පාස්කුවේ මහමොළකරු රවී සෙනවිරත්නද? - "ඔය දෙන්නාම ගැන මට කිසිම ඇරියස් එකක් නැහැ" - Hiru News
HTML-код
- Опубликовано: 27 ноя 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පාස්කුවේ මහමොළකරු රවී සෙනවිරත්නද? - "ඔය දෙන්නාම ගැන මට කිසිම ඇරියස් එකක් නැහැ" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
"මම මේ කෑ ගහන්නෙ මහමොලකරු හොයන්න නෙවේ මගෙ පරන නඩුවක් තියෙනව ඒක ආපහු ඇදෙන එක වලක්වගන්න "...මීට ගොම්මංපිල😁😁😁🤣🤣🤣
gammanpila jathiwadiyek
@@lionelanurapaiyek
🌎 🌍 🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
නිවන්සුව කාලකන්නිය මාලිමාවට ජය රටට රවී සෙනෙවිරත්න මහතාට ජය තෝ හොරෙක්නේ බොල ලගදීම හිරේ යන්න හිටපන්
අනේ පිං සිද්ද වෙයි දැන් වත් ඔය පස්කුව පෑත්තක දාලා ඒදා මැරූන අයටයි ඒ පහරයෙන් අගතියට පත්වෙච්ච අයට සාදාරන මුදලක් ගෙවා ඒ සේරටම වන්දි මුදලක් ගෙවන්න වෑඩ කටයුතු සැලසුම් කරන්න ඒ මිනිස්සුන්ට සාදාරනයක් මේ රජයන් වත් කවදාවත් ලෑබෙන්නේ නෑ චන්දෙ එනකොට හිගන්නාගේ තුවාලේ වා geපස්කුව හැදාලා දේශපාලන වාසි ගන්නවා
ජය වේවා මැතිතුමනි ඔබ තුමාට ජය ❤🏅❌🔥🏅7️⃣🏅🏅7️⃣❌7️⃣🏅7️⃣❌🏅7️⃣❌❌7️⃣🏅7️⃣❌7️⃣🏅
ජාතිවාදය වපුරගෙන කාපු එකෙක් .දැන් හෙන සුද්ද වන්තයා😂
🌎🌍🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
100%
රවී සෙනෙවිරත්න එන ලියුම් කාටවත් බලන්න එපා කියලා රට ගියපු එක වැරද්දක් තියෙනවා.ඒ නිසායි මෙච්චර අපරාදයක් උනේ..ඒකෙන් එයා මහමොලකරු කියන්න බෑ.
හැබැයි වගකිවයුතු ගොඩක් නායකයෝ රට ගිහින් ඒ දවස් වල..සහ කාදිනල්තුමාත් පල්ලි ගිහින් නෑ..
ඇයි ඊබ්‍රාහිම් නනාගේන් මුකුත්ම දැනගන්න බැරී මහමොලකරු ගැන?
ඇත්ත කියන කොට,ඇත්ත හොයන කොට jeppanta රිදෙනවා කියන්නේ මාර ridilak..comments බැලුව ම jeppo ඔක්කොම ටිපර් vela.😅😅😅 ayi අප්පා ඒ 😅😅😅
ඇත්තකුත් කියවුනා "මට එදා උවමනාවක් තිබ්බෙත් නෑ අද උවමනාවකුත් නෑ මහමොලකරු හොයන්න" කියවුන නැති කෑල්ල තමයි "මම මේ කරන්නේ මහමොලකරුගේ කොන්ට්‍රැක්ට් එකක් තමයි"
U got it mchan..😉😄
ගම්මන්පිලගේ නඩු ආසන්න බැවින්, විකාර දොඩවනවා. මානසික ආතතිය.
ගම්මන්පිලගෙ තර්කයෙ ඇත්තක් නැතුවාම නෙවෙයි මෙච්චර කට්ටක් කාලා බලය ගත්තු අනුර සහොදරයා ඇයි මේ කුණු ගා ගන්නේ උන් දෙන්නව අයින් කලානම් ඉවරයිනේ
එයාලව අයින් කරන්න බැ එයාලා තමයි දන්නේ මුන්ගේ ගේම්
@YemashiTashmi ඉතිං ඒ දෙන්නත් වග කියන්න ඔනනෙ එතකොට මිස්සුන්ගෙ විශ්වාසය නැති වෙනවනෙ
කතාව ඇත්ත. මොලෙන් තීරණ ගන්න. JVP එක කරන්නේ අනිත් දේවල් වගේම බොරුව යි එක දෙයක් යටගහන්න වාහන කේස් එකක් උඩට ගන්නවා
පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල නෑ
Nana ahu wen hindatha mantha?😅
Hiru කියන්නේ හැම දමා ගූ හෝදන පැ ක් ට රිය
කෝ බං ආන්ඩුවේ කවුරුත් නෑනේ හිරු... නිකන් පාලු ගෙදර වලං බිදිනවා වගේ නේ
Mun hama daama kole meka ne😂😂😂
@@banukamalshan8162 mun eka programme ekakatawath gennuwe ne npp eken 😂
උන් එන්න බෑ කියල? කියපු කෙප්ප ගැන අහද්දි උන්ට රෙද්දෙ රෙවෙන නිසා දැන් චන්දෙ පහුවෙනකම් විවාද වලට යන එක නවත්තල.
@@wilegechaminda9167 eheman ithin eka programme ekakatawath yanne nethuwa inna epayi .hiru ekata witharayi gennuwe nette
එතකොට බෝම්බ ගහලා තියෙන්නේ රවි සෙනවිරත්න 😂
අනේ ගම්මන්පිල .
මෙතන මාලිමාවේ කාරු හරි හිටියනම් අහගන්න තිබුනා හොඳට 😂
එන්න තිබ්බ ආවේ නැත්තේ ඇයි දන්නෑ
🌎🌍🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@@GeeAnanthaya🌎🌍🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@@GeeAnanthayaenna kiyana nathuwa yanne kohomada......
@@GeeAnanthayaආරාධනා නොකර බලෙන් රිංගන්නද😂😂
අජිත් ඔයාට තෙරෙන්නේ නැද්ද, "මූ මතු කරන්නේ රවි ශානී ඕන නෑ, එයාල මේ කටයුතු වලින් අයින් කරන්න, මහ මොලකරුගෙන් වැඩක් නෑ." තමුසේ මොඩයෙක් අජිත්
ගම්මන්පිල කියන්නේ උඹ වගේ ගොනෙක් විමර්ශන ය කරපු වාර්තාව ක් නොවෙයි නිතිය පිලිබද මනා අවබෝධයක් දැනුමක් තියන කමිටුවක් විසින් පෙන්වා දුන්නු දෙයක් හරි සරල කාරනාවක් තියනවා නිවසේ යතුර උඹ ලගයි තියෙන්නේ උඹ දන්නෙත් නැ කවුරැ හරි ඇවිත් උඹේ යතුර අරගෙන ගේ ඉදිරිපස දොරටුව විවෘත කර එ ගෙදර බඩු සොරාගෙන ගායානම් එහි වරද කරැ කවුද ?
ගමිමන්පිල ඇයි ඔයි එහේම 😂😂😂😂😂😂😂😂😂😂
මට නිලධාරින්න එක ප්‍රශ්නයක් නෑ නමුත් තියෙන්නේ මට තියෙන නඩුව නවත්තගන්න වෙනවා
මහා මෝලකරු අහුවෙයි. ගොම්බවා ගිහින් එල්ලුවනම්
ගොම්මන් පිල ගෙදර යවන්න සූදානමින් ඉන්න අපි
අජිත් යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
2015 හදපු සම්මුති ආන්ඩුව වට්ටන්න කරපු නින්දිත වැඩක් තමයි ඔය ගොම්මන් පිල ඇතුලු පිරිස කට්ටිය කරේ.
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ වද බ්‍රෙසියර්, වද සැත්කම් වගෙ ඒව ඇදන් ගිය හැටියට පාස්කුවත් මුන්ම කරේ කියල තේරෙනවා. ඒක ඕප්පු කරගන්න බැරි එක රටේ අවාසනාව..
පාස්කු වලට කලින් ප්‍රදේශිය සභා තිබුනේ එකේ පතිපලය බලන්න
මූට මහමොලකරු හොයන්න උවමනාවක් නෑලු. එතකොට මුට මොකක්ද මේ හදිස්සියෙ පාස්කු ගැන ආපු කැක්කුම. මූ දන්නව මහ මොල කරු..අපිට තේරෙන හැටි නම් මූ බයයි ඒක එලි වෙනවට.
මූට උත්තර දෙන්න මෙතන ආණ්ඩුවෙ නියෝජිතයෙක් නැති එක.අසාධාරණයි
පැහැදිලි කුහක කම හොදට පේනවා මොනවා උනත් අන්තිමට ඇත්තම කියනවා මහමොලකරු හොයන්න උවමනාවක් නැ කියලා අනුර එක්ක තමා ප්‍රශ්න තියෙන්නෙ නොදකින් මෙහෙම උන්ට චන්දෙ දෙන එව්න් තවත් ඉන්නවනෙ
ගොම්මන්පිලයා චාටර් කර අජිත් පේරේරා 😂😂😂😂
ගම්මන්පිලය කියන දේ හරි... 🏅🏅🏅🏅.. 😁.. හැබැයි.. ජනපති චෝදනාවට ලක්වූ පුද්ගලයින් දෙනෙක් මහා පුටුවලට දාල... 🤔
ඒක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ
නහුතෙටම හානවා නේද..😁 ආයේ ඉතින් අමු ගවයා ඈ...😂😂😂
මේ පුද්ගලයාට පුලුවන් තමාගේ කටෙන් ගොරකා දඩමස් කරන්න. අප මේ අවස්ථාවේ දී කල යුත්තේ මෙවැනි නාලිකා ප්‍රතික්ෂේප කිරීමයි..!
ගම්මන්පිලයගේ නඩුවක් තියෙනවා ඒකට මොකද උනේ
මුන්ට කියන්න වචන නෑ
🌎🌍🌏 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
පාස්කු ප්‍රහාරයෙන් මුගේ කට ගැලවුන්නෑනේ 😂😂😂
මේ මිනිහ මේ සිද්දිය ගැන හැමදේම හරියටම දන්නවනෙ ඉතිං මෙයාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කලානම් මරියටම හරිනෙ.
ගොන්මන්පිල ඔයා ට දැන් තමයි ඔක්කොම මතක් වෙලා තියෙන්නේ.... පව් ඉතිං 😅
මාළුමාමාගේ රෙද්දේ රෙවිච්ච එවුන්ටික මේකේ ඇවිත් බුරනවා... හරියට ප්‍රහාරේ වලක්වාගත හැකිව තිබියදී නිදාගෙන හිටපු උන් තමයි දැන් ප්‍රහාරය පිළිබඳ ව පරීක්ශන පවත්වන්නේ... 😂😂😂😂😂😂😂😂😂😂😂😂
මට හිතෙනවා ගම්මන්පිලේ ඔක්කොම දන්න එකේ මු ද කියලා මහමොලකරු
Very well explained 👍
ලෑස්ති වෙයන් Doctor safi ට වන්දි ගෙවන්න. හිල්න් දතා
❤❤❤❤❤❤gammanpila
ගම්මන්පිල පාස්කු ගැන දන්නවා ,එයා අත්අඩංගුවට ගන්න ,මොහු දන්න දේවල් හංගනවා,ඔහුට බේරෙන්න ,
මහමොලකාරයා මැජික් ජනාධිපතිවරයා
ගම්මන්පිල සාෆී කෙස් එකෙත් නඩුව ලගදීම
😂😂😂..එහෙම නඩුවක් එයට නැ 😁
@newfilmtrailer7733 ළඟදීම 😂
අපරාදෙ ගම්මන්පිලල කලින් හිටියන්ම් මේ ඔක්කොම අල්ලලනෙ 🥲 මේ වගේ අලුත් අය ඔනි මේ රට හදන්න
Jayawewaaaaaa udaya gammanpila methithumata
Good point.
මම මේ මනුස්සයාගේ දේශපාලන බාවිතයට කොහෙත්ම කැමති නැහැ. නමුත් මේ කියන කාරණය සම්බන්දයෙන් පමණක් මම මොහු සමග 100% ක් එකඟයි. මෙවැනි ඉහල නිලදාරියෙක්ට මෙවැනි අතිශය බරපතල චෝදනාවක් එනවා නම් ජනතාවාදී රජයක් හැටියට නව රජයට ඒ ගැන හිතන්නම වෙනවා .
මහා මොලකරු මෙයාගේ යාළුවානෙ, ඉතින් හොයන්න වුවමනාවක් නැහැ. 😂.. ලංකාවෙ දේශපාලනයෙන් අතුගා දැමිය යුතු අපතයෝ...
අයියෝ පින්පි ගම්මං උඹ පට්ට ගොනා කියලා රටම දැන් දන්නවා😅😅
නඩු ඇතුලෙඅහනවා සාමාන්‍ය ජනතාව අන්දන එක නවත්වන්න ,
අජිත් පී පෙරේරා - මහ බෑන්කු හොරාට සපෝර්ට් කලා
ගොම්මංපිල😁 - පාස්කු ප්‍රහාරයට සපෝර්ට් කලා
මේ ජඩ තක්කඩි පරයව උපරිම දඩුවම් දෙන්න ඔනා
මෙච්චර කල් මුන් තමයි මේ සියලු දේවල් මැති ඇමති කර කර සිදු කලේ
ගම්මන්පිල❤❤❤❤❤
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
සීයගේ ගල් ලොල්ලා නේ උබ 😂😂😂
😂😂😂😂
🐂🐂🐂🐂🐂
@@thusira55kumara7 තණකොළ රහද bn ඉතින් 😂
අන්න ගිහින් සාෆිගෙන් සමාවගනිම් ගොම්මන්පිල 😂
මොනවා ට ද?😅😅
@@Kamikaze2024-v6m ඇයි මතකද නැත්ත මූ තමා රස කර කර ඒ කාලේ කිව්වේ බලාගෙන ඉදියා වගේ…මව්වරැ හාර දහසක් වද කරා කියලා
ඇතුලට යවන්න ඕන පොරක්
දැන් වඳ කොත්තු වඳ ජංගි වඳ බෙසියර් පැලෝපීය නාල නැද්ද ගොබ්බන්පිල 😂😂
ආන්ඩුවෙන් ගෙන්නන් නැත්තෙ ඇයි ගූ හිරු
Enne bn
Warjanaya karamu apith hiru.
npp hiru warjanay karala kisima dekata enne na. daduwamak widihata
අජිත් සුපිරි ඔයා
හිරු මෙලෝ වැඩක් නැති චැනල් එකක් එකට ගෙන්නන්නේ ඒ වගේ මෙලෝ වැඩකට නැති රට පාලුවෝ දෙකම එකයි
උඹලා බලන්නේ ඇයි
@@HeladiwaRanahada 😂ගොන්නුන්ගේ ජීවිතේ ගැන research එකක් කරන්න ඕන නිසා මේක බලන්න ආවේ😂💩
මූව ජනමාධ්‍යට ගේන හිරු මාදය ආයතනයට
මොනව කියයුතු ද...
මේ රට කන පලවෙනි ආයතනය.
මේ මනුස්සයා කියන්නේ හරි හෝ වැරදි පාස්කු වාර්ථාව එලියට දාන්න කියලා .. ඒක වැරදිද...
කොමන්ට්ස් කියෙව්වට පස්සේ තේරෙනවා කියන දේ හරි උනත් NPP නෙමෙයිනම් වැරදි .. NPP නම් වැරදි දෙයක් කිව්වත් npp නිසා හරි ...
මාර ලොජික් බං මේවා...
ජෙප්පන්ගේ ලොජික් BN
වැරදි වාර්තාවක් පක්ෂපාත වාර්තාවක්
Meva baiyange logik baiyo Baye inne Maha aun hire Yana wata mokada Ravi tamai pasku Gena hoyanne oka navathvanna gamman pilata ona onama montisori lamayekutah terenava chande Laga anava lakunu Le ei kiyalah hitanava ati
yko mu kyn wrathaw wedk na komisame warthawai wedagth
හිරු කොහොමහරි මහින්දගේ කාලේ ITN වගේම උනා නේද. කෝ ආන්ඩු පක්ශය ඔතන😂😂😂
බයිල්ලා ගායාක ගම්මන් පිල දැන් වේදිකාවේ ගායනා කරනවා ඇත
😂😂😂😂 මාලිමාවට ගූ ගිහිල්ලා
එක පාරක් ෂාපි විනාස කරා මුව මොනව හරි හංගනව ඒ නිසා නිවැරදි කෙනෙක් වැරදි කරු කරන්න යනව😊
ද වැරදිකරුවෙක් වරද හොයන්න යන එක හොරාගේ අම්මගෙන් පේනවායි කියලා තමයි..... වරද ජනාධිපති කරල තියෙන්නෙ වරද හොයන්න දාපු එක
Gamman pila tota මොනවා වෙයිද .😢😢😢
ගම්මන්පිලයගේ නඩුව කවදද ගන්නේ
අව්ල තියෙන්නෙ....මෙයාලා ආන්ඩුවෙ ඉන්නකොට ....පරික්ශන්ස් බැරි උනෙඇයිද කියලයි...😂😂
කලින් ආණ්ඩුවට කියන්න එපැයි , ඒ කාලේ විසදන්න.
ගම්මන් පිල ඕක පොඩ්ඩක් වෙනස් කරල කියපන් දැන් ඕක අහලම එපා වෙල ඉන්නෙ 😂😂😂
හිනා වෙන සර්පයා
මහමොලකරු හොයන්න කැමත්තක් නැහ වගේ
ඊයා....මොට්ටපිළයා....ඔය පිස්සව වාඩි කරවන්න ප්ලීස්...
කාදිනල් තුමා සද්ද නෑ
බල්ලෝ බිරුවාට කාදිනල් තුමාගේ කලබලයක් නෑ.වේලාවට කතා කරයි.
@youme-ru2ds අපි නම් බල්ලො බුරනකොට විමසිලිමත් වෙනව
බල්ලො බුරන එක ගනන් ගන්නැතුව ඉන්නේ. ගෙදර එකා හොරාව දන්න හින්ද
ඔයාගේ ඔය පුංචි පහේ මොල ගෙඩියට තේරෙන්නේ නැද්ද වස්තුවේ.
කාදිනල් තුමා.. හොර හුටපට මගුල් කෙලි රහස් මාට්ටු වෙච්ච දවසට කතා කරයි
අපිට හිතෙන්නේ එහෙම
අපි හරිද දන්නෑ
@youme-ru2ds බල්ලො බුරන බුරන එක ගනන් ගන්නෙ නැත්තේ .
හොරා දන්න එවුනුයි හොරකමට සම්බන්ධ එවුනුයි
මේ මට නිකමට හිතුනේ
නියමයි ගම්මන්පිල
මේ ගෙම්බට පාස්කු ප්‍රහාරය ඇරෙන්න වෙන කිසි දෙයක් නෑ, ඇයි බං කැබිනට් ඇමතිවෙලා ඉන්නකොට මේව කතාකරේ නැත්තෙ
මටනම් හිතෙන්නෙ සීන් එකේ ගම්මන්පිලත් ඉන්නව වගේ..
ගොම්මන් අබුඩෙ ගහනකොට අපි දන්නව නාන බාල්දි ගාන.
මේවනෙ යකෝ දේශපාලන සංවාද ...😂😂😂😂 අහම්බෙන් දැක්කෙ...
යකෝ ආන්ඩුවේ එකෙක් වත් නැනේ මරැ😂
පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල නෑ..
පරිස්සමට ඉදපල්ල
අනේ බං ගම්මන්පිල. 😂😂😂😂😂
අජිත් ඇහුම්කන් දෙන්න ඊට පස්සෙ ප්‍රශ්න කරන්න
අයියෝ හිරු ටීවී බලන්නත් එපා වෙනව මේ වගේ අය වැඩ සටහන් වලට ගෙන්නන
.නිසා
මට අප්පිරියාම මාධ්‍ය හිරැ
මූට මහමොලකාරයා හොයල වින්දිතයන්ට සාධාරණයක් කරන්න වුවමනාවක් නෑලු .
මොකක් හරි හීනෙන් දකිනවා උදේට නැගිලා මාද්‍යවල කියවනවා.මෙය මේවා අවුල් කරන්න වගේ .මේකට සෑගවුන හේතුවක් නැති ද?
අනේ පල පාහරය තෝ කියන ඒව කරන්න තෝ කවුද තොට තෝ ලොකු ඇති අපටනම් තෝපගර නැට්ටෙක්
යකෝ මේක කොමිශන් වාර්තාවක් නෙවේ, කොමිටි වාර්තාවක්. කවුද ඕයි කොමිටි වාර්තා වලට උසාවියෙන් නිදහස් වෙන්න, අභියාචනාදිකරනයට යන්නේ? තමුසේ ගංජා කනවද?
ඉතින් ඔයගොල්ලො නේද බලයෙ හිටියෙ
යකෝ හැමදාම ගොම්මන් යාමේ ගොම්මන්පිලමයිනේ එන්නේ😂
ගම්මන්පිල ගේ.. නඩු...පයිල්...එක...ඇරේන්න...ලගයි .එකට....බයේ.. රේවිලා...දගලනවා
හිතළු ?
ඔය තොරතුර රවී සෙනෙවිරත්න ට ද මුලින්ම ආවෙ. එයාට විතරද ආවෙ???? ඊට එරෙහිව ක්‍රියාකරන්න ලංකවේ හිටිය එකම පුද්ගලයාට ඔහු පමණද????
අයියො ගෙම්බො😂
තෑපෑලෙ ආවා කිව්ව නෙ😂😂😂 අනෙ ගෙම්බො
Udaya. Gammanpila සිංහයා ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
hik ubatta track da natnam ICE gahalada joke karanawda
😂😂💩
උඔල දෙන්නම ඩීල් එකක් ඔය දාන්නෙ
උබට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මෙතන.
ගම්මන්පිලයා මාපිලයා
news වල වුනත් මුන් විනාඩි30ම ආන්ඩුවට මඩගහනවා😂😂😂හොදටෝම බය වෙල...🐮
ජේවීපී බල්ලො බුරනවා 😂
මාලිමාවේ රෙදි ගැලවෙනවා!😂😂😂
Awrudu 74 palanaya karapu ewunge adum na
ජාතික ජන බලයට ජය වේවා ❤
ගම්මන්පිලයා බය වෙලා ඉන්නේ
Dr safi gen samawa ganin .Doctor ge lamayata wandi gewapan,umbata mathakada minissu umbe gedara laga picketing karaddi ,umb aduwa lamainta pressure kiyala.Para ballo thopi.