Colour - කලර් Full Sinhala Movie

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 235

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 9 месяцев назад +7

    කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්.කමල් අද්දර ආරච්ච්ගේ අති විශිෂ්ට රංගනය අමන්දානන්දයට පත් කලා.ඒවගේ රංගධරයෙක් තව කොහේද ඉන්නේ.හරිම දුකක් හිතෙනවා.ජීවිතේ අපිට අතහැරෙන හුගක් දේවල් පසු කලීනව වේදනා දෙනවා නිහඩවම.🎉🎉❤

  • @shehanyapa9086
    @shehanyapa9086 4 года назад +34

    කියන්න තේරෙන්නේ නැති හැගීමක් වචන ලක්ශෙකින්වත් කියන්න බැරි දේවල් ගොඩාක් තියනවා.ජීවිතයෙ තීරන ගැනීමේදී තේරුම්ගැනීමේදී අදහස් ප්‍රකාශ කිරීමේදී කොයිතරම්නම් බුද්ධිමත් විය යුතුද.යතාර්ථය දැකිය යුතුද.එයට අත්දැකීම බහුල මනසක් ඇවැසිය .කොහොම උනත් ජීවිතේට මේ හැමදෙයක්ම හොද අත්දැකීම් හොද පාඩම්.

    • @dineshshanaka7380
      @dineshshanaka7380 9 месяцев назад +1

      ඔබ සිනමාව කියවන විදිහ මනස්කාන්තයි දැකුම්කළුයි ...❤❤❤

    • @maheshmadushanka2405
      @maheshmadushanka2405 7 месяцев назад +1

      මෙවගෙ ඉන්නෙ අපිමයි ඇයි මෙවැනි නිර්මාන මගහැරෙන්නෙ❤❤

  • @viridunalin
    @viridunalin 5 лет назад +49

    මං බලපු හදවතට දැනෙන චිත්‍රපටයක් සහ දැවැන්ත රංගනයක්, ආදරෙයි හැමදාම මේවගේ හදවත පිස්සුවැටෙන රූප වලට

  • @අන්ජුලාශෂී3333

    කමල් අද්දර ආරච්චි විශිෂ්ඨ රංඟන ශිල්පියා සැබෑම ලෝකෙක අතරමං කරන අපූරු රංඟනයක් .....🙏🙏🙏

  • @akilaarambawaththa5856
    @akilaarambawaththa5856 4 года назад +41

    එක චරිතෙකටවත් නමක් නැහැ. සිංහල සිනමාවේ වෙනසක් කල නිර්මාණයක්.

    • @tharakamorawaka6547
      @tharakamorawaka6547 3 года назад

      ruclips.net/video/YvfHpPJKEqg/видео.html

    • @rashmigatawakandage5392
      @rashmigatawakandage5392 3 года назад +2

      නම් වලින් වෙන් කරා නම් අපේ කියල හැඟීමක් මේ තරමටම මේ කතාවට දැනෙන එකක් නෑ... නම් නැති නිසා අපිට කැමති නම් දාගෙන අපිට ඕන විදියට කතාව විදින්න පුළුවන් .. 🖤🖤

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 Год назад +17

    නුඹට හැකිය පෙර ලෙස ම
    යළි එළිය රැගෙන එන්නට...
    නිර්මාණයේ චරිතවලට නමක්වත් නැහැ !
    අපිට අපි වෙලා රසවිඳින්න දුන්නාට තුති 🙏🥺
    ඇත්තටම film එකක් 😍♥️

  • @Inspirepeak1234-5
    @Inspirepeak1234-5 3 года назад +7

    වර්ණ තුලින් හදවත ස්පර්ශ කළ, හදවතට ආමන්ත්‍රණය කළ සුන්දර නිර්මාණයක්! හදවත සංවේදී කළ අති දැවැන්ත රංගනයක්! වචන වලට නොපෙරලුණු බොහෝ දේ මොහොතක් මොහොතක් පාසා හදවතට දැනෙන්නට ඉඩ හළ අමුතුම හැගීම් ප්‍රකාශනයක්! නැවත නැවත රස විඳිමි!❤️💙❤️💙💝

  • @ranganikumari4463
    @ranganikumari4463 5 лет назад +33

    හරිම ලස්සනයි .හින්දි ෆිල්ම් කොපි කරනවාට වඩා කොයි තරම් අගේද.තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා

  • @classictelevision2304
    @classictelevision2304 Год назад +6

    "Colour - කලර්" ආදරේ කරන අයව කවදාවත් මගහැරගන්න එපා! මොකද අපිට ඒ අයව නැවත ඕන වෙන දවසට ඒ අය ගොඩක් දුර ගිහින් ඉන්න පුළුවන් ,හිතේ තියන අවංක ආදරේ කවදාවත් අපිට මගහැරගන්න බෑ ,ඒ අයව අපිට ඕන වෙන දවසට ඒ අය අපිට යන්න බැරි තරම් දුරකට ගිහින් තිබුණොත් , ජීවිත කාලෙම අපිට විඳින්න ඒක හේතුවක් වෙන්න පුළුවන් 🍃
    "ඇත්තටම ආදරේ කරන්න ඕන තැන් වෛරයෙන් වහගෙන නිල්,රතු අස්සෙ පාටක් හොයන ජීවිත කොච්චර නම් ඇතිද...." 🖤
    "Colour" නමක්වත් නැති චරිත අස්සෙන් හදවතට කතා කරන විශිෂ්ට සිනමා කියවීමක් , 📽
    ඉසුරු වීරසිංහමුදලි සැබවින්ම සිනමාකරුවෙක් ! Good Luck ! 👍

  • @janithbossa122
    @janithbossa122 Год назад +6

    අතීත නිර්මාණ රමණීයයි...❤..ඒවගෙ තම සාහිත්‍ය රසය උපරිමයෙන් තිබුනෙ.

  • @cryptoanp0254
    @cryptoanp0254 9 месяцев назад +6

    2024 තමයි බැලුවෙි
    සමනල සන්ධවනිය වගේ ආදරණීයයි....❤❤❤

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 7 месяцев назад +5

    මගේ් නෙතට කදුලක් පැමිණි! විශිෂ්ටයි අපුරු නිර්මාණයක්.

  • @lahirulmadush2961
    @lahirulmadush2961 4 года назад +20

    අන්නේකයි කියන්නෙ කාට හරි ආදරේනන් දේපාරක් හිතන්නෙපා ඒක කියන්න මොකද අපිට ජීවිතේ ඒකට තවත් අවස්තාවක් නොදෙන්න පුලුවන් ජීවිත කාලෙම ඒ මත්තෙ පසුතැවෙන්න වේවි 🥺❤️

  • @shanakadesilva5688
    @shanakadesilva5688 4 года назад +19

    කමල් අද්දරආරච්චි මහත්තයා පට්ටම නලුවා.....සුපිරි .

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 лет назад +29

    යකුනේ ලංකාවේ මෙච්චර දක්ෂ නිර්මාණ කරැවන් අගෙයී අගෙයි විශිෂ්ටයි අති විශිෂ්ඨ නිර්මාණයක්

  • @u.g....9819
    @u.g....9819 Год назад +1

    ගොඩක් ගොඩක් අදරේයි කමල්.අද්දර.අරාච්චි.බුදු සරනයි ❤❤❤❤

  • @DamayanthiKumariKumari
    @DamayanthiKumariKumari 4 месяца назад +1

    ලස්සනයි කියන්නෙ කොහොමද කතාව හිත රිදුනා 💔

  • @hiruathukorala6032
    @hiruathukorala6032 5 лет назад +9

    5 parakata wada baluwa.... man balapu lassanama film ekak... dukai me wage nirmana walata lankawe thanak nathi eka gana...

  • @ashcharyagurusinghe3649
    @ashcharyagurusinghe3649 5 лет назад +10

    අමුතු වැඩක්. නියමයි. හැබෑවට පය ගහල ඉන්න පොලොවෙදි ම සුරංගනා කතාවක් පෙන්නුවා වගේ. ❤

  • @isurusanjula4984
    @isurusanjula4984 Год назад +3

    අවසානයේ ඇස්වලට කදුලු ආවේ මට විතරක් ද තනියම ඇඩිය හැකි ලස්සන නිර්මාණයක් අලංකාරයි.,💜️

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 Год назад +11

    කලාව ⁣වාණිජකරණය නොවිය යුතුයි. මේ නිර්මාණය අදාළ ප්‍රස්තුතය අනූභුතිය කො⁣ට නිර්මාණය වූ විශිෂ්ඨ සිනමාපටයක්.
    කාලේකින් බලපු හොඳම චිත්‍රපටයක්. 🖤

  • @shalikasilva3841
    @shalikasilva3841 3 года назад +2

    හදවතට දැනෙන විශිෂ්ඨ නිර්මාණයක්. ❤️💐

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 5 месяцев назад +2

    සිත් රු රටා මවන සිතුවමකි ඇස් අද්දරම මැවුන ...
    සිහිනයකි ජිවිතයම ⁣කදුළු මතින් ගෙවුන....
    සෙනහසක් හදවතේ රැදුන කදුළු පමනක් අවසනට ඉතිරිවුන.....
    කලාකරුවෙක් යනු මා දකින්නේ ජිවිතය විඳින මිනිසේකු නොව විඳවනා මිනිසෙකු පමනක් වීම අහඹුවක් ම නෝවෙි. :මක් නිසාද යන්න තවත් පුශ්නාර්ථයක් නුඹට භාරකරමිනුයි ?

  • @aabidhmirza8859
    @aabidhmirza8859 5 месяцев назад +2

    සරල කථාවක් ඇතුලේ තිබුනේ මිනිස්සුන්ගේ මුරන්ඩු කම නිසා මග හැරුන ආදරය.
    දරුවා ලැබෙන්න ඉද්දි හරි ඇය ඔහුව සොයා පැමිණියා නම්.....................
    ඔහු නොදැන සිටි කථාවක වැරදි කාරයෙකු නොවන්න තිබුණා.
    හැම විටම තම ආදරනීයන්ට ඇහුන්කම් දෙන්න..සංවාදය බෝහෝ ගැටලු නිරාකරණය කරයි.
    නිහඬ බව හිත් ඇතුලේ ගැටලු වෛරය දුක කනස්සල්ල නිර්මාණ කරයි..

  • @erandidalpethado6643
    @erandidalpethado6643 5 лет назад +10

    කාලෙකට පස්සේ බලපු විශිෂ්ට සිංහල movie එකක්! ❤️🔥

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 2 года назад +2

    හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණයක් ❤️

  • @handmadeworld2274
    @handmadeworld2274 2 года назад +12

    රතු පාට වහලා හිතුවක්කාර කමට නිල්පාට ගාපු චිත්‍රයක් මගෙ හිතේ තෙරපෙනවා.. තාම ඒකට පාටක් හොයනවා 😓💔

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 3 года назад +2

    ලස්සන නිර්මාණයක්.රගපෑමද අති විශිෂ්ඨයි.

  • @PereraPerera-o6t
    @PereraPerera-o6t 7 месяцев назад

    ගොඩක් ලස්සන හරවත් රසවත් නිර්මාණයක් 🎉🎉❤❤❤

  • @Dilshanchamika361
    @Dilshanchamika361 4 года назад +6

    මේක නම් පුදුම විදිහට හිතට දැනුනා.විශිෂ්ට නිර්මාණයක්..කියන්න වචන නැති තරම්..අපි තීරන ගන්න ඕනෙ ගොඩක් පරිස්සමෙන්.මේ ලෝකෙ ආදරය කරන හැමෝටම බුදු සරණයි‼︎‼︎

  • @EllandeSugunawansathero
    @EllandeSugunawansathero 2 года назад +4

    ජීවිතය මහා පුදුමයක්....
    එය බොහෝම හොඳින් සිනමාවට නංවා ඇත. ...ස්තූති සිංහල සිනමාවට කළ මේ සේවයට

  • @chanakaranmal1108
    @chanakaranmal1108 Месяц назад

    Jeewithaye balapu niyamama super film ekak,super act & film

  • @kumaraprasanna7777
    @kumaraprasanna7777 Год назад +1

    රතු පාට මකලා නිල් පාට ගාලා හිත හදා ගත්තත් නැවත ඔීන ව්‍රනත් කවදාවත් නිල් පාට මතු කරගන්න බැරි ව්‍රන චරිත ඔීන තරමි...........

  • @daminikawshalya9646
    @daminikawshalya9646 2 месяца назад +1

    මේක බැලුවෙ අවුරුදු 7කට කලින් මගෙ boy friend හම්බන අළුත. මම 9 වසරෙ එනකොට❤ අදටත් කදුළු එනව මේක බලද්දී

  • @RenukaKodikara
    @RenukaKodikara 5 месяцев назад

    Kamala ge ranganaya 🎉🎉🎉excellent . Film script eka very well ❤

  • @chinthakabandara9735
    @chinthakabandara9735 5 лет назад +5

    it's a great movie. film eka balala ivara welath mama tikak wela yanakan shock wela hitiya.thawa me wage films karanna . good luck!!

  • @dumindasumith7110
    @dumindasumith7110 Год назад +2

    කමල් නම් විශිෂ්ඨයා... ❤️❤️

  • @supunchamara7383
    @supunchamara7383 5 месяцев назад

    හදවතට කතා කරන නිර්මාණයක් 👌❤️

  • @SNCFriendship
    @SNCFriendship Год назад +3

    කාලෙකට පස්සේ හදවතින් බැළුවා ස්තුතියි සියළු දේනාට විශේෂයෙන් කමල් විශිෂ්ඨයාට

  • @RashmiBhagyaMallawaArachchi
    @RashmiBhagyaMallawaArachchi 7 месяцев назад +1

    🥺 අනේ මට කියන්න වචන නැ ..මං ඒ කාතාව ඇතුලේ ජිවත් වුනා වගේ ගැගිමක් දැනුනා ගොඩාක් දුක හිතුන අවසානයක් ....

  • @pawanmadubro1997
    @pawanmadubro1997 2 года назад +1

    Lasnai.godak hadawathata.genana adare gena lassana movie ekak..love you so mach...😭😭😭😭

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය 5 месяцев назад

    හරිම අර්ථවත් කතාවක්.බොහොම ලස්සනයි ස්තුතියි

  • @akilasuresh7350
    @akilasuresh7350 10 месяцев назад

    හදවත මොහොතක් නතර කරා 😢. හිතට එන හැඟීම් වචන වලට පෙරලන්න නොහැකි 😢 හැඟීමක් හිතට ආවා😢

  • @nafeermgdnafeer7496
    @nafeermgdnafeer7496 5 лет назад +5

    So excellent movie no words to say we want to another ❤️💐❤️💐❤️💐❤️💐

  • @brianmadushan1848
    @brianmadushan1848 6 лет назад +4

    Hithata danena wadena lassana movie Akak Nice Thank You Hela Cinema for broadcasting that film

  • @praveenkavinga3584
    @praveenkavinga3584 2 года назад +8

    2022 එත් බලන මම 🥺♥️....
    🙂💯...

    • @SHSuddi
      @SHSuddi 2 года назад +1

      මාත්

    • @SayumiSara
      @SayumiSara 9 месяцев назад

      2024🥺❤

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 6 месяцев назад

    වචනවලට ගලපගන්න බැරි වේදනාවක්. විශිෂ්ඨයි.

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 года назад +5

    Kamal Addaraarachchi great actor welldone ❤️❤️❤️

  • @niroshaperera7601
    @niroshaperera7601 5 лет назад +5

    හරිම ලස්සනයි ගොඩාක් දුකයි

  • @dilshanperera6911
    @dilshanperera6911 2 года назад +3

    දෙවියන්ගේ නාමෙන්....කමල් සර්.....❤❤❤❤

  • @chanupa_deshitha
    @chanupa_deshitha 2 года назад +3

    ඇයි එහෙනම් තාමත් බලන් ඉන්නෙ.....
    මට තාම වෙනස් වෙන්න බැරි උනා.... ,💔

  • @PradeepaNayana
    @PradeepaNayana 5 месяцев назад

    හරිම ලස්සන කතාවක්......💜️🍃🥺

  • @TharuAsha
    @TharuAsha 8 месяцев назад

    මෙච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන් අය ඉද්දි ඇය් මේ ඉන්දියන් ජරාව මෙහෙට ගේන්නෙ...බලන්න මේ නිර්මණෙ ලස්සන හදවතටම කතා කරනව 😢😢

  • @kenadihashan8316
    @kenadihashan8316 3 года назад +3

    නියමයි..ලස්සන ෆිල්ම් එකක්..❤️

  • @chathurakalingalakshan7532
    @chathurakalingalakshan7532 5 лет назад +5

    My favorite sinhala movie.great film

  • @harshaniranasinghe628
    @harshaniranasinghe628 4 месяца назад

    Excellent ❤️❤️❤️

  • @AyuDharaprotocol568
    @AyuDharaprotocol568 4 года назад +5

    👌👌❤️❤️❤️Congratulations to the Director and the team

  • @pushpadevapushpadeva399
    @pushpadevapushpadeva399 4 года назад +2

    කාලේකට පස්සේ බලපු හොඳ නිර්මාණය ක්.

  • @dinukshijonathan9737
    @dinukshijonathan9737 3 года назад +2

    A great film I've ever seen. Superb 🔥❤️

  • @sadeepadilshanwickramaratn5022
    @sadeepadilshanwickramaratn5022 3 года назад +3

    One of the best movies I've ever seen 🖤

  • @AmaNawanjali
    @AmaNawanjali 13 дней назад

    කමල් ආදරෙයි ❤❤❤❤

  • @thilanichathu2504
    @thilanichathu2504 6 лет назад +10

    ,අර්තවත් කතාවක්

  • @AmaNawanjali
    @AmaNawanjali 13 дней назад

    සුපිරි ..

  • @gayanprasanna4932
    @gayanprasanna4932 4 года назад +2

    හොද නිර්මාණයක් 👍

  • @damayanthiweerasinghe960
    @damayanthiweerasinghe960 2 года назад +1

    ගොඩක් ලස්සනයි

  • @chalanaraveen2002
    @chalanaraveen2002 7 месяцев назад

    කියාගන්න බැරි මොකද්දෝ එකක් හිතට ආව 🥺💔

  • @kaviduchethana9357
    @kaviduchethana9357 Год назад +5

    කැම්පස් සිසුවෙක් පහල වසරක සිසුවියක් සමග පුන්චි පෙම සබදතාවක් පටන් ගන්නවා ඔවුන් දෙදනා හමුවන්නෙ පුස්තකාලය තුලය දිනක් මෙ සිසුවා ඇයට උස්සවක් සදහා රතු පාට ගව්මකින් සැරසි එන ලෙස ඇයට පවසන අතර එම දිනයද උදා විය ඇය සැරසි සිටියෙ නිල් පාට ගව්මකින් වන අතර සියල්ලොම රතු පහැති ඇදුමින් සැරසි සිටි කොපයට පත්වු සිසුවා ඇයව මගහැර ගිය අතර ඔවුන්ගෙ පෙමයද නැතිවි යයි වසර ගනනවකට පසු ඔහුගෙ පොත් රක්කයෙන් ගත් ඔහුගෙ පතක් තුල තිබි කොල කොලකැබැල්ලක් හමු විය එ ඔහුගෙ උපාදිය සදහා බාවිත කල පොතකි කොලකැබැල්ල කියවු ඔහුට මහත් කලකිරිමක් සමග වෙදනවක් ඇති විය එහි තිබුනෙ මට රතුපාට ගව්මක් නැ මන් තියන මට තිබෙන ගව්මක් ඇඩන් එන බවයි.

  • @kushanbulathsinghala340
    @kushanbulathsinghala340 Год назад

    Excellent story. Thank you

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b 4 месяца назад

    හදවතින් ලන්වූ
    ආදරේ කිසිදා
    අහිමි නොකරගන්න ❤

  • @nethmiwijayarathna8404
    @nethmiwijayarathna8404 3 месяца назад +1

    ඔයා එනකල් මං බලන් ඉන්නවා. මේක ඔයා මට බලන්න එව්ව අපි ආසම ෆිල්ම් එක❤ මේක ඔයා දවසක දකී. මං ඉන්නවා . ඔයා පුළුවන් උන දවසක එන්න❤

  • @HarischandraAthukorala
    @HarischandraAthukorala 9 месяцев назад

    ලස්සන , අග්‍රගන්‍ය කතාවක් අන්තිම හරිය නිසා නිකං හින්දි චිත්‍රපටියක් ගානට වට්ටලා අපරාදෙ දුකයි

  • @Sahanya_Wickramasinghe
    @Sahanya_Wickramasinghe 9 месяцев назад

    Masterpiece❤

  • @sunethajantha1493
    @sunethajantha1493 10 месяцев назад

    ගුඹුරැ අර්ථයක් තියෙන කතාවක් 👌

  • @surangisurangi1561
    @surangisurangi1561 5 лет назад +3

    ලස්සන කතාවක්.....

  • @Oshan1999
    @Oshan1999 8 месяцев назад

    හරිම ආදනීයයී.🖤 😪

  • @travelwithnathali9026
    @travelwithnathali9026 5 лет назад +5

    Excellent 🙏🏻👍

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 года назад +1

    Perfect film
    & 💘

  • @SHSuddi
    @SHSuddi 2 года назад +1

    ලස්සනයි 😍♥️

  • @tharangaperera9714
    @tharangaperera9714 4 года назад +1

    Lassana nirmanayak ........

  • @chamilarox
    @chamilarox 6 лет назад +6

    What a nice film and sad story....😢

  • @danushkapriyamal
    @danushkapriyamal Год назад +2

    කමල් අද්දර ආරච්ච් මහතාගේ රංගය👌 බලපු මම අතරමන් වුනා වගේ දැනුනේ සල්ලි නිසා මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද මේ වගේ..😓😓😓

  • @GlazeCeylon
    @GlazeCeylon 4 месяца назад

    Anee ❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +1

    මේ කතාව අවුරුදු 10/11කට කලින් මං බලල තියෙනව. 23.08.29

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 Год назад +5

    දුව pregnant නම් අම්ම තාත්ත මේ යකාව අල්ලල බන්දල දෙන්නෙපැයි.මොන විකාරයක්ද

  • @tharindusahanchathuranga2137
    @tharindusahanchathuranga2137 2 года назад +1

    සුපිරි film eka

  • @gayyasilva4464
    @gayyasilva4464 8 месяцев назад

    සඳනිගෙ අහින්සක ලස්සන ❤

  • @priyanthamathangaweera9443
    @priyanthamathangaweera9443 4 года назад +1

    Super 🙏🙏🙏🙏

  • @jeewanharsha1969
    @jeewanharsha1969 4 года назад +4

    Kalekin balapu lassana kathawak.

  • @akalanka3655
    @akalanka3655 2 года назад +2

    අද නැතත් හෙටත් මේ ලෙස
    නුඹ නිසා බලා හිමි මම 😶

  • @noblevision2024
    @noblevision2024 Год назад +1

    දුප්පත් පොහොසත් බේදයක් නැතුව පිරිමින්ගෙ ඊගෝ එකට හොඳ පාඩම් මේවා

  • @bonifacemanoharan9177
    @bonifacemanoharan9177 4 месяца назад

    Very nice movie.

  • @freedommobile7692
    @freedommobile7692 Год назад +1

    බැදිම් කියන්නෙ ඇත්තටම දුකක් ලස්සන නිර්මාණයක් කියන්න බොහෝදෙ අවත් නොකියා යන්නම්

  • @nilankalakmal9847
    @nilankalakmal9847 6 лет назад +3

    attatama godak hoda nirmanayakk sarali jiwiteta kata karana ..suba patum.............................

  • @isurusri9991
    @isurusri9991 6 лет назад +5

    never wait, make action, if ur heart is telling this. and never go away without a cleared situation

  • @chanakasenadeera2646
    @chanakasenadeera2646 9 месяцев назад

    Nirmanaye siyaluma dana sarthakai hoda nirmanayak prvina ranga darayani obageda siyalu rangana silpin silpiniyan godak sarthakai director godak sarthakai aloka karanaya camera kona trc doly niyamai malavi aiya subapathum awagema film ake sanyrartha yodapu than niyamai director skript niyamai good film 🎉❤

  • @chamaralasantha8457
    @chamaralasantha8457 6 лет назад +5

    Godak dukae. Lassana film akak

  • @priyawadaniamrita2083
    @priyawadaniamrita2083 10 месяцев назад

    A movie with a lesson for life. Even though this artist is rich in ideas and well-read he doesn't put an effort into understanding his girlfriend. She is rich and tried to uplift the living standards of this artist. Even though he thought she was running after money, why did she start loving him after witnessing his untidy life then? She should run away, rather than help him to financially uplift. Simply she needed to make a family with him while satisfying her parents. Unfortunately, she is the only one who thinks big.

  • @vimumanathunga7145
    @vimumanathunga7145 3 года назад +2

    great story ❤

  • @spearmax2222
    @spearmax2222 4 года назад +5

    I Love the Theme Music. I hope I can find it somewhere.

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 4 года назад +1

    Super👍👍👍😘😘😘