Un okkoma horu malli 225ma thakkadi jaathiyai apiwa gonata andhala un okkoma sepa gannawa horu dhepala hemathenama ape rata vikka visesikayanta un Kade giya giyamin innama hebei api okkoma ekai malli sinhala demala muslim mehe ipadhichcha api hemogema eghe thiyanne ekama le api hemoma ekai jayawewa hemotama 🇱🇰
Take on the streets...as a student its pleasant to see younger generation is taking on the dictator by singing dancing ...They have come out in large numbers.... Be strong srilankan youths...Lots of love ❤️ from India 🇮🇳
Aragalayata jayawewa oba semadenatama. We miss this opportunity we respect you all. Keep going with love from Saudi Arabia EXPATRIATES 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
Well done well done girls and boys good luck and God bless you and budusaranai Allah devi pihitai ayushabohowewa api yakku bolaw apita kala nohekkak netha Sri lankan all the people i respect
අපිත් ඉන්නවා ගැම්මට ඊයෙ ඉදන් තාම වෙනකම් ම........... අරගලෙට ජය වෙවා........ ❤️❤️❤️
ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කරන අරගලයට ජය වේවා 🇱🇰🇱🇰
අරක්කු බෝතලේට රුපියල් පන්දාහට රැලි වලට ගිය වහල් යුගය අවසන් මේ රට ගැන හිතන බුද්දිමත් ජනයාගෙ යුගයක ආරම්භයයි ❤️❤ 🇱🇰
Malli amataka karanda epa
lankawe minissu gana suddo meeta wasara ganakata pera keewa dewal
ape minisunta itamath keti kalakin hama deyakma amathaka wenawa
Me eliyata enne tarauna parapura
eka wisheshathwayak tiyenawa lankawe palamu wathawata tamay mehema une .
Dura dakna nuwanak nathi
moda palakayo rata palanaya karanakota taruna obala wena mokak karandada ,meya tamay kalayutthe .
lokaye godak diyunu ratawal pawa sadarana aragala karala tamay ada diyunu wela inne
diyunu wenawa kiyanne janathawa modayata andala
salli acchu gahaala ,minisunta bedala acchu gahapu salli pramanayata sarilana Dollers rajapaksalage account walata dana eka newey .
hamadeyakma hama kenekutama sama se bedi yanda ona.
JAYA WEWA KOLLANE
Mamath daruwo dennekuge thattha kenek adambaray taruna parapura ithamath awihinsawadeewa me desa balanda para hadagena yana ekata .
Theruwan saranay
@@sugathbandara6680 aniwaren saho .meka mehema wenna denna be.ape generation eken me rata godaganna one.dn kale hari
Un okkoma horu malli 225ma thakkadi jaathiyai apiwa gonata andhala un okkoma sepa gannawa horu dhepala hemathenama ape rata vikka visesikayanta un Kade giya giyamin innama hebei api okkoma ekai malli sinhala demala muslim mehe ipadhichcha api hemogema eghe thiyanne ekama le api hemoma ekai jayawewa hemotama 🇱🇰
Wahallu tikak tama ke gahanawa myna
One kiyala
එතෙක් මෙතෙක් මා දුටු හොදම අරගලය.. රට වෙනුවෙන් ඒකාවන්ව එකතු වු ජනතා අරගලයට ජය🇱🇰❤️😊 එන්න අපි වෙනස් වෙමු.
අනේ මටත් ඔහෙ එන්නට හැකි නං - කොහොමෙන් හරි ඔතැනට එනවා
මං වගෙ ලෙඩෙකුත් ඔහාට ආවොත් - තව ප්‍රශ්නයකුත් මතු වෙනවා
අනෙක, ගෙදර හිඳ වුණත් උපරිමෙන් - මම නං සහයෝගය දෙනවා
ගෝඨා බයවී අයින් වෙනතුරුම - උද්ඝෝෂණ දික් ගැස්සෙනවා!
ජය වේවා ස්තූති අයියෙ මේව රටටම ලෝකෙටම ගෙනියනවට🙏 #අරගලයට ජයම ව්‍රේවා #savemycountry #gogotago #gorajapakshas
Your country will burn in hell. Remember i am against this country
අනේ අයියේ අපි රට ඉන්නේ ඔයලා දිගටම ඔය දේ කරන් යන්න ධහිරිය ෂක්තිය නොවඩුවම ලැබේවා දළදා හමුදුරුවන්ගේ පිහිට ඔයලා හැමොටම ලැබෙන්න කියා ප්‍ර්‍රර්තා කරන්වා අපිටත් කියන්න තියෙන්නෙ ගොටාබයට ගෙදර යන්න කියලා තමයි මගේ මුලු ලංකාවේ සියලුම ජනතාවට ජයේන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤අපේ කේල්ලො කොල්ලොන්ට ජයේන් ජය
අරගලයට ජයවේවා..✊❤️🔥🇱🇰
අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ඔයාලා තමයි නියම සිංහලයෝ අපේ සහෝදර සහොදරියන්ට සියලු දෙනාට දෙව්පිහිටයි බුදු සරනයි අපිට දුකයි අපි ඉන්නේ අරාබි රට වල ඇත්තටම අපේ අත පය වෙව්ලනවා ලංකාවට එන්න නැති නිසා අපේ දුප්පත් කම නිසා අරාබි ගෙවල්වල දුක්ව්දිනවා ඔය හොර රාජපක්ෂලා අපේ සල්ලි වලින් ජිවත් වෙන්නේ පර හැත්ත හෙන ගහපියව් තොපි මකබෑව්ලා පලයව් ඇමැරිකවට අපිට ලංකාව ඕනෑ අපි ඔයාලා එක්ක ඉන්නවා බුදු සරනයි සියලු දෙනාට කිසිම කරදරයක් නොවේවා සියලු දෙනාට
Take on the streets...as a student its pleasant to see younger generation is taking on the dictator by singing dancing ...They have come out in large numbers.... Be strong srilankan youths...Lots of love ❤️ from India 🇮🇳
පට්ට ගැම්මක්. මාර එකමුතුකමක්.ශ්‍රී ලංකා ජය වේවා🔥!!! #GohomeGota අනිවා ගෙදර යවමු රාජපක්ෂ පරම්පරාවම. සෞභාග්‍යයමත් රටක් බිහි කරමු... ජන අරගලයට ජය වේවා!! තෙරුවන් සරණයි.. 💕😍💕😍
අරක්කු බෝතලේට, බත් පැකට් එකට රැවටුන කාලේ ඉවරයි...අරගලයට ජය වේවා..! 🇱🇰🇱🇰♥️👊
අරගලයට ජය❤️❤️🇱🇰
සුපිරි...Drone Shot එකක්...ගැහුවේ නැත්තේ ...අපරාදේ..
😂😘🙏🇱🇰👍💪✌ අනේ හරිම හොඳයි ,, හිනා ගියා ,,අපි කඩේ ගියේ mun ගේන්න ,, නේද කියලා ,, කමක් නැහැ සහෝ අපි කොහොම හරි ඔක්කොම එකතු වෙලා gota ගෙදර yawamu,, ජයග්‍රහණය කරනවා අපි අනිවාර්යයෙන් ,, 🇱🇰🙏😘
You learn how keep your ground. That's very nice. This credit goes to you teach you this.
මල්ලියා අපිට එන්න බැරි උනත් අපිත් උබලත් එක්ක ඉන්නවා මචන් මේ හැත්ත යන තුරු අරගලයට ජය💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌🥺😍
❤🇱🇰අරගලයට ජය වේවා!🇱🇰❤
ජයවේවා අරගලයට 👏👏👏🙏🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ කැමබිම දෙන සියලුම දෙනාට බොහෝම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
බලන් ඉන්න මට මෙහෙම ගැම්මක් තියෙනවනම් එතන ඉන්න අයගෙ ගැම්ම කොහොම ඇතිද..🇱🇰🇱🇰🇱🇰🇱🇰
Super
අරගලයට ජය වේවා
අරගලයට ජය වේවා...✌❤
🥰👊
#අරගලයට ජය වේවා..
Ape kuweat akae heteyata hetean lankawea seyalu majantawata budu saranae🤚❤🇰🇼
ජයවේවා ජයවේවා ජයවේවා අපි ලන්කාවේ හිට්ය නම් අනිවාර්යයෙන්ම එනවා හරිම දුකයි
අනේ මේවා දකිද්දී රට ඉන්න මට ඉගිලිලා එන්න හිතෙනවා ඒත් අපි බිත්ති හතරට කොටුවෙලා ඉන්නේ අපේ ශක්තියත් අරගෙන මේ ගමන ඉස්සරහට යන්න ශක්තිය දහි රිය ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤
අරගලයට ජය 💪 🇱🇰
අපිත් ඊයේ අවා ගෙදර එද්දි පාන්දර 4
For. Sri Lanka your. Participation. Gratefully. No. Words. To. Thank. You ll bro. God blsse. All of. You &. Your. Family
Aragalayata jayawewa oba semadenatama. We miss this opportunity we respect you all. Keep going with love from Saudi Arabia EXPATRIATES 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
Lokuma aragalaya ma dekka niyamai adare hamadenatama budusaranai
Well done well done girls and boys good luck and God bless you and budusaranai Allah devi pihitai ayushabohowewa api yakku bolaw apita kala nohekkak netha Sri lankan all the people i respect
මම ලංකාවේ හිටියනන් මමත් එනවා හැමොටම තෙරැවන් සරනයි ජයවේවා අරගලයට
we altogether,,
#gotagohome2022 🙏🇱🇰❤
ජයවේවා ජයවේවා ජනතාවගේ පැත්තෙ අපි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👈👈 Bs jp
ජයවේවා මේ හොරු රට කන ආණ්ඩුව පන්නමු 👍👏👌
jaya wewa ,jayawewa
අරගලයට ජයවේවා.
අපේ දරුවන්ට,
තෙරුවන් සරණයි.
Yayaweva Yayaweva 🇱🇰💪💪🤲🤲🙏🙏
රටක හිටියත් උඹලට සුබ පතනවා.එන්නමයි හිත උඹලත් එක්ක එකට හිටගන්න
සුපිරි කොල්ලනේ..අපිට කොළඹට එන්න බැරි උනා... ඒත් අපි වැල්ලවායේ ඉඳලා උපරිම සපෝට් එක දෙනවා.
Apeth innawa aragalayata jayawewa.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අරගලයට ජය
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි.
1. "අපට ගෝඨා ඕන" යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම
2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම - සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම
3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම - අමතර ව "උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති" කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම
4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් "ප්ලාන්ට්" කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම - නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම
5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම - දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.
මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.
අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.
Copied
-chameera jeewantha d
නියමයි.කෝ බන් අර විනීලා කියන සෙට් එක.එයාලා සහය දෙන්නැද්ද කොහෙදෝ
අනේ මේවා දකිද්දී රට ඉන්න මට ඉගිලිලා එන්න හිතෙනවා ඒත් අපි බිත්ති හතරට කොටුවෙලා ඉන්නේ අපේ ශක්තියත් අරගෙන මේ ගමන ඉස්සරහට යන්න ශක්තිය දහි රිය ලැබේවා තෙරුවන් සරණයි Oba samata Jaya wevaaa !!
Hope this video trend worldwide ...This content needs to get an international exposure
Srilanka wa ape taruna පරපුරේ දැවැන්ත අරගලයට jayawawa ජනතාවට jayawawa 🇱🇰🇱🇰👌💪👍👊❤
Aragalayta jaya.budusaranai.🇱🇰🇱🇰🇱🇰
Love and respect! aragalayata jayawewa! Horakam karana, mankolla kana, wanchakarana, ahinsaka minissu marala bale ganna saataka heththagen sri lankawen duru wewa!! Basil-hora,mahinda-hora, gota-hora, namal baby gen rata duru wewa!
Ela ela jaya wawa ! ape inoo oyala ekka. Puluwan ape eanoo
ගැම්මක් තමා....❤❤🙏
Great to see all religions and races come together for a common cause. Stronger together 🤝 Don’t let the corrupt politicians divide the nation. ❤️ 🇱🇰
You are the corrupt person. You all destroyed my life. Now its my time to destroy this country
එන්නට නොදෙන කම මිස දෙරුරුන් ඈත...
සත්තයි ඔබ සමග යුද බිම මමත් ඇත....
අපිත් ඉන්නවා අයියේ උබලට ජය .❤️❤️❤️❤️❤️❤️
Apit innawa oyala ekka jayen jayama wewa 👍👍👍👍❤️💖♥️
අප්පච්චි අයියා ගැම්මක් 💪 තමයි...😍 ❤
අරගලයට ජය..!
❤
Aragalayata jaya
ඔයාලා හැමෝටම ජයවේවා🙏
Congratulations
Jaya weawaa taruna jawayaa ❤❤🇱🇰🇱🇰🇱🇰💪
ගො ගොta home go gota home.our hiro.🇱🇰🇱🇰🇱🇰👌💪👊💪❤❤
එල එල ජය bro
අඩෝ මාර ගැම්මක් එන්නෙ බං අපේ උන්ගෙ හයිය දකිද්දි❤️💪
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමකාමී ප්‍රබල අරගලයක්
ඔය එකමුතුකම හැමදාම තිබ්බොත් හොදයි.නැත්නම් චන්දයක් ආපු ගමන් ආයේ කඩේ යන්න ගන්නවා
අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
jayawewa jayawewa
ජය වේවා! බ්‍රදර්ස් නොනැවතී ඉදිරියට යමු...
உன்கலூக்சூ.இறைவென்.தூனை🙏🙏🙏😭😭😭🙏😭
බුදු සරණයි ජය
අත අරින්න එපා මචං....හොරු රැල පන්නලා මිසක් පස්ස බලන්න එපා...ජය !!
අරගලයට ජය වේවා ❤🔥 🇱🇰
මාර සතුටුයි
ලෝකේ අනිත් පැත්තේ හිටියත් අපි ඔබ සමඟයි..අරගලයට ජය...👊👊👊🇱🇰🇱🇰🇱🇰
ජන අරගලයට ජය වේවා. 💪
තම්නීල් එකේ තිබුන මරන දැන්වීම හැදුවෙ මන් 🇱🇰❤
😂✌
ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කරන අරගලයට ජය වේවා
Everyone is in festive mood, no anger, peaceful.
Nice Nice ! ❤️💫
අරගලයට ජය වේවා.
අරගලයට ජය වේවා #GoGotaHome
උබලා විතරයි මේන් චැනල් ඒකේ බය නැතුව දැම්මේ 🌝
Ape kollo kallo tikat jaya wann on
මල්ලියෝ අරගලය දිගටම කරගෙන යන්න ජයවේවා ඕමාන් සිට
ජය වේවා
ඝතරවරම්දෙවියන් මේ ඝාමකාමි උත්ඝෝෂකයන් රක්ෂා කෙරෙත්වා..... 🙏🙏🙏
Jaya wewa.Jayagrahanaya thek nonawathie idiriyata
මනුස්සකමින් පොහොසත් මිනිස්සු ✨️
#GoHomeGota2022 🇱🇰❤️
අරගලයට ජයවේවා❤️❤️❤️❤️
අපගේ මතු අනාගතය උදෙසා මේ මොහොතේද 💦✨සාමකාමී අරගලක යෙදෙන ආදරණීය අම්මේ,තාත්තේ,අයියේ,අක්කේ💙 ඔබ සියලු දෙනාම තුනුරුවන්ගේ ගුණානු භාවයෙන් ආරක්ෂා කරත්වා අපිද ඔබ සියලු දෙනාම සමගයි 💌 🥀
Gammaka anawa mawadakinakota අරගලයට ජය wawa 💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👋👋👋👋❤️🙏
අරගලයට ජය❤️ #GoHomeGota2022
digatama karanna ayyala
අරගලයට ජයවේවා 👍😍🙏🙏🙏🤜
Jana aragalayata jaya......desa paluwowange wathkam heli karau............me mau rata bera gammu...jayen jaya aragalayata
යටිකුට්ටු අරගලයට ජය වෙවා 🤣 ගෝ හොම් ගොටා එතකොට ඊලගට ජනාදිපති කරන්නේ කවුව්ද 225 ම හොරුනේ බොරදියේ මාලු බන වුන් හැමතැනම 🤣 පරිස්සමෙන්
අරගලයට ජය 👍👍👍
අරගලය නැවතිය යුත්තේ, පාර්ලිමේන්තුවේ හොරුන් සාමාන්‍ය රජයේ සේවකයන් ලෙස රාජකාරි කරමින් විගණනයට යටත් කරන නීති සම්පාදනය කලාට පසුවයි
අරගලයට ජයවේවා 🙏❤🙏👍
niyamai🙏👍💪🤛❤️
හිනාම ගියෙ.... "ගෝඨ... පෝඩා" 😄😄