Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙල සිංහල වෙදකම හා ආහාර වට්ටොරු උපදෙස් :-කණ්ඩම්බි වෙදමහතා කපු ගෙදර වෙද මැදුර, කොළඹගේආර. කටු අනෝදාලූනු අමු මිරිස් සුදුළූණුඉඟුරුකරපිංචා (අතළොස්සක්)කහ කුඩුරතු මිරිස් කුඩුඅබ ඇට පොල් කිරි (3 කෝප්ප)ලුණු (රස කිරීමට)තෙල් (2-3 හැදි)
Akke halummamahara aurudu uthsawe dnne ndd
හරිම රසට හදනව නේද.බුදුසරනයි.
මනත් හැදුව කටු අනෝද වෑංජන හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️
ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට. ඔයාලගේ මේ අදහස් මට ගොඩක් වටිනවා. ස්තුතියි 🥰❤🥰❤
මම පැහුනු නැති ගෙඩියකින් හැදුවේ ඒත් හරිම රසයි අක්කි❤️❤️
ඔව් ..vස්තූතියි ❤️
පිළිකා රෝගීන් සඳහා ඉතාමත්ම ගුණයි
ඔහු ඇත්තටම බුනයි බොහොම ස්තුතියි ඔයාට
පිළිකා රෝගීන් සඳහා ඉතාම ගුණයි
අය්ය අනිත් අයටත් යවන්න බලන්න
මම හැදුවා හරිම රසයි..😊😊😊😊
මට හරිම සතුටුයි 🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට මාත් එක්ක අදහස් බෙදා ගත්තට ❤🥰🥰 පරිස්සමෙන් ඉන්න
චේතනා දුවගේ වැඩකෑලිටික බලාගන්න ආසාවෙන් හිටියෙ.ඔයා ඒවයේ රස පලන විදිහ දැක්කම කටට කෙල උනනව.දුවගෙ ලස්සන එකතුවුනාම තවත් ඒක වෛර්නවත් වෙනව.
කොහොමද .........? හැමදාමත් වගේම මාව ආදරෙන් දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️ තෙරුවන් සරණයි !!
හ්ම් හැමදාමත් අලුත් දෙයක් හැමෝම බෙදාදෙනව ගොඩක් වටිනවා වීඩියෝ එක.ගොඩක් පරිස්සමින් පිහියනම් උඩදාල අල්ලන්න එපා හොඳේ තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තූතියි මේ ලෙන්ගතු ආදරණීය වචන වලට❤️❤️ මාත් එක්ක දිගටම ඉන්න, ජය වේවා !!!
ඔන්න කියලා දුන්න ඇබුල්තියල් මාළු එක හැදුවා හැමොම කැවා රසයි කිවා ගොඩාක් ස්තුතියි නැගනිය හැමදාම ඔයාගේ විඩියො බලනවා නිමාඩු ලැබුන දවසට අනිවාර්යයෙන්ම හදනවා ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤❤
හරිම සතුටුයි මට ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට ආදරෙයි ❤️❤️
Thank youu mee wagee gunadaii දේවල් hadanawata ❤️❤️❤️❤️❤️
අනේ බොහොම ස්තුතියි ලස්සන කමෙන්ට් එකට
Thank you. 🩷💐
You’re welcome 😊☺
God Bless Budu Saranai
Good blessed ❤❤❤ Budusaranai 🙏🙏
Kari ekata wadiya oya lassanai
Curry . ඒකත් වරද්දනවනේ. 🤗
ඔයාගෙ ලස්සනත් කටු අනොදා එකට එකතුකරලා හැදුවා රසට 👍🙏❤
ගොඩක් ස්තුතියි ඔයාට අදහස් එකතුකලාට ❤
සුපිරියි
ගොඩක් ස්තුතියි යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰
මාත් හදල බලන්න ඕනා
හරිම හොද කෑමක් ❤❤❤ සුපිරි
thank you brother ❤️❤️❤️
Just looking like a wooow 🥺🙉 from sl foods
🥰🥰 thank you so much 👍👍
So Super cooking... 💖
Thank you so much 🥰🥰🥰
Chethana lassana kellek😊❤
thank you දිගටම වීඩියෝස් බලන්න
ජයවේවා ඔයා ට ❤
ඔයාටත් එසේම වේවා 🙏❤🥰
@@TraditionalSisters ❤️💐💐💐🥰
❤❤ sudi noni kohomada
හොඳයි හොඳයි ඔයට කොහොමද ...🥰
math hodin sudu noni aadarei manike oyata
❤❤❤
thank you dear 🥰
නියමයි නේ ❤
කොළඹගේ අර දුන්න රෙසිපි එකක්
❤❤❤❤❤❤
❤️❤️
Super
thank you dear // ❤
WOW SUPERB SISTER TRADITIONAL SISTERS THANKS FOR YOUR COOKING TIPS AND COOKING ALLSO VERYUSEFUL VERYNICE VERYBEAUTY VERYGOOD COOKING LOOKING SISTERS VERALEVEL VALTHUKKAL NANIDI VANAKKAM WELLDON WELCOME VAZHA VAZLAMUDAN TRADITIONAL SISTERS THANKS KEEPITUP.VALTHUKKAL VANAKKAM OAKY ❤🙏👌✋️👍🪸🙏👌✋️👍🙏
Thank you so much for your loving appreciation ❤️❤️❤️❤️❤️
Niyamai nangi ❤️❤️❤️🙏
ආ අයියා කොහොමද
1 ni comment eka magen ❤❤❤❤❤❤
Akanam otu naha sudu oy maluwa eslama mama tahmi hduwe
Metya bada kakuma hadai apeta natuwa kala hoda
අදත් කමෙන්ට් එක අපේ අයියගේ
ඒකනේ දැක්ක නේද
එන්න එන්න ඊළඟ පාර ප්‍රෝග්‍රෑම් එකට එන්න
දන්නැති වන සිටියෙ
තේරුන්නෑ මොකක්ද කියන්න කියලා
අනේ මං හැදුවා හරිම රසයි...ඒත් කාලා ටික දවසක් යනකං අමුතු අප්පිරියාවක් තීනො😢😢😢නැත්නම් හරිම රසයි දෙල් ව්‍යංජ්නය වගේ නැත්නම්
🤔
Oya uyannawata wda pihiyen wada danna nam hodata dannawa wage...😮😮😮😮😮😮
😀😀😀
Ape gadarath thibuna dan naa gas kapala
කඩෙන් හරි නැත්නම් වෙන කෙනෙක්ගෙන් අරන් හදලා බලන්න රස අයියේ
👍👍👍👍👍👍👍👍
thank you අනේ
Haaakoo
අනෝද ඉස්සර මගේ අම්මා හදනවා දැන් අම්මා නැ තෙරුවන් සරණයි 💞💞💞💞🌹🌹🌹🌹 ඔබට
❤❤❤❤
Mt top fan kiyana badge eka lebeida.. 😂😂😂
අනිවාර්යය ලැබුන් නැතත් මම එකක් දෙන්නම්🫠
@@TraditionalSisters 😍
🤗🥰@@Chamindusirit
Oya ge widiyara chanel eka karanba. Anith aya copy karanba epa
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහස් වලට. 🤗🤗
👍👍👍👍👍❤❤❤❤❤❤
😍😍😍😍
ගෙදර තිබ්බ අනෝදා ගහ කපපු මම. අනේ අපරාදෙ 🙁
ඒකනං අපරාධයක් තමයි. හරිම ගුණදායකයි
❤❤❤❤❤
බොහොම ස්තූතියි . දීර්ඝ නිවාඩුව හොඳයිද
❤❤
Thankyou ❤️❤🥰
🥰 thankyou 👍
How good dear ? 🤗🤗🤗
හෙල සිංහල වෙදකම හා ආහාර වට්ටොරු උපදෙස් :-
කණ්ඩම්බි වෙදමහතා
කපු ගෙදර වෙද මැදුර, කොළඹගේආර.
කටු අනෝදා
ලූනු
අමු මිරිස්
සුදුළූණු
ඉඟුරු
කරපිංචා (අතළොස්සක්)
කහ කුඩු
රතු මිරිස් කුඩු
අබ ඇට
පොල් කිරි (3 කෝප්ප)
ලුණු (රස කිරීමට)
තෙල් (2-3 හැදි)