Government should not try to import less than 3 years old vehicles from Japan as the 3 years old vehicle price almost close to brand new price. If government can allow to send there used vehicles less than 10 years old to Sri lanka who lives overseas in last few years .
Mae sale karayo Janapatieta boru kiyala vhana ganvima kara Ganna I munta niti dala athsan karala tamai danna ona munta ona vhidhiyta karanna danna apa MEETA wada ratata karanna godak wada tiyanawa mun RANAMA mhindage raniyage set aka bawa Dana ganna
Kawuruwath kaatawath sahana denna enney naha ehemanam lankawata mehema weiyda rata hadanna kiyala ena janadhipathila athula anith aya gana baluwahama penawa 😂😂😂😂😂😂😂😂😂
හාල්මෝල්කාරයෝ හාල්වලට කරපු දේම තමයි වාහන වලටකරන්නෙත්. ...අපේ වාහන අපටම ගේන්න ඉඩ දෙන්න. ...
මේ කියනවා වාගෙම කරයිද් නැතිනම් මුන් ඔකෝම එකතු වෙලා කෙලිද මිනිස්සුට , හැබැයි මේවා ක්‍රියාත්මක කලොත් වටිනවා අනිවාර්යයෙන් මිනිස්සුට වාහනයක් ගන්න පුලුවන්
අළුත්වාහනයක් මිළට ගන්න අදහස් කරන අප වෙනුවෙන් හොඳ විමසීමක් කලා ...
ජපානයේ ඉතාමත් හොඳ මාර්ග පද්ධතියක විනයක් හික්මීමක් ඇති මිනිසුන් පාවිච්චි කලඒවා බැවින් අවුරුදු 5 - 8 ක් තරම් පැරණි වාහන වුවත් කමක් නැහැ දැරියහැකි සාධාරණ මිළකට ... 👍👍👍👍👍👍👍👍
වාහන මිල ඉදිරියට තිරණය කරන්නේ මෙ හොර සංගම් වෙන්න පුළුවන්
මුං ඔක්කොම එකතුවෙලා මනුස්සයොන්ට අරින්න වගේ හදන්නේ..
Eka wniwa.. muge munema thiyenawa THAKKADIKAMS
මාර ඇම්මක් තියෙන්න මුන් 5 දෙනාට වාහන ගෙන්න ගන්න ගේම ගහන්න,,,,,දුප්පත් මිනිහෙකුට ගන්න යෝජනාවක් ඇත්තෙම නෑ...
අපේ වාහනය අපිටම ගෙන්නගන්න දෙන්න.
සමාගම් වැඩක් නෑ අඩුවටයි ඕනි.බයිල වැඩක් නෑ.
අනිවාරෙන්
සංගම් පිහිටවන්නේ වෘත්තීය සංගම් විදියටයි...මේවා සංගම නෙවෙයි කතිපයාදිකාරය. ....පාරිභෝගිකයා සූරා කන කාටල. ,කතිපියාදිකාර. ,ඒකාධිකාර. වහාම ජනතාව විරුද්ධ විය. වහාම ජනතාව විරුද්ධ විය යුතුයි. ..මේ ආණ්ඩුව හැදුවේ අපි. , අපි කියන්නේ ජනතාව, ජනතාවට ඕන විදිහටයි වැඩේ වෙන්න ඕන. ...මුදලාලිට ඕන විදියට නෙවෙයි.
ඔයාලා පොඩි ලාභයක් තියාගෙන බිස්නස් එක කරන්න,අපිව හුරගෙන කන්නෙ නැතුව,කොටි ගනන් වාහන ගෙන්වන්නෙ නැතුව පොඩි මිලට වැඩි වාහන ප්‍රමාණය ක් ගෙන්න,
අපි පත්කරගත්තු ජනතා ආන්ඩුව අපට විශ්වාසයි..හැබැයි මේ සන්ගම් නාමයෙන් යලි කරලියට එන සේල්කාරයො සෙට්එක ගැන අපි දැන් අව්රැදු තිහ හතලිහක් තිස්සෙ හොදටම දන්නවා..රජය ජනතාවට වාහන සම්බන්ධව සහනයක් දුන්නොත් ඒ සහනයෙ වාසිය අනිවාර්යෙන් මුන්ටික මංකොල්ලකන්නයි ඉන්නෙ.අනික මුන්ගෙ සෙල්වල දැනටත් විකිනිලා නැතුව තියන ලංකාවෙ භාවිතා කරපු පරන වාහන සෙට්එක නිසා මුන් අලුතෙන් එන වාහන වල මිලට ගේමක් ගහන්න තමා මේ එකමුතුවෙලා ඉන්නෙ කියල තමා ආරන්චිය.අනුර සහෝදරය බොහොමත්ම පරිස්සමෙන් මුන් එක්ක කටයුතු කරන්න.ලෝකම හොරැ සෙට් එකක් මේ ඉන්නෙ.සල්ලි තියන දැනුම තියන. අපේ උන් online වාහනයක් ඔක්ශන් එකකින් ඕඩර් කරගත්තොත් ලක්ශ කිහිපයක් ඉතුරැවෙයි.
Anduwa thamai wiswasa neththe.apith ahuna kaiyata
සංගම් සංගම් සංගම්…. හැම පඩයටම සංගම්
මාලිමාවට රටේ අහින්සක දුප්පත් මහජනතාව චන්දය දුන්නෙ අඩුවට වාහනයක් ගන්න මිසක් සේල් කාරයො පෝහොසත් කරන්න නොවෙයි
අහිංසක මිනිස්සුන්ට , දුප්පත් මිනිස්සුන්ට , අසරණ මිනිස්සුන්ට කොහෙන්ද සල්ලී වාහන ගේන්න 😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣😭😭😭🤣🤣🤣😭😭 එහෙම එවුන් ඉන්නවාද ? 🤣🤣🤣😭😭😭😭😭😭😭
ආනයන කාරන පොරවල් එකතුවෙන්නෙ හොදකට නෙවෙයි ඒකෙට් මාපියවක් බිහිකරන්න
සංගම් ගහාල රටේ ජනතාවට කෙලින්න හදන්නෙ
සංගම් අවශ්‍ය නෑ. අවශ්‍ය වාහනය අදාල අවුරුද්ද. මෝටර්රථ දෙපාර්තමේන්තුව හරහාම ගෙන්වමු
හාල් මෝල් කෙස් එකම තමයි නේ 😂😂😂😂😂😂😂😮😮😮😮
බය වෙලාද ඉන්නේ 🤣🤣🤣
අපිත් කැමතියි හොද වාහනයක් පදින්න
කුනු කොල්ලෙකුට ජපානෙ වාහන තියෙනව මම ජපානෙ යන එන නිසා දන්වා
වාහන ආනයනය කළාම කොහොමත් අඩු වෙනවා 💯💗
❤️👍
දැනටමත් UNI MOTORS/ AMW එයාලගේ 2025 වාහන ලක්ෂ 75 ක් කියනවා,1000 CC වලට අඩූ වෙන් අවූරැදූ 10- 8 පාවිච්චි කරපූ කි.මීටර් 25,000/අඩූ වෙන් දුවපු JAAI සහතිකය සමග වාහන ගෙන්වන්න,ලොකු වාහන ජීප් වෑන් බෙන්ස් සූඛොපභොගි වාහන ත් ගෙන්නමූ
මෙකුන්නම් මිනිස්සු හුරකන්න හදන්නෙ....
අන්න අර දහනයක මහත්තයට වැඩෙ බාර දුන්නනම් ඉවරයි...
මුන් තාම වහනෙක ගාන කියන්නැ...
ඔයිට වඩා ලොකු විශාල වශයෙන් වාහන ආනයන කරන සරත්චන්ද්‍ර වාගේ අය කෝ ?????????????? වීරසිංහ වාගේ අය කෝ ? මෙයාලා සොච්චම් වාහන ආනයනය කරන අය නේද ? මෙයාලා සවත්තු වාහන ගේන සෙට් එක නේද ?😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
කෘෂි උපකරන මිලත් අඩුකරන්න
සංගම් කාරයො අපිට වැඩක්ම නැහැ. රජයට උබලා ගෙ Ideas වැඩක්ම නැහැ. ආන්ඩුව ගත්තෙ කාගෙන්වත් ඉගෙනගන්න නෙවෙයි.. දැන් ආන්ඩුව බලෙන් හරි කරන්න ඔනා දේ හරියට කරන්න..👊👍
යකෝ අඩු මිලට සාමාන්‍ය මිනිසුන්ට වාහන ගෙනෙල්ලා,
මේ අයට ඇත්ත වුවමනාවක් තියනවා නම් දැනට තියෙන මිල පාලනය කරන්න පුලුවන්
සාමාන්‍යය ඩොලර් අගය තිබුන බදු අනුව අවෘරුද්ද අනුව එම වාහනයට දැනට ලංකාවේ තිබේන ඉල්ලුම අනුව සැකසූ මිල පරාසයක් සකස් කරලා තිබුනා නම් මේවගේ තත්වයක් උදා වෙන්නේ නැ , සමතුලිත වෙලද පොලක් හදන්න පුලුවන්
Government should not try to import less than 3 years old vehicles from Japan as the 3 years old vehicle price almost close to brand new price. If government can allow to send there used vehicles less than 10 years old to
Sri lanka who lives overseas in last few years .
හොද වාහන නෙමෙයි අඩු මිලට, සංගමය පිහිටුවා මහා ජනතාව ට කොරයිද දන්නෙ නැහැ
වාහන ආනයනය karana සංගමයk නැත්තේ mata විතරයි da එතකොට .hama wata padayatama සංගමය k .ane palayan ban yanna
ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please
👍👍👍👍
මෙයාලා හරි ආදරෙයි වගේ මිනිස්සුන්ට. දැනට තියෙන වාහන මේ තරම් මිල යද්දී ඔයාලයි ඔයාලගේ සංගම් කොහෙද තිබුනේ. අඩුම ඒ සම්බන්දයෙන් ප්‍රකාශයක්වත් කරාද. රජය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ජපාන තානාපති මැදිහත් වෙලා වාහන ගෙන්නුවානම් ඔය සමාගම් මිනිස්සුන්ගෙන් හුරකන්න හදන මුදලත් අඩු කරල මිනිස්සුන්ගේ වාහන සිහිනය සැබෑ කරන්න පුළුවන්
මොන මගුලක් හරි අඩු මුදලට දෙන්න
ඉදිරි අනාගතයේදී වාහන වල මිල තීරණය කරනු ලබන්නේ ඔබලාද? 😮😉
Apata kelinna balan inne.
Kattiya ekatuwela mepaara apita
Kelinna hadanne.puduma anukampawak lak wesiyata tiyenne.Denatamath mun japane
Waahana ekatukaranawa.
ඔව්..... උඹලා සංගම් කියලා පාරිභෝගිකයන්ට උදව් කරනවා කියලා තමයි පටන් ගන්නේ පස්සෙ උඹලා ආණ්ඩුව ටයි ජනතාවටයි කෙල නැතුව අරිනවා.😂😂
රාජ්ය ආදායම වැඩිකර ගත හැකි ක්‍රම වේදයක් කියලා අපිට ෂොට් එක දෙන්න ද බං හදන්නේ....
අඩු මිලට ලක්ෂ 20 ට අඩුවෙන් හොඳ වාහනයක් දියව්
තෙල් ගහන බජාජ් Ree thirewel තමයි හොද 100% ක් ම ඇත්තටම
Rate karmanthayak dunukaramu parana yakada sale karana eka nawattamu
Joint eka low budget ekata vagan R small vehicles 2.million walata denna one .lankawe boru prices loke koheth nethi prices
සංගම් වැඩක් නෑ....හාල්වලට වෙච්ච දේම තමයි...වෙන්නේ....තමන්ට අවශ්‍ය වහනයක්...ඔනෑම කෙනෙකුට ගෙන්වනගන්...අවස්ථාවයි...ලබාදෙන්න ඕන. අවුරුදු...5 ඇතුළත නම්...used vehicles. සාධාරණ මිලකට ලබාගත හැකි...වෙයි...කවුරැ ගෙනාවත් රජයට බදු ගෙවනවානම්....මොනවටද සංගම්....?
තෙල් ගහන BAJAJ ව්ල් ගෙනවනේ
ජපානයේ මිල,,,
ආනයනික වියදම,,,
රජයේ බදු ගාස්තු ,,,,
සංගමේ ගෙන්වන අයගේ බ්‍රෝකර්මිල,,,,
වෙන් කර ඉදිරිපත් කරන්න,,,😂
වාහන ගන්ඩ 😃😃😃
ඩොලර් එක වැඩි උණ එක එක්ක අඩුවට දෙන්න පුළුවන්ද.
Podi minihata quality vehicle ekak gini ganata nathuwa 2014 wage vehicle ganna vidiyak hadanna okkoma ekathuwela.
සංගමය හදා ගත්තේ අපිට කෙලින්ඩද දන්නෑ
Apita keli wage me sangam tika
me wage eungen sadaranayak balaporoththu wenna ba
ඩොලර් වැය වීම ආර්ථිකයට කරන බලපෑම ගැන කතා නෑ
Nikan atal denna apa ban
Can you put the your company numbers and names
Rajayen genwanna barida. 😂😂😂😂Malimawata jaya jaya jaya
Duty wadie .. ' period .. waday wenna nam aduma ganay 50% of the value odf the vehicle..
Hoda milakata nemei minissunta gannapuluwan milakata denna
අඩු මිලට බයික් එකක් ගන්න හිටියේ කොහෙද කට්ටියකට රට බේරගන්න ඕනේ උනානේ
Indian whana apa japana awa hadai
Mae sale karayo Janapatieta boru kiyala vhana ganvima kara Ganna I munta niti dala athsan karala tamai danna ona munta ona vhidhiyta karanna danna apa MEETA wada ratata karanna godak wada tiyanawa mun RANAMA mhindage raniyage set aka bawa Dana ganna
Meyala mila asanna wasayenwath kiyanne naththe mun balanneth munge wasiyata loku gamak gahanna..(hama ekama dagalanne thamange wasiyata)
Electric වාහන වලට මාරූ වෙන්න ඕන! China වාහන තමයි market leader?
Maha banku adipathi kiyanne adu wyana akak naha kiyala.j.v.p aka hamahdama kayliya dupath minissunta .
Don't tell lise
Government must tell truth
මේ කියන ආයතන පහ මොකද්ද? දන්න කෙනෙක් දාගෙන යන්න
Mara babala kuku bottle aka witharai adu
ඇත්තටම ලංකාවට වාහන ආනයනය කරයිද වාහන මිල ගණන් අඩු වෙයිද???
ei mey ekama news eka digatama danne.. owa api dannawane...
රාජ්‍ය අදායම් 100%300% ද 😅 පාලන මිලක් ගෙනය්ද දන්න නේ 😡
Ape nodanna obalaga resa noal price
Vikara tamai .gennalama kiyanna piligannm edata
Anayana karuwange kiyala samgam hadagena unta orne vidiyata wahana mapiyawa athikaragena kisima sadarana milata wahanyak ganna baa...wayanayak ganna awasyakenekuta bankuwak haraha japanen genawa ganimata minisunta awasara diya uthui.
Japene laksha 5 kata ganna puluwan wahanyak mehe 300% tax gahala 18% vat ekath gahala kohomada mehe mila lasha 60 ,70,100 ,ganakata yanne.
මේ සංගම් හරහාද වාහන ගන්න වෙන්නේ
මොනාද බන් මෙවුන් මේ කියවන්නේ
kaiya witharai weda ne hemadama sakacha witharaiii
වාහන ගෙනල්ල බංකොලොත් කරවන්න පුළුවන් වුනොත් අපිට බලයට එන්න පුළුවන්
😂😂😂😂
Bankoloth karala pannuwata passe ආයෙත් enna lejja nedda yako...😂😂😂
Ai umba Ranil da??😂😂😂
අමුතුවෙන් කරන්න ඕනද තොපි ඒක කරලා නේද මකබැවිලාම ගියේ,උසාවියෙන් පවා ඔප්පු උනේ රට බංකොලොත් කලේ තොපි කියලා,
Advance denna epalu.sangamaya haraha rejister wennalu.munge wasiyata me serama geta gahanne
මාෆියාවක් හදන්න 😂
Apita ape koti 500 kelinma oni ammata h.a athal apita wadakma na kalaguna koka hora paskuwa kudda sunamiya rila auchiya serama es dekatama dakka h.w
No need too much drama just make sure sri lankan can buy reasonable price for car.
මූං නම් සතපහකට ශුවර් නෑ
සංගම් තමා මේවා කන්නේ..
Parana ewn ain karanna oni higannu 😂
Hal vagema thama😂
Mun kala kala thawath lankawa andanwa rewatenna epa anura andala ivaray
Isselama rajaya theeranaya kala yuthuwenne meyawasthawe rata thula imported wahana kopamana thiyenawada? oya kathakarana leader of import idiripath karana kopamana durata practicle da? eyage business thamai pradana wela thiyenne. wahana walata wada athyawashya kumak da kiyana eka dinapatha berihandeepu janapathi katha kala yuthumai?
Sri Lankan rupees walata Japan walin vehicle Genna bari wei da danne naa neda😅
ඉලෙක්trik විල් වැඩක් නෑ
MUN.OKKOMA PATTA .HORU. THIYENA .AKA. THIYAGANILLA
Ubath ekkama😅
Munge interview eka beluwada..
Un apita ona prashne media eken ahuwata mun eka wate yawanawa. Uththare denne ne.
Why this guy cannot tell the price ??as per his conversation he lives in Japan many years but he can't tell the price ???😅😅
meyalama thamai me thiyena vahana vala milath vadikeruve dan bailagahanava
Thamta kela wenakota 😂😂😂
Kawuruwath kaatawath sahana denna enney naha ehemanam lankawata mehema weiyda rata hadanna kiyala ena janadhipathila athula anith aya gana baluwahama penawa 😂😂😂😂😂😂😂😂😂
😂😂😂
Lk x 100 200 never japane lankavata vitherada Ganna yann ne kohom unath boru gann dann epa mun ekathuvela paran Eva Koti Ganna vikka
Rajayata vadi janathava blagai. Oyal paran vhecel adukerann boru gann loku gannan Dala ek aluth evata vadi kerann adanne paribogikaya hamadam ravattuva oyala boru kerann epa janatha gannan blagann 20genapu Eva 50dunna laba gatte oyala boru kiyann epa janathava ravattan epa
Sangam karayo thama okkatama wadiya kakko,
Japan use wahana genna dennema na mun,
Enam paran vhecel Mona raddakstada vadikere boru delaval rajayata Mula kerann eps
Anurath andala kelawanava
Mun hadanna gama gahaganna😂