අපේ දැවැන්තම වැඩ තුනෙන් එකක් මේක, අද නම් නිලන්ති කොට්ටහච්චි කතාව හරියටම කරයි, NO Mistakes

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 191

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 3 часа назад +15

    සුපිරියිනෙ ස්තුතියි හැමෝටම .කොටිටහචිචි සහෝදරිය සැලෙන්න එපා.ජනතාව ඔබලා සමඟයි .❤❤❤❤

  • @BashaSinghe
    @BashaSinghe 4 часа назад +17

    ජයවේවා නිලන්ති. දැක්කට සන්තෝෂයි

  • @RaSuriyarathna
    @RaSuriyarathna 4 часа назад +38

    කමෝන්.නිලන්ති.සහෝදරිය ජයවේවා.මඩගහන්න.ගහන්න.ඔබ.තවත්.ලස්සන.වෙනවා.ස්තුතියි

    • @EnaJanapathi
      @EnaJanapathi 4 часа назад

      දොඩාවත්ත කොට්ටහච්චි එක්ක මගුල් නටනවා කියාලා දොඩාවතගෙ ගෑනි පොලිසි ගියෙ මඩ ගහන්න නම් දොඩාවත්තගෙ ගෑනිට රජයේ තනතුරක් දුන්නෙ ඇයි?

    • @sanjeewaabayarathna46
      @sanjeewaabayarathna46 3 часа назад +2

      ​@@EnaJanapathiපට්ට චිත්තයක් නෙ

    • @prajapakse3611
      @prajapakse3611 3 часа назад

      Lassana thibunoth okkoma hari rahe modayanta. Lassana kannada?

    • @KuttigeSilva
      @KuttigeSilva 3 часа назад +1

      මොනොවද බං පටලපටල කියන්නෙ.​@@EnaJanapathi

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 3 часа назад +2

      ​@@EnaJanapathi මූනම් සුපිරිම චීත්තයක් ආ😂

  • @erandafdo1
    @erandafdo1 3 часа назад +10

    දුව ඔබට තුන්සරනයි බල්ලලො බිරුවට කන්දක් පාත් නොවෙ කිසිම දෙකින් වටෙන්න එපා ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪

    • @sndfamily5831
      @sndfamily5831 22 минуты назад

      අනිවාර්යෙන්

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl Час назад +3

    ඔබලා සියලුදෙනාට ප්‍රනාමය පුදකරමු..

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 3 часа назад +8

    පාර්ලිමේන්තුට. ඇවිත් අනිත් එවුන්ට නක්කල් හිනාවකින් ගේම ඉල්ලන් ඉන්න ❤

  • @KuttigeSilva
    @KuttigeSilva 3 часа назад +7

    නිලන්ති සහෝදරිය ❤ good luck .

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 4 часа назад +12

    ජයවෙිවා!රටට ආදරයේ සංකේතයනිලන්ති සහෝදරි/

  • @GunawardanaHA
    @GunawardanaHA Час назад +1

    නිලන්ති සහොිදරිය මෙි ජාතික මෙහෙවරට ඔබ සැමගේ සහයට ස්තුතියි

  • @yoosuffali9589
    @yoosuffali9589 Час назад +2

    කොට්ටහච්චි සහෝදරිය, වාද්දුවේ මේ මුලපිරීමට ඔබ නායකත්වය දෙනවා දැකීම ඉතා සතුටට කරුණක්. ඔබ හෙට දවසේ තරුණ තරුණියන්ට පොරොන්දු වූ නායකයෙක්. අන් අය ඔබව අධෛර්යමත් කිරීමට හෝ ඔබේ උත්සාහයන් අඩපණ කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ දීප්තිමත් සිනහව සැමවිටම තබා ගන්න. ඔබට ජයවේවා.

  • @BashaSinghe
    @BashaSinghe 4 часа назад +8

    රටේ දියුණුව උදෙසා වැඩ කරන නිලන්ති ඇතුළු අනෙකුත් සැමට අපේ ප්‍රණාමය

  • @chamaradeshan9903
    @chamaradeshan9903 3 часа назад +8

    මිස් ක්ලීන් කරන ගමන්ම ඒවා නිවැරදිව බැහැර කරන්න නම්කරපු භාජන තියන්න.ස්තුතියි.❤

  • @lionproductions4622
    @lionproductions4622 4 часа назад +15

    පවුද්ගලික ජීවිතය අදාලම නෑ. මෙතුමියගේ කෘතහස්ත දැනුම මෙවැනි කාර්යයන් සදහා යොදා ගැනීම ඉතාමත්ම අගය කොට සලකනවා. ❤

    • @nilendra75
      @nilendra75 4 часа назад +2

      කෘත්හස්ත දැනුම වැඩි කම හින්ද වෙන්න ඕන බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා කිව්වේ... 😂😂

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 3 часа назад

      කෘතහස්ත දැනුම ශෝක් නගර සභාවේ ට්‍රැක්ටරයට ශෝක්

  • @MohamedNuweer
    @MohamedNuweer Час назад

    ඔබ‍ට ජයවේවා

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 4 часа назад +7

    කට්ටියක් ක්ලීන් කරද්දි කට්ටියක් ආපහු හැඩි කරනවා ඒකයි ලන්කාවෙ වැඩේ හැමෝම තනි තනිව හිතට ගන්න ඕනෙ

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 часа назад +4

    ජයවේවා ඔබතුමියට !!
    ගල් ගහපුවාවෙ ඕන තරම්.
    රට කාපු පාදඩයො එක එක වෙස් වලාගෙන ,හෙංචයියො ලවා ගහන මඩ එකකටවත් සැලෙන්න එපා.
    මාලිමාව ඔය ගල් වලට හොඳට පුරුදුයි.
    රටේ ඔක්කොටම කළින් මලකඩ ඔලු තමයි ශුද්ධ කරන්න ඕනෙ
    ඔබතුමියට ජය ,
    මාලිමාවට ජය..

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 3 часа назад +2

    කොහේ හෝ රට තුල කුනු දාන අයට දැඩිව විරෝදය දැක්විය යුතුයි..ජයවේවා ජයවේවා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 4 часа назад +7

    නිලන්ති සහෝදරිය...රට ගොඩනැගීමට වෙරදරමු...❤❤❤❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 3 часа назад +2

    අපිත් මානසිකව වැටිලා හිටියේ බය වෙන්න එපා අපි ඔබ සමගයි එන්න ඉදිරියට නිරතුරුවම ඔබේ ආරක්ෂාව ට කලුතර ජනතාව පවුලේ අය මෙන් ඔබව රකිනවා සතුරා පරජය කරමු එකාවන්ව එච්චරයි

  • @geethaniabeynayake4114
    @geethaniabeynayake4114 3 часа назад +1

    පිරිසිදු සහ නිර්මාණය වන ලස්සන පරිසරය තුලින් මිනිස් සිත් තුල උදාර සිතුවිලි හොඳ ආකල්ප ඇතිවනු දැකීම අපේ ප්‍රාර්ථනයයි

  • @manjuarun1550
    @manjuarun1550 4 часа назад +6

    පිට රටක ජිවත් වෙන කෙනෙක් විදියට මම කියන්නේ. වෙරල සුද්ද කිරීමට දින පතා සේවකයන් යෙදවිය යුතුය. රැකියා අවස්තා මෙන්ම ටුවරිස්ම සදහා ඉතාමත් හොදයි

  • @Mahesh.3303
    @Mahesh.3303 17 минут назад

    කොටිටහචිචි සහෝදරිය සැලෙන්න එපා.ජනතාව ඔබලා සමඟයි .❤❤❤❤

  • @jaybodahennadi6400
    @jaybodahennadi6400 2 часа назад +3

    විදේශ රටවල මෙන් බෝතල් දැමිමට වෙනම භාජන කුනු දැමිමට ගස්වල අතු දැමිමට විවිධ පාටවල් යොදා සුදුසු භාජන තබන්න 7

  • @DarshaSakaraja
    @DarshaSakaraja 3 часа назад +1

    ජයවේවා 👊👊👊👊

  • @IndiraWelgama
    @IndiraWelgama Час назад +1

    අපේ ලමයි අහනව ඕනි තරම් බොරු කිව්වාට කමක් නැද්ද කියල.😅

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 4 часа назад +7

    ජය වේවා නිලන්ති සහෝදරිය! කොතරම් මඩ ප්‍රහාර ආවත් ජනතාව ඔබේ පැත්තේ. ගල් ගහන්නේම පල ඇති රුකට නොවැ. ❤❤❤

  • @mohammedkamil1562
    @mohammedkamil1562 2 часа назад

    Excellent and thanks

  • @NavaNiki
    @NavaNiki 4 часа назад +3

    ආදරනීය නිලන්ති හැම විටම ශක්තිමතව නැගී සිටින්න❤❤

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 часа назад

    මාලිමාවෙ මන්ත්‍රී වරුත් මේ වඩේට ජනතාව වගේම වඩකරන්න ඕන ❤❤❤❤

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y 2 часа назад +1

    Niyamai jaya weva jaya weva NPP government ❤❤❤

  • @knowdgeispower4949
    @knowdgeispower4949 4 часа назад +2

    මොන අභියො‍්ග ආවත් රට ගොඩදාමු

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 4 часа назад +3

    තෙරුවන් සරණයි අගෙයි අපේ නිලන්ති සහෝදරිය

  • @roshanfernando-j7l
    @roshanfernando-j7l 4 часа назад +2

    Great work & kept up ..Mrs.Nilanthi & your team.❤👍👏👌May almighty God bless my motherland with those who participate this event 🙏🤲❤ wishing from the Maldives ❤🤲🙏❤🇲🇻

  • @tdkandy
    @tdkandy 3 часа назад +1

    Keep up the good work Nilanthi.......you are doing fine.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 часа назад +2

    සමහර පාදඩයො උවමනාවෙන්ම ඔබතුමිය කියන දේට හිතාමතාම වැරදි අර්ථකථන දෙන්නේ ආණ්ඩුව පෙරලන්නමයි.

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 3 часа назад +1

    Great work and keep on going my dear Nilanthi ❤️❤️❤️

  • @yajasaji5955
    @yajasaji5955 2 часа назад

    පානදුරේට අභිමානයක් නිලන්ති.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 4 часа назад +1

    ❤ස්තුතියිආදරනියන් පොහොසත් රටක් ලස්සන ලංකාවක්❤🎉🎉❤🎉❤🎉🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉 ආකල්‍ප හදන්න අපේ ජනතාවට හොදින් ❤🎉 යමක් කරන්න හැකිවෙිවා❤ස්තුතියි බාධක බිඳ ජයග්‍රහණය ලබන්නට සුභ පතමි ❤❤❤🎉🎉🎉🎉🎉

  • @damithpushpa6483
    @damithpushpa6483 4 часа назад +2

    අමිල අයියා ela ela❤❤❤❤❤

  • @karmennagitha
    @karmennagitha 4 часа назад +3

    Well done N Kottahachchi #NPP❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukanthiGamage
    @RenukanthiGamage 4 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤ නිලන්ති මැඩම් නියමයි මඩගහන්න මඩගහන්න ලස්සනයි

  • @skyphone8133
    @skyphone8133 Час назад +2

    පක්ෂයේ එකගතාවයට කනකොකා හඩමින් ජනතා විමුක්ති පෙරමුණ හැසූරැනේ මෙවර පමණක් නොවන්නේ අතීතයේ පක්ෂ ඉතිහාසය තුල ලැබුණ එකම මහ පොලවේ යථාර්ථවත් පාලනය වු තිස්සමහාරාම පුදේශීය සභාව පාලනය කිරීම කෙසේ වෙතත් තම පක්ෂයේ සභාපති හා සභිකයන්ව පාලනය කිරීමටවත් ජනතා විමුක්ති පෙරමුණේ මහලෝකුවට උදාරම් බස් කථාකරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට හැකි නොවුයේ ඔවුන් කටපුංචාගෙන් කරන දේ මිස වෙනත් උගත්කමක් නොතිබු කටින් බතලකොල සිටවන ගොවියන් ගෙවිලියන් නොවන විධිමත් පවුල් පසුබිමකින් මෙලොවට ජාතක නොවු කුල පරම්පරා වලින් බැහැරකල පහත්ම කුලයකටවත් වැද්දාගැනීමක් නැති පිරිසක් වන නිසා බල්ලෝ බැල්ලියෝ වගෙ හැසිරෙන ලමයිගැන හෝ භාර්යා ස්වාමී ගෞරවරක් නැතිව හැගීම්වලට වහල්ව දඩාවතේ යන්නන්ට තිස්සමහාරාම පුදේශීය සභාවේ සභාපති කම ලැබු තැන්හි මොනෝලෝකයක කිරැල ලද පිස්සන් රැලක් පරීද්දෙන් ඔවුන් සිතුයේ රටේ ජනාධිපතිටත් එහා බලතල ඔවුන්ට ඇතිබවත් විගණනය කීරීමටවත් ඉඩ නොදී නිලධාරීන්ට තර්ජනය කරමින් පුදේශීය සභාවේ සියලුම කටයුතු ටෙන්ඩර් පටිපාටිය හෝ අවම වශයෙන් ආයතන තූනකින්වන් ලබාගත් මිලගණන් නොමැතිව පක්ෂයේ හිතවතුනටම ලබාදුන්නේ ඔවුන්ට එවා නිමකිරීමටවත් හැකියාව නැති පසු බිමක මනොලෝකයක අද්විතීය නිර්මාණ කලායැයි සලකා නම් අවසානේ ඒ සියලුදේ අත්හදාබැලීම් වලටම සීමාව් පදේශයේ ජනතාවගේ බදු සල්ලිත් පිල්ලිගියේ ලේනින්ගේ පහලම කාඩරයන් දක්වා දුෂනය නාෂ්තිය ඉසවහා ගිය පරිද්දෙන් තිස්සමහාරාම පුදේශීය සභාවේ පරිපාලනය බිදවැටුනේ පුදේශීය ජනතාවම එකාවන්ව දෝෂාරෝපණයන් එල්ලකලේ ජනතා විමුක්ති පෙරමුණටම ඉලක්ක ගතකර රටේ ඉතිහාසය තුල මෙතරම් මහජනතාවට මේලෝවැඩක් නැති පුදේශීය සභාවක් තිබී නැතිබව පවසමින් වුවද අවසානයේ ඇදුම් ඇදගෙන ජනතා විමුක්ති පෙරමුණේ පුධාන කාර්යාලය තුලවත් සිටිය නොහැකිවු ජනතා විමුක්ති පෙරමුණේ ජේෂඨයන් යයි කියාගන්නා බේබදු පීප්ප පාරක වැනෙන්නේ නැතීවහොද සිහියෙන් ගියහැකි වේලාවක් එකස් කණ කැස්බැවා වියසිදුරෙන් අහස බලන්නා සේ ලෑබු මොහොතක ජනාධිපතිනිය හමූවි හාපුරා ලැබු තිස්සමහාරාම පුදේශීය සභාව නියමිත කාලයට පෙර විසුරවා හැර කොමසාරිස් පාලනයට නතුකරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන්ගේ ද ගෙවල් පුදේශීය ජනතාව විසින්ම කුඩුපට්ටම් කිරීමට ඔන්න මෙන්න තීබියදී නම් රටක් රාජ්යයක් බාර දුනහෝත් ජනතා විමුක්ති පෙරමුණේ සල්ලාලයින්ට නපුංසකයන්ට ජනතාවට නම් දේයියන්ගේම පිහිටය
    එවැනි වු ඉතිහසයක් කර තබාගෙන යන පක්ෂයට ඇමරිකානු රහස් ඕත්තු සේවාවේ කීමට සුපසිද්ධ ජත්‍යන්තර ආයතනයක් මගින් ලබාදූන් නම් දෙක වු සමගි ජනබලවේගය හා ජතික ජන බලවේගය තොරාගෙන බැටලූ හම් පොරවාගත්තේ මුදල් සපයන විදේශීය ස්වාමියාගේ කීමට ලංකාවේ ජනතාවට පීඩාකරමින් මරමින් කඩාකප්පල් කරමින් ගිනිතබමින් බෝම්බ පූපුරවමීන් ජනසූන්ය පුදේශ බවට ජනගනත්වය වැඩි පුදේශ පත්කර කණිජ සම්පත් කනිණ සමාගම් සදහා භුමිය ලබාදීමට අනුර කූමාර ඇමරිකාවට ගිහින් පෙන් වන්නේ කොළඹ කරන උද්ගෝශන ගැන කෙවල් කර ඇමරිකානු ධනපතියන්ගේ සල්ලි මත අසිංසක ජනතාවගේ සියථම අයිතිවාසිකම් පාවාදීමේ නව ලිබරල්වාදී පුවේශයයි.

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 4 часа назад +2

    ඕවා සත්තු ගෙනත් දාපුවා නොවෙයි අපේම මිනිස්සු ගෙනත් දාපුවා ඔක්කොටම කලින් මිනිස්සු න්ගෙ ඔලුව ක්ලීන් කරලා ඉන්න ඕන

  • @Abishekrajjjj22
    @Abishekrajjjj22 4 часа назад +4

    අපේ නිලා කූර වැඩ්ඩි❤

  • @saraths1386
    @saraths1386 4 часа назад +2

    Well done good good

  • @SPChanaka
    @SPChanaka 2 часа назад

    පොසත් රටක් ලස්සන දේශයක්

  • @sanathbandara161
    @sanathbandara161 3 часа назад +4

    කළුගංතොට රිදී සීනුව අපිට ගැම්මක් තමා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🏆💯🌺🌸🌼💮💮🌹🥇🏆🇱🇰

  • @SsanthaSant
    @SsanthaSant 4 часа назад +2

    මැද පෙරදිග අසරණ කාන්තාවන්ගෙ ප්‍රශ්ණ ටික වසදලා දෙන්න

  • @affanashara3809
    @affanashara3809 3 часа назад

    Oba tumiyata siyalu deviyange pihita araksawa lebawa tistun kotiyak deviyange pihita araksawa lebawa ❤❤❤❤❤

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 4 часа назад +3

    මේවා රට පුරාම සිදුවිය යුතුයි. කොළඹ කාණු තියෙනවා අනිවාර්යයෙන්ම සුද්ධ කල යුතුයි. මේවට හැමෝගෙම සහයෝගය ලැබෙනවා නියතයි.

  • @egoda
    @egoda 4 часа назад +2

    Wow. So nice
    Thanks ❤

  • @ghdwijesena7524
    @ghdwijesena7524 5 часов назад +6

    ❤❤❤ ජය වේවා මගේ රටට ❤❤❤ කසළ බදුන් ටිකක් ස්තාප්නය කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි ❤❤❤

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 4 часа назад +2

    මෙවැනි පිරිසිදු කිරීම් වැදගත්.
    වඩා වැදගත් වන්නේ අපිරිසිදු කිරීම් වළක්වා ගැනීමට දැඩි පියවර ගැනීමයි.

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 4 часа назад +1

    ජය වෙිවා නිලාන්ති සහෝදරිය

  • @priyanthaperera6920
    @priyanthaperera6920 13 минут назад

    Well done

  • @manojsurang7
    @manojsurang7 5 часов назад +9

    ඔබට කවුරු මොනව කිවුවත් ඔබට ආදරේ

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 4 часа назад

    Dear Nilanthi be strong you're great ❤❤❤

  • @SandaruwanDilanka-i1g
    @SandaruwanDilanka-i1g 32 минуты назад

    Harima sathutui

  • @walinsdiamond1937
    @walinsdiamond1937 5 часов назад +3

    Grate Job Minister & Others Thanks 😊

  • @ChandraMallawaarachchi-h3x
    @ChandraMallawaarachchi-h3x 3 часа назад +2

    ජනාධිපති තුමාගේ clean sri lanka වැඩ සටහනට සමගාමීව ජනතාව දැනුවත් කලයුතුව තියෙනවා කැළිකසළ බැහැර කිරීමේ ක්‍රමවේද .ළදරු පාසල් ,පාසල් දරුවන්ගේ සිට සියලු දෙනා .ඒ සදහා ජනයා ගැවසෙන පොදු ස්ථාන වල වෙන,වෙනම (දිරන, පොලිතීන් ,කඩදාසි ,)භාජන තබනවා නම්,මේ දේවල් සාර්ථක වෙනවා. ඒ වගේම ඒවා නගර සභා වලින් ඉවත් කර ප්‍රතිචක්‍රිකරණය කල යුතුයි.නගර සභා ඉතාමත් කාර්‍යක්ෂම වෙනවානම් clean sri lanka වැඩ සටහන සාර්ථක වෙනවා.

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 4 часа назад

    Gteat job ...Beautiful to watch ❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Час назад

    👏👏🙏🙏

  • @smgsethunga3068
    @smgsethunga3068 3 часа назад

    Nilanthi,,,,, Balllo Biruwata Api Oyala Ekka Innawa,,,, Adarei Patta....❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 4 часа назад

    ❤oba thumiya ta adarey.ballo biruwata kadu path wenne nosali idiriyatsma yanna.

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 4 часа назад +2

    නිලන්ති දුවට ජය වෙවා

  • @NawaMax
    @NawaMax 4 часа назад

    පිරිසිදු කරන්න වෙහෙස වෙනවා වගේම අපිරිසිදු කරන්නත් වෙහෙස වන පිරිස් ඉන්නවා.
    පාරේ තිබෙන දුරකථන කනු සහ විදුලි කනු වල තමයි ඉඩම් විකුණන අය වැඩිපුර ඉන්නෙ. පලමුව සුදුසු පරිදි දැන්වීම් පුවරු ඉදිකර ඉන්පසුව එම අවිධිමත් දැන්වීම් පුවරු නැති කරමු.

  • @Gamarala12
    @Gamarala12 4 часа назад

    ❤❤❤❤Adarei නංගී

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 4 часа назад +1

    නගර සභාවේ වැඩ මේවගේ දේ.

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r 4 часа назад

    Ape.nilathi.nangi.karaliyata.jayawewa

  • @pasanjanendra8628
    @pasanjanendra8628 3 часа назад

    ❤🎉👊

  • @sithyfareena954
    @sithyfareena954 3 часа назад

    Happy to see Mp In action despite very vicious attack on a her by using her gender. It shows that how dangerous for a female to actively involve In politics.

  • @BashaSinghe
    @BashaSinghe 4 часа назад

    හොඳ කතාව

  • @rupikawewage9347
    @rupikawewage9347 4 часа назад

    COME ON .NILANTHI. GO AHEAD

  • @ThusithaSanjeewa-b9b
    @ThusithaSanjeewa-b9b 4 часа назад

    Ape cleen manika jayawewa. ❤❤❤❤

  • @ThilakaGovinna
    @ThilakaGovinna 4 часа назад

    👍👍👍

  • @dammikadammika7216
    @dammikadammika7216 4 часа назад

    Super

  • @IndiraWelgama
    @IndiraWelgama Час назад

    තමන්ගෙ මූන ප්‍රසිද්ද කරගන්න කරන වැඩ.

  • @kemameniyo817
    @kemameniyo817 2 часа назад

    හායි,මැණිකේ දැකීම සතුටක්.රිලව් වගේ විරිතන්නෙ නැතුව, මේ වැඩ මේ සුන්දර මුනවල් දැකලා සතුටු වෙයල්ලා.උගන්ඩා මැනිකෙට,කලුගංතොට කුමාරියට අපේ ආදරය.

  • @shanabeykoon1674
    @shanabeykoon1674 3 часа назад

    We really don’t care what you do with your personal life it’s none of anybody’s business.good to see you and keep your spirits up and do whatever it takes to help president AKD and NPP government to build the country ❤

  • @AmithKarunathilaka
    @AmithKarunathilaka 4 часа назад

    සුද්ද කරලා කුනු බැහැර කරන්න ක්‍රමවත් වැඩපිලිවෙලක් සැකසිය යුතුයි..

  • @shanepereraedu
    @shanepereraedu 4 часа назад

    මිනිස්සුන්ට තැන තැන කුණු දාන්න එපා සහ ලොරියට දෙන 🚮 කුණුත් පොලිස්තින් ප්ලාස්ටික් එක බෑග් එහෙකයි අනිත් පත්තර ඉදුල් සහ දිරාපත් වෙන කුණු එක බෑග් එහෙකයි වෙන් කරල දෙන්න කියල උගන්නන්න ඕනෙ. නැත්තම් හැමදාම අස් කරනව විතරයි.
    අපි කුණු ලොරියට දෙන්නෙ පොලිතින් සහ ප්ලාස්ටික් විතරයි. ඕනෙවට වඩා නාස්ති වෙන්න කෑම උයල බාල්දි වලට එකතු කරල කුණු ලොරියට දෙන එක නතර කරා. ඒගොල්ලො පනුවො පිරිච්ච බාල්දි අතින් අල්ලල සුද්ද කරන ඒව දැක්කම දුකයි.
    රටේ මිනිස්සුන්ට මීට වැඩිය විනයක් තියෙන්නත් ඕනෙ අනිත් මිනිස්සු ගැනයි පරිසරය ගැනයි කරුණාවක් දයාවක් තියෙන්න ඕනෙ. ඒක නැති එකයි ප්‍රශ්නෙ 🤷‍♂️

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 2 часа назад

    👍👍👍🌷🙏🙏🙏❤🌺

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 3 часа назад

    පිට සක්වල ජීවින් නෙවෙයිනෙ..කැලි කසල තැන් තැන දාන්නේ.ලංකාවේ පුරවැසියන්ම තමා මෙහෙම අපවිත්‍ර කරන්නේ.තමුන්ගේ ගෙදර ලස්සනට තියාගන්න අය..පාසැල් අවධියේ පාසැල අපවිත්‍ර නොකල අය සේවා ස්ථානය පිරිසිදුව තියා ගන්න අය කවදාවත් clean sri lanka වැඩ සටහනට විරුද්ධ වෙන්නේ නැහැ.

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 4 часа назад

    Lassana wedak.

  • @sureshchamara8280
    @sureshchamara8280 4 часа назад +1

    සුපිරි නිලා❤❤

  • @nilendra75
    @nilendra75 4 часа назад

    ඕනම ඇත්තක්‌ බොරුවක් කියලා කියන්නත්, ඕනම බොරුවක් ඇත්තක් කියලා කියන්නත් පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටතේ. - මීට නිලන්ති කොට්ටහච්චි. 😬😁😅😂🤣

  • @thidasattanayake5838
    @thidasattanayake5838 4 часа назад

    Wade hodai. Minissu dana ganna one pirisiduwa thiya ganna.thanin thana kunu baket thiyanna one.

  • @fawmymohammed4117
    @fawmymohammed4117 4 часа назад

    Don’t worry about others,go ahead

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 16 минут назад

    මේ චැනල් එක තමයි නිලන්ති කොට්ටච්චි ට පුලුවන් තරම් පහර ගැහුවෙ දැන් සුදන වෙන්න එපා

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 4 часа назад

    නිල් බලකාය සුද්දකරල දැන් මාලිමාව සුද්ද කරනවා.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 4 часа назад

    🔥🔥

  • @Akkh-z1o
    @Akkh-z1o 4 часа назад

    වැඩ ඉවර වෙලා වරෙල්ලා අඩියක් ගහලා සිගරට් එකක් බොන්න ඊයේ ඉදන් පුනුරුදේ උදා වෙලා 🤣😂😂

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 3 часа назад

    ඔක තමයි කියන්නේ ජෙප්පො හොදයි අතුගාන වැඩ වලට රටේ ආර්ථිකය ගොඩ නගන්න නම් බෑ මෙයාලා නියම කොළඹ මහනගර සභාවට

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 3 часа назад

    Balapalla rata diyunu wenawa marai😢😢😢

  • @gihansamarakoon
    @gihansamarakoon 3 часа назад

    මේ කුනු දකින කොට අපේ රටේ සමහර මිනිසුන් ගැන හරිම කනගාටුයි .ඒ මිනිසුන් කුනු දාපුව තව මිනිසුන් පිරිසක් අස් කරනවා. මොන තිරිසන් වැඩක් ද ඔය කුනු බෑග් එකටම නිලන්ති දුවට කුනු කතා කියපු කුනු ගොඩත් දාන්න😢

  • @ADNissanka5429
    @ADNissanka5429 4 часа назад +1

    මීට වැඩසටහනට කින්ඩි දාන එව්න් සමාජයෙන් ඔටෝ කොං වෙනවා

  • @hemanthagunasekara9665
    @hemanthagunasekara9665 4 часа назад +1

    වීව්ස් හිඟන්නොනෙ ඉතින් මෙයාලත්. කොච්චර හොඳ වැඩ කරත් දාන්නෙ පජාත කැප්ෂන්ස්.
    වෙන මොකටවත් නෙවෙයි වීව්ස් වැඩි කරගන්න.

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 4 часа назад

    අවබෝධයෙන් බොරු කීමේ කැලි කසල

  • @Anushawidanage-h6k
    @Anushawidanage-h6k 4 часа назад

    Ow...ane..ow..මීට වඩා ලොකු වැඩ මුකුත් ලංකාවේ ne...api hema atinma suwayanposhita ratakne..mataka aetiwa tanakola එහෙම අහක danna epa....ඒවා ඔක්කොම පාර්ලිමේන්තු වට යවන්න ඕනෑ .me අයට kema wealata uyala දෙන්න ..ලංකාවේ meyala කරන ඉහළම wede meaka nam anet වැඩ දෙක gena hita ganna පුළුවන් ....

  • @ranjanubesiri5980
    @ranjanubesiri5980 4 часа назад

    පරිසර මිතුරො. අලුබෝමුල්ල මහ ගෙදර වත්තට සතියට දෙපාරක් අප නිවාස වලට කසල රැගෙන යාමට ආවා දැන් එන්නේ අගහරුවාදා එක් දිනක් පමණයි පානදුර මුහුදු වෙරළ කිලීන් කරමු