඒ කාලේ පිස්සුවෙන් අහපූ සින්දුවක්
මන් හිතුවෙ මේක අලුතෙන් ආපු සිංදුවක් කියල 😮😒❤️
ඒක මරු 😍
වොයිස් එක,සංගීතේ අම්මෝ.🔥💪
අර මැද පාට් එකේ high pitch එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???🤔🤔🤔
Wow . කියන්න වචන නෑ.
ලස්සනයි 😍😍😍😍
Akke ekanam pattetama sing karanawa oa music superb wau kanata patta mihiri ❤❤❤❤❤
නියමයි ශානි අක්කෙ ❤️👌
ආසම එකක් 😻😻😻
Awesome voice ❤ peaceful music ❤
ගොඩක් ආසයි මේ සින්දුවට❤❤
මීයුසික් ෆට්ට💚💙💙 බටනාලා 💙💜
best version of #shanikawanigasekara
Amazing nice beats nice singing shanika❤
නියමයි❤❤
ලස්සනයි අක්කා 😀😀💓
එ බැකින් එකත් මරු😍😍❤️❤️
මාරම ලස්සනයි ❤️
අම්මෝ ඒක😯🔥♥️
Maru song eka
Ara kolla nisa apahu meka gahawi❤
No matter how many times i listen to this beautiful song I never get tired of it. ❤U Miss Shanika 😅 😅😅😅🎉🎉🎉🎉
ඒ සංගීතයනං පිස්සුවක්❤❤❤
Tik tok eke cover song ekak dakala ayee balanna hituna❤
මේ සින්දුව ඉතින් පිස්සුවක්❤❤❤❤❤
මාර ලස්සනයි
කොච්වර ඇහුවත් එපාව වෙන්නේ නෑ ❤
පොඩී.
බටනලා පාට් එක 😢❤
supiri song ekak
ගමේ ගැම්ම ශානිකා අක්කා❤
ඉස්සර ඉදලම ආසම සින්දුවක් 😍💞❤
පටිට ❤
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...
ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ..
පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මාලතැවිල්ලේ
මගෙ හිමි සදු කොහිදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...
හිමි සදු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩීවි
රෑ සයනේ.. සිහිනේ..
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
Supri
❤❤❤❤❤❤
සිංදුවේ හැටියට දැන් තමා නියම සංගීතය සෙට් වෙලා තියෙන්නේ වගේ එකක් දැනුනා 😌❤😊
ටකරන් සවුන්ඩ්ස් වලින් අහද්දී නං අකමැතිම සින්දුවක්, අද තමා හරි රහට ඇහුවේ. flute එකේ පාර්ට් එක 👌
ඇත්ත බන් 😊😊
Aththa
❤❤❤ දැන් අහන්නත් ආසයි ❤❤❤
දැන් තමයි මේ සින්දුවට නියම සංගීතය එකතුවෙලා තියෙන්නෙ...❤️
Aluth cover eken passe thm meyage kiyala denagatthee sinduw😢 orginal eka ahal ayem cover ekath ahnw man🎉❤
ruclips.net/video/b4MKfWly9yU/видео.html
Hi
ekanm atta ✌
Atta❤
ඒ සිංදුව අහද්දි පොඩි කාලෙට ගියේ මං විතරද,ඒ සිංදුවට උපරිම සාදාරණයක් කරනවා බෑන්ඩ් එක 💯🎧🍃
බටනලා පාට් එක මාරම ලස්සනයි.....❤️❤️🖤🖤
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
*දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...
ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ..
පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
මගෙ හිමි සදු කොහිදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...
හිමි සදු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩීවි
රෑ සයනේ.. සිහිනේ..
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
ශානිකා අක්කෙ..සුපිරි මෙක නම්.😍 මම එක දිගට 100ක් වත් අඩුම ගානෙ අහන්න ඇති...ඔයා නම් වැඩ්ඩෙක්..ආදරෙයි 😍😍 කලා කරීයක් විදිහට 😍😍😍
komda wenna one ala kariyak wageda///
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
ඔයා 100 ක් ඇහුව කියුව නේද?
ඒක තේරුනේ නැද්ද?
ගායනය අති විශිෂ්ටයි ❤🔥
වාදක මණ්ඩලය ට හද පිරි ප්‍රණාමය❤
එ සිංදුව කියනකොට හැගෙන ෆීල් එක හරියටම එන්නේ ශානිකාගේ විතරයි 😍😍
flute part එකනම් වෙනස්ම රහක් ❤
👍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..දාපු දවසෙ ඉදන් අහනව ❤
@°°° සුපිරි සිංදුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නමි නෑ ..🥰🥰
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
තම ශහජ දක්ෂතාවයෙන් තම පියාගේ කැපවීමෙන් ජනතාවට ගිය සුපිරි ගායිකාවක්....පියා මතක්කලයුතය..එවරාඩ් වනිගසේකර
අකමැති ගිතයක් ,අද තමා ආසවෙන් නැවත නැවත අහන්නෙ සංගිත ඉතාමත් ලස්සනයි
මෙන්න මහාචාර්‍ය කෙනෙක්😂😂පල හු.. යන්න
@@srilanka8160 පලයන් පොන්... යන්න පු ....... නොදි
@@charakalahiru2705අකමැතිම ගිතයක්😂😂
tho wage mooda muusalayek
@@rangikadesilva2671 උබ වගෙ මල්සි ... ලොන්ත පො....යෙක්,පල ප
අඩේහ් මේ විශ්ව නේ සින්දුව ටික් ටොක් එකෙන් ඇහුවේ ඒත් අද තමයි යූ ටියුබ් ඇහුවේ අනේ හරි ලස්සනයි ❤
වාව් 🔥💥😍❤️ පට්ට.මේ සිංදුව මේ තරම් ලස්සනට අහන්න පුළුවන් වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ.මාරම ලස්සනයි, වාදක කණ්ඩායමත් ගොඩාක් දක්ශයි,ඒ බටනලා වාදනයට පිස්සු හැදෙනව.මේකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
මාරම හැකියාවක්... මං කොච්චර නම් ප්‍රැක්ටිස් කරලද විබ්‍රාටෝ එකක් ගන්නෙ... ගොඩක් ගායකයො විබ්‍රාටෝ කියන්නෙ මොනවද කියලවත් දන්නෑ මෙයා කටින් වේරියේශන් දාන්නෙ මාරම පහසුවෙන්...
සුපිරිම හැකියාවක්
Flute ගහන දෑතට දෙවි පිහිටයි ❤️
පොඩි කාලෙ ලොකු කාලෙත් එක සෙම ආසම සිංදුවක් ❤❤
ෆට්ට සිංදුවක්.පොඩි කාලේ අපේ මතක වෙනවා මේවා ඇහෙනකොට ❤
බටනලා voice එක ❤️
❤
😅😅😊
අපිට ඉන්නා අති දක්ෂ ගායිකාවක් ❤️❤️❤️👍👍👍
පොඩි කාලෙ ඉදලම තාමාත් ආස කරන ආදරෙ කරන සිංදුවක් ❤ මාරම ලස්සනයි ❤❤
මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දන්නේ අදනේ
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
අනේ music වල ලස්සන..🥺❤ අමුතුම රහක් ගෙනත් සිංදුවට..
එයාගේ හොදම සිංදුව මෙක. ❤
බට නලා tone එකනම් පිස්සුවක් 🥺🥺❤️
සිංදුවක් කියන්නෙ මේවට තමා. පොඩිකාලෙ ඉදන් තවම එකවගේම ආදරේ කරන සිංදුවක් ❤
පට්ටම ආස සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤️🤟
මම අසම සිංදුවක් මේක අහනකොට පොඩිකාලේ මතක් උනා🥺🥺
Hmmm❤️❤️
ඔව්
Aniwarenma 💐
Ayye me sinduwa awe koi kaleda
🥰
එක පරක් ඇහූවම අයේ අයේ අහන්ඩ හිතේන්නෙ මට විතරද යලුවනේ👨🚀👨🚀👨🚀👨🚀🤙🤙🤙🤙🤙🤙♥️♥️♥️
දැන් සෑහෙන කාලෙක ඉදන් ඇහුවේ මේක ඒත් අද සින්දුවට මාරම සාදාරනයක් කලේ අද තමයි .පට්ටම ලස්සනයි මියුසික් එක. ❤️🙏
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
නියමයි ශානිකා මහත්මිය 😍🤗🙏
WENA NETHUWATA🤩🤣
2024 ත් බලන අය කෝ
සිරාවට 😊❤
❤
Mama innawa❤
Mama innava😂❤❤
No
මෙිවනේ යකෝ සිංදු ලස්සන කටහඩ ක් තියෙනවා😍😍😜😜
ලක්ෂ්මන් හිල්මිගේ පද රචනෙයි මෙලඩි එකයි මාරම ලස්සනයි
එ බටනළා පාර මරූ 😍😍😍
පිස්දු වැටිලා ඉන්නේ මේ song එකට 🙏❤️❤️ ලස්සනයි වොයිස් ඒක ශානිකා මහත්මිය
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
මාර ලස්සනයි නේද❤❤
මේ සිංදුව මෙච්චර කාලෙකට අහලා තිබ්බට අද තමයි ලස්සනම ඇහුවේ ඒ music එක්ක.අමුතුම රහක් තියෙන්නේ 😍😍❤️
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
🤔🤔🤔
ඒක තේරුනේ නෑද්ද?
"මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
ගැන මං කියුවෙ.
හොඳම ගායිකාවන් අතරේ inna නිහතමානී ගායිකාවන් කියලා දැනුනෙ mata vitarada
Sirama
Ow ubata witrai.
mama innawa oya ekka brother
පොඩි කාලේ ආසම සිංදුවක් ❤️🎵🎤🎧🎉
මෙ සින්දූවෙ පද රචනය ලක්ශ්මන් හිල්මි අයියද කෝහෙද මතක විදිහට 😊 ඒයා පටිට වැඞිඞෙක්😢
මම ආසම සිංදුවක්.පොඩිකාලෙට යනව මේ සිංදුව අහද්දි.❤❤❤
බඩ පිරෙන්න අහන්න පුලුවා.....න් ආදරෙයි ශානිකා❤❤❤❤❤අපේ යුනිචෙලාවට 12 වෙනිද එනකල් මග බලන් ඉන්නේ....
මේ සින්දු වලට ගහන්න එකක් නෑ. ඉස්සර සින්දු පට්ට.
❤❤❤ ඒ ගීතයට වචනවලට ලොකු හැගීමක් තියෙනවා ❤ AKD
මේ music එක තමයි මේකට ගැලපෙන්නෙම
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ//
මව්පිය සෙවනේ මා තනි වේවි
මංගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ..
දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ
ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ
පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
මගෙ හිමි සදු කොහිදො
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු
හිමි සඳු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩීවි
රෑසයනේ සිහිනේ
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
මව්පිය සෙවනේ මා තනි වේවි.
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
Good luck 💜💙🧡💛❤💚
Congratulations 🙏🇱🇰
My Hero 🥇🌟🏆
I Love you 🌻🌻🌻🌻🌻
බටනලා වාදනය නම් සුපිරි ..👌
පොඩි කාලෙ මතක් උනා ❤️
ශෝක් අනේ🥰
ගොඩක් ලස්සනයි ශානිකා අක්කියෝ ❤️❤️❤️❤️😍😍
ඒ miusic ඒ voice නම් මාරම පිස්සුවක් ❤️❤️❤️
ඒ මියුසික් නම් පිස්සුවක් ම තමයි 🥰
❤ 🥰 wow ඒක පට්ට පට
හරිම ලස්සනයි
දැන් තවත් ලස්සනයි ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 😍😁
Godak lassani shanika nande great & powrful voice ekk thiyenne mn me song eka ahpu lassanam voice eka oyge budu sarni 💗👍🙏
ඒක වෙනම level එකක් 😍
සින්දුව නම් සුපිරි මාර ලස්සනයි කටහඩ ආදරෙයි ශානිකා අක්කෙ❤❤❤
බටනලා පාට් එක මරු ❤
ලස්සනයි අනේ සිංදුව ❤❤❤
niyamai sinduwa
😍
අඩො ඒ බැකින් නං.. Superb Guys. ❤
සුපිරි ❤❤
හරිම ලස්සනයි ❤️ ❤️
❤
ඒ කාලේ පිස්සුවෙන් අහපූ සින්දුවක්
මන් හිතුවෙ මේක අලුතෙන් ආපු සිංදුවක් කියල 😮😒❤️
ඒක මරු 😍
වොයිස් එක,සංගීතේ අම්මෝ.🔥💪
අර මැද පාට් එකේ high pitch එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???