Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 154 | 10th May 2024

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 497

  • @deepalmadhuranga6240
    @deepalmadhuranga6240 8 месяцев назад +290

    කතාවෙ ආසම කොටස තිබ්බෙ අද.ඒ ආදරේ 😍

  • @tharindukithsiri654
    @tharindukithsiri654 8 месяцев назад +163

    ඔන්න අද නම් රත්තරනේ කියලත් කිවුවා.ආදරෙයි කියලත් කිවුවා.අද නම් හිතින් මවා ගත්ත නෙවෙයි 😍😍🥰

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 8 месяцев назад +65

    ඉඳලා ඉඳලා අනුහස් සමාධි සීන් එකක් දුන්නා මරු මරු මරේ මරු 😍❤️❤️

  • @amaamarasinghe9841
    @amaamarasinghe9841 8 месяцев назад +97

    ඊළඟට කියයිද දන් නෑ සහෝදරකමට ආදරේ කීවේ කියලා😖 මේ එදිරියා ෂුවර් කරන්නම බෑ

  • @binusenanayake1130
    @binusenanayake1130 8 месяцев назад +55

    අද episode එක සුපිරි. දෙන්නම අද ආදරෙයි කිව්වා පස්සේ එදිරි පිස්සු කෙලීයිද දන්නේ නෑ😅. එදිරි චාටර් නොකර ලස්සන birthday party එකක් දෙන්න.

  • @PiumiHansika-d1u
    @PiumiHansika-d1u 8 месяцев назад +222

    සමාධි ට ගවුම් ගොඩාක් ලස්සනයි💖❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 месяцев назад +211

    අද Thumbnail එකේ අනුහස් අයියා ලස්සන... අද Episode එක ගොඩක් ලස්සනයි...😍❤

  • @jeewansenavirathna6214
    @jeewansenavirathna6214 8 месяцев назад +36

    අනුහස්ට සෙට් උන කෙල්ලන්ගෙන් ගැලපෙනම චරිතය සමාදි තමයි හරිම ලස්සන චරිතයක්

  • @bergiep1
    @bergiep1 8 месяцев назад +88

    සමල්කා සමාධිගෙ දෙබසක් තිබ්බා මේ වගේම "ඔයා මාව තඹ සතේකටවත් ගනන් ගන්නෙ නෑනේ".
    අනුහස් සමාධිට මුල් තැන දීලා ලස්සනට ලියන්න එදිරී. වැල්වටාරම් ඔක්කොම skip කරලා බලන්නේ ඒ ටික තමා.

  • @gangashamali2652
    @gangashamali2652 8 месяцев назад +43

    ඒකත් ජයසිරි මoගලම් ..අනුහස් අදනම් ආදරෙයි කිව්වා හේ හේ😊😊

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 8 месяцев назад +84

    15:29 ආදරේටනෙ මෝඩයෝ 💓
    අනුහස්❤සමාධි කියන්නෙ දැන් නම් පිස්සුවක්

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 8 месяцев назад +3

      එකනාමි අැත්ත ❤A❤S❤❤❤

    • @ksckumarasena
      @ksckumarasena 8 месяцев назад +1

      සමාධිගෙ නෑනෙ ආයෙ වහෙන් ඔරෝ කතා...කෙලින්ම කියලා දානවා...

  • @supunprasanna2837
    @supunprasanna2837 8 месяцев назад +377

    අඩේ අනුහස් ආදරේයි කිවුවා❤❤❤❤😊😊😊

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 8 месяцев назад +4

      තව සතියකින් කියයි, අපි අතරේ එහෙම සම්බන්ධයක් නෑ කියල ...😂🤣😂🤣😂🤣

  • @mangalikachandani7312
    @mangalikachandani7312 8 месяцев назад +143

    ඒ ආදරය ලස්සනයි ❤❤

  • @minu7616
    @minu7616 8 месяцев назад +162

    අද දෙන්නටම ආදරේ කියලා කියවුනානෙ 🥺😁❤️

  • @era2w_studio
    @era2w_studio 8 месяцев назад +387

    Jegan ගෙ කෙල්ල ලස්සනයි කියන අය එක මිටට.. 👍❤️

  • @RomoshaNethmi
    @RomoshaNethmi 8 месяцев назад +490

    Ada niyamai kiyanna aya like 20 k dannakooo

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 8 месяцев назад +52

    අද මොකක්ද එ උනේ.....😮😮😮😮
    එදිරි නින්දෙන් ඇහැරිල....😂
    තත්සරනිගෙ acting නම් 100% ❤
    ලස්සනයි අද කොටස

  • @dushanmaduka6744
    @dushanmaduka6744 8 месяцев назад +376

    අනේ ඒ ආදරේ ඒ වගේ ආදරයක් ලබන්න පිං කරලා තියෙන්න ඕනී අනුහස් අසනිප උනාම සමාධීට මෙච්චර රිදෙනවනම් අනුහස් නැති උනොත් සමාධී මැරෙයි පව් ඒ කෙල්ල ❤❤🎉🎉

    • @Badb816
      @Badb816 8 месяцев назад +3

      Hmmm huththa hama gihin merei

    • @pathummax5455
      @pathummax5455 8 месяцев назад +14

      අඩෝ මේක කතාවක් බන් 😂

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 8 месяцев назад +1

      😂😂😂

    • @sandunimadhuwanthi7681
      @sandunimadhuwanthi7681 8 месяцев назад

      😂😂

    • @chamilaniroshika5246
      @chamilaniroshika5246 8 месяцев назад +6

      Kathawak unath e adare Mona tharam sundarada hadawathata danenawa ane e adare wenasak wenna epa

  • @EnchantingVoyage
    @EnchantingVoyage 8 месяцев назад +109

    දෙන්නට දෙන්න ආදරෙයි කියලා කියවුනාට තව සතියක් යද්දි එදිරි මාමාට ඒක අමතක වෙලා තියෙයිද දන්නෙ නෑ :D :D ... හැබැයි අද එපියනම් සුපිරී.... ❤❤❤❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 8 месяцев назад +48

    අනේ ඒ ආදරයට නම් ඇස්වහක් වදින්න එපා (anuhas samadi ) 🤭😍🙈 🌸❤️

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 8 месяцев назад

      😜🤣😂 ඇස්වහ ටිකක් පුච්චමුත....😜🤣

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 8 месяцев назад +78

    සමාධි අනුහස් ආදර කතාවට දැන් නම් ඇබ්බැහි වෙලා .කොහොමද සදුදා වෙනකම් ඉන්නේ 😅

  • @Lucifer66671
    @Lucifer66671 8 месяцев назад +82

    එදිරිමුනි මේ....මේ...
    මරිසි නන් දාන්න එපා හොදේ....උබ දාන මරිසි අපිට හොදට තේරෙනව 😅 දැන් ඔහොම ලියල තමා ආයෙ මේ කිසි දෙයක් උන්නෑ වගේ ලියන්නෙ 😂🤏

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 месяцев назад +48

    ලස්සනම.කොටස.අද.අම්මා. ඉස්සරහටම.පුදුම. බුරැවෙක්නේ.නියමයි.සමාධී

  • @nipuntharuka2157
    @nipuntharuka2157 8 месяцев назад +48

    අදනම් සුපිරි .සමාදි අනුහස් බලන්න එන එක එ අදරය කතා ටික .😥😥 මම 6පරක් එ කොටස බැලුවා

  • @Pethumvirakoon
    @Pethumvirakoon 8 месяцев назад +412

    අද කොටස හොදයි කියන කට්ටිය මේ පැත්තට

  • @SadaniSadani-j9l
    @SadaniSadani-j9l 8 месяцев назад +23

    😘අනුහස් ❤සමාදී❤ අද නම් ශොක් 😘❤

  • @yhgg6850
    @yhgg6850 8 месяцев назад +51

    ගොඩාක් ලස්සනයි අනුහස් සමාදි ගේ ආදරේ අනේ පව් සමාදි

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 8 месяцев назад +29

    උදේනි අම්මත් දැන් සමාධිට කැමති වගේ 😍❤️

  • @warunifernando7054
    @warunifernando7054 8 месяцев назад +80

    අම්මෝ අනුහස් සමාධි පිස්සුවක් අනේ ❤❤❤😘😘

  • @noellisk1071
    @noellisk1071 8 месяцев назад +26

    අනේ ඒ ආදරේ ලස්සණයි ලොබයි. අපේ ආදරේත් තව තවත් අලුත් වේනව !!!!!

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 8 месяцев назад +43

    Season 1 එකේදි අනුහස් තමන් ලග ඉන්න හැමෝම වෙනුවෙන් කැපවෙන හැටි තමයි දිගටම පෙන්නුවෙ.. අම්ම, සමල්කා, අවන්ත, ආක්ශා , අමීශා ඇත්තටම අනුහස්ට වෙනුවෙන් ලැබුනු දේවල් හරිම අඩුයි... සමාදි වෙනස්.. ආදරේ දෙන්න මිසක් ලබාගන්න පුරැදු නැති අනුහස්ගෙ චරිතය හෙමින් වෙනස් වෙයි.. අනුහස්ගෙ expressions වලින් පෙනුනෙ සමාදිගෙ විදිය ගැන පුදුමයක් ආසාවක් වගේ දෙයක්.. ඒකට ලෝබකමට ආදරේ කරනවට වඩා අනුහස් ඇත්තටම සමාදි වගේම ආදරේ කරන දවසක් එන විදියට එදිරිට ලියන්න හිතුනොත් හොදයි.
    ආක්ශගෙ relationship එකේදි වගේ අනුහස් තීරනයක් ගන්න හිත හිත ඉන්නව පෙන්නන එපා.
    ආදරේ කියන feeling එක බාහිර දේවල් එක්ක වෙනස් වෙන එකක් වෙන්න බෑනෙ.දෙව්මි අවන්ත ලියවුනෙ එ විදියට.
    අද වගෙ intense seens එක්ක අනිත් plots balance එකෙ ගියාම කතාව ලස්සනයි.
    Superb episode today. ❤Monday එකත් ලස්සන වෙයි කියලා හිතනව. මෙ 1st time actors ලට පොඩි training එකකුත් දෙන්න. එතකොට කතාව තව natural

  • @Renukapawani
    @Renukapawani 8 месяцев назад +20

    Raween 💙💙 අද ලස්සනයි 🙈👌❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 8 месяцев назад +21

    අනුහස් සමාදි ආදරේ වෙනම එකක් ඒ ආදරේ හරි ලෝබයි අපිට කවුරුත් කැමති නෑනෙ ඒ වගෙ ආදරයක් නම් ආයෙ පට්ට ඉතින්

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 8 месяцев назад +11

    අනුහාස්ට හොදට හැලපෙනවා සාමාධි මැණික් හෙඩාක් ලස්සනායි a❤❤s❤❤❤❤❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 8 месяцев назад +20

    අානෙ ඉනින් එ අාදරෙ අනු සාමා ❤❤A❤S❤❤❤❤❤❤❤❤❤

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 8 месяцев назад +72

    සමාධි❤❤අනුහස් ගේ ආදරේ හරිම ලස්සනයි❤❤❤❤❤

  • @AsankaW.gamage-fj5zi
    @AsankaW.gamage-fj5zi 8 месяцев назад +36

    ඔන්න අද කොටස trending වෙනව sure.. lovely seen .. ආස හිතෙනව අප්පා ❤❤

  • @JagathRohana-d8l
    @JagathRohana-d8l 8 месяцев назад +8

    අනේ ඒ ආදරේ කොච්චර ලස්සනද ❤ ඇස්වහක් වදින්න එපා දෙයියනේ ❤❤

  • @nandhaniperis2586
    @nandhaniperis2586 8 месяцев назад +409

    Mata ලයික් 100 ගහන්නකො

  • @Jaguwamail
    @Jaguwamail 8 месяцев назад +141

    නැන්දම්මයි ලේලියි සෙට් අව්ලක් නැ, අපිත් සෙට් , ඒත් අර බූරුව තමයි කෙලින් වචනයක් නැත්තෙ...😇

    • @nadikalakmali5963
      @nadikalakmali5963 8 месяцев назад +3

      මොන බූරුව ද

    • @Jaguwamail
      @Jaguwamail 8 месяцев назад

      @@nadikalakmali5963 Anuhasa

    • @skipper2594
      @skipper2594 8 месяцев назад

      @@nadikalakmali5963 dewmi

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 8 месяцев назад

      උෘ ලෙඩෙක්....🤣😜😂

  • @MenakaSandamali-l1x
    @MenakaSandamali-l1x 8 месяцев назад +27

    රෑ අහසට පාඩුවක් නැද්ද Female versionකියන්නෙ අපූර්වා මැණික❤මේකෙFull songඑක දෙන්නකො දෙරණ...ප්ලීස්,කෙල්ලගෙVoiceඑකෙන් මේ Songඑක අහන වාරයක් වාරයක් ගානෙ හදවත නතර වෙනවා,දුක හිතෙනවා,ඇස් දෙකට කඳුලු එනවා,මෙයා තමයි මගේDream starසදහටම.

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 8 месяцев назад +7

    Iye කතාවේ ලස්සනම දවසේ මගේ ආදරෙත් අහම්බෙන් හම්බවුන කෙනා මට ලැබුනා....❤️❤️❤️❤️❤️

  • @gayankanishka5552
    @gayankanishka5552 8 месяцев назад +22

    අද කොටස මරු සදූදා එනකම් ඉන්න ඔන නැන්දම්මාගේ ලෙලිට තියන ආදරේ බලන්න

  • @Dr.Samarakoon1
    @Dr.Samarakoon1 8 месяцев назад +113

    මන් ගුරුවරයෙක් දුප්පත් ළමයින් වෙනුවෙන් සම්පූර්ණ නොමිලයේ පන්ති කරන කැමති කෙනෙක් ඇවිත් විඩියෝ බලන්න 😊

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 8 месяцев назад +48

    අද නම් අනුහස් මාරම ලස්සනයි ❤❤

  • @gayandilusha7086
    @gayandilusha7086 8 месяцев назад +17

    Anuhas+Samadhi= අනුමාධි❤😊

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 8 месяцев назад +21

    උන කියන්නෙ ලෙඩක්ද ..අපිට හැදෙන උනනම් මීට වඩා අමාරුයි.😅 එදිරිට තිබුන උන ගතිය මීට වඩා ⁣පෙන්නුම් කරන්න.. කෝක උනත් සමාධි lovely❤

  • @Janiya637ds
    @Janiya637ds 8 месяцев назад +128

    මුලින් Aunty ලු පස්සේ Madam ලූ 😅😅

    • @ChathurangaDeniyagedara
      @ChathurangaDeniyagedara 8 месяцев назад +1

      Eka tmai mth bluwe mokda kiyla😂😂😂😂😂

    • @Janiya637ds
      @Janiya637ds 8 месяцев назад

      @@ChathurangaDeniyagedara දැන් ළඟ ළඟ වැරදි හොදයි 🤭

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 8 месяцев назад

      එක තමයි මාත් කිව්වේ

    • @ksckumarasena
      @ksckumarasena 8 месяцев назад +1

      අනේ ඔව්...අවුල් නේද ඒක..??..මේක එඩිට් කරන කෙනා අවුල්,,එඩිට් කලාට පස්සෙ ආයෙත් බලන්නෙ නැද්ද කොහෙදෝ...

    • @JayanthiSuriyaarachchi-r6r
      @JayanthiSuriyaarachchi-r6r 8 месяцев назад

      මාත් මේ කියන්න හැදුව විතරයි

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 8 месяцев назад +8

    අදනම් කතාව පට්ට ලස්සනයි ඒ දෙන්නගේ ඒ ආදරේ . ❤️❤️❤️❤️ අද තමයි කතාව ලස්සනම 😍😍😍😍😍😍

  • @JayanthaJayantha-o9x
    @JayanthaJayantha-o9x 8 месяцев назад +15

    අනුහස් සමාධි ආදරෙයි දෙන්නට ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 месяцев назад +10

    කතාවෙ ආසම කොටස තිබි⁣බෙ අද ඒ ආදරේ❤❤❤❤

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 8 месяцев назад +30

    මටත් ලයික් ඕනි ඇයි යකූ ඔක්කොම ලයික් ඉල්ලනව මටත් දියල්ලා😂

  • @HomeCinemaCafe
    @HomeCinemaCafe 8 месяцев назад +71

    අනේ ඇත්තටම අක්ෂා ලගින් හිටියට වඩා සමාධි අනුහස් ඉන්නකොට හරිම ලස්න්නයි🎉🎉🎉

  • @limashasewwandi3840
    @limashasewwandi3840 8 месяцев назад +118

    අනුහස් ❤ සමාධි ❤ අනේ අනුහස් සමාධි නංගාට රිද්දන්න එපා 😢 මොනවා උනත් ලස්සන ජෝඩුව අනේ 😍 අනුහස්ගේ බැල්ම 🥰 සමාධිගේ ආදරේ 😍

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej 8 месяцев назад +25

    අාදරෙයි ❤❤අනුසස් ❤❤සමාදි

  • @imeshani
    @imeshani 8 месяцев назад +8

    මෙයාලගෙ ආදරේ ඉක්මනට පටන් ගන්න ඕනෙ ....❤❤❤❤❤නැත්තං වැඩක් නෑ ....❤❤❤❤

  • @ThamaliAnuththara-hq3jp
    @ThamaliAnuththara-hq3jp 8 месяцев назад +6

    ආදරේටනේ මෝඩයෝ ❤️

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 8 месяцев назад +7

    අයියෝ සමාධි 😢❤ඒත් අද එපිය මරු❤❤

  • @婴儿娃娃
    @婴儿娃娃 8 месяцев назад +16

    අද කතාව හරි ලස්සනයි ❤

  • @ErandaniKumari
    @ErandaniKumari 8 месяцев назад +48

    අාදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamachama-h3i
    @chamachama-h3i 8 месяцев назад +32

    Nandammayi leli nam matching best❤🥰👍

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 8 месяцев назад +7

    අනුහාස් සාමාධි මැණික් ❤❤❤❤❤❤❤❤❤

  • @AyanRafah
    @AyanRafah 8 месяцев назад +23

    Anu.and samadhi. Beutiful couple..❤ love you lot.

  • @Akiladilshan417
    @Akiladilshan417 8 месяцев назад +2

    සමාදි වගෙ කෙල්ලෙක් හැම කොල්ලටම හම්බවෙන්න ඕනේ❤🥺

  • @PriyanthiPriyanthi-m8d
    @PriyanthiPriyanthi-m8d 8 месяцев назад +3

    අනේ අදරේ කවදාවත් කැඩෙන්න එපා❤❤❤❤❤❤

  • @HimsaraDilshan-b3b
    @HimsaraDilshan-b3b 8 месяцев назад +15

    Ada episod ek nam marama lassanai anu❤️sama

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 8 месяцев назад +10

    අනුහස් අයියගෙ ලස්සන ❤❤

  • @chamilishika5812
    @chamilishika5812 8 месяцев назад +10

    Anuhas samadi scene eka maru ❤

  • @priyanthawickrama
    @priyanthawickrama 8 месяцев назад +6

    සමාධි අනුහස් ගැන හොදට ම හොයනවානේද😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @Sasind123
    @Sasind123 8 месяцев назад +31

    Adarei oy dennatama samadi anuhas ❤😘

  • @Ruka-Brand
    @Ruka-Brand 8 месяцев назад +15

    අන්ටි මැඩම් උනා කියන්නේ ලෙසටම 😂😂😂😂

  • @dilshangamage8957
    @dilshangamage8957 8 месяцев назад +36

    ආරන්‍යා තේ එක ගන්න කලින් "ඇන්ටි" ..තේ එක දුන්නට පස්සේ "මැඩම්" දෙබස් ටික හරියට පාඩම් කරගන්න..😅💔

    • @Banchi93C
      @Banchi93C 8 месяцев назад +7

      මං හිතුවේ ඒක මට විතරයි නොට් උනේ කියලා 😂😂😂

    • @BLUESTAR-22
      @BLUESTAR-22 8 месяцев назад +10

      ඒක තමයි 🤣🤣

    • @JayanthiSuriyaarachchi-r6r
      @JayanthiSuriyaarachchi-r6r 8 месяцев назад +3

      ඒකනෙ

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 8 месяцев назад +30

    අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤

  • @erafunnyvlog109
    @erafunnyvlog109 8 месяцев назад +2

    සමාදි + අනුහස් love එක නියමයි.. ❤🎉

  • @mtnmtn67968
    @mtnmtn67968 8 месяцев назад +12

    අනුහස් 😍❤ සමාධි😍 ❤
    අද නම් අනුහසුත් ආදරේ බව ඇගෙව්වා..කිව්ව...😊😊❤ අද එපිය ටිකක් හොඳයි..👍❤❤
    ඒත් ඉතිම් වැඩි බලාපොරොත්තු නෑ...ලියන්නෙ මිස්ටර් එදිරිනේ....ආයිම ටික දවසකින් අනුහස් ව මුකුත් නොතේරෙන නොදන්න ගාණට ලියාවි..😒 ඉක්මනින් ඔක්කොම අමතකයිනෙ😒😒

  • @nethradancingsripura9222
    @nethradancingsripura9222 8 месяцев назад +85

    අද මොනා වෙයිද කියලා බලනකම් ඉවසිල්ලක් නෑ 🥺

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 8 месяцев назад +10

    Anuhas samadi ❤❤❤ ekathu wenawata kauda kamathi...❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 8 месяцев назад +6

    අඩෝ අද සුපිරි අනුහස් සමාධි ❤❤❤

  • @DinushaChathurani-ir9ky
    @DinushaChathurani-ir9ky 8 месяцев назад +28

    ලස්සනයි අද කතාව ❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 месяцев назад +58

    අනුහස්ගෙ සමාධිගෙ ලස්සන ආදර කතාවක් කවද්ද එදිරි මාමෙි අපට දෙන්නෙ

  • @kingmaker5735
    @kingmaker5735 8 месяцев назад +18

    Methek apu hodama episode ekak...like ekak one

  • @thathsarajayakinithi1942
    @thathsarajayakinithi1942 8 месяцев назад +32

    Anuhas❤️ Samadhi❤

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 8 месяцев назад +5

    සමාධිගේ වගේ ආදරයක් ලැබෙනවනම්.♥️🥺🥺🥺

  • @achalalakmali-j7i
    @achalalakmali-j7i 8 месяцев назад +4

    අනේ...අනුහස්ට ආදරේ අය ලයික් 50ක් දෙන්නකෝ❤❤❤

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 8 месяцев назад +25

    Raveen ragapanava navei charithe athule jivath venava ❤❤❤❤

    • @ksckumarasena
      @ksckumarasena 8 месяцев назад

      ඔව් අප්පා...❤

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 8 месяцев назад +11

    Ambooo anu ge belma pichchila yanava ❤❤❤❤❤

  • @Mikilamalshan-ls9zi
    @Mikilamalshan-ls9zi 8 месяцев назад +8

    අනේ එදිරි මාමෙ අනුහස්ට සමාදිවත් නැතිවෙනවනම් කියන්න මේක බලන්නැතුව ඉන්න 😔😔

  • @upekshakudaligama8144
    @upekshakudaligama8144 8 месяцев назад +11

    අනේ අනුහස්ගේ බැල්ම ❤❤

  • @tharangaperera5189
    @tharangaperera5189 8 месяцев назад +16

    අනුහස් ❤️ සමාධි ❤️

  • @Methsa148
    @Methsa148 8 месяцев назад +8

    𝐀𝐝𝐚 𝐤𝐚𝐭𝐡𝐚𝐰𝐚 𝐬𝐮𝐩𝐞𝐫😊❤

  • @AryamAryam32
    @AryamAryam32 8 месяцев назад +5

    Samadige actin niyamai

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 8 месяцев назад +33

    අනුහස් ❤ සමාදි

  • @anonymous-tm4if
    @anonymous-tm4if 8 месяцев назад +5

    Ado viniya tv eke innw dekkama pattama sathutui bn sirawata

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 8 месяцев назад +5

    දැන් නම් ආසාවෙන් බලනව ආදරෙයි ඔය දෙන්නට ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹ආයෙ නම් අනුහස්ගෙ ආදරය වෙන් කරන්න එපා

  • @DilithPinimal
    @DilithPinimal 8 месяцев назад +3

    Anuhasui samadhiy love ekak patan gaththot maru ❤❤❤❤❤❤❤❤

  • @supersuduputha
    @supersuduputha 8 месяцев назад +5

    අදනම් කතාව ලස්සනයි ... බූරැවා... අනුහස් ගේ අම්මා...... ආදරෙයි ..... සමාධි ගේ ඒ ආදරේ ..ඇස් වහක් නම් වදින්න එපා

  • @Kavima9565
    @Kavima9565 8 месяцев назад +10

    Sisira thamai maru 😂😂💔💔gedara minissuth baya karana inne.😂😂😂maru charithe..😂hebai gedara minissuth mokuth kiynne hebai weda karaya kiyalath..paw ithin ❤🤭

  • @nishanchathuranga9993
    @nishanchathuranga9993 8 месяцев назад +32

    Sisira oya nam මරු sisira නැතුව me කතාව wedak ne

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 8 месяцев назад +15

    Meke asama cuple deka samadi anuhas & Bimal rasika ❤

  • @dineththeekshana-hh9ek
    @dineththeekshana-hh9ek 8 месяцев назад +7

    ආක්ෂා තරම් ‌‌වෙන කවුරුවත් අනුහස්ට...A+A💞R+R❣❤🥺