Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුතියි ශ්රීලංකා යුධ හමුදාවට හැමදාම හැමතැතම රට ගැලවුමට ඔබම තමා !
ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුකම අගය කරනවා. හැබැයි ඉතින් කරන්න ඕනේ දේ කරනවා වෙනුවට කෑගහගෙන බෙරිහන් දීගෙන නටනවාට වඩා ප්රශ්නය තේරුම් අරගෙන බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. අපේ උන් ලොරියක් රිවර්ස් කලත් හැසිරෙන්නේ මෙහෙමයි.
අපේ පන්සල ලග ❤
මගේ රටට දළඳා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේ,,
ඔතනට කොන්ක්රීට් එකක් දාන්න බැරිද chamical mix Remix තියෙනවා නේ හමුදාවෙ කොල්ලෝ සෑහෙන support එකක් දෙනවා ගමෙි මිනිස්සුත් එහෙමයි එකමුතු කම වටිනාවා ❤
වතුරට කොහොමද කොන්ක්රීට් දාන්නේ
එකතු උනොත්. මොනවද කරන්න බැරි
මිහිපිට සැබෑ දෙවිවරු
පරෙස්සම් වෙන්න
වාරිමාර්ග උන් බුදියන්ද බන් ඉදල තියෙනෙ?
වැවේ වතුර ටිකේ වටිනාකමදන්නේ ඔය කෑගහන මිනිස්සුවිතරයි.
කූල් වතුරෙන් කොන්ක්රීට් අනලා දැම්මම ඉක්මනින් හයි වෙනවා නේද
👏👏👏🫡🫡🫡💪💪💪🙏🙏🙏🫵🫵🫵❤️❤️❤️🔥🔥🔥
වැලි කොට්ට දානවට වැඩිය හොද නැද්ද කොන්ක්රිට් එකක් දාන එක

වැවේ වතුර ටිකේ වටිනාකම
දන්නේ ඔය කෑගහන මිනිස්සු
විතරයි.