පන්ච් එම්බ්‍රොයිඩර් ඉගෙනගමු| PUNCH EMBROIDERY FOR BEGINNERS | PUNCH NEEDLE

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 147

  • @keshansethmina9978
    @keshansethmina9978 16 дней назад +4

    මම අද බඩු අරගෙන මහන ගමන් මේ ලස්සනට එනවා. හරිම සතුටුයි. ඔයා හරම පැහැදිලිව කියා දුන්න නිසා තමයි. මේම මහලා කීටැග් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ... තෙරැවන් සරණයි❤❤❤❤

    • @needlegirl22
      @needlegirl22  16 дней назад +1

      ගොඩාක් ස්තූතියි ..හරිම සතුටුයි...අනිවාර්යෙන් ඊළග වීඩියෝ එකෙන් කියලා දෙන්නම්❤️❤️✨

  • @smdewaraja6416
    @smdewaraja6416 Месяц назад +3

    ගොඩක් ස්තූතියි.අද තමයි මං මේ වීඩියෝ බැලුවේ.මට හරියට ආස හිතුණා සරලව කියා දෙනවා දෙනවා. මම උත්සාහ කරලා බලන්නම් මේ බඩු ටික අරගෙන මේක මහන්න..🎉❤❤🙏

    • @needlegirl22
      @needlegirl22  Месяц назад

      ❤❤

    • @indraniserasinghe1483
      @indraniserasinghe1483 15 дней назад

      ඉදිකටුවට නූලදමන ආකාරය පැහැදිලි ව පෙන්නන්ඩ thenk you

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 11 дней назад +1

    මම ආසාවෙන් හිටියේ මේ වගේ දෙයක් දකින්න ස්තුතියි ගොඩාක්

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 Месяц назад +1

    ස්තුති ගොඩක් .හරියට පැහැදිලිව කියලා දුන්නා .ආසවෙන් හිටියත් නුලවත් දාගන්න බැරිවයි හිටියෙ .ස්තුති .

    • @needlegirl22
      @needlegirl22  Месяц назад

      ගොඩාක් ස්තූතියි වටිනා comment එකට❤️❤️

  • @renukamanel4497
    @renukamanel4497 3 месяца назад +4

    මේ ටූල් එක ගන්න ආසාවෙන් ඉන්නවා ඒත් මහන විදිය දන්නැති ව හිටියේ ඔයා ට ගොඩක් ස්තුතියි අහම්බෙන් ඔයා ගේ වීඩියෝව දැක්කේ බුදු සරණයි

  • @nayanakanthidhammika6967
    @nayanakanthidhammika6967 7 дней назад +1

    Poplin redi valata barida miss

    • @needlegirl22
      @needlegirl22  7 дней назад +1

      poplin wala nam beri wei fabrics eka ganakamata thiyena nisa amu redi thamai ganne ❤️

  • @ManjulaPerera-b4o
    @ManjulaPerera-b4o 20 дней назад +1

    komada genna ganne me set eka onager.පන්චි ඒමිබොයිඩර් set eka .mata ganna ona

  • @ThakshilaPrasadani-t7k
    @ThakshilaPrasadani-t7k 6 дней назад

    Kiyak wenawada meka genna ganna

  • @SureshniFernando
    @SureshniFernando 14 дней назад

    Mee needle eka colombo wala koheda thiyenne

  • @shyamalaherft-fu5bd
    @shyamalaherft-fu5bd 2 месяца назад

    From where can I order the kit in Colombo please let me know

  • @KavingaHerath-oj8zv
    @KavingaHerath-oj8zv 3 месяца назад +1

    Kochara hodata redda frame eke adala punch karath oya vidihata ekadigata punch wenne nane.galawenawane.a ai?

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      මහන විදිහේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්

  • @InduminiSankalpana-b1d
    @InduminiSankalpana-b1d Месяц назад +1

    Tnx❤

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo 14 дней назад +1

    Oya kiyala dunnata thanks ara mama dekka pihithalayakin rahinawawage eka video ekak a e mokakda

  • @totsyhomeschooling
    @totsyhomeschooling 2 месяца назад +1

    Thank you nangi

  • @NayomiLasanthika-s9c
    @NayomiLasanthika-s9c 3 месяца назад +1

    Ane oyat pin sidha wai kohanda ganne

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      ඔන්ලයින් නම් ali express eke balanna නැත්නම් ගොඩක් මහන්න අවශ්‍ය බඩු තියන කඩවල්වල ගන්න තියනවා ගිහින් බලන්න

  • @thusithachathuranga350
    @thusithachathuranga350 3 месяца назад +1

    Tnx Dr harima pehedili WA kiyala dunnta

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      @@thusithachathuranga350 ❤️

  • @bgkumari1584
    @bgkumari1584 2 месяца назад +1

    Me needle eka ganne kohe da

    • @needlegirl22
      @needlegirl22  2 месяца назад

      ඔන්ලයින් නම් ali express eke balanna නැත්නම් ගොඩක් මහන්න අවශ්‍ය බඩු තියන කඩවල්වල ගන්න තියනවා ගිහින් බලන්න

  • @niroshiniperera7993
    @niroshiniperera7993 3 месяца назад +1

    Thank you so much 🎉❤

  • @ushaushandhe5740
    @ushaushandhe5740 3 месяца назад +1

    Things koheda gane miss

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      මහන්න අවශ්‍ය වෙන බඩු තියන කඩවල් වල තියනවා මේ හැමදේම වගේ❤️

  • @priyankadeepani5453
    @priyankadeepani5453 6 дней назад +1

    ඉදිකට්ට දිග සහ කොටටගත්තම මො කඳ වෙන්නෙ

    • @needlegirl22
      @needlegirl22  День назад

      දෙවිදියටම මහන්න පුළුවන් නිර්මාණයේ උස වෙනස් වෙන එක තමා වෙන්නේ❤️

  • @sisirakamendra7328
    @sisirakamendra7328 2 месяца назад +1

    Thankyou

  • @totsyhomeschooling
    @totsyhomeschooling 2 месяца назад +1

    මේකට use කරන්නේ කැරලි නූල් ද නංගි. කැරලි නූල් නම් නූල් කීයක්ද නූල් 6 ම එක පාර ගන්නවද. අනේ නූල් ගැනත් කියන්න dear

    • @needlegirl22
      @needlegirl22  2 месяца назад +1

      @@totsyhomeschooling ehema ekak ne Loku needle eka gannawa nam ekata wool wage use karanna puluwan...ita wada size adu needle ekak gaththoth ekata size eken adu kerali nuul wage use kranna puluwan..

    • @needlegirl22
      @needlegirl22  2 месяца назад

      @@totsyhomeschooling needle eka anuwa ekata gelapena nuulak daganna one

  • @PoojanaRasindhi
    @PoojanaRasindhi Месяц назад

    Class walata join wenne kohomd

    • @needlegirl22
      @needlegirl22  Месяц назад

      071 3986989 me number ekata Whatsapp message ekak danna

  • @anuruddabandara3540
    @anuruddabandara3540 2 месяца назад

    Me tool set aka online hari genna ganna thanak kiyanko. Mn kandy.

  • @MudithaPitigalaarachchi
    @MudithaPitigalaarachchi 3 месяца назад +1

    Thank you ❤

  • @diriyakatha
    @diriyakatha 2 месяца назад +1

    Mokakda mekata kiyana nama

  • @mix78865
    @mix78865 4 месяца назад +1

    Excellent From Mahum biz Channel ❤

  • @umashapiyadarshani1985
    @umashapiyadarshani1985 3 месяца назад +2

    Oyage class koheda thiyenne

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      ඔන්ලයින්❤️

  • @ThushariKg
    @ThushariKg 4 месяца назад +1

    Eka sidurak wadunata passe aimat etana aimat punch karanna ba ne

  • @NILUSHIDILRUKSHI-h9p
    @NILUSHIDILRUKSHI-h9p 3 месяца назад +1

    මන් මැහුවා..රෙද්ද ඉරිලා ගියානේ.ඊට පොඩි size කට්ට ගත්තම් wool දාන්න බෑනේ.

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад +1

      pearl cotton wage nuulak podi needle ekkta pawichchi karanna puluwan.nethnm fabric eka wenas karala try karann.

    • @NILUSHIDILRUKSHI-h9p
      @NILUSHIDILRUKSHI-h9p 3 месяца назад +1

      ​❤❤

  • @ChandaniWickramasinha
    @ChandaniWickramasinha 2 месяца назад

    Mewa gsnne kohenda

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

      online order karannath puluwan godak kadawal wala thiyanawa dan❤

  • @thilinimadhushani9078
    @thilinimadhushani9078 4 месяца назад +2

    Rug aka hdanna ganna ona needle aka mokadda dear

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад +1

      Mug rug වලට එහෙම විශේෂ needle එකක් කියලා නෑ නූල අනුව තමා නීඩ්ල් එක තෝරගන්න ඕනේ ගනකම වැඩි නුලක් ගන්නවා නම් ඒක දාන්න පුළුවන් විදිහේ ලොකු නිඩ්ල් එකක් ගන්න ඕනේ

    • @thilinimadhushani9078
      @thilinimadhushani9078 4 месяца назад +1

      Aokay okay dear..athakota api normaly use karana wool da ganne akata ?

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      ow dr

    • @thilinimadhushani9078
      @thilinimadhushani9078 4 месяца назад +1

      Thank you very much response kalata.Rug video akak danna hode... best of luck dear ❤️❤️❤️

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      @@thilinimadhushani9078sure. thank you..

  • @sriganisrigani2698
    @sriganisrigani2698 4 месяца назад +1

    Oyaga class kohada

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      online kranne ❤️

    • @kamanigunasingha6567
      @kamanigunasingha6567 4 месяца назад

      කිරිබත්ගොඩ රෝමිකෝ /වෙල්කම් සෙන්ටර් වගේ තියෙනවා

    • @rozanalye6651
      @rozanalye6651 4 месяца назад

      Pls. Ur contact no .

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 4 месяца назад +1

    මෙ මැෂින් එක ⁣කොහෙන්ද ගන්න පුලුවන්

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      මහන බඩු තියන කඩවල් වල තියනවා❤

    • @wellageiroshan8380
      @wellageiroshan8380 3 месяца назад

      AJ Roshan gawa thiyenawa

    • @diriyakatha
      @diriyakatha 2 месяца назад

      Namber ekak denna puluwanda .thiyenawanm​@@wellageiroshan8380

  • @JeewanKumarasinghe
    @JeewanKumarasinghe 3 месяца назад +1

    මහල ඉවර උනාම ලෙහෙනවනෙ ඒකට මොකද කරන්නෙ මොකක් හරි කියන්නකො

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      Fabric glue walin alawanna

    • @ruparanjani962
      @ruparanjani962 Месяц назад

      මොනවා කරත් මැහෙන්නෑ

    • @VinuUmesha
      @VinuUmesha 17 дней назад

      මහ මහ ඉද්දි ගැලවෙන්නෙ

  • @renukakohombange8787
    @renukakohombange8787 3 месяца назад +1

    මේ ටූල් එක ගන්න තියන තැන නිඩ්ල් ගන්න තැන කියන්න

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      මහන උපකරණ තියන කඩවල් වල බලන්න❤️

  • @ThushariKg
    @ThushariKg 4 месяца назад +1

    Mis class karanne nadda. Punch emboider.

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      online class karanawa ❤️

  • @HemaLatha-gp9qs
    @HemaLatha-gp9qs 2 месяца назад +1

    මටත් හරි අමාරුඋනා නූල කැපිල. යනවා උඩට ඇදිල එනවා ඇයි දන්නෙ නෑ

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

      මහලා හුරු වෙන්න එක දිගට ...හරියටම ඇයි එහෙම වෙන්නේ කියන්න බෑ..nuula needle එකට ගොඩක් හිර වෙලා නම් වෙන නූලක් දාලා බලන්න❤️

  • @peshaladhananjani6777
    @peshaladhananjani6777 Месяц назад +1

    ඇයි නූල් එලියට එන්නෙ ටික වෙලාවක් මහ මහ ඉන්නකොට 😥 ගැලවෙනවනෙ

    • @VinuUmesha
      @VinuUmesha 17 дней назад

      මටත් එහෙමයි

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

      නූල් ගැටගැහිලද බලන්න නීඩ්ල් එකේ ඉස්සරහින් ඇදලා බලන්න ❤

  • @dilharipieris219
    @dilharipieris219 Месяц назад +1

    මම ඔය විදියටම කළා ඒත් නූල එලියට එනවනි 😢

  • @heshani914
    @heshani914 4 месяца назад +2

    මේකෙ බාගයක් මහද්දි මැහෙන්නෙ නැතුව ලිහි ලිහි යන්නෙ ඇයි ?

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      මහන විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

    • @manojjanaka3272
      @manojjanaka3272 4 месяца назад +1

      මිස් ගන්න ඕනි ග්ලූ එක මොකක්ද

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад +1

      fabric glue පාවිච්චි කරන්න පුළුවන් design එකේ කණපිට පැත්තට

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      නූල ගැටගැහිලා තියනවාද බලන්න

    • @heshani914
      @heshani914 4 месяца назад +1

      @@needlegirl22 hari 💗

  • @shanthisriyani-yl8tt
    @shanthisriyani-yl8tt 3 месяца назад

    කනපිට පැත්තෙ ගම්ගාන්නෙ කොහොමද?

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      අනික් වීඩියෝ එකක දාලා තියෙන්නේ❤

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 4 месяца назад +2

    මේක ගනන් නැහැ කොහෙමත් 650/=1000/=අතර තියෙනවා

  • @ayeshasanjeewani9495
    @ayeshasanjeewani9495 3 месяца назад +1

    මේ විදියට ගවුමකට මහන්න බැරිද ??

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад +1

      ගැලපෙන රෙද්දක් නම් පුළුවන්❤️

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 3 месяца назад +1

    ගන්න රෙදි වර්ගය මොකක්ද

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      ඒක ගැන දාලා තියෙන්නේ වීඩියෝ එකේ

  • @VinuUmesha
    @VinuUmesha 17 дней назад +1

    නූල ගැලවෙනවනෙ රෙද්දෙන්

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

      මහලා හුරු වෙන්න එක දිගට ...හරියටම ඇයි එහෙම වෙන්නේ කියන්න බෑ..nuula needle එකට ගොඩක් හිර වෙලා නම් වෙන නූලක් දාලා බලන්න❤️

  • @gayanipramadasa58
    @gayanipramadasa58 3 месяца назад +1

    අනේ මමත් සාරියකට වර්ක් එකක් දාගන්නේ කොහොමද කියලා හිතහිත හිටියේ.ගොඩක් ස්තුති

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад +1

      💜

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад +1

      @@gayanipramadasa58 සාරියේම් මහන්න බැරි වෙයි වෙනම මහලා අලවන්න

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on 3 месяца назад +1

    මේක ගන්න තැනක් කියන්නකෝ

  • @PiumiSadun
    @PiumiSadun 4 месяца назад +1

    Gelawila yanawa ne nula😢

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      Mahan widihe prashnayak athi.aye try karanna

  • @scksenewirathna7152
    @scksenewirathna7152 4 месяца назад +5

    අනේ මේ ටූල් සෙට් එක ගන්න තැනක් කියන්න .ඔන්ලයින් ..මේ පැතිවල ඕවා නෑ

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад +1

      ali express eke balanna

    • @scksenewirathna7152
      @scksenewirathna7152 4 месяца назад

      @@needlegirl22 අලිබබා එකෙ බැලුවා 3000/=කට වැඩියි..ඒට අඩුව ගන්න තැනක් නැද්ද

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      ​@@scksenewirathna7152fb page ekaka balanna

    • @taniatharangani7858
      @taniatharangani7858 3 месяца назад +2

      Video eka godak watinawa . Me punch needle set eka one aya innawa nam ganña puluwan .math gaththe eyagen . Lakshika wickramarathna

    • @MoonBrightStudiobysandu
      @MoonBrightStudiobysandu 3 месяца назад +1

      Daraz

  • @AmayaCraft-fy1ek
    @AmayaCraft-fy1ek 2 месяца назад

    අනේ නංගි ඔය විදියටම කලා නූල ගැලවෙනවානේ.හරියට නූලත් දැම්මා

    • @needlegirl22
      @needlegirl22  2 месяца назад

      මහලා හුරු වෙන්න එක දිගට ...හරියටම ඇයි එහෙම වෙන්නේ කියන්න බෑ..nuula needle එකට ගොඩක් හිර වෙලා නම් වෙන නූලක් දාලා බලන්න❤️

  • @ImeshaImesha-f5d
    @ImeshaImesha-f5d 4 месяца назад +1

    Oka gelawenne ai

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      mahala alawanna one..hariyata mehunanam gelawenne ne❤️

    • @chamilarodrigo5441
      @chamilarodrigo5441 3 месяца назад +2

      Mahana kotama galawenne ai ​@@needlegirl22

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад

      නුල හරියට දාලා නැතුව වෙන්න පුළුවන්

  • @lihinichamika3257
    @lihinichamika3257 2 месяца назад

    නූල එලියට එනවනේ හැමතිස්සේම

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

      මහලා හුරු වෙන්න එක දිගට ...හරියටම ඇයි එහෙම වෙන්නේ කියන්න බෑ..nuula needle එකට ගොඩක් හිර වෙලා නම් වෙන නූලක් දාලා බලන්න❤️

  • @ThushariKg
    @ThushariKg 3 месяца назад

    Hoda nuulakkiyanna

  • @motivatesyou-sl5tj
    @motivatesyou-sl5tj 2 месяца назад

    මාත් wool එකක් දාලා ..අමු රෙද්දක මහන්න ගත්තේ ..ඒත් මැස්ම ගැලවුනා.රෙද්දේ ලොකු සිදුරු ආවා.අයි මිස් ඒ😢

    • @needlegirl22
      @needlegirl22  2 месяца назад +1

      වෙන needle එකක් පාවිච්චි කරලා බලන්න .. නූලත් වෙන එකක් දාලා බලන්න (කැරලි නූල් වගේ දාලා පොඩි needle එකක් පාවිච්චි කරලා බලන්න)

    • @VinuUmesha
      @VinuUmesha 17 дней назад

      ​@@needlegirl22කැරලි නූල් කියන්නෙ මොනාද

  • @NayomiLasanthika-s9c
    @NayomiLasanthika-s9c 3 месяца назад +1

    Kohanda ganne

    • @needlegirl22
      @needlegirl22  3 месяца назад +1

      ali express eken බලන්න නැත්නම් මැහුම් බඩු තියන කඩවල් වල තියනවා

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 3 месяца назад +1

    ඔයා හරි විදිය⁣ට කියල දන්නෙ නැහැ පැහැැදිලි නැහැ බඩු ගන්න කඩවල් හරි යට කිවිවෙ නැහැ දෙපැත්ත හරියට පෙන්නුවේ නැහැ අපි අතරමං ස්තුතිය ි

    • @hengodagekanchana8359
      @hengodagekanchana8359 Месяц назад

      කොළඹ 2වන හරස්විදියේ අතුලටම යන්කොට පල්ලියක් තියෙන්වා එතන කඩෙකින් මං ගෙනාවා අද...කොළඹ ට කිට්ටුව නම් ඉන්නෙ ගිහින් බලන්න

    • @needlegirl22
      @needlegirl22  10 дней назад

  • @Sanda20006
    @Sanda20006 4 месяца назад +3

    අනේ මහන්න බෑනේ ලිහි ලිහි යනවනේ. ඒකට මොකද කරන්න ඕන. 😢

    • @needlegirl22
      @needlegirl22  4 месяца назад

      මහන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ මහලම පුරුදු වෙන්න වෙනවා❤