Magea Gawrwanieea vandaniya puoojanieeya Budda Puthrayanan wahansa Budurajanan wahansaea Lokasathwayata Uthumdarm darmaya dasanakalawage Hagieemak Apagea sithwalata danina Mavani uthum.darmadasanawan Thawa thawath srwanaya kirieemata Labeawa Obawahansata Rathnathrya pihita arakswa labawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Sadu sadu sadu ape hamuduruwanta teruwan saranai 🎉🎉sadu teruwan saranai a
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස
තේරුවන්සරනයි❤
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ
අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි.
🙏🙏🙏සධු සාධු සාධු
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ මට දැන් ඇස් පේන්නෑ ඉදිකට්ටට නුලදාන්නබෑ අනිත්‍යවෙලා පවතිනවා නැති වෙනවා කොන්ඩය ඉදිලා හමරැලි ගැහිලා නිය පොතු අවර්න වෙලා දත් කහවෙල දත් රෝග ගලවනවා දත් මුල් දියවෙනවා ගද ගහනවා දනිස් අමාරු ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි මට ශ්‍රද්ධාව මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කියන්න බෑ අහෝ කොපමණ සත්‍යක්ද ඒ ධර්ම ය අප ට කියා දුන්නේ ඔබ වහන්සේ ලා ඒ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර සිතට ඉක්මනින් වැට හෙන්න කියා දෙනවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා උගුර ලේ රහ වෙන කම් කියලා දෙනවා ලෙඩ තියාගෙන අපි වෙනුවෙන් මමනම් දිවි හිමියෙන් කඳුළැලි වගුර වගුර හරි ධර්ම මාර්ගයේ ගමන් කරන වා ගිහි ජීවිතය ගිනි හලක් අපි පැන්නා දැන් විදවනවා ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඕකාස වන්දාමි භන්තේ
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාම්නා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමනා කතන් පුඤ්ඤං මයං දාතබ්බං
සාදු සාදු සාදු අනුමෝදිත්වා
ඕකාස ද්වරත්තයෝන තත් සබ්බං අච්චයං ඛමථ මේ භන්තේ
ඕකාස නමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕකස ඛමාමි භන්තේ
තබ්බං
ගරු ස්වාමීන් වහන්ස පිං සිදු වේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය ශාක්සාත් වේ වා.
සාධු සාධු සාධු තෙරුවන් සරණයි
Ma niyama darmavabodaya labagatte obawahanseegeni obawahanseeta utum nirvana awabooda weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වභන්සේට පිං .ඉතා සරලව සත්‍ය අවබෝධ කරවීමට ඔබ දරන වෙහෙස අපමනයි.ඔබට යහපතක්ම වෙිවා.
බුදු සසුනේ හරය පෙන්නා දෙන ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාවත් මම අහන්නෙ දෙවෙනි වතාවට හරීම ශ්‍රද්ධාවෙන් අහන්නෙ වයසට ගියත් රෑ එලිවෙනකම් උනත් බන අහන්න පුලුවන් ඒතරම් පැහැදිලි කරල තේරුම් ගන්න පුලුවන් විදියට ඔබ වහන්සේ දේශනා කරනවා සමහරුන්ට මෙවැනි දේශනා වල් අහන්න බයයි මොකද මරණය සිහි කරන නිසා මම නම් ආසයි බන අහන වෙලාවෙම උනත් මැරෙනවනම් මේ ජීවිතේ සැපක් නෑ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මරණය සිහිකර නිසාමයි හිත හදාගත්තෙ තව ස්වාමීන් වහන්සේලාගෙන් බන අහනවා ඒත් ඔබ වහන්සේගෙන් දවසකට බන දෙකක්වත් අහන්න ඕන මේ දේශනාවේ කුසල් හේතුවෙන් පින්වත් ස්වාමීන් වන්සේටත් දේශනාව අහන්න සලස්වපු පින්වතුන්ටත් බන අහන මටත් මේ ගෝරතර සසරෙන් අත්මිදී මේ බව ගමන නිමාකර මේ බුද්ධ සාසනයේදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
පින්වත් ස්වාමිනි වහන්ස
අප සැමටඉතා වටිනා දේශනාවක්
දායාද කල ඔබ සැමට ගොඩක් පින්
මේධර්මදේශනාව යමක් හිතන්නට ඉතුරැ නරමාන්
පැහැදිලි ලෙස අපට අවබෝධ කරවු ඔබවහන්සේට
පිරැපාරමිතාවකින් උතුම් නිවන
සාක්ෂාත් වේවා
බොහොම ආසාවෙන් බන ඇහුවා පිංවත් ස්වාමින් වහන්ස .බොජ්ජංග ධර්ම වඩවා ගැනිමට මමත් අද සිට උනන්දු විමට අදිටන් කර ගනිමි.
🙏🙏🙏
Sadu sadu sadu
ඔබවහන්සේට කොච්චර පිං දුන්නත් මදි අපේ ලොකු ස්වාමින් වහන්ස. ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු දේශණාමය කුසල් හේතු වේවා🙏, පාරමී වේවා🙏🙏🙏
ජීවිතයේ රැවටීම් වලින් හෙම්බත් වල්මත් ව දිවිගෙවන අවදියක මගේ තතාගතයන් වහන්සේ ගේ නිර්මල සම්බුද්ධ වචනයන් මෙලෙස දැන ගැනීමට හැකිවූයේ මගේ අක්කා නිසා... පින්වත් ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහලා..(.කොහෙද පින්වත් නි දුවන්නෙ) එතැන් සිට අද දක්වා මා ලැබූ සැනසීම මාරම මාරයි ...ඇයට මගෙන් සසර ණය ඉවර කරන්න බැහැ ඒ නිසයි මේ දේසනාව අහන්න බලන්න අවස්තාවක් ලබා දුන්නා ..පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි ..සාධු .! සාධු ..!! සාධු ...!!!
මාගේ පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏
Mamath ahapu 1 weni deshanawa
බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරපින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
😊😊añ9o
වුතුම් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා ඔබ වහන්සේ මේ වස් සමයේ ලන්කාවෙ හැම ප්රදේශයකටම වඩිමින් දේශනා පවත්වනවා මම සජීව දේශනා දෙකක් ඇහුවා අනිත් හැම දේශනාවක්ම මම you tiub චැනල් එකෙන් අහනවා ඔබ වහන්සේ දේශනා කරන විට අමා මෑනී බුදු පියානන් වහන්සේ ජීවමාන දැක්ක වගෙයි ඔබ වහන්සේට වුතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම ඔබ වහන්සේගේ මහා සතිපඨ්ටාන කර්මස්තාන විවරන පොත ගෙන්න ගෙන බලනවා බොහොම පින් ස්වාමීන් වහන්ස පොත බලනකොටම ඉබේම බාවනාව වැඩෙනව මාරම මාරයි ස්වාමීන් වහන්ස අපි මේ අපායෙන් ගොඩගන්නට සලස්වන එකම ඇති ඔබ වහන්සේට නිවනින් නිවෙන්නට මේ දේශනාව අහන්නට සලස්වපු පින්වත් දුවටත් ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! සසරේ ඇති අති භයන්කාර බවත් දුකත් අවබොධ කර ඒ මග නවතාගැන්මට අනුශාසනා ,කමටහන් ලබා දෙමින් අති ගාම්භිර නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම කරුනාව පෙරදැරිව වටහා ගත හැකිඅයුරින්ම දෙශනා කරමින් අපව ඒ නිවන් මගෙහි රැගෙන යන ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්රයත්වයටම නමස්කාර වේවා!!!නමස්කාර කරමි!!!නමස්කාරයම වේවා!!!
🙏🙏🙏
සසරේ පෙර කල කුසල් නිසාම මේ කල්‍යාණ මිත්‍රයා මුණ ගැසෙන්න ඇති.ඉතිරි ටික උත්සහායෙන් මේ දර්මය අසන ඒ මග වඩන පින්වත් පිරිස අතයි.සියලුම සත්පුරුෂයන්ට මේ කල්‍යාණ මිත්‍රයත්වයම සසර නිවිම පිනිසම හේතු වේවා!!! පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේටද මේ සියලුම කුසලයෝ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිනිසම හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
🙏🙏🙏
මේ දේශනාව කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.අහන්න අහන්න තව තව කරුණු වැටහෙනවා ..රැවටීම්,හිත් රිදීම් වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක අමෘතය ලැබුනා වගේමයි..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ මත්ම පිං.......අප සසරෙන් ගලවා ගැනීමට දරන මේ උත්සාහය ට......🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සසර වසනා තුරා චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏
මම මෙි දේශනාව ශ්‍රවනය කරද්දි ඔබ වහන්සේ මෙි දේශය හැර ගිහින්....ගරැ ස්වාමින් වහන්ස නැවත මෙි අසරණ අප ගැන සිතා නැවත මෙි දේශයට පැමිණෙනු මැනවි.....
සාදු සාදු සාදු
බොහෝ සේ කුසල් වැඩේවා යහපතක්ම වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.🙏
සාදු සාදු සාදු 🎉
සාදු සාදු සාදු🌼🙏
සාදු සාදු සාදු
අවසර ස්වාමිින්ටහන්ස ඔඹ වහන්සේට දිිර්ගායුෂ ලැබෙිවා
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pinwath swaminwahansa.
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
තෙරුවන් සරණයි ..ස්වාමීන් ..වහන්සේ ට
ගරු පිං වත් ස්වාමීන් වහන්ස නලව නලවා නොහිද ඍජුව දහම දේශනා කීරීම ගැන මාගෙ නමස්කාරය . නමෝ බුද්ධාය . නිරෝගිමත් ජිවිතයට දිර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා .
එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු ....නමස්කාර වේවා .
ලොකුම වත්කම හිත හදාගැනීම..🙏🙏🙏🌷🌷🌷
හිත හදන මග නිවැරදිවම කියා දෙන පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේ...
මේ ධර්මය එතෙරවීමට මිසක් නතරවීමට නොවේ..🙏🙏🙏
කුල්ලූපමං වො භික්ඛවෙ
ධම්මං දේසිස්සාමි
නිස්සරණත්තාය
නො ගහනත්තාය
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස ...🙏🙏🙏
චිත්තං රක්ඛේත මේධාවි
චිත්තං ගුත්ථං සුඛාවහං
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ මෛත්‍රී බෝසතානන් වහන්සේ විසින් ලෝවැසියන්ට ධර්ම අවබෝධ කිරීම පිනිසම ලක් දෙරණට එව්වා විය යුතුමයි ...ඔබ වහන්සේ..දෙසූ අනන්ත වූ ධර්ම දේසනා වලින් සසර ගමන නිමා කරන්නටජීවිතයට එක් කරගත් ධර්ම කරුනු බොහොයි..ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු ...!!
පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ..සසරගමන නිමා කරගැනිිම ට ඔබවහන්සේ ගෙන් ලද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මාලද අප්‍රමාන වටිනාම සම්පතයි..................ඔබවහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු ඒඅයුරින්ම ඉටුවේවා ..සාදු සාදු සාදු !!!
තෙරැවන්සරණයි අපේ ස්වමින්වහන්සේ එය සත්තයි මාත් මෙි බණ අහන්න කලින් කිවිවා මා මැරැ ණම එන්බමි නැ පැය විසිහතරයි වල දහන්න නැති නමි පුචචන්න 7දවසේ දනය එපා මා හොදට දන්දුන්නා ඔගෙල්ලන්ට ඔනැනමි පිනක් කරගන්න දන් දෙන්න කියලා කිවිවා
ගෙදර සියල්ලම ඇස් උඩ තියා ගත්තා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි
සාධු🙏 සාධු🙏 සාධු🙏 අනුමෝදන් වෙමි මේ උතුම් දේශනාව අප සැමට සසර දුකින් අත්මිදීම පිනිස හේතු වාසනා වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ අපිට මෙ ව්දියයි ඉරක් පායලා මුලු ලොකය එලිය කලා වාගෙ ...සදක් පායලා කරැවල කාපාගෙන පාර පෙන්නුවා වාගෙ අපෙ ලොකය එලිය කලෙ අපෙ පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු සාදු සාදු සාදු
මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
බුදුන්වහන්සේගේ නිවැරදි ධර්මය සුපැහැදිලි ලෙස ධර්ම කරුණු ඉස්මතු කොට සත්‍ය අවබෝධ කර අපව මිත්‍යාවෙන් ගලවාගැනීමට ඔබ වහන්සේ අප්‍රමාණ නිදිමරා ශරීරයට පවා දුක් දී ගන්නා වූ වෙහෙසට දෙන්නට තියෙන එකම ගෞරවය මා දෙන්නේ එක් බණ වාරයකට එක වැරදි අඩු පාඩු වක්වත් හදාගෙන සසරේ ගෝර බව දැන මෙයින් ගැලවීම පමණි ඔබ වහන්සේගේ බණ අසන අපි හැමෝම පින්වන්තයි
Sadhu සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
පිංවත් හාමුදුරුවන් ට නිවන අවබෝද වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේටත් ත්‍රිවිධ
රත්නයේ ආශිර්වාදය
ඇතිව සසර දුකින් එතෙර වීමට මෙම. ධර්ම දේශනාව කරන පිනම හේතු වේවා සාදු.
අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සංසාරයේන් නිවිලා යන්න මේ කුසලය හේතු වාසනා වේවා!!🙏🙏🙏
පින්වත් සමින්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වනය මෙ බවයෙමා අවබොද වෙත්වා 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pin theruwan saranai
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට.අපමහා බුදුරජාණන්වහන්සේ ගෙන් බන පදයක් ඇසුවා වගේ දැනෙනවා ඔබ වහන්සේගෙන් ධර්මය අසනකොට...බොහොම පින් හාමුදුරුවනේ!!!🙏🙏🙏
ඇත්තයි ස්වාමීන් වහන්ස මටත් ඉක්මනින් මේ සියලු දේ අත් හරින්න ලැබේවා!
Sadu sadu sadu
🙏🏻 🙏🏻 🙏🏻
වටිනා ධර්ම දේශනාවක් ස්වාමින්වහන්ස❤
සැමට තෙරුවන් සරනයි 🙏
තෙරුවන්ණයි hamuduruwane, දීර්ඝයුෂ වේව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta godak pin
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......
🙏🌼🙏🌼🙏🌼 ................
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu
Piyekuge wiyowak, puthek ,budu puthek kala,senasila,budu damin niewa gena thama sitath.asarana lokayak mudawana duk bawin, nibada delvi tiye me amadam pahana thetiwan sarani. Depa weda namaskara karami.
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ නිසා මගෙ තාථාගතයන් වහන්සේගේ සද්ධර්මය නිවැරැදිව අසන්නට ලැබුනා අනේක වාරයක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
තෙරුවන් සරනයි ,පිංවත් ස්වාමීන් වහන්ස ,මෙ දේශනා ස්වාමීන් වහන්සේ ලා නොඇසීම කනගාටුදායක යි.
මේ උතුම් දහම මට නිවන්මගට දොරටුවක් වේවා!!පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධ්යකින් උතුම් නිවනින් සැනසේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !!🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස .🙏පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
ධර්ම දේශනාව අහන්න කලින්ම පින්වත් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරාම හිතට සැනසීමයි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස. මාගේ නමස්කාරය වේවා. මේ ධර්ම දේශනාමය කුසලයෙන් පැතූ බෝධියකින් සුවසේ නිවේවා !!!🙏🙏🙏
Theruwan saranayi swaminwahansa
🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා .
පින්වත් ස්වාමීන් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු
Theruwan saranayi swamin wahansa
තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼
Magea Gawrwanieea vandaniya puoojanieeya Budda
Puthrayanan wahansa
Budurajanan wahansaea
Lokasathwayata Uthumdarm darmaya dasanakalawage
Hagieemak Apagea sithwalata
danina
Mavani uthum.darmadasanawan Thawa thawath srwanaya kirieemata Labeawa
Obawahansata Rathnathrya pihita arakswa labawa
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
නමෝ බුද්ධාය 🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි
🙏🙏🙏
සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා🎉
සාදූ.සාදූ.සාදූ.පින්වත්.ලොකුස්වාමින්වාහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu sadu sadu!!!
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවනින් නිවෙත්වා
🌼🙏🌼🙏🌼🙏🌼
ගෞරවනිය පින්වත් සුවාමිඑන් ව්හන්සේට පලමුව මාගේ නමස්කාරය වෙවා .පින්වත් සුවාමිඑන් වහන්ස බෝදීන් වහන්සේ වටේ පැන් කල අරගෙන යෑම අපව සසරින් ගැලවීමට උපකාර නොවන බව පැවසුවත් එය පිලිගන්නා අය ඉතාමත් අල්ප .දේවාලයට පූජා වට්ටි අරගෙන පෝලිමේ සිටින මිනිසුන් දකින විට මා හට ඇත්තටම ඇතිවන්නේ මේ මිනිසුන්ගේ මෝහය කෙසේවත් දුරු කරන්නට නොහැකි බව .පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් සරණයි .සාදූ සාදූ .
Sadhu...sadhu...sadhu...oba wahanse niduk wethwa...nirogi wethwa...suwapath wethwa...
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට බොහොම පින්
පින්වත් ස්වාමීන් වහන්ස මම ද ඔබ වහන්සේගේ වයසේ පසුවන තරුණයෙකි ඔබවහන්සේ පුරන පාරමීදම් සපිරේවා ජීවිතයේ අනියතභාවය මැනවින් පහදා දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා..
සාදු සාදු සාදු
අපි කොහොම හරි වෙනස් වෙන්න ඕන අපේ හාමුදුරුවනේ ...