Apoooo ou ane.lihini ge charitema kava.oya lihinita inna lamaya e chariteta mara asadaranayak karanne.kalin lihini ragapava vidiya balalavat nadda koheda
Ring eka damma ...nuhuru siduveemak ..samadita danena aadaraya .....deneth in Hangava nava ...emotions expressions......LIKE TRUE LOVE ...VISHI SH TA RANGAPAAMAK
අනුහස් සමාධි අැතුලු දෙවනි ඉනිම බලන සෑම දෙනාටම සුබ පොසොන් මංගල්‍යයක් වේවා🙏🙏🙏 ❤❤❤
🎉
එසේම වේවා 🙏🙏
රවීන්ගෙ actions ඉතින් හැම අතින්ම ඉස්සර ඉඳන්ම නියමයි ❤🔥 ඒ ඒ අවස්ථාවලදි දෙන face expressions පවා නියමයි ❤
අනුහස්ගේ චරිතය මෙන්න මේ වගේ Powerful විදිහට ලියන්න,අනුහස් වටා කතාව ගෙනියන්න එතකොට තමයි කතාව ලස්සන,අද කොටස මරු,ගැම්මක් අනුහස් 💪❤
මේක ලියන එකාට ඕක තේරෙන්නේ නෑ 😀
@@anandarohithkulatunga7853 ekane 🙂
ශෙහාන් අයියට ගහන කන් කුරිරු සතුටෙන් බලාන හිටිය මම වගේ අයට අද සතුටුයි. අනුහස් අයියගෙන් ඒ තෑග්ග තමා සමාධි අක්කට ලැබුන හොදම ආදරණීයම තෑග්ග..😍❤ එදිරි මාමත් එක පාරටම කරන්නේ ඕවගේ හාටටෑක් වැඩ තමා
________________________🌍💑අනුහස්❤සමාධි
Anea ara Lihinnam hstima npuruyi.onea nethi deyak nehea. Issara hitpu Lihininam harima ahisakyi.eayaa ohoma nehea harima aadaraniyayi.eayaa lassanyi.maeyaa lasana nethea mata witharda .
ට්‍රැක් ද?
අනුහස් ❤ සමාධි ❤ අනුහස් Birthday එකටනේ ring එක දීලා තීන්නේ 😍 ඒ උනාට ඉක්මන්ට propose කරයි වගේ 🙊 ශෙහාන්ට හොද වැඩේ අදනම් 😅 අනුහස් සමාධිට ආදරෙයි ඒකනේ ඔච්චර තරහ ගියේ 😊
දැන් නම් කතාව නියම track එකේ යනවා❤❤❤ මේ ගැම්මෙන් යමු අනේ😃😃
මුද්ද දාන සීන් එකේ සමාදි මාර ලස්සනයි 😍🥰 අනුහස් සමාදිට ආදරෙයි
අරුට ගහපු එකෙන් මට විතරද සතුටක් ආවේ😂
😂
ඒ කෘර සතුට අත්වින්ද බොම්ක🤭
එකෙන්ම මමත් සතුටුයි 🤣🤣🤣
නෑ කොම්බුවත් සතුටු වෙනවා. Trending කරගන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනවා 😅😅😂😂😂
මටත් පට්ටම සතුටක් තියනවා 😂
අනුහස් ring එකක් අරන් සමාධිගෙ අතට දාපු විදිය 😍❤️ 🙈 ඒ කෙල්ලට කොච්චර සතුටු ඇද්ද... ❤️ අද නම් ලස්සනයි අනුමාධි සීන් ගොඩක් තිබ්බා....❤️❤️
අනුහස් සමාදි love ❤😮😮😅😢😊
කාර් එකේ සීන්ස් දෙකම හරිම real.ඇත්තම් කපල් එකක vibe එකක් එතන තිබ්බේ.nice acting raween ayya and thathsarani akka❤
අද Episode එක ඊයෙටත් වඩා මරැ නේ .. 😍🔥
හායි කොහොමද ඉතින් කාලෙකින් දැක්කේ. කොහෙද රට ගිහින් හිටියද criticalreview8890 අක්කි බලන්න 😂😂😅😅
කනේ පාර බලන්නම ආවේ අය කෝ 🌝💔
කොමත ශොට් තුන යි කම්නෙ පාරයි🤭
Sirawatama 😂
ඉඋ@@gihaa529
🌍
😅😅😅😅
ශෙහාන් කියන එකා පෙන්නන්න බැරි මන් වගේ තව අය ඉන්නවද 😂😂😂😂
අහක බලන්න 😅
ඕකව පෙන්නන්ඩ බෑ බන්
මටත්
Innawa innawa hodawadebokatabtawa denna tibbe muna kuduwenne
මටත් ඕක පේන්න බෑ හොද කමිබුල් පාර 😂😂😂
කතාව සෑහෙන්න හොද අතකට යනවනෙ.. 🌹❤️
බැරිද දන්නෑ පැයක් පෙන්නන්න...👌
අනුහස් ව, මෙන්න මේ වගේ ටිකක් strong කරලා ගන්න , හැමදාම ආදරය කියන දේ දන්නැති, අඳුරන්නැති, පුද්ගලයෙක් කරන්න එපා ...අන්න එතකොටයි කතාව ලස්සන වෙන්නෙ ...thanks mr. edirimuni 👍
කෙල්ලන්ට අපහාස කරන අයට දෙන්න ඕනි හොදම දඬුවම ලැබුනෙ අනුහස් ගෙන් ශෙහාන්ට 👌👌👌👍👍👍
අම්මෝ ඒ ආදරේ අනුහස් ගේ සමාදී 👍🏻👍🏻💕♥️නියමයි ♥️
ඈව් හරිනෙ ශෙහානයගෙ අමාරුව 😂🤣 ඒ අස්සෙ අරූ cctv හොයනවා 😂
සහන් ආතල් පොරක් නේ 😂 15:24
මට මට පේන්නම බැරි එකා තමයි,ෂෙහාන්...අනුහස්ගේ කනේ පාර නං නියමයි....😂😂 අනුහස් සමාධිට ආදරෙයි ...❤❤❤❤❤අද එක් නම් සුපිරි.........😊😊😊😊😊😊.......wow.....wow...wow😮😮😮😮
හරිනේ වයස එක්ක පරිනත වෙන්න ආදරේ ප්‍රකාශ කරන හැටි වෙනස් 💖💖
අනුහස් සමාදී 💖💖ගැලපීමක්
අද නම් කතාව ස්කිප් නොකර සේරම බැලුව 😍❤️
එකපාරටම හරි ශෝයී, wow , Lovely episode ටිකක් දීලා , එදිරි මාමා අපි නොහිතන වෙලාවක ඔක්කොම කෙලවිලා යන්න හික් ගෑවෙන හැමෝටම කේන්ති යන දුක හිතෙන episode එකක් දුන්නම කොහොමද ආතල් එක😂😂😂😂😂
සිරාවටම එහෙමයි කරන්නේ.... සන්ගීතේට කරලා තියෙන්නෙ අපූරුවට...
මේ දවස්වල කතාව ලියන්නේ එදිරි ද කියලාත් සැකයි😂❤
True
Sekai Neve bn ediri Neve liyanne
😂
@@GEMINGDORAඅඩෝ 😂😂
අනුහස් සමාධිගේ මාර්ගයෙන් ආයේ audience එක ටිකක් හැදුනනේ.ඒ කියන්නේ සාරමුනිගේ වැයම සාර්ථකයි😌මින් ඉදිරියට අනු සමා සීන්ස් නොදී සාරාගේ ජෙගන්ගේ love වලට priority දෙන විදිහට ලියයි ගොන් සමන් 😴කොහොමත් ආයේ බලන්නේ නෑ next week ඉදන්.ආයේ views අඩු උනාම anuhas samadhi wedding එකවත් දියන්.නැත්නම් බලන්න දෙයක් නැ😵💫💔
එතෙර මෙතෙර යාළුවො හැමෝටම
පිංබර පොසොන් පොහො දිනක් වෙිවා 🙏🌷
Oyatawath api mathak unana Kuwait
🙏❤️😊🤝
ඔයාලා හැමෝටම පිං බර පොසොන් මංගල්ලයක් වේවා
දෙවනි ඉනිමෙ හැමෙටම දෙරණෙ සියලුමදෙනාටමන් දෙවනි ඉනිමෙ පෙක්සකයාන්ටාන් සුබ පෙසෙන් පෝයාක් වෙවා බුදුසරණය හැමෙටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද ෂෝයි ❤
ඉදලාම තමයි කතාව හොඳ වෙන්නේ
හිතුවේ නෑ හැබැයි අද දෙයි කියලා කනේ පාර..🤭🔥
අදනම් සුපිරි කොටසක් අනුහස් සමාදි❤❤❤❤❤😊
අද තමයි ආසාවෙන්ම බැලුවෙ.❤❤❤❤
අනුහස් අයියට බනින්න එපා හොදේ
Hako
කමක් නැද්ද 🙂
@@MADUWA_LK කමක් නෑ
කාලෙකින් වලියක් බැලුවා😂❤❤❤❤❤
ඒ කෘර සතුට අත්වින්ද බොම්ක🤭
ශෙහානයා ගුටි කාපු එකයි සමාදිට මුද්ද දාපු එකයි හීනයක් කියලා හිතුවෙ ඒ තරමට එදිරියා සුවර් නෑ 😂😁
අදනමි සුපිරි කතාව❤❤❤
යකෝ ශෙහානයා කාපු කෑමට මට දැනුන සතුට කියලා නිම කර නොහැක 😂 අපි කලින්ම බොට කිව්වනෙ ශෙහාන් ඔයා හැප්පෙන්නෙ වැරදි මනුස්සයා එක්ක කියලා 😂 Raween 🔥
මගේ ආසම කතාව ❤❤❤😅
ANUHAS FERNANDO🔥⚡. මතක හිටින කනේ පාරක්. Perfect segment. This is the Anuhas we know.
Worth watching more than once. Nicely done man.
15:05 ශොට්...😂 🔥 දැන් මෙතෙන්ට තියන එකම අඩුව ක්‍රිකට් විතරයි එදිරි 😂😢
අද නම් මරු . ශෙහාන් ගුටි කාපු නිසා 🥰
දැන් නම් කතාව බලන්න ආආආසයි
එත් තවටික දවසකිං අනුහස් වැරදිකාරෙක් වෙන්න යන්නෙ🫤
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ඔබ සැමට.
ලිහිණි කියන එකීව යවපන් කතාවෙන් ඒ කෙල්ලව ඇත්තටම අප්පිරියා වෙනවා යකෝ නඩුකාරි වගේ එන කැත 😂😂😂😂
Apoooo ou ane.lihini ge charitema kava.oya lihinita inna lamaya e chariteta mara asadaranayak karanne.kalin lihini ragapava vidiya balalavat nadda koheda
කියලා වැඩක් නෑ කතාවේම එපා වෙන චරිතේ සර්ටම තමා හොද ඒ අඩවැඩියාව😂😂
දැන් ඇති අනුහස්ට සතුටින් ඉන්න කාලය..ඔහොම්ම ප්‍රපොස් කලානම්.හරිනේ...එහෙන් ලිහිනි...හැමෝටම හික් ගෑවෙන්න දැන් සෙට් කරන්න කාලයභරි..❤
ශෙහාන් අඬ අඬ මාමට කිව්ව විදිය ආතල් 😂😂 සුපිරි පාරවල් ටිකක් දුන්නා *සත පට සත්තපඩි වෙන්න 😂😂😂
දැන්නම් කතාව බලන්න හිතෙනව , ඉක්මනට අනුහස් සමාදිට propose කරල බන්දල දීල ලස්සන end එකක් ඕනෙ ❤❤ 😊
ලිහිණි මොකටද හැම එකටම අත දාන්නේ. තමන්ගේ දෙයක් බලාගෙන අයින් වෙලා හිටියනම් නරකද.
අද නම් මරු . නියමයි. අඩෙහ් රින් එක දාපු සීන් එක හීනයක් නෙවෙයි එහෙනම් . පුදුමයි
අද කතාව මාරම ලස්සනයි . ශෙහානයට හොද වැඩේ කෙල්ලොන්ට ගරු කරන විදිය අනුහස් අද ශෙහාන්ට හොදටම කියලා දුන්නා. අනුහස් අද සමාදිට propose කරපු කොටස මරු ❤️❤️❤️❤️❤️❤️
A❤️S
Habai dhanukaya wage aiyek innawa kiyanne gammak thama ❤️
අනෙ අනුහස් කරන්න බැරි දේවල් කියාන්නඑපා❤❤❤❤😂😂😂
කාර් එකේ සීන් එක නන් බලා ගන්න පුළුවන් උනා.ඇත්තටම ගොඩක් ලස්සනයි අනුහස් ..❤🥰
හිතපල්ලකො මුන් මැච් පැරදෙන එක සාදාරණයිනෙ.බලපන් නිකන් ප්‍රැක්ටිස්වත් කරනවද කියලා🥹😔
සහන්ට කොන්දෙ කැක්කුමයි කියන්නේ ❤❤😅😅
ශෙහාන්ට හොද ම වැඩේ කෙල්ලොන්ට ඔහොම අවලං කතා කියන උන්ට ඔහොම තමා කරන්න ඕනි 😂😂
අද අනුහස් සමාධී ❤🎉 අද ශෙහාන් අනුහස් 😅❤😮
අද මන් හිතන්නේ birth day gift එකක් විදිහට තමයි අර ring එක දදෙන්නේ ❤❤🎉🎉
birthday gift akata anuhas frok aka Dunne ❤❤
හොදම බර්ත්ඩෙයි ගිෆ්ට් එක අවසානෙට🤭 කොමද ශොට් ටික😂
Ring eka damma ...nuhuru siduveemak ..samadita danena aadaraya .....deneth in
Hangava nava ...emotions expressions......LIKE TRUE LOVE ...VISHI SH TA RANGAPAAMAK
ශෙහානයා අනුහස්ගෙන් ගුටි කන මේ දවස එනකම් මග බලන් හිටපු අය කෝ.... like දාගෙන ymuu ❤
ලිහිණි + ශෙහාන් 😂😂 ශෙලිණි best couple 😂 අන්තිමට ලිහිණි බදින්නෙ ශෙහාන්ව
ඔයාට ආතල් නම්.හා 😂
😂
lihan😂
😂😂😂
මේ මේ ඕවා දාන්නෙපා එදිරිව ශුවර් නෑ, සීරියස් ගනියි ඕවා
ඌට ගැහුවට නම් ගොඩාක් සතුටුයි ඒත් මේ ලිහිනි නම් වාතයක් අනේ අනිත් ඔක්කොම හොදයි කතාවේ ලිහිනි හොද අර සර්ටම තමා 😅😂🤣🤣
වාව්... දැන්නම් කතාව ෆුල් හැපනින්... නායිස්.... ස්කිප් කරන ප්‍රමාණෙත් අඩුයි දැන්නම්. ප්‍රශ්නයක්, කෝ මුද්ද?
සියලු සියලු දෙනාටම මංගල්‍යයක් වේවා...❤❤❤❤❤
Ada episode eka nam maru....Anuhas propose karanam itawada maru....samadi pink frock ekata mara lassanai ada
හොඳවැඩේ ගහපු එකක් 👍
මේ ළිහිණිවයි, ශෙහාන්වයි නම් මට පේන්න බෑ.
ලිහිනි නැන්දම්මා වගෙ පැනගෙන එනවා... දැන් සමාදිටත් බනීද දන්නෙ නෑ
අඩෝ කූර සතුටක් තියෙන්නේ 😂😅 අනුහස්ට සුපිරි යාළුවෝ ට්කක් ඉන්නේ එකටනම් පට්ට සතුටුයි 😊❤ රෝශාන්ව ට්කක් පෙන්නන්නේ ඇයි අප්පා 😔
අදනාමි දෙන්නා ලස්සනායි අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hmmm maru
නියමයි.අනුහඝ්..හොද.කනේ.පාර.තව.දුන්න.නම්.හොදයි
මේ ලිහිණි මලවසන්ගතේ කොල්ලෙක් ඉද්දි තවත් අනුහස්ගෙ පස්සෙන් යනව මේ මල හෝන්තුවාව අයින් කරල දාන්න අනේ
කතාවක් වුනත් එදිරි මහත්තයො නියම යි ඔහොම බල්ලො ලංකා වේ පිරිලා ගරුත්වය ක් නොදන්නවා නෙවෙයි දෙන්න හිත කලු යි ගොඩාක් ගොඩාක් ගොඩාක් ඉස්තුති සුපිරි අනුහස් සුපිරි සියලු ම දෙනාට බුදු සරනයි
හොදම වැඩේ සෙහාන්ට😂😂
අනුහස් වයි සමාදී බඳින්න ඕනේ
මේක දැන්වත් ලස්සනට ඉවර කරන්න.අනුහස් සමාධි වෙන් කරන්න එපා හරිද..
කතාව ලස්සනයි
හැබැයි ලිහිණි නම් එපා
අනුහස් සමාධි ❤️
අනුහස්❤සමාදි❤ gaodak adarai ❤❤❤❤❤
දැන්නම් එදිරිමුනියා නෙවී කතාව ලියන්නේ.ආයෙත් ගොඩ දාන්න කාටහරි scrept righter කෙනෙක්ට බාරදීලා.පට්ටම romantic episode ටික.සමාදී කියන්නේ තනිකර ප්‍රේක්ෂක attraction pikaso.god bless samadi.මෙහෙම කතාව දෙන්න.ආසහිතෙයි.
Wow anuhas aiya and samadhi marama lassanai oyala denna ❤❤❤❤❤❤
Anuhaswai samadiwai nan wenkaranepa😢❤
නියමයි ඕකට ගහන්නම තමා ඕනි😅😅😅
අමෝ 😂😂 ගැහුව පාරට අඬලා ගිහින් මාමට කිව්වා නේද පොඩි එකා වගේ... 😂😂😂 අද ft හැපි.
නියමයි අනුහස් ගහපු කනේ පාර සෙහාණට මරු ❤❤❤
අනුහස් සමාධි ට රින්ග් එක පෙන්වද්දි සමාධිගෙ රියැක්ෂන් ඒ ඇස් දෙක 👌😍🔥 අනුහසුත් සුපිරි👌😍🔥
ඒ සීන්ස් දෙකම සුපිරි..😊❤❤
අනුහස් ලැජ්ජා නොවී සමාධි නංගා ට රින්ග් එක ඊයෙ දුන්න නම් සමාධි නංගා ට ලැබෙන වටිනම හොඳම තෑග්ග ඒක තමයි.😒කෙල්ල කොච්චර සතුටු වුණා ද ඒක දැකල😊
රවීන් අයියා තත්සරණි ඇක්ටින් perfect 🙈🙈❤❤🔥🔥
ශෙහාන් 🤭😂ඒකා කනේ පාර කද්දි බිම වැටිල ගුටි කද්දි කුරිරු සතුටක් ආවෙ..ඕම කතා කරන වුන්ට සලකන්න ඕන ඕම තමයි ... අඬනවත් එක්ක නේද...කට විතරයි උගේ😅
Samadi කියන්නේ එකෙන්ම talented actress කෙනෙක්.ඒකේ කතා දෙකක් නෑ.සමා අපිවත් romance කරනවා මාර විදියට.හරියට බැලුවොත් සමාදි නිසා තමයි අනුහස්ගෙ චරිතෙත් දැන් ලස්සනවෙලා run වෙන්නේ.එකගද මගේ කතවට.සමාදී පට්ටම ආකර්ශනයක් තියෙන්නේ.පිස්සු වට්ටනවා අපිව.
මෙ කතාව ලස්සනයි දැන් එත් ලිහිනි.මැදට පැන්නම පට්ට සව්ත්තු යි
මේ ළිහිනි මල විකාරයක් කියලා හිතෙන්නේ මට විතරයි ද 😂😂
Ring eka nam hariyata damma thama propose kale na❤❤❤
හරිම ලස්සනයි කතාව දැන්නම්
සහන් ❤ සාරගෙ Love එකේ ඔයට වඩා දෙයක් ඕනේ එදිරි මාමේ ... සීනි බෝල වැඩී නැත්තන් 😊
මේ ලිහිනි නිකම් අනුහස්ගේ ලොකු අම්මාවගේ
හොඳම වැඩේ ශේහානයට😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අරූට ගහපු සතුටට පාටියක් දාන්න හිතෙනවා මට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක බලන track කාරයන්ගෙ comment බලලා ආතල් එකක් ගන්න ආපු එවුන් ඉන්නවද😂
Samadi menika oya harima lassani anuhas nam Anna annama lassana wenaea api adarei anu bohoth
ලිහිණි පැත්තෙන් දෙනවා වැඩියි වගේ කියන අය කෝ මේ පැත්තට එන්න 🤔
Supiri.❤❤❤❤❤❤❤bola😮🎉🎉
Mama balan hitiye munge adara ❤kathava patan Ganna kan🎉🎉🎉
Raween 👌👌💙🙈
ඇයි බන් අනුහසාව නතර කරේ. තව ගහන්න දෙන්න තිබුනේ 😅🎉
ඔය වගේ රන ජීවට, අචලට, ලයනල් සදුන්ට, කොබවකටත් දෙමු😊😅😅
සහන් ❤ සාරා ❤
ඊලග පාර ඕකා කන්නෙ රොශාන් ගෙන්