අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2025.01.12 | Ada Derana Midday Prime News Bulletin

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 27

  • @A.P.N.SGunrtna
    @A.P.N.SGunrtna 13 дней назад +2

    පිනිස එ දරුවන්ට යහ මග පදා දෙන්න ජනාධිපති තුමනි හරිම දුක් බර කරුනක් මෙ කුඩු ප්‍ර්ස්න ය ඉවරයක් කරන්න ❤ස්තුති🙏🙏🙏🤝 24:50 වැදලා කියන්නම් පාර්ලි මෙන්තුවෙ පාලක යෙනි

  • @Junglefear422
    @Junglefear422 13 дней назад +2

    අපිත් කඩෙ ගියා මාලිමාවට.. හැබැයි මෙහෙම වැඩිවෙයි කියල හිතුවෙ නම් නෑ

  • @athulakumara8032
    @athulakumara8032 13 дней назад +1

    ඇත්තටම සුහ අනාගතය ක් මාලිමාවට , අපි හැමදාම මාලිමාවට. බුදුසරණයි

  • @GossipBatta
    @GossipBatta 13 дней назад

    දෙරන මෙන්න අවස්ථාවක් ඉහලගම පාසල ගොඩගන්න 😭😭😭😭😭

  • @Samantha-jw3sf
    @Samantha-jw3sf 13 дней назад

    හොද වැඩෙ හොදටතිබුනු රට වෙනස් කරපු තොපට වෙනස්ක්නෙ ඔන කිවෙ දැන් කෙදිරිගාන්න එපා

  • @pererairene813
    @pererairene813 13 дней назад +1

    Kayia රාළ ලා දෙයි කියා .හිතන්නේ නැහැ vehicle .aduwata ?බයිලා විතර yii?

  • @PrPr-o3g
    @PrPr-o3g 14 дней назад +1

    Niwan suwa

  • @amilagayan5287
    @amilagayan5287 14 дней назад +5

    බදු කුමාර ගෙනාපු උන්ට සැපද දැන්😅😅😅

  • @RasikaNuwan-f2h
    @RasikaNuwan-f2h 13 дней назад

    ඔය කොරේ පොඩි මිනිස්සුන්ට වාහන ගන්න එක හීනයක්🥲🥲🥲

  • @dammikashiyani8278
    @dammikashiyani8278 13 дней назад

    ඒක නිසා තව හොරා කාපන්.

  • @A.P.N.SGunrtna
    @A.P.N.SGunrtna 13 дней назад

    ආයුබොවන් කිලින් ස්‍රි ලංකා කිලින් එක ඔනි අර මිනිසුන් විසින් කරන කුඩු වියා පාරයො කිලින් කරන්න නැත හොත් මොන්ටි සොරි යට යන්න දුවාපුතුන් මත් කුඩු ගන්න මග පදා ගනි දැන් ඉන්න කොල්ලො කෙල්ලො කුඩු බොනවා කුඩු වියා පරක බලු කිස්තාන අපරාදකාරින්ට කිලින් එකත් පටන් ගන්න දුසිත වෙඩික් කරු මිනි මරු වැනි අපරාද කරයො ත් මෙ විදිහට කිලින් කර ගෙන යන්න අනික් තාමා 20 24 පරන කුනු කියවන එකෙ ප්‍රෙතිපලයක් නැහැ වෙච්ච දෙ උනා දැන් වෙන්න තියෙන දෙ රාසියක් ඇත එවා නොවෙන්න වග බලාන කුඩ්ඩො විනාස කල යුතුයි අම්මලා දුක් විදිනවා දරුවන් විනාස වෙලා එයින් එක අම්මා කෙනෙක් මම අති ගරු ජනාධිපති තුමනි කුඩු විකුනුම් කරුවන් වෙනුවෙන් නිති පද්දතිය අලුත් කරන්න දැඩි ලෙස් දඩුවන් දිය යුතුයි කුඩු වියා පරකයින් ට අත් අඩංගුවට අරන් ඔහුන්ට ඇති සියලුම දෙපල යාන ව්හන සියල්ලරාජ සන්තක් කල යුතුයි මොක රටෙ උගත් මොල කාර දරුවන් විනාසයි එ නිසා කුඩු බොන්න දෙපල විනාස කරපු දරුවො නිදහස දිලා එ දරුවන්ගේ ඇබ්බහි කම් වලින් නිදහඩ් වෙන පිනිස

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 13 дней назад

    Den hema gedarak idiripitata lassana podi hurathal car ekak Park karaganda puluwan., thanks godak.😂😂😂😂😂😂.

  • @dammikashiyani8278
    @dammikashiyani8278 13 дней назад

    අලිනගේ කැලේ ගෙවල් හදල හෝටල් හදල උන්ගෙන් පලි ගත්තට වැඩක් නොවෙි .ඔන්න ංඔය මිනිස්සුන්ට මෙි පලාත් වලින් ඉඩමි ලබා දෙන්න. අලින්ට ⁣ේරෙන්නෑනේ.

  • @Januroma
    @Januroma 13 дней назад

    ලපය apath නැ elaga සැරේ. මුන් ඔක්කොටම hapan. Othanata යන හැම එකටම මුල amathakai.

  • @JagathWanninayaka-oy2hp
    @JagathWanninayaka-oy2hp 13 дней назад

    Okkoma ekae.hamadama menessu rawattapu ekae kare

  • @padmakotelawala752
    @padmakotelawala752 14 дней назад

    What did you do during your regiment You all are shouting as if you provided everything

  • @anilpriyantha7162
    @anilpriyantha7162 14 дней назад

    කවදා කඩාවැටිච්ච ආණ්ඩුවක් බාරගත් බොරු කියන්න එපා

  • @kasunsameera5553
    @kasunsameera5553 14 дней назад

    Lankawa kawadawath hadanna puluwan ratak nemei paw lankawe un 😂

  • @anilpriyantha7162
    @anilpriyantha7162 14 дней назад

    😅

  • @padmakotelawala752
    @padmakotelawala752 14 дней назад

    Katukambi wetawal wateta gahanna Meemesi petti athi karanna

  • @amilagayan5287
    @amilagayan5287 14 дней назад +3

    බදු කුමාර ගෙනාපු උන්ට සැපද දැන්😅😅😅

  • @amilagayan5287
    @amilagayan5287 14 дней назад +1

    බදු කුමාර ගෙනාපු උන්ට සැපද දැන්😅😅😅