These ladies are unbelievably brave to openly talk about their experiences including all the harassment by the police officers. Wish them beautiful, safe lives of acceptance
A big salute to Narthanie 🖤 This interview is a really eye opener. Sakuni, everything you do behalf of your community is amazing. I hope your community gets all the respect, love and equality you all deserve 🖤🖤
Big love to Sakuni and the work that she does for her community. While it is sad and disgusting that her community has to literally beg to be treated like any other human, the fact that they have each other's backs is amazing. Its awful to hear that sometimes they cannot even have a proper funeral, I recently heard of such a story and many members of the community had jumped to help while others condemned them for helping. To the people who condemned them for helping, they need to get their heads checked becaause everyone deserves to bury their friends and family in a way that brings both the living and the dead person peace and dignity. The trans sex worker community has gone through some awful atrocities. I have met Sakuni and she is amazing. I love talking to her and I genuinely am happy when we end up at the same events together. Both Sakuni and Kiruli are super brave to so easily tell their stories with a smile on their face despite the fact that the things that happen to them are awful. The fact that both of them can still smile after being through what they've been through is insanely strong. Thank you for this video. Please do more like it.
If they are doing this because of economic problems they should be provided with a program to start up dairy farming or agriculture so they could be economically independent. As fellow citizens we should learn to help them to start up small Agro industries to build a living.
I have a friend who is trans...And he is the Funniest, most genuine soul i have ever met. Gender Should Not matter at all... We are all equals. Nature isn't the only thing that makes our country beautiful, its the people. Sex Work Shouldn't be the first option trans child gets to define the rest of their lives.
ඇත්තටම ගරු කරලා කතා කරන හොද නිවේදිකාවක්..කොයිවෙලේවත් අපහසුතාවට පත්වන දෙයක් අහන්නේ නැ... ඒ වගේම මේ ඇත්ත .මෙහෙම අයට මීට වඩා ඇගයීමයක් ලැබෙන්න ඔනේ ඇත්තටම ❤
Trans genders ලා හරිම සංවේදී මිනිස්සු. එයාලාගේ හිත හරිම හොඳයි. මම ඇසුරු කරලා තියෙනව. ඇත්තටම අවංක මිනිස්සු.
මොන වගේ එකක්ද එයාලට තියෙන්නේ දැනගන්න අහන්නේ 😢
@@glenmaxwell5767 ubata thiyena ekama thama dhan paduwe idhapan
❤Agree with this
@@glenmaxwell5767 😅 ඔයාට ඒක වැදගත් වුනාට, මට ඒක වැදගත් වුනේ නැහැ. මනුස්සයෝ හැටියට එයාලා හරිම හොඳයි.
අනිවාර්යයෙන්ම නීති හැදෙන්නා ඕනේ හැමොම මිනිස්සු ❤
much respect to all of you thank you for highlighting their struggles and giving them the space to voice their stories.
මේ කොටස ඇත්තටම ස්වභාවධර්මයෙන්ම යම් හේතුවක් නිසාවට පීඩාවටක ලක්වෙලා තිබියදී සමාජයෙන් අනුකම්පාව ලැබිය යුතු උනත් හැමදාම වෙන්නේ ගැරහීමට ලක්වීම ඒක නොදියුණු සමාජයක ලක්ෂණයක්. සෙක්ස් වර්කර්ස්ලා වෙන්න වෙලා තියන එක හැර විකප්පයක් නැති කමට ඒක කරන්නේ රජයට මේ අයව රැකගන්න හැකියාවක් නැති කමත් සමාජය සමානාත්මයෙන් නොසැලකීමත් හින්දා
These ladies are unbelievably brave to openly talk about their experiences including all the harassment by the police officers.
Wish them beautiful, safe lives of acceptance
මම ලංකාවේ ඉන්න කාලේ වෙනස්ව දැක්කා... පස්සේ ඉගෙනගන්න පිටරටකට ආවා.. පිටරටවල ලබපු අධ්‍යාපනය එක්ක.. මිනිස්සු දිහා සුන්දරව ලස්සනව බලන්න පටන් ගත්තා. දැන්නම් කිසිම විදියක කිසිම කෙනෙක් දිහා වෙනස්ව දකින් නෑ.
A big salute to Narthanie 🖤
This interview is a really eye opener. Sakuni, everything you do behalf of your community is amazing. I hope your community gets all the respect, love and equality you all deserve 🖤🖤
I love to join you for fun
How can i contact you 🎉
I love you darling
mamath kamathi kellek venne
වෙනස්ව නොදකිමි
සමානව සලකමි ❤
කොයි මග යන්නේ..මරනින් පස්සේ ...පින් පව් එනවා..අපි පසු පස්සේ ....නිවැරැදි ධර්මය මුනගැසේව...
Wow, I'm amazed to see this kind of video in Sri Lanka, good luck
Big love to Sakuni and the work that she does for her community. While it is sad and disgusting that her community has to literally beg to be treated like any other human, the fact that they have each other's backs is amazing. Its awful to hear that sometimes they cannot even have a proper funeral, I recently heard of such a story and many members of the community had jumped to help while others condemned them for helping. To the people who condemned them for helping, they need to get their heads checked becaause everyone deserves to bury their friends and family in a way that brings both the living and the dead person peace and dignity. The trans sex worker community has gone through some awful atrocities. I have met Sakuni and she is amazing. I love talking to her and I genuinely am happy when we end up at the same events together. Both Sakuni and Kiruli are super brave to so easily tell their stories with a smile on their face despite the fact that the things that happen to them are awful. The fact that both of them can still smile after being through what they've been through is insanely strong. Thank you for this video. Please do more like it.
ඒ අයට විශේෂ අනුකම්පාවක් ඕන නෑ අපෙන්...එයාලට එයාලගෙ පාඩුවෙ කැමති විදියට ඉන්න දුන්න නම් ඇති ..මම නම් කවදාවත් එහෙම වෙනස් විදියට සලකන්නෙ නෑ...ගොඩක් වෙලා තියෙන්නෙ සමාජෙ අයට එයාලගෙ හැඟීම් තේරෙන්නෑ...හැම මනුස්සයෙක්ගෙම අයිතීන් වලට , නිදහසට ගරු කරානම් ප්‍රශ්නයක් නෑ ❤
Amazing! Gr8 work Shhh talk. We need to build awareness about these topics! Hats off
නිවේදිකාව ඉතා සරලව වැඩසටහන මෙහෙයවනවා ඉතා අනර්ගයි❤
Great programme. Thanks for the host and those girls for informing the society.
අදට වඩා හෙට හොද වෙයි,නිවෙදිකාව කාන්තාවක් විදිහට හැකි ඉහලම ගරැත්වය දීල තියෙනවා ඔවුන්ට, මනුෂ්‍යයන් විදිහට ඉදිරියේ දී මීට වඩා හොද හෙටක් උදාවෙයි අනිවාර්යයෙන්ම kiruli❤
හොඳ වැඩසටහනක්...❤❤
This is a good programme for transgender community. I really respect for them.
මේවා සාමාන්‍ය දේවල් මේවා ❤
In a parallel universe
❤❤❤❤ I’m proud of our women. I’m a trans woman too and a doctor as well.
Yuck 🤮
Eww 🤐
Hello
Hi doctor
😂
මේ අය ගැන ඇත්තටම පව්.මේවත් රටේ ප්‍රශ්න.මොකද මේ මිනිස්සු හිතලා මේ විදිහට ඉපදෙන්නෙ නෑනෙ.මේවා සමාජේ කතා විය යුතු මාතෘකා.
පවු මේ මිනිස්සු එයාලා කරන්නෙ පට්ටම වරදක් කියල්වත් එයාලට තේරෙන්නෙ නෑ😢 sex worker කියන්නේ සමාජෙට පිලිලයක් පාරෙ ජීවත් වෙන්නේ අපරිසිදුයි.මිනිස්සු කොන් කරන එක 100%ක් සාදාරනයි. අපි මේ මිනිස් ආත්මයේ හොදට පිං කරන්න ඕනේ.මේ සසරේ කාටවත් මෙහෙම මිනිස් ආත්මයක් ලැබෙන්න හොද නෑ.හරිම පවු මෙයාලා😓🇱🇰❤️
Ane me ube anukampawa thiyaganin.
They also Humans,be kind to everyone 🙏
Improvements of the society is amazing.keep up this good work❤
The two legendary transwomen! great informative video
here comes the cringe tai...lol
We have to respect each and everyone, I respect you all and srilanka has to bring a law for them, cause they are also humans ❤
Good program ❤
hekinam vena rassa vak karanna kemathida? sex worker kenek hetiyata akarshaniya adayamak da thiyenne? policiya allane sankranthi ata vitharak noveine - genuvath pare hitiyoth re allanava athi ne - yamkisi mudalak oupayala swayan rekiyavak karanna igenaganna puluvan neda ? genun ta unath samaje kiyanne lesi vidiyata salli hamba karanava kiyala - oya rassa ve yamkisi avadanamak thiyenava neda? manasika pidanath ethi ne? avasiya kenekuta agama anuva meheni / nunkene kuth venna bada thiyena vada? kohoma beluvath me sasara gamana hemotama athi dukbarai ! SIYALU SATHVAYO SUVAPATH VEVA - NIDUK VEVA - NIROGI VEVA SASARA DUKIN MIDEVA - SEMATA THERUWAN SARANAI
තායීලන්තයේ මේ වගේ කට්ටිය නේද වැඩි.🤔
Yes
Ane babo oya Danna dewal.
We all are same human despite your gender identify , we should respect ✊ everyone
Great episode
ඉස්සෙල්ලම හරියට transgender වෙලා ඉදපල්ලා ඒ look එක හදාගනින් ඉස්සෙල්ල ඊට පස්සේ පුළුවන් වදන් දෙන්න බලන්නකෝ thai trans ලගේ look එක . මේ ඉන්නේ sissy ලෙවෙල් එකේ .
මොකක්ද බං sissy කියන්නේ
Uba salli deepan.thirisan pakaya.
Okkoma minissu❤
මේ අයට කිසිම අනුකම්පාවක්වත් විශේෂ අවස්ථා විදියට සලකන්න අවශ්‍ය නෑ එයාලත් අපි වගේම අය එච්චරයි
යකෝ පොලිසිය නීති නමනවානෙ නහුතෙටම. 😮😮😮
අපි වගේම මිනිස්සු 😢❤
If they are doing this because of economic problems they should be provided with a program to start up dairy farming or agriculture so they could be economically independent.
As fellow citizens we should learn to help them to start up small Agro industries to build a living.
Good program.
hats off nice conversation 👏👍
superb
ඇත්තටම මං මේ වගේ කෙනෙක් අදුරගන්න කැමතියි ..මං කුරැණෑගල.
...❤
මෙයාල අඳුන ගන්න
big respect to this chanel
ගැහැනිය සහ පිරිම් කෙනෙක් එකතුවිමෙන් ලබන ආත්මික වගේම ශරිරික බැදිම වෙන කිසිම බැදිමකට සමාන කරන්න බැහැ.අපි පුංචි කාලේ දැක්කෙ.අම්‍මා තාත්තා එකට.වෙනස් හැඩවල් දෙකකින්.දැන් දකින්නේ එක්කො පිරිමි දෙන්නෙක්,නැත්නම් ගැහැණු ශරිර දෙකක්.මෙ සමාජේ දැන් රැල්ලට දෙවියෝ දුන්න ශරිරේ වෙනස් කරගන්නවා.
මේක රැල්ලක් විදියට දකින්නේ මෝඩකම නිසා. ලිංගික දාශානතිය කියන්නේ වෙනම දෙයක්...
loke anith ratawal den meka nawaththanna patan aran meka loka pewethmata tharjanayak..nisaa..
කොහෙද ඒ රට
@@SasithUdayanga Countries that are against homosexuality in the world...
ruclips.net/video/_4R-Eijifi4/видео.htmlsi=4a-AcGKTWs91Mdjm
දැන් ලෝකේ මිනිස්සු එකට ඉඩදීලා වෙච්ච දේ තෙරුන් අරන් එක නවත්තන්න උත්ගෝෂණ කරනවා මේවා හරි කියල අනුමත කරන මිනිස්සු මෝඩයි තේරුනාද ඔයාට
@@SasithUdayanga ruclips.net/video/uboK0OxWA5M/видео.htmlsi=JHPZpJ7DZyc5aPUx
ruclips.net/video/_4R-Eijifi4/видео.htmlsi=_RAPfvk7xkyv3M6C
හිරුනි මන් කැමතියි ඔයාව හදුනගන්න ❤🌹❤🌹 ප්ලීස් ඔයා මටත් ලියන්න Seriously Thanks God Bles You Beutiful lady Amen
Kalaya wenas wey... Dont vorry. Oyalath api wage minissu. I am always suportive with you.
මේවා පෙර කර්ම. අනික මේ අයගේ දෙමාපියන් දැනුවත්නම් ඒ දරුවො වෙනස් ක්‍රියාකාරකම් පෙන්වන්න පටන් ගන්නකොටම වෛද්‍ය ප්‍රතිකාර අරගන්න පුලුවන් දරුවා සාමන්‍ය අතට හරවන්න. එහෙම කරපු කීපදෙනෙක් මම දන්නවා. අද ඒ දරුවො හොද සාර්තක විවාහ ජීවිත ගෙවනවා දරුවනුත් ලැබිලා. ඒ දෙමාපියන් තමන්ගේ දරුවොන් වෙනස් වෙනකොට ඒවට කෙල්ලෙක් වගේ ගගා ගනන් නොගෙන අත ඇරලා දැම්මනම් උන්ට වෙන්නෙත් ඕක තමා.
මාධ්‍ය මගින් විය උත්තේ ඔය ගොන් පවුකාර ජීවිත ප්‍රොමොට් කරන එක නෙමෙයි. ඒ වගේ දරුවො ලැබුනොත් ඔවුන්ව හරි මගට ගන්නේ කොහොමද කියලා දැනුවත් කරන එක.
මෙයාල ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?මේ කතාවෙ වැඩියෙන්ම කියවන්නෙ රාත්‍රි කාලයේ එයාලගෙ වීදි රැකියාව( ගනිකා) කරගන්න ඉඩ දෙන්න කියලනේ කියන්නෙ.මෙයාලව කොන් කරන්න එපා කියල කියන්නෙ.ආයතන පිහිටුවාගෙන දැන් කරන්නෙ.මොකක්ද මේ රටේ සිදුවන්නෙ.මේකද විය යුත්තෙ.මේ වගේ අය ලස්සනට සමාජයේ ජීවත්වෙන අය ඉන්නව.තම තමන් පෙර කර ඇති කර්මය අනුවයි මෙවැනි විදිහට උපදින්නෙ.ජීවත්වෙන්න මේ රැකියාවම කරන්න ඕනද?
Tho mahakelema hitapiya.gawaya.🐂
Hats off for Sakuni and Kiruli .👍
Hi akkiyo❤
Hi akkiyo❤❤❤❤
Mayala Niyama ganuaya Nawai Pirimi Aya Dan Kanthawan bawata pathkaragana Rakiyawama Nisa
හොද නිවේදිකාවක්.
I have a friend who is trans...And he is the Funniest, most genuine soul i have ever met. Gender Should Not matter at all... We are all equals. Nature isn't the only thing that makes our country beautiful, its the people. Sex Work Shouldn't be the first option trans child gets to define the rest of their lives.
ඇත්තටම මෙයාලගේ number එකක් දාන්න තිබුනේ උදව් කරන්න වුනත් කට්ටිය ඉදිරිපත් වෙයි
ආප්ප ගහනවා ඒක තමයි කෙල්ලො කරන්නේ
Clothes have no gender ,men can dress ❤ no problem but don't trans your gender all for men. GOD bless Amen
හොඳ වැඩක්.. මේවා අපෙ මිනිස්සුට මැජික් නොවිය යුතුයි...
Please hiruni send me reply seriously please. thanks god bles you beutiful lady. ❤🌹❤🌹❤🌹
Ma minuscule sadarana itviyauthi.lankawe police anthimai..siyaluwena minusun bawa mathaka thabagathauthi
අට ලෝ දහම නාදුනන
සංසාරෙ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ..
Good friend
Hats off Sakuni ❤
Ane pau 😢😢
අැපි හැමෝම එක මවකගේ දරුවෝ වෙමු එහෙම හිතමු හැමකෙනෙක්ම
Easy money , hard earn money is the best , i don't like prostitution at all
👍👍👍👍
අතටම පව්. එයාලටත් සම අයිතීන් ලැබිය යුතුයි. සාමාන්‍ය පුරවැසියෙක් ලෙස දකින්න උත්සහ කරන්න.
Ethakota meyalata thiyenne purusa lingedriyada nathinam stri lingendriyada. Mama meka ahuwe nindakireemata nowe danaganimatayi. Samawenna.
mewa ratata awashyai paw me minissu! loku pinak jaya wewa!
ලිංගික ශ්‍රමිකයන් කියලා කියන්නේ ඇයි ?
Moda harak wen interview ekk krpn modiye 🥲😂
👍👍👍
😊❤👍💪🏽
❤❤❤❤❤❤❤❤
Mama gay kiyala gedarin denagena mawa gedarin elewwa. Den inne kuliyata .
මම ආසයි ඔයව අඳුරගන්න
කොහෙද ඉන්නේ😢
👍
අනිවාර්යයෙන් නීති ක්‍රියා මාර්ග ගත යුතුයි මෙවන් දේවල් කරන එවුන්ට මේ වගේ අසික්කිත දේවල් හොඳයි කියලත් කියන එවුනුත් ඉන්නවනේ අප්පිරියයි 😑🤢🤮
Humanity 🤍
ඒ මේ මට දැන් ඔතන ඉන්න කෙනෙක්ට කරල ලමයෙක් හදන්න පුලුවන් ද
Aae etin amu Gawaya aa🐂
Incest (ඉන්සෙස්ට් ) ගැන විඩියො එකක් කරන්න
Good luck..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤️
කව්රු වත් මේ අයත් එක්ක sex කරන්න කැමති නැහැ. කැමති කොල්ලෝ ඉන්නවනම් කියමු බලන්න.
මේවට කැමති කොල්ලෝ අගහරු ලෝකෙන් ගෙන්නන්නද? බදින්න වත් කොල්ලෙක් හොයා ගන්න නැති රටේ transgender අයට කොල්ලෝ කැමති වෙයිද? මේක ඉතින් යුද්දේ නිසා උන දෙයක්, ගොඩක් කොල්ලෝ මැරුණා front line එකේ.
මගේ නම් පව්ද්ගිලික මතය , මම මේ අයට ගරු කරනවා. මේ අයට ළමයි හදන්න බැරි එකට , මම නම් ගරු කෙරිමක් කරන්නේ.
sex කියන්නේ ජීවිතේ හැම දෙයක්ම නෙමයි නේ. ඒ නිසා සබාව දහමින් පවරපු අනිකුත් වගකීම් ගැන හිතන්න.
පිරිමියෙක්ට හරි ගැහැනියෙක්ට හරි රටේ ජනාදිපති , පාලනය බලය දරන්න බැහැ. හේතුව කියන්නම්, මොකද මම ජනාදිපති උනා නම් මට දුවෙක් ඉන්නවනම් මම බලන්නේ රටේම ඉන්න දුවලගේ අනාගතයද, මගේ දුවගේ අනාගතයද? ඉතින් මම ජනාදිපති වෙන්න සුදුසු නැහැ. එකට සුදුසු තමන්ට දරුවෙක් හදන්න බැරි LGBTIQ ප්‍රජාව. අපි වෙනුවෙන් ඔය අය leadership එක බාර ගන්න , හැමෝම නෙමයි leadership එක කර ගෙන යන්න පුළුවන් LGBT අය.
අනික් දේ තමයි අපි LGBTIQ අය එක්ක තරහා නැහැ. Interview එකකදි LGBTIQ උන නිසා not fit for the position කියල දන්නේ නැහැ. මොකද LGBTIQ අයත් ජොබ් කරන්න ඕනේ , ඒ අයත් බදු ගෙවන්න ඕනේ. සමාන අයිතිවාසිකම් සමාන වගකීම්. අපි වගේම ඔය අයත් ජොබ් කරලා බදු ගෙවන්න ඕනේ කියන මතේ මම ඉන්නේ.
Munta goda emk nththe sex worker kiya kiya muntath one ekmi un oka athrinn kmthi na
Me ponna minissu neda mehema upadenne hetuwa gahanu pirimi wada karahama pirimi gahanu wada karama karmamaya padisan dena wediya tamai dan wath hambeuna jeweten pin kara ganilla
මොකද්ද මේ අහන්න අහන්න පුදුමයක්
Trans community එක ගැන හුඟක් දේවල් දැනගත්තා.කනගාටුයි ඔවුන් ගැන.
Sakuni akki kantrk kra gnna kramyk tynnwada
Aham dyk tynnwa nam a aygin upadis gnna krmyak tynnwa
එයාලව ඇයි දෙවියන් වහන්සේ මවන්නේ දෙවියන් වහන්සේ ඔක්කොම අයව මවනවානම් ඇයි මේ වගේ අයව දෙවියන් වහන්සේ මේ ලෝකෙට මැවුවේ 🙄🙄🙄
දෙයියෙක් මවන බම්බුවක් නෑ බං...
@irajAdithya ඉස්සෙල්ලා උඹ විද්‍යාව ඉගෙන ගනින්.හෝමෝන වෙනස්මීම්, මොළයේ නිපදවන රසායනික වෙනස්වීම් ඉගෙන ගනින්
😂😂😂 සිරා බන් @@S_han1210
දෙවියො මිනිස්සු මැව්වේ නෑ මිනිස්සු තමා දෙවියෝ මවා ගත්තෙ
😂😂😂@@AkilaBandara95
titale එකනම් හරිම කැතයි
Ai boru kiyanne mn eyage akka oya kiyanade newei une mt harima dukai oya kiyande gana
Poලීසියෙ වැෆි දෙනෙක් තිරිසන්නු! poලිස් ගෑනුත් එහෙමතමා!
වැටිලා හිටියොත් වතුර උගුරක් දෙන්න හොද නැහැ !
Aniwa
@@Sadunpathirana-y8m
❤️
Mamath kollek.eth mamath asi kellek wenna.mama asi bra,pants andinna
Komada hamu wanna puluwan
don't try to normalize these things
I like lesbian grill merryd
Munwa wedi thayala marpm
mewagee wadasathan karana muntath PISSU... munwath genihin beheth arandenna ona... manasika ledak okkaaaa ...niyamaakarayata manasa haduwe naththnam nawathinnee ... oya wage ganu adun adagena thamaaa... ganu adun andata kawadaawath ganiyek wenna baaa... hrmona gattata ganiyek wenne naaa...
Vihiluwak meka. Thamanta upathin ena lingaya thama lingaya. Meyalawa manasika rohalakata athulath karanna