I am so busy Putha but I was compelled to watch this vlog twice due to the loving way of it. මට හිතෙනවා අපි මේ වයසක අය අපේ රටේ මේ මල් වගේ පිපෙන දක්ශ පුතාලව අගය කරන්න ඕනි කියල අපි කොච්චර කාර්ය බහුල වුනත්. ඔයාල ගෙන් ගත හැකි දේ බොහොමයි පුතාල අපිටත්. Good luck in everything Puthala! ❤❤❤
Ayubowan Madam mama maharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak Mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta , family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, Madam mama Chithiya visthara photos evannam, mage WhatsApp number eka 00948471072 ( 0758471072 ) Budusaranai
Ayubowan Madam, mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak Mama, Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
ඔයා නම් මේ ලෝකෙට එවපු සුරංගනාවියක්❤මට දැන් අවුරුදු 22ක් වෙනවා මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඔයා ගතකරනවා වගේ පවුල් ජීවිතයක් මටත් ගතකරන්න ලැබෙන්න කියලා.මගේ boyfriend ඔයාගෙ husband වගේමයි මාරම supportive වගේම මාරම ආදරනීයයි.මාත් ජපනෙට එන්න බලන් ඉන්නවා.ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.හැමදාමත් ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි අක්කියෝ❤️😘
ඔයාගෙ හීනය ඉක්මනින් සැබෑ වේවා ආදරනීය ලස්සන අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි
ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක අක්කිගේ වීඩියෝ එකක් බලනවා කියන්නේම බාවනාවක් වගේ හිත නිවන පින් පාට අක්කිව දැක්කමයි අක්කිගේ කඩ හද ලස්සන වචන දැක්කම මාරම සැනසීමක් අක්කි🥺💕🌼
මගේ දුවටත් දැන් අවුරුදු 12යි.මගෙත් ලොකු බලාපොරොත්තුවක් තම ඔයා හරහා මගෙ දුවව ජපානෙට එවන එක.❤❤ඒක මම කොහොම හරි කරනව ...
අක්කිගේ vlogs බලනකොට හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා..හිතට හරිම සැනසීමක් දැනෙනවා.පාඩම් කරලා මහන්සි දැනෙන වෙලාවට අක්කිගෙ පරණ vlog එකක් හරි බලලා ඒ ලස්සනම ලස්සන හිත නිවන කටහඩ අහනකොට මාරම සැනසීමයි අක්කේ ❤ මමත් ජපානයට එන්න N5 exam එක කරලා N4 exam එකට ලෑස්ති වෙනවා මේ දවස්වල..ජපානයට ඉක්මනින් ඇවිත් අක්කිලාව හම්බෙලා කතා කරන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤🥰 අක්කිටයි අයියටයි රියූ බබාටයි හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤😘
ඔයාට තිබ්බ ආදරේ වැඩි උනා අක්කේ sachini akkage programe eka baluwata passe ❤❤ ඔයා කොච්චර හොද කෙනෙක්ද කියලා තවත් දැනුනා.. චතුරන්ග අයියා නම් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න❤❤ ඔයාලගෙ පවුලේ ආදරේ කොච්චරක්ද කියලා තවත් තේරුම් ගියා එදා❤❤❤ ජීව්තේ අපිට හිතෙන්නෙම තව කෙනෙක්ට හිත රිදෙන දෙයක් කියන්න නම් පේන්නෙම අඩුපාඩු නම් අනිවාරෙන් ඒ මනුස්සයගෙ ජීවිතේ අවුල් ගොඩයි.. ප්‍රශ්න ගොඩයි... ඉතින් ඒ වගේ මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලන්න ඕනා.. ඒ හිතේ කිසිම සැනසීමක් නැති මිනිස්සු...ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කා..ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ❤❤ ජේසු පිහිටයි! ආදරෙයි❤
අනේ පුතේ ඔයා කොයි තරම් වටින දරුවෙක්ද. දැන් ඉන්න තරුණ දුවා දරුවන්ට හොද ආදර්ශමත් කාන්තාවක් . ආදරෙයි හැමදාමත්. ❤❤❤❤❤❤❤❤❤❤
පවනි නංගා දැන් තමයි භාවනාවක් වගේ ඔයාගේ කටහඩ අහන ගමන් ලස්සන විඩියෝ එක බලනවා.... හරිම ලස්සනයි.💐 ආදරෙයි ❤❤❤❤
අන්තිමටම දාපු වාක්‍ය හරිම ලස්සනයි
අනිවාර්යෙන්ම අනුන් සණස සැනසෙන අය වෙනුවෙන් ජිවිතේම ආශීර්වාද වැස්සක් වෙන්නම ඕනේ
💜
ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක අක්කිගෙ vlog එකක් කියන්නේම මට නම් මහා සැනසීමක්....
ඇත්තටම මේ වෙලාවේ මගේ හිතේ කිසිම නිදහසක් නෑ....
ඒත් අක්කිගෙ positive vibes මතක් කරගෙන මං හිත හදාගන්නවා.....
අක්කිට ගොඩක් ස්තුතියි අපේ හිත් නිවනවට... 🥰🥰
ආදරෙයි සුරංගනාවී..... 🤍🤍
අක්කියි, රියූ පැටියයි ඉක්මනින් සුවපත් වේවා.....🙏
මං ඔයාලා වෙනුවෙන් pray කරනවා....🙏
සතුටින් පරිස්සමින් ඉන්න 🥰🤍
Adarei nanga ♥️
අනුන්ව සතුටු කරන සිතුවිල්ල ම ඔයාල දෙන්න ගේ ජීවිත වලට ආශීර්වාද යක් ගෙනදේවි
අක්කිගේ video බලන කෙනෙක්ට කවදාවත් හිතිලා නැතුව ඇති මම මේ video එක බැලුවේ අපරාදේ කියලා අඩුම ඇයි මන් මේ video එක බලන්නේ කියලා වත් නොතේරෙන තරමට ඒ video එක ඇතුලේ අපි අතරමන් වෙනවා....❤🥺
හරි ලස්සනයි අක්කියො... හැමදාම ඔයාලට සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...🎉❤
මේ විඩීයො බලද්දී පුදුම සැනසීමක් දැනෙනවා . ඒ කට හඩ භාවනාවක් වගේ . ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇති වෙනවා තව මාසයකින් ඒලෙවල් ලියන්න ඉන්න කෙනෙක් මම . Stress වෙලාවට අක්කගෙ වීඩියො එකක් තරම් බෙහෙතක් නැ . කොයිතරම් වෙලාව නැති උනත් විඩියො හැම එකක්ම ස්කිප් කර කර හරි බලනවා . හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න ❤ ආදරෙයි 🎉❤
කවුරු මොනදේ කිවත් ඔයා ලස්සන හිතක් තියන ශක්තිමත් කෙල්ලෙක්... මිනිස්සු කෙනෙක් රිද්දලා සතුටු වෙද්දී.. කෙනෙක්ට සතුටක් දීලා ඒ දිහා බලලා සතුටු වෙන්න හැමෝටම බැ එකට ලස්සන හිතක් තියෙන්න ඕනි ඔයාත් ඒ වගේ ලස්සන හිතක් තියන කෙනෙක්... හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
වීඩියො එක දකිද්දි ඇස්වලට කදුලක් ආවා එ සතුටට ඇත්තටම . එකම පව්ලක් වගෙ . ඒ වාගෙම වත්සලා අක්කාටත් නිදුක් නිරොගිමත් සුභ උපන්දිනක් වේවා. ❤ අලුත් අයටත් කඨින පිංකමකට සහභාගි වෙන්න ලැබෙනවා කියන්නෙ කොඉතරම් පිනක්ද❤. ජීවිතෙ හැමදාමත් එ සතුට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනෙ❤
ඇත්තටම අක්කෙ ඔයාගෙ හිත හරිම හොදයි...ඔයාගෙ අම්මා සතුටින් ඉන්නවා ඇති ඔයා වගෙ හොද දුවෙක් බිහි වුන එකට ඔයාලගෙ ඇකඩමි එකෙන් ආපු ස්ටුඩන්ට්ලාත් හරිම වාසනාවන්තයි අක්කි බලන්න එයලා හරිම සතුටින් enjoy කරනවා කිසිම ලොකු කමක් නැතිව අයියා අක්කා දෙන්නම එයාලාව ඇවිදින්න එක්ක යනවා 🥰සචිනි අක්කාගෙ programme එකත් බැලුවා අක්කා හිටපු එකත් හරිම ශෝක් ❤කියන්න දෙයක් නැ ඉතින් හැම අතින්ම අක්කා හොද කෙනෙක් ❤එදත් අපි අක්කා එක්ක හිටියා අදත් ඉන්නවා ඒ වගෙම හෙටත් ඉන්නවා අපි 💓ආදරෙයි අක්කා 😘 බුදුසරණයි ඔක්කොටම පරිස්සමින් ඉන්න ❤️🥰
ලස්සන ආදරය පිරුණු පින්බර පවුලක් ආදරෙයි අපි ඔයාලට
Adarei ♥️
අම්මම්මාට සිංදුත් කියන්න පුළුවන් නෙ❤
අනේ ඒ මල් හරිම ලස්සනයි අක්කෙ
ඒ මල් මැද්දේ අක්කයි අයියයි රියුයි ඉන්නකොට තවත් ලස්සනයි🥰♥️
අක්කා ඒ දේවල් අපිටත් පෙන්නලා සතුටක් ගෙනාවා හරියට අපිත් එතන හිටියා වගේ දැනෙන්නෙ
අක්කට තියෙන්නේ හරිම ලස්සන හිතක් බුදුසරණයි පරිස්සමින් ඉන්න තුන්දෙනාම
අක්කී .මේව බලද්දී ලැබෙන සැනසීම කොතෙක් කියා නිම කරන්න බෑ අක්කේ ..වචන වලින් නම් ලියලා ඉවර කරන්න බැරි තරම් ...❤ආදරෙයි අක්කේ අපේ හිත් නිවන මේ සැනසුමට..❤️😍
Ek ඇත්ත 🥺🥺❤
ඔයාගෙ හිත හරිම පින්බරයි නංගි.ඔයා අම්මලා දෙන්නටම දක්වන ආදරය මම හැම වීඩියෝ එකක්ම මගේ දූලා 3දෙනාටම පෙන්වනවා.ඔයා යන ගමන දිනෙන් දින සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
Adarei ♥️
ඒ ලමයි හරි වාසනාවන්තයි..එයාලගෙ සතුට 🥰
මන් මෙච්චර කල් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වරද්දන්නෙ නැතුව බැලුවා.. ඒත් මේ තමයි පලවෙනි කමෙන්ට් එක.. ඇත්තටම හිතට හරි ම සැනසීමක් තියනවා ඔයාගේ වීඩියෝ බලද්දි.. මටත් ඕනි අක්කි වගේම ආදරනීය ජීවිතයක් ගත කරන්න .. අක්කිට වගේම හොද ආදරනීය හබියෙක් ඉන්නවා මටත් ❤❤..
ඉතින් මන් ජීවිතේ ට ගොඩාක් දේවල් ඉගෙනගත්තා ඔයාගෙන් ... ඒවා ගොඩාක් වටින දේවල්.. ගොඩාක් වෙලාවට මන් ආදරේ ට තවත් ආදරනීය වෙන්නෙත් ඔයාගේ මේ වීඩියෝ වලින් මගේ හිතට දැනෙන දේවල් හින්දා .. කියාගන්න තේරෙන්නෙ නෑ පවනි අක්කි... අහම්බෙන් දැකලා බලන්න ගත්ත ඔයාගේ වීඩියෝස් වලට දැන් මන් ඇබ්බැහි වෙලා.. මන් හිතනවා ඒ ඇබ්බැහී හොදම ඇබ්බැහි වීමක් කියලා ❤❤
අම්මම්මට හරිම කැමති 🥺 රියු බෝලේ,පවනි අක්කි,වත්සලා අක්කි,චතුරංග අයියා,අනිත් හැමෝම..ඔයාලා හරිම ආදරනීය මිනිස්සු 🥺❤️
Ada davasama vada valata hira vela stress vela iddi meka dakke...❤ harima carm aneee baladdi....😊adareii akkee..
නංගියෝ හැමදාමත් ඔයාගේ vedio එක ලස්සනයි..ඒත් මං අද ඔයා ගැන නොකියා වත්සලා ගැන දෙයක් කියන්නද....ඇත්තටම මට හිතෙන විදියට ඒ දෙන්නා මාරම හිත හොද දෙන්නෙක්..studentns ලා නවත්තගන්න තරම් ගෙදර එයාලා කොච්චර නිහතමානී වෙන්න ඕනෙද...මට හිතෙන්නේ එයා හැමදාමත් ඔයාලා ලග ආදරේන් ඉදියි...ඔයාලා දෙගොල්ලොන්ටම බුදු සරණයි ...සතුටින් ජීවිත ගත කරන්න ලැබෙන්න ඕනේ...❤❤❤❤❤රියූ මැණික ආදරෙයි ..😊😊😊😊
හරිම ලස්සනයි අක්කේ... හැමදාම skip නොකර බලනවා... Chaterpod එකත් skip නොකර බලපු එකම episode එක... ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩාක්.... ♥️🥰
Adarei ♥️
අනේ ඇත්තටම ඔයාගේ ඒ වචන පුදුම විදිහට හිත නිවනවා.අනික ඒ තරම් ලස්සනට ඒ වචන ඔයාට ගලාගෙන එන හැටි.ඔයාලට හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .🙏🙏❤❤❤
නංගි ඔයා මේ යන තැන් වල නම පුලුවන් නම් මෙන්ශන් කරන්නකෝ 🙏🥰මාත් ජපානෙට අලුත්... අවුරැදු 6ක් තිස්සේ තිබ්බ හීනයක් ඉශ්ට කරගත්තේ.. ඔය තැන් බලන්න එන්න ආසයි..ඒ නිසා යන එන තැන් පුලුවන් නම් කියන්නකෝ ❤️
ඇත්තටම දුව නම් ඉතාමත්ම යහපත් කෙනෙක් ,බොහෝ අය මෙවන් ආයතන පවත්වාගෙන යන්නේ ලාභ පරමාර්ථයෙන් ,ඒත් මේ ඇකඩමිය මේ දරුවන්ට නෑදෑයෝ වගේ නිතරම පසු පසින් ඉඳ ගෙන පුදුම සහයෝගයක්, දක්වනවා ,මේ ඔබලා හරහා ජපානයට එන ලමයි හරිම වාසනාවන්තයි.❤❤❤
🥺♥️
අනේ අක්කේ කොහේ ගියත් කමක් නෑ පරිස්සමෙන්..❤ ගොඩක් පින් ඔයාලට ඔහේ ඉඳන් ඔහොම දේවල් කරනවට🙏🙏❤️🥰
♥️
ඔයාගෙ හොද ගුණ යහපත්කම් අපට දෙන ආදර්ශයන් දකින මම මගෙ ආදරණීය සොදුරු මතු සසර පුරාවටම ජීවිතය ආලෝකවත් කරාවි මැණික මගෙන් මගෙ ආදරණීය සොදුරු පවුලට ලැබෙන ආශීර්වාද ඒකයි මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🥺❤️❤️❤️❤️❤️❤️❤️
සචිනිගෙ video එක බලලා ආවේ ❤❤
අනේ අක්කේ මගෙ එකම හිනේ තමයි ජපානෙට යන එක.. 😍 අක්කාගෙ විඩීයෝ බලනකොට පුදුම තරම් සහනයක් හිතට තව තවත් ආස හිතෙනවා 🥺🥺😍😍 ඔයා හරිම හිත හොද කෙනෙක් අක්කි ❤️❤️
Vlog එකක් දානකන් හිටියෙ සැනසීම හොයාගන්න පොඩ්ඩක් ❤️🥺
පවනි …….ඔයා , මගේ ජීවිතයේ මම දැකපු නිහතමානී , සුභවාදී , පරිත්‍යාගශීලි , හැමෝටම උදව් කරන උතුම් මානූෂීය ගුණ ඇති , හොද දුවක් , බිරිදක් , අම්මා කෙනෙක් …… මෙහෙම ගති තියෙන්නේ දෙවගනන්ට …..🧚♀️🌷 කවදාවත් මේ තත්වය නැති කරගන්න එපා ❤ keep on going . තුණුරුවන්ගේ සරණයි . 💐
හිතට දැනුනු නිදහස.. ඒ විනාඩි ගානට මගෙ පුංචි පුතාවත් අමතක උනා. මම ජපානෙ හිටියා වගේ මට දැනුනෙ නංගි ❤❤❤
අනේ අක්කි තරම්ම වත්සලා අක්කි රියූට ආදරෙයි ❤ රියූට තවත් අම්මෙක් වගේ එයා හරි ආදරෙන් තුරුලු කරන් ඉන්නවා රියූව රියූ හරි වාසනාවන්ත බබෙක් දකින නොදකින හැමෝගෙම ආදරේ ලබන්න තරම්ම ❤❤❤❤
සච්නි අක්කාගෙ program එකත් බැලුවා....❤❤❤ ඔයා නම් හරිම වාසනාවන්ත කෙනෙක් ..හැමදාමත් සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්න ඕනි ..❤❤❤
I am so busy Putha but I was compelled to watch this vlog twice due to the loving way of it.
මට හිතෙනවා අපි මේ වයසක අය අපේ රටේ මේ මල් වගේ පිපෙන දක්ශ පුතාලව අගය කරන්න ඕනි කියල අපි කොච්චර කාර්ය බහුල වුනත්.
ඔයාල ගෙන් ගත හැකි දේ බොහොමයි පුතාල අපිටත්.
Good luck in everything Puthala!
❤❤❤
ඉවසිල්ලක් නැතිව හිටපු මොහොත ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
♥️♥️♥️
ඇත්තම වීඩියෝ එක එකට මාර ආසයි නංගී ඒ වගේම තමයි මං ඔයාගේ සචිනි එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක ජීවිතයට ගන්න දේවල් ගොඩයි ඒකෙන් ඔයාගේ හරිම හොඳයි නංගි කවදාවත් වරදින්නේ නෑ අනිවාර්යෙන්ම දවසක ඔයාව හම්බවෙලා කතා කරන්න ❤සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට💐💐😘❤
අනේ අක්කි හරිම ආදරනීයයි ඔයාලා..මන් ගොඩක් ආසාවෙන් විඩියෝ බලන්නේ...හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ අක්කිගේ කටහඩ එක්ක විඩියෝ එක බලද්දි....බුදුසරණයි අක්කි ආදරේයි 😘😘😘💜
මටත් ඉන්නේ ඔය වගේම suportive husband කෙනෙකුයි,පැංචියෙකුයි.....අපිටනම් මේ government job එක්ක Japan එන්න බැරිවෙයි....ඒත් දවසක අපේ පැංචිව එවන්න ඕනි ඒ ලස්සන විදගන්න..... බුදුසරණයි පවනි නංගෝ......❤❤❤
කවදාවත් අපිට හැබහින් බලන්න බැරි දේවල් ,මෙහෙම හරි බලන්න සලස්වනවාට ඔයාට පින් පුතේ..⚘⚘⚘⚘
ඔයාලා හැමෝටම බුදුසරණයි.🙏 පුතේ
Ane 🥺♥️
ඇත්තටම අක්කි ඔයා නම් මාර තිත හොද නිහතමානි කෙනෙක් ඔයාට කවදවත් වරදින්න එපා ...🫂🫂❤️❤️❤️❤️මන් දැකපු ලස්සනම සුරගංනාවියක් ගොඩක් ආදරෙයි ඔයාගේ famili ekatam සතුට්න් ආදරෙයි ❤️❤️❤️🫂🫂🫂🫂
අදත් ඉක්මනට ආවා අක්කගේ vedio එක බලන්න. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤.
Adarei ♥️
@@pawaniperera7214❤❤❤
අක්කේ මම ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් ආදර්ශමත් දෙවල් ඉගෙන ගත්තා ඉස්සර හාටත් ඉගෙන ගන්නවා මම අපේ පවුලේ අයට කියන්නේ දවසක මටත් ඔයා වගේ ජිවතයක් ගත කරන්න ආසයි කියලා මට ඔයාගේ වීඩියෝ තරම් වෙන කිසිම එකක් මෙච්චර කාලෙකට දැක්කේ නෑ ඒ තරම් ලස්සනයි වචනේන් කියන්න තෙරෙන්නෙ නෑ අක්කේ මට අක්කිව දකින්න ආසයි ලංකාවට ආපු හැම පාරකම ඔයාලා මට හිතුනු දෙයක් 🥺❤
අක්කිගෙ වොයිස් එක භාවනාවක් වගෙ 🥺❤️
අක්කිත් ප්‍රින්සස් කෙනෙක් වගෙම හරිම ලස්සනයි 🥺❤️
අක්කිගෙ බබි අක්කි වගෙ ශොයි❤️
මන් 2026 al කරන කෙනෙක් එත් දැන්ම ස්ටේස් ඇයි කියන්න තෙරෙන් න අක්කිගෙ විඩියොස් වලින් ස්ටේස් නැති වෙනවා අක්කි 🥺❤️ ස්ටේස් උන ගමන් අක්කිගෙ පරන විඩියො එකක් හරි බලන්නවා ☺️
අක්කිගෙ විඩියොස් හරිම ලස්සනයි අක්කි ❤️
සතුටින් පරික්ෂමෙන් ඉන්න අක්කි හැමදාම ❤☺
Stress wenna epa nanga plan karala himin padam karanna . Thawa kal thiyenawane ♥️
අක්කි ඔයා හරිම හොද කෙනෙක්❤ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤
හැම සතියකට පාරක් හිත නිවන ඔයාගෙ vlogs වලට ඇබ්බැහි නොවී ඉන්නෙ කොහොමද අක්කි 🥺💗 මං සචිනි අක්කගෙ interview එක ඉවර වෙනකල්ම බැලුවා ඔයාගෙ,ඇත්තටම ඔයා ගැන කියන්න මට මේ ලොකේ වචන් මදි තරම්.මාත් ඔයාලගෙ Emi japanese academy එකෙන් කවදම හරි ජපානෙට අනිවාරෙන් එනවා,ඒ ආවම මටත් ඔය ලස්සන දේවල් අනිවාරෙන් පෙන්නනවද? 🥺
Aniwaryenma 🥰♥️
Students ලා ගැන මේ තරම් හොයලා බලන තැනක් දැක්කමයි....❤ Good job pawani , ඔයාගේ podcast එකත් බැලුවා.. ඔයාගේ vlogs මාරම ලස්සනයි... ඉවර වෙනකම් බලන්න පුලුවන්... කවදාවත් මගින් නතර කරලා නෑ.... You are a talented mom ❤
අනේ අක්කි වීඩියෝ එකක් දානවා කිව්ව වෙලේ ඉදන් බලන් ඉන්නේ ..දැක්කත් හිත පිරෙනවා අක්කි....ආදරෙයි මහ ගොඩාරියක් පරිස්සමෙන් ඉන්න ඔක්කොම ❤️😘😘😘😘😘
Adarei ♥️
Innawa ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮p😅 4:16 😊😊
හරිම සතුටුයි නංගා.කමෙන්ට් නොදැම්මට පුලුවන් හැම වෙලාවෙම මං බලනවා.කියන්න වචන නෑ ඔයා ගැන .ඒ තරම් ආදරණීයයි.මං හරි ආදරෙයි ඔයාලට❤❤❤
අක්කෙ හැමදාම විඩියො බැලුවට අද තමා කමෙන්ට් එකක් දන්නෙ ඇත්තටම අක්කි ගොඩක් පින් කරලා තියෙ ආදරනිය පවුලක් හම්බෙලා ❤️ අනෙ ඇත්තට වෙන අයනම් ජපනෙටත් ගෙන්නගත්තනෙ කියල අයිත් හොයන්නෙවත් නැ එත් අක්කලා තමන්ගෙම අය ට වගෙ තමන්ගෙ ගාවට අවා ශිශයයො බලගන්නෙ අනෙ ඇත්තට මටත් ගොඩක් අසයි අක්කව හම්බෙලා කතා කරන්න අක්කෙ ඇකඩමි එකෙ විස්තර ටිකක් ගෙන්නකො .පරිස්සමට ඉන්න අක්කෙ රියු බබටත් හුගක් ආදරෙයි ❤
Adarei nanga ♥️
නංගී මම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්,ඔයාගෙ මේ ලස්සන ලස්සන Vlogs බලද්දී හරිම ආදරනීය හැගීමක් දැනෙන්නේ,ඔයාගෙ හොඳ ගතිගුන නිසාම, ඔයාලට හරියනවා ,කවදාවත් වරදින්නේ නෑ,මට ඔයා දකින හැමවෙලේම පාරේ මැරෙන්න වැට්ටිලා හිටපු කුරුලු පැටියා බේරගන්න ඔයා try කරපු විදිය මතක් වෙනවා,ඔයාලගේ චූටි පැටියත් හරිම හොඳ දරුවෙක්,එයාටත් ගොඩාක් ආදරෙයි, මටත් දරුවො තුන්දෙනෙක් ඉන්නවා,මම බලන ඔයාලගේ වීඩියෝ එයාලත් හරි ආසාවෙන් බලනවා, මගේ ලොකු දුවට දැන් අවුරුද 16 එයත් හරිම ආසාවෙන් ඉන්නේ ජපානයට එන්න, එයාවත් මම Acadamy එකට සම්බන්ධ කරන්න බලන් ඉන්නේ , ජපානය ගැන එයා ආසාවෙන් කතා කරන්නේ හිතන්නේ ඔයා නිසා,ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි , බුදු සරණයි ,
වත්සලා අක්කට රියු එයාගෙම දරුවෙක් වගේ එයා හරි ආදරෙන් තුරුල් කරන් ඉන්නේ ❤
Ane 🥺♥️
අක්කි පන... මේ විඩියෝ එක බලනකොට ඇත්තටම මට ඇඩුනා.සතුට කියන දේ දකින්නේ අක්කගේ විඩියෝ වලින්.මං අවුරුදු 2ක් වෙනවා අක්කිගේ මේ විඩියෝ බලන්න අරන්.අක්කියෝ ඔයාගේ මේ වචන මගේ ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් කරා.ඇත්තටම ඔයාට පිං අක්කියෝ තව කෙනෙක්ගේ හිතක් මේ විදිහට සනසනවට.හැමදාම මේ විදිහට හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ ඔයා.ඔයාටත් චතුරංග අයියටත් අපේ සුදු බෝලෙටත් දළදා සමිදු පිහිටයි...🙏🥰
පවනි අක්කි, ඔයා ඔයාගේ මේ good qualities, positive things ඇත්තටම මම ගොඩක් appreciate කරනවා.. ඒක ඔයාට විතරක් නෙමේ මේ බලන , මම ඇතුළු අනිත් හැම කෙනෙකුට, වගේම Life එකට ඉගන ගන්න දෙයක් තියනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූති වගේම, ආදරෙයි.
හොඳ 100ක් අස්සෙන් තියන .05 ක අඩුව, නැත්නම් වචනේක අඩුව හොයන, හිනාවෙන්න කාරණා හොයන, negative දේ පතුරන්න බලන මිනිස්සු අතරේ, ඔයා මේ බෙදාගන්න හොඳ දේවල් දවසක් ඔයාට ඊටත් වඩා හොඳ වෙලා ලැබෙන්න ඕනි.❤
සතුටින් , ලස්සනට ඉන්න ඔයාටත් ඔයාගේ ෆැමිලි එකේ කාටත් වගේම, අපි කාටත් ලැබෙන්න ඕනි.. බුදු සරණයි!💐❤️
Ane Adarei nanga ♥️
අක්කි ඔයාට ගොඩාරියක් ස්තූතියි.මේ වගේ දේවල් අපිට පෙන්වනවට...ඇත්තට ඔයාගේ ඔය කටහඩයි ඒ පරිසරෙයි එක්ක දැනෙන්නේ අපිත් ඒ පරිසරයෙම ඉන්නව වගේ හැගීමක්...පොඩි වෙලාවකට වුනත් ඒ දැනෙන සතුට කියල නිම කරන්න බැ...හැමදාමටත් මේ වගේ ලස්සනට හිනා වෙලා සතුටින් හැම හීනයක්ම සාරථක කරගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.....❤❤❤❤❤❤
ඔයාල වගේ අය ගොඩක් අඩුයි නංගි.අර දරුවන්ටත් දෙමව්පියන් වෙලා.එයාල මොහොතකටවත් තනි කරන්නෙ නෑ.ඔය රටේ තනි වෙලා කියල හිතන්නෙවත් ඉඩ තියන්නෙ නෑ.❤ ඒ ලෙන්ගතු හදවත් දෙකට අපි හැමදාමත් ආදරෙයි ❤💞💞💞💕🌹😘😍😘😘😘
අනේ අපේ රියූ හා පැoච නිදාගෙන ඉන්න ලස්සන...ආදරෙයි පැoචෝ...මාත් ජපන් එන්න ඉන්න කෙනෙක් දවසක එහේදි දකීවී මේ පැoචව මම ප්‍රාර්ථනා කරනව ඒක සැබෑවෙන්න කියල
නංගී ඔයාගේ ඔය හිත හොඳ ගතියට තමා...ඔයාට හරියන්නේ.....දැන් මගේ පුතා ට අවුරුදු 13 යි.....තව ඉස්සරහදි ඔයාගේ academy එක හරහා ඒයාවත් ජපන් එවන්න බලාපොරොත්තු වෙනවා....පුලුවන් නේද ....උදව් කරන්න ....අහිංසක අම්මා කෙනෙක් ගේ අහිංසක ඉල්ලීමක්...
Aniwaryenma ♥️
දුව mama කීවා oya නිසා japane ලස්සන than බලනවා ගොඩක් සතුටුයි ඔයාගෙ සතුට තමයි Ape සතුට බුදු සරණයි
@@pawaniperera7214mamath oyademai hituwe nangi
You're a wonderful daughter, the way you treat students best wishes and bright future for you and your family.🎉❤
ජපානයේ vlogs බලන්න ආස වුනේ ඔයා නිසා දුව.
ඔයාලගෙ podcast එක බලල ලස්සන comment එකක් දැම්මා හරිම සතුටින් , ආඩම්බරයෙන් අපේ රටේ උපත ලබපු ඔයාල වගේ දක්ශ ලස්සන මැනික් කැට ගැන.
I am so busy Putha but wanted to put a comment however for your beautiful vlog.
Get going sucessfully Puthala!
❤❤❤
හිතට සතුටක් දැනෙනවා විඩියෝ එක බැලූවම.තැන්කවූ🥺 එක්සැම් නිසා ඔලූව අවූල් වෙච්ච වෙලාවක හිතට සතුටක් ගෙනත් දූන්නට.සතුටින් ඉන්න.බූදූසරණයී❤
අක්කාගේ voice එක ඇහුනාම හිතට මාරම සැනසීමක් ...අක්කා vlog එකක් දානකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ...ආදරෙයි අක්කේ .❤️❤️ පරිස්සමෙන් ඉන්න ඉක්මනටම අක්කාටයි රියු බාබායි සුවපත් වෙන්න ..❤️❤️❤️❤️
අක්කගෙ හිත නිවෙන කටහඩ අහන ගමන් මේ calm vlogs බලද්දි හිතට පුදුම නිදහසක් දැනෙනවා ♥️
මම සාමාන්‍යයෙන් Vlogs බැලුවට emoji එකකින් වගේ comment කරනවා විතරයි. හැබැයි හිතින් හැමදාමත් අක්කිට ගොඩක් ස්තූතිවන්ත වුණා. අද මට ටිකක් දිග comment එකක් දාන්න හිතුණා. අක්කිගෙ හදවත හරිම ලස්සනයි. හිතේ ලස්සනත් එක්ක මේ වගේ ලස්සන දේවල් පෙන්නවට, ඒ දේවල් වලින් හැමදාමත් අනිත් අයට motivation එකක් දෙනවට අක්කිට තව තවත් හරියන්න ඕන. මම විශ්වාස කරනවා, හිත් ලස්සන මිනිස්සු හැමෝටම හැමදාමත් හරියනවා කියන දේ. ඉතින් අක්කිටත් හැමදාමත් වැඩි වැඩියෙන් හරියන්න ඕන. ❤💐
❤
Adarei 🥺♥️
ඔයා හරිම ලස්සනයි නංගියෝ.සමහර මිනිසුන්ට කවදාවත් නොදකින දේවල් දකින්න සලස්සන එකත් මම හිතන විදිහට මහත් පල මහානිසාන්නස ලැබෙන පිංකමක්. මේ ලෝකෙට ආදරේ කරන ඔයාලා වගේ තරුණ පරන් පරාවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ආදරෙයි.❤❤️❤️
හැමදාම vedio නොවරදවා බැලුවත් ජපානයේ ඉදන්ම මම බලන පලවෙනි vedio එක ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරණයි ❤
Aneee 🥰♥️♥️
ජීව්තේ ඉදිරියටත් ඔයාලට ලස්සනට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී❤️❤️❤️❤️ මේ වගේ ආදරනීය ලස්සන හදවතක් තියෙන අක්කී ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ ❤😘 මම හදවතින්ම ගොඩක් ආදරෙයි අක්කි ❤🤗
මේවා බලද්දි පුදුම තරම් සැනසීමක් තියෙන්නෙ 🥺🥰
♥️♥️♥️
ඔයා අපිටත් ඒ ලස්සන පෙන්නනවා නංගා, ඇත්තටම ඔයාට හැමදාම හරියනවා, මේ හැමෝගෙම ආශිර්වාද ඔයාට තියනවා, සචිනිගේ වීඩියෝ එකේ ඔයා කියනවා වගේ ඔක්කොම වෙන්නෙ හොඳටයි, දුක් වෙන දේ ගැන හිත හිත ඉන්නේ නැතුව, අපි අපිව සතුටු කරගන්න විදිහ ගැනයි හිතන්න් ඕනී❤️ ඒ වගේම ඒ හිත් සතුටු කරන්න ආපු ත්වත් දිව්‍යාංගනාවක් තමයි ඔයත්🥰
ස්ටුඩන්ට් වීසා නම් අපිට එන්න බෑනේ🥺, මට දැනගන්න පුළුවන්ද වර්කින් වීසා හෝ බිස්නස් වීසා එන්න පුළුවන් ද, ඒ කොහොමද.. ඔයාලා හරහා එන්න පුළුවන් ද😊
වොලොග් එක බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ අක්කි ආදරෙයි ❤😍
Adarei ♥️
@@pawaniperera7214❤😘
වත්සලා අක්කී හරිම ආදරණීය කෙනෙක් නේද... අනේ ඔයාලා වගේමයි ඒ දෙන්නත් හරිම ලස්සනට ජීවත් වෙනවා ❤️❤️❤️
4 wenakan balan hitiye❤❤❤❤
හරිම ලස්සනයි පවනි අක්කියෝ ඔයායි අයියයි දැකපු ලස්සන අනිත් අයටත් පෙන්නන එක ලොකුම පිනක් අක්කේ ඔයාලගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤ ආදරෙයි හැමදාම ඔයලාට 💜️🫂💜️ සචිනි අක්කිගේ චැටර් පොඩ් එකත් බැලුවා අක්කි දාන චූටි වීඩියෝ එකක්වත් මිස් කරන්නෑ අක්කි වීඩීයෝ වලින් පෙන්නන ජපානෙ ලස්සන තැන් අපිත් බලලා සතුටු වෙනවා අක්කිව හම්බවෙන්න හරි ආසාවෙන් ඉන්නවා 😍
Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak Budusaranai
Adarei ♥️
Ayubowan Madam mama maharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak Mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta , family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, Madam mama Chithiya visthara photos evannam, mage WhatsApp number eka 00948471072 ( 0758471072 ) Budusaranai
Ayubowan Madam, mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak Mama, Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
මාරම ලස්සනයි අනේ . . සුරංගනා ලෝකයක් වගේ . ❤❤❤
කියන්න වචන නෑ අක්කේ..
හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ..
ජිවිතෙ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ
ජෙසු පිහිටයි..🫶
Adarei ♥️
ආදරනීය මිනිස්සුන්ගේ හිත් නිවන්න,ආදරයෙන් පුරවන්න,ජීවිතයට ආදර්ශයක් දෙන්න , තමන්ගේ අය වගේම ආදරනීය මිනිස්සුන්ගේ හිත් සතුටු කරන්න ,ඒවගේම උදව් කරන්නත් අක්කි ඔයාටත් අයියාටත් තව තවත් ශක්තිය ලැබේවා! කියලා පතනවා . ❤️ ආදරෙයි ...
අනිවාර්යයෙන් අක්කේ තව කෙනෙක් සතුටු කරලා ලබන සතුට අමුතුම සතුටක් එක කියාගන්න බැරි දෙයක් ❤🥰🫶
Ow nanga ♥️
වත්සලා අක්කාට සුබම සුබ උපන්දිනයක් වේවා ඉලග අවුරුද්ද වත්සලා අක්කාටත් රියු වගේ චුටි පැටියෙක් ගේන්න ලැබේවා ❤️අම්මා අම්මා ශොක් අනේ පවනි අක්කාට සුබ දවසක් ආදරේයි අක්කෙ❤️❤️
රියූ ❤🥺😘
හැමදාම මොකක්මහරි වැදගත් දෙයක් කියලා දෙනවා ඔයාලා 3 දෙනාට බුදුසරණයි අක්කි 💟
හරිම ලස්සනයි ❤❤❤❤ මැනික 💎💎💎 ඔයාගේ අදහස් නියමයි ❤❤❤ 💎💎💎 මම ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ රෙයු ඇතුළු ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි නංගී ඔයාගෙ vlogs..හිත නිවන කටහඩ මාවත් නිවනව.අනික් අය ගැන ඔයා හිතන විදිය දැක්කම ඇත්තටම හරිම සතුටුයි.ආපහු අපටත් හිතන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙ vlog එකේ..අවසාන වචන ටිකේ තේරුමට හොදම උදාහරණය ඔයා..❤ ආදරෙයි
ඔයා වගේම ඔයාගෙ මහත්තයා දැක්කම මට කදුලු එනවා.සතුටට .හරිම වාසනාවන්ත පවුලක්.විශ්වයේ අාශිර්වාදය ලැබේවා රියුටත් එක්කම
අනේ අක්කි මැනික වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ 🥺 රියූ පැටියා මාර cute 🥺❤️ ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤ අදත් වීඩියෝ එක හුගක් ලස්සනයි අක්කේ ❤😍😘
වෙනම ලෝකෙකට ගියා මාරම සැනසීමක් 🥺🥰ආදරෙයි අක්කි තෙරුවන් සරණයි හැමෝටම 🥰❤️
Adarei ♥️
අනේ දුවේ ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ මම අද ඒ දැක්කෙත් සචිනි නිපුන්ෂලාගෙ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාගෙ සිතුවිලි හරිම අහිංසක යි ජේසු පිහිටයි තව තවත් හරි යන්න ඕනේ මම කුවේට් එකෙන්
නැන්දා කෙනෙක් පුතේ ❤🎉
අද අක්කි වීඩීයෝ එකක් දානවා කිව්වට පස්සෙ මම මගෙ day plan එකටත් ඒක දාගත්තා 🤭🤭🤭 ඒ තරමට ආසයි අක්කිගෙ වීඩීයෝ බලන්න . හිතට දුකක් ආවාම කම්මැලි හිතුනම පරන වීඩීයෝ එකක් හරි බලන්න මම පුරුදු වෙලා ඉන්න්වා. එහෙම බැලුවයින් පස්සෙ හිත පිරුන ගතියක් එක්ක වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් පවනි අක්කි කියන්නෙම හිත නිවන භාවනාවක් ❤❤❤❤
හරිම ලස්සනයි අක්කි අදත් ව්ලොග් එක..අනේ ඔයා අපිටත් ඒ ලස්සන දෙවල් පෙන්නවට ගොඩක් ස්තූතියි අක්කි❤❤❤නැත්නම්..අනුන් සතුටුවෙනව බලලා තමන් සතුටුවෙනව කියන්නෙ කොච්චර අවංක හිතක්ද අක්කි...❤❤❤❤........හැමදාමත් ආදරෙයි අක්කියෝ❤❤❤❤පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරනයි!❤❤❤❤
Video එක දානකම් හිටියේ අක්කි . ඒ තරම් ඔයාට ඇබ්බැහි වෙලා මං . සචිනි අක්කා එක්ක කරපු video එක පවා මං බැලුවා. Motivetion එකක් අක්කි ඔයා මට. මගෙත් හීනෙ ජපන් එන්න . හෙට ජපන් හීනෙට එන්න කරන exam එක . අක්කි වගේම මගෙ අම්මා තාත්තට ඔය ලස්සන පෙන්නන්න ඕනි . හිත නිවන භාවනාවක් අක්කි ඔයා නම් . ජීවිතේ මේ වගේ සුන්දර මිනිස්සු හම්බෙන්නෙත් පෙර පිනකට කියනවානෙ . ඉතින් මං හරි වාසනාවන්තයි අක්කිගෙ මේ වගේ video බලන්න හම්බුන එකට. ඊලග අවුරුද්දෙත් මාත් ජපානෙ කියලා දැනෙද්දී ලොකු සතුටක් දැනෙනවා . අනිවාරෙන්ම මං අක්කිව බලන්න එනවා . අක්කිගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කියෝ 🥰🥰🥰🥰
Ane Adarei ♥️
ඇත්තටම ඔයා නම් මැජික් එකක් නංගී ,කෙනෙක්ගේ හිතට සැනසීමක් ගේන්න හැමෝටම බෑ,ඒත් ඔයා ඒක හරි අපුරුවට කරනවා ,කවදාවත් මුනගැහිලා නැති ඔයා වෙනුවෙන් ඔයා විදින සතුට දැකලා අපේ ඇස්වලට සතුටු කදුලු එනවා කියන්නේ අපි ඔයාට කොච්චර ආදරේ වෙන්න ඕනිද,තෙරුවන් සරණයි නංගී ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,අම්මවත් ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න ❤❤❤❤❤❤❤❤
අක්කි..මම සචිනි අක්කලගෙ ඔයත් එක්ක කරපු interview එක හරිම ආසාවෙන් බැලුවා...ලොකු motivation එකක් අනේ කියන්න වචන නෑ...පුදුම තරම් කරුනාවන්තයි අක්කෙ ඔයා...මෙච්චර හොද මිනිස්සුත් ඉන්නවනෙ කියලා හිතුනා.කිසිම ලොකු කමක් නෑ.වෙන මිනිස්සුන්ට ලොකු තැනකට ගියාම මුල අමතක වෙනවනෙ..ඒ අතින් ඔයා මනුස්ස වෙසින් ඉන්න දෙව් දුවක් වගේ .චතුරංග අයියවත් අමතක කරන්නම බෑ..මේ ආත්මෙ වගේම ලබන හැම ආත්මෙකම අයියයි අක්කයි එකට ඉන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනවා..❤..ඔය තරම් හොද ඔයාලට වරදින්නෙ නෑ අක්කි...😘....රියු පැටියා...ආදරෙයි මැනික..💖💐
ඔන්න වත්සලා අක්කි මමත් ඔයට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අනෙ රියූ පැන්චා දැන් හරිම ශෝක්.අක්කි ඔයටයි ,අයියටයි, රියු මැනිකටයි, අම්මම්මටයි බුදු සරණයි ,පරිස්සමෙන් ඉන්න❤❤❤
මගේ හිත ඇවිලෙන ඕනිම වෙලාවක් මාව සන්සුන් කරන දේවදූතිකාව ඇයයි ❤️
Adarei ♥️
දුකින් ඉන්න වෙලාවක මේ volg එක බැලුවේ හිතට මාරම සැනසීමක් දැනුනේ හරිම ලස්සනයි අක්කි...😍❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
බුදු සරණයි...❤️
ගොඩක් ආදරෙයි.අද මගේ උපන්දිනේ.මම අද කරන පිං වල බලයෙන් හැමෝගෙම හොඳ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න,නීරෝගි සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ඔයා ගොඩක් හිත හොද කෙනෙක් මැණික.. ඒ students ලා හරිම වාසනාවන්තයි.. ඔයාට තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මැණික.. ගොඩක් ආදරෙයි ඔයාලට.. රියූ මැණික ගොඩක් ආදරෙයි 💏🌸😘😘
♥️♥️
First 🤍
ඇත්තටම කියන්න වචන නෑ අක්කී ඔයාගේයි අයියගෙයි නිහත්මානීකම❤❤❤❤❤❤❤ උතුරන්න හරියන්න ඔනේ ඔයාලට❤❤❤❤❤❤❤❤❤❤