Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යකූ Y එකේ අය නැටුනුත් දන්නවනේ 😂😂😅❤
ehenam ehenam
ඒකනෙ
ලක්මාල් අයියා එයා අපෙ school එකේ මාරම ආඩම්බරයි❤️. මට මතකයි එයා school යද්දි dancing කරා.
@@ThakshiDisanayaka mokakda school eka
@@YFM927radiop
කොල්ලා ගැන මිනිස්සු මොනවා කිවුවත්. සර්ට ගරැකරලා කතාකිරිමම වැදගත්❤
කවුරු මොන කතා උට කිව්වත් පට්ට අහිංසක පාඩුවේ ගේමක් ගහන් යන එල කොල්ලෙක්❤..ජය වේවා රුකා🤩🎉
budusaranai malliyo.
මූ පට්ට බල්ෙලක්
who?@@namalimolligoda9931
ඒ කතාව නම් ඇත්ත අයියා හරි අහිංසක කොල්ලෙක් මම නම් කියන්නේ අපි එයාව අගයන්න ඕන ❤❤❤
@@namalimolligoda9931 ඇත්තද😅
අනේ පව් . දන්නෙ නැති දේවල් ඇත්තටම දන්නෙ නෑ කියලා සර් කෙනෙක්ට කතා කරන්න ඕනෙ විදියට ගෞරව කරලා කතාකරා . කිසිම රස්තියාදු ගතියක් නෑ . ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නව වගේ පේනවා . කවුරුහරි කෙනෙක් උදව් කරනව නම් ගොඩක් වටිනවා
උදවුකරපන් රෑට 😂
@@sithumananda7638ponneyek😂
@@sithumananda7638 ubemmatada?
@@sithumananda7638ඇයි ෆෝම් වෙලා 😌
@@sithumananda7638 ටිපර්ද ponnaya🤣🤣🐃
අනේ පව් බං පොරට තේරුනේ නෑ පොරට ප්‍රැන්ක් එකක් කරේ කියලා පොර ඒකත් සිරාවට ගත්තා අහිංසක කොල්ලෙක් ❤
ඒ ළමය මෙච්චර වෙලා මේක අහන් ඉදපු එකම ලොකු දෙයක් 😂 ( කොල්ල හොද එකා ❤)
පට්ට නිහතමනි කොල්ලෙක් සුපිරියක් ❤️
අනේ ඒ ළමයගෙන් ආතල් ගන්නවට වැඩිය හොඳයි ඒ ළමයට උදව් කරන්න ඇත්තටම අහිංසක ළමයෙක් ඒ ළමයා මේ ලෝකෙ ඉහල තැනකට එන්න ඕන තෙරුවන් සරණයි ඒ ළමයට❤️❤️❤️
ඒ පොඩි කොල්ලා මරු. ලොකුකම නැහැ. දන්නේ නැති දේට දන්නෙ නෑ කියලා, කියන හැමදේම හොදට අහන් ඉදියා. ගරු කරලා කතා කරා. ඇත්තටම සුපිරි චරිතයක්!සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා හදවතින්ම❤❤❤!ජයවේවා!!!
ගෙවල් කොහෙද තොපේ
@@sithumananda7638වියලි කලාපෙ වෙන්න ඇති බන් ශුවර් එකට 😂💔
❤
@@sithumananda7638තොගෙ ගේ කොහෙද කියහන්කො ප#යා. හැම comment එකටම වැළලෙන. රුකා මල්ලි එක්ක තොගෙ ඇරියස් එකක්ද යකෝ
Call එක ඉවර වෙනකම්ම මම බලන් හිටියෙ ඩාන්ස් එක දිහා 😂 කිසිම ලොකු කමක් නැති අහිංසක නිහතමානී කොල්ලෙක් ❤
Adoo math 😂
@@sameeragimhan676 😂😂
Math😊
මුන් ඔක්කොම මේ කොල්ලගෙන් හම්බ කර ගන්නවා පුලුවන්නම් ඌට සප් එකක් දීලා උඩට ගනිල්ලා
ඇයි උබට කොල් ගන්න කියලද කියන්නෙ
ඔව් එකනම් ඇත්ත
සුපිරි නිහතමානී කොල්ලෙක්...ඉහලටම යන්න ඕනේ... හදවතින් සුභ පතනවා.
නිහතමානී අහිංසක කොල්ලෙක් කතාවෙන් නම්. සැබෑ චරිතයක් එහෙමනම් සුපිරි.
පෙනුමෙන් පිස්සෙක් වගේ උනාට හිනාව කතාව හරිම ලස්සනයි නිහතමානී අහින්සක කොල්ලෙක් 😊
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඒ දරුව ඇරෙන්න අනිත් හැමෝම ප්‍රෑන්ක් උනා වගේ එකක් මට පේන්නෙ. ❤ නියමයි පුතා. රස්තියාදු කාරයෙක් නිකන් නැටුමක් දාල ප්‍රසිද්ධ උනා වගේ එකක් සමාජෙ පුරා දුවද්දි, ඇතුලතින් උඹ හොඳ දරුවෙක් කියල පෙන්නන එක තමයි රිද්දපු උන්ට රිද්දන්න තියන හොඳම දේ. ඉගනගනිං කොල්ලො. කිසි තැනක දෙකට නැවෙන්න වෙන්නෙ නැති වෙන්න. වාසනාව උඹව ඉස්සරහට තල්ලු කරන කාලෙ ඇවිත් තියෙන්නෙ.
ඌ දන්නෙත් නෑ මොකක්ද උනේ කියලා.අන්තිමට බයිට් උනේ මේ ඩබල 😁😁
ඉරිසියා කරන උන්ට ඉන්න බැරි උනාට,,ඌ ලංකාවෙම මිනිස්සු අතර ට ගිහින් ඉවරයි,,❤
කාටහරි මුංගෙ ප්‍රෑන්ක් කෝල් එක අදුරගන්න බැරිවුනොත් තමයි පුදුමෙ 😂
අහිංසක නිහතමානී කොල්ලෙක් සුබ පතනවා හදවතින්ම ...❤🎉 වරද කොල්ලාගේ නෙවෙයි මේ වගේ කාලකණ්ණි ඉන්න අලුත් අයව අගයන්නේ නැති රටක ඉපදීම .... වෙන රටක වුනා නම් මේක trend එකක් වෙලා අපේ හයිපයි සෙට් එකත් උඩදාගෙන නටයි....නියම media මේ වගේ අහිංසක කොල්ලෙක් දැක්කම ඌට අවස්ථාවක් දීලා තැනකට ගන්නේ නෑ ...ඒ කොල්ලව bite කරනවා කින්ඩි දානවා ....
සහතික ඇත්ත මේ තමයි පුදුම ඊරිසියා කාරයො අහිංසක කොල්ලෙක්
මේ හැමෝම කොල්ලගෙන් අතල් ගත්තනි...නැත්තෙ නැනි..ඔයාලා සතුටු උනෙ අහොංසක කොල්ලෙක්ගෙන්...ඒ ළමයා පොඩි එකෙක් උදව් කරන්න..🌷❤️
අම්මො පව් බං❤y fm එක දවසක කාගෙන් හරි සුපිරි යටම ගුටි කාලා තමයි නවතින්නෙ❤😂
උඹ නම් මාර දක්ෂයි බන්.... Yfm dial එක මෙච්චර talented කියලා අද thamai දැනගත්තේ.... සුපිරි. All the best
ඔව් නෙහ් සුපිරියි 😁
ඌ පට්ට හොද කොල්ලෙක්❤
කොල්ල නියම කොල්ලෙක් අහිංසකයෙක්...yfm 💚
මු පට්ට කොල්ලෙක් ,අත්තමයි දුක හිතුනා..
Ane ow paw ahensaka lamayek
රන්ජන් අයියටත් prank call එකක් දෙමු..😁 y fm..❤
කොහොම වුනත් ගේමක් ගහන කොල්ලෙක්.. Y FM පට්ට ❤❤
ඉතින් යකෝ තොපි දෙන්නමනෙ බයිට් උනේ😂. උඹල කට රිදෙනකං කියවන ඒවා අරූ දන්නෙත් නෑ. Y FM කිව්වට ඌ ගණන් ගත්තෙත් නෑ. උඹලා පව් ඕයි.🤣
අනේ ඇත්තටම පව් කොල්ලා.අහීන්සක කොල්ලෙක් .උබට වරදීන්නෙ නෑ පැටීයෝ ගේමක් ගහාපන් වෙනස්ම වීදීහකට බුදූ සරණයි මල්ලී.❤❤❤❤❤❤
අදනම් ප්‍රෑන්ක් උනේ y fm තමා කියන කට්ටිය කව්ද 🤞
පල හුත්😂
Aneh..
මරු හැබැයි ...නිවේදනය කරන අයියා අපේ විෂය Follow කරලා තියෙනව නේද ?... ❤ ලස්සනට වැඩසටහන කරා , ඇත්තටම අයියා බෙර පද ඒම කිව්වා .ගොඩක් ඒවා හරි හුගක්.... ❤ අන්තිම ටික චුට්ටක් නෑව වගේ..ඒක අව්ලක් නෑ හැබැයි ... ආදරෙයි ඈ....🥰❤
සහතික ඇත්ත මේ අහිංසක කොල්ලව බයිට් කරලා උබලට මොනාද ලැබෙන්නෙ
හොද දරුවෙක් අහිංසක ...අනාගතයට සුබ පතනවා!
Y fm කිවුවත් කොල්ලට ඒක ගානක් නැ පවු කොල්ලා ඒත් සර් කියලා කතා කරනවා . මටනම් දැනුනේ Y Fm එකෙන් ගත්ත call එකෙන් අමුක ඩුමුක නෙමේ බයිට් වුනේ Y Fm බයිට් වුනාවගේ දැනුනා.මොනවා උනත් Y FM නියමයි ඔයාලගේ වැඩසටහන ඇතටම අහිංසක කොල්ලෙක්ට ජනප්‍රිය වෙන්න පුංචිම හරි දායකත්වයක් දැක්විම ලොකු දෙයක් .Y FM ❤
පව් අනේ ඒ ළමයා.තව ඕනි නම් මාසයක් ඒ ලමයගෙන් මේ චැනල් වල අය හම්බ කර ගනී.ඒ ලමයව ප්‍රමෝට් කරලා ඒ ලමයගේ අනාගතේටත් හොද දෙයක් කරන්න පුළුවන් නම් තමයි හොද ඉතින්.
නැටුම් සර් තමයි මරු 😀😀🤗
Sir cha unada manda ,pw sir godak mahansi una
සුපිරි කොල්ලේක් ඓල ජය වෙිවා❤👊💖
අනේ හොද ගමනක් යන්න මල්ලී.සුභ පතනවා ඔයාට ❤🎉
අනේ හොඳ කොල්ලෙක්. තව තව දියුණු වෙන්න ඕන❤
අනේ අහිංසක ළමයෙක්...❤❤❤
රැකා මල්ලි අහිංසකයා ❤❤
ඌට හොද ගමනක් තීනවා..❤️😼
පව් අහිංසක දරුවෙක් ❤
රුකා උබනම් මරු කොල්ලෝ
කොල්ලගෙ වාසනව, අපිට මෙහෙම රටේ ප්‍රදාන මීඩියා එකක කාලයක් වෙන් කරයිද..??
ඌ වෙනස් දෙයක් කරපු නිසා මෙහෙම උනා.. වෙනස් comment එකක් දාලා බලන්න වැඩක් වෙයි 🤣😂😅
විනාඩි 10 තප්පර 59 වනතුරු ඉවසීමෙන් අහන් උන්න රත්තරන් පුතේ ඔයාට ජයම වේවා . මේ දෙන්නගෙ කතාවෙන් උනත් මේ පුතා යමක් ඉගෙන ගන්න ඇති . " මම එන්නම් දවසක සර් ව මුන ගැහෙන්න" හරීම අහිංසක වචන ටික .
මරු🤣සුපිරි කොල්ලෙක් සුබ පතනවා අලුත් දෙයක් කරමු🥰👍
අද නම් prank උනේ yfm
Prank වුණේ thoo😅
@@sithumananda7638sirwtma 😂🙂
අහින්සකම කොල්ලෙක් ,ඌට ආවේනික ලස්සන dance එකක් ඌ දානව❤.
😂Prank උනෙ y fm තමා
උබල Y එකෙන් කියල කිව්වත් ඌ කතා කරෙ King ayyata sir කියල 🙂❤️
අම්මෝ එක 😂
පවූ ඌට prank එකක් කියලාවත් තෙරෙන්නේ නැහැ 😬
අද නම් y fm තමා prank unee😂
උ තාම දන්නෙ නැ ප්‍රැන්ක් එකක් කියලා වඉ එෆ්ම් කියන්නෙ මොකද්ද කියලවත් දැනන් ඉදලා නැ යකො පඋ යකො😂😂😂😂😂😂😂😂😂යකො❤😂😂😂😂😂😂
ඈ😂😂😂
දමිළ සිනමාවේ රගූප්‍රභා වගේ ලෝකයක් හදුනන දක්ෂ නර්තන ශිල්පියෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
Minihage penumata wada minihage kathawen miniha supiri porak wage penawa . Respect kolla ❤
Y fm අක්කා සුපිරි හිනාව ලස්සනයි ❤❤
Thank You
කවුරු මොනා කිව්වත් පට්ට කොල්ලෙක්❤❤
Thanks for your comment! I'm glad you enjoyed the video. Keep watching for more interesting content!
බැනපු කටෙන්මයි හොද කියන්නෙත්..උබට හරියනකන් බලාගෙන ඉන්න මන්❤
එල මචං ඒක තමයි මහත්මා ගතිය. නිකං මඩ ගහන්න ඕනේ නෑනේ. අහිංසක ඩයල් එකක්.❤❤❤
උඹ සුපිරියි බං වෙන උන් ඔහොම කියන්නැ.❤😊
මාත්...
අනේ පව් බන් ඌ ❤😂
kolla katha karanawa hari sanwarawa
මේ dancing ගැන ඇත්තම තොරතුරු ද කියන්නෙ 😂 මොනා නැතත් ඒ ටික නම් පට්ට..
ඔව් ඒව ඇත්ත
රුකා❤ තනියම ගේමක් ගහලා දවසක් ගොඩ ය්න කොල්ලෙක්❤
නිවේදනය අයියා මරු😂😂😂
🙏 තෙරුවන් සරණයි 🙏 සුභ අනාගතයක් වේවා ආදරෙයි 💐
සුපිරි කොල්ලෙක් බුදු සරනයි ❤❤❤
හරිම සතුටුයි උස්සහායෙන් තමුන්ගෙ දෙකින් ගොඩ ගිය කොල්ලෙක් වෙනුවෙන්.. මෙම වටිනා කමක් දෙන එක.. අපිට කිසිම වටිනා කමක් හම්බුන් නැ... එකට දුකයි හැබැයි ඊරිසියාව නැ... මගෙ youtube එක tiktok එක එහෙම්මම නැවැත්තුවා... "හිරෙ ඉදන් එද්දි මාද්ද්‍යෙන් අල්ලන මයික් රන් පදක්කම් අරන් එද්දි නැ.".. ඇත්තමයි මන් එම දැක්කා... අදත් facebook එකෙ... නිකමට බලන්න මගෙ youtube එක... රටට ඔනම හිතා ගන්න බැරි දෙවල් කරලා කියන්න උස්සහා කරා.. වැඩක් නැ... බලන්නෙවත් නැ
උබට වරදින් නෑ කොල්ලො ❤❤
උඩරට බෙරේ තමයි මරු යකෝ 😊😊
රුකා❤
Superb programWell prepared and organizedCherrs guysGood luck
Thanks a ton
ඉදිරියටම යන්ට සක්තිය දයිරිය දෙව අසිර්වදය නොඅඩුව ලැබෙවා ජෙසු පිහිටයි
මොන චාටර් වැඩක්ද මේ 🤮 ඔය ගහන ප්‍රෑන්ක් කෝල් එකක් රාජපස්සලට ගහගනින්කො උබලත් අහිංසක උන්ගෙන්මනෙ ආතල් ගන්නෙ රෙද්ද 🥴
අඩෝ ඌ අහු උනා ලෙසටම..හැබැයි ගුරුවරයෙක් කියලා හිතලා කතා කරපු විදිහට රෙස්පෙක්ට්
මේකෙ අපිටත් ඉගෙන ගන්න දේවල් තියනවනේ යකූ😮
අයියෝ ඒ මල්ලි prank une nathoooo❤.. yfm තමයි prank une 😂
බුදු සරණයි .ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ...☺️💔
බෙර ගැහුවද යකෝ කලින්😂
හරිම අහිංසක දරුපැටියෙක් පුතේ ඔයා ට යේසු පිහිටයි!
මුන් ඔක්කොම අර පොඩි එකාගෙන් හම්බකරගන්නවා .පව්
Ela කොල්ලෙක්
යකෝ මේ දෙන්නා මරු ආතල්නේ දෙන්නේ 😂❤️
පව් රුකා
පව් බන් 🥲 හැබැයි දවසක ගුටි කනවා y fm ak😂😂😂😂😂😂🎉
Me Geni Pissu Magulak, 😁 Wenawa Pissu Redda, Putha Oyata Lassana Gamanak Budu Saranai 🙏🙏🙏
හෙළුවෙන් නටන උන්ට තමයි හොද කියන්නේ 😂 මෙහෙම පාඩුවේ දෙයක් වත් අගය කරන්න බැහැ මුන්ට ඉරිසියා කාරයෝ උබලට එහෙම දෙයක් වත් බැහැ නේ බන් 😂😂
උගෙන් අතල් ගන්නවා මුන්😂😂😂
ආතල් 😂❤
Video eka balan iddi views wadinne. Gammak rukaa thawath dance item tikak danna ❤
Bro jaya bn❤
Thama තේරුමක් naha පවු ඉදිරියට hariyavi jayen ජයම වේවා හැමෝටම ❤
අහිංසක කොල්ලෙක් ද කොහොදෝ..හොඳට ඉගෙන ගත්තනන් හරි. ඔක්කොගෙම කටවල් වැහෙන්න.
අනෙ පව් ❤❤❤අහිංසක කොල්ලා
මරු 😂👍
ඒ මල්ලිට හරි යන්නම ඕනෙ
පව් පොඩ් එකා ⭐⭐
What a excellent talent...Y..uba nam ...maragena ebinna hethena ..ekek
කාලකන්නි මාධ්‍ය..අහිංසක කොල්ලව බයිට් කරනවා..ලැජ්ජයි යකෝ
යකූ Y එකේ අය නැටුනුත් දන්නවනේ 😂😂😅❤
ehenam ehenam
ඒකනෙ
ලක්මාල් අයියා එයා අපෙ school එකේ මාරම ආඩම්බරයි❤️. මට මතකයි එයා school යද්දි dancing කරා.
@@ThakshiDisanayaka mokakda school eka
@@YFM927radiop
කොල්ලා ගැන මිනිස්සු මොනවා කිවුවත්. සර්ට ගරැකරලා කතාකිරිමම වැදගත්❤
කවුරු මොන කතා උට කිව්වත් පට්ට අහිංසක පාඩුවේ ගේමක් ගහන් යන එල කොල්ලෙක්❤..ජය වේවා රුකා🤩🎉
budusaranai malliyo.
මූ පට්ට බල්ෙලක්
who?@@namalimolligoda9931
ඒ කතාව නම් ඇත්ත අයියා හරි අහිංසක කොල්ලෙක් මම නම් කියන්නේ අපි එයාව අගයන්න ඕන ❤❤❤
@@namalimolligoda9931 ඇත්තද😅
අනේ පව් . දන්නෙ නැති දේවල් ඇත්තටම දන්නෙ නෑ කියලා සර් කෙනෙක්ට කතා කරන්න ඕනෙ විදියට ගෞරව කරලා කතාකරා . කිසිම රස්තියාදු ගතියක් නෑ . ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නව වගේ පේනවා . කවුරුහරි කෙනෙක් උදව් කරනව නම් ගොඩක් වටිනවා
උදවුකරපන් රෑට 😂
@@sithumananda7638ponneyek😂
@@sithumananda7638 ubemmatada?
@@sithumananda7638ඇයි ෆෝම් වෙලා 😌
@@sithumananda7638 ටිපර්ද ponnaya🤣🤣🐃
අනේ පව් බං පොරට තේරුනේ නෑ පොරට ප්‍රැන්ක් එකක් කරේ කියලා පොර ඒකත් සිරාවට ගත්තා අහිංසක කොල්ලෙක් ❤
ඒ ළමය මෙච්චර වෙලා මේක අහන් ඉදපු එකම ලොකු දෙයක් 😂 ( කොල්ල හොද එකා ❤)
පට්ට නිහතමනි කොල්ලෙක් සුපිරියක් ❤️
අනේ ඒ ළමයගෙන් ආතල් ගන්නවට වැඩිය හොඳයි ඒ ළමයට උදව් කරන්න ඇත්තටම අහිංසක ළමයෙක් ඒ ළමයා මේ ලෝකෙ ඉහල තැනකට එන්න ඕන තෙරුවන් සරණයි ඒ ළමයට❤️❤️❤️
ඒ පොඩි කොල්ලා මරු. ලොකුකම නැහැ. දන්නේ නැති දේට දන්නෙ නෑ කියලා, කියන හැමදේම හොදට අහන් ඉදියා. ගරු කරලා කතා කරා. ඇත්තටම සුපිරි චරිතයක්!
සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා හදවතින්ම❤❤❤!
ජයවේවා!!!
ගෙවල් කොහෙද තොපේ
@@sithumananda7638වියලි කලාපෙ වෙන්න ඇති බන් ශුවර් එකට 😂💔
❤
@@sithumananda7638තොගෙ ගේ කොහෙද කියහන්කො ප#යා. හැම comment එකටම වැළලෙන. රුකා මල්ලි එක්ක තොගෙ ඇරියස් එකක්ද යකෝ
Call එක ඉවර වෙනකම්ම මම බලන් හිටියෙ ඩාන්ස් එක දිහා 😂 කිසිම ලොකු කමක් නැති අහිංසක නිහතමානී කොල්ලෙක් ❤
Adoo math 😂
@@sameeragimhan676 😂😂
Math😊
මුන් ඔක්කොම මේ කොල්ලගෙන් හම්බ කර ගන්නවා පුලුවන්නම් ඌට සප් එකක් දීලා උඩට ගනිල්ලා
ඇයි උබට කොල් ගන්න කියලද කියන්නෙ
ඔව් එකනම් ඇත්ත
සුපිරි නිහතමානී කොල්ලෙක්...
ඉහලටම යන්න ඕනේ... හදවතින් සුභ පතනවා.
නිහතමානී අහිංසක කොල්ලෙක් කතාවෙන් නම්. සැබෑ චරිතයක් එහෙමනම් සුපිරි.
පෙනුමෙන් පිස්සෙක් වගේ උනාට හිනාව කතාව හරිම ලස්සනයි නිහතමානී අහින්සක කොල්ලෙක් 😊
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඒ දරුව ඇරෙන්න අනිත් හැමෝම ප්‍රෑන්ක් උනා වගේ එකක් මට පේන්නෙ. ❤ නියමයි පුතා. රස්තියාදු කාරයෙක් නිකන් නැටුමක් දාල ප්‍රසිද්ධ උනා වගේ එකක් සමාජෙ පුරා දුවද්දි, ඇතුලතින් උඹ හොඳ දරුවෙක් කියල පෙන්නන එක තමයි රිද්දපු උන්ට රිද්දන්න තියන හොඳම දේ. ඉගනගනිං කොල්ලො. කිසි තැනක දෙකට නැවෙන්න වෙන්නෙ නැති වෙන්න. වාසනාව උඹව ඉස්සරහට තල්ලු කරන කාලෙ ඇවිත් තියෙන්නෙ.
ඌ දන්නෙත් නෑ මොකක්ද උනේ කියලා.අන්තිමට බයිට් උනේ මේ ඩබල 😁😁
ඉරිසියා කරන උන්ට ඉන්න බැරි උනාට,,ඌ ලංකාවෙම මිනිස්සු අතර ට ගිහින් ඉවරයි,,❤
කාටහරි මුංගෙ ප්‍රෑන්ක් කෝල් එක අදුරගන්න බැරිවුනොත් තමයි පුදුමෙ 😂
අහිංසක නිහතමානී කොල්ලෙක් සුබ පතනවා හදවතින්ම ...❤🎉
වරද කොල්ලාගේ නෙවෙයි මේ වගේ කාලකණ්ණි ඉන්න අලුත් අයව අගයන්නේ නැති රටක ඉපදීම .... වෙන රටක වුනා නම් මේක trend එකක් වෙලා අපේ හයිපයි සෙට් එකත් උඩදාගෙන නටයි....නියම media මේ වගේ අහිංසක කොල්ලෙක් දැක්කම ඌට අවස්ථාවක් දීලා තැනකට ගන්නේ නෑ ...
ඒ කොල්ලව bite කරනවා කින්ඩි දානවා ....
සහතික ඇත්ත මේ තමයි පුදුම ඊරිසියා කාරයො අහිංසක කොල්ලෙක්
මේ හැමෝම කොල්ලගෙන් අතල් ගත්තනි...නැත්තෙ නැනි..ඔයාලා සතුටු උනෙ අහොංසක කොල්ලෙක්ගෙන්...ඒ ළමයා පොඩි එකෙක් උදව් කරන්න..🌷❤️
අම්මො පව් බං❤y fm එක දවසක කාගෙන් හරි සුපිරි යටම ගුටි කාලා තමයි නවතින්නෙ❤😂
උඹ නම් මාර දක්ෂයි බන්.... Yfm dial එක මෙච්චර talented කියලා අද thamai දැනගත්තේ.... සුපිරි. All the best
ඔව් නෙහ් සුපිරියි 😁
ඌ පට්ට හොද කොල්ලෙක්❤
කොල්ල නියම කොල්ලෙක් අහිංසකයෙක්...yfm 💚
මු පට්ට කොල්ලෙක් ,අත්තමයි දුක හිතුනා..
Ane ow
paw ahensaka lamayek
රන්ජන් අයියටත් prank call එකක් දෙමු..😁 y fm..❤
කොහොම වුනත් ගේමක් ගහන කොල්ලෙක්.. Y FM පට්ට ❤❤
ඉතින් යකෝ තොපි දෙන්නමනෙ බයිට් උනේ😂. උඹල කට රිදෙනකං කියවන ඒවා අරූ දන්නෙත් නෑ. Y FM කිව්වට ඌ ගණන් ගත්තෙත් නෑ. උඹලා පව් ඕයි.🤣
අනේ ඇත්තටම පව් කොල්ලා.අහීන්සක කොල්ලෙක් .උබට වරදීන්නෙ නෑ පැටීයෝ ගේමක් ගහාපන් වෙනස්ම වීදීහකට බුදූ සරණයි මල්ලී.❤❤❤❤❤❤
අදනම් ප්‍රෑන්ක් උනේ y fm තමා කියන කට්ටිය කව්ද 🤞
පල හුත්😂
Aneh..
මරු හැබැයි ...නිවේදනය කරන අයියා අපේ විෂය Follow කරලා තියෙනව නේද ?... ❤ ලස්සනට වැඩසටහන කරා , ඇත්තටම අයියා බෙර පද ඒම කිව්වා .ගොඩක් ඒවා හරි හුගක්.... ❤ අන්තිම ටික චුට්ටක් නෑව වගේ..ඒක අව්ලක් නෑ හැබැයි ... ආදරෙයි ඈ....🥰❤
සහතික ඇත්ත මේ අහිංසක කොල්ලව බයිට් කරලා උබලට මොනාද ලැබෙන්නෙ
හොද දරුවෙක් අහිංසක ...අනාගතයට සුබ පතනවා!
Y fm කිවුවත් කොල්ලට ඒක ගානක් නැ පවු කොල්ලා ඒත් සර් කියලා කතා කරනවා . මටනම් දැනුනේ Y Fm එකෙන් ගත්ත call එකෙන් අමුක ඩුමුක නෙමේ බයිට් වුනේ Y Fm බයිට් වුනාවගේ දැනුනා.මොනවා උනත් Y FM නියමයි ඔයාලගේ වැඩසටහන ඇතටම අහිංසක කොල්ලෙක්ට ජනප්‍රිය වෙන්න පුංචිම හරි දායකත්වයක් දැක්විම ලොකු දෙයක් .Y FM ❤
පව් අනේ ඒ ළමයා.තව ඕනි නම් මාසයක් ඒ ලමයගෙන් මේ චැනල් වල අය හම්බ කර ගනී.ඒ ලමයව ප්‍රමෝට් කරලා ඒ ලමයගේ අනාගතේටත් හොද දෙයක් කරන්න පුළුවන් නම් තමයි හොද ඉතින්.
නැටුම් සර් තමයි මරු 😀😀🤗
Sir cha unada manda ,pw sir godak mahansi una
සුපිරි කොල්ලේක් ඓල ජය වෙිවා❤👊💖
අනේ හොද ගමනක් යන්න මල්ලී.සුභ පතනවා ඔයාට ❤🎉
අනේ හොඳ කොල්ලෙක්. තව තව දියුණු වෙන්න ඕන❤
අනේ අහිංසක ළමයෙක්...❤❤❤
රැකා මල්ලි අහිංසකයා ❤❤
ඌට හොද ගමනක් තීනවා..❤️😼
පව් අහිංසක දරුවෙක් ❤
රුකා උබනම් මරු කොල්ලෝ
කොල්ලගෙ වාසනව, අපිට මෙහෙම රටේ ප්‍රදාන මීඩියා එකක කාලයක් වෙන් කරයිද..??
ඌ වෙනස් දෙයක් කරපු නිසා මෙහෙම උනා.. වෙනස් comment එකක් දාලා බලන්න වැඩක් වෙයි 🤣😂😅
විනාඩි 10 තප්පර 59 වනතුරු ඉවසීමෙන් අහන් උන්න රත්තරන් පුතේ ඔයාට ජයම වේවා . මේ දෙන්නගෙ කතාවෙන් උනත් මේ පුතා යමක් ඉගෙන ගන්න ඇති . " මම එන්නම් දවසක සර් ව මුන ගැහෙන්න" හරීම අහිංසක වචන ටික .
මරු🤣සුපිරි කොල්ලෙක් සුබ පතනවා අලුත් දෙයක් කරමු🥰👍
අද නම් prank උනේ yfm
Prank වුණේ thoo😅
@@sithumananda7638sirwtma 😂🙂
අහින්සකම කොල්ලෙක් ,ඌට ආවේනික ලස්සන dance එකක් ඌ දානව❤.
😂Prank උනෙ y fm තමා
උබල Y එකෙන් කියල කිව්වත් ඌ කතා කරෙ King ayyata sir කියල 🙂❤️
අම්මෝ එක 😂
පවූ ඌට prank එකක් කියලාවත් තෙරෙන්නේ නැහැ 😬
අද නම් y fm තමා prank unee😂
උ තාම දන්නෙ නැ ප්‍රැන්ක් එකක් කියලා වඉ එෆ්ම් කියන්නෙ මොකද්ද කියලවත් දැනන් ඉදලා නැ යකො පඋ යකො😂😂😂😂😂😂😂😂😂යකො❤😂😂😂😂😂😂
ඈ😂😂😂
දමිළ සිනමාවේ රගූප්‍රභා වගේ ලෝකයක් හදුනන දක්ෂ නර්තන ශිල්පියෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
Minihage penumata wada minihage kathawen miniha supiri porak wage penawa . Respect kolla ❤
Y fm අක්කා සුපිරි හිනාව ලස්සනයි ❤❤
Thank You
කවුරු මොනා කිව්වත් පට්ට කොල්ලෙක්❤❤
Thanks for your comment! I'm glad you enjoyed the video. Keep watching for more interesting content!
බැනපු කටෙන්මයි හොද කියන්නෙත්..උබට හරියනකන් බලාගෙන ඉන්න මන්❤
එල මචං ඒක තමයි මහත්මා ගතිය. නිකං මඩ ගහන්න ඕනේ නෑනේ. අහිංසක ඩයල් එකක්.❤❤❤
උඹ සුපිරියි බං වෙන උන් ඔහොම කියන්නැ.❤😊
මාත්...
අනේ පව් බන් ඌ ❤😂
kolla katha karanawa hari sanwarawa
මේ dancing ගැන ඇත්තම තොරතුරු ද කියන්නෙ 😂 මොනා නැතත් ඒ ටික නම් පට්ට..
ඔව් ඒව ඇත්ත
රුකා❤ තනියම ගේමක් ගහලා දවසක් ගොඩ ය්න කොල්ලෙක්❤
නිවේදනය අයියා මරු😂😂😂
🙏 තෙරුවන් සරණයි 🙏 සුභ අනාගතයක් වේවා ආදරෙයි 💐
සුපිරි කොල්ලෙක් බුදු සරනයි ❤❤❤
හරිම සතුටුයි උස්සහායෙන් තමුන්ගෙ දෙකින් ගොඩ ගිය කොල්ලෙක් වෙනුවෙන්.. මෙම වටිනා කමක් දෙන එක.. අපිට කිසිම වටිනා කමක් හම්බුන් නැ... එකට දුකයි හැබැයි ඊරිසියාව නැ... මගෙ youtube එක tiktok එක එහෙම්මම නැවැත්තුවා... "හිරෙ ඉදන් එද්දි මාද්ද්‍යෙන් අල්ලන මයික් රන් පදක්කම් අරන් එද්දි නැ.".. ඇත්තමයි මන් එම දැක්කා... අදත් facebook එකෙ... නිකමට බලන්න මගෙ youtube එක... රටට ඔනම හිතා ගන්න බැරි දෙවල් කරලා කියන්න උස්සහා කරා.. වැඩක් නැ... බලන්නෙවත් නැ
උබට වරදින් නෑ කොල්ලො ❤❤
උඩරට බෙරේ තමයි මරු යකෝ 😊😊
රුකා❤
Superb program
Well prepared and organized
Cherrs guys
Good luck
Thanks a ton
ඉදිරියටම යන්ට සක්තිය දයිරිය දෙව අසිර්වදය නොඅඩුව ලැබෙවා ජෙසු පිහිටයි
මොන චාටර් වැඩක්ද මේ 🤮 ඔය ගහන ප්‍රෑන්ක් කෝල් එකක් රාජපස්සලට ගහගනින්කො උබලත් අහිංසක උන්ගෙන්මනෙ ආතල් ගන්නෙ රෙද්ද 🥴
අඩෝ ඌ අහු උනා ලෙසටම..
හැබැයි ගුරුවරයෙක් කියලා හිතලා කතා කරපු විදිහට රෙස්පෙක්ට්
මේකෙ අපිටත් ඉගෙන ගන්න දේවල් තියනවනේ යකූ😮
අයියෝ ඒ මල්ලි prank une nathoooo❤.. yfm තමයි prank une 😂
බුදු සරණයි .ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ...☺️💔
බෙර ගැහුවද යකෝ කලින්😂
හරිම අහිංසක දරුපැටියෙක් පුතේ ඔයා ට යේසු පිහිටයි!
මුන් ඔක්කොම අර පොඩි එකාගෙන් හම්බකරගන්නවා .පව්
Ela කොල්ලෙක්
යකෝ මේ දෙන්නා මරු ආතල්නේ දෙන්නේ 😂❤️
පව් රුකා
පව් බන් 🥲 හැබැයි දවසක ගුටි කනවා y fm ak😂😂😂😂😂😂🎉
Me Geni Pissu Magulak, 😁 Wenawa Pissu Redda, Putha Oyata Lassana Gamanak Budu Saranai 🙏🙏🙏
හෙළුවෙන් නටන උන්ට තමයි හොද කියන්නේ 😂
මෙහෙම පාඩුවේ දෙයක් වත් අගය කරන්න බැහැ මුන්ට ඉරිසියා කාරයෝ උබලට එහෙම දෙයක් වත් බැහැ නේ බන් 😂😂