Giman Harina - ගිමන් හරිණ | Sachini Tharuka💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 01🔥

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 542

  • @asankawithanage4380
    @asankawithanage4380 2 года назад +23

    ඔයා තමයි හිරුස්ටාර් සච්නි ජයවේවා අම්මෝ සතුටට මට ඇස් වලට කදුලුත් අවා බුදුසරණයි නංගා

  • @vayangasithari3145
    @vayangasithari3145 2 года назад +124

    ශිහාන් ගත්ත බුද්ධිමත් තීරණය ගැන අනේකවාරයක් සතුටු වෙනවා. ඇත්තටම දක්ෂයෙක්.. 🤝❤️

    • @thakshicraft
      @thakshicraft Год назад +1

      මම හීනෙන් අපේ ලෝකෙ නිදහසේ ජීවත් වන විට මෙම තත්ත්වය නිසා සචිනි තාරුකා ජය වේවා චූටි පුතා ට වඩා පැරණි විය හැකි අතර ඒවා විශේෂයෙන්ම එයට දෙන්න පුළුවන් දෙයක් මහ බැංකුව විසින් සම්පාදිත විදේශ කටයුතු හා ස්වදේශ ද කියලා බලමු කොහොමද කියලා මේ තුන් ල ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ සහ විනෝදාංශ ළඟ ද

    • @twoandfourruwan
      @twoandfourruwan Год назад

      @@thakshicraft 🤨🤨🤨🤨

  • @shyamaliswarnakumari5879
    @shyamaliswarnakumari5879 2 года назад +3

    Harima lassani.visharada deepika priyadarshanige geetha obata wadath galapenawa.a hadami puthe.budu saranai.

  • @RavinduRansara2
    @RavinduRansara2 2 года назад +99

    හිරු ස්ටාර් එකේ පළමු වතාවට පළමුවෙන්ම ටිකට් එකක් කාන්තාවක් ගතපු අවස්තාවක්..
    හරිම සතුටුයි ඒ ගැන.. ❤️
    සචිනි අක්කට සුබ පැතුම්... ☺️🔥🔥

  • @Rps-d6o
    @Rps-d6o 2 года назад +21

    දීපිකා මහත්මියගේ හඩට සමානයි...සුබ පැතුම් සොයුරිය 💞💞💞💞😘😘😘🙏🙏🙏🙏

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 2 года назад +2

    ඒ හඩට 💞💞

  • @124kaushi2
    @124kaushi2 2 года назад +2

    Lassani akki 💖💖😘

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +31

    හරිම ලස්සනයි .දීපිකා පියදර්සනි මහත්මිය වගෙ මට හිතෙන්නෙ

  • @pushpakumara3195
    @pushpakumara3195 2 года назад +6

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻ඇත්තටම මාරයි මාරයි මාරයි
    ❤️❤️❤️❤️❤️මරු, 👌👌👌👌👌

  • @luckymedia108
    @luckymedia108 2 года назад +47

    හරිම ලස්සනයි දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ හඩට ගොඩක් සමානයි 🙏❤️ ඇස්දෙක වහගෙන රසවිදින්න පුලුවන් ❤️

    • @nishani.323
      @nishani.323 2 года назад +3

      එයාගෙ හැඩරුවත් දීපිකා මහත්මියට සමානයි..🙂

    • @luckymedia108
      @luckymedia108 2 года назад

      @@nishani.323 අනිවාර්යයෙන් නන්ගියො 👍👍👍

    • @commerce171
      @commerce171 2 года назад

      ඔව් ඇත්ත

    • @wijithaweerarathna3785
      @wijithaweerarathna3785 2 года назад

      True

  • @lalithindunilrathnayake2950
    @lalithindunilrathnayake2950 2 года назад +38

    අනේ මම කීපවතාවක්ම ඇහුවා , සුපිරියක්, ඉදිරියටත් මෙවැනි පට්ටම ගීත තෝරාගන්න, තුණුරැවන් සරණයි සොයුරිය .

  • @kandydepot812
    @kandydepot812 2 года назад +27

    ගොඩක් වරක් අහපු ගීතයක්.හරිම ලස්සනයි.ජයම වේවා..❤️

  • @kaveeshanirmal7216
    @kaveeshanirmal7216 2 года назад +28

    Hiru star සීසන් තුනෙන්ම මම දැකපු දක්ෂතම කාන්තා නියෝජනය සචිනි තාරුකා.ඔහුගේ ගීතය ගොඩක් ලස්සනයි. හැමදාම මිනිස්සු ආදරෙයි.ජය වේවා

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 года назад +3

    Exam nisa hiru star seson 3 ekh miss una akki ඒත් grande finale eka blawa oy sing krnw dakke ethakota godak ලස්සනයි ❤️
    දැන් එක දිගට ඔයාගේ song tika ahanawa man....✨️❤️(Hiru star නොවුනත් oy godakm දක්ෂයි akki 🤗)

  • @nayomifernando6342
    @nayomifernando6342 2 года назад +24

    හිරු ස්ටාර් ❤❤ සචිනි ❤❤ ෂෙහාන් ගේ ගැම්ම ❤❤ නිහතමානී ගායකයා අපේ ❤❤

  • @dilukamalki9015
    @dilukamalki9015 2 года назад +14

    මොනව කියන්නද තේරෙන්නේ නෑ.. කී පාරක් ඇහුවද මතකත් නෑ. 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️

    • @thamaramadhushani
      @thamaramadhushani 2 года назад +1

      මටත් එහෙමයි හරිම ලස්සනයි අමරදේව මහත්ත‍යා අහන් හිටියනම් ගොඩක් සතුටු වෙයි.. ❤️❤️❤️❤️

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 2 года назад +46

    හරිම ලස්සනයි. පිරිමි කටහඩකින් ගයන ගැඹුරු ගීතයක් සියුමැලි ලෙසින් ඉදිරිපත් කලාට❤

  • @madushandesilva6053
    @madushandesilva6053 2 года назад +12

    හරිම පින්වත් ලමෙක්💜️💞

  • @tharangajayasingha3925
    @tharangajayasingha3925 2 года назад +116

    හතර වතාවක් මේ ගීතය ඇහුව ඒත් මදි බාවනාවක් වගෙයි.හරිම ලස්සනට කියනව ❤ ❤ ❤ ❤ ❤

    • @nilunilu6155
      @nilunilu6155 2 года назад +2

      Hmmm mamath Ehemai harima lassanai jayawewa ❤️❤️❤️❤️

  • @navodbalasooriya
    @navodbalasooriya 2 года назад +10

    සහන් සචිනි නියම finale මේ පාර ❤️❤️

  • @SachiiJenu
    @SachiiJenu 2 года назад +36

    Best Performance Sachini Tharuka & Sahan Prabuddha ❤🥺 You both are amazing

  • @renukahewage1606
    @renukahewage1606 2 года назад +19

    සචිනිගෙ හඩ හරිම රසවත් ලස්සන යි අවසන් මහා තරගය ජයග්‍රහණය කරල මේ පාරත් කප් ඵක දකුණට ගේමු හදවතින්ම සුභ පැතුම් සචිනි

  • @shanroshan3649
    @shanroshan3649 2 года назад +8

    ඒකනමි භාවනාවක්

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 года назад +1

    Marama lassanaI

  • @gayanwijethunga9665
    @gayanwijethunga9665 2 года назад +32

    සචි අක්කි ඇත්තටම මන් ඔයාගේ ගායනයට වෂි වෙලා වගේ ඉන්නේ අක්කි.මන් පඩම් කරන ගමන් පොඩි විවේකයක් ගන්න වෙලාවට ඔයාගේ සිංදුවක් අහන්නේ අක්කි මාර විදිහට හිත නිදහස් වෙන්නේ සුපිරි අක්කි.Bs❤️🙏

  • @lilanichathurika6252
    @lilanichathurika6252 2 года назад +5

    හරිම ලස්සන ගායනයක්. අායෙ අායෙත් අහන්න හිතෙනවා. දිපිකා ප්‍රියදර්ශනි මහත්මියගේ හඩට සමානයි.

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 года назад +5

    කියලා වැඩක් naa .harem ලස්සනයි ,ලස්සනයි .budusarni .

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 года назад +8

    මේ තරගයේ ඉන්න අති දක්ෂයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා අනික් කෙනා සහන් ප්‍රබුද්ධ. ඊයෙ ඔයා දිනුවා අද සහන් ප්‍රබුද්ධ දිනන්න ඕන. ඔයා දෙන්නගෙන් කෙනෙක් තමයි මේ කිරුල දිනන්න ඕන.

  • @kalpamadhusanka7623
    @kalpamadhusanka7623 2 года назад +3

    Congratulations mY love You ARE the HIRUSTAR,

  • @nadeearachchi138
    @nadeearachchi138 2 года назад +5

    හරිම සතුටුයි පුතේ..❤💐 congratulations ...😘💫

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 года назад +9

    මම තුන් වතාවක් ඇහුවා,,,අනේ ගොඩාක් ලස්සනයි ,,පින් පාටයි,,,බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,,ජය සතුට ප්‍රාර්ථනා කරනවා ,,සතුටු සිතින්,,,❤❤

  • @shamikasrimal
    @shamikasrimal 2 года назад +96

    මිනිස්සු දක්ශයා තෝරගත්ත එක ලොකු දෙයක්. සුභ පැතුම් අක්කේ...❤️

    • @Sandaruwan_0623
      @Sandaruwan_0623 2 года назад

      සිරාවටම අද සෙනසුරාදා එක වෙනස් උනාම තොගෙ මූන 😀

  • @anoshachandima2750
    @anoshachandima2750 2 года назад +2

    Good luck nangi

  • @wasanamanik1453
    @wasanamanik1453 2 года назад +5

    End එකත් හරිම ලස්සනයි

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 2 года назад +18

    හදවත ස්පර්ශ කරන ගායනයක් ..කොටින්ම කිව්වොත් භාවනාවක් ..❤️❤️🙂

  • @sjms.premarathnapremarathn8810
    @sjms.premarathnapremarathn8810 2 года назад +5

    Lassanai... Hodama , dakshama gaikawak oba... Kochchara ahuwath madi.. Budu saranai.. Hamadama ahanna hithewi hamotama.. Obata jaya....

  • @jenithajenitha7854
    @jenithajenitha7854 2 года назад +3

    හරිම ලස්සන කටහඬ ගායනයක් හිරු ස්ටාර් තරගයෙන් දිනනවා super ❤❤❤

  • @mahisaera3940
    @mahisaera3940 2 года назад +9

    ස්තුතියී ඔබ සැමට මෙවැනි හඩක් අපිට අහන්න සැලැස්වුවාට.

  • @dilishiyathavinsha5592
    @dilishiyathavinsha5592 2 года назад +4

    හරිම ලස්සනයි 💕💕💕💕

  • @thathsarainduranga5729
    @thathsarainduranga5729 2 года назад +30

    අමරදේව ශූරීන්ගෙන් පස්සෙ ලස්සනට ඇහුවෙ අක්කෙ ඔයාගෙන්❤️❤️❤️ලස්සනයි

    • @pcguid3006
      @pcguid3006 2 года назад +3

      කං ඇහෙන්නෙ නැතුව ඇති එහෙනම්😂😂 සුනිර සුමංග කියනවා අගලා නැද්ද😂

    • @thushanikalubowila2926
      @thushanikalubowila2926 2 года назад +4

      @@pcguid3006 මටත් සුනීරව මතක් වුනා මේක අහලා , ඒ හඬත් භාවනාවක් තමා

    • @NethminaAnuhas
      @NethminaAnuhas 2 года назад

      @@pcguid3006 rawin kanishka th jiynva ptta oka rawin sahan sunir tma angathe sangirhe❤️

  • @ඉන්දිකවර්නකුලසූරිය

    හිතට දැනෙන ආඩම්බරේ කියා ගන්න බැරි තරම් ..ගමන සුභයි ජය නියතයි සුපිරි සුපිරි ආදරේයි ආදරේයි

    • @dilinithakshilakumarasingh5742
      @dilinithakshilakumarasingh5742 2 года назад

      ගොඩක් ආස සිංදුවක්. සුභ ගමන්. ඔයා ඇත්තටම නිරහංකාර දරුවෙක්. කිසිම අඩුවක් නෑ

  • @sanjeewaabeykoonge1822
    @sanjeewaabeykoonge1822 2 года назад +34

    ශිහාන්ගෙ දැක්ම අතිවිශිෂ්ටයි 🎶🎙️❤️

  • @lakmalpemarathna8335
    @lakmalpemarathna8335 2 года назад +4

    Geburu pirimi hada wenas kala layanwitha swara maduryayak😘😘

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 2 года назад +6

    සුපිරි හැකියාවක් තියෙනවා සහෝදරිය අනිවාර්යයෙන් හිරු tharuwa ඔබ thamai ජය වේවා ♥️♥️♥️

  • @disnakumari6882
    @disnakumari6882 2 года назад +6

    සචි අක්කාගෙ කලර්ස් දැක්කෙ ලදුනෙ සින්දුවෙන එදා ඉදන් ඔයාගෙ බෙස්ට්ම ෆැන් කෙනෙක් ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😘😘

  • @amandirandika6285
    @amandirandika6285 2 года назад +18

    ඒ කටහඩ බාවනාවක්.......😍

  • @manorisubasinghe248
    @manorisubasinghe248 2 года назад +5

    Harima lassani💝💝💝💝
    Season 3 hirustar venna kiyala suba pathanawa.🔥🔥🔥🔥🔥

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 года назад +9

    ගීතයකින් කෙනෙකුගේ හදවත් ස්පර්ශ කිරීමේ භාවාන්තික හැකියාවක් තිබීම විශිෂ්ඨ වූ පෙරනිමිත්තක් .ලස්සනයි .තෙරුවන් සරනයි .

  • @SachiniTharukaOfficial
    @SachiniTharukaOfficial 2 года назад +358

    මේ හැම දිරිමත් කිරීමකටම හැමෝටම ගොඩක් ස්තූතියි🙏 90% ඉහළ මනාප ප්‍රතිශතයක් ලබාදීල අවසන් මහා තරඟයට මාව තෝරා පත්කරගත් ආදරණීය හදවත්වලට අනේකවාරයක් ස්තූතියි🙏 ඉදිරියටත් මාත් සමඟම රැදෙන්න කියල ආදරෙන් ඉල්ලනවා 💗🙏

    • @Kalindhu_Music
      @Kalindhu_Music 2 года назад +8

      ❤✨

    • @manjalisarojika1188
      @manjalisarojika1188 2 года назад +7

      Bayen hitiya kapai kiyala aththatama suppress una ❤️ good luck

    • @luckymedia108
      @luckymedia108 2 года назад +10

      ගොඩක් ලස්සනයි නන්ගියො ❤️🙏 භාවනාවක් ඔයාගෙ ගායනය❤️🙏

    • @S.Udaraa
      @S.Udaraa 2 года назад +7

      ❤iye oya tamai idiriyata yanna ona.shihan sir hari de kare

    • @rohithapradeep3731
      @rohithapradeep3731 2 года назад +2

      Api galle.eth api amisata

  • @madusanda553
    @madusanda553 2 года назад +24

    හරිම ලස්සන හඩක් ..මිනිස්සු හරිම කෙනා තෙරුවා...අනිවාර්යයෙන් දිනන්න ඕනි..නැතත් දිනලා ඉවරයි

  • @madhavikaushalya9446
    @madhavikaushalya9446 2 года назад +2

    Good luck Sachini Tharuka nangi 💕❤️💐💫

  • @msprasanjali1858
    @msprasanjali1858 2 года назад +6

    මෙවර හිරුස්ටාර්.මාරම ලස්සනයි.භාවනාවක් වගෙයි.සුභ පතනවා ඔයාට.බුදු සරනයි

  • @dimuthulakmal5272
    @dimuthulakmal5272 2 года назад +18

    හදවතට දැනෙන්න kiuanna hamotama be 🥰 හැමදාම wage ඔයා nam pissuwak අක්කේ ❤️ kiuanna වචන ne Bawanawak wage කවද හරි ලංකාවේ විශාරද කෙනෙක් වෙනවා දකින්න ආසයි.. බුදු සරනයි අක්කේ ඔයාට ❤️❤️

  • @somasiriathula592
    @somasiriathula592 2 года назад +4

    Good 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💜

  • @lihansachanudri1576
    @lihansachanudri1576 2 года назад +6

    සහන් ගේ වාගේම ඔයාගේ කටහඩත් ලස්සනයි සහන් ලගට ඉන්නේ මටනම් ඔයා තාමා

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 года назад +1

    කොච්චර ඇහුම්කන් දුන්නත් එපා නම් වෙන්නෙ නෑ

  • @samalinethmini1778
    @samalinethmini1778 2 года назад +27

    ඔයා හරිම රහට ගායනා කලා අක්කේ . ගොඩාක් සතුටුයි😍.. ඔය හිනාව ඔය චාම් බව හැමදාමත් තියාගන්න අක්කේ. ඔයාට සුබ පැතුම් 😘😘..

  • @wasanamanik1453
    @wasanamanik1453 2 года назад +6

    භාවනාවක් වගේ අහගෙන ඉන්න හරිම ලස්සනයි

  • @harshachathuranga6531
    @harshachathuranga6531 2 года назад +95

    සහන් අපේ දිස්ත්‍රික්කෙ උනත් මේ දෙන්නගෙන් කව්රු ආවත් කිසි අව්ලක් නෑ දෙන්නම එක වගෙ දක්ශයෝ. බොරු ශෝ නැති සීසන් එකේ සුපිරිම වැඩ්ඩො දෙන්නා

    • @Madhuranga99
      @Madhuranga99 2 года назад +4

      දක්ෂ බව ඇත්ත .මාත් සචිනිට කැමති .ඒත් රියැලිටි වල දක්ෂතාවයට වඩා ගොඩක් දේවල් බලනවා.ප්‍රාසාංගික බව .ජනප්‍රිය බව වගේ දේවල් .

    • @teleworld3155
      @teleworld3155 2 года назад

      7

    • @DiasCreations476
      @DiasCreations476 2 года назад

      Ow dennama dakshai

    • @prabodhashayamali6908
      @prabodhashayamali6908 2 года назад +2

      අනිවාර්යයෙන්ම. සචිනි හෝ සහන් කිරුළ ලබා ගත්තොත් පමණයි එයට නියම වටිනාකම ලැබෙන්නේ ❤️

    • @commerce171
      @commerce171 2 года назад

      අනිවාරෙන්ම❤️

  • @harshachathuranga6531
    @harshachathuranga6531 2 года назад +48

    මට නම් සීසන් එකේම දැක්ක හොදම ගායනය සහන්ට ඊලගට

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 года назад +3

    මංගල . උදාර . මනේජ් මේ ඔක්කොම හික්කඩුව ශයිනි සංගීත කන්ඩායම එක්ක පටන් ගත්ත අය අද හිරු ස්ටර් final ආවෙත් හික්කඩුවෙ කෙල්ලෙක් ❤

  • @hemanthahewage3071
    @hemanthahewage3071 2 года назад +20

    සින්දු කියන්නේ ඕවට,, ❤❤ආඩම්බරයි,,

  • @pasinduvinod2129
    @pasinduvinod2129 2 года назад +15

    ඊයෙ රෑ ඉදන් මේ දක්වා අහනව ඒ තරම් සනීපයි කනටත් හිතටත්, අර්ථාන්විත ගායනයක් .පන්ඩිත් අමරදේවයන් පන පොවපු.ඒ හඩින් පස්සෙ අහපු දැනුන එකම හඩ සචිනි සුභ පැතුම්.

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 года назад +7

    හරිම රහට ගායනය කරා❤️

  • @kalanaprabharth8235
    @kalanaprabharth8235 2 года назад +2

    ලස්සනයි

  • @leelaperera1700
    @leelaperera1700 2 года назад +7

    ආදරෙයි දුවේ. මේ පුංචි දිවයිනේ අනාගතය දිදුලවන පහනක් වෙන්න ඔබ. ඔබට තෙරුවන් සරණයි.

  • @ashi1221
    @ashi1221 2 года назад +42

    සචිනි තාරුකා ♥️ දක්ෂතාවය වගේම ජනතා ආදරයත් සමගින් අවසන් මහා තරගයේ මුල්ම ටිකට් එක ගත්ත පලවෙනි තරගකාරිනිය ♥️🌟😍

  • @subadrarathnayake
    @subadrarathnayake 2 года назад +1

    අති විශිෂ්ඨයි පුතේ.ඔයාට ජයෙන් ජයම වේවා.👍❤️❤️❤️🙏

  • @nimalshantha6812
    @nimalshantha6812 2 года назад +6

    සුපිරි සුපිරි ..hirustara aniwa

  • @lakmalpemarathna8335
    @lakmalpemarathna8335 2 года назад +6

    Superb superb superb❤❤

  • @nilukakumari2120
    @nilukakumari2120 2 года назад +17

    හරිම ලස්සනයි නංගි..ඉදිරියටම යන්න සුබ පතනවා ..ඉදිරියටත් අර්ථවත් ගීත තෝරගන්න ❤️❤️❤️❤️

  • @sjms.premarathnapremarathn8810
    @sjms.premarathnapremarathn8810 2 года назад +1

    Oba thama first.. Hamadama.. Mehema gayana karanakota, kochchara ahuwath madi... Budu saranai..

  • @prabhaniranasinghe9485
    @prabhaniranasinghe9485 2 года назад +3

    මම ආසම ගායිකාව ඔයා.

  • @janiththaraka1259
    @janiththaraka1259 2 года назад +6

    Supiri❤️

  • @danukannangara309
    @danukannangara309 2 года назад +5

    Asama geethayak wenasma rahak🔥💛❤️ good luck sachini 🥳🥳✌️Season 4 mamath enawa❤️🙈

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 2 года назад +4

    සුපිරි ❤️❤️❤️❤️

  • @anurashantha2811
    @anurashantha2811 2 года назад +19

    නියමයි.....කටහඩේ තිබුණ පැහැදිලි බව , clasic ගතිය හදවතට ම දැනුනා...මේ නිවුනු හඩ රටට අවශ්‍ය ම කාලයක් ❤️

  • @manjulaupuli2624
    @manjulaupuli2624 2 года назад +16

    හරිම ලස්සන ගායනයක්.බොහොම සැහැල්ලුවෙන් ඉතාමත් අලංකාරව ගායනා කලා.මම හිතන්නේ අවසාන වටයේ කිරැළ දක්වාම යාවි.සුභ පැතුම් දියණිය ඔබට.යටි ගිරියෙන් කෑ ගසන තරැණ පරම්පරාවට ඔබ හොද ආදර්ශයක් දියණියේ 🎁🎁🎁📢📢📢📢

  • @bhagyasribhagyasridayasiri6460
    @bhagyasribhagyasridayasiri6460 2 года назад +8

    මෙවර හිරු ස්ටාර් වෙන්න සුභ පැතුම්....

  • @SiththaraV
    @SiththaraV 2 года назад +2

    Sachini nangi aththatama oyage katahada oya a gayanayata ekathu karana action mara lassanai godak adarei nangi all the best

  • @TheKodituwakku
    @TheKodituwakku 2 года назад +6

    ඔබ දක්ෂයි - අනාගතයක් ඇති ගායිකාවක් - ඉදිරියේදී ගීතයක් කරමු

  • @maduchaminda6526
    @maduchaminda6526 2 года назад +16

    මේ ගීතය විසි වතාවක් විතර ඈහුවෙ මම විතරද?ජනප්‍රිය තරුව නිරෝසා සහ ශිහාන් තෝරද්දී අමල් දක්ෂම තරුව තෝරමින් සිටියි මෙහි දක්ෂයින් දෙදෙනා සචිනි සහ සහන් දෙදෙනාය මෙහි තෝරන්නෙ ජනප්‍රිය තරුවක්නම් අමීෂ අනිවාර්යෙන් සුදුස්සෙකි මෙම වෑඩ සටහනෙන් ජනප්‍රිය තරුවක් සහ දක්ෂම තරුවක් යන දෙකක් තෝරන්නේනම් කිසිදු තරග කරුවෙකුට අසාදාරනයක් නොවන්නේය

  • @Saniaiya
    @Saniaiya 2 года назад +15

    හරිම ලස්සනට කියනවා. කටහඬ උදේට පායන හිරු වගේ උණුසුමක් සමග සුවයක් සදනවා. හරිම භාව පුර්ණයි.💞💐💞💐💞💐

  • @pushpakumara3195
    @pushpakumara3195 2 года назад +4

    දුව භාවනාවකි ඵය 👏👏👏👏👏🔥🔥🔥

  • @padminiweerasinghe1229
    @padminiweerasinghe1229 2 года назад +3

    My congratulations.Sachini.All the best
    .

  • @tharangajayasingha3925
    @tharangajayasingha3925 2 года назад +33

    🌞 හිරු මේ වගෙ රත්තරන් තරු ලoකාවට හොයල දෙන එකට ගොඩක් ස්තුති 🙏

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 года назад +7

    ගොඩක් සතුටුයි හරි කෙනා ඉදිරියට ගියා

  • @sakun2187
    @sakun2187 2 года назад +6

    ඇත්තටම පට්ටම ලස්සනයි 🥺😍😍😍❤️

  • @aruthainduwarak2128
    @aruthainduwarak2128 2 года назад +1

    අක්කි ගොඩක් ආදරෙයි 🌹🌹

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 года назад +2

    එයා එයාගෙම විදියකට සිංදුව තවත් ලස්සන කරා ❤️

  • @pasinduvinod2129
    @pasinduvinod2129 2 года назад +14

    හරිම සතුටුයි හිරු එකේ හරිම කෙනා තෝරපු එක, ඒ වගෙම විචාරශීලී ප්‍රේක්ෂක පිරිසක් ඉදීමත් දැන් ඇහෙන සින්දු එක්ක ගද්දි මේවට ආපහු පන දෙන එක සංගීත ක්ශේත්‍රයට කරන මහගු සේවයක්.

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 года назад +16

    සුපිරිම සජීවී ගායනයක් සහොදරිය ජයවේවා 💚👊🎶🎶🎶🎶🎶👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @s.fernando4324
    @s.fernando4324 2 года назад +39

    මේ ගීතය කියයි කියලම හිතුනා. ඉතා හොද ගායනයක්.සුබ පැතුම්.

  • @isindufernando1309
    @isindufernando1309 2 года назад +3

    Marama sathutui. Honda wadak final ekedi balaporoththu wenawa.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +26

    Hirustar සීසන් තුනෙන්ම හිටපු දක්ශම කාන්තා නියෝජනය සචිනි තාරුකා අක්කා❤බොරු උඩපැනිලි නෑ.හරිම නිහතමානී චාම් ප්‍රියමනාප දක්ශ ගායිකාවක්. අවසන් මහා තරගයේ ඉන්නම ඕනේ ♥🌟

  • @y.t.devendra7145
    @y.t.devendra7145 2 года назад +14

    හරිම මිහිරි කටහඬක් අහන්න අහන්න ආසයි ඉදිරියටම යන්න සුබ පැතුම් ඔබට!

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Год назад +3

    ඒ ගායනය භාවනාවක්❤️

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 2 года назад +5

    ඇත්තටම හරි ලස්සනයි සිහාන්ගෙ තිරනය හරි යටම හරි

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 2 года назад +4

    ඇත්තටම හරිම ලස්සනයි අහන් ඉන්න මාර ආසයි ❤️🥰

  • @tharushanethmina7118
    @tharushanethmina7118 2 года назад +5

    මෙ කෙල්ල මෙ තරගය දිනන්නම ඔන♥️..හිරැ ස්ටාර් කිරැළ දිනන පලවෙනි ජයග්‍රාහිකාව වෙන්න සුබ පතනවා ♥️