Awasanayata Pera (අවසානයට පෙර) | Tele Movie | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 321

  • @udithavichakshana934
    @udithavichakshana934 Год назад +90

    අවසානය මෙහෙම නොව්නා නම්ම්ම්ම්ම්.....nice 👌❤️ ආදරේ කරල එ ආදරේ නොලැබුනාම තව කෙනෙක්ව බැන්දා... හරි ඒත් ඒ ආදරේ නොලැබුනාම ලගදි මුන ගැහුන කෙනාට වඩා, පොඩි කාලෙ ඉදල දන්න, එයා නිසා හිරේ ගියපු, එයාගෙ ජීවිතේ බේර ගත්ත, දේපල බේරගත්ත, ලස්සන පාසල් ආදරයක් තිබුන, කෙනා වැරදි හදාගෙන ජීවිතේට අලුත් ආරම්බයක් දෙන්න හදද්දි..... සල්ලි වලට වාහන වලට ආදරේ කරපු එකාගෙ පැත්ත අරන් අවංක ආදරේට වෙඩි තිබ්බ එක වැරදී... 👌❤️
    කෙල්ලන්ට ලොකූ ආදර්ශයක්... ඒ වගේම ඉස්සර කාලෙ හිටිය කෙල්ල ඒ වගේම තමන්ට තාමත් ආදරේ ඇති කියල හිතන කොල්ලන්ටත් හොද ආදර්ශයක්... tnq සිරස tv ❤️👌

  • @malinidissanayake9709
    @malinidissanayake9709 Год назад +69

    දිනිිගෙ රගපැම හරිම ලස්සනයි . ඔයා දිග ගමනක් යන පෙර ලකුණු පේනවා . ඔයාට සුභ පැතුම් .

  • @SASH85
    @SASH85 11 месяцев назад +25

    දිනිති වල්ගමගේ මෙච්චර දක්ශ නිළියක් කියලා අදනෙ දන්නෙ ❤❤❤❤❤❤ amazing , very natural ❤❤❤

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 Год назад +78

    මට නම් හිතුනෙ ගෑනු අපි හරි පව් ,,,,, අපි හිතනව හරි ලස්සනට කතා කරහම හැමෝම අපට ආදරෙයි,, අපෙ ලගින් ඉන්නෙ හිත හොද කමට කියල,,ඒත් ගොඩාක් අය අපිව පාවිච්චි කරනව,,,,අපෙ පොඩි පොඩි හැගීම් උන් වාසියට හරව ගන්නව,,,,

    • @apsaradarshi4281
      @apsaradarshi4281 Год назад +1

      හරියටම හරි සිස්😢😢

    • @dinusharukshan4140
      @dinusharukshan4140 Год назад +7

      ගැනු අය පව් නෑ. කොල්ලෝ වසයෙන් ගත්තොත් ගැනු එපාම වෙනවා. මෙක drama එකක් තමයි Business එක පැත්තකින් තියමු. ගැහැණු කියන්නේ මවක් ඉතින් ඇයි මෙහෙම කොල්ලෙක් මැසෙජ් එකක් දපු ගමන් අහුවෙන්නේ.මෙක සම්‍ය දෙයක් පිට රටකට එන්න ඔන මිනිස්සු අදුර ගන්න. එත් මං මෙක මෙහෙම tip කලේ අපේ රට වෙන රටවල් වගේ තාම පිරිහුනේ නෑ.හැමොම හිතනවා මෙ ඔක්කොම දාලා යනවා දවසක ඉතින් ඉන්න ටිකේ සැපේ ජිවත් වෙන්න ඔන කියලා. එත් එක දෙයක් අමතක කරන්න එපා පොඩි කලයක් අපි ජිවත් වෙයි එ පොඩි කලේ ලස්සනට පිරිසිදුව ජිවත් වෙන්න. හැම කොල්ලෙක්ම වැරදි විදියට ඇබ්බැහි වෙන්නේ මොකක් හෝ පොල්ට් එකක් නිසා .

    • @Saveenagamage
      @Saveenagamage 10 месяцев назад

      😂

    • @Shiranperera835
      @Shiranperera835 10 месяцев назад +3

      හපොයි ගෑනු කියන්නෙ බබ්බු😂😂... සූප්පුව කටේ... වටේ ගිහින් කෙලව ගත්තට පස්සෙ ඔච්චර තමයි කියන්ඩ දන්නෙ😂😂

    • @nicemoment7028
      @nicemoment7028 9 месяцев назад

      😢

  • @kumudupriyadarshana1599
    @kumudupriyadarshana1599 10 месяцев назад +18

    කෙටියෙන්ම කිවුවොත් ගෑනු හැමදාමත් රැවටෙනවා...ඒ ආදරේ ඉස්සරහ 😢 හරිදේ තෝරගන්න බැරිව දුක් විදිනවා😢

    • @subashimandakini__1
      @subashimandakini__1 9 месяцев назад

      ඇත්තමයි ඒ කතාව..ගැහැණු හැමදාමත් රැවටෙනවා ඒ ආදරේ ඉස්සරහ..

    • @vinithapadmini8303
      @vinithapadmini8303 3 месяца назад

      දිනිති සපර්

  • @dinuja5046
    @dinuja5046 Год назад +128

    දිනීගෙ මේ drama එකේ acting මාරම ලස්සනයි බලන්න ආසයි ❤

  • @wasantikumari8885
    @wasantikumari8885 Год назад +103

    අපේ ජීවිතවල විශ්වාස කරන්න බැරි ලඟින්ම ඉන්න මිනිස්සු කියලා මේ කතාවෙන් තේරෙනවා😢😢😢😢😢

  • @thusharamuthu1009
    @thusharamuthu1009 Год назад +15

    FM කාරයා වගෙ අය නම් ඕනතරම් සමාජයෙ ඉන්නවා. ගෑනුන්ගෙ පොඩි දුර්වල කමකින් ඒ ජීවිතේට හෙමිහිට රිංගපු හැටි.අන්තිමට ජීවිතේ අවුල් කරලා තමයි නවතින්නෙ. ඒ වගේ අය fb එකේ නම් හම්මෝ ...

  • @purni9266
    @purni9266 Год назад +34

    මියැසිගෙ ඉස්කෝලේ කාලෙට අරන් තියන නිළියගෙ රූපය මියැසිගෙ තරුණ කාලයට රගපාන දිනිතිගෙ රූපයට හොඳටම ගැළපෙනවා. ශෙරෝන් රගපෑම් නියමයි. මේ කතාවෙ අවසාන 2ක් තියෙන්නෙ ප්‍රේක්ෂකයාට කැමති අවසානයක් තෝරා ගැනීමට වෙන්න ඇති කියලා හිතෙනවා

  • @Lk29545
    @Lk29545 Год назад +41

    දිනී අක්කි හිටපු නිසා බැලුවේ. අක්කි නම් මරු ❤️

  • @UdeniFernando-f1z
    @UdeniFernando-f1z Год назад +3

    awa
    අවසානා දෙකයි, තමන්ගෙ විනිශ්චය අනුව කැමති අවසානයක් හිතා ගත හැක,

  • @sathminisachththra8828
    @sathminisachththra8828 Год назад +12

    Dinithi akka niyameta raga panawa
    Oya dakala balanna gaththe❤❤❤❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Год назад +3

    ලස්සන film එකක්. ඔබට ස්තූතියි සිරස tv. සුන්දර දේ නිරතුරුවම කිරීම සම්බන්ධව 👍👍👍👍

  • @thusithatharanga9193
    @thusithatharanga9193 10 месяцев назад +2

    ගැණු කවදත් හරි කියල ඇත්තටම ආදරේ එකා නැතිකරගන්නවමයි

  • @shanthinirmali265
    @shanthinirmali265 6 месяцев назад +2

    හදවති තීරණ ගත්තා ගෑණු හැමදාම රැවටෙනවා

  • @subashimandakini__1
    @subashimandakini__1 9 месяцев назад

    දිනිතිගේ acting මරු ඇත්තටම ඇය දක්ෂ නිලියක් superb👌අන්තිමට චාලිට උනේ ලොකු අසාධාරණයක්..මියැසි කොච්චර උගත් උනත් අන්තිමේදී ආයෙත් කපටියෙක්ට රැවටුණා..

  • @udithasajith
    @udithasajith 10 месяцев назад +2

    ගෑනු ඔක්කොම එකයි 😅 තමන්ගෙ අම්මා සහෝදරී ඇරෙන්න.

    • @imalkaa4950
      @imalkaa4950 3 месяца назад +1

      Ai e aya gahanu aya neweyida

  • @malithimadusha423
    @malithimadusha423 Год назад +27

    නියමයි දිනිති

  • @ruwaniegodawatta1272
    @ruwaniegodawatta1272 Год назад +10

    අද කාලේ වෙන්න පුලුවන් දේවල් තමයි ... ගොඩක් අයව විශ්වාස කරන්න බැහැ ... දිනිති ලස්සනට රගපානවා...superb movie ..👍❤

  • @gaiyabro4677
    @gaiyabro4677 Год назад +18

    අවසානය පට්ටම අවුල් ගැනු රැවටෙන එක තමයි අදහස

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Год назад +73

    දිනි හිටපු නිසා බලන්න පටන් ගත්තේ හරිම ලස්සන වෙනස් විදිහේ කතාවක්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад +16

    👌 ..ආයේ දෙකක් නෑ..👌. තාත්තා මරපු පලියත් ,මිනිහා මරපු පලියත් ආදරවන්තයා කියල හිතපු එකාව මරන්න හිටපු පලියත් ඔක්කොම ගත්තා කියමුකෝ.. ඒත් මැණික ඔයා දැන් හිරේ යනවනේ.. එතකොට මේ කිසිම දේක තේරුමක් ,වටිනාකමක් නෑ... මොකද හිරේ ඉන්න කාලය කියන්නේ ඔයාගේ ජීවිතය. ප්ලෑන් කරල කරල මොන මොන වැරදි කලත් , ක්ෂණික කෝපයට කලත් හැමෝටම නැතිවුනේ තමන්ගේ ජීවීතේට අයිති හොඳම කාලය. එහෙම නැත්තම් ජීවිතය.

    • @TharuAsha
      @TharuAsha Год назад +2

      ඔව්..හැමෝටම නැතිඋනේ ජීවතේ හොදම කාලෙ.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +30

    අද කලේ කෝටිපති ව්‍යාපාරිකයකු මැරෙන්න දන තනහව නිසා නොවේද ලස්සනයි කතාව ස්තුතියි සිරස

  • @danudinu2949
    @danudinu2949 10 месяцев назад

    දිනිතිට ගැලපෙන්නේ මේ වගේ චරිත...එයා දක්ශය්❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 11 месяцев назад +2

    Superb Acting of Dinithi and her Housband in this film too....including Charlie ❤❤❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Год назад +6

    සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවී අවසානයි

  • @BeautynatureOFsrilanka
    @BeautynatureOFsrilanka 4 месяца назад +2

    චාලි බොක්කෙන්ම ලව් කරපු උන්ට හැමදාම හැමනුනා.❤😂 ඒකයි ගන්න තියෙන්නෙ.ගෑණූ හැමදාම ඇන්දෙනව..
    මාලුවා දියේ ගිය පාර හිටිනව කීවොත් විශ්වාස කරපම් ගෑණූනම් විශ්වාස කරන්නෙපා.😅😅

  • @hirumethsara7650
    @hirumethsara7650 Год назад +8

    හරි අවසානය මොකක්ද කියලා තේරුම් ගන්නේ කොහොමද දැන්.

  • @dilrukshl
    @dilrukshl Год назад +26

    දිනී මැනික දැකලා අවේ ❤❤💎💎❤❤💎💎 නියමයි වගේ 😍😍😍😍

    • @deesharashini1670
      @deesharashini1670 Год назад +2

      Manikawal dakala nadda ban me kolamata manika kiyanne

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 10 месяцев назад +1

    Superb acting Dini & Main actor
    😊😊😊😊😊😊😊

  • @madurithaishanka8288
    @madurithaishanka8288 Год назад +11

    Dini well performed.💗💗💗all the best dini manika. 🧡💚💜🤎

  • @Oshan1999
    @Oshan1999 Год назад +5

    "ගෑනු මොලේ හැදි මිටේ" අවසානෙ දැක්කා නේ 😅🤣👍 good ac

  • @akilamadu7573
    @akilamadu7573 Год назад +1

    Akki. Lasana wadack akkige action mara active god bless akki

  • @surangaupull.4134
    @surangaupull.4134 10 месяцев назад +2

    ගැහැණුන් ට හැමදාම missed උනේ ආදරේ කරපු කෙනාව. හැමදාම රැවටුණේ රැවටිලි කාරයට !!!

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 Год назад +13

    ගාල්ලේ කෙල්ලෝ දෙන්නයි කොල්ලයි ❤

  • @SachiniTharanga-i6z
    @SachiniTharanga-i6z Год назад +24

    දිනී අක්කා ඔයා මරු.ආදරෙයි.❤️😘

  • @Kimchis_dream
    @Kimchis_dream Год назад +5

    ලස්සනයි ගොඩාක් දුකයි දිනී

  • @shampaernest3488
    @shampaernest3488 Год назад +20

    Dini, well performed.👍👍👍 Because of you watched the Tele movie 😊 you are a truely talented person👍 all the best on your upcoming events 🙏 God bless you all the time 🙏

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 Год назад +15

    කමෙන්ට් කියවලා කතාව තේරුම් ගත්ත මම..

    • @e233su
      @e233su Год назад +1

      මූසලකම නැතුව බලන්න කතාව

    • @nadulidissanayeka1034
      @nadulidissanayeka1034 Год назад +2

      @@e233su හා මොට්ට මූසලයෝ👍😂

    • @mohandilhara1643
      @mohandilhara1643 Год назад +1

      🌹🤣

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +47

    බැලුවා බැලුවා දිනී අක්කි නිසාම බැලුවා .ලස්සනයි ❤️❤️❤️❤️

  • @KosalaAbeyrathna-i5o
    @KosalaAbeyrathna-i5o 10 месяцев назад +1

    WOW..!!!! You are the acting queen.

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 Год назад +12

    Miyasi's acting is excellent 👍👍👍👍

  • @KW-tb5nw
    @KW-tb5nw Год назад

    Sira kathawa. Aththtama Dinithi mama asama nethi kenek. Eeth meeke acting maru

  • @dannilush9282
    @dannilush9282 Год назад +8

    Well done Dini, good acting

  • @HarshaniChathurika-p1p
    @HarshaniChathurika-p1p 9 месяцев назад

    Happy birthday saranga aiya🎂🎂🎂🎉🎉🎉

  • @vindysanju296
    @vindysanju296 11 месяцев назад +1

    Hemogema acting maarama natural .superb ❤

  • @mdoman6937
    @mdoman6937 Год назад +4

    Dinithi action supet and super ❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 11 месяцев назад +1

    One of the best sinhala movies I have ever watched ❤❤❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 Год назад +2

    Dinithi supiri acting 😘😘👍👍

  • @manjulanayomi7971
    @manjulanayomi7971 Год назад

    Dinige kotas tika ai ai baluwa superb akki ❤️❤️

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 Год назад +7

    dinithige Acting...සුපිරි ...dinitita ආදරෙයි go..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd Год назад +1

    Harima lassnai dini akke oyage acting ❤

  • @lovelyranga4352
    @lovelyranga4352 Год назад +1

    lassanai godak..hemoma hodata ragapewa

  • @umajayamanne5130
    @umajayamanne5130 Год назад +4

    Dinithige acting maru ❤️

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 11 месяцев назад +1

    Awesome acting and actors ...natural and effective

  • @ranasinghadulari853
    @ranasinghadulari853 Год назад +22

    දිනිති ඔයා හරිම දක්ෂයි.❤❤❤

  • @kensinsam263
    @kensinsam263 10 месяцев назад

    Good drama and natural acting of all the cast should be appreciated . Especially Dinithi .
    Ending could have been better .

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz Год назад

    හරිම ලස්සනයි නාටිටිය 😊😊😊

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Год назад +5

    Dini akki nisai baluwe ❤️❤️

  • @maheshchathuranga4210
    @maheshchathuranga4210 Год назад +1

    අන්තිමේ හොද කරපු එකා මැරුවා ගැනුන්ගෙ හැටිමයි😝😝

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 Год назад +14

    මීට කලින් ටෙලිකාස්ට් කරපු කතාවක් 😊

    • @MS-vr1lr
      @MS-vr1lr Год назад +1

      Eka thamai math baluwe.

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 8 месяцев назад

    අවසානෙ දුර්වලයි. සත්‍ය පෙන්නුම් කරන්න අවස්තාව තිබියදීත් ගොලු කල එක අසාර්තකයි. ශෝකාන්තය මීටවඩා සන්වේදී කරන්න තිබුන. එතන ඇති උනේ කතාව ලියපු එකා එක්ක තරහක් විතරයි. ☹️

  • @nutrifitchampi968
    @nutrifitchampi968 Год назад +3

    Dini superb❤❤❤❤❤

  • @sajeewanibasnayake6093
    @sajeewanibasnayake6093 4 месяца назад

    අම්මෝ අන්තිමේදී පපුව පිච්චිලා ගියා 😳

  • @AyeshaMalshani-n9q
    @AyeshaMalshani-n9q Месяц назад

    අවසානය එහෙම නොවෙන්න තිබ්බා

  • @thakshidhananjana1214
    @thakshidhananjana1214 10 месяцев назад

    අවසානේ කිසිම වැඩක් නෑ..මේච්චර වේලා බැලුව ඒකත් තේරුමක් නෑ..

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 Год назад +8

    අන්තිමට කෙල්ල කරපු වැඩේ නම් හෙන අවුල්. ඒකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බොහොමයක් කාන්තාවන්ගෙ අනුවණ ස්වභාවය.. හැමෝම නැතත් බහුතරයකයක් ඒ වගේ තමයි 🙈

  • @thamudithamalsha4151
    @thamudithamalsha4151 Год назад +3

    Dini akki nisanam thamai baluwe eyata adre nisa eth awasanaya aneee 😪😪

  • @nilakshisanath1115
    @nilakshisanath1115 Год назад +8

    Dini ❤️❤️❤️

  • @Kaviyh__
    @Kaviyh__ Год назад +16

    Dinithi is best..❤

  • @isurikodikara4321
    @isurikodikara4321 Год назад +1

    කූබියෝ mthk una 🎉🎉🎉🎉🎉🎉

  • @dilanikaushalya8059
    @dilanikaushalya8059 11 месяцев назад +1

    Dinithi walgamage super acting 👌

  • @lakmalilakmali2621
    @lakmalilakmali2621 Год назад +11

    Diniti hindamai beluwe niyamai

  • @SandeepaniDilrukshi-lf6uw
    @SandeepaniDilrukshi-lf6uw Год назад +8

    දිනී අක්කා නිසාමයි බැලුවෙ .සුපිරි .😘😘

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 11 месяцев назад

    Dinithige act niyamai❤

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 10 месяцев назад

    දිනිති මෙතන රගපානවා නියමයි

  • @JaanuFanando
    @JaanuFanando 10 месяцев назад

    superb acting dinithi walgama.

  • @SajithMadusanka-qu6zh
    @SajithMadusanka-qu6zh Год назад

    ඒකෙ අවසාන ඒ උනාට එහෙම අසාධාරණයි

  • @prasangaherath747
    @prasangaherath747 Год назад +12

    දිනිතී අක්කා ලස්සනයි ..

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Год назад +5

    Baluwe dinithi hinda kathawa ❤❤❤

  • @dilanichamalika2118
    @dilanichamalika2118 Год назад +5

    Lassanai dini.❤❤❤

  • @chathuridulanjali7907
    @chathuridulanjali7907 Год назад +3

    diniti nisa iwara wenakal beluwa fillm ekak wage niyamai 👍👍👍👍❤️❤️

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Год назад +2

    දිනිති ආයිමත් රැවටුනා එයාට ඇත්තටම ආදරේ කලේ චාලි මියැසි ඔයා බේර ගත්තෙ සිරෝන් වගේම කෙනෙක් පව් චාලී

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Год назад +19

    ඇත්තටම දිනී හිටපු නිසා බැලුවේ ❤️❤️

  • @neeshanishani4741
    @neeshanishani4741 6 месяцев назад

    අයියෝ චාලි පව් 😢😢

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 Год назад +5

    වෙඩි කන්න ඕන ලක්ශ 20 30ක් අර ගත්තූ අරූ

  • @chaliboy-xe2iw
    @chaliboy-xe2iw Год назад

    Awasaneta wedi tiyanna one ekata tibbanam apitath sathutui 😮

  • @jayaweera9360
    @jayaweera9360 Год назад +4

    ශෙරෝන් රඟපෑම අතාත්විකයි

  • @manjularoshini2925
    @manjularoshini2925 Год назад +6

    Niyamai dini❤❤❤

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 Год назад +6

    Dinithi,Your Acting is very good ❤

  • @romaindekauwe7574
    @romaindekauwe7574 Год назад +1

    Class acting dinithi😂😂. Good lesson to married women too.

  • @KosalaAbeyrathna-i5o
    @KosalaAbeyrathna-i5o 10 месяцев назад +1

    All the best!!!

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 Год назад +13

    දිනිති අක්කි 💖

  • @udayavlogs6926
    @udayavlogs6926 10 месяцев назад

    අවසානයේත් ඉතුරු වුනෙ තන්හා කාරයෙක් තමයි

  • @pradeeprangna2954
    @pradeeprangna2954 Год назад

    Lassenai..eth ara kalin hithepu end eke hodai

  • @anurabandara3558
    @anurabandara3558 10 месяцев назад

    ලස්සනයි ..ඒත් අවසානයේ ආයෙමත් රැවටෙනවා..

  • @පැංච්-ව3ඞ
    @පැංච්-ව3ඞ Год назад +3

    දිනිති අක්කි නිසා මමත් පැලුව අක්කි ලස්සනයි😘😘

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 Год назад

    Dinita thiyenne. Wenasma lassanak. Onema kenekuta adare hithena

  • @PraboDini
    @PraboDini Год назад +1

    Dini akkh 🥰♥️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +7

    රම්‍යාගෙ චරිතෙට රඟපානව හරි නෑ...දිනිතින් නියමයි