Thamunta car van thiyenna puluwan e unata onima oni kenakta paradi karadarayak una welawata mulinma udauwata anne oya kiyana 3n puttu thamai.mn ada jiwath wela inne oya kiyana 3n puttuwak nisa thamai.
Thoran Kali walata wada heenayak dakkoth narakada thamunla wage mindset ekak thiyena minissu nisa thamai rata hadanna amarau first we should start from people who think like this " clean burdens like this to our country 🇱🇰"
හොද ත්‍රීවීල් මහත්වරු ඉන්නවා, වැඩිපූර ඉන්නෙ ලදරු මානසිකත්ව පිස්සො.
Young generation
හැම බස් එකකම් electric door හයි කරන්න ඔනේ. නවත්වන්න ඔන තැන විතරක් දොර අරින විදියට.
මචන් බස් වලට අවසර දීලා තියෙන්නෙ ඉස්සරහ හෙඩ් ලයිට් දෙකට අමතරව තවත් ෆොග් ලයිට්ස් දෙකක් හයි කරගන්න. ඒ ලයිට්ස් දෙක අනිවාර්‍ය්‍යඑන් සුදු හෝ කහ පාට විය යුතු අතර ඒ දෙකේ දුර මීට අඩි දෙකක්වත් විය යුතුයයි කියලා. ඒ වගේම හෙඩ් ලයිට් දෙකට සමාන්තර රේඛාවකින් බඳ දෙපැත්තෙ ලයිට්ස් ගහන්න පුලුවන්. හැබැයි ඒවා නිවි නිවී පත්තු වෙල ලයිට්ස් වෙන්න බෑ. ඒවගෙ පාට අනිවාර්‍ය්‍යඑන් කහ හෝ සුදුවෙන්න ඕන. එහෙම අවසරයක් දුන්නෙ රෑට අනිත් වාහන වලට බස් එකේ දිග හරියට පේන්න ලයිට්ස් වලින්, අනික ඉස්සරහ හයි කරන ෆොග් ලයිට්ස් දෙක තියෙන්න ඕන හෙඩ් ලයිට්ස් වලට පහලින්. කිසිම විටක ඒවා හෙඩ් ලයිට්ස් පත්තු වෙන වෙලාවට පත්තු කරන්න තහනම්. ඒ ලයුට්ස් දෙක දාගන්න අවසර දීලා තියෙන්නෙ, හදිසියෙන්වවත් හෙඩ් ලයිට් පත්තු නොවුනොත් පත්තු කරගන්න විතරයි. ඒ වගේම වින්ඩ්ස්ක්‍රීන් එක අවහිර වෙන කිසිම දෙයක් තබාගැනීම තහනම්. වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ විතරක් 5න් 1ක තිරුවක ස්ටිකර් ගහන්න අවසර තියෙනවා. එ වගේම පාරෙ දුවන බස් එකක් නම් ඇතුලත් සබ්වූෆර්ස් එහෙම ගහන්න තහනම්. නියමිත් ඩෙසිබල් ගානක ස්පීකර්ස් දාන්න ඕන. බස් එකක කම්පැනි එකෙන් එවන්නෙ නියමිත ඩෙසිබල් සහිත ස්පීකර්ස්. අනිත් එක මගීන්ට පැහැදිලිව එලිය පේන විදියට ශටර්ස් ටික තියන්න ඕන. ඒ වගේම කම්පැනි එකෙන් ඇතුකට එන ලයිට් ටික ඇරෙන්න වෙන ලයිට්ස් හයි කරන්නත් තහනම්, මේ නීති ගැසට් කලේ 2013 පනතකින්. උබලා ඔය බස් කලාව කියල උල්ලංඝනය කරන්නෙ ඒ නීති මාලාව. බස් කියන්නෙ කලාවක් නෙමෙයි මගී ප්‍රවාහන සේවයක්. ඒක අයිති රටේ මගී ජනතාවට, ආන්ඩුව සහ පොලිසියක් ඉන්නෙ මහජනතාවට සේවය කරන්න මිසක් මගී ජනතාවටත්, මහපාරෙ අනිත් රියදුරන්ටත් වදයක් වෙන එක එක කලාවන් පරිස්සම් කරන්න නෙමෙයි. ඒ නිසා සේවාව නියම සේවාවක් විදියට කරන්න. නීතිය ගැන ඉගෙන ගන්න නීතියට ගරු කරන පුර වැසියෙක් වෙන්න.
අපේ රටේ මිනිසුන් ද දැනුවත් කරන්න ,පාරක පනින්න දන්නේ නැහැ ,color light එකක මාරු වෙන්න දන්නෙ නැහැ
Modify කරත් වාහනේ අයිතිකාරයට විනයක් රටේ විනයක් තියෙන්න ඕන.
හෝන් එකක් හයි කරගත්තම අනිත් උන්ට සාපයක් වෙනකම්ම තප්පර 30- විනාඩියක් වගේ එකදිගට ඔබාගන ඉන්නවා,
ලයිට් වැල් හැමතැනම ගහගන පාරේ යද්දිත් ඒවා දාගන යනවා අනිත් මිනිස්සුන්ගේ ඇස් නිලංකාර වෙනකං.
තඩි බෆල් ගහගන ඇතුලේ යන මිනිස්සුන්ට වදයක් වෙන විදියට මහා හයියෙන් අප්පිරිය Music දාගන යනවා.
වීදුරුවෙන් ඉස්සරහ පෙන්නේ නැති තරමට වීදුරුවේ සැරසිලි.
යන්නේ හොදටම බීලා, කතා කරගන්න බෑ.
පාර බදු අරගන කටු හේත්තු කරගන පාර පුරා යනවා.
ගන්න ආතල් එකක් කාටවත් කරදරයක් නොවී ගත්තා නං අද ඔය වැටලීම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බස් වැටලීම් මාතෘකාවක් උනේම ඒක කරන අය බස් වසංගතයක් කරපු නිසා
මිනී මරණ සුදුයකඩ ගොඩවල් accident එකකදී සෑහෙන්න Damage එකක් වෙනවා මිනිස්සුන්ට
ඔය සල්ලි වලින් හොද සැප Seat Set එකක්,හොද Suspension Upgrade එකක්,exhaust fan ටිකක්,
Surround Sound System එකක්,CCTV,Dash Cam,Map Display,Reverse Cam,Phone Charger,Free wifi,Auto Door,තව ඕන තරම් තියනවා කරනවා නං කරන්න Modification
අනිවාර්යයෙන් සුද්ද කරන්න ඔනේ
රටේම උන් වෙනස් වෙන්න ඔනේ. ඔක්කොමලාගේ විනය හදන්න ඔනේ බොල
අනුර මහත්තයෝ මේ රට හැදෙන්න නම් මිනිස්සුගෙ මොලේ හදන්න ඕනී.ඒත් ඔයාට ඉස්කෝලේ ගිහින් ඉවර මිනිස්සු හදන්න නීතී ඕනී.හැබැයි ඉස්කෝලෙ යන අයගේ මනස හදන්න වැදගත් අඪාපනයක් ප්‍රතිපත්තියක් හදන්න.එකපාරින් කරන්න බෑ.අව් 5 තියෙනවා ඉක්මනින් හැමදේම කරන්න අව් 5 යද්දි මිනිස්සු තේරුම් ගනිවී.මේක වෙනස් වෙන්නම ඕනී.කලකිරුනු නිසා ලංකාව අතහැරලා ආව්වේ
මගේ කාර් එක ගොඩක් පරණ එකක් .. එකම එක මොඩිෆිකේශන් එකයි කරේ..
රෑට යන්න පේන්නෙ නැති නිසා. මම LED projector light දෙකක් දැම්ම.. original seal beam ,එක ආව Dot See brand එකෙන්ම
මොකද සෑහෙන වතාවක් මිනිස්සු හැප්පෙන්න ගියා සහ .. ලොරි තට්ටුවල වදින්න ගියා..
අනික ඒක ඔය කියනව වගෙ කට් ඔෆ්ෆ් ලයින් එකක් වදින නිසා ඩිම් එකෙදි... පරණ දෙකට වඩා.. ඉස්සරහින් එන අයට සෑහෙන පහසුවක් තියෙනව.. ඇහැට වදින්නෙ නෑ
මට ඒකට අවසර තියෙනවද.. ? අවසර ගන්න පුලුවන්ද ..
මොකද ඒ ලයිට් දෙක ඔරිජිනල් ලයිට් දෙක වෙනුවට දැන් ඒ කම්පැනියෙන් එවන්නෙ LED විතයිරයි .
ඔරිජිනල් ආපු හැලජන් සීල්බීම් එක දැං එන්නෙත් නෑ. පරණ එකක්වත් හොයාගන්නත් නෑ.. පිච්චුනොත් හො පොලීසිය ගලවන්න කීවොත් . ලයිට් දෙකක් නැතුව තමා යන්න වෙන්නෙ . 😅
පෙර පරිදි යන්නකීවොත් ඉතිං හයිකරන්න එකක් නෑ..
එක්කො කලුවරේ ගිහිල්ල පදිකයෙක් යටයුනොත් කවුද වග කියන්නෙ.. ?
මගේ ජොබ් එක කරගන්න බැරි උනොත් . හරි.. මගේ ජීවිතේට හානියක් උනොත් කවුද .. මගේ පවුලෙ අයව බලාගන්නෙ. 😥
ඔනෙ එකයි එපා එකයි සේරම ගලවන එකටනම් විරුද්දයි..
තොරොම්බල් වෙනයි
අප්ග්‍රේඩ් වෙනයි
සේෆ්ටි අප්ග්‍රේඩ් වෙනයි
මොඩිෆිකේශන් වෙනයි.. පොලීසිය මේ සමහර ආවශය දේවල් ගලවන එකෙන් වෙනද අනතුරක් නොකරපු අයට අනතුරක් වෙන්න පුලුවන් මේ වැඩෙන්.
නැතුව බස්වල තොරොම්බල් අයින් කරන එක අනිවාර්යයෙන් කරන්න .. ඒක වටින වැඩක්.. 🙏
බස් රියදුරන්ට කොන්දොස්තරවරුන්ට නියමිත ඇදුමක් අනිවාර්‍ය කල යුතුමයි.බුලත් හපේ ගහගෙන පාර දිගට කෙල ගගහ යන බස්කාරයෝ අප්පිරියයි.මේක රටක්ද හරක් මඩුවක්ද කියල හිතෙනවා කිසිම විනයක් නැති.අර එකෙක්ට මයික් එක අල්ලනවා මොන හිතකින්ද මන්ද බුලත් කෙල කටේ පුරවන් ඉද්දි.
Uba suwadai kiyalad hithagana inna Thoga karawala gada mini hadana ahapan
@ පලයන් අවජාතක වේසිගේ පුතා ආව මෙතන අම්මට හුකාගන්න කල්ලතෝනි හිගන්නා
ඕනවට වඩා වැඩ කෑලි දාන්ට එපා රටට ආදරේනම් කොල්ලො ආසයි දැක්කම විල් එකක් බස් එකක් අරන් ලස්සන කරන්ට ඌ හිතන්නෙ අවුරුදු 15 විතර උනාම වීල් එකක් අරන් ආතල් එකේ ඉන්ට තව අවුරුදු 10 විතටර ගියාම තමා තේරෙන්නෙ ගෙයක් හදන්ට , ළමයින්ට ඉස්කෝල , බෙහෙත් , කෑම බීම හදිස්සියේ සල්ලි නැතුව අනාත් වෙන විදිහ.😢
ඇත්තම කියනවනම් බස් වල යන මගීනුත් හැදෙන්න ඕනෙ. මිනිස්සු එහෙන් මෙහෙන් පාර පනින එක එහෙම නවත්තන්න ඕනෙ. ඒ වගේම කලර් ලයිට් වලට නවත්තපුවම මිනිස්සු බස් වලින් බහින එකත් නවත්තන්න ඕනෙ
බලං ගියාම අපි සල්ලි දීලා වාහනේ අරං නෑ. රජයෙන් කුලියට වාහන අරන් තියෙන්නෙ. වව්ලගෙ ගෙදර ගියා නං එල්ලිලා හිටපල්ලා😒💔
How easy for a person to hide things under carpet from visibility,
Thope labbaval නිසා අහිංසක මිනිස්සු jivithen වන්දි gewanne
Clean Srilanka මරු වැඩක්
ඔන්න dan එනවා පදික වෙළඳාම් prasnayak 🤣🤣😁🤪, harine ඔක්කොම හරි gahenna කාලය ඇවිත් 🤣🤝😊❤ ආදරෙයි ජනපති 😊🤝
විල් ඒක්ක බක් ඒක්ක නැති උන් අඩුවට කාඩෙ ගියට බැ මිනිස්සු හදල ඉදපල්ල හැමදෙම කරනේ පොඩි අයට විතරයි
😂😂😂iyaa ara will wals kathaaa
බස් වල වෙනස් කරන්න පුලුවන් දේවල් බැරි දේවල් මාධ්‍ය වලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න මිනිස්සු නීති දන්නේ නෑ
කහ ඉර මාරු වෙන්නා දන්නෙ නැතී අම්මන්ඩිලා එනෝ බස් රත වල කැසට් එක ගැන කියන්න යකෝ මුලිම් පාරෙ යන්න පුරුදු වෙලා නිතිය ගැන කතා කරපිය එකේකා කියන ඒවාට අදහස් කියන්න කලිම්😅😅😅😅
නීතිය ඇත්ත ඕයි .ඔව.වෙනස් කරනකල් බලන් ඉදල ඉඩ දීපු උන් .හොයල එල්ලාපන් ...ජනතාව පීඩාවට පත් නොකර ..මාත් වසර 20 ගානක ඉදලා මෙ සේස්ත්‍රයෙන් ජීවත් උනේ .තොපිට හෙන ගහනවා .ලක්ෂ ගානක් අමාරැවේ ....යකෝ මෙ රටේ .කුඩු නවත්තපියව් මුලු සමාජයම විනාසයි ...මෝටර් රථ බදාගෙන වැලලෙන්නේ .
First modification කරන තැන් , හා කැලි බැලි විකුණන එක තහනම් කරන්න .
ලන්කාවෙ විකුනන්න තියෙන නිසනෙ අරන් හයි කරන්නේ😢
ගාස්තු අය කරන්න හේතුව මොකක්ද..ගාස්තු අයකලාම අනතුරු අඩුවෙනවාද
සමහර පොලිස් කාරයො ඔව්ව දන්නැ
ඉස්සරා සන් වයිසරෙට ඉඩ දිලා තියෙන්නෙ...
මොන ලබු ගෙඩියක්ද ඒ...එතකොට ඔය කියන විදිහට සල්ලි ගෙවලා මොඩිෆයි කලාම අනතුරු වෙන්නේ නැද්ද?වඳුරු කුනුහරුප
තුන් පුටිටු අයින් කරලම දාමු
ඔව් අයින් කරලා උබ පූට්ටු ව ක් අරන් පුකේ ගහ ගනින්
Thamunta car van thiyenna puluwan e unata onima oni kenakta paradi karadarayak una welawata mulinma udauwata anne oya kiyana 3n puttu thamai.mn ada jiwath wela inne oya kiyana 3n puttuwak nisa thamai.
ඔයිට වඩා හොදයි කඩු කිනිසි හයි කරන්න ඔන
🤣🤣🤣🤣
ඉර වැටෙනකොට අමාරුනම් අවු කන්නාඩ් දාගන්න
අවුකන්නාඩි දාගෙන ඩ්‍රයිවින් කරන එක ප්‍රායෝගික නැ හැම තැනම අව්ව නැ සමහර තැන් වල හෙවනැල්ල නිසා අදුරු වෙනව සන් ග්ලාස් එකෙන් එ අදුර වැඩි වෙනව වලක් එහෙම තිබ්බොත් පේන්නෙත් නැ හොදට 😊 ඩ්‍රයිව් කරල බලන්න පාරවල් 100% හොද නැති පැත්තක.... ස්ක්‍රීන් එකෙ 5/1ක පොඩි කොටසක් කවර් කරන්න පුලුවන් ටින්ටඩ් වලින් සහ සන් කැප් එකක් මගින් අව්ව ඇස් වලට වැටෙන එක වලක්වාගන්න පුලුවන්❤️
@sr_shan_ff අවුව නැති තැන් වල කන්ඩ් දාන්නෙ නැතුව යන්න..හරිම සරලයි
@@PurnaPurna-vz4ng කන්නාඩි දාන්නයි ගලවන්නයි තියාගත්තම පාරෙ අවදානෙන් ඩ්‍රයිව් කරන්න බැ සහෝ ඔයා නුවරඑළිය පැත්තට චුට්ටක් ඇවිල්ල ගම් වල පාරවල් වල ඩ්‍රයිව් කරල බලන්න ඔයාට සන්ග්ලාස් දාගෙන මීටර් දෙකයි ගලවලා මීටෘ දෙකයි යන්න වෙන්නෙ 😂 ප්ලාස්ටික් සන් කැප් එකක් ගැහුව කියල කාටවත් හානියක් වෙන්නෙ නැ නේද?
අනේ හුත්තිගෙ කොල්ලෝ
@@sarasavi7898 වේසිගෙ පුතෝ
Mamanam kiyanne niladarith waradiyi owa karanna barinam eyi rate mudal viyadan karala mewa anayanaya kare ewata parikshanayak karannama ona mage adahasa
Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
A : ඔව්!
Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
ඒකට discipline (විනය) හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උඹලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
උඹල, උඹලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
උඹලගේ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන්නෑ✌ -වස විස තියෙන කෑම නොකා හිටහල්ලා. බබාලනෙමෙයිනේ. එතකොට ඒ ගැටලුවත් හරී
Clear and loud 👏
menna niyam three wheel uncle la
නාකි පක්කු
Horu allanna kiyl parata behala #Udgoshana karanna
Nitiya tawa era karanda one
Break karnny mokek hari pennama me misak wena mokatada
☹️
😅
වයසක ලොක්කෝ ඔවා දන්නේ නැ තරුන හින ඔය මොඩිෆයි කරපු එක වාහනයක් හැප්පිලා තියෙනවද
Tharuna hitha?! Kali ellagena yana wahanayakata wada heenyak dakinna patan ganna ethakota ratath nikanma hadei
ruclips.net/video/RbOdykqstPs/видео.htmlsi=rddt2a4z9rmzJT9-
බලමුකෝ කොචර දුර යයිද කියලා
Ahinsaka මිනිස්සු nge. Heena maraagena. Yana. Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni 😢😢
😂 මරු හීනෙ
දුප්පත් Ahinsaka කොල්ලෝ nge. Heena....marana. malima. අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne අනුර කල්ලිය 😢
Thoran Kali walata wada heenayak dakkoth narakada thamunla wage mindset ekak thiyena minissu nisa thamai rata hadanna amarau first we should start from people who think like this " clean burdens like this to our country 🇱🇰"
naki
තොපේ වීල් බස් බයික් යකඩ හීන ඔක්කෝටම කෙලෝනව. බලන් හිටහන් වෙන දේවල් දැන්😂😂😂
එතකොට තාරුණ්‍යය කියන්නෙ රටේ නීතියට අවනත නොවී තමන්ට ඕන හැටියට නටන එකටද?
කවදාකවත් වාහනයක් ගන්න නොලැබේවා...වාහයක් තියෙනවනම් පිච්චිලා විනාස වේලා පලයං@@Nimesh_Mahattaya
නාකී පක්කු😂
තොපේ වීල් බස් බයික් යකඩ හීන ඔක්කෝටම කෙලෝනව. බලන් හිටහන් වෙන දේවල් දැන්😂😂
😂 පල පකා
@@Nimesh_Mahattaya Sira kathawe brooo... Hode wade munta
@@EmaLara-sq9sh 😅😅
@@Nimesh_Mahattaya obe amage jagiya asen kelawai balng idapan huta replay Kara ta man balanna kapan gu ublata anura krai Hoda wada balagenama itpan
Modifi ගැන වයසක උන්දැල ගෙන් අහල වැඩැක් නෑ. අහපන් කොල්ලන්ගෙන්
කොල්ලෝ කීවාට උබලා වාගේ නූගත් කොල්ලන්ගෙන් අහන්න ඕනෑ
Well said
අඩේ කොහොමද බං එහෙම අහන්නේ.ඕව අහන්න media එකෙන් යන්නෙ දවල්.බස් පික්කො ටික ඒ වෙනකොට ඉස්කෝලෙනේ ඉන්නේ හතේ අටේ පන්තිවල ඉඳගෙන😂😂😂😂😂
Modification දන්නැති උන්ට හොඳයි මේ තොරොම්බල් කරත්ත.
කොහොම උනත් කමක් නෑ දැන් නමි ඔය තුන් පුටිටු අයින් කරන්න ඕන ඔක්කොම
😅