Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට නම් භයයි ඇත්තටම,මිනිස්සුන්ගේ හදවත් මෙච්චර දිනාගත්ත එකට අනිත් උන් හිත යටින් කොච්චර වෛර කරනවා ඇතිද? මේ දේ හරි නෑ,මෙතුමාගේ ආරක්ෂාව ගැන මට නම් විස්වාසයක් නෑ.මේ නිසා කුහකයින්ට වාසිගන්න ඉඩදෙන්න එපා ජනාධිපතිතුමනි,ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න,
අපි ඉල්ලීමක් කරමු දැනට…එතුමාට කිසිම උස්සවයකට ආරාධනා නොකර සටීමට..මොකද එතුමාට ආරාධනා කලොත් එනවා..(බයත් නෑ නයත් නෑ එතුමා)අපි ශ්‍රි ලංකිකයන් වශයෙන් එතුමා ආරක්ෂා කිරිම අපේ වගකීමයි….බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාර එල්ල කල රටක් අපේ ශ්‍රි ලංකාව.෴♥️🇱🇰
අනිවාර්යයෙන්
අපේ ආදර ජනපතිතුමනි,ඔබ තමයි අපේ ශ්‍රී ලංකාව.එම නිසා ඔබ ආරක්ෂා විය යුතුයි.අපිට නැත්නම් කාගේ පිළිසරණක්ද?..එකම පිළිසරණ ඔබතුමයි.අපේ ජීවිත වලට වැඩිය අපි ඔබතුමාට ආදරෙයි.ඔබතුමාගේ නිරහංකාර සිනාවට අපි හැමදාම ආදරෙයි.❤
ruclips.net/user/shortsLkLeXYrK-zA?si=PlnQ3TmBwdYFVQJs
Ane eyata janathawa harima adarayi
ඔය වටවෙන මිනිස්සු තමා මොකුත් උනොත් වග කියන්න ඕන... අනුරව ඇල්ලුවා කියලා මොකක්ද ලැබෙන්නේ... එතුමාගේ ආරක්ශාවනේ අඩුවෙන්නේ.. ඕකත් හරියට ආදරෙයි කියකිය පොඩි උන් මිරිකනවා ඉඹිනවා වගේ වැඩක්... තමන් සතුටු වෙනවා චූන් වෙනවා.. පොඩි එකා දුක් විඳිනවා... මෙච්චර තරජනයක් තියෙද්දී ඇයි මිනිස්සු ඔච්චරම ආත්මාර්තකාමී.. ජනාධිපතතුමත් ඔයිට වඩා හිතන්න... ආරක්ශ්කයන්ටත් ප්‍රශ්නයක්නේ ඒක
පිටේ බෑග් එකකුත් දාගෙන..... අතිතයෙන් එකතු වූ මතකයන් නිසයි හිතෙන්නෙ...... අළුත් ජනාධිපති තුමනි ඔබට අනෙක් අයට වඩා ආරක්ෂාවක් අවශ්‍යයි නේද....
Aneada kiyannre pissu hedenawa baya eka baladdi
අනේ ඔව් මීට කලින් වීඩියෝ එකක තමයි මම ඉස්සෙල්ලම දැක්කේ මගේ හිතටත් ඕකම ආවා😮
Bag aka dakka gaman baya hithenawa.😮
Security eka meeta wada alert eken inna ona wagema, Bag eka aran yana ayath hithanna ona nethi prashna ethi nokarana. 🧐janathawath denaganna ona thamange seemawa. janadhipathi thumata uparima support eka denna.
මටත් ඒ බෑග් එක ගැන නන් සැකයි
ජනතාවගේ මේ උණුසුම අඩු වෙනකම් උත්සව වලට ආරාධනා නොකර හිටියනම් හොදයි.මොනහරි උනාට පස්සෙ මොනවා කීවත් වැඩක් නෑනෙ .
මෙිිවා දකිද්දි අස්වලට කඳුළු පිරේනවා සතුටට🎉❤🎉❤
ඔව් ඇත්ත ටම
අනෙ මන්දා බං. ආරක්ෂාව ඕනෙ ජනාධිපතිතුමාට තව
අපේ ජනාධිපතිතුමා අපි රැකගමු ජනාධිපතිතුමාට ජයවේවා.
Patta හිතුවක්කාරයි මීට වඩා අරක්ෂාව ගැන හිතන්න මොකද දැන් මුලු ලංකාවෙම අනාගතේ ඹබේ අතේ කියපු දේවල් අකුරක් නෑර කරපු කෙනෙක් මම පෞද්ගලිකව එහෙම ජනපති කෙනෙක් ලංකාවෙ බිහිවෙලා නෑ අපි ඔබව ආරක්ෂා කරගන්න ඹ්නෙ 😢
Ekane🥺
ජානාදිපති අනුර සහොදරයා රැක ගැනිම ආරක්ෂක අන්සයෙ වගකිමක් රටෙ ජනාදිපති කෙනෙක් දැන් එ බව සියලුම ආරක්ෂක නිලදාරින් දැන ගතයුතුයි එ අයට වෙන රාජාකාරි නෑ අරාක්ෂා සැපයිම තමයි එ අයට පැවරිලා තියෙන වගකිම බුදු සරණයි සියලුම දෙනාට ❤❤❤🤜🤛
හිනා යන්නෙ සතුටට❤ අදත් රජ ගෙදර ඉන්න බැරුව ඇවිදින්න ගිහින්❤
මිනිස්සු ටිකක් විනීතව ඉන්න ඕනි දුරස්වෙලා.අනුරට තව අවුරුදු ගානක් රට යහමඟට ගන්න තියෙනවා රට හදන්න
තව ආරක්ෂාව දෙන්න 🙏🙏🙏❤❤❤
අපේ හදවතේ ජනාධිපති ❤
අපි හැමෝම එකුමාට ආදරෙයි. මෙච්චර ආදරයක් ලබන කෙනෙක් මගෙ ජීවිතේ මං මීට කලින් දැකලා නෑ. ඇස් වලට සතුටු කදුලු පිරෙන තරම් ආදරයක් ලැබෙන අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා. ඒත් මිනිස්සු ටිකක් මීට වඩා එතුමාට බාධාවක් නොවෙන විදිහට හැසිරුනා නම් හොදයි කියලා හිතෙනවා. පව් අනේ, යන්නවත් ඉඩක් නෑනේ එතන එක පොදියට පොර කනවා. ඒ නිසා ජනතාව මීට වඩා ටිකක් ඉවසිලිවන්තව හැසිරෙනවා නම් හොදයි කියලා හිතෙනවා…
👍👍👍👍👍
මේක බලද්දී මට මතක් වුනේ සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ කල්ලිය.අනේ පරිස්සමින්.🫣😟
❤❤❤❤ මාර සතුටක් අයියේ,,, ❤❤❤ ජනාධිපති කියලත් අමතක උනා,, එච්රටම ආදරෙයි,, ❤❤ අපේ රට බේරා ගත් මනුස්ස කම දන්න මනුස්සයා දුප්පතාගේ හිතවතා ❤❤❤❤,, ජේසු පිහිටයි අනුර ජනාධිපති තුමනි,,
අපෝ බෑග් පිටේ බැඳගත් අයත් එනවා බෝම්බද දන්නේ නෑ
Ow appaa
Dakka gaman matath okamai hithune
Pasku matak wela aga hiri watuna..
,බෑග් එක කරේ දාගෙන..පුද්ගලයා මම දන්නෑ.මේක පෙර පුහුණුවක් ද.ආරක්ෂාව ගැන තවත් සිතමු. "අධිටන " සාමාජික.
ඇත්තමයි
සියලු දෙවියෝ රකිත්වා
අනුර ලොක්කට ඔය සෙනග අස්සෙන් හැංගිලා උනත් යන්න පුළුවන් පොඩි මනුස්සයෙක්, ආරක්ෂකයන්ට එයාව හොයන්න පුදුම වෙහෙසක් ගන්න වෙලා තියෙන්නේ
A manussayata ayage wadea karaganna denna..
aththa kathawa
උපරිමයෙන් රැක ගන්න ඕනා .විකල්පයක් ලොවෙත් නැහැ .❤❤❤❤❤❤❤❤❤❤
මේවාගෙ අසංවර මිනිස්සු ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.එක පොකුරට පොදිගැහිල පොරකනව.අනුර සහෝදරයට නිදහසේ ඇව්දගෙන යන්න දෙන්න .අස්සට රිංගන්නැතිව පැත්තලට වෙලා බලන්හිටිය නම් හොඳයිනෙ.
ඒක ඇත්ත, ඒ එයාලගේ සතුට නේ,, ඒක හැමෝටම ලැබෙන්නේ නෑ ❤
ඇත්තමයි හරි කැතයි
ග්‍රෙට් සර් ඔයා
පරිස්සමෙන්
ජනාධිපති කියන්නෙ ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙ නිදහසේ යන්න ඉඩක් දෙනනැ එතුමගෙ ආරක්ෂාවට ප්‍රශ්නයක් මෙක
මෙහෙම වන්න හොද නැහැ අනුර පුතා😊
නිහතමානීව ❤❤❤❤❤
අනාරක්ෂිතව කටයුතු කරන්න එපා. අනුර සහෝදරයා.. රට ට ගොඩක් වටිනවා.❤
අනුර ජනාධිපති තුමාව තෙරැවන් සරණින් යන යන තැන රැක දේවා.....
අපිට ඇත්තට ඉතුරු වේලා ඉන්නේ මේතුමා විතරයි අපි රකිමු අපේ පන කෙන්ද මේන් රැල්ලක් හදමු මොහුගේ ආරක්ෂාව වැඩ්කර ගන්න කියලා අපි වේනුවේන් බුදු සරණයි ඔබතුමාට වට්නවා අපට ඔබව අනාගත දරුවන් වේනුවේන් ❤
88/89..බේරුනු අපේ කොල්ලා ගැන බයවෙන්න එපා..සතුටුය්..පට්ටම..අපේ දුක දන්න ලෙනින්.
❤❤
ජනාධිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ......🙏😊
අනේ අනුරපුතේ පාරිස්සමෙන් අපට ඉන්න එකම බලවතා අපේ රටේ තාත්තා පාරිසම් මඩි බුඩුපුතේ අය් අපි අසරන වෙනවා හොරුන් නවතා හොරජම්ම කරාඉ b.s j.p❤❤❤❤❤❤
ආරක්ෂක නිලදාරියෙක් තමයි මමත් ජිවත් වෙන්නෙ මේ රක්ෂාව කරලා තමයි දැන් අවුරුදු ගණාක් එ නිසා මම කියන්නෙ අනුර සහොදරයට ජානාදිපති තුමා අපි ජන්දෙ දිලා අවුරුදු ගානක් දුක් විදලා බලාගෙන ඉදලා මෙතනට යැව්වේ රටට යහපතක්ම කරන්න එ බව අරාක්ෂක අන්ස දැන ගතයුතුයි ඉහල නිදරින් වගකිම ඉෂ්ට කරන්න 🤜❤🤛
පරිස්සමින් කොල්ලෝ ආදරෙයි ❤️
තෙරුවන් සරණයි !!!දියසෙන් කුමරුනි!!!
මෙතුමා මේ වෙලාවේ ඕවාට ආරාධනා නොකරන්න මොකද අපට මෙතුමාව බොහොම වටිනවා අපේ රට දැන් මෙතුමයි ජනතාවට එය නොතේරෙද පල් හොරු වියරු වැටිලා දැන් ඉන්නේ බුදුසරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔයිට වැඩිය නම් ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි අතිගරු ජනාධිපති තුමනි! අර බෑග් එකක් කරේ දාගෙන තරුණයෙක් එනව.ඕවා මාධ්‍ය තුල නොපෙන්විය යුතුයි.අපේ දුර්වල තැන් සතුරා අධ්‍යයනය කරන්න පුලුවන්.එක්කෝ යන උන් දැන ගන්න ඕනි මේ දේවල් හරක් වගේ වැඩ කරල රටක් ආයිත් අනතුරේ දාන්න උත්සාහ කරන්න එපා.
මේක පෙර පුහුනුවක් වෙන්න පුලුවන් .🤔🤔🤔🤔🤔🤔
ඔව් ඒක ගැන ටිකක් හොයල බලන්න බෑ ග් එක දාගෙන ළඟටම යනවා බයේ බෑ... SF රත්නායක ඔබ තුමා මේ ගැන හොයා බලන්න
කවුද ඒ ?හොයලා බැලුවොත් නරකද ?
Hithanaa bag ekee napurak thibaaa kiyalaa..apoooo😢
අනුර සහෝදරයාට පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න දීලා අපිත් රට වෙනුවෙන් අපිට අයිති කොටස කරමු. හැමෝගෙන්ම කරන ඉල්ලීමක්. එයාගේ කාලය වුනත් අපරාදේ මගදිගට ගෙවිලා යනවා. රටට වැඩ කරන්න තියන කාලය.
අපේ ජනපති අනුර කුමාර දිසානායක ව පරිස්සම් කර ගමු.
මිනිස්සු phone උස්සගෙන පිස්සුනෙ කෙලින්නේ.... මිනිස්සුම පොදිකකා අනුරට ආරක්ශාව මදි කියනවා.... පොඩ්ඩක් ඈත්වෙලා බලන්න බැරිද ලඟටම යන්න ඕනද... බෑග් එකක් පිටේ දාගත්ත ලමයට තේරෙන්නෙ නැද්ද එහෙම යන එක අනාරක්ශිතයි කියලා... දැන් එයා ජනාධිපති... එයා නැතිකරගත්තොත් රටම ඉවරයි... ඒ නිසා බොරුවට කැමරා වලට පනින්නෙ නැතුව ඒ මනුස්සයාට ආරක්ශාව දෙන්න.
මිනිස්සු උනත් සහය දෙන්න එතුමාට ..ආරක්ෂාව ට..ඕනවට වඩා පොර කන්නැතුව
May the triplegem bless you. our president.
සහෝදරයා ...මේ වගේ සෙනඟ අතරට යන්න එපා.please මේ උත්සව වලට එතුමාට ආරාධනා කරන්න එපා.
සෙනඟ අස්සෙ පේන්නෙත් නැ බටු ගෙඩිය වගේ.චබි.ආදරෙයි අපි❤පරිස්සමි වෙන්න.
පරිස්සම් වියයුතුයි අපේ ජනාධිපති තුමා අපට වටිනව
බුදුසරනයි අනුර සහෝදරයාට ව්ශ්වයේ ආරක්ෂාව ලැබේවා
Hithuwakkaraya❤
මිනිසුනේ මෝඩයින් නොවන්න.අර වගේ බෑග් එකක් කරේ එල්ලගෙන ඔතනට යනවද මිනිහෝ...අපිටත් සැකයි.සහෝදරයා නිසාම හොදයි ඉතිං...
Sir be careful 🙏
The man who has win the entire people's love. Only good hearted person can do. We all love you Ayye😍. Mr. AKD sir👍🙏
ඔබතුමා පරිස්සම් වෙන්න ඔනා ජනපති තුමනි
God help him. He will save our country. ❤
Please consider more security for our president AKD. He doesn't belong to him any more. AKD belongs to people of Sri Lanka and we must protect him at all cost!!!
Be careful Sir 👍
❤❤❤❤AKD❤❤❤❤❤❤
අනේ බය හිතෙනවා කිසිම ආරක්ෂාවක් නම් වෙන්නෑ කොච්චර කීවත් මේවා දැකලා පපුව ඩිග් ඩිග් ගානවා අම්මපා අපි මැරෙනවා මේව බලලා වැඩිකල් නොගිහින් අහසෙහි පොලවෙහි වසනා දෙවියනි රැකදෙන්න මේ හිතුවක්කාරයව 😊😊😊
Hithuwakkara ape janapati..
තෙරුවන් සරණයි අනුරව රැකගන්න...🙏❤
අනේඅලේජනාදිපතිරැකගන්න.
අපෙ අනගතය ඔබ දන් ඔබව අයිති ඔබට පමණක් නොවෙ ඒ නිසා ජනාධිපතිතුම්නි ආරක්ෂාව ගැන තව හිතන්න ලංකාවේ මිනිස්සු න්ගේ සැනසීම ඔබම පමණයි❤❤
බට්ටෙක් වගේ... ❤
බටිටා උනාට වැඩ්ඩා ❤❤❤❤❤
මෙවගේ සෙනග හසුරව ගන්න අපහසු තැන් වලට නොයනවා නම් තමයි හොද.නැත්නම් රටේ බලාපොරොත්තු බොඳවෙලා යයි
ආරක්ශක අංශය හරි ඔය කලබල අස්සේ ලියුම් කියලා මොනවා ගෙනත් දෙයිද කව්ද දෙන්නේ ,අනේ පරිස්සමෙන් ,කල්පනාවෙන් .ආරක්ෂාකාරව කටයුතු කරන්න ,තෙරුවන් සරනයි ❤❤❤❤
සහරාන් පල්ලියට ගියෙත් පිටේ බෑග් එකක් තියාගන මහ මැතිවරණය අවසන් වන තුරැ ගොඩාක් පරිස්සමි විය යුතුයි
අනේ ඔව් මේ හැමෝම ඉල්ලන්නෙ එක දෙයයි....පරිස්සම් වෙන්න ජනපතිතුමණි....මොකද අපේ රටේ අනාගතය ඔබ.....මේ රටින් යන්න හිතපු එකත් නතර කලේ ඔබතුමා නිසා....මොකද හොරු කියලා අල්ලන්නේ බූරුවො නේ.....ඒකයි....මොනා කරයිද දන්නෙ නෑ......යන දිහාක පස්සේ යන්න.....මුන් ටික විනාස කරල...
අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කරලා දෙන්න අපේ දරුවෝ වෙනුවෙන් රට හදන්නේ මෙච්චරයි
Some more security one and only our dream
❤🙏
❤❤♥️♥️♥️♥️♥️ 👍
වහල්ලු වෙන්න එපා.ඒ මනුස්සයට නදහසේ පාඩුවේ අවිදන්න දිපල්ලා.වට කරගත්තහමයි ආරක්ශාවට තර්ජනයක් වෙන්නේ.
❤
AKD❤
මේ මිනිස්සු ට පිස්සුද මාලු කඩේ වගේ හැසිරෙන්නේ
ආරක්ෂාව ගැන තව හිතන්න
අපේ හිතුවක්කාරයා 😢
අනේ අපේ සහෝදර සහෝදරයිනි අපේ ජනාධිපති තුමාව පරිස්සමි කර ගමු අපි ආදරේට ලංවුනාට හතුරොත් ඉන්න පුලුවන් ඒ අතරෙම පුලුවන් තරම් එතුමාට එතුමාගේ වැඩ කරගන්න නිදහස හදලා දෙමු නේද 🙏🙏
ලියුම් නෙවී මොනා උනත්..මේ විදියට පිටේ තඩි බෑග් එකකුත් දාන් ඔහොම අපේ සහෝදරයා ගාවට කිට්ටුවෙන්න දෙන්නෙපා දෙයියනේ...මතකනේ පාස්කු බෝම්බේ ගෙනාපු එකත් ඔහොමනේ ආවේ..මීට වඩා ජනයාට ලංවෙන්න තියන්නෙපා..ඒක ලොකු අවධානමක්..😔😔😢😢😢
A security eka nam maru ❤
ජනාධිපති තුමනි.🙏🙏🙏🙏❤️❤️❤️
Araksawa madi hodatama apa AKD
අපේ ජනාධිපති උතුමන්ට කිසිම දෙය්ක් වෙන්නේ නෑ.කාටවත් කිසිම දෙයක් කරන්නවත් බෑ.මොකද විශාල ජනාදරයක්,ඔවුන්ගේ ආශිර්වාදය නොඅඩුව තියෙනවා..මල පහන් පූජ කරලා ඔබතුමන්ටත් සෙත ඉල්ලන්න දැන් මම පුරුදු වෙලා...
මෝඩ.pakek පිටේ beg.එකක් එල්ලා ගෙන.රටේ ජනාධිපති ළඟට යන්න muta.පිස්සුද hari.nam.එයාව නවත්තල දන්න.තිබ්බා ආරක්ෂක ansa.වලට මේ.වගේ.ඔල.mottalayo.ගාවට අනුර.කුමාර ජනාධිපති යාම.නතර කළ.යුතුය මොකද ඔව්හු රැක ගත යුතුය
ආරක්ෂකයො කොහොමත් එයාලගෙ රාජකාරිය කරන්නෙ එකට අපිට දොස් කියන්න බැහැ මොකක් හරි වැරද්දක් උනොත් උන්ට තමයි වග උත්තර බදින්න වෙන්නෙ
මම දැක්කමයි ලංකාවෙ මිනිස්සු දේසපාලත්ඤයෙකුට ආදරෙකරනව විශේෂයෙන් ජනාධිපති වරයෙකුට නලුවෙකුට වගෙ ඉන්දියාවෙ❤❤😢
ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නැ මොකද මෙතුමව දෙවියෝ තමයි ආරක්ෂා කරන්නේ.
මමනමි හිතන්නෙ අාරක්ෂක සේනාවට වඩා අාෂිර්වාදයක් ශිුලාංකික ජනතාවගෙන් ලැබිල ඉවරයි.ස්භාවධර්මය එතුමා අාරක්ෂා කරාවි.බුදු සරනයි ඔබතුමාට.
AKD ❤❤❤❤❤
අපේ හිතුවක්කාර ජනපති🎉🎉🎉🎉❤
සමහර විට බෑග් එක එල්ලගෙන සහෝදරයාට ලංවීම හා ආරක්ෂක යින්ගේ ප්‍රතිචාරය අතර සම්බන්ධය පරීක්ෂා කලාද මන්දා.සතුරාගේ ඉලක්කය සහෝදරයා විනාශ කිරීම පමනයි...
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන නම් අනෙක් නායකයන් විශේෂයෙන් සැලකිලිමත් වී උපදෙස් දෙන්න වනවා. අද එතුමා කෙරෙහි වෛරයෙන් පසුවන දූෂිිතයන් මොනවා නොකරයිද? අඩු තරමින් රජය පත්කළ ජනතාව ගේ බලාපොරොත්තු සුන්වන්න ඉඩ දෙන්න එපා
❤❤❤❤❤❤❤❤❤
පාර්ලිමන්ට් එක බහුතරය මාලිමාවෙන් පුරවමු,රනිල්,සජිත්,පොහොට්ටු හොරු පන්නමු,මේ අන්තිම අවස්තාවයි,සන්වර්ධිත රටක් සදහා මාලිමාව දිනවමු❤
Budu. sarani. Anura. janadee pathi. dumata❤❤❤❤❤
ජනතාවගෙත් ස්වයං විනයත් තියෙන්න ඕනෑ.
❤❤❤❤❤❤❤❤❤❤❤
පිටේ බෑගයක් එල්ලන යන්නෙ කව්ද මටත් බය හිතුනා
Don't let back packers to come closer to our new President 😮
Msd saha stf full gard eka thiyenawa. Good.
ඒ කොල්ලට සතුටුයි
මට නම් භයයි ඇත්තටම,මිනිස්සුන්ගේ හදවත් මෙච්චර දිනාගත්ත එකට අනිත් උන් හිත යටින් කොච්චර වෛර කරනවා ඇතිද? මේ දේ හරි නෑ,මෙතුමාගේ ආරක්ෂාව ගැන මට නම් විස්වාසයක් නෑ.මේ නිසා කුහකයින්ට වාසිගන්න ඉඩදෙන්න එපා ජනාධිපතිතුමනි,ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න,
අපි ඉල්ලීමක් කරමු දැනට…එතුමාට කිසිම උස්සවයකට ආරාධනා නොකර සටීමට..මොකද එතුමාට ආරාධනා කලොත් එනවා..(බයත් නෑ නයත් නෑ එතුමා)අපි ශ්‍රි ලංකිකයන් වශයෙන් එතුමා ආරක්ෂා කිරිම අපේ වගකීමයි….බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාර එල්ල කල රටක් අපේ ශ්‍රි ලංකාව.෴♥️🇱🇰
අනිවාර්යයෙන්
අපේ ආදර ජනපතිතුමනි,ඔබ තමයි අපේ ශ්‍රී ලංකාව.එම නිසා ඔබ ආරක්ෂා විය යුතුයි.අපිට නැත්නම් කාගේ පිළිසරණක්ද?..එකම පිළිසරණ ඔබතුමයි.අපේ ජීවිත වලට වැඩිය අපි ඔබතුමාට ආදරෙයි.ඔබතුමාගේ නිරහංකාර සිනාවට අපි හැමදාම ආදරෙයි.❤
ruclips.net/user/shortsLkLeXYrK-zA?si=PlnQ3TmBwdYFVQJs
Ane eyata janathawa harima adarayi
ඔය වටවෙන මිනිස්සු තමා මොකුත් උනොත් වග කියන්න ඕන... අනුරව ඇල්ලුවා කියලා මොකක්ද ලැබෙන්නේ... එතුමාගේ ආරක්ශාවනේ අඩුවෙන්නේ.. ඕකත් හරියට ආදරෙයි කියකිය පොඩි උන් මිරිකනවා ඉඹිනවා වගේ වැඩක්... තමන් සතුටු වෙනවා චූන් වෙනවා.. පොඩි එකා දුක් විඳිනවා... මෙච්චර තරජනයක් තියෙද්දී ඇයි මිනිස්සු ඔච්චරම ආත්මාර්තකාමී.. ජනාධිපතතුමත් ඔයිට වඩා හිතන්න... ආරක්ශ්කයන්ටත් ප්‍රශ්නයක්නේ ඒක
පිටේ බෑග් එකකුත් දාගෙන..... අතිතයෙන් එකතු වූ මතකයන් නිසයි හිතෙන්නෙ...... අළුත් ජනාධිපති තුමනි ඔබට අනෙක් අයට වඩා ආරක්ෂාවක් අවශ්‍යයි නේද....
Aneada kiyannre pissu hedenawa baya eka baladdi
අනේ ඔව් මීට කලින් වීඩියෝ එකක තමයි මම ඉස්සෙල්ලම දැක්කේ මගේ හිතටත් ඕකම ආවා😮
Bag aka dakka gaman baya hithenawa.😮
Security eka meeta wada alert eken inna ona wagema, Bag eka aran yana ayath hithanna ona nethi prashna ethi nokarana. 🧐janathawath denaganna ona thamange seemawa. janadhipathi thumata uparima support eka denna.
මටත් ඒ බෑග් එක ගැන නන් සැකයි
ජනතාවගේ මේ උණුසුම අඩු වෙනකම් උත්සව වලට ආරාධනා නොකර හිටියනම් හොදයි.මොනහරි උනාට පස්සෙ මොනවා කීවත් වැඩක් නෑනෙ .
මෙිිවා දකිද්දි අස්වලට කඳුළු පිරේනවා සතුටට🎉❤🎉❤
ruclips.net/user/shortsLkLeXYrK-zA?si=PlnQ3TmBwdYFVQJs
ඔව් ඇත්ත ටම
අනෙ මන්දා බං. ආරක්ෂාව ඕනෙ ජනාධිපතිතුමාට තව
ruclips.net/user/shortsLkLeXYrK-zA?si=PlnQ3TmBwdYFVQJs
අපේ ජනාධිපතිතුමා අපි රැකගමු ජනාධිපතිතුමාට ජයවේවා.
Patta හිතුවක්කාරයි මීට වඩා අරක්ෂාව ගැන හිතන්න මොකද දැන් මුලු ලංකාවෙම අනාගතේ ඹබේ අතේ කියපු දේවල් අකුරක් නෑර කරපු කෙනෙක් මම පෞද්ගලිකව එහෙම ජනපති කෙනෙක් ලංකාවෙ බිහිවෙලා නෑ අපි ඔබව ආරක්ෂා කරගන්න ඹ්නෙ 😢
Ekane🥺
ජානාදිපති අනුර සහොදරයා රැක ගැනිම ආරක්ෂක අන්සයෙ වගකිමක් රටෙ ජනාදිපති කෙනෙක් දැන් එ බව සියලුම ආරක්ෂක නිලදාරින් දැන ගතයුතුයි එ අයට වෙන රාජාකාරි නෑ අරාක්ෂා සැපයිම තමයි එ අයට පැවරිලා තියෙන වගකිම බුදු සරණයි සියලුම දෙනාට ❤❤❤🤜🤛
හිනා යන්නෙ සතුටට❤ අදත් රජ ගෙදර ඉන්න බැරුව ඇවිදින්න ගිහින්❤
මිනිස්සු ටිකක් විනීතව ඉන්න ඕනි දුරස්වෙලා.අනුරට තව අවුරුදු ගානක් රට යහමඟට ගන්න තියෙනවා රට හදන්න
තව ආරක්ෂාව දෙන්න 🙏🙏🙏❤❤❤
අපේ හදවතේ ජනාධිපති ❤
අපි හැමෝම එකුමාට ආදරෙයි. මෙච්චර ආදරයක් ලබන කෙනෙක් මගෙ ජීවිතේ මං මීට කලින් දැකලා නෑ. ඇස් වලට සතුටු කදුලු පිරෙන තරම් ආදරයක් ලැබෙන අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා. ඒත් මිනිස්සු ටිකක් මීට වඩා එතුමාට බාධාවක් නොවෙන විදිහට හැසිරුනා නම් හොදයි කියලා හිතෙනවා. පව් අනේ, යන්නවත් ඉඩක් නෑනේ එතන එක පොදියට පොර කනවා. ඒ නිසා ජනතාව මීට වඩා ටිකක් ඉවසිලිවන්තව හැසිරෙනවා නම් හොදයි කියලා හිතෙනවා…
👍👍👍👍👍
මේක බලද්දී මට මතක් වුනේ සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ කල්ලිය.
අනේ පරිස්සමින්.🫣😟
❤❤❤❤ මාර සතුටක් අයියේ,,, ❤❤❤ ජනාධිපති කියලත් අමතක උනා,, එච්රටම ආදරෙයි,, ❤❤ අපේ රට බේරා ගත් මනුස්ස කම දන්න මනුස්සයා දුප්පතාගේ හිතවතා ❤❤❤❤,, ජේසු පිහිටයි අනුර ජනාධිපති තුමනි,,
අපෝ බෑග් පිටේ බැඳගත් අයත් එනවා බෝම්බද දන්නේ නෑ
Ow appaa
Dakka gaman matath okamai hithune
Pasku matak wela aga hiri watuna..
,බෑග් එක කරේ දාගෙන..පුද්ගලයා මම දන්නෑ.මේක පෙර පුහුණුවක් ද.ආරක්ෂාව ගැන තවත් සිතමු. "අධිටන " සාමාජික.
ඇත්තමයි
සියලු දෙවියෝ රකිත්වා
අනුර ලොක්කට ඔය සෙනග අස්සෙන් හැංගිලා උනත් යන්න පුළුවන් පොඩි මනුස්සයෙක්, ආරක්ෂකයන්ට එයාව හොයන්න පුදුම වෙහෙසක් ගන්න වෙලා තියෙන්නේ
A manussayata ayage wadea karaganna denna..
aththa kathawa
උපරිමයෙන් රැක ගන්න ඕනා .
විකල්පයක් ලොවෙත් නැහැ .
❤❤❤❤❤❤❤❤❤❤
මේවාගෙ අසංවර මිනිස්සු ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.
එක පොකුරට පොදිගැහිල පොරකනව.අනුර සහෝදරයට නිදහසේ ඇව්දගෙන යන්න දෙන්න .අස්සට රිංගන්නැතිව පැත්තලට වෙලා බලන්හිටිය නම් හොඳයිනෙ.
ඒක ඇත්ත, ඒ එයාලගේ සතුට නේ,, ඒක හැමෝටම ලැබෙන්නේ නෑ ❤
ඇත්තමයි හරි කැතයි
ග්‍රෙට් සර් ඔයා
පරිස්සමෙන්
ජනාධිපති කියන්නෙ ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙ නිදහසේ යන්න ඉඩක් දෙනනැ එතුමගෙ ආරක්ෂාවට ප්‍රශ්නයක් මෙක
මෙහෙම වන්න හොද නැහැ අනුර පුතා😊
නිහතමානීව ❤❤❤❤❤
අනාරක්ෂිතව කටයුතු කරන්න එපා. අනුර සහෝදරයා.. රට ට ගොඩක් වටිනවා.❤
අනුර ජනාධිපති තුමාව තෙරැවන් සරණින් යන යන තැන රැක දේවා.....
අපිට ඇත්තට ඉතුරු වේලා ඉන්නේ මේතුමා විතරයි අපි රකිමු අපේ පන කෙන්ද මේන් රැල්ලක් හදමු මොහුගේ ආරක්ෂාව වැඩ්කර ගන්න කියලා අපි වේනුවේන් බුදු සරණයි ඔබතුමාට වට්නවා අපට ඔබව අනාගත දරුවන් වේනුවේන් ❤
88/89..බේරුනු අපේ කොල්ලා ගැන බයවෙන්න එපා..සතුටුය්..පට්ටම..අපේ දුක දන්න ලෙනින්.
❤❤
ජනාධිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ......🙏😊
අනේ අනුරපුතේ පාරිස්සමෙන් අපට ඉන්න එකම බලවතා අපේ රටේ තාත්තා පාරිසම් මඩි බුඩුපුතේ අය් අපි අසරන වෙනවා හොරුන් නවතා හොරජම්ම කරාඉ b.s j.p❤❤❤❤❤❤
ආරක්ෂක නිලදාරියෙක් තමයි මමත් ජිවත් වෙන්නෙ මේ රක්ෂාව කරලා තමයි දැන් අවුරුදු ගණාක් එ නිසා මම කියන්නෙ අනුර සහොදරයට ජානාදිපති තුමා අපි ජන්දෙ දිලා අවුරුදු ගානක් දුක් විදලා බලාගෙන ඉදලා මෙතනට යැව්වේ රටට යහපතක්ම කරන්න එ බව අරාක්ෂක අන්ස දැන ගතයුතුයි ඉහල නිදරින් වගකිම ඉෂ්ට කරන්න 🤜❤🤛
පරිස්සමින් කොල්ලෝ ආදරෙයි ❤️
තෙරුවන් සරණයි !!!දියසෙන් කුමරුනි!!!
මෙතුමා මේ වෙලාවේ ඕවාට ආරාධනා නොකරන්න මොකද අපට මෙතුමාව බොහොම වටිනවා අපේ රට දැන් මෙතුමයි ජනතාවට එය නොතේරෙද
පල් හොරු වියරු වැටිලා දැන් ඉන්නේ බුදුසරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔයිට වැඩිය නම් ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි අතිගරු ජනාධිපති තුමනි! අර බෑග් එකක් කරේ දාගෙන තරුණයෙක් එනව.ඕවා මාධ්‍ය තුල නොපෙන්විය යුතුයි.අපේ දුර්වල තැන් සතුරා අධ්‍යයනය කරන්න පුලුවන්.එක්කෝ යන උන් දැන ගන්න ඕනි මේ දේවල් හරක් වගේ වැඩ කරල රටක් ආයිත් අනතුරේ දාන්න උත්සාහ කරන්න එපා.
මේක පෙර පුහුනුවක් වෙන්න පුලුවන් .🤔🤔🤔🤔🤔🤔
ඔව් ඒක ගැන ටිකක් හොයල බලන්න බෑ ග් එක දාගෙන ළඟටම යනවා බයේ බෑ... SF රත්නායක ඔබ තුමා මේ ගැන හොයා බලන්න
කවුද ඒ ?හොයලා බැලුවොත් නරකද ?
Hithanaa bag ekee napurak thibaaa kiyalaa..apoooo😢
අනුර සහෝදරයාට පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න දීලා අපිත් රට වෙනුවෙන් අපිට අයිති කොටස කරමු. හැමෝගෙන්ම කරන ඉල්ලීමක්. එයාගේ කාලය වුනත් අපරාදේ මගදිගට ගෙවිලා යනවා. රටට වැඩ කරන්න තියන කාලය.
අපේ ජනපති අනුර කුමාර දිසානායක ව පරිස්සම් කර ගමු.
මිනිස්සු phone උස්සගෙන පිස්සුනෙ කෙලින්නේ.... මිනිස්සුම පොදිකකා අනුරට ආරක්ශාව මදි කියනවා.... පොඩ්ඩක් ඈත්වෙලා බලන්න බැරිද ලඟටම යන්න ඕනද... බෑග් එකක් පිටේ දාගත්ත ලමයට තේරෙන්නෙ නැද්ද එහෙම යන එක අනාරක්ශිතයි කියලා... දැන් එයා ජනාධිපති... එයා නැතිකරගත්තොත් රටම ඉවරයි... ඒ නිසා බොරුවට කැමරා වලට පනින්නෙ නැතුව ඒ මනුස්සයාට ආරක්ශාව දෙන්න.
මිනිස්සු උනත් සහය දෙන්න එතුමාට ..ආරක්ෂාව ට..ඕනවට වඩා පොර කන්නැතුව
May the triplegem bless you. our president.
සහෝදරයා ...මේ වගේ සෙනඟ අතරට යන්න එපා.please මේ උත්සව වලට එතුමාට ආරාධනා කරන්න එපා.
සෙනඟ අස්සෙ පේන්නෙත් නැ බටු ගෙඩිය වගේ.චබි.ආදරෙයි අපි❤පරිස්සමි වෙන්න.
පරිස්සම් වියයුතුයි අපේ ජනාධිපති තුමා අපට වටිනව
බුදුසරනයි අනුර සහෝදරයාට ව්ශ්වයේ ආරක්ෂාව ලැබේවා
Hithuwakkaraya❤
මිනිසුනේ මෝඩයින්
නොවන්න.අර වගේ බෑග් එකක් කරේ එල්ලගෙන ඔතනට යනවද මිනිහෝ...අපිටත් සැකයි.සහෝදරයා නිසාම හොදයි ඉතිං...