Coaches Sing Their Own Songs | තමන්ගේ ගීත වලින් වේදිකාව පිනවූ විනුසුරුවන් | Blinds | The Voice SL

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @diasroshi4097
    @diasroshi4097 Год назад +574

    සංතුශ්ගේ chill vibe එකට මම හරීම ආසයි🥺

  • @wwdp5566
    @wwdp5566 Год назад +1226

    Reality එකක දැකපු ආදරණීයම දක්ෂතම විනිසුරුවන් මඩුල්ල.. 🔥🔥 හරිම ආදරණීයයි ❤️❤️❤️ 😍 මෙයාලව නම් වෙනස් කරන්න එපා.. 👌👏

  • @Danie5828
    @Danie5828 Год назад +585

    season ඔක්කොගෙන්ම මේ program එකෙ හම්බුන ආසම විනිශ්චය මන්ඩලෙ...💗

  • @hesh7746
    @hesh7746 Год назад +706

    කෝච් කසුන්ගෙ කටහට තාමාත් ඉස්සර වගේම පට්ටම තරුණයි.. ❤❤ කවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක් වගේ ❤😍

    • @masonmatt9117
      @masonmatt9117 Год назад +8

      සිරාවටම ඔව්. අම්මො කසුන් කල්හාරගෙ හඩ.. නූතන තාරුණ්‍යයෙ හඩ.

    • @kalharamudunpitage8816
      @kalharamudunpitage8816 Год назад +4

      😂 ඒකවත් හොයාගන්න බැරිනම් ඉතින්

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +1445

    කසුන් + ශෂික +BnS + උමාරියා..❤️❤️💪 රටේ වත්මන් වාසනාවන්ත කලාකාරයින්..👏🇱🇰

  • @dilhanchathuranga4958
    @dilhanchathuranga4958 Год назад +478

    සන්තුශ් ගේ හඩ හරිම හැගීම්බයි..ඒක විදින භාතිය හරිම අව්‍යාජයි 👍👍

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara Год назад +700

    එතෙක් මෙතෙක් රියලිටියක හිටපු සුපිරිම විනිශ්චය මණ්ඩලය... එදත් අදත් හෙටත් මේ combination එක බිදින්න විනිසුරුවරු හොයාගන්න අමාරුවෙයි.❤️❤️❤️✌️ Love Voice SL & Sirasa

  • @janakakeerthibandara
    @janakakeerthibandara Год назад +356

    උමාරියා තනිකරම instrument එකක් 💛

    • @New.songs.700
      @New.songs.700 11 дней назад +1

      අම්මප
      මං instrument බර ගාණක් ගහන dial එකක් අංශුමාත්‍රයක් වැරදුනත් තේරෙනව
      වැරදි ස්වරයක එකදශමයක් ඇහෙන්නෑ ❤️

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk Год назад +508

    මේ තරගයේ තියෙන ලොකුම දේ තමයි තරගයෙ විනිසුරුකරුවන් අතර එකමුතුකම ♥
    අනිත් තරගවල ඒක නෑ ✨️

  • @cl610
    @cl610 Год назад +204

    දැන් ඉන්න ලයිව් කියන්න බැරි ගායකයෝ කියාගන්න අයට වඩා, සැබෑම දක්ශ ගායකයෝ 5ක්...මොනවෙලාවේ කිව්වත් හරිම ලස්සනයි හඩවල් 5ක්...ලංකාවෙ මෙතෙක් දැක්ක සුපිරිම රියලිටි ශෝ එක.අනිත් ඒවට ලගට එන්නවත් බෑ..❤️

  • @rusirunethumal3504
    @rusirunethumal3504 Год назад +177

    අනේ ඇත්තටම plz .. මේ කෝච්ලා 5 දෙනාව මාරු කරන්න එපා එයාලට දිගටම කරන් යන්න දෙන්න ❤

  • @Dsandeepa4053
    @Dsandeepa4053 Год назад +134

    මේ පස් දෙනාට එකිනෙකාට නොදෙවෙනි ටැලන්ට් තියේ මන් හිතන විදිහට...
    මොකද කවදාවත් BnSට කසුන් වෙන්නවත්, කසුන්ට BnS වෙන්නවත්,
    උමාරියාට සශිකා වෙන්නවත්, සශිකාට උමාරියා වෙන්නවත් බෑ...
    ඒක එයාලා තේරුම් අරන් ඉන්න නිසයි එයාලා මේ තරම් සමඟියෙන් මේ වැඩේ කරන්නේ...
    ෆෑන්ස්ලා විදිහට අපි තේරුම් ගන්න ඕනිත් ඒකමයි...
    මේ ඉන්නෙ එකිනෙකාට නොදෙවෙනි ගී ලොව පුරාවෘත්තයන් පහක් ❤
    ආදරෙයි.....!!!!

    • @anuradhauk4316
      @anuradhauk4316 6 месяцев назад

      හරියටම හරි කතාව 👍🏻

    • @capenterjojo3373
      @capenterjojo3373 4 месяца назад

      අනිවාර්යයෙන්. අමුතුම vibes 5k

    • @ManojSanjeewa-e5o
      @ManojSanjeewa-e5o 4 месяца назад

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @thakshilamadushani9636
    @thakshilamadushani9636 Год назад +806

    මේ කෝචර්ස්ල කවදාවත් මේ programme වලින් අයින් කන්නන් එපා..👍 හිරු star වලට වඩා super 👍👍👍 ලගන්වත් තියන්න බෑ

    • @bawanthaamajith7286
      @bawanthaamajith7286 Год назад +33

      Hiru ekata wada derane yana ekath hodai

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 Год назад +10

      @@bawanthaamajith7286 but better voice

    • @kumarirathnayaka7985
      @kumarirathnayaka7985 Год назад +1

      Ou

    • @thakshilamadushani9636
      @thakshilamadushani9636 Год назад

      @@bawanthaamajith7286 yes, ekanan athta. Habai eke ageth nathi wenawa minisu wenuwen nathi channel mokatada. Eka channel ekakwth wadak na thamai. Habai thawath eyalage kade yama nisa me balana ekakwth e channelwala balanna hithenne na.

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 Год назад +3

      හිරු එක මේකත් එක්ක ළගින්වත් තියන්න බෑ ඊට වඩා දෙරණත් හොදයි 😂

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Год назад +301

    මෙච්චර කාලයක් (voice වලට කලින්) මෙයාලගෙ Voices වලට ආදරෙ කලා. ඒත් දැන් ආදරේ කරන්නෙ එයාලගෙ පර්සනලිටි එකටත් එක්කම.. ඒවා හරිම අව්‍යාජයි.. අව්‍යාජ තැන හරි ලස්සනයි...🥰🙏🥺😛

  • @amilaruwan991
    @amilaruwan991 Год назад +725

    කෝච් සසිකාගේ කට හඩ කනට මි පැනි වත් කරනවා වගේ .තෙරුවන් සරණයි.

  • @prasadipeiris5687
    @prasadipeiris5687 Год назад +187

    ලංකාවේ ඉන්න සුපිරිම ලෙජන්ඩ්ලා 5 දෙනා....😱🥺❤️

  • @lakmalwimalarathne4443
    @lakmalwimalarathne4443 Год назад +977

    Script කිය කිය වැලළෙන්න එපා.. script උනත් මේවා අධිමාත්‍රා ❤️

    • @chathuperera906
      @chathuperera906 Год назад +85

      mewage scripts nama ona tharamak kamak na! 😍

    • @wwdp5566
      @wwdp5566 Год назад +115

      Script උනත් මොකද නේද... රණ්ඩු වෙන්න නෙමෙයිනේ වෙන ඒවයි වගේ 😌😉
      අපේ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි කියන්නම එපැයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 Год назад +15

      @@chathuperera906 👍

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 Год назад +28

      Yes better derana and hiru

    • @insu-xm8oe
      @insu-xm8oe Год назад +38

      Script ekak unt harytma karnna sirasen igena gnn oni anit un

  • @shashikalamaduwanthi4394
    @shashikalamaduwanthi4394 Год назад +116

    මන් දැකපු නිහතමානීම විනිසුරු මඩුල්ල .හදවතින්ම ආදරෙයි

  • @natureshorts409
    @natureshorts409 Год назад +138

    අර ඉස්සරහ ඉදන් සිංදු ටික ඉල්ලපූ කෙල්ලො ටිකට එකෙන්ම respect♥️හයියෙන් කෑ ගහන කෙල්ල ලස්සනයි ඉස්සරහම ඉදගෙන🤭

  • @mashi245
    @mashi245 Год назад +342

    ශොයි අනේ මේ කොච්ලා ❤💫 හරි සමගියෙන් ඉන්නවා

    • @ashii7741
      @ashii7741 Год назад +16

      Ow..hiru eke wge ghagnne😂😂

  • @jenydisa6631
    @jenydisa6631 Год назад +1556

    ..කෝච් කසුන්ගේ කටහඩ ගොඩක් කාලෙකින්..❤️❤️❤️

  • @shehanminimom8690
    @shehanminimom8690 Год назад +279

    🌞 සේවයේ 🌞 star වගේ මේකෙ මරාගන්නෙ නෑ 😂 මාර සමගියෙන් ඉන්නව ❤ එකෙන්ම RESPECT 😍

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 Год назад +323

    මේ කෝච්ල කිසිම ඉරිසියාවක් නෑ...හරිම නිහතමානී ...

  • @janakakeerthibandara
    @janakakeerthibandara Год назад +95

    "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.." මගේ ආත්මය මේ සිංදුව

  • @erandichandrasekara824
    @erandichandrasekara824 Год назад +185

    අන්න ඒක දැම්ම එකනම් වටිනවා ඇඩ්මින්❤️🌹🔥
    අපේ කෝච්ලා😍😍

  • @ahinsakiiwijerathna231
    @ahinsakiiwijerathna231 Год назад +203

    හරියට Relay race ටීම් එකක් වගේ 🥺♥️. කෝච් කසුන් ලස්සනට පටම් අරම් කෝච් උමාරියා අක්කි ගින්දරක් වගෙ ඉවර කලා 🥺♥️♥️♥️. ඕනි වෙලාවක ඕනි සිංදුවක් කියන්න ලෑස්ති උමාරියා අක්කි , එන්න එන්න කටහඩ ලස්සන වෙන කෝච් ශශික , සහෝදරයො දෙන්නෙක් වගෙ ඉන්න කෝච් bns , කාලෙකිම් අහන්න ලැබෙන අහන පාර හදවතටම දැනෙන්න සිංදු කියන කෝච් කසුන් , හැමෝටම සාදාරනයක් කරන්න උපරිම මහන්සි වෙන බෑන්ඩ් එක , ඒ වගෙම හිත හොද සුමිරාන් අයිය ♥️♥️♥️♥️♥️. මේ ඔක්කොම පිරුනු ලස්සන තැනක් මේ වොයිස් 🥺♥️.

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Год назад +127

    කෝච් කසුන් ..මගේ ගාෆිල්ඩ් ...ආසම ගායකයෙක්...❤❤❤

  • @sasikasandamali3323
    @sasikasandamali3323 Год назад +164

    Live මේ තරම් ලස්සනට ගායනා කරනව කියන්නෙ අම්මෝ ❤️❤️❤️❤️❤️💙❤️❤️❤️❤️❤️

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +105

    මගෙ සිහිනේ ඹබයි..❤️😍 අදත් අහනකොට මොකක්දෝ එකක් වෙනවා හිත ඇතුලෙන්..💔💔

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Год назад +42

    එයා හොඳයි මෙයා හොඳයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ මං හිතන්නේ.. (තමන් කැමතිම ආරේට සිංදු කියන කෙනා තමා ලෙජන්ඩ්.. මගෙ ආරෙට කියන නිසා මගේ ලෙජන්ඩ් කස්සා , ශෂිකා.)
    ඒත් මෙයාලගෙ රහ වෙන වෙනම ගත්තම මරු. කිසි අඩුවක් නෑ. කසුන් එක් ආරෙක.. ශෂික වෙන එකක්, උමාරියා වෙනමම එකක්.. බී එන් එස්ලා තවත් එකක්... ඉතින්, එකෙනෙක් හොඳයි, අරය මෙයා හොඳයි කියලා නෑ.. මෙ හැමෝම රහට කියන්වා..🥺🙏🥰

  • @eshanpasindu4084
    @eshanpasindu4084 Год назад +1046

    කසුන් කියන්නෙම භාවනාවක්🥺🥺

  • @luckysengineering1126
    @luckysengineering1126 Год назад +171

    මෙච්චර ලස්සනට කවදාවත් අහලා නෑ.. එතනත් තරගයක්🤩

  • @jenydisa6631
    @jenydisa6631 Год назад +632

    ඇස් පිය නොහෙලාම බලන් සිටියා කෝච් ශශිකා හිත නිවී නිවී යන හඩ❤️❤️❤️👌🙏

  • @madusanjana7855
    @madusanjana7855 Год назад +568

    ශශිකා මිස්ගේ හඬ නම් භාවනාවක්මයි

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee Год назад +286

    ලංකාවේ ඉන්න ගායකයන්ගෙ සුපිරිම සංකලනය තමයි මේ❤
    and We never gets tired of those songs. THE GOLDEN ERA ❤️

  • @musicalshowssrilanka9128
    @musicalshowssrilanka9128 Год назад +72

    කසුන්ගෙ වොයිස් එක ලංකාවෙ ආයේ කවමදාකවත් එන්නෙ නැති වොයිස් එකක්. ඒකට ගහන්න බෑ❤️

    • @dumindalakmal6404
      @dumindalakmal6404 Год назад

      අම්මගෙම පුතා...
      මාලනී බුලත්සිංහල❤

  • @kesaroedition5045
    @kesaroedition5045 Год назад +721

    කෝච් කසුන් හෙන ලැජ්ජකාරයා 😂♥️

    • @thehidden4478
      @thehidden4478 Год назад +30

      මේ program එකට කලින් මාත් එහෙම හිතන් හිටියා🤣

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 Год назад +47

      කසුන්ගෙන් නොදැකපු පැත්තක්...😬
      ඒත් ඒක නිසා උනේ කස්සට ආදරේ වැඩි උන එක විතරයි. අනික් කොචස්ලා පිච් කරද්දි හීනිට දාන වචන 🥰🤭😬
      "ඇයි කලේ...." song එක කියපු එකාට කවුරුවත් නොහැරි අඩුපාඩු ගැන කතාකරද්දි, කස්සගෙ වචනේ...😬 ඒකට තාමත් හිනා යනව...🤭
      කස්ස කියපු දේ නොතේරුන භාතිය....😛
      edite කලේ උමාරියා ගැන කියන්න ඕනෙම නිසා... කොටින්ම කිව්වොත් කස්ස - උමරියා පිස්සුවක්.. 😬🥰
      @ The summary - 4 coaches, fantastic, the solid coaches.🙏🥰✌
      "Sirasa" please, not cheange our gems.., our Legends...🥺🙏

    • @anjana816
      @anjana816 Год назад +6

      😂😂❤❤❤❤

    • @chathuperera906
      @chathuperera906 Год назад +4

      @@lalithsamarasinghe4396 🤣

    • @Wizz.attitudeDude
      @Wizz.attitudeDude Год назад +1

      ​@@anjana816 ⛦

  • @ashendilanga6676
    @ashendilanga6676 Год назад +110

    කසුන් කල්හාර sing කරද්දි වෙනම personality එකක්. සන්තුශ් ගෙ සින්දුව තමයි ලස්ස්නම. මන් නම් කැමති ඉස්සර sweet sing කරපු උමාරියාට❤

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Год назад +248

    ආදරණීය විනිශ්චය මන්ඩලය.ගොඩක් සමගියෙන් ඉන්නවා .තෙරුවන් සරණයි !

  • @tvderana8109
    @tvderana8109 Год назад +54

    උමාරියා ඔයානම් පිස්සුවක්,ඇග හිරිවැටිලා යනවා❤️

  • @w.a.pamaya366
    @w.a.pamaya366 Год назад +741

    Coach Umariya- 🔥
    Coach Sashika- ❤
    Coach Kasun 💆
    Coach B&S- 💫

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Год назад +88

    කෝච් සශිකාගේ හඬ ❤
    හැමදාමත් ආසම හඬවල් පහක් 🎵😍

  • @Dsandeepa4053
    @Dsandeepa4053 Год назад +458

    Coachersලා සිංදු මාරු කරන් කියන දවසක් එනවනම් 🥺❤

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Год назад +35

    මේ voice season එක පටන් ගන්න කලින් හිතුනා ගෙන්නන්නෙ මේ සෙට් එක තමා කියල ...හරියට හරි.... කසුන් කල්හාර මගෙ ආගම 😘 උමාරියා ,bns පිස්සුවක් ඇබ්බැහියක්.......ශශිකා භාවනාවක්....... ♥️♥️

  • @sajeewaanthony
    @sajeewaanthony Год назад +59

    එතෙක් මෙතෙක් සංගීත ක්ෂේත්‍රයේ නැවත කිසිදාක ඒ අඩුව පිරවිය නොහැකි, කිසිවෙකුට සම කල නොහැකි ආදරණීය කලාකරුවන් පස් දෙනෙක්..... ♥️✨

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 Год назад +60

    ශෂික මිස්ගෙ කට හඬ නම් මාරම යුනික් ගොඩක් මිහිරියි🎉🎉

  • @ruvindushmantha5656
    @ruvindushmantha5656 Год назад +115

    Mr Santhush has verry soulful voice...Thank you Admin..

  • @mihiracr1129
    @mihiracr1129 Год назад +40

    ඇත්තටම හරිම ආදරණීය judge board එකක්. ඒ ආදර්ශය හැමෝටම වටිනා පූර්වාදර්ශයක්. හොඳ team work එකක්, ජයෙන් ජයම වේවා! මෙවැනි coaches ගෙන් ඉගෙන ගන්න දරුවනුත් වාසනාවන්තයි.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +125

    එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන...... The Voice SL
    thnq sirasa❤

  • @paweedayarathna9081
    @paweedayarathna9081 Год назад +36

    Voice දිගටම බලන්න ලොකුම හේතුව මෙයාලම තමා ❤

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 Год назад +31

    ශශිකා ඔබේ හඩ හරිම ලෙන්ගතු ආදරනීය හදවත් මෝහනය කරනවා ...

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Год назад +46

    කසුන්ගෙ කට හඬ සිත වසඟ කරන මාධුර්යයක්

  • @tharushamendis8547
    @tharushamendis8547 Год назад +259

    Sri lankan's No 1 Excellent Reality Show The Voice Sri Lanka 🇱🇰 &Very Talanted Legends.
    kasun,Umaria,Sashika ,Bathiya &Santhush.
    🙏❤️🙏❤️🙏❤️

    • @cl610
      @cl610 Год назад +3

      Exactly

    • @Nishantha9375
      @Nishantha9375 Год назад +3

      අනිවාර්යයෙන්ම

  • @hansikajayamini7736
    @hansikajayamini7736 Год назад +38

    කසුන් කල්හාර.....🎧💖
    මාර ලස්සනයි මේ voices ඔක්කොම භාවනාවක් වගේ.....
    Sri Lanka 🇱🇰😘

  • @kavishalakmal3273
    @kavishalakmal3273 Год назад +510

    සිංදු ටික අයිතිකාරයෝ මාරු කරගෙන කිව්වා නම් තවත් ලස්සනයි

    • @amilagamlath4015
      @amilagamlath4015 Год назад +50

      ඒම කීවා නන් උමාරියාගෙ සින්දුව කියන කෙනා අමාරුවෙ වැටෙනවා ....

    • @sampathgunathilaka3033
      @sampathgunathilaka3033 Год назад +32

      කසුන් ගේ සිංදුව කියන්නත් අමාරුයි

    • @pramodhahansika3311
      @pramodhahansika3311 Год назад +2

      @@amilagamlath4015 hmm atta 😌

    • @pramodhahansika3311
      @pramodhahansika3311 Год назад

      @@sampathgunathilaka3033 atta 😌

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe Год назад +8

      @@amilagamlath4015 නැ එහෙම නෙවෙයි coachesla හතරදෙනාට ඒ හතරදෙනාගෙ කැමති ඕන සින්දුවක් මාරු කරගෙන කියන්න දුන්නානම් ඒත් මරු

  • @sasikasandamali3323
    @sasikasandamali3323 Год назад +52

    අහන්කාර කුමාරයා.... කසුන්
    ආදරණීයයි ..... B & S
    ආදරෙයි ශශී....
    පුදුමයක් .... උමාරියා

  • @janithkithsiri2886
    @janithkithsiri2886 Год назад +16

    ඇත්තටම ආසයි බලන්න කෝචස්ලා පස් දෙනාම නිරහන්කාරකමද ඒ වගේම තරඟකරැවන්ව උනන්දු කිරිම ඒ අයට commet එක දෙන ආදර නිහතමනි කම සවුදි අරබියේ සිටින සියලුම ශ්‍රි ලංකිකයන්ගේ ආදරය ඔයාලා පස්දෙනාට. බුදු සරණයි!

  • @Panibole..
    @Panibole.. Год назад +32

    හරිම නිහතමානී අලුත් ලමයින් තමන්ගෙ සිංදු කියද්දි අකුල් හෙලන්නැති හරිම ආදරනීය සුපිරි 5 දෙනෙක්... 😍😍😍

  • @akalankaprabath6898
    @akalankaprabath6898 Год назад +40

    The voice Sri lanka එකට ඔනී මේ කොච්ලා පස් දෙනා විතරමයි 😍🌻

  • @thilinawalansan1451
    @thilinawalansan1451 10 месяцев назад +6

    2024/01/03 අදත් බලනව එච්චරටම පිස්සුවක්❤

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 Год назад +26

    කවදහරිම දවසක කෝච් කසුන්ගෙ live concert එකක් බලන්න ඕනි අනික් අයව mucical show වල් අහල තියෙ.... කසුන්ගෙ concert එකක් කිව්වට අහන්න ආසම ඉස්සර තිබ්බ concert. දැන් ඒම නෑනෙ........ඉදගෙන ඉස්සරහම හරිම නිවුනි සින්දු ටික අහන්න......ඒක මාරයි

  • @roshanperera9773
    @roshanperera9773 Год назад +33

    70 දශකයේ දිදුලූ ලාංකීය සංගීතයේ වර්තමානය ආලෝකමත් කරන පහන් පහක්.
    සුභ පැතුම්!

  • @KaviKavi-lu8xe
    @KaviKavi-lu8xe Год назад +26

    Tv එකෙන් දැක්කා you tube දායි කියලා බලන් හිටියේ

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 Год назад +58

    හරිම friendly කෝච් ලා.. ඒකට අර හිරුස්ටාර් එකේ ආත්ම ගත හතුරො වගේ...😁😁😁😁😁

  • @tironjayasooriya
    @tironjayasooriya Год назад +33

    කසුන් කල්හාරයන් භාතිය සන්තුශ්...
    යුගයක අතීතය ආයෙමත්...
    බොහොම ස්තූතියි..

  • @wasantikumari8885
    @wasantikumari8885 Год назад +72

    සසිකා ඔයාගේ කටහඬ නම් භාවනාවක් මං ආසම ගායිකාව

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 Год назад +149

    Legends ❤
    We want to see these coaches in all the upcoming voice seasons..............

  • @wasanasilini1234
    @wasanasilini1234 Год назад +23

    කෝච්ලා ඔක්කොම ✌👍සුපර් ඒත් කොච් උමාරියා මරැ අනේ තනිකරම ශකිරා වගේ කසුන් කල්හාර කියන්නේ මම පොඩිකාලේ ඉදන්ම අහන හඩක් හරිම ලස්සනයි තැන්ස් කොච්ලා ඔක්කොටම💐💐💐

  • @Dulzz242
    @Dulzz242 Год назад +41

    Best coach combination ever 😍❤️
    හොඳම පුහුණුකරු සංයෝජනය ❤️

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 Год назад +403

    කසුන්ගේ කටහඩ වෙන කාටවත් අනුකරණය කරන්න බෑ ❤❤❤

  • @asankaupul6569
    @asankaupul6569 Год назад +43

    අම්මෝ මාරු ආදරෙයි සෙට් එක්කට හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @aishurashmi4127
    @aishurashmi4127 Год назад +28

    එකකට එකක් දෙවනි වෙන්නෙ නැති වොයිස් පහක්..♥️😍🥰

  • @chan_47_
    @chan_47_ Год назад +55

    සිරසෙන් වැඩක් කරොත් සුපිරි ඉතින් 🖤 කෝච්ල ඉතින් සුපිරි වැඩ්ඩො නෙ👽 ඔඩියන්ස් එක හරිම තාත්වික රංගනයක් ✨️

  • @sudanthapriyadarshana9294
    @sudanthapriyadarshana9294 Год назад +26

    කෝච් ශෂිකා ගෙ හඩ ඇත්තටම භාවනාවක්❤️‍🩹💕💯

  • @mouninarjun3485
    @mouninarjun3485 Год назад +68

    මේ සැරේ voice එක නම් නියමයි හැබැයි

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 Год назад +782

    බාතියගේ කට හඩ මාරම ලස්සනයි කියන අය මේ අයිනට එන්න ❤️

    • @ashanrash1539
      @ashanrash1539 Год назад +5

      Bathiya❤️‍🔥🎶

    • @mannlk
      @mannlk Год назад +2

      Katahada lasanaa unata rate Salli rajapakshalagen hamba Kara

    • @yasintha4496
      @yasintha4496 Год назад +38

      @@mannlk මෙහෙම එකෙක් කොහෙන් හරි පාත් වෙනවනෙ අප්පා 😒

    • @mannlk
      @mannlk Год назад +2

      @@yasintha4496 ape salli tama mun rajapakshalagen hamba karee, nathuwa unge budalen neme :P

    • @nRana7
      @nRana7 Год назад +8

      @@mannlk hukhm

  • @praweenprarthana2300
    @praweenprarthana2300 Год назад +20

    ඒක නම් මාරයි .....
    මාරම ගැම්මක් ,
    Proposal එක ගෙනාව සෙට් එකට ජය වේවා !

  • @kalpanimadhushani4942
    @kalpanimadhushani4942 Год назад +26

    ඒ හඩවල් නම් දෙවියො දුන්න දායාදම තමයි... ❤️

  • @niroshadilhani7575
    @niroshadilhani7575 Год назад +69

    Shasika 😘
    Umariya 🔥
    Kasun 🙏
    Santhush ❤
    Bathiya 💪😍
    All cotches humbly down to earth 🇱🇰

  • @YashithaSanujaya
    @YashithaSanujaya Месяц назад +3

    ඔක්කොම coach ලගේ ගොඩක් ලස්සනයි හොඩාරියක්ම මම ආස සින්දුව කිව්වේ coah ශෂිකා.❤

  • @milindathusithawellappili790
    @milindathusithawellappili790 Год назад +27

    ඇස්පිය නොහෙලා බැලුවා....❤️👌👍

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 Год назад +42

    අම්මෝ coach සශිකා.❤️❤️ හදවත නතර වුනා වගේ ඒ කටහඩ ඇහෙනකොට..මරම feelingfull..❤️❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 Год назад +34

    ඇත්තමයි මේ විනිශ්චය මණ්ඩලය තමයි voice වල හිටපු හොදම විනිශ්චය මණ්ඩලය..❤️❤️❤️

    • @kasuneranga6541
      @kasuneranga6541 Год назад +7

      Voice වල විතරක් නෙමෙයි ලංකාවේ තිබ්බ හැම reality එකකින්ම ගත්තොත් හොදම විනිශ්චය මන්ඩලය

    • @dilshan2095
      @dilshan2095 Год назад

      Voice වල හිටියෙ මේ කෝච්ලා පස් දෙනා විතරනෙ.. අනිත් program දෙක Voice Teens.. Voice එකයි Teens එකයි compare කරන්න බෑ.. වයස් පරතර දෙකක අය එක්ක යන program දෙකක්.. එතකොට කෝච්ලා වැඩ කරන්නෙ ඒ වයස් වලට ගැලපෙන විදිහට..

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 Год назад

      @@dilshan2095 ouuu වෙන්න ඇති dr..🙂🙂
      මං කීවේ මට දැනුන විදිය dr...👍👍👍

  • @rashmisahasmikasahasmika9191
    @rashmisahasmikasahasmika9191 Год назад +19

    Umariyaa ammoh supiriyak thamaa 😍😍😍😍 ඇඟේ හිරිගඩු පිපුනා ඒක 🎉 coachla 5 🤨ම සුපිරියක් නෙවෙයි කිව්වොත් දණ ගහපිය කියන්න ඕන 😁
    කසුන්ගෙ සර්ගෙ voice එක භාවනාවක් වෙද්දි
    භාති සන්තූශ් සර්ලා දෙන්නගෙම හඩින් හැගිම්බර අමුතුම feeling එකක් දෙද්දි
    ශශිකා මිස්ගෙ ඒ voice එකේ feeling එකෙන් වෙනම ලෝකෙකට ගෙනියද්දි
    උමාරියා මිස් ගිනි සලුවක් වගේ ඇවිත් audience එකම කළබලා ලස්සන අවසානයක් දුන්නා 😍

  • @malindalakmaldesilva1157
    @malindalakmaldesilva1157 Год назад +44

    ආදරේයි කෝච්ලා ඔක්කොටම අම්මෝ එ ෆීල් එක

  • @bakthisilva
    @bakthisilva Год назад +32

    ඔබලා සියලුම දෙනා ඉතාමත් ආදරණීයයී,නිහතමානියී ..අපේ අනාගත දරුවන්ට ඔබලා ආදර්ශයක් .ඒවගේම ශක්තියක් ..ජයෙන් ජයම වේවා!!!

  • @adeesharavihari
    @adeesharavihari Год назад +10

    ආසම දක්ශතම කලාකරුවන් පිරිසක්..
    ආදරෙයි හැමදාමත්❤️

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage Год назад +33

    Coach ශශිකා ❤️ කසුන්. ඒක නං පිස්සුවක්

  • @SNFC669
    @SNFC669 Год назад +63

    Coach Sashika❤❤👸🏻
    Melody queen

  • @Deleted__acc
    @Deleted__acc Год назад +23

    උමාරියා නම් පිස්සුවක් 🥺❤️❤️🥰

  • @crystalag5603
    @crystalag5603 Год назад +345

    Please don't replace these coaches in upcoming seasons🥺❤️‍🔥 the chemistry between them is amazing!!

  • @iresharoshan3317
    @iresharoshan3317 Год назад +8

    අම්මෝ ....නියමයි ...හරිම සතුටක් හදවතට දැනුනා.....❤❤❤

  • @kavindadilshan9976
    @kavindadilshan9976 Год назад +37

    අනේ මේ විඩියෝ එක වගේ එදා කෝච් උමාරියා තනියම කිව්වෙ අන්න ඒකත් දැම්මා නම් trending #1 වෙන්නත් තිබුනා...එහෙනම් youtube channel එකටත් ලොකු subscribers ලා පිරිසක් එකතු වෙන්නත් තිබුණා...😊💝

    • @Generalfacts5
      @Generalfacts5 Год назад +2

      මම හිතන්නේ එහෙම හැම එකක්ම දාන්න අවසර නෑ

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 месяца назад +2

    ඔයාලා හැමෝම නිහතමානී බුදුසරණයි

  • @sandhyakumuduni7692
    @sandhyakumuduni7692 Год назад +65

    නියමයි හඬ හතරම මාර ලස්සනයි ❤️❤️❤️❤️

  • @k.h.m.gayesha2082
    @k.h.m.gayesha2082 Год назад +12

    නිහතමානී කලාකරුවෝ ❤️😘😍

  • @sporthubsrilanka
    @sporthubsrilanka Год назад +21

    සුපිරිම විනිසුරුවන් සෙට් එක ආදරණියයි

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 Год назад +16

    කසුන් වෙනම එකක්
    B&S පිස්සුවක්
    ශෂිකා භාවනාවක්
    උමාරියා Blast ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @koshalasurangi3053
    @koshalasurangi3053 Год назад +305

    🥺 ඒ මොහොත සජීවීව විඳින්න තරම් අපි වාසනාවන්ත වුනා❤️

  • @janakifenando1837
    @janakifenando1837 Год назад +7

    Srilankan amazing legend la 5 dena tamai me realy happy to see all of you ❤️ guy's together love more and more ❤️ 💕