✔️ගිණි ගණන් කේක් බිස්කට් මොකටද😯ඊට වඩා රසට මෙලෙක්වට කන්න තඩි පුස්නාප්පයක්👌Tea Time Rcp😋Make With Madu

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️කටේ දියවෙන නියම පදමට විනාඩි 15න් හදන සුපිරි ටොෆීයක්🤤ගොඩක් ලාහෙට|Semolina Toffee Rcp😋
    • ✔️කටේ දියවෙන නියම පදමට...
    ✔️පාන් පිටි,බටර් නැතුව රසට කේක් හදන්න පුලුවන් කියලා දන්නවාද?😲Semolina Cake(Basbousa)
    • ✔️පාන් පිටි,බටර් නැතුව...
    ✔️පාන් පිටි,බටර් මුකුත්ම නැතුව කිරි රසට මේ වගේ කුකිස් හදා ගන්න පුලුවන්ද😲Cookies Recipe👌
    • ✔️පාන් පිටි,බටර් මුකුත...
    ✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
    • ✔️නටන උණු වතුරට පාන් ප...
    ✔️අයිස් ක්‍රීම් කප් වල😲ගෙදර තියන දේවල් වලින් හදන සුපිරි පොල් කේක්🥧Coconut cake Recipe👌
    • ✔️අයිස් ක්‍රීම් කප් වල...
    ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
    • ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
    ✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
    • ✔️පුංචි මයිලෝ පැකට් 2න...
    ✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
    • ✔️පොල් කිරි වලින් පැණි...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    යීස්ට් තේ හැදි 1/2
    සිනි තේ හැදි 1/2
    මද උණුසුම් වතුර තේ හැදි 3
    හාල් පිටි කෝප්ප 1
    ( ඉදිආප්ප පිටි )
    කිරි
    පාන් පිටි කෝප්ප 1/3
    සිනි කෝප්ප 1
    පොල් කෝප්ප 1 1/2
    ලුණු ස්වල්පයක්
    එනසාල් කරලක්
    Ingredients 👇
    Yeast 1/2tsp
    Sugar 1/2tsp
    Warm water 3tsp
    Rice Flour 1 cup
    ( Idiyappam Flour )
    Milk
    Flour 1/3 cup
    Sugar 1cup
    Coconut 1 1/2 cup
    Salt
    Cardamom

Комментарии • 48

  • @sith-jr8rq
    @sith-jr8rq 5 месяцев назад +11

    අපි අද මේක හැදුවා .. ගොඩාක් ලේසියි .. අනික හොද රසට ආවා .. තෑන්ක්ස් මේ වගේ ලේසි රෙසිපි දිගටම ගේන්න 😍

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 месяцев назад +5

    අනිවාර්යයෙන්ම හදනවා ...
    ගොඩක්ම සතුතියි ...👍👍

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 Месяц назад

    අද තමයි දැක්කෙ පළවෙනි පාරම subscribe කලා

    • @makewithmadu8676
      @makewithmadu8676  19 дней назад

      අනේ 🥺 බොහොම ස්තූතියි ♥️

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 5 месяцев назад

    ගොඩක් ස්තුතියි හෙටම හදන ව ඉදිආප්ප පිටිවලින්❤️👍

  • @DeepikaKumari-ou5le
    @DeepikaKumari-ou5le Месяц назад +1

    Akke oya hadana kama hariyatama haduwama hari yanawa . Oyata thawath .me wage video danna shakthiya labenna kiyala man prarthana karanawa.❤☺️

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 5 месяцев назад +3

    Oyage vedio eke සම්පූර්ණ na steem karana වීදියත් පෙන්වන්න ළිපෙ

  • @hasanganethmi436
    @hasanganethmi436 4 месяца назад +2

    අවන් එකේ වගේ තියෙනව නම් කොච්චර වේලාවක් තියන්න ඕනේද? උෂ්ණත්වය කොහොමද ?

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад

      150 උෂ්ණත්වය තියන්න විනාඩි 20 වගේ යනකොට බලන්න 🥰

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +1

    Ithamath Rasawath
    Soft & Ersy ❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +3

    Thamath watina Video 1 k
    Laabayatath pahasuwatath
    Rasawath pus naambu
    Thank you so much ❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Месяц назад

    ර්ස්ටි වර්ගයේ නම කියන්න පුළුවන්ද

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 Месяц назад

    Kade halpiti wenuwata thetha halpiti ganna barida?

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +2

    So lam sorry
    Some some writing mistakes
    Your Reaserpie's are
    Soft & Eesy
    Thank you so much ❤

  • @vvibeMe
    @vvibeMe 5 месяцев назад

    හදනවා....👍

  • @Shaznaashar
    @Shaznaashar 5 месяцев назад

    It's easy, thanks.

  • @KokilaAnjani
    @KokilaAnjani 5 месяцев назад

    Baluwa.Hadalama balala kiyannam.Lesiy wage.❤️

  • @induwejesundara838
    @induwejesundara838 5 месяцев назад

    Good respie👍👍👍

  • @BanujiSandupama
    @BanujiSandupama 5 месяцев назад

    Woow ❤

  • @chamilapriyadarshani2764
    @chamilapriyadarshani2764 5 месяцев назад

    Thanks dr..❤.hadala blnna onii..chodana ganan ganna epa hode

  • @dmzcreations1
    @dmzcreations1 27 дней назад

    හාල් පිටි ගන්නවා නම් හාල් පිටි බැදලා ගන්න ඕන ද

    • @makewithmadu8676
      @makewithmadu8676  19 дней назад

      බදින්න අවශ්‍ය නෑ 🥰

  • @ireshathushari8586
    @ireshathushari8586 4 месяца назад

    ඇල්වතුරෙන් හදන ඉදි ආප්ප පිටිද ගත්තේ

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 5 месяцев назад

    මේ කෑම කල් තබා ගන්න පුළුවන් ද

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 месяцев назад +1

    Shok.pusnabu meke nama.

  • @champikapriyani9776
    @champikapriyani9776 2 месяца назад

    3:40 3:40

  • @AyoMetha
    @AyoMetha 5 месяцев назад +2

    ඊස්ට් නැතිව වෙන ආදේශකයක් නැතිද

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 5 месяцев назад

    ❤❤

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 4 месяца назад

    Bohoma pin mokada panpiti nethuwa hodai leda thiyana ayata kannath puluwan nisa.👍👍👍👍👍👍👍👍❤️

  • @madushikasandamali5653
    @madushikasandamali5653 5 месяцев назад

    👍❤️‍🩹

  • @sepalikaperera8924
    @sepalikaperera8924 5 месяцев назад

    🎉❤