රැවැටෙන්න කලින් හිතන්න

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @ideatv7984
    @ideatv7984 8 месяцев назад

    අත්දැකීම් අනන්තයි අගනා උතුම් උපදෙසක් !මාගේ නමස්කාරය තෙරැවන් සරණයි...අපේ හාමුදුරුවනේ

  • @DasunUdana
    @DasunUdana 7 месяцев назад

    Eka thamayi aththa hamuduruwane❤❤❤❤❤

  • @ranjithsilva2977
    @ranjithsilva2977 9 месяцев назад +1

    මීවලපලානේ අනුබුදු පියානන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 9 месяцев назад

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 8 месяцев назад +1

    මීවන පලානේ කියන හොර චීවර ධාරී පුද්ගලයකු විසින් බුද දහමත් බුද්ධ චරිතයත් විකෘති කරමින් බණ දෙසනවා. නුවණැති දනො මේ නිගන්ටයින්ට හසු නොවෙත්වා. තෙරුවන් සරණයි

    • @IndikaGunarathna-e5v
      @IndikaGunarathna-e5v 8 месяцев назад

      අනේ 😂😂අවුරුදු 75k තිස්සේ අපිව rawttapu ඔය හොර නිකාය 4e, හොරු රැල, මොකෝ කරේ, රට පුරා මාලිගා atogena, මස් මාංශ gilumin, sepa වාහන වල යමින්, සුරසැප විදිනවා. Buduntath neti නායක pattam 😂😂😂😂, මේ බුදුන් වහන්සේ උපන් දේශය. බොරුව ඉවතලා, බුදුන්ගේ සත්‍ය දහම, atikala දාට, උතුම් බුද්ධ දේශය අපිට ලැබෙනවා 😢😢😢😢😢😢😢😢😢

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 7 месяцев назад

      බුදුරජාණන් වහන්සේ කාලයේ බුදුරජාණන් වහන්සේ සමගම ජීවත් වෙමින්, බුදුරජාණන් වහන්සේ පසුපසම ගමන් කරන භික්ෂුවක්, වරෙක නිගණ්ඨයෝ දැක මේ තමයි නියම ආර්යයන් වහන්සේලා යැයි සිතන ලදී !!! වර්තමානයේද මෙපමණ ශ්‍රී සද්ධර්මය විවෘතව තිබියදීත් , හොරෙන් සිවුරු පොරවා ගත්, මීවන පලානේ වැනි වංචනික අධම පුද්ගලයන්ට රැවටී ,මේ තමයි අරහතුන් වහන්සේ, මේ තමයි අනුබුදු හිමියන් කියමින් ශ්‍රී සද්ධර්මයටත්, බුදුරජාණන් වහන්සේටත් , මහා සංඝරත්නයටත් නිගා දෙමින් දුෂ්ශීල අදම හොර වංචනිකයන් පසුපස යන මිනිසුන් සිටීම ගැන කවර කතාද??? ඔවුන්ට කවදානම් ධර්මය අවබෝධ වේද???

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 7 месяцев назад

    Sadu...sadu..sadu

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 9 месяцев назад

    Theruwan saranai

  • @dewuliKusum
    @dewuliKusum 9 месяцев назад

    Sadu sadu sadu..

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 8 месяцев назад

    ඔක්කෝම ස්වාමීන්වහන්සේ ලා අපේ අහිංසක සිංහල මිනිස්සු මුලා කරලා අවසන් ගොඩාක් අය මිය පරලොව ගිහින් අනේ ස්වාමීන් වහන්ස මොන කතාදා ? 😢😢😢😢
    බුදු සසුනත් , ජතියත් බොහෝ හානි කර අවසන්
    අපගේ මීවනපලානෙ අති උත්තම යතිවරයාණන් වහන්සේ නොහිටින්න මටත් ඒ විනාශයට මුහුණදෙන්න වෙනවා 😢😢😢සා
    ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා !!!
    සාදූ ❤සාදූ සාදූ

    • @samanthilak9180
      @samanthilak9180 8 месяцев назад

      ඔයාගෙ ඔය,අරහත් අනුබුදු අහසට එර්දියෙන් පැන නැගල අවලෝකිතේෂ්වර පරදන්න තේජෝ කසින්ඩ්‍යට ඇවිත් එර්දි ප්‍රාතිහාරය පෑව නේ බං මල කෙලියයි මාවත් පිච්චුනා ක්‍රිස්තුස් වහන්සේ බුදුන්ගෙන් බණ,අහනකොට උබ හිටියෙ නැද්ද බං මට හිතෙන්නෙ උබත් රහත් වෙලා

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 8 месяцев назад +1

      මේ හෙන්චයියාත් මීයගෙ ඇම ගිලපු සතෙක් 😮😮😮

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 месяцев назад

      @@JayaniSandeepani-q8e තොපිටත් වැඩි ආයුශ නෑ මතක තියාගනින් නිරයේ බෙහෙත් බොන්න

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 7 месяцев назад

      බුදුරජාණන් වහන්සේ කාලයේ බුදුරජාණන් වහන්සේ සමගම ජීවත් වෙමින්, බුදුරජාණන් වහන්සේ පසුපසම ගමන් කරන භික්ෂුවක්, වරෙක නිගණ්ඨයෝ දැක මේ තමයි නියම ආර්යයන් වහන්සේලා යැයි සිතන ලදී !!! වර්තමානයේද මෙපමණ ශ්‍රී සද්ධර්මය විවෘතව තිබියදීත් , හොරෙන් සිවුරු පොරවා ගත්, මීවන පලානේ වැනි වංචනික අධම පුද්ගලයන්ට රැවටී ,මේ තමයි අරහතුන් වහන්සේ, මේ තමයි අනුබුදු හිමියන් කියමින් ශ්‍රී සද්ධර්මයටත්, බුදුරජාණන් වහන්සේටත් , මහා සංඝරත්නයටත් නිගා දෙමින් දුෂ්ශීල අදම හොර වංචනිකයන් පසුපස යන මිනිසුන් සිටීම ගැන කවර කතාද??? ඔවුන්ට කවදානම් ධර්මය අවබෝධ වේද??? ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරනා ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! 🙏🙏🙏