Ingi Marana Tharu Rana Karaoke with Lyrics (Without Voice)

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @ireshmadushan3815
    @ireshmadushan3815 3 года назад +7

    👌 මරු .........ඉදිරියටම යන්න කියලා සුබ පතනවා.......❤❤❤

    • @sindumathamai
      @sindumathamai  3 года назад

      ගොඩාක් ස්තූතියි.... 👍👍👍👍

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 года назад +9

    ඉඟි මරන තරු රෑන කෝ
    ගගනේ දඟ කරන හඳපාන කෝ
    නොමැකෙන්න පායන්න​
    පෙම් පාට හැන් දෑවෙ
    ඔබ එව්ව දේදුන්න කෝ
    ඉඟි මරන තරු රෑන කෝ
    ගගනේ දඟ කරන හඳපාන කෝ
    නොමැකෙන්න පායන්න​
    පෙම් පාට හැන් දෑවෙ
    ඔබ එව්ව දේදුන්න කෝ
    රඟපාන සමනල්ලු සේ
    ඉගිලෙන්න මන් දාරමේ
    දුක සිතෙන සිතුවිල්ලෙන්
    ආදරය ඉල්ලන්න​
    ඔබ එව්ව දේදුන්න කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    ආකාසේ වැහි කඳුලුදෝ
    දුක් දෙන්න ඔබ ආවාදෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    අත් බැඳුනු රන් කෙන් ද කෝ
    සසරේ සැරසෙන්න හිමිවෙන්න හෝ
    සිල් බිඳින පෙම් සීනූ
    පෙම් පාට මල් රේනු
    අයදින්න දේදුන්න කෝ
    දුක් විදින සිහිනයදෝ
    තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
    දුක හිතෙන උනු කඳුලු
    පිසදාලා හිනැහෙන්න​
    ඔබ එව්ව දේදුන්න කෝ
    රඟපාන සමනල්ලු සේ
    ඉගිලෙන්න මන් දාරමේ
    දුක සිතෙන සිතුවිල්ලෙන්
    ආදරය ඉල්ලන්න​
    ඔබ එව්ව දේදුන්න කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    ආකාසේ වැහි කඳුලුදෝ
    දුක් දෙන්න ඔබ ආවාදෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    ආකාසේ වැහි කඳුලුදෝ
    දුක් දෙන්න ඔබ ආවාදෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    පායා දුන් අකාසේ අඳුරේද​
    සැඟවීද නොපෙනීද​
    දේදුන්න මැකිලාද කෝ
    ගායනය : කේ. සුජීවා
    සංගීතය :
    පද රචනය : කැළුම් ශ්‍රීමාල්

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +11

    💞සින්දුම තමයි වැඩක් කරොත් සුපිරිම තමයි 💞
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @SonaliPramudika
    @SonaliPramudika 2 месяца назад +1

    නලින්ද ඔයාට ආදරය ජය ජය ජය 😢

  • @TK-ms4gr
    @TK-ms4gr 3 года назад +4

    SUPER 😍🔥.koo mama illapu sinduwa 😭😭

    • @sindumathamai
      @sindumathamai  8 месяцев назад +1

      Thank you....🤗🤗🤗
      dennam sure...

  • @udith-pz4tv
    @udith-pz4tv 3 года назад +2

    සුපිරි

  • @dananjanijmi4932
    @dananjanijmi4932 2 года назад +2

    මම ආසම සින්දුව👍👍

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 года назад +2

    niyamai

  • @SonaliPramudika
    @SonaliPramudika 2 месяца назад +1

    🙏❤🙏

  • @jananiibhagya
    @jananiibhagya 3 года назад +2

    Singer K.sujeewage nil denuwan (ai ai ai yo) one♥️✌🏻

  • @thilakaaberathne1854
    @thilakaaberathne1854 2 года назад +3

    ලස්සනට පිපුණු වනමල් කැරෝකේ එක දෙන්නකෝ❤️❤️❤️

  • @surangakankanam
    @surangakankanam 8 месяцев назад +1

    Apita sadapane taru rane anjalin gunathilak mahathmiya gayana karana sinduwe karoki eka danna puluwanda

  • @SanjeewawarnasooriyaSanjee-x9v

    ❤❤😊😊

  • @thilinamadumal3629
    @thilinamadumal3629 2 года назад +4

    meka nam anjaliege wedak.

  • @mareeyajuly1932
    @mareeyajuly1932 Год назад

    👌👌👌👌👍

  • @emmalinful
    @emmalinful 3 года назад +2

    Jagath fernandoge popiyana dethole athuwana hasaral Backing track eka gahala denna puluwanda PLS.

  • @senuvidarshana5110
    @senuvidarshana5110 3 года назад +2

    ❤️❤️

  • @hashanrashmika7626
    @hashanrashmika7626 3 года назад +2

    ❤❤❤

  • @slbrighttv414
    @slbrighttv414 11 месяцев назад

    0:15

  • @leemashenuri8447
    @leemashenuri8447 2 года назад +2

    💔