ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා වල විස්තර

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 202

  • @malshanbro3068
    @malshanbro3068 4 года назад +29

    දුප්පත් අපට m100 ekth හීනයක් වගේ බ්‍රෝ... Thanks හිත හදනවාට 💐❤️

    • @h.a.pstudio2585
      @h.a.pstudio2585 4 года назад +2

      අන්නේකයි ඉතිං

    • @tdtecklk7742
      @tdtecklk7742 3 года назад +2

      සිරා

    • @WTFoi
      @WTFoi 3 года назад +2

      මෙහෙම කමෙන්ට් දැම්මා කියලා කවුරු හරි "නොමිලේ" දෙයි කියලා හිතුවා නේද! ඊයා ඔයා නම් මල්ෂාන්! 🤢🤢🤢🤢🤢

    • @weerakoon
      @weerakoon 3 года назад

      ලොකු ලොකු හීනවලට යන්න පුලුවන් දවසක දැන්ම පාර හදා ගන්න broo👍👍👍

    • @CGRCOOL
      @CGRCOOL 3 года назад +2

      @@WTFoi සිරාවටම මට නම් මෙහෙම උං අප්පිරියයි 🤮🤮🤮 සල්ලි නෑ ගගා social media වල වැලලෙන උං.. සල්ලි නැත්නම් target එකක් තියාගෙන මහන්සි වෙලා වැඩ කරපන්..

  • @nuwandarshana6502
    @nuwandarshana6502 4 года назад +11

    අයියේ දිගටම මේ වැඩෙ කරගෙන යන්න.කියලා දෙන හැම දේම හිදට තේරේනවා.පුලුවන් නම් ෆොටොග්‍රැෆි ගැනත් කියලා දෙන්න පටන් ගන්න ලොකු උදවුවක් වෙයි ඒක

  • @mattas-1206
    @mattas-1206 4 года назад +9

    ගොඩක් වටිනවා අයියේ මං ලගදි බලන්න ගත්තේ මටත් කැමරාවක් ගන්න ඕන මං වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන් ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නේ ජයවේවා.. 😍

  • @dcphototutorial8763
    @dcphototutorial8763 4 года назад +11

    හොදම රිවීව්ස් ඔයාගෙන් තමයි අයියා❤ ඒක වටිනදා

  • @ghostz7156
    @ghostz7156 4 года назад +6

    ගෙවන ගානට සුපිරිම features දෙන camera එක්ක වෙන nikon d 7500 camera එක ගැන video එකක්‌ කරන්න පුලුවන්නම් ලොකු දෙයක් අය්යෙ ඔයා තරම් details සුපිරියට පැහැදිලිව කියන කෙනක් මම දැකල නෑ ලංකාවේ ❤️

  • @ItsukaTravel
    @ItsukaTravel 4 года назад +10

    අහන්න ප්‍රශ්නයක් නෑ, ඔක්කොම ලෙසටම කියලා දුන්නා "ඒකයි මම විඩියෝ එක බලන්න එනකොට" ලයික් එකක් දාලම බලන්නෙ!!

  • @lahiruweerasinghe4002
    @lahiruweerasinghe4002 4 года назад +2

    Field එකට එන්න අසාවෙන් ඉන්න නවකයින්ට දුන්න සුපිරි පැහැදිලි කිරිමක්. Thank you very much🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 года назад +3

    හොදම රිවීව්ස් ඔයාගෙන් තමයි. හොදින් කරගෙන යන්න ජය ව්වා.

  • @dilansankalana4858
    @dilansankalana4858 4 года назад +2

    අද ටිකක් පරක්කු උනා notification එක ආවට බලන්න හම්බුනේ නෑ 3 පාරකට බැලුවෙ. මන් නම් ඉතින් කොමත් video මන් බලන්නත් කලින් දැක්කොත් share කරනව. ඒත් මම මේකට try කරන්නෙ නෑ .මගෙ dream 📷 එක තමා Sony A7 III &70-200mm . M200 එක හොදයි වගේ මන් හිතන විදියට ඇත්තටම girl කෙනෙක් ට වගේ.gift එකක් උනත් දෙන්න වටින කැම් එකක්.video වලටත් හොදයි 24 mp තියෙන හන්ද හොද photos ගන්නත් පුලුවන්.price එක එක්ක බලනකොට වටින 📷 එකක්. Gift එක ගනත් හැමෝම try කරන්න මොකද 110,000කැම් එකක් නිසා 25,000කියනෙ සාමන්‍යෙන් ලොකු discount එකක්.congratulations try කරන අයට. ඒ වගේම හැමදාම වගේ කියන්න ඕනෙ පැහැදිලි කිරීමනම් wow රජිත අයියෙ.🖤

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +1

      බොහොම ස්තුතියි ඔබේ වචන වලට

  • @AppleThink
    @AppleThink 4 года назад +5

    සුපිරි❤️❤️❤️

  • @charithdishmika3353
    @charithdishmika3353 4 года назад +4

    අයියේ Review එක සුපිරිම සුපිරිම ❤️🌸

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 4 года назад +4

    රිවිව් එක නම් නියමයි.👍 දිගටම යමු ජයවේවා ❤️

  • @DILINASASHENKA
    @DILINASASHENKA 4 года назад +3

    Good job aiya

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 4 года назад +3

    Superb ❤🏆💪

  • @SandeepWattuhewa
    @SandeepWattuhewa 4 года назад +5

    Quality Content 🔥

  • @ushaninduranga9085
    @ushaninduranga9085 4 года назад +4

    Oya wage video edit karana video ekak one

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 года назад +1

    Godaka wedagatha video ekka youtube karana ayata godaka wedagathawei kiyala hithanawa aiyye oyage video ekka patta aaaa pahediliwa kiyadenawa ගින්දර 🙏🙏🙏🙏🙏🙏 ගින්දර

  • @CYLONTV
    @CYLONTV 4 года назад +2

    පට්ට දක්ෂයෙක්,තියන අඩුපාඩු පෙන්නන එක වටිනව

  • @apecharikawa1674
    @apecharikawa1674 3 года назад +2

    Canon 4000D gana kata karana p/z

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 4 года назад +4

    සුපිරි Review එක.

  • @marinemindsl
    @marinemindsl 4 года назад +2

    සුපිරිම පැහැදිලි කිරීමක්... ජය වේවා... ❤❤❤💪😇

  • @movieworld3780
    @movieworld3780 4 года назад +3

    Fuji Camera ekath compare karanneko

  • @2012herman
    @2012herman 3 года назад +1

    Nice review keep it up. 👍

  • @prasannahettiarachchi453
    @prasannahettiarachchi453 4 года назад +4

    Super😍🔥

  • @keshvlogs8158
    @keshvlogs8158 4 года назад +2

    එනකං බලාගෙන හිටපු, Superb video එකක්, Thanks

  • @lisoncabsnet3912
    @lisoncabsnet3912 4 года назад +2

    I like this camara and I like your videos [ Thanks for giving a good knowledge about camaras and camara accessories , thank you lote ] Thanks...........................................................

  • @dinujayamendis2070
    @dinujayamendis2070 4 года назад +1

    Super video eka . Canon sx620 eka ganath video ekak karannako

  • @bamamarasiri5595
    @bamamarasiri5595 4 года назад +2

    Me 4to gahana vidiya video ekak karannako

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 4 года назад +3

    රිවීව් එක නම් නියමයි 👌👌👍❤️

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 года назад +1

    Review එක ලස්සනයි .....👍👍👍👍

  • @pretechnology
    @pretechnology Год назад +1

    Thanksss a lot .🖤

  • @sangeethkumara0
    @sangeethkumara0 4 года назад +1

    අයියේ ඔයාගේ video එක නියමයි

  • @chinthakadharmakeerthi3582
    @chinthakadharmakeerthi3582 4 года назад

    Good one Rajitha, the content is very useful for not only beginners also for anyone interested in this area.

  • @dinilekanayaka3984
    @dinilekanayaka3984 4 года назад +1

    Superb review

  • @artstoriesbysanji9875
    @artstoriesbysanji9875 4 года назад +1

    really good video thanks !

  • @adithyarandunuge5712
    @adithyarandunuge5712 4 года назад +6

    Review eka maru ,
    ❤️🎥♥️

  • @h.a.pstudio2585
    @h.a.pstudio2585 4 года назад +1

    දිගටම කරගෙන යන්න

  • @diwakarandeniya774
    @diwakarandeniya774 4 года назад +1

    thnx, samsung middle range 1ke & apple tikak old version 1ka camera 1ke compare review 1k genna, oyage real experiance 1,real idea 1,kiyala dena vidiha hodai,mama hema vedeo 1kma balanawa, ekai ehema review 1k aiyagenma one

  • @BL-BeautifulLocation
    @BL-BeautifulLocation 3 года назад

    Tnq අයියෙ. ගොඩක් වටිනව

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 года назад +2

    Sony zv i vs fuljifilm x a7

  • @ghostz7156
    @ghostz7156 4 года назад +3

    Aniwaren thiyenna ona dslr lenses gana video ekk krnnko ayye plz

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent 4 года назад +2

    canon m100 first review eka lankave kare mm... niyamai aiye video eka... meke first unbox mm kara

  • @harindudulantha8141
    @harindudulantha8141 4 года назад +1

    Aiya canon lage 800D ekai 77D ekai me deka video ekaka karannako

  • @faicreation
    @faicreation 4 года назад +1

    Thanks bro

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 2 года назад +1

    Do comparison video with iphone vs m200

  • @tharakatm
    @tharakatm 4 года назад +1

    Ela aiye

  • @senakedharmasena7949
    @senakedharmasena7949 4 года назад +1

    Canon powershot g7x mark iii...
    ✔️ Canon powershot g5x mark ii..

  • @commerce1450
    @commerce1450 4 года назад +1

    Audio input tiyana camera akak gana review akak karanako plz

  • @anuradhakarunathilaka7736
    @anuradhakarunathilaka7736 4 года назад +1

    Wow❤️❤️❤️❤️

  • @sigmasl7506
    @sigmasl7506 4 года назад

    Good review I also have m100 this is awesome

  • @rumeshpersra2413
    @rumeshpersra2413 4 года назад +1

    Wow

  • @heshansanthush4342
    @heshansanthush4342 4 года назад +3

    Aiye Sony ZV-1 vloging Camera eke review ekak karanna puluwand...?

  • @yangsanvlogs
    @yangsanvlogs 4 года назад +1

    Niyamai aiye .... ❤jayawewa..

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 4 года назад +1

    Brother trvel chanel ehekt meka kohomada

  • @nesadindunatha3359
    @nesadindunatha3359 4 года назад +1

    Canon 77d eke review ekk karanna puluwNda

  • @Kvvv_LIVE
    @Kvvv_LIVE 4 года назад +2

    Yako 75000 ..ammo mata jivitheta ganna venne na . Dukai .. Mage channel ekata camera ekak ganna asai

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 4 года назад +1

    Matat ekk oni

  • @amazingworld5134
    @amazingworld5134 4 года назад +3

    Description එකේ තියෙන details ටික Copy කරන්න බෑනේ..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +3

      phone එකෙන්ද බැලුවේ? සමහර phones වල copy කරන්න දෙන්නේ නැ. video එක share button එක ගහලා share කරලා tag කරලා #mycanondream කියලා මේ කැමරාව ඕනේ හේතුව සදහන් කරන්න.

  • @DinushaProductions
    @DinushaProductions 3 года назад +1

    Aiye canon eos m10 hodaida mewata wada

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 4 года назад +2

    m200vs a6100

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      A6100 camera එක වෙන category එකක තියෙන්නේ, එක ඇවිල්ලා මේක එක්ක බැලුවම Prosumer grade එකේ camera එකක්
      EVF, External Flash hot shoe වගේ දේවල් තියෙනවා A6100 එකට

  • @spelectrozonline
    @spelectrozonline 4 года назад +5

    නියමයි. මට lens ගැන තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා අයිය කිව්ව lens mount විස්තරේ නිසා. තව අව්ලක් තියනවා සමහර lens size thiynwa ne 43mm 42mm 52mm 77mm කියල ND Filter වල size තියන්වා lens වලත් එහෙම size එකක් තියන්වා නේද ? මම කියන්නෙ focal length එක ගැන නෙමෙයි.. අන්න ඒ lens size එකේ විශේශත්වේ මොකක්ද කියල කියන්නකෝ ? Thank you

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +1

      ඒ කියන්නේ Lens එක ඉස්සරහ තියෙන රවුමේ Filter Size එක

    • @spelectrozonline
      @spelectrozonline 4 года назад +1

      ඒකෙන් camera එකේ performance වලට වෙනසක් වෙන්නැද්ද අයියේ ?

    • @productions6663
      @productions6663 4 года назад

      Matath denna sub ekak yaluwo

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      @@spelectrozonline නැ එකෙන් වෙනසක් වෙන්නේ නැ

  • @sahanaloka9464
    @sahanaloka9464 4 года назад +1

    Godak kal idan hoyapu prashnayak

  • @thusharasampath2050
    @thusharasampath2050 3 года назад +1

    Canon m10 review nadda aiya

  • @priyathravindu6639
    @priyathravindu6639 3 года назад +1

    Me cam ekt lens kohomd aiye ganna puluvan

  • @arunajayaranga5552
    @arunajayaranga5552 4 года назад +2

    onna mamath share kalo tag karala hambunoth nam maru cam eka ganna

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      ඔයාගේ නම කොහොමද යන්නේ Facebook එකේ? මට පෙනුනේ නැ Aruna කියලා User කෙනෙක්. ඔයා #MyCanonDream කියලා දැම්මාද?

    • @arunajayaranga5552
      @arunajayaranga5552 4 года назад +1

      @@R2StudioMasterclass ou mama tag kala oyage me vedio eke thibba link tika damma aiye aruna jayaranga mama fb page eke innawa oyage aiye mama ekatath coment kala ha ha ha

  • @chinthasubashini1577
    @chinthasubashini1577 4 года назад +1

    Aththatama maray meka

  • @ashanalgama
    @ashanalgama 3 года назад

    Great Video. What are your export settings after editing the video for youtube ? Ie: Bit Depth ?

  • @keshawagangadara7870
    @keshawagangadara7870 4 года назад +1

    Great, I think only different between m200 and m 50 is EVF? and microphone ?
    Thanks !

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 года назад +2

    😍❤🤘📷

  • @DassasDiaries
    @DassasDiaries 3 года назад +1

    Okt wena leanse ekk use krnn puluwmd

  • @wasanthadasanayake5716
    @wasanthadasanayake5716 4 года назад +1

    M50ya thamai supirima

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      M50 එක මේකට වඩා හොදයි කොහොමත්, නමුත් ගණන් ටිකක් වැඩියි

  • @chinthasubashini1577
    @chinthasubashini1577 4 года назад +1

    Conon 90d camera eka gana kiyanna

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      අපේ video එකක් තියෙනවා බලන්න

  • @Niroshajayawardena
    @Niroshajayawardena 4 года назад +2

    superb

  • @chinthasubashini1577
    @chinthasubashini1577 4 года назад +1

    Aththatama hodama canond?

  • @unknown-nl9ql
    @unknown-nl9ql 4 года назад +2

    MN hituwa gdk budjet Kyla😒😒

  • @SLARTBRO
    @SLARTBRO 4 года назад +1

    M10 eka mekata wada hodaida🤔

  • @CGRCOOL
    @CGRCOOL 3 года назад +2

    අවුරුද්දකට කලින් m200 එක 111000 යි, දැන් 146000 යි 😢

  • @KasunLiyanage7
    @KasunLiyanage7 3 года назад +1

    What is the best camera for indoor portrait shooting Canon M200 or Nikon D3500?

  • @tharakatm
    @tharakatm 4 года назад +2

    200d eka medekatama wada hondaida

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +1

      200D පරණ Version එකද? 200D Mark II එක මේකට වඩා හොදයි

  • @sinethbandara9994
    @sinethbandara9994 4 года назад +3

    ඔය ගානටත් වඩා අඩුවට videography වලට optimize කරපු කැමරා නැද්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +1

      තියෙනවා, නමුත් lens change කරන්න පුළුවන් camera නෙමේ

  • @nadunchamuditha5388
    @nadunchamuditha5388 4 года назад +2

    kohomada shere karanne video eka screen shot ekak gahalada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      උඩම තියෙන comment එකේ දේවල් copy කරලා Facebook එකේ Paste කරලා මේ camera එක ඕනේ හේතුව සදහන් කරලා Facebook එකේ post කරන්න.
      මේ වීඩියෝවේ අන්තිමට මම කරන විදිහ පෙන්වනවා

    • @nadunchamuditha5388
      @nadunchamuditha5388 4 года назад

      @@R2StudioMasterclass hari kara

    • @-kayyamalli4680
      @-kayyamalli4680 4 года назад

      subscribe ඕන අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවාර්යයෙන් ඔයාලව subscribe කරනවා

    • @-kayyamalli4680
      @-kayyamalli4680 4 года назад +1

      @@nadunchamuditha5388 subscribe ඕන අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවාර්යයෙන් ඔයාලව subscribe කරනවා

    • @nadunchamuditha5388
      @nadunchamuditha5388 4 года назад

      @@-kayyamalli4680 hari kara mawath karanna

  • @chutikollachamara8467
    @chutikollachamara8467 4 года назад +1

    Aiiye price

  • @dushanmadda
    @dushanmadda 3 года назад +1

    Aiye 70d camera eka kohomada oya dekata wada hodaida

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      70D එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම අවුලක් නැ

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 4 года назад +2

    ඔන්ලයින් ටීචින් වලට සෙට් වෙන තරමක මිලක් තියෙන කැමරාවක් කියන්න පුලුවන්ද , අනේ ප්ලීස් මහත්මය.

  • @DassasDiaries
    @DassasDiaries 3 года назад +1

    M100 ekk gnnw photography ptn gnn hondi neda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      හොදයි අවුලක් නැ, ඔයා අපේ Fuji X-A7 video එකත් බලන්න

  • @akashthimira8441
    @akashthimira8441 3 года назад +1

    Canon eos 1500D Camara ekada honda Canon eos m200 Camara ekada?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      1500D එක dslr camera එකක්‌. M200 එක බොහොම basic camera එකක්‌

  • @theranger4136
    @theranger4136 4 года назад +1

    අයියේ olympus tg 6 underwater cam eka ganna thanak nadda lankawe

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад +1

      Olympus බදු නම් හොයන්න ටිකක් අමාරුයි

  • @arunajayaranga5552
    @arunajayaranga5552 4 года назад +5

    amma maru aiye

  • @sachithranirmal8260
    @sachithranirmal8260 4 года назад +1

    Canon 80d vs nikon 7500d අයිය recommend කරන්නෙ මොකක්ද

  • @nadunchamuditha5388
    @nadunchamuditha5388 4 года назад +1

    කැමරා එකක් හම්බුනා 200d mark 2 එකක් with 18-55 and 55-250 ,බෑග් එකයි uv filter 2 battery 1 ලගදි අරගෙන තියෙන්නෙ Shutter count එක 1000 විතර ෆුල් ෆ්‍රේම් එකකට යන්නලු දෙන්නෙ මේක 100000 කියනව පාඩුද

  • @ranganao
    @ranganao 4 года назад +1

    ❤❤❤❤

  • @efbsdb1763
    @efbsdb1763 4 года назад +1

    ,අයියෝ මට එක copy කරන්න . දෙන්නෑ.. ... 😟😟

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      අපේ Facebook පිටුවෙත් තියෙනවා

  • @sadalikadisanayaka8025
    @sadalikadisanayaka8025 4 года назад +1

    Whiteboard ehekata dann puluwan hoda camera eka mokadda??

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 4 года назад +1

    balnna kalin like karnwa elaaaaaa

  • @savisudarshan6689
    @savisudarshan6689 4 года назад +2

    Ayye oe cameras 2tama wda hoda M50 ekaneee.. Mn giya maase gtte 139 000 una metro politon eke

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      ඔව්, නමුත් මේක ගාන අඩුයි, specially M100 එක. නමුත් features අතින් M50 එක හොදයි

  • @nipunagimhara2799
    @nipunagimhara2799 4 года назад +1

    Pewage price khomda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      Video එක අන්තිමට කියනවා බලන්න
      නැත්නම් www.r2studio.store එකට යන්න

  • @ashanwijekoon
    @ashanwijekoon 3 года назад

    Sony a6000 කැමරාවත් එක්ක Canon M100 compare කරොත් ඉස්සරහින් ඉන්නෙ කොයි එකද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +2

      A6000 එක features අතින් ඉදිරියෙන්

  • @tinotino9163
    @tinotino9163 4 года назад +1

    Eos kiss x10 eka hondaida?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 года назад

      Kiss X10 කියන්නේ 200D Mark II කියන එකම camera එක

  • @chamunu123
    @chamunu123 2 года назад +1

    M200 එකේ දැන් මිල කීයද ?

  • @vishmialwis6163
    @vishmialwis6163 3 года назад +1

    Canon m200 , canon Eos2000d me deken hoda mokadda ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +2

      2000D කියන්නේ DSLR එකක්

    • @CGRCOOL
      @CGRCOOL 3 года назад

      @@R2StudioMasterclass photography and videography වලට වඩා හොඳ මොකක්ද? මේ දෙකෙන්.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      @@CGRCOOL M200 එක හොදයි video කරනවා නම්