DSLR Vs Mirrorless | Photography Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 48

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 6 месяцев назад +7

    දෙයක් කියලා දුන්නොත් අයියා තිතටම කියලා දෙනවා. වීඩියෝව දිග එකක් උනත්, කොට එකක් උනත් කතා කරන එක වචනයකටවත් අසාධාරණයක් කරන්නෙ නැති මනුස්සයෙක්. බොහොම ස්තූතියි අයියා! ❤

  • @sithijarandunu5654
    @sithijarandunu5654 6 месяцев назад +2

    අයියා පැහැදිලි කරන විදිය නියමෙට තේරේනවා...❤

  • @siddihalususantha9637
    @siddihalususantha9637 6 месяцев назад +7

    මා මුලින්ම ගත්තේ Nikon d5600 සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට චායාරූප ගන්න කැමති කෙනෙකුට අදටත් හොඳ කැමාරා එකක්. ඒ සඳහා ගත් 70-300DX, 10-20DX 50FX Nikon ලයන්ස් 3ක්ද මා ගත්තා. මිරර්ලස් කැමරා එන්න එන්න ජනප්‍රිය වන නිසා මා Nikon Z30 කැමරාවක්ද ගත්තා. ම්... අද මේ දෙක සැසඳුවහොත් ඇත්තටම දෙකෙන්ම හොඳ චායාරූප ගතහැකියි. නමුත් Z30 කැමරාවේ ස්පීඩ් එක‌වැඩියි. එමෙන්ම පරණ d5600 කැමරාවට ගත් ලෙන්ස් ඇඩප්ටරය සමග Z30 කැමරාවට සෙට් කර ෆොටෝ ගත් විට එම චායාරූප වල ලයිටිං වගේම කොලිටි එකත් ටිකක් වැඩි වගේ දැනෙනවා.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  6 месяцев назад +4

      ඔවු කැමරා අලුත් වෙනකොට එකත් එක්ක එන අලුත් technologies නිසා සමහරවිට පරණ ලෙන්ස් එකින් වුනත් improvements බලන්න පුළුවන්

  • @rathukohemudiyanselaagedha7757
    @rathukohemudiyanselaagedha7757 6 месяцев назад +1

    Thank you මේ ගැන දැනුවත් කලාට.. ඇත්තටම මම සර්ගෙන් ගිය සතියෙත් ඇහුවා මම canon 850D DSLR එක ගන්න.. ඇත්තටම සර් එක පාරම Mirrorless cam එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනව දැං . Future එක ගැන හිතලා. Thank you sir.. ❤️🙏

  • @hansajabandara1674
    @hansajabandara1674 6 месяцев назад +1

    Mirrorless camera technology අතින් දැනට sony මරු ❤️🔥

    • @kasun2008
      @kasun2008 6 месяцев назад +1

      Yes. but worst in ergonomics

  • @daboy53
    @daboy53 6 месяцев назад +1

    අද වීඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත , thank you sir😀

  • @DevminReacts
    @DevminReacts 6 месяцев назад +1

    important video aiya good luck😍🥰

  • @nalinamendra2878
    @nalinamendra2878 6 месяцев назад +1

    Thank you Priyantha, great explanation.

  • @LahiruHashanprem
    @LahiruHashanprem 6 месяцев назад +1

    Supiri adath ❤

  • @ZingKadhuwa
    @ZingKadhuwa 6 месяцев назад

    Supiri ayye adarei❤🙂

  • @chanukawickramaarachchi
    @chanukawickramaarachchi 6 месяцев назад

    metering modes pavichchi karala hariyt photo ekk capture karan hti kiyala dendo😢

  • @capturedart4
    @capturedart4 6 месяцев назад

    Very important video ...❤🎉 thank you sir

  • @nishamasiriwardhana5726
    @nishamasiriwardhana5726 6 месяцев назад

    Thanks sir . Video ekata❤❤❤

  • @kaushika-rasanjana
    @kaushika-rasanjana 6 месяцев назад

    godak watina video ekak sir

  • @malithanthony5400
    @malithanthony5400 6 месяцев назад

    Thank you 🙏

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 6 месяцев назад

    ❤supiri...Thanks!

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 3 дня назад

    මම nikon d 500 එකක් හොයනවා.. උදව් කරන්න පුළුවන් කාටද?

  • @Travelsasa_Official
    @Travelsasa_Official 6 месяцев назад

    නියමයි පැහැදිලි කිරීම❤️❤️

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 6 месяцев назад

    Ayye canon r6 mark ii eka hodaida?

  • @Mr_Cshorts
    @Mr_Cshorts 6 месяцев назад

    Photography අලුතින් පටන් ගන්න හොද camera ekk mkdd

  • @dineshprasanna3307
    @dineshprasanna3307 6 месяцев назад

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු අය කෝ 🎉❤

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 6 месяцев назад

    Sir ❤

  • @DimuthPramudithe
    @DimuthPramudithe 6 месяцев назад

    supiriii ❤

  • @LakpriyaMadhushan
    @LakpriyaMadhushan 6 месяцев назад

    📸

  • @sasankakeerthisinghe5934
    @sasankakeerthisinghe5934 6 месяцев назад

    use krna moniter ek mokkd

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 6 месяцев назад +1

    ඒ වුනාට dslr filling එක mirrorless එකකින් ගන්න බෑ👍

  • @asithalakshan9160
    @asithalakshan9160 6 месяцев назад

    ❤️

  • @sawariya
    @sawariya 6 месяцев назад

    ❤❤

  • @teran7237
    @teran7237 6 месяцев назад +1

    Mirror less වල sensor එකට කෙලින්ම ආලෝකය එන නිසා death pixel එන්න බලනවා කියන්නේ ඇත්තද??

    • @40KSTUDIOS
      @40KSTUDIOS 6 месяцев назад

      Godak Kala mirrorles pavichi karala thiyenava eth thama ehema vela na habai lens cap eka nathuva direct sunlight vadinna thibboth venna puluwan

  • @mihindupramod
    @mihindupramod 6 месяцев назад

    sir kalekin neda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  6 месяцев назад

      YT videos nam tikak kalekata sarayak thamayi danne honda topics witharak select karala karana nisa. FB nam ithin nitharama innawa ;)

  • @feelthemusic4443
    @feelthemusic4443 6 месяцев назад

    Sir Canon RP ekak ganna idea ekak thiyenawa podi idea ekak dhenna…

    • @mihindupramod
      @mihindupramod 6 месяцев назад

      puluwan nm ita wada ekkata yanna

    • @teran7237
      @teran7237 6 месяцев назад

      Good one

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 6 месяцев назад

    අයියේ.. වීඩියෝ Title එකේ "DSLR" අකුරු ටික පොඩ්ඩක් ඩාං ඩූං වෙලා. 😁වීඩියෝව අප්ලෝඩ් කරපු කාලසීමාවත් එක්ක බලද්දී වීව්ස් අඩුවෙන් ගිහින් තියෙන්නෙ ඒකද දන්නෑ. 🤔(වැඩේ දැක්කට පස්සෙ මේ කමෙන්ට් එක අවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න අවුලක් නෑ හොදේ. 👍)

  • @shashiprabodani6347
    @shashiprabodani6347 6 месяцев назад

    කවර් ෆොටෝ එක වාව්

  • @irushageethma
    @irushageethma 6 месяцев назад

    🤍🤍

  • @Kanishka_Nirmal
    @Kanishka_Nirmal 4 месяца назад

    අයියෙ මම් photography වලට අලුත් මම A6000 එකක් ගන්න බැලුවෙ එක හොදයිද

  • @adeeshaosheda6888
    @adeeshaosheda6888 3 месяца назад

    Thank you ❤

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 6 месяцев назад

    ❤❤

  • @harshajithranasinghe3407
    @harshajithranasinghe3407 6 месяцев назад

  • @buddhika_ns
    @buddhika_ns 6 месяцев назад

  • @KumaraSurangra
    @KumaraSurangra 6 месяцев назад