Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි කැ.. බේබද්දන්ට හොඳ වැඩේ
බීඩි බොන සමාජයක් බිහිකරාට ඔබට පින් සහ කසිප්පු හදන අයට හොඳ අනාගතයක් වේවි මේ විදියට
Bidi nam den aurudu deka thunakata kalin idan bonawa ne bro...
ඉතින් නොබී හිටපල්ලකො😂
කුඩු අයිස් ගන්ජා ..ගොඩේ ගොඩ .
මොකුත් නොබී ඉදපංකො😂
😂😂😂😂😂😂 bidi bili mariyalla
අන්න හොද වැඩ.. සුපිරි...❤❤❤❤❤❤
නියමයි ඕයි 😅😅😅❤
Imf කියන විදිහට වැඩ කරන්න ඕනි ඉතිං නැත්නම් ණය නැ 😂
දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීමක්....👍
හරියටම හරි දේශිය දේට තෙන්ක් උන්නා
රෙද්ද තමයි උන්වත් ගසාකනවා මේ පකයෝ
බුද්ධිමත් අණ්ඩුවේ තවත් බුද්ධිමත් තීරණයක් 👍
Dan bebaddange chandeth ne.
ගමෙ සල්ලි ගමට😂😂😂
එව්වා හොඳ වැඩ ❤
😂
හාල්, බිත්තර ගණන් යනකොට ඒක වහගන්න අඩු මිලට බෝතලයක් හඳුන්වා දෙනවා කිව්වම හුරේ දාපු කාලකන්නි ජෙප්පෝ හැතිකරේ කෝ? දැන් උන් බීමේ ආදීනව කිය කිය ලපයව හෝදනවද? 😂😂😂😂😂
මේ බද්දො ටික පයර් වෙලා ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන්න 😂😂😂❤❤
මේ බද්දො නෙමෙයි යකෝ බේ බද්දො😂😂
අරක්කු වගේ එවාට බදු ගහලා හරි කමක් නැ රටේ මොනවා හරි සංවර්ධනයක් කරනවා නම් 👌
Karai sanwardane arakku walin wedi karala😮😮
අනිවා
අපේ ගමේ කසිප්පු මුදලාලි ...k d h එකක් ගත්තා..ආදරෙයි ...ස්තුතිය ..
🤣🤣
Uba hata police allgena yai ban 😅😅😅
@@Ramya-dg8wo ගමේ කසිප්පු මුදලාලි kdh එකක් ගත්තා නම් උඹල ගෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්.
උබලගේ ගමේ මෝඩයෝ වැඩි.😂😂😂
අන්න නියම වැඩක් තව වැඩිවෙන්න ඔනෙ ❤❤❤
බොන එක මැජික් උනාම ඔහොම වෙනවා.. වාහන වලට උනෙත් ඕකමනේ 😢
😂😂😂
බේබද්දා😂
සිගරට් අරක්කු මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ ඒක බදු වැඩි කරාට කිසි ප්‍රශ්නයක් නෑ නැහැදිච්චිකමට ඒවා පාවිච්චි කරනවා නම් මම උනත් පාවිච්චි කරනවා😂 ඒත් ඒවට බදු ගැහුවට ප්‍රශ්නයක් නෑ මොකද මනුස්සයෙකුට පුළුවන් ඒවා අඩු කරලා ජීවත් වෙන්න
Ewa wadi karata awlak na.. Eth Dan kanna bonna beheth ajith awashya dewal ehema adu athi neda😂
පොන්නයන්ට ගෑනු අවශ්‍ය නැති උනාට නගින උන්ට ගෑනු අවශ්‍යයි 🖕
හොද වැඩක් ❤
අඩු අරක්කු බොතලෙ බොන්ඩ බලා ගෙන හිටපු වුන්ට දෙයියො සිහි වෙන්ඩ දිලා
ඇයි දැන් අනිත් බඩු අඩු වෙලා ද
අරක්කු සිගරට් වල මිල වැඩිකරාට කිසි ප්‍රශ්නයක් නෑ මමත් පාවිච්චි කරනවා නමුත් ඒක මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ හැබැයි මම ඉල්ලා සිටිනවා විදේශව සිට අපි සිගරට් ගේන එක ඒකට අවසර දෙන්න මොකද කටුනායක ගුවන්තොටුපළින් සිගරට් ගේන්න අවසර නොදී ඉන්නේ සිරිසේන හුටන් හිටං හෙටන් හුටන් දාපු තහංචිය අයින් කරන්න
Ubala witarak rating genalla aduwata biuwama harida... Api bd gahanna oneda😂 kasiya ekka😂
කසිප්පු වලට නියමයි 👍👍👍❤❤❤❤
Superi AkD 🎉🎉🎉❤
කරුමය මාලිමාව ලෙසටත් එන්න පුළුවන් පරිස්සම් වෙන්න
කසිප්පු වැඩි වෙයි ඉතිමි..
මම අරක්කු බොන්නේ නෑ, හැබැයි බොන එවුන්ව පහත් කරන්න හෝ උන්ට බන කියන්න අපිට අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ. මෙහෙම බදු වැඩි කලාම බොන එකා වෙන වෙන පාරවල් වලින් හරි බඩු හොයාගෙන බොනව. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නෙ තව දුර දිග යන එක. එක්කො දේශීයව නිශ්පාදනය කරන ඒවයෙ මිල අඩු කරල දෙන්න ඕන.
හැබැයි සිගරට් නම් රටේ තහනම් කරලම දාන්න බියර් කෑන් මිලත් වැඩි කරන්න බියර් කෑන් පාරවල් කානු වල
කසිප්පු බීඩි බොන්න පුරුදු කරලා සමාජෙ විනාසම කරලා දාපන් එතකොට හරි. අහිංසක මිනිස්සු කොල්ලො කෙල්ලෝ උබලට ඡන්දෙ දුන්නේ මහ උන් හොරා කාපුවා ආයෙත් ගන්න. හැබැයි ආපු දවසේ ඉඳන් නැති බැරි පොඩි මිනිහටමයි කෙලවන්නේ. උණු වතුර ටිකත් නිවල බොන බබ්බු ඇවිල්ල මේකේ කමෙන්ට් දාන්නෙපා. දවසම මැරිලා මැරිලා ඇවිල්ල හවසට හීනියට අඩියක් ගහන මිනිහා තමයි ඕකේ දුක දන්නේ. කුඩු ගංජා නෙවේනෙ මේ. ලැජ්ජයි අනුර මේ වැඩ ගැන 💔💔
දවසම මැරිල මැරිල ඇවිල්ල හීනියට අඩි ගහන්නෙ ඇයි ඉතින්. නොබී හිටියනම් ඔය ගාන හරි ඉතුරුයිනෙ😅 ඇඟේ අමාරුව ඇරගන්න කියල මොකටද තවත් විස ඇඟට දාගන්නෙ😅
Ane bn අවුරුදු 2ka 3ka ඉඳලා බීඩී bonne office vala job karana kollo pava.පුරුදු karanna deyak na.අවුරුදු 15 .16 එකෙක්ගෙන් අහපන්කො podi බීඩී කියන්නෙ මොනවාද කියල
එතකොට සිකරට් එහෙමත් හොඳයිද😂
වෙනිවල් බීපන් ඇගේ අමාරුවට
Ow bn keri anura
මේ ආන්ඩුවක් දුප්පත් අපිටම අරිනවා ...අපරාදේ අපෙ චන්දේ......
නොබී ඉදහල්ලකො ඉවර්යිනේ
ඒක දැන් මටත් දැනෙනවා වගේ😢😢😢😢😢😢😢😢😢😢😢
දුප්පත් නම් බල්ලෝ බීලා නැති කරන්නේ ගෑනිට දරුවාවන්ට වියදම් කරපං කෝ😂
@@SunethChanaka බේබද්දෙක් 🤣😅😁
Bebaddo goday
❤ හොරා කාපුවා හොයන්න එපැයි.ආණ්ඩුව මේවා කරන්න ඕනි 2025 අයාවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය balence කරන්න ඕනි. දන්නා අය දන්නවා උගත් වෙන්න ආණ්ඩුව අනිවා බදු ගහනවා .මේක මොන ආණ්ඩුව හිටියත් කරන්න වෙනවා . මොකද ලංකාවේ මුළු වියදමෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ණය වල පොලිය. ඒ ණය ගත්තේ මේ ආණ්ඩුව නෙමේ 💔🥴 ගත්තු ණය වලට කරපු දේවල් නෑ . කරපු දේවල් තියේ නම් මෙහෙම බදු ගහන්න ඕනි නෑ. හොරා කෑවේ වෙන උන් ණය ගෙවන්නේ මහජනතාව😂 ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා . මේ ආණ්ඩුව තමා රට හදන්නේ❤
අනෙ ජෙප්පො මුනුත් ට්‍රිලියන 1.3ක් විතර ආපු ගමන් ගත්තා. කරපු දෙයක් නැ.
ගත්තා පකක් 😂😂😂@@MrShane-k2y
@@MrShane-k2y kwd ara priyan ne kiwwe ane ithin moda hiwala 😂
@@MrShane-k2ykarapu deyak neththe ne yakoo evain thama kanne bonne 😂😂
ඔබගෙ මවු තියම සමග නවාතාම් පොලවල් වලට ගියා .......
යකෝ කුඩු , ගන්ජාවල ගණන් වැඩි කරන්න නම් එපා හොදේ , ඒක විතරයි දැන් ඉතුරු 😹
ආවාට වැඩිය ඉක්ම්නට යන්න යන්නෙ ලොක්කා.... කොයි බන් කරනවා කියපුවා අල්ලනවා කියපු හොරු.... ලැජ්ජයි අපිට මිනිස්සුන්ට මූන දෙන්න
@@GeethRg මෙන්න බේබද්දෙක් 🤣😅🤣😁
😮😮😮
Sajeita puka deipan
Tks akd🎉🎉🎉🎉
කොහොමද මෙි වගේ රත්තරං මිනිස්සු අපිට කලින් මග ඇරැනේ...තවත් සහන ඉදිරියටත්....😂😂😂
අනේ බේබද්දො කටපියන් පලයන්😂 කාලකන්නි බේ බද්දා
ඊයේ රෑ ඉදලා සිකරට් ආයේ බොන්නේ නෑ කියලා හිතන් හිටියෙත් 😂😂😂😂 ආදරෙයි මාලිමාවට ❤️🌚❤️🌚 අයේ සිකරට් බොන්නෑ ❤️🌚
😮
අනුර සහෝදරයා ඔයා අරක්කු වලට කරන වැඩේ සාධාරණ නැහැ ජනපති තුමනි.කසිප්පු බොන එක වැඩි වෙනවා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.
@@DonJanaka-w3w 😅🤣🤣 අතගාලා බලපන් කොන්දක් තියෙනවද කියලා.පිරිමියෙක්ද ?අරක්කු නැතුව ඉන්න බැයිද
හොද කසිප්පු වලට ගහන්න බාර් වල අරක්කු නෑ bro
ඉල්ලුමේ හැටියට කසිප්පු නිෂ්පාදනයත් වැඩි කරන්න වෙයි වගේ නේද
ඉතින් නොබී ඉන්න පුලුවන් නේ, නිබිව්වොත් මරෙනවද, පුලුවන් තරම් මේවට බදු ගහන්න.
නියමයි හොද වැඩක්
හොද වැඩක්.
❤adarei, niyamai
සුපිරියි..👍❤️
ජය වේවා
හොඳ වැඩක්❤😂 අමද්‍යප වෙමු හැමෝම
කසිප්පු සරන තමයි ඉතින්
කසිප්පු කෙල වෙයි බලන් හිටපල්ලා
ගෙදරදිම කසිප්පු හදාගමු
මේ ආණ්ඩුව ආපුගමන් කියපු මෙලෝ දෙයක් අඩු කරේ නැ. හැමදේම වැඩි කරපු එක තමයි කරේ.
වෙලෙ සුදාට ජය වෙවා මාලිමාවට ජය වෙවා අනුර කුමාර ජය වෙවා
Good
Fantastic bro
කිසිම කෙනෙක් ගන්න එපා
❤
Bohoma pin ❤❤
දැන් ඉතින් කසිප්පු සරණ තමයි 😅
එකපාර කසිප්පු බෝතලයක් විතර ගෙනත් ලොකු වීදුරු බෝතලේකට දාල, ඒකට කුරුදු දර කෑලි ටිකක් දාල දවස් දෙකතුනක් තියල, රබර් දර නැතුව වෙන දර අගුරු හරි පොල්කටු අගුරු හරි වලින් ගානට දෙපාරක් විතර අර ටික පෙරල අරන් වතුර ටිකකුත් කලවන් කරල බීල බලන්ඩකො. විස්කි කැලේ..😁😁
@@Bigboss7898br ආසවනය කිරීමක් නේද වෙන්නෙඑතකොට යම්තාක් දුරකට ඇල්කොහොල් ප්‍රතිශතය අඩු වෙනවනෙ?
අපේ ආස්ම පානය කසියා ......අපිට රජයෙ අරක්කු අරහන්....😂😂😂
@@gkspartans547 කසිය නෝර්මල් බොන්න අමාරුනෙ ඒකයි මේ ක්‍රමේ.. නෝමල් අරක්කු බෝතලයක්ක් ගානට රස, සුවද හදාගන්න.
@@Bigboss7898brසිරාවටම😮😮😮😮😮😊😊😊😊😊
මත්පැන් දුම්වැටි බද්ධ කොයිතරම් වැඩි උනත් කමක් නෑ. පුලුවන් නම් මත්පැන් තහනම් කලත් අවුලක් නැ. ශ්‍රී ලාංකා සමාජයේ සිංහල ජාතියේ පිරිහීමට මත්පැන් ලොකුම හේතුවක්
Attak
Mamath agkagai siyall thahanm karann minissu huragen kanne nathuw
පල හුකන්නෝ යන්න.තොපි ඒවා පාවිච්චි කරන් නැත්තන් පාඩුවේ ඉදපල්ලා.බොන උන් හැමෝම බේබද්දෝ නෙමෙයි .කාලෙකට සැරයක් කට්ටිය සෙට් වෙලා කාලා බීලා enjoy කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.තොපි බොන් නැත්තන් කටවහන් පාඩුවේ ඉදපල්ලා
අරක්කු මිල ඉහල යයි.. කසිප්පු බොන උන් වැඩි වෙයි. සීනි ලෙඩ්ඩූ වැඩි වෙයි. සීනිවලට ගෙන්නන බෙහෙත් මිල වැඩි කරයි. ඔන්න ඔහොමයි වෙන්නෙ..
අද ඉඳන් මමත් ගෙදර කෙතලෙන් පොඩියට හදාගෙන බොනවා... මොකටද බන් අසාදාරන බදු ගෙවන්නෙ...
දේශිය දේ අගයමු .... නංගි පෙන්වා අක්කා දුන් ඔබතුමාලට හදපිරි මේවුවා එක 😂
දේශීය උනත් අරක්කු අරක්කුමයි. මොකා බිවත් ඇගට දාන්නෙ විසක්. 😏
නංගි පෙන්නලා දුන්නේ පුන්චි අම්මව බන්
Ayoooo
"එක මිටට බදු පොඩි මිනීසාට,,සුපිරියටම සුපිරි ,,,මාලීමාවට ජයමවේවා ,,😅😅😅😅
@prasannaranathunga4517 උන් ඔක්කොම යාලුවෝ මල්ලී..🤣🤣
Itha hoda wadak
අනුර සහෝදරයා අතල් නම් කඩන්න එපා
Hodai 🤩
කසිප්පු මුදලාලිලා දිරිගැන්වීම බීඩි ප්‍රමෝට් කරන්න පුනරුද යුගයට අපිත් කැපවුනා
@@DhananjayaBandara-ph6eg මෙන්න තවත් බේබද්දෙක් 😅😁😁
❤❤❤❤❤❤❤❤
බදු වැඩි උනාම තමා අමද්‍යප උනත් වෙනත් ක්‍රමයකට තමනුත් දායක වෙන්න සිදුවෙනවා
ඉතාම අගනා ක්‍රියාවක්❤
අනිවාරෙන් වෙන්න ඕනේ දෙයක්.පුලුවන්නම් බෙහෙත් වර්ග මිල අඩුකරන්න❤
Balagena hitapan karai Dan karanawa ewa dakina nadda Moda pkya
Mma danna apu comment eka uba dala.. Thanks 😂@@asiripathum8444
උඹලා වගේ බත් කන හරක්ට පිස්සුවට දෙන බේත් වර්ග අඩු කරන්න ඕන
@@SameeraPushpakumara-sm8vy කරයි බලන් හිටපන් කන බත්එකට 62 ක් බදු ගහපු පකයෝ මුන්
හොද වැඩක් ඒක
හාල් එහෙමත් වැඩිවෙයි බ්යර් හදන්ඩ හාල් මිලදී ගැනීමට යන විය්දම නිසා
Niyama wadk
නියමයි
මාලිමාවට ජිවිතේ තියෙනක් ජන්දයක් දෙන්නෙ නැ මමනමි
කරන්න ඕන වැඩ, බේබද්දො හදන්න නෙවේ ඕනෙ නැතිකරන්න ❤❤
Kasippu bona සමාජයක්. ජයවේවා
නියමයි ,කසිප්පු කර්මාන්තය ආශ්රිත රැකියා අවස්ථා ,වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා, රැකියා ප්‍රශ්නයට හොද විසදුමක්,lowyer ,ලාගේ ආදායම වැඩිවෙනවා,සීනි සහ යීස්ට් අලෙවිය වැඩිවෙනවා ,හැබැයි මිනිස්සු ලෙඩ වෙනවා, කෝකද හොද ???
Niyamai. Bebaddanta
මොනා උනත් මේවා නම් චාටර් වැඩ අනුර සහෝදරයා. 😭😭😐
කරුණා එක එයාර්පෝට් එකේදි අපිට සිකඩ් ගේ එන තහනම් කරලා තියෙන්නේ අපි පිටරට සිට එනකොට යම් කිසි විදිහට පාවිච්චිය සඳහා නිවාඩුව ඉවර වෙනත් එක්ක පාවිච්චියට සිගරට් ගේනවා. ඒක තහනම් ඉවත් කරලා
බොහොම හොදයි
හොඳටම මදි...තව වැඩි කරන්න තිබුනෙ....ඔය අරක්කු හින්දා ගෙවල්වල කොච්චර ප්‍රශ්නද....
මෙතන පහල comment දාන අය හොදින් කියවන්න...ශ්‍රී ලංකාව වගේ තුන්වන ලෝකයේ රටක සාමාන්‍යයෙන් මත්පැන් සහ දුම්වැටි පානය නිසා රෝගී වන මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය වියදම් අධිකව දරන රටක්,සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රජය සුරාබදු ආදායම මගින් ලබන ආදායම මෙන් තුන් ගුණයක් ඒ මත්පැන් වලින් රෝගී වූ අය සුවපත් කිරීමට වියදම් කරනු ලබනවා.කොතරම් ප්‍රතිකාර කලත් ඉන් බොහෝ අය මිය යනවා. හොදින් සිතන්න අය පක්ෂය ලෙස සුරාබදු ආදායම ගතහොත් වැය පක්ෂය වශයෙන් ඊට වඩා තුන්ගුණයක් සෞඛ්‍ය වෙනුවෙන් වැය වෙනවා.ඒක සත්‍යය වශයෙන්ම වියදමක්,අප වගේ රටටකට දරාගත නොහැකි.විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍යය පවතින රටක් විදියට මෙය තවත් බලපානවා...ඇත්තටම ඒ නිසා මත්පැන් මිල ඉහල යන එකේ ගැටලුවක් නැති තරම්...බහුතර ප්රශ්නය-බොන එකා කොහොමත් බොනවා,එතකොට කසප්පු බීල ඊට වඩා ලෙඩ වෙනවා...ඔව් ඇත්ත බොන අය බොනවා.මේ දැන් ඒ කියන්නේ වර්තමානයේ බොන පරම්පරාව සහ කසිප්පු ගානේ රිංගන පරම්පරාව බේරගන්න බෑ.හැබැයි අපිට පුලුවන් අනාගතය රැක ගන්න...ඒ පරපුර යොමු වීම අවම කරන්න...විශේෂයෙන්ම නීති විරෝධි මත්පැන් වෙත යොමු වීම....තව කිවව්වොත් බේබද්ධෙක් ඉන්න පවුලක වැටුපෙන් 1/4 ක් ඒ සදහා වැය වෙනවා...එතනත් මුදල් නාස්තියක්.ඇත්තටම කල යුත්තේ බේරීමට නොහැකි වර්තමාන සමාජය පසෙකලා අනාගතය රැකගැනීම පමණයි...හොදම උදාහරණය තමයි ලෝකයේ දියුණුයැයි සම්මත මුස්ලිම් රටවල් වල මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉතාම අවමයි....බොන්නෙම නැති තරම්.ඒ එයාලගේ ආගමික මුහුණුවර නිසා.ඇයි අපිට බැරි අපේ පන්සිල් වල අන්තිම සිල් පදය රකින සමාජයක් වෙත යන්න????
😂😂😂😂 maru niyamai wadi karat bon aka bonw ganui lamai thamai thalenne okkom thahanm karanam apith kamathi me wage huragen kanne nathuw mathat man viriddai wadi kann apa nathi karann mage mathy thamai mee 🎉
ඔයිට වැඩ්ය හොද නැද්ද බාර් වහාලා දාන්න
බේබද්දෝ අඩු කරන්න බැ මත් පැන් වල මිල වැඩි කරලා.
හොද වැඩක් ජනපතිතුමනි.👍👍👍 බොන්න බැරි උන් නිකන් ඉදපල්ල. තොපිට ඕව බොන්න කිය්ල නියමකරල තියනවයැයි.😂😂 බිවුවෙ නැත්තන් දඩ ගහනවයැයි පොලීසියෙන්.
කසිප්පු නිෂ්පාදනය සහ බීම තවත් වැඩි වේවි. එයින් වෙන්නේ පුද්ගල ආදායමෙන් තවත් ප්‍රමාණයක් ගෙදරට නොලැබීමයි. තර්ක කරාවි ආදායමට වැඩි ප්‍රමාණයක් රෝග හොද කරන්න වියදම් කරනව කියල. එක එහෙමනං තහනම් කරලම දාන්න ඕන. එතකොට ආණ්ඩුවට ලාබයි නේ.
අන්න හොද වැඩ
අහින්සක දෙමව්පියන්ගෙ දරුවන් තුන්දෙනෙක් ඉන්නව කියන්නෙ 2000 යි පඩි හම්බෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම් වෙනව 😢 ඉන්පස්සෙ තමන්ගෙ දුවා දරුවට කන්න බොන්න නැති වෙන්ව😢 ඒ වගේම තමයී මේ ජීවිතේ සනස්කුතීන් අවාශ්‍ය සියලු දේ නැති වෙල යනව😢 මේ අහින්සක මිනිස්සු අපි ඇයි මේ රටට මේම උනේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නෙ
ඕවා නම් අහස උසට ඉස්සුවත් කමක් නෑ ....👍🤣
ජයවේවා ♥️♥️
හැබැයි අතිගරු ජනාධිපතිතුමනි මම ඉල්ලනවා අර හිටං හුටන් ඉන්න කාලයේ අපි විදේශ ගත සිටින සියලු දෙනාට ඩුබායි හරහා කට අර හරහා එනකොට අපි සිගරට් ගේනවා. සිගරට් ගේන වෙලාවේදී ගේන්න තහනම් කරා හිටන් හුටා ඉතින් ඒක වැරදි වැඩක් මොකද අපි ඒ රටේ පාවිච්චි කරන සිගරට් එක ගේන්න අපිට අවසර දෙන්න
@@JeewanaPedige අනේ පල පල 😁😅🤣
පාවට්ට කොළයක්වත් ඔතලා සුරුට්ටුවක් ගහන්න ඒක තමයි නියම ක්‍රමය
❤❤❤
ජනයත් බීමතින් ගත්ත තීරනයක් වගේ.😄
මුන් යකෝ අති විශේෂ බෝතලේට කෙලින්ම ගල් අරක්කු කියලා දාලා😂😂😂😂😂
නියමයි 😂😂
හැම අතින්ම පීඩාවට පත් වෙන්නෙ දුප්පත් එකාව 😢😢
Malimawata.jaya.wewa.adu.ganata.bonnagiye.....
සමහර උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ මොකුත් කියගන්න බැරැව කෙදිරිගැවෙනවා.🤣හුඋඋඋඋඋඋඋඋඋඋ.........😂😂😂😂😂
ඕකෙ එරියස් එකත් ගන්න කෙනෙක් නැති උනාම ගෙදර ගෑනිගෙ පිටින් යවන බේබදු බෙබේල නේ අපේ රටේ ඉන්නෙ ....
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ..බෙබෝල එකතුවෙලා මාසයක් නොබී ඉදපල්ලා ආන්ඩුවදෙකටනැමිල මිල අඩු කරනවා
good
මොනවා වැඩි කරත් කමන් නෑ ගල් අරක්කු මිල ටිකක් බස්සනවනම්
ඔව් බන්😢😢😢😢😢😢😢😢😢😢😢
Kama na issara botalayak gatta mn dan kalak gaha paduwe inno ❤️🇱🇰💪
එච්චර වැඩි වෙලා නැහැ සිගරට් නම් නැති කරලම දාන්න ඕනෙ
ඉස්සර මෙව්වා වැඩි කරන කොට මුන් කොහොමද කථා කරේ රනිල් මාරන කන්න හැදුවේ
ගමේ කසිප්පු වලට ඉල්ලුම වැඩී වෙයි
විදේශගතව සිට පැමිණෙන අපිට සිගරට් ගේන්න අවසර දෙන්න පෞද්ගලිකව පාවිච්චියට පමණක් සාමාන්‍යයෙන් අපි මාසෙක නිවාඩුවක් එනකොට බන්ඩල් දෙක තුනක් ගේනවා මොකද ඒකට හේතුව යාළුවන්ට සිගර පැකට් එකක් දෙන්න ඕනේ උත්සවයකට දෙන්න බලාගෙන ගේනවා ඉතින් ඊට වැඩිය ගේන්නේ නෑ අපි බණ්ඩලයක් දෙකක් තුනක් තමයි ඒකට ගේන්නේ ඉතින් ඒකටවත් අවසර නැත්නම් අපි විදේශගතව සිට එනකොට අපිට අපහසුතාවයට පත් වෙනවා
යාලුවන්ට චොකලේට්ස් හෝ ටොපි ගෙනත් දෙන්න.
@@JeewanaPedige අනේ පල පල 😅🤣😁
ජන්දේ ගද්දි කීවේ සතුටට බොමු කියලා 😂😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එන්න අපි කන්සා වවමු කැනඩාව මෙන් බඩු වවමු රට යවමු😂
සුපිරි කැ.. බේබද්දන්ට හොඳ වැඩේ
බීඩි බොන සමාජයක් බිහිකරාට ඔබට පින් සහ කසිප්පු හදන අයට හොඳ අනාගතයක් වේවි මේ විදියට
Bidi nam den aurudu deka thunakata kalin idan bonawa ne bro...
ඉතින් නොබී හිටපල්ලකො😂
කුඩු අයිස් ගන්ජා ..ගොඩේ ගොඩ .
මොකුත් නොබී ඉදපංකො😂
😂😂😂😂😂😂 bidi bili mariyalla
අන්න හොද වැඩ.. සුපිරි...❤❤❤❤❤❤
නියමයි ඕයි 😅😅😅❤
Imf කියන විදිහට වැඩ කරන්න ඕනි ඉතිං නැත්නම් ණය නැ 😂
දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීමක්....👍
හරියටම හරි දේශිය දේට තෙන්ක් උන්නා
රෙද්ද තමයි උන්වත් ගසාකනවා මේ පකයෝ
බුද්ධිමත් අණ්ඩුවේ තවත් බුද්ධිමත් තීරණයක් 👍
Dan bebaddange chandeth ne.
ගමෙ සල්ලි ගමට😂😂😂
එව්වා හොඳ වැඩ ❤
😂
හාල්, බිත්තර ගණන් යනකොට ඒක වහගන්න අඩු මිලට බෝතලයක් හඳුන්වා දෙනවා කිව්වම හුරේ දාපු කාලකන්නි ජෙප්පෝ හැතිකරේ කෝ? දැන් උන් බීමේ ආදීනව කිය කිය ලපයව හෝදනවද? 😂😂😂😂😂
මේ බද්දො ටික පයර් වෙලා ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන්න 😂😂😂❤❤
මේ බද්දො නෙමෙයි යකෝ බේ බද්දො😂😂
අරක්කු වගේ එවාට බදු ගහලා හරි කමක් නැ රටේ මොනවා හරි සංවර්ධනයක් කරනවා නම් 👌
😂
Karai sanwardane arakku walin wedi karala😮😮
අනිවා
අපේ ගමේ කසිප්පු මුදලාලි ...k d h එකක් ගත්තා..ආදරෙයි ...ස්තුතිය ..
🤣🤣
Uba hata police allgena yai ban 😅😅😅
@@Ramya-dg8wo ගමේ කසිප්පු මුදලාලි kdh එකක් ගත්තා නම් උඹල ගෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්.
උබලගේ ගමේ මෝඩයෝ වැඩි.😂😂😂
අන්න නියම වැඩක් තව වැඩිවෙන්න ඔනෙ ❤❤❤
බොන එක මැජික් උනාම ඔහොම වෙනවා.. වාහන වලට උනෙත් ඕකමනේ 😢
😂😂😂
බේබද්දා😂
සිගරට් අරක්කු මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ ඒක බදු වැඩි කරාට කිසි ප්‍රශ්නයක් නෑ නැහැදිච්චිකමට ඒවා පාවිච්චි කරනවා නම් මම උනත් පාවිච්චි කරනවා😂 ඒත් ඒවට බදු ගැහුවට ප්‍රශ්නයක් නෑ මොකද මනුස්සයෙකුට පුළුවන් ඒවා අඩු කරලා ජීවත් වෙන්න
Ewa wadi karata awlak na.. Eth Dan kanna bonna beheth ajith awashya dewal ehema adu athi neda😂
පොන්නයන්ට ගෑනු අවශ්‍ය නැති උනාට නගින උන්ට ගෑනු අවශ්‍යයි 🖕
හොද වැඩක් ❤
අඩු අරක්කු බොතලෙ බොන්ඩ බලා ගෙන හිටපු වුන්ට දෙයියො සිහි වෙන්ඩ දිලා
ඇයි දැන් අනිත් බඩු අඩු වෙලා ද
අරක්කු සිගරට් වල මිල වැඩිකරාට කිසි ප්‍රශ්නයක් නෑ මමත් පාවිච්චි කරනවා නමුත් ඒක මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ හැබැයි මම ඉල්ලා සිටිනවා විදේශව සිට අපි සිගරට් ගේන එක ඒකට අවසර දෙන්න මොකද කටුනායක ගුවන්තොටුපළින් සිගරට් ගේන්න අවසර නොදී ඉන්නේ සිරිසේන හුටන් හිටං හෙටන් හුටන් දාපු තහංචිය අයින් කරන්න
Ubala witarak rating genalla aduwata biuwama harida... Api bd gahanna oneda😂 kasiya ekka😂
කසිප්පු වලට නියමයි 👍👍👍❤❤❤❤
Superi AkD 🎉🎉🎉❤
කරුමය මාලිමාව ලෙසටත් එන්න පුළුවන් පරිස්සම් වෙන්න
කසිප්පු වැඩි වෙයි ඉතිමි..
මම අරක්කු බොන්නේ නෑ, හැබැයි බොන එවුන්ව පහත් කරන්න හෝ උන්ට බන කියන්න අපිට අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ. මෙහෙම බදු වැඩි කලාම බොන එකා වෙන වෙන පාරවල් වලින් හරි බඩු හොයාගෙන බොනව. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නෙ තව දුර දිග යන එක. එක්කො දේශීයව නිශ්පාදනය කරන ඒවයෙ මිල අඩු කරල දෙන්න ඕන.
හැබැයි සිගරට් නම් රටේ තහනම් කරලම දාන්න
බියර් කෑන් මිලත් වැඩි කරන්න
බියර් කෑන් පාරවල් කානු වල
කසිප්පු බීඩි බොන්න පුරුදු කරලා සමාජෙ විනාසම කරලා දාපන් එතකොට හරි. අහිංසක මිනිස්සු කොල්ලො කෙල්ලෝ උබලට ඡන්දෙ දුන්නේ මහ උන් හොරා කාපුවා ආයෙත් ගන්න. හැබැයි ආපු දවසේ ඉඳන් නැති බැරි පොඩි මිනිහටමයි කෙලවන්නේ. උණු වතුර ටිකත් නිවල බොන බබ්බු ඇවිල්ල මේකේ කමෙන්ට් දාන්නෙපා. දවසම මැරිලා මැරිලා ඇවිල්ල හවසට හීනියට අඩියක් ගහන මිනිහා තමයි ඕකේ දුක දන්නේ. කුඩු ගංජා නෙවේනෙ මේ. ලැජ්ජයි අනුර මේ වැඩ ගැන 💔💔
දවසම මැරිල මැරිල ඇවිල්ල හීනියට අඩි ගහන්නෙ ඇයි ඉතින්. නොබී හිටියනම් ඔය ගාන හරි ඉතුරුයිනෙ😅 ඇඟේ අමාරුව ඇරගන්න කියල මොකටද තවත් විස ඇඟට දාගන්නෙ😅
Ane bn අවුරුදු 2ka 3ka ඉඳලා බීඩී bonne office vala job karana kollo pava.පුරුදු karanna deyak na.අවුරුදු 15 .16 එකෙක්ගෙන් අහපන්කො podi බීඩී කියන්නෙ මොනවාද කියල
එතකොට සිකරට් එහෙමත් හොඳයිද😂
වෙනිවල් බීපන් ඇගේ අමාරුවට
Ow bn keri anura
මේ ආන්ඩුවක් දුප්පත් අපිටම අරිනවා ...
අපරාදේ අපෙ චන්දේ......
නොබී ඉදහල්ලකො ඉවර්යිනේ
ඒක දැන් මටත් දැනෙනවා වගේ😢😢😢😢😢😢😢😢😢😢😢
දුප්පත් නම් බල්ලෝ බීලා නැති කරන්නේ ගෑනිට දරුවාවන්ට වියදම් කරපං කෝ😂
@@SunethChanaka බේබද්දෙක් 🤣😅😁
Bebaddo goday
❤ හොරා කාපුවා හොයන්න එපැයි.
ආණ්ඩුව මේවා කරන්න ඕනි 2025 අයාවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය balence කරන්න ඕනි. දන්නා අය දන්නවා උගත් වෙන්න ආණ්ඩුව අනිවා බදු ගහනවා .මේක මොන ආණ්ඩුව හිටියත් කරන්න වෙනවා . මොකද ලංකාවේ මුළු වියදමෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ණය වල පොලිය. ඒ ණය ගත්තේ මේ ආණ්ඩුව නෙමේ 💔🥴 ගත්තු ණය වලට කරපු දේවල් නෑ . කරපු දේවල් තියේ නම් මෙහෙම බදු ගහන්න ඕනි නෑ. හොරා කෑවේ වෙන උන් ණය ගෙවන්නේ මහජනතාව😂 ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා . මේ ආණ්ඩුව තමා රට හදන්නේ❤
අනෙ ජෙප්පො මුනුත් ට්‍රිලියන 1.3ක් විතර ආපු ගමන් ගත්තා. කරපු දෙයක් නැ.
ගත්තා පකක් 😂😂😂@@MrShane-k2y
@@MrShane-k2y kwd ara priyan ne kiwwe ane ithin moda hiwala 😂
@@MrShane-k2ykarapu deyak neththe ne yakoo evain thama kanne bonne 😂😂
ඔබගෙ මවු තියම සමග නවාතාම් පොලවල් වලට ගියා .......
යකෝ කුඩු , ගන්ජාවල ගණන් වැඩි කරන්න නම් එපා හොදේ , ඒක විතරයි දැන් ඉතුරු 😹
ආවාට වැඩිය ඉක්ම්නට යන්න යන්නෙ ලොක්කා.... කොයි බන් කරනවා කියපුවා අල්ලනවා කියපු හොරු.... ලැජ්ජයි අපිට මිනිස්සුන්ට මූන දෙන්න
@@GeethRg මෙන්න බේබද්දෙක් 🤣😅🤣😁
😮😮😮
Sajeita puka deipan
Tks akd🎉🎉🎉🎉
කොහොමද මෙි වගේ රත්තරං මිනිස්සු අපිට කලින් මග ඇරැනේ...තවත් සහන ඉදිරියටත්....😂😂😂
අනේ බේබද්දො කටපියන් පලයන්😂 කාලකන්නි බේ බද්දා
ඊයේ රෑ ඉදලා සිකරට් ආයේ බොන්නේ නෑ කියලා හිතන් හිටියෙත් 😂😂😂😂 ආදරෙයි මාලිමාවට ❤️🌚❤️🌚 අයේ සිකරට් බොන්නෑ ❤️🌚
හාල්, බිත්තර ගණන් යනකොට ඒක වහගන්න අඩු මිලට බෝතලයක් හඳුන්වා දෙනවා කිව්වම හුරේ දාපු කාලකන්නි ජෙප්පෝ හැතිකරේ කෝ? දැන් උන් බීමේ ආදීනව කිය කිය ලපයව හෝදනවද? 😂😂😂😂😂
😮
අනුර සහෝදරයා ඔයා අරක්කු වලට කරන වැඩේ සාධාරණ නැහැ ජනපති තුමනි.කසිප්පු බොන එක වැඩි වෙනවා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.
@@DonJanaka-w3w 😅🤣🤣 අතගාලා බලපන් කොන්දක් තියෙනවද කියලා.පිරිමියෙක්ද ?අරක්කු නැතුව ඉන්න බැයිද
හොද කසිප්පු වලට ගහන්න බාර් වල අරක්කු නෑ bro
ඉල්ලුමේ හැටියට කසිප්පු නිෂ්පාදනයත් වැඩි කරන්න වෙයි වගේ නේද
ඉතින් නොබී ඉන්න පුලුවන් නේ, නිබිව්වොත් මරෙනවද, පුලුවන් තරම් මේවට බදු ගහන්න.
නියමයි හොද වැඩක්
හොද වැඩක්.
❤adarei, niyamai
සුපිරියි..👍❤️
ජය වේවා
හොඳ වැඩක්❤😂 අමද්‍යප වෙමු හැමෝම
කසිප්පු සරන තමයි ඉතින්
කසිප්පු කෙල වෙයි බලන් හිටපල්ලා
ගෙදරදිම කසිප්පු හදාගමු
මේ ආණ්ඩුව ආපුගමන් කියපු මෙලෝ දෙයක් අඩු කරේ නැ. හැමදේම වැඩි කරපු එක තමයි කරේ.
වෙලෙ සුදාට ජය වෙවා මාලිමාවට ජය වෙවා අනුර කුමාර ජය වෙවා
Good
Fantastic bro
කිසිම කෙනෙක් ගන්න එපා
❤
Bohoma pin ❤❤
දැන් ඉතින් කසිප්පු සරණ තමයි 😅
එකපාර කසිප්පු බෝතලයක් විතර ගෙනත් ලොකු වීදුරු බෝතලේකට දාල, ඒකට කුරුදු දර කෑලි ටිකක් දාල දවස් දෙකතුනක් තියල, රබර් දර නැතුව වෙන දර අගුරු හරි පොල්කටු අගුරු හරි වලින් ගානට දෙපාරක් විතර අර ටික පෙරල අරන් වතුර ටිකකුත් කලවන් කරල බීල බලන්ඩකො. විස්කි කැලේ..😁😁
@@Bigboss7898br ආසවනය කිරීමක් නේද වෙන්නෙ
එතකොට යම්තාක් දුරකට ඇල්කොහොල් ප්‍රතිශතය අඩු වෙනවනෙ?
අපේ ආස්ම පානය කසියා ......
අපිට රජයෙ අරක්කු අරහන්....😂😂😂
@@gkspartans547 කසිය නෝර්මල් බොන්න අමාරුනෙ ඒකයි මේ ක්‍රමේ.. නෝමල් අරක්කු බෝතලයක්ක් ගානට රස, සුවද හදාගන්න.
@@Bigboss7898brසිරාවටම😮😮😮😮😮😊😊😊😊😊
මත්පැන් දුම්වැටි බද්ධ කොයිතරම් වැඩි උනත් කමක් නෑ. පුලුවන් නම් මත්පැන් තහනම් කලත් අවුලක් නැ. ශ්‍රී ලාංකා සමාජයේ සිංහල ජාතියේ පිරිහීමට මත්පැන් ලොකුම හේතුවක්
Attak
Mamath agkagai siyall thahanm karann minissu huragen kanne nathuw
පල හුකන්නෝ යන්න.තොපි ඒවා පාවිච්චි කරන් නැත්තන් පාඩුවේ ඉදපල්ලා.බොන උන් හැමෝම බේබද්දෝ නෙමෙයි .කාලෙකට සැරයක් කට්ටිය සෙට් වෙලා කාලා බීලා enjoy කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.තොපි බොන් නැත්තන් කටවහන් පාඩුවේ ඉදපල්ලා
අරක්කු මිල ඉහල යයි.. කසිප්පු බොන උන් වැඩි වෙයි. සීනි ලෙඩ්ඩූ වැඩි වෙයි. සීනිවලට ගෙන්නන බෙහෙත් මිල වැඩි කරයි. ඔන්න ඔහොමයි වෙන්නෙ..
අද ඉඳන් මමත් ගෙදර කෙතලෙන් පොඩියට හදාගෙන බොනවා... මොකටද බන් අසාදාරන බදු ගෙවන්නෙ...
දේශිය දේ අගයමු .... නංගි පෙන්වා අක්කා දුන් ඔබතුමාලට හදපිරි මේවුවා එක 😂
දේශීය උනත් අරක්කු අරක්කුමයි. මොකා බිවත් ඇගට දාන්නෙ විසක්. 😏
නංගි පෙන්නලා දුන්නේ පුන්චි අම්මව බන්
Ayoooo
"එක මිටට බදු පොඩි මිනීසාට,,සුපිරියටම සුපිරි ,,,මාලීමාවට ජයමවේවා ,,😅😅😅😅
@prasannaranathunga4517 උන් ඔක්කොම යාලුවෝ මල්ලී..🤣🤣
Itha hoda wadak
අනුර සහෝදරයා අතල් නම් කඩන්න එපා
Hodai 🤩
කසිප්පු මුදලාලිලා දිරිගැන්වීම බීඩි ප්‍රමෝට් කරන්න පුනරුද යුගයට අපිත් කැපවුනා
@@DhananjayaBandara-ph6eg මෙන්න තවත් බේබද්දෙක් 😅😁😁
❤❤❤❤❤❤❤❤
බදු වැඩි උනාම තමා අමද්‍යප උනත් වෙනත් ක්‍රමයකට තමනුත් දායක වෙන්න සිදුවෙනවා
ඉතාම අගනා ක්‍රියාවක්❤
අනිවාරෙන් වෙන්න ඕනේ දෙයක්.පුලුවන්නම් බෙහෙත් වර්ග මිල අඩුකරන්න❤
Balagena hitapan karai Dan karanawa ewa dakina nadda Moda pkya
Mma danna apu comment eka uba dala.. Thanks 😂@@asiripathum8444
උඹලා වගේ බත් කන හරක්ට පිස්සුවට දෙන බේත් වර්ග අඩු කරන්න ඕන
@@SameeraPushpakumara-sm8vy කරයි බලන් හිටපන් කන බත්එකට 62 ක් බදු ගහපු පකයෝ මුන්
හොද වැඩක් ඒක
හාල් එහෙමත් වැඩිවෙයි බ්යර් හදන්ඩ හාල් මිලදී ගැනීමට යන විය්දම නිසා
Niyama wadk
නියමයි
මාලිමාවට ජිවිතේ තියෙනක් ජන්දයක් දෙන්නෙ නැ මමනමි
කරන්න ඕන වැඩ, බේබද්දො හදන්න නෙවේ ඕනෙ නැතිකරන්න ❤❤
Kasippu bona සමාජයක්. ජයවේවා
නියමයි ,කසිප්පු කර්මාන්තය ආශ්රිත රැකියා අවස්ථා ,වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා, රැකියා ප්‍රශ්නයට හොද විසදුමක්,lowyer ,ලාගේ ආදායම වැඩිවෙනවා,සීනි සහ යීස්ට් අලෙවිය වැඩිවෙනවා ,හැබැයි මිනිස්සු ලෙඩ වෙනවා, කෝකද හොද ???
Niyamai. Bebaddanta
මොනා උනත් මේවා නම් චාටර් වැඩ අනුර සහෝදරයා. 😭😭😐
කරුණා එක එයාර්පෝට් එකේදි අපිට සිකඩ් ගේ එන තහනම් කරලා තියෙන්නේ අපි පිටරට සිට එනකොට යම් කිසි විදිහට පාවිච්චිය සඳහා නිවාඩුව ඉවර වෙනත් එක්ක පාවිච්චියට සිගරට් ගේනවා. ඒක තහනම් ඉවත් කරලා
බොහොම හොදයි
හොඳටම මදි...තව වැඩි කරන්න තිබුනෙ....ඔය අරක්කු හින්දා ගෙවල්වල කොච්චර ප්‍රශ්නද....
මෙතන පහල comment දාන අය හොදින් කියවන්න...ශ්‍රී ලංකාව වගේ තුන්වන ලෝකයේ රටක සාමාන්‍යයෙන් මත්පැන් සහ දුම්වැටි පානය නිසා රෝගී වන මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය වියදම් අධිකව දරන රටක්,සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රජය සුරාබදු ආදායම මගින් ලබන ආදායම මෙන් තුන් ගුණයක් ඒ මත්පැන් වලින් රෝගී වූ අය සුවපත් කිරීමට වියදම් කරනු ලබනවා.කොතරම් ප්‍රතිකාර කලත් ඉන් බොහෝ අය මිය යනවා. හොදින් සිතන්න අය පක්ෂය ලෙස සුරාබදු ආදායම ගතහොත් වැය පක්ෂය වශයෙන් ඊට වඩා තුන්ගුණයක් සෞඛ්‍ය වෙනුවෙන් වැය වෙනවා.ඒක සත්‍යය වශයෙන්ම වියදමක්,අප වගේ රටටකට දරාගත නොහැකි.විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍යය පවතින රටක් විදියට මෙය තවත් බලපානවා...
ඇත්තටම ඒ නිසා මත්පැන් මිල ඉහල යන එකේ ගැටලුවක් නැති තරම්...
බහුතර ප්රශ්නය-බොන එකා කොහොමත් බොනවා,එතකොට කසප්පු බීල ඊට වඩා ලෙඩ වෙනවා...
ඔව් ඇත්ත බොන අය බොනවා.මේ දැන් ඒ කියන්නේ වර්තමානයේ බොන පරම්පරාව සහ කසිප්පු ගානේ රිංගන පරම්පරාව බේරගන්න බෑ.හැබැයි අපිට පුලුවන් අනාගතය රැක ගන්න...ඒ පරපුර යොමු වීම අවම කරන්න...විශේෂයෙන්ම නීති විරෝධි මත්පැන් වෙත යොමු වීම....
තව කිවව්වොත් බේබද්ධෙක් ඉන්න පවුලක වැටුපෙන් 1/4 ක් ඒ සදහා වැය වෙනවා...එතනත් මුදල් නාස්තියක්.ඇත්තටම කල යුත්තේ බේරීමට නොහැකි වර්තමාන සමාජය පසෙකලා අනාගතය රැකගැනීම පමණයි...හොදම උදාහරණය තමයි ලෝකයේ දියුණුයැයි සම්මත මුස්ලිම් රටවල් වල මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉතාම අවමයි....බොන්නෙම නැති තරම්.ඒ එයාලගේ ආගමික මුහුණුවර නිසා.ඇයි අපිට බැරි අපේ පන්සිල් වල අන්තිම සිල් පදය රකින සමාජයක් වෙත යන්න????
😂😂😂😂 maru niyamai wadi karat bon aka bonw ganui lamai thamai thalenne okkom thahanm karanam apith kamathi me wage huragen kanne nathuw mathat man viriddai wadi kann apa nathi karann mage mathy thamai mee 🎉
ඔයිට වැඩ්ය හොද නැද්ද බාර් වහාලා දාන්න
බේබද්දෝ අඩු කරන්න බැ මත් පැන් වල මිල වැඩි කරලා.
හොද වැඩක් ජනපතිතුමනි.👍👍👍 බොන්න බැරි උන් නිකන් ඉදපල්ල. තොපිට ඕව බොන්න කිය්ල නියමකරල තියනවයැයි.😂😂 බිවුවෙ නැත්තන් දඩ ගහනවයැයි පොලීසියෙන්.
කසිප්පු නිෂ්පාදනය සහ බීම තවත් වැඩි වේවි. එයින් වෙන්නේ පුද්ගල ආදායමෙන් තවත් ප්‍රමාණයක් ගෙදරට නොලැබීමයි. තර්ක කරාවි ආදායමට වැඩි ප්‍රමාණයක් රෝග හොද කරන්න වියදම් කරනව කියල. එක එහෙමනං තහනම් කරලම දාන්න ඕන. එතකොට ආණ්ඩුවට ලාබයි නේ.
අන්න හොද වැඩ
අහින්සක දෙමව්පියන්ගෙ දරුවන් තුන්දෙනෙක් ඉන්නව කියන්නෙ 2000 යි පඩි හම්බෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම් වෙනව 😢 ඉන්පස්සෙ තමන්ගෙ දුවා දරුවට කන්න බොන්න නැති වෙන්ව😢 ඒ වගේම තමයී මේ ජීවිතේ සනස්කුතීන් අවාශ්‍ය සියලු දේ නැති වෙල යනව😢 මේ අහින්සක මිනිස්සු අපි ඇයි මේ රටට මේම උනේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නෙ
ඕවා නම් අහස උසට ඉස්සුවත් කමක් නෑ ....👍🤣
ජයවේවා ♥️♥️
හැබැයි අතිගරු ජනාධිපතිතුමනි මම ඉල්ලනවා අර හිටං හුටන් ඉන්න කාලයේ අපි විදේශ ගත සිටින සියලු දෙනාට ඩුබායි හරහා කට අර හරහා එනකොට අපි සිගරට් ගේනවා. සිගරට් ගේන වෙලාවේදී ගේන්න තහනම් කරා හිටන් හුටා ඉතින් ඒක වැරදි වැඩක් මොකද අපි ඒ රටේ පාවිච්චි කරන සිගරට් එක ගේන්න අපිට අවසර දෙන්න
@@JeewanaPedige අනේ පල පල 😁😅🤣
පාවට්ට කොළයක්වත් ඔතලා සුරුට්ටුවක් ගහන්න ඒක තමයි නියම ක්‍රමය
❤❤❤
ජනයත් බීමතින් ගත්ත තීරනයක් වගේ.😄
මුන් යකෝ අති විශේෂ බෝතලේට කෙලින්ම ගල් අරක්කු කියලා දාලා😂😂😂😂😂
නියමයි 😂😂
හැම අතින්ම පීඩාවට පත් වෙන්නෙ දුප්පත් එකාව 😢😢
Malimawata.jaya.wewa.adu.ganata.bonnagiye.....
සමහර උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ මොකුත් කියගන්න බැරැව කෙදිරිගැවෙනවා.🤣හුඋඋඋඋඋඋඋඋඋඋ.........😂😂😂😂😂
ඕකෙ එරියස් එකත් ගන්න කෙනෙක් නැති උනාම ගෙදර ගෑනිගෙ පිටින් යවන බේබදු බෙබේල නේ අපේ රටේ ඉන්නෙ ....
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ..බෙබෝල එකතුවෙලා මාසයක් නොබී ඉදපල්ලා ආන්ඩුව
දෙකටනැමිල මිල අඩු කරනවා
good
මොනවා වැඩි කරත් කමන් නෑ ගල් අරක්කු මිල ටිකක් බස්සනවනම්
ඔව් බන්😢😢😢😢😢😢😢😢😢😢😢
Kama na issara botalayak gatta mn dan kalak gaha paduwe inno ❤️🇱🇰💪
එච්චර වැඩි වෙලා නැහැ
සිගරට් නම් නැති කරලම දාන්න ඕනෙ