​හරි දේ කරන්න තමයි අමාරුම.. | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 123

  • @BabyKamala-sw7ml
    @BabyKamala-sw7ml 7 дней назад

    ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️

  • @yamunavinodanikarunanayake7420
    @yamunavinodanikarunanayake7420 8 месяцев назад +74

    මගඵලයක් ලබන්න වීරිය කරන මගදි, මට පෞද්ගලිකව දැනුනේ, අවසරයි පිංවත් ස්වාමින් වහන්ස..! මට ඕනෙ මේ බැදීම් වලින් දුක් විදින එක නවත්තගන්නයි. මගේ කියන නිසානෙ මෙච්චර දුකක්. මට ඕන මගේ කියන ගතිය නැති කරගෙන එදිනෙදා වැඩ ටික කරගෙන යන්නයි. මට හිනාවෙන්න එපා කවුරුත් , යෝනි⁣සෝ මනසිකාරයෙන් නිතරම එවෙලෙ එවෙලෙම අරමුණු මත සිහිය තියාගන්නවා. ජීවිතේට දැනුන හැම ආකාරයේම දුකක්ම මම සතුටින් එන්න දීල යන්න ඇරියා. ඒත් මේ හිරවෙලා ඉන්න තැනේදියි මට තේරුනේ මමත්වය නැති කරගන්න ඕන කියලා . සක්කාය දිට්ඨිය නැති වුන තැන මග ඵලයක් තමයි. එයිට වැඩිය නිවනයි, බැදීම් නැති ව යන එක. ඉතිං ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට මං තවමත් වීරිය කරනවා. මගෙ ජීවිතයම බුදුරජාණන් වහන්සේ ට පූජා කරපු දවසෙ පන්සිල් රකින්න පොරොන්දු උනේ වෙන කාටවත් දෙවෙනි වෙන්න නෙමෙයි. මේ මොහොතේ මෙතන මේ අදහස ලියන්නම හිතුනා. නිර්වාණය සොයන සැමටම වීරිය වඩන්න උතුම් තෙරුවන් සරණම පිහිට වේවා ... !🙏🙏🙏

    • @maduralokuhettiarachchi2733
      @maduralokuhettiarachchi2733 8 месяцев назад +12

      හිනා වෙන්නේ මොකටද?ඔබ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා! බුදු සරණයි!🙏🙏🙏

    • @Devil678-j9j
      @Devil678-j9j 8 месяцев назад +7

      මේකට හිනා වෙන්න මොකො බ්ම් අපිත් බලන්නෙ කොහොම හරි මමත්වය නැති කරල දුකින් මිදෙන්නම තමා

    • @yamunavinodanikarunanayake7420
      @yamunavinodanikarunanayake7420 8 месяцев назад

      @@maduralokuhettiarachchi2733 හිනාවෙන්න එපා කිව්වෙ මගෙ මහ ගෙදර අය මාව මානසික රෝහලකට අරං යන තත්වයක ඉන්නෙ. මට කිසිම සමාජ ආශ්‍රයක් නෑ. මොන දේ නැතත් මට මගෙ භාග්‍යවතුන් වහන්සේ ඉන්න බව දන්නවා. මේ රිදෙන හිත මම ම සසරේ හදපු එකක් කියලා දැනගත්තේ උන්වහන්සේ නිසානෙ. බුද්ධ ශාසනය මහ සාගරයක්, ඒකට බහින්න කලින් මම සරණ යන්න ඉන්න උන්වහන්සේ ගැන මම හෙව්වා. අපි නිසා දීපංකර පාද මූලයේදි නැවතුනා, සංසාරෙ කවදාවත් බොරු කීවෙ නෑ. මහ සිල් පදය කැඩුවෙ නෑ . උන්වහන්සේ සරණ යන්න කීවෙ කොහොමද ඒ විදිය ට මම ජීවත් වෙනවා. මට දරුවො හතරදෙනෙක් ඉන්නවා . තනිවම නෙමෙයි ඒ අයත් ඇදගෙනයි මේ ගමන් එන්න පිටත් උනේ. මේ සංඝ රත්නයට මාගේ නමස්කාරය නිරතුරුව ලැබේවා ...! මට බුදුරජාණන් වහන්සේ පෙනෙන්නේ ඔබ වහන්සේලා නිසා.
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 8 месяцев назад +2

      මමත්වය නැති කරන්න, මමත්වය අයින් කරන්න වෙර දරනවා කියන්නෙම මම කියල සංකල්පයක් මනසෙ තියෙන එක හැගවෙනවා,,, ඒක නිසා පුලුවන් උපරිම ත්‍රිලක්ෂණයෙන් හැම දේම දැකල අවබෝධයට ආව නම් මේ සත්ත්ව පුද්ගල ද්රුෂ්ටිය ගැලවෙනවා

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 8 месяцев назад +7

      මමත් උත්සාහ කරන්නෙ ඒ දේටමයි අනික මාර්ග ඵල ලැබීම target කරන් දහම වඩන එක වෙනුවට මේ දහම හරියටම අවබෝධ කරගන්න target කරනව නම් ඒ ඵලය නොදැනුවත්වම ලැබෙයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 4 месяца назад

    සාදු!!!සාද!!!සාදු!!! තෙරුවන් සරණයි!!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 8 месяцев назад +2

    සාධු සාධු සාධු හරිම අසිරිමත් .
    කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු උතුම් මඟඵල නිවන් පිනිසම පාරමී වේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 8 месяцев назад +4

    "යම් කිසි කෙනෙක් සිල් රකින විට,
    මානය දුරු වේ නම්
    ද්වේෂය දුරු වේ නම්
    රාගය දුරු වේ නම්
    ඒ සීලය ඵල සහිතයි.."🙏🏻🙏🏻🙏🏻🌹
    " ඔබ ඇලවෙන කෙනෙක් නොවී ගැලවෙන කෙනෙක් බවට පත් වන්න.."🙏🏻🙏🏻🙏🏻🌹
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්ස
    මෙවන් වටිනා ධර්මකාරනා වලින් නිතර අපව දැනුවත් කරන ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @pavideos3808
    @pavideos3808 8 месяцев назад +9

    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 8 месяцев назад

      ඔබවහන්සේට නිවනින්ම නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 8 месяцев назад +4

    උදේ පාන්දර අවදි වූ සැනින් ශ්‍රවණය කරන මේ උතුම් සද්ධර්ම‍ය ජීවිතයට මොන තරම් සැනසීමක් ද...ඔබ වහන්සේ පෙන්වා දෙන මේ මාර්ගයේ ගමන් කරන අපි ලබන සැනසීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි මගේ පින්වත් ස්වාමීන්වහන්ස කළගුණ සැලකීම උදසා කල හැක්කේ ප්‍රතිපදාවේ පිහිටා සසරින් නිදහස් වීමට උත්සාහ කිරීමමයි කියලා හිතෙනවා ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 месяцев назад +2

    පිංවත් ස්වාමින් වහන්ස
    යහපත් දේම හැම දේශනාවකදිම දේශනාකරමින් අපේ ගමන් මාර්ගය
    යහපත්කරවන්න වෙර දරන ඔබවහන්සෙට උතුම් නිවනින්
    සැනසෙන්න මේ කුසල් හේතු වාසනාවේවා😊

  • @asankawiggin
    @asankawiggin 8 месяцев назад +3

    මිනිසුන්ට
    තමාට යහපත ගෙනදෙන දෙයට වඩා අයහපත ගෙනදෙන දේ කිරීම පහසුයි....
    දානය සීලය භාවනාව පහසුනෑ....
    සංසාරයෙන් එතෙරවෙන එක ලෙහෙසි නෑ....
    පරම දුෂ්කරයි
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 8 месяцев назад +3

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! ඇත්තටම හොද දේ කරන්න තමයි අපහසුම අමාරුම දෙ.ඒ වගේම වේලාවක් නැත්තේම ඒ දේට කාටත් .අනිත් හැමදේම හරිම පහසුයි ඒ වගේම ඒවා තමයි ජිවිතයක මුලික දෙවල්.විනෝද චාරිකා විනෝදෙට හැමෝටම වේලාව කාලය තියෙනවා මොනාට නැතත් .හැබැයි අඩුම තරමේ පෝයට සිල්ගන්නවත් වේලාවක් නෑ.භාවනාවට කල් තියෙනවා ඒ හැමෝටම .සසර දිගුවැඩියි ඒ හැමොටම .අප ගැන අනුකම්පාවෙන් දෙශනා කරන ඔබවහන්සේගේ දේශනාවවත් අවබොධ වේවා!!! ඔබවහන්සේ උගුර ලේ රස වෙනකම් කිව්වාත් මේ ටික අවබොධ වෙන්නත් සසරේ පිනක් තියෙන්න ඔනේ.ඒ බණ පදය සියලුම දෙනාටම කොයි මොහොතක හෝ කණ වැටේවා!!! උතුම් නිර්වාණවබොදයම ලැබේවා !!! ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 8 месяцев назад +5

    එහෙමයි මගෙ පින්වත් ස්වාමින්වහන්ස .ගැලවීමටම වෙර දරමි.අමාරැවෙන් හෝ.තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 8 месяцев назад

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 8 месяцев назад +6

    මේ නිස්සාර ජීවිතයට ඔබවහන්සේ ගේ දේසනා වලින් අපට සාරවත් බොහෝ ධර්ම කරුණු රැසක් දැන ගන්න ලැබෙනවා 🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 8 месяцев назад

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 7 месяцев назад

    වන්දනිය පුජනිය අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ වන්ද්නාව වේවා.

  • @Wingru
    @Wingru 8 месяцев назад

    එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 8 месяцев назад +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 8 месяцев назад +3

    ඇලි ඇලි ආ සසරෙ ගැලවුම පෙන්වාලූ...
    හිර කල රැහැන් පටි ටික ටික මුදවාලූ...... නොවැටී නිවන් දොර වෙත මඟ පහදාපූ..
    නමඳිමි බුදු පුතුනි නිති හිත් සනසාලූ.........
    .

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 месяцев назад +1

    අපගේ.කරුණාබර ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 8 месяцев назад

    Theruwansaranai ...!!!pinwath swaminwahansa oba wahanseta mage namaskaraya wewa ...sadu ...!sadu ...!sadu ...!!!❤❤❤❤🌺🌺🌺🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺❤🌺🌺❤❤❤❤❤❤❤❤❤❤🌺

  • @YukshanKaushalya
    @YukshanKaushalya 8 месяцев назад

    Samma sambudu saranay

  • @umeshashayani7858
    @umeshashayani7858 8 месяцев назад

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @rhlak2755
    @rhlak2755 8 месяцев назад +3

    බුදු දහමෙහි නිවැරැදි දනුම ලබාගෙන දුර්ලභ වටිනා මනුෂ්‍ය ජීවිතය ආලෝකමත් කර ගන්නට කියා දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය .🙏🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @malakasilva
    @malakasilva 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dammikakarunarathna1370
    @dammikakarunarathna1370 8 месяцев назад

    Anathma kiyanne, Aswadaya asarai kiyana eka ape hamuduruwane. Issarala anithya kiyanne wenasweema nowana bawa terum ganna. Anthya newe anichcha. E kiyanne sithe kamaththa ishta nowana bawa ape hamuduruwane. Weradi bana kiwwath oba wahansege presentation skill ekata mn kemathi. And good personality.

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 8 месяцев назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪔🙏🙏🙏🌹🌹🪔🙏🙏🙏🌷🌷🪔🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 8 месяцев назад +1

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @Nadikarox
    @Nadikarox 8 месяцев назад

    බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස

  • @Shayamali101
    @Shayamali101 8 месяцев назад +2

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @lakshmanaththanayaka3788
    @lakshmanaththanayaka3788 8 месяцев назад

    Mage namaskaraya veva 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurasampath5111
    @isurasampath5111 8 месяцев назад

    සාදු සාදු ස්වාමීනි මාගේ නමස්කාරය වේවා

  • @banlad4040
    @banlad4040 8 месяцев назад +2

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්ළුහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්උ🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @lankapoornimakk642
    @lankapoornimakk642 8 месяцев назад +1

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 8 месяцев назад

    🙏🙏🙏 එහෙමයි පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 පහලටම ඇදෙන ජීවිතේ ගැලවිලා උඩට යන්න තියෙන එකම පිහිට එකම හයිය මේ උතුම් කල්‍යාණ මිත්‍ර පිහිට විතරමයි...🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 8 месяцев назад

    මනුස්සයො එහෙම තමයි කියල ඔබ වහන්සේ කියන කතාව ඇත්තටම ඇත්ත ස්වාමින් වහන්ස ...සමහර වෙලාවට එහෙම හිතුවම ජීවිතේ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න ලේසියි ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼 .....

  • @k.skothalawala2766
    @k.skothalawala2766 8 месяцев назад

    අපගේ.කල්‍යාන.මිත්‍ර.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏සාදු.සාදු.සාදු.

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya 8 месяцев назад

    හැකිතාක් ගැලවීමට වීර්ය කරමී. පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ මහා කාරුණික ගුණයට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 8 месяцев назад

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @Sadasihansima
    @Sadasihansima 8 месяцев назад +1

    සාධූ සාධූ සාධූ 🌷🌷 ඇලෙන්නටම හිත කියද්දි ගැලවෙන්නට හිතට ශක්තියක් වූ මේ දුර්ලභ දේශනාව උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @ashen845
    @ashen845 8 месяцев назад

    තෙරුවන් සරණයි 🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 8 месяцев назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @PickMe-ok9lt
    @PickMe-ok9lt 8 месяцев назад

    ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේ වා

  • @malshaherath4438
    @malshaherath4438 8 месяцев назад +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,

  • @GayaniDiana
    @GayaniDiana 8 месяцев назад +1

    පුජනිය වන්දනීය මගේ බුද්ධ පුතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 8 месяцев назад

    එහෙමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 බොහොම පින්. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 8 месяцев назад +1

    සෑම මොහොතකම අපිට යහපත්දේම පහදාදෙන අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන්ගේ සරණියි 🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 8 месяцев назад +1

    බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක්.ජිවිතේට ගොඩාක් වටිනවා.මිනිසුන්ට අයහපත කරන එක හරම ලේසි තමයි පින්වත් ස්වාමින් වහන්ස.යහපත් දේවල් කරන එකම තමයි අමාරුම පින්වත් ස්වාමින් වහන්සේ කියපු කරුණු සත්‍යයක්මයි.මිනිස්සු කරන අයහපත් දේවල් දකින කොට මිනිස්සුට මෙහෙම කරන්න පුළුවන්ද කියලත් හිතෙනවා පින්වත් ස්වාමින් වහන්ස.අපිව යහපත් දේවල් වලට යොමු කරන පින්වත් ස්වාමින් වහන්සේට.බොහොම පින්.සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 8 месяцев назад

    එහෙමයි ස්වාමීන් වහන්ස .....💐🙏🙏🙏 කොවිඩි නිසාමයි ඔබ වහන්සේ ගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක ඇසුර ලබා ගත්තේ ...මේ සසර ගමනේ කෙලවරට මෙපිටින් සිට අවසාන වතාවට ඔබ වහන්සේ වන්දනා කිරිමේ කාලය බොහෝ දුර නොවිය යුතුමය.....🙇

  • @JaslinGunwardana
    @JaslinGunwardana 8 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ හරිමිහිරි

  • @JaslinGunwardana
    @JaslinGunwardana 8 месяцев назад

    සාදූ ..සාදූ...සාදූ......

  • @yamunavinodanikarunanayake7420
    @yamunavinodanikarunanayake7420 8 месяцев назад

    තැවුනු දැවුනු සිත් නීවී පහන් වේවා... !!!!!

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 5 месяцев назад

    🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺

  • @zunemob2327
    @zunemob2327 8 месяцев назад +1

    ගෙෘවුරවණිය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 මෙි උතුම් ධර්ම දේශනාවෙි ආනුභාවයෙන් සියලුම දෙනාටම මෙි උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගැනිමට හැකි වෙිවා 🙏 මෙි මටත් ලොක වාසි සැමටම ශුවණය කිරිමට ඉඩ සාදා දුන් සියලුම දෙනාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🙏 මෙි ආශිර්වාදය බලයෙන් සියලුම දෙනාගේ සිත් නිවනින් සැනසේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @inamamawilmada1104
    @inamamawilmada1104 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @MiniduSathsara001
    @MiniduSathsara001 8 месяцев назад

    These seromons are very timely. don't use much time but many social values are included.Triple gem bless you !

  • @rosebowala8547
    @rosebowala8547 8 месяцев назад

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 8 месяцев назад

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @medagamasumanasiri
    @medagamasumanasiri 8 месяцев назад

    🌷🌷🌷🌷🙏🙏🙏

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c 8 месяцев назад

    Sadu Sadu sadu

  • @NomilaniChamila
    @NomilaniChamila 7 месяцев назад

    Saadu saadu saadu.

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 8 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻

  • @shanikanuwani6714
    @shanikanuwani6714 8 месяцев назад

    💐🌹🌼🙏🌼🙏🌼🙏🌼🌹💐

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 8 месяцев назад

    🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamikakulathunga2463
    @chamikakulathunga2463 8 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 8 месяцев назад

    🌼🙏🌼🙏🌼🙏

  • @kumudu7852
    @kumudu7852 8 месяцев назад

    🙏🏻🌸🙏🏻

  • @tharangaroshini7719
    @tharangaroshini7719 8 месяцев назад

    🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷

  • @JasirimaJayakody
    @JasirimaJayakody 4 дня назад

    😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Chamika-c3l
    @Chamika-c3l 4 месяца назад +1

    ඇලි ඇලි ආ සසරෙ ගැලවුම පෙන්වාලූ...
    හිර කල රැහැන් පටි ටික ටික මුදවාලූ...... නොවැටී නිවන් දොර වෙත මඟ පහදාපූ..
    නමඳිමි බුදු පුතුනි නිති හිත් සනසාලූ.........

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @UAChandrika
    @UAChandrika 8 месяцев назад

    තෙරුවන් සරණයි
    ,

  • @SammikaPrasadini
    @SammikaPrasadini 8 месяцев назад

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @paramichamodaya839
    @paramichamodaya839 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 8 месяцев назад

    🙏🙏🙏🌷🌷🌷

  • @achalawitharanage5407
    @achalawitharanage5407 8 месяцев назад

    🙏🙏🙏💐💐💐

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 8 месяцев назад

    🌼🙏🙏🙏🌼

  • @NishTech-e9d
    @NishTech-e9d 8 месяцев назад

    🙏🙏🙏

  • @piumisubodha
    @piumisubodha 8 месяцев назад

    🙏🙏🙏🌸🌸🌸

  • @ShaniFernando-we8yt
    @ShaniFernando-we8yt 8 месяцев назад

    🙏🙏🙏❤️

  • @AnuhasiniEkanayake-on7im
    @AnuhasiniEkanayake-on7im 7 месяцев назад

    සාදු ! සාදු ! සාදු !

  • @UsithaKiwisuru
    @UsithaKiwisuru 8 месяцев назад

    තෙරුවන් සරණයි මගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට ...

  • @DhananjaniAbesinhga
    @DhananjaniAbesinhga 8 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු

  • @paramichamodaya839
    @paramichamodaya839 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 8 месяцев назад

    🙏🌺🙏🌺🙏🌺🙏

  • @sumithariyawansa8544
    @sumithariyawansa8544 8 месяцев назад

    🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 8 месяцев назад

    🙏🙏🙏💐💐💐

  • @mihirikarunathilaka1752
    @mihirikarunathilaka1752 8 месяцев назад

    🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 7 месяцев назад

    🙏🙏🙏💐💐💐

  • @WasanaWijeratne-x5h
    @WasanaWijeratne-x5h 8 месяцев назад

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 8 месяцев назад

    🙏

  • @SriyaniWijesuriya-ug5il
    @SriyaniWijesuriya-ug5il 8 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 8 месяцев назад

    🙏🙏🙏🙏❤

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 8 месяцев назад

    🙏🙏🙏

  • @silvakumara3657
    @silvakumara3657 8 месяцев назад

    🙏🙏🙏

  • @Neesha93
    @Neesha93 8 месяцев назад

    🙏🙏🙏