කෙසෙල් ලෙලි දියර පොහොර kesel leli diyara pohora Banana peel liquid fertilizer Organic fertilizer

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 799

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  4 года назад +49

    කෙසෙල් ගෙවතුවගාව සදහා හොඳ වන්නේ පොටෑසියම් සියයට 42 ක් (එහි විද්‍යාත්මක නාමයට කෙටියෙන්), පොහොරවල ප්‍රධාන කොටස් තුනෙන් එකක් වන නයිට්‍රජන් (එන්) සහ පොස්පරස් (පී) අඩංගු වන අතර පොහොර ලේබල්වල එන්පීකේ ලෙස පෙන්වා ඇත. ඇත්ත වශයෙන්ම, කෙසෙල් පීල් වල ඉහළම කාබනික ප්‍රභවයන් වන්නේ පොටෑසියම් ය.
    Banana peels are good for gardens because they contain 42 percent potassium (abbreviated to its scientific name K), one of the three major components of fertilizer along with nitrogen (N) and phosphorus (P) and shown on fertilizer labels as NPK. In fact, banana peels have the highest organic sources of potassium.
    වැටමාර කොල අමු ගොම යොදා සකස්කරන දියර පොහොර ruclips.net/video/lMo299vey2Y/видео.html
    දියර පොහොරක්ලෙස හා කෘමින් පලවා හැරිමට ළුණු පොතු යොදාගන්න Use onion peels as liquid fertilizer
    ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
    බදුන්ගත වගාවට ජලසම්පාදන හා කාබනික පොහොර යෙදීම To potted crops. Water Supply & Organic Fertilizer
    ruclips.net/video/kOYau2fnNJw/видео.html

  • @viruladeesara3325
    @viruladeesara3325 3 года назад +24

    ඔබ තුමාට පින්,ඔබේ උපදෙස් අහලා අද මගේ ගෙවත්ත හරිම ලස්සනයි .

  • @nawaginhm
    @nawaginhm 2 года назад +5

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් දැනගන්නට ඕනෙ කරුණු සියල්ල දැනගන්නට පුළුවන් උනා.බොහොම ස්තුතියි නිහාල් මහත්මයා

  • @thusharisandamali5906
    @thusharisandamali5906 2 года назад +4

    හරිම පැහැදිලි.ඉක්මනින් ගැටලු සියල්ල ටම පිලිතුරුත් ලැබුනා.ඔබතුමාට බොහොම ස්තුති.

  • @sasidaran3333
    @sasidaran3333 3 года назад +15

    ඉතාමත් වටිනා වීඩියෝ වක්,බොහොම ස්තූතියි ,බුදු සරනයි..

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 2 года назад +7

    බොහොම ස්තුතිය .හොඳින් විස්තර කරනවා .තෙරුවන් සරනයි .

  • @somahalpegamage
    @somahalpegamage 2 года назад +4

    අතිවැදගත් .සරලයි .ප්‍රායෝගික යි.ඔබතුමා ට සුබ දවසක් !ජයවේවා !බුදු සරණයි !

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 года назад +17

    ඔබතුමා හරිම පැහැදිලිව විස්තර කරනවා ...ඔබට ජයවේවා 🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @mamifunny2907
      @mamifunny2907 2 года назад

      ඔයා ගෙ වගාව ගැන දැනුවත් කිරීම ගැන අපි ඔයාට ස්තුති කරනවා.. 👌

  • @wijasingha
    @wijasingha 3 года назад +8

    ඔයා හරි සුපිරිම නිහතමානී මිනිහෙක් 👍

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 2 года назад

    හොඳ ට පැහැදිලි කරල දෙනවා. බොහෝමත්ම පින්.තෙරුවන් සරණයි .

  • @shenukrashmika9780
    @shenukrashmika9780 3 года назад +8

    හොඳට පැහැදිලි කරනවා,, ස්තුතියි

  • @jeewaramanayake5645
    @jeewaramanayake5645 2 года назад +1

    Oba nirlobiwa denuma laba dima gana harima sathutui .theruwan saranai siyalu deviyange pihita lebewa

  • @upalirajapaksha7531
    @upalirajapaksha7531 3 года назад +2

    මන් මේක දෙවෙනි පාරට බලන්නෙ 👌ඔබට ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න 🙏

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 года назад +2

    ගොඩක් වටිනවා මෙ අද හස්.මාත් පොඩිවට ගෙවත්තෙ වගා කරනවා.ඔබ තුමාගෙ විඩියො බලලා පොහොර හදාගන්නවා.

  • @suranthirathnayake1843
    @suranthirathnayake1843 2 года назад +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි 🙏

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni 2 года назад +1

    ඔබට බෙහෙවින් ම ස්තූතියි
    මේ නිහතමානීකමට 💐💗
    මගෙ පෝච්චි වගාව ඉතාම සාර්ථක යි.

  • @jayanthihettige7946
    @jayanthihettige7946 3 года назад +10

    පැහැදිලිව ඉදිරිපත් කරනවා.තෙරුවන් සරණයි ...

  • @tharakamalli4366
    @tharakamalli4366 2 года назад

    ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක
    තෙරුවන් සරණයි

  • @chamikaprasadini1483
    @chamikaprasadini1483 2 года назад +4

    බොහොම ස්තුතිය ඔබට දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට 🙏

  • @kalanaseneth3698
    @kalanaseneth3698 2 года назад +3

    ගොඩක්ම වටිනවා අයියේ උපදෙස් ලබාදුන්නාට, බොහෝම ස්තුතිය

  • @lotus4287
    @lotus4287 2 года назад +1

    හොය හොයා හිටපු විඩීයෝ එකක් . බොහොම ස්තූතියි

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 3 года назад +4

    ගොඩක් ස්තුතියි ඔබට ....වටිනා vedio akkak...පැහැදිලි කිරීම නම් ගොඩක් සාර්ථක ie....තෙරුවන් සරණයි ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 2 года назад +1

    Godak hondata pehedili karala denawa.man hema vedio ekakma balanawa oba thumage.budusaranai.

  • @hansilanka4522
    @hansilanka4522 2 года назад +2

    ගොඩක් වටිනවා තව තවත් ඉදිරියට යන්න දහිරිය ලැබෙවා ❤❤❤❤❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 года назад +2

    හොඳ වීඩියෝවක්👍 ඇත්තටම වටිනවා....!👍💐👊

  • @tharakadinusha2374
    @tharakadinusha2374 4 года назад +3

    බලන්න හිටියා විඩියෝ එකක් 👍❤️👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ruwangikaanuragi4570
    @ruwangikaanuragi4570 4 года назад +1

    ගොඩක් වටිනා vedio එකක්. ස්තුතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @damayanthiswarna2480
    @damayanthiswarna2480 2 года назад +1

    හරිම ලස්සනට පැහැදිලි කලා. මමත් ආසයි වවන්න . ඔබේ වැඩසටහන් නිසා ඒ අසා ව තවත් වැඩි වුණා.

  • @sudeerasampath674
    @sudeerasampath674 3 года назад

    Oba thumage පැහැදිලි kererema godak wedagath hari පැහැදිලි ..ස්තුති

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +128

    අම්මෝ මල්ලි ඔයාගෙ බුලත්විට කෑම නවත්තන්න.කටම රතු පාටයි.තමන්ගෙ සෞඛ්‍ය තත්වය ගැනත් හිතන්න.තෙරුවන් සරණයි .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +16

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @AjithKumaraTube
      @AjithKumaraTube 3 года назад +11

      Bulath witak nokaaa kohomada... :D :D

    • @dimuthusandaruwansandaruwa1622
      @dimuthusandaruwansandaruwa1622 3 года назад +9

      @@AjithKumaraTube ekane weda karanakota vitak kanne nathuwa amaruy inna.

    • @snsnada9360
      @snsnada9360 2 года назад +7

      බුලත් කෑම නම් ටිකක් වැඩියි වගේ.

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 2 года назад +12

      අවුලක් නෑ ඔයා කන්න අයියේ අපි ගමේනේ

  • @cookwithmalshi
    @cookwithmalshi 2 года назад +3

    ගොඩාක් හොද පැහැදිලි කිරිමක්

  • @sandunbandara4651
    @sandunbandara4651 2 года назад

    ඉතාමත් වටින video එකක්

  • @miuraninirupama2928
    @miuraninirupama2928 2 года назад +3

    Thanks ....🙏🙏🙏🌹🌹🌹💐💐💐කිසිම අඩුවක් නැතිව දැනුම දෙන ඔබට.

  • @isankasamarakoon2667
    @isankasamarakoon2667 4 года назад +5

    හැමදාමත් වගෙ අද්ත් වටින වීඩියෝ එකක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @maheshshamikamaheshshamika4425
      @maheshshamikamaheshshamika4425 3 года назад

      Atthatama nihal aiye oya me karana gewathu wagawa api hamotama balanna hadala dena ekata godak sthuthi oyage oya widiyo balala thama mama e widihata paththi hadanne karana siyallama karanne oyata godak sthuthi aiye b.s

    • @maheshshamikamaheshshamika4425
      @maheshshamikamaheshshamika4425 3 года назад

      Atthatama nihal aiye oya me karana gewathu wagawa api hamotama balanna hadala dena ekata godak sthuthi oyage oya widiyo balala thama mama e widihata paththi hadanne karana siyallama karanne oyata godak sthuthi aiye b.s

  • @wasanthapathirana3259
    @wasanthapathirana3259 2 года назад +1

    Oba wage minisun harima watinawa samajayata. Budu saranai

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 2 года назад +1

    Bohoma pin oba thumata.hodata pehedili karanawa.

  • @udenichandrika2027
    @udenichandrika2027 4 года назад +1

    ස්තුතියි ඔබට.. ගොඩාක් හොඳට පැහැදිලිව කියලා දෙනවා.. තෙරුවන් සරනයි..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @gallegalle3448
    @gallegalle3448 2 года назад

    ඉතා හොද video වක්.

  • @vbvhms7097
    @vbvhms7097 2 года назад +2

    බොහොම වැදගත් උපදෙස් මාලාවක්.බොහොමයක් 🙏 🙏🙏🙏

  • @taspiyasena9201
    @taspiyasena9201 2 года назад +5

    මමත් දැන් ඒ දියර පොහොර එක දානවා.සාර්ථකයි .
    Thank you

  • @chinthakapolgampala2000
    @chinthakapolgampala2000 2 года назад

    හොදට හැමදේම තේරුම් කරනවා ….තෙරුවන් සරණයි ඔබතුමාට…!

  • @ttacademy4898
    @ttacademy4898 3 года назад +1

    බොහොම වටින වීඩියෝ එකක්

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 года назад +1

    මමත් දැනගන්න ආසාවෙන් හිටපු තොරතුරු ඇතුළත් වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ඔබට.හැම ගැටළුවකටම Reply දාලා තියනවා.ඒ ගැනත් ගොඩක් සතුටුයි.වස විස නැති එළවළු වගා කිරීමට උත්සාහ කරනවා.🍓🌶️🍅🍅🫐🫑🥑🥦🥒🌽

  • @wasantharani3168
    @wasantharani3168 3 года назад

    ගොඩක් වටිනවා නිහාල් මහත්මයා දැනුවත් කරාට බොහොම ස්තුතිය

  • @sameerasameera3315
    @sameerasameera3315 2 года назад +1

    ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරීම

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 года назад +1

    Bohoma sthuthui nihal mahaththayo 👍🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад

    හුග දවසකින් ඔබතුමාගෙ විඩියොිවක් බැලුවෙ බොහොම ස්තුතියි ඔබතුමාට

  • @minodyanuvindi9929
    @minodyanuvindi9929 3 года назад +2

    හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 года назад +4

    අද හැදුවා අයියා.. හරියටම කරා. Thanks ❤❤❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 года назад +3

    හදවතින්ම ඔබ කියල දෙන දේවල් වලට ඔබට බොහොම ස්තූති

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි

    • @suchitracolonne1481
      @suchitracolonne1481 3 года назад

      අනේ ඔව්... ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට.

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 года назад

    බොහෝම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි

  • @ireshsampath6163
    @ireshsampath6163 3 года назад +1

    Aiye budu saranai aththama watina upadeshayak

  • @vindyaperera7386
    @vindyaperera7386 3 года назад

    Eththatama oya hari hodai api wage dannethi ayata godak watinawa oya owadan mamath oyage widiyatama miris tikak hitewwa potchi wala godak edane eth asawen mama balanawa oyage wedios godak isthuthi oyata diyunuwa pathanawa jesu pihitai

  • @antonanton7267
    @antonanton7267 2 года назад +1

    බෙහෙවින් ස්තුතියි ඔබගේ අදහස් හා උපදෙස් සමාජයට ඉතාමත් වැදගත් ,ප්‍රයෝජනවත් ජයවේවා

  • @නිල්මිනී
    @නිල්මිනී Год назад

    බොහොම ඉස්තූතියි මල්ලියෝ ගොඩාක්ම පින් බුදු සරනයි❤❤🙏🙏🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 3 года назад +1

    නියම video එකක්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +1

    ඔබ තුමා ට ගොඩක් ස්තුතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sudarma256
    @sudarma256 3 года назад +1

    වටිනා වීඩියෝ එකක් .ස්තූතියි ඔබ තුමාට.

  • @snsnada9360
    @snsnada9360 2 года назад +2

    නියම පැහැදිලි කිරීමක්.

  • @lohitasampath3371
    @lohitasampath3371 2 года назад +4

    බොහොම ස්තුතියි ගොවි මහත්තයා 👍👍👍

  • @raseemaummafareed8890
    @raseemaummafareed8890 3 года назад

    Nihal mahaththaya!
    Palamuwan Obata Godak Pin
    Mama Obage videos walin Godak igana gaththa.
    Arthapal wagawagena video wak oba karala thiyayda. Beeja Harigassala thiyanne. Pasa hadaaganna idan denaganda Awashyay.

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 года назад +1

    Bohoma sthuthi wadagath pppadamak Budusarani

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani5528 2 года назад +1

    Mama hadala damma.bohoma sthuthi.

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 года назад +2

    නියම වීඩියෝ එක නිහල් අයියා.. ජය වේවා..!!!!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 года назад +2

    ඇතිවෙන ගැටළු සියල්ලටම පිලතුරු ලැබුනා .
    බොහොම ස්තුතියි
    ඔබතුමාට ජයවේවා

  • @susithnilanka5681
    @susithnilanka5681 4 года назад +1

    Oba thumata godak sthuthi ❤❤🙏🙏 oba thumage videos balala hadapu miris gahe mal pirila giya sathiye idala karal enna patan gaththa sthuthi mahaththaya theruwan saranayi !! 🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 10 месяцев назад

    Puthee daladaa samidu pihitai ❤❤❤ thaathaa wagee ratama kaabanikawa aswaddanna.

  • @erangaprabath6147
    @erangaprabath6147 2 года назад +3

    ජය වේවා ඔබ තුමාට....👍

  • @sujatharohini3949
    @sujatharohini3949 10 месяцев назад +1

    ඔයාගෙ විිඩිියෝ හරිම වැදගත් හොදින් කියලා දුන්නා ජයවෙිිවා මම හැමදාම බලනවා ස්තුතියි අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ක් අහන්න එන්න 👍👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  10 месяцев назад

      බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 3 года назад +1

    බොහොම ස්තූතියි අයියේ වැඩගත් වීඩියෝ එකක් ...

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 4 года назад +1

    Wadagath padamak.bohoma sthuthi .oba samata theruwan saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 года назад +1

    Very good nihal. Thanks

  • @sachi-3000
    @sachi-3000 2 года назад +2

    ගොඩාක් වටිනවා ♥️♥️♥️♥️

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +3

    කෙසෙල්ලෙලි . හොදයි. කියල දැනගෙන හිටියට මේතරමි තොරතුරැ දැනගත්තේ ඔබෙන් . . බෙහොමත්ම වැදගත් video එකක්. ඔබ සහ ඔබගේ පවුලට තෙරැවන්.. සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @upalirajapaksha7531
    @upalirajapaksha7531 3 года назад +2

    බොහෝම ස්තූතිය තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න 😌

  • @jeradnixon5487
    @jeradnixon5487 4 года назад +1

    watina video ekak nihal mahathmaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dammikakumari8186
    @dammikakumari8186 11 месяцев назад +1

    නිහාල් මහතාට ආත්ම ගනනාවකටම පිං

  • @nishadilakmasha6914
    @nishadilakmasha6914 2 года назад

    බොහොම පින් අපිව මේ විදිහට දැනුවත් කරනවට

  • @isurufernando1417
    @isurufernando1417 2 года назад

    Bohoma sthuti mahathmaya

  • @kumarinugaliyadda7137
    @kumarinugaliyadda7137 3 года назад

    බොහොම වටිනා පණිවිඩයක්. ගොඩක් ස්තුතියි ඔබට.

  • @kushanperera488
    @kushanperera488 4 года назад +1

    gewathu wagawa sidukirima godak apahasu awasthawaka ,oba wani addakim bahula ayawalun ratata sampathki

  • @nadeekawasudewa701
    @nadeekawasudewa701 2 года назад +1

    මරු

  • @duminduff444
    @duminduff444 2 года назад +1

    බොහොම වටිනවා

  • @kingsinangote9325
    @kingsinangote9325 4 года назад +2

    Watching you from Philippines

  • @wijithakumara5242
    @wijithakumara5242 2 года назад

    Obata jaya wewa.

  • @ravindraediri4219
    @ravindraediri4219 3 года назад +1

    ඉතාමත් වටිනවා.

  • @lalmachadon5255
    @lalmachadon5255 4 года назад +1

    Etama watinawa theruwan saranai. Obathumata yahapathakma wewa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @chanakapriyadarshana8446
    @chanakapriyadarshana8446 2 года назад +1

    බොහොම ස්තුතිය මහත්මයා ....

  • @srinetwork
    @srinetwork 4 года назад +4

    ඔන්න අයියේ මාත් ආවා....ඔයාගේ වැඩනම් සුපිරි...හැමදේම හරියට දුන්නා....දිගටම ඉන්නවා හොදේ......ඉදිරියටත් මේ වගේ සුපිරි වැඩ කරන්න මගෙන් සුභ පැතුම්...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @peumithakshila4554
    @peumithakshila4554 2 года назад

    Harima watinawa.thanks.

  • @nimalshantha4201
    @nimalshantha4201 3 года назад +1

    නිහාල් sir ta බෙහෙවින්ම ස්තුතිය

  • @ranabahumapitiyage3289
    @ranabahumapitiyage3289 2 года назад +1

    I love you man.great

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 2 года назад +1

    Thanks. Danuma wadikarsgatta.

  • @gayankumara7238
    @gayankumara7238 2 года назад

    Godak watinawa

  • @winterbear9978
    @winterbear9978 3 года назад +1

    Oba thumata godak pin

  • @kuwaitium5569
    @kuwaitium5569 4 года назад +1

    hodai wasa wisa neti kema neda niyamai aiye bs oyage govitena sartaka wewa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @hashanchamika3674
    @hashanchamika3674 3 года назад +2

    ඔබතුමාගෙ දැනුම රටට රත්තරන්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 месяцев назад

    හරිම වටිනව.වටිනා මනුස්සයෙක් බුලත්විටෙන් විනාශවෙයිද 😢

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +2

    නියමයි නිහාල් අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 2 года назад

    මම හැදුවා ගස්වලට දැම්මා ස්තූති