I was an agent long time ago... i got heaps of call like that to harassing us.... there are few agent s who lost tolerance...but majority of us managed to handle it. Its very hard job and lots of pressure. Its inhumane to do things like this to anther person who trying to do a job to help their family. Put this video down pls...thank you.
ඒ ඉවසීමට, වැදගත් විදියට ඕනම තරාතිරමක මිනිහෙක්ට කිසිම වෙනසක් නැතුව කතා කරන ඒ ගෑනු ළමයට Respect ...❤️❤️❤️
❤
ගොඩක් හොද ඉවසීමක් තියෙන අහිංසක ගෑනු ළමේක්...අසරණ මිනිස්සුන්ට අනුකම්පා කරන කෙනෙක් එයා ❤️
Yes
අලේක්කයි ❤
@@isurutheekshana2188 hmmm
@@isurutheekshana2188 අල්ලෙකයි කියන්නෙ
එකනම් ඇත්ත,,, පවු ඒ අක්කා 😭😭😭😭😭
අරු මොනවා කිව්වත් dialog එකේ කෙල්ලට respect කරන්න ඕනි ඉවසුවාට 😌👌
😂😂😂😂😂😀🤣🤣
එ කතාව ඇත්ත..♥️✨
👍
පවු බන් ඒ කෙල්ල ඔච්චර කට්ටක් කාගෙන ඉවසගෙන ඉන්නේ රස්සාව රැක ගන්නනේ ...එහෙම මිනිස්සුන්ගෙන් අතල් ගන්න එක හරි නෑ බන්
Dayan Sithara hri bn ela
මේ කෝල් එක තමා ලංකවේ හොදම පරිබොගික සෙවා නිලධාරියා තෝරන තරගය වෙනුවෙන් අවසන් වටයට එයලා යොදා ගත්ත එක. කොයි අවුරුද්දෙද කියලා නම් මතක නෑ. එත් ඒ අවුරුද්දේ දින්නේ ඔය කතා කරන අක්කා තමා.
@@Shanuddri ආ........ එහෙමද කවුද දන්නේ ඕවා
Ekanam aththa
Ow bn.😭😭
මෙක අහන් හිටපු මට මල පැන්න ඔක්කොටම වඩා 😂😂😂
පව් බන් ඒ කෙල්ල.මොනව කීවත් ඉවසගෙන ඉන්නෙ ජොබ් එක නිසානෙ..😭😢😢
ඔවු බන් මොනව වුනත්.එ mis සුපිරිම .job ✅✅
හොද ඉවසිමක් තියෙන ගැනුළමයෙක් 🙂✌️
ලියා ගන්න කොළයකුයි පැන කුයි තියෙනවා ද? කියලා අහනවා කොච්චර හොඳ කෙනෙක් ද? 😂😂
කැරියො මුගෙ අම්මා අප්පා සිහිවෙච්ච අය ලයික් එකක් දාපන්.👍
අම්මෝ ඒක 🤣 phone එකේ සල්ලි නැති වුනා ම msg send වෙන්නෙ නෑ🤔 උබ තමා හොදට ම කරේ👌
කෙල්ල නම් පට්ටම්.මූ නම් මරියෙක්
මුතු උඹ තමා හොඳටම කරේ 😂😂
පවි
🤣🤣🤣🤣
අම්මෝ පව් බන් කෙල්ල 🤣🤣🤣🤣ඉවසීම ප්‍රගුන කරල 🤣🤣
ටක්ගාලා නම්බරේ ලියාගන්න 🤣🤣🤣🤣
මාර කෙල්ලක් 🥰❤️
ලංකාවේ හොදම පාරිභෝගික සේවා අංශය උනා Dialog . මෙ ආතල් එකක් නෙවි ගන්නෙ
A kiwwe..? Kawru hari bite ekak nemeida denne?
@@sandu2976 me bite ekak recording danna kalin kollo wagayak katha karanwa ahenawa
Great work. ❤️👍
හොඳ ඉවසීමක්❤️👍
ගණන් ගන්න එපා කෙල්ලේ .... වඳුරන්ට දැලි පිහිය හම්බුනාම ඔහොම තමයි .....
ha
Amo amo menna meya 😂
@@Naviya_Jay 😅
ඩයලොග් එකෙ අක්කට හොදටම ඉවසීම තියෙනවා
respect girl❤🎉
මහියංගනේ එවුන් මෙච්චර මෝඩ නෑ යකෝ 😂😂😂😂
ou anee
අනිවාර්යයෙන් බ්‍රෝ 😂😂😂
😂💔 මුතු කතා කරන්නේ 💔💔💔💔😂😂😂😂😂😂😂😂
අයියෝ මුතු ගම කැවා..😂😂😂
මේවගෙ ආතල් දෙන්ඩ එපා යකො 😂😂😂😂😂
හරිම වැදන්ළමයෙක් ඉවසිම හරිම වැදගත් ආදරෙයි ඉවසිමට ගොඩාක් ආදරෙයි
ඌ ත්මා හොදටම කරේ 😂😂🤪🤪
මාර ඉවසීමක් බ්‍රෝ....
Aniwaren iwasanna oni mokada danne nathi minissu innawa
දෙයියනේ. මේ කෙල්ලගේ මාරම. ඉවසීමක්...
මේක ජෝක් එකක් නෙමෙයි නම් ඒ කතා කරන පිරිමි පුද්ගලයා පව් මේ වගේ මුකුත් නොදන්නා අයත් මේ රටේ ඉන්නවා ද කියලා හිතෙනකොට පව් .හැබැයි ජෝක් නම් මුන්ට ගහන්න ඕන,මොකද ඒ කෙල්ලත් ජොබ් එකක් කරන්නේ.කොච්චර අසරණ වෙනවාද
ඒ කෙල්ලගේ කාලේ කනවා කාල kanniyaa
උපරිම විනාඩි 5-8 අතර තමයි අහගෙන ඉන්න පුළුවන් ykoo විනාඩි 10🤪🤪
😊😊😊😊
2005 හෙ විතර ගිය රෙකොඩ් එකක් මෙක
1997 giyaou rekod ekak machan 😊
පව් කියල හිටන අය ලයික් කරන්න
ලයික් හිගන්නෝ පෙරිලා
ඒ අක්කට එකෙන්ම respect
Respect this customers service girl
යකො අපේ සහොදරියක් නංගී කේන්ක් අක්කා කේනේක් පවුබන් නැතිකමට රස්සාවක් කරන්නේ පවු
Ammooooo හිනා ගිහින් පන ගියා....
Rassawa hinda iwasanawa bn respect ❤❤❤
ඌ ආතල් එක දෙනවා නියමෙටම 😂
මේක ප්‍රෑන්ක් එකක් බන් 😂
මෙක ගොඩක් පරන රෙකෝඩ් එකක්
2023 අහන අය. කෝ😁😁
මූ රන්කෙව්ට එකේ ඉන්න එකා බන්
ඕව මහ බලුවැඩ බං පවු ඒකෙල්ල
නෝනට වගේම අපටත් හිතාගන්න බැරි පතුරු කෑල්ල..පව් හලෝ මේ කෙල්ල..
memory card eka bn
ජයවේවා 🤣🤣🤣🤣🤣🤣
අම්මො ආතල් අම්මෝ ඔයා තමා සුපිරි ආතල් එක ගත්තෙ
පව් යකො අහින්සක කෙල්ල...
Ow bn
අනෙ අප්පෙ මෙ කෙල්ල කොහොම ඉවසගෙන හිටියද මන්දා
Great patience.If she has this kind of patience in day to day activities in her life ,she would be the ideal girl to marry .
මුතු උබ තමා හොදටම කරෙ පව් බන් එ අක්කා
නුවර ලගද අහනවා 🤣😂
පව් යකෝ මේ කෙල්ල🥵😊👍👍
Badinawanm mewage kellek hoyaganna one.😁❤️🔥
මාරම ඉවසීමක් අතල් ගන්න එපා බං
Ow yako
පව් යකො ඒ කෙල්ල😒💔...
පව් දෙයියනේ ... කෙල්ල 😶 ජොබ් එක හින්දා නේ
අනෙ ද කියන්නෙ
මු මුන්ගේ වැදි ගතිය හොදටම රටටම පෙන්නුම් කරනවා
ඔයාට සෙට් නැත්නම් පාඩුවෙ ඉන්න . නොබල ඉන්න . 🙂 .
ජොබ් එක පැත්තකින් තියලා වෙන කෙනෙක් නම් හොදට අමතනව 🤣
ow bn
I respect you .. who ever you are
ඒ කෙල්ල පුදුම ඉවසීමක්.ඉවසල හිටියේ ආඩම්බරයි ඒ ගැන
Sirwtma bn 😂😂
අාඩමිබරයි
Niyamai bn kalakani sathutak gaththa kalekata passe
පොන්න ආතල් ගන්න එපා යකෝ,,, පවු බන් ඒ අක්කා 😭😭😭
ඩලයොග් ආයතනයේ ඉහල තනතුරක් හිමිවිය යුතු ලමයෙක් එයා..මෙි වගේ අය හින්දා තමා එවැනි ආයතන දිනෙන් දින දියුනු වෙන්නේ
මහියන්ගනේ කොල්ලොන්ගෙ ගැම්ම 😂
මට මතකයි මේ රෙකෝඩින් එක 2008දිත් ඇහුවා.
ane boru kiyana epa bro
@@isurasachinthana ෂුවර් ..හොයලා බලන්න.
ow ban a kale man laga tibba 310 ekak maru a kaale
මහියන්ගනේ ගැම්මක් තමා ❤️🤘
labbak😂
ගැම්ම රෙද්ද තමා 😂😂😂
අම්මෝ මෙවා මරුනේ.....යකෝ
අම්මපා මටනම් බෑ ඉවසන්න😅
Ela athal yako..😅😅😅😅
Patt 😅😅😅😅😅😅
මොනා උනත් ඒ කෙල්ලට Respect🙂♥️
ආදරෙයි ඩයලොග් ❤
මිනිහා කලු පතුරු කැල්ල කිවුවෙ සිම් එකට මිනිහා සිම් එක නොදා කාතා කරලා තියෙන්නෙ පට්ට ඇ
na yako chip eka
නෑ බම් චිප් එක
මේ කට හඩ තවම ඇහෙනවා. ඒ ගර්ල් තාම වැඩ කරනවා ඇති.... අයියෝ... මෙච්චර වෙලා කතා කර කර හිටියෙ මොකටද ???? 🤔🤔🤔
හම්මෝ නේද මුතූ 😂
ගොං ඉතුරු ටික හිතා ගන්න ඉතින් කෙල්ලො දැක්කම මුන්ට මෝල් වෙනෝ අහිංසක කෙල්ලො
ඔතන කේල්ලෙක් වෙනුවට කාෙල්ලෙක් හිටියනම් කට්ටිය කොල්ලට හිනා වෙන මූන දාන්නේ😒😒
මොකක් නෝනා ..අර කලුපාට පතුරු කෑල්ල කියාලා දෙන්ඩකෝ...
Dayan Sithara මිනිහා කලු පතුරු කැල්ල කිවුවෙ සිම් එකට මිනිහා සිම් එක නොදා කාතා කරලා තියෙන්නෙ පට්ට ඇ
Neha chip ekt
Naa battery eka
Ow yakoo
Na ban a chip aka kolo tika porakaka illanawa kiwwa🤣🤣🤣
අර පතුරු කෑල්ල memory card එක
සිරාවට බන්😆😆😆
කේල්ලගේ පට්ට ඉවසිමක් තියෙන්නේ ....
පට්ටම ආතල් දෙන්නෙ 😜😜
ආම්බො එක 😂😂😂😂
paw bn kella, respect
I was an agent long time ago... i got heaps of call like that to harassing us.... there are few agent s who lost tolerance...but majority of us managed to handle it. Its very hard job and lots of pressure. Its inhumane to do things like this to anther person who trying to do a job to help their family. Put this video down pls...thank you.
Yeah. We can see it. But i laughed so much .
නෝනා සින්හලෙන් දාපන් නෝනා🤣
ela ela patta
මහියංගනේ සෙට් ඒක හුවක් ඕන 😁
අඩේ මේ බයිටක් බන් 😂😂😂
hoda customer service ekk
Ov kiynn mr. Muthu 🤣🤣🤣
පතුරු කෑල්ල මොකක්ද නෝන😂😂😂😂😂😂🤣
😂😂😂 ඒ මොකක්ද සිරාවටම
@@mshahira4464 memory card eka
@@nilangarukshan8464 ඕහ් 😂
අඩෝ පව් බන් කෙල්ල.🥺😂😁
Ammooo amoo eka
ඩයලොග් එකට දීපු සුපිරි බයිටි එකක්..මාත් ඔහොම කරල තියනවා ඉස්සර ..😂😂
මුන් දෙන ආතල් 😂😂👍😉
ඕනවට වැඩිය මෝඩ ආතල් දීලා , ඉවසුවම කරේ නගින්න යන්න එපා.🖐👎
ඔතන batman indiyanam කොහොමද
පවු යකෝ මේ අක්කා මොකද මේ අතල් එකදෙන එකා
පව් බං... ඇයි බං මේ 😂😂😂😂
ow oii
😂😂😂😂😂😀🤣🤣
හොද ඉවසීමක් තියෙන කෙනෙක්.තෑගි දෙන්න වටිනවා
ඔය චිප් එක නෙ😂😂
Ammooooo🤣🤣🤪💪🤟
Respect girl 🫡🖤
නෝනා ලියාගන්නවද ඔය 😂
ඒ කෙල්ල මරු.ඒ කෙල්ලට ඒ අතින් මාර ඉවසීමක්.මට මෙහෙම ආවනම් මං මොනා කියයිද දන්නෙ නෑ😒