Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම නියම වැඩක්..Really great work..
තෙරුවන් සරණයි පුතෙ ඔබ සැමට විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා
නියමයිනේ සුපිරි අරගලයට ජයවේවා බුදුසරණයි රාජපක්ෂලා බංග වෙිවා
නියමයි දරුවනේ උඹලගෙ නිර්මානශීලිත්වය මොට කරන සමාජයක ඉපදිල තියෙන්නෙ කොහොම හරි ඒක අරගන්න ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි මේ උතුම් වෙසක් මංගල්ලයේ 🙏🙏🙏🙏🙏 දරුවනේ ඕක අපහසයක් නොවේ උපහාසයක්නෙ සත්‍ය කතාවක්
ආදරෙයි මගේ දරුවනේ....ඔබහැමදෙනාටම සියලුම දෙවි පිහිටයි ....රැකවරණයි ....
මේ තවතිවසුවා ඇති ඇමතියන්ගෙ ගෙවල් හදන්ඩ මුන්ට සල්ලි තියනවා දේවාල කරන්න සියලුම අය එකතු වෙලා හොරු සෙට් එක මක බැවෙන්ඩම පලි ගහමු
මුන්ට කිසි ගානක් නැ මිනිස්සු විදින දුක ගැන කලින් වගේ රටම වහන්ඩ වැඩ සිද්ද කරානම් ඉවරයි ගොල් පේස් එකේ විතරක් මෙහෙම කරල හරියන්නැ
නිර්මාණශීලී අදහස්..පුකාශණය...අරගලයට ජයෙන් ජය....
ඉතාමත්ම විශිෂ්ට ඉදිරිපත් කිරිමක් මව්බිම සුරැකීමේ ආදරණීය සාමකාමී ජනතා අරගලයට ජයවේවා
නියමයි.දරුවනෙ අරගලයට ජය වෙඑවා ජනතාවට ජය වෙඑවා
අපි හිතුවා තොරණක් ගහයි කියලා නියමේට. දීලා තියනවා 👍👍👍🙏🙏🌷❤️
මේවා දැක දැකත් ලැජ්ජාවක් නැතුව නාකි මයිනා තාමත් ජීවත් වෙනවනෙ හත්වලාමෙ 😂😂 අපිට ඔහොම උනානම් මෙලහකට එල්ලිලා මැරිලා තුන්මාසෙ දානෙත් දීලා 😂😂
Pin baththu..🤑🤑 kalakanni anthareee haththa..
නියමයි . හරිම නිර්මාණශීලි වැඩක්. හරියටම වැඩේ කරලා තියෙනවා.
නියමයිනේ ජය වේවා බුදු සරණයි සියලු දෙනාට
නියමයි දරුවනේ මම හැමදාම කිව්වේ නිර්මාණශීලි නිර්පාක්ශික නිරායුධ ආදරනීය ආදර්ශමත් සාමකාමී අරගලය කියල බුදු දහමට අපහාසයක් වෙන්නෙ මහින්ද උතුම් ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ වැදලා පසු දින කරපු ව්නාශයයි අරගලයට ජයවේවා
Pin baththu 🤮🤮
ඒකනම් නියමයි කොල්ලනේ,රාජපක්ෂ හැතිකරේ එලෝලම දාන්න ඔයාලට පුලුවන් .
බෞද්ධාගමට වැඩිම අපහාසය කලේ රාජපක්ෂ පවුල...මේක අපහාසයක් නෙමෙි....අරගලයට ජයවේවා !!!තාරුණ්‍යයට ජයවේවා !! අපිත් ලඟදිම නයිට් එකක් අදින්න එනෝ👍👍👍🙏🙏🙏🙏
සුපිරි කාලෝචිත වැඩක්. හරිම නිර්මාණශීලීව තොරණ ඉදි කරල තියෙනවා.තව තවත් නිර්මාණ බිහිකිරීම ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි හැමෝටම.
නියමයි දරුවනේ ආදරෙයි ඔය හැමෝටම අපේ ලක් මවගේ ආදරණීය නිර්මානශීලි දරුවන් රට බේරගන්න මේරට දියුණු කරන්න ඔය නිර්මානශීලි බව වැලලිලා යන්න ඉඩ හරින්න එපා අරගලයට ජයවේවා
Pin baththu... 🤑🤑🤑
දහමට නිගා කරන කිසිම චේතනාවක් මෙතන නෑ. අවුරුදු දහයක් පහළොවක් විස්සක් රටේ පාලනය අතට අරගෙනමේ රට හූරගෙන කාලා රටත් අහිංසක ජනතාවක් පීඩාවට ලක් කරලා මරණින් පස්සේ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් රාජපක්ෂලා සතර අපායේ විදින දුක ගැනත් රූප රාමුවක් තිබුන නම් තමයි වටින්නේ කොල්ලො.උඹලා තුළින් පෙනෙන්නේ මහා බෝධිසත්ව ගුණයක්.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.උඹලගෙ චේතනාව උඹලව ජයග්‍රහණය කරා ගෙනියනවා නියතයි.
ජයවේවා ජයවේවා ජයවේවා දුවේ පුතේ 🙏🙏බුදුසරණයි 🌹🌹
නියමයි. දක්ශ .නිර්මානශීලී දරුවො .
සුපිරි අදහසක්. අපේ තරුණ තරුණියන් අනාගතේ ලස්සන රටක් හදනවා කියලා අපිට දහස් වාරයක් විශ්වාසයි .දේශපාලුවන් කවදාවත්ම හිතන්නේ නැති පෙරළියක් ජනතාවගෙ හිත් වල ඇති උනා. උද්ධච්ඡ කපටි දේශපාලුවන්ට මතක හිටින්න පාඩම් උගන්නපු අපේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මාගෙ ගෞරවය සහ ස්තූතිය පුද කරමි ජයවේවා
නියමයි නියමයි!!!අටමස්ථානය වැදලා ඇවිත් නිර්පාක්ෂික අරගලයට දුන්න ගේමට පිං සිද්දවෙන්න රාජපක්ෂ නාමය හැඳිගැවිල යන්න ලැබුනා
ජය වෙවා
කොල්ලො ,කෙල්ලනේ උඹලා උපන් රටට නය නැත.ධනපති කුරිරු හස්තයේ ගොදුරු බවට හෙට දින ඔබ පත්වනු ඇත. ඒ බව දැන දැනත් ඔබලා උත්තරීතර පැතුම් ගොන්නක් හිස දරාගෙන අරගලය තුලය.සිරස නමා ඔබට ප්‍රණාමය පුදකර සිටිමු.
මේ තරුණ පරපුරට අපි හරිම ආදරෙයි.අපේ රට හරි මාර්ගයට ගන්ඩ කරන කැප කිරීම ඉතාමත් අගය කොට සලකනවා. මේ දරුවෝ රටේ අනාගතයයි. අරගලයට ජය වේවා.අරගලයෙන් රට වෙනසක් මාවතකට
මෙික නිවැරදි ඉදිරිපත් කිරිමක් නොභියව ඉදිරියට යන්න අරගලයට ජයවෙිවා
පට්ට පට්ට නිර්මාණය ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, බුදුසරනයි දෙවිපිහිටයි අරගලෙට ජයවෙවා,
තරුණ දරුවො දක්ෂයි ජයවේවා දරුවනේ පරිස්සමින් පුතේ
ඇත්තටම කාලීන නිර්මාණයක්.ජය වේවා
සුපිරිම සුපිරි ... අරගලයට ජයෙන් ජයම වේවා ...
නිර්මාණශීලි වැඩක්. වෙසක් එකට අපහසයක් නෑ.එයාලා ආගමට කරන අපහසය තමයි ලොකුම අපහසය. අටමස්ථාන වැඳල ඇවිත් නාලාගිරිට පොවා, විනාශය සඳහා මුදා හැරීම.
දක්ෂ දරුවන් ......අපේ මේ දරුවන්ට අනාගතයක් නැති කරපු හැටි.මොනවා කිව්වත් කළත් නෑසූ කන් ඇත ව අන්ධ වු ඇස් ඇතිව මොවුන් තවමත් රඟනවා.මිනිස්සු පෝලිම්වල උන් අහසේ පියාසර කරනවා ජනතා මුදලින් නෙවේ ද ඔය චොපර්වලට ඉන්ධන ගහන්නේ.බුදු දහමට අපහාස කලේ සහ කරන්නෙ මේ ජඩ පාලකයොම තමයි.අරගලයට ජය වේවා !
සාමකාමි පැහැදිලි කිරිමක් හරිම අගෙයි අරගලයට ජයවෙිවා
ඇඩෙනව දිගටම බලන්න බෑ. අපි ඈත හිටියට උඹල අපේ කියල හැමදාම දැනෙනව.
Niyamai 💪💪💪💪💪
හරිම ආඩම්බරයි නුබලාගේ පනිවිඩය ආදර්ශනීයයී අරගලයට ජයවෙවා මෙක නවත්තන්නමි එපා සියලුම රටට හොද ඉල්ලීම් දිනාගන්නකමි
ජය වේවා අරගලයට ඔයාලට බුදු සරනයි පුතා
🥰 ගොඩක් හොඳ වැඩක්...සිංහලෙන් කිව්වම නොතේරෙන හරක්ට මෙහෙමවත් තේරුම් කරග්නන පුළුවන් උනොත් ලොකු දෙයක්.... නිදහසේ ආදරේ අරගලයට ජය වේවා..
සුපිරි වැඩක් නියමයි අරගලයට ජය වේවා හදවතින් සහයෝගය අරගලයට ජය වේවා
Aththama kathawa thamai!👍
නියමයි සමකාමී අරගලයට ජයවේවා බුදුසරණයි.!!
පට්ටම පට්ටම වැඩක් 👌
ආදරයේ අරගලයට ජය වේවා .තාරුණ්‍යයේ නිර්මාණ .වංචනික දේශපාලුවෝ කවදාක්වත් හිතුවේ නැති දෙයක් ඉතිහාසයේ සිද්ධ වුණා.❤❤🤣🤣🤣
නියමය් පුතෙ ඔයලගෙ නිර්මාණශිල්පීන් වගෙම විරිදු කියන අයටත් මේ හමදෙයක්ම කරන ඔයලට ශක්තිය ලබේවා අරගලයට ජයවේවා .
අධික තණ්හාව නිසා ඔහු කරගත්තේ විශාල අවමානයක්,, වැදගත් විදියට අයින් නොවී නැවත නැවතත් parliamentuve සිටිමින් රටට විශාල අපරාධයක් කරමින් ලෝකෙට අපේ රට නයකර,,විශාල ධනයක් රටින් පිටකර, තමන්ගේ ආත්ම අභිමානය විනාස කරගත් හිටපු අගමැති මහින්ද සමහර විට සියදිවි නසාගන්න තත්වයට පත්විය හැකියි ,, ඒ නිසා මින් පසුව සියලුම දේශපාලකින් මෙයින් වත් පාඩමක් ඉගෙන ගත යුතුයි .. නැත්නම් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ විනාසයත් ඔවුන විසින්ම සිදු කරගන්නයි
අරගලයට ජයවේවා 🇱🇰
නියමයි,ජයවෙිවා
අනේ හරිම ලස්සනයි..ඔයාලට ලස්සනම ලස්සන ෙහටක්...
අරගලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤
Except! Thank you so much for your creation, it gives a better message
කවුරුත් ඇසිය යුතු ජාතක කතාව... රාජපක්ෂ ජාතකය.
නියමයි දරුවනේ නියමයි මගේ දරුවන් ගැන මට හරි ආඩම්බරයි මමත් ලංකාවේ හිටිය නං මමත් දෙන්නම උඹලා සමග සටනට
නියමයිනේ ❤️❤️❤️❤️❤️❤️
නියමයි බුදු සරණයි සියලු දෙනාටම
Woooooooooow super superb no words very nicely 👍👌
කිසිම අපහාසයක් නෑ.. ධර්මය තියෙන්නෙ තමන් තුළ මිසක් තොරණෙවත් වෙනත් භෞතික දේකවත් නෙවෙයි.. මෙය අරගලයේ පණිවිඩය ලොවට ගෙනියන නිර්මාණශීලී එක් මාධ්‍යයක් පමණයි.
කුසල් අකුසල් දෙකම බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක, මේ පෙන්වන්නේ අකුසලෙ විපාක
ජයවේවා ජයවේවා ජයවේවා බුදු sarannie
තෙරැවන් සරනයි අරගලයට ජයවෙිවා
Niyamai Niyamai ♥️ 🔥 aragalayata jaya wawa ♥️ oyala soyuma danata budusaranai
අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා
සුපිරි .....👏
තෙරුවන් සරණයි දරුවනේ 👍💪❤️❤️🙏👍👍👍💪💪
අනේ අරගලයට ජය වේවා දරුවනේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න දෙව්පිහිටයි බුදු සරනයි ඔයාලා සියලු දෙනාට අපි රට විරුවෝ අපේ මව් රට වෙනුවෙන් කරන අරගලය නියමයි තොරන ජය වේවා ඔයාලා සියලු දෙනාට
සුපිරි ma සුපිරි ❤❤❤
සාමකාමි ජනතා අරගලයට ජයවේවා ...........
පට්ටම ආදරෙයි නිර්මාණශීලී තරුණ පරපුර ගැන
නියමයි එල එල
නියමයි
Aragalayata jaya wewa 👍♥Aragalayata jaya wewa 👍♥Aragalayata jaya wewa 👍♥budu saranai oyalata
niyamai I really like it
නියමයි දරුවනේ 551 ජාතකය
Great job, brother
අරගලයේ පරමාධිපත්යයරටේ ආර්ථිකය රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩ නැඟීම විය යුතුයි. ආර්තිකය ගොඩනැගීමේ සටන💪💪 ආර්තිකය ගොඩනැගීමේ අරගලය💪💪ආර්ථික ගොඩනැගීමේ උද්ඝෝෂණය💪💪 ආර්ථික ගොඩනැගීමේ අරමුණ💪💪 රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...🙆♂️🙆♀️ රටේ ආර්ථිකය ශක්තිමත්ව තබා ගන්නේ කොහොමද?...🤷♂️🤷♀️ රටේ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද?...😇😇 රටේ අසරණ දුප්පත් ජනතාවගේ ජීවිතේ බේර ගන්නෙ කොහොමද?...🙅♂️🙅♀️ රටේ ජනතාවගේ ජීවිතය බේර ගන්නෙ කොහොමද?...🤦♂️🤦♀️ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද?...🤕🤕 තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුව හරියාකාරව ඉෂ්ට කරන්නේ කොහොමද?...🥱🥱🥱 රටේ ව්‍යවස්ථානුකූලව රට බේරගන්නේ කොහොමද?...👨🎓👩🎓රටට ආදරෙයිනම් මවුබිමට ආදරේනං අපේ රට අපි බේරගන්න ඕනනං අපේ මව්බිම අපි බේරාගත යුතුනම් අපි මොනවද කළයුත්තේ???????👍👍👍ආර්ථික සටනක් කියන්නේ මොනවද?...👂👂👂ජීවත්වීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂තමන්ගේ ජීවිතය රැක ගැනීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂දේශපාලනයෙන් තොරව මව්බිමේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...👂👂👂රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අරගල කරුවන්ගේ වගකීම මොනවද?...👂👂👂මව් බිමේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අරගල බිමේ වගකීම මොනවද?...🙅♂️🙅♀️🙆♂️🙆♀️💁♂️🙋♂️🙋♀️🧏♀️🧏රටේ ආර්ථිකය ගැන දන්නැති මෝඩයො තාම රටතුළ ඉන්නවානේ!දේශපාලන දැනුම ආර්ථික දැනුම දෙකම එකක් නෙවෙයි වෙන වෙනම. ආර්ථිකය දැනුම වෙනම. දේශපාලනය දැනුම වෙනම.දේශපාලනයට අත්‍යවශ්‍යම දැනුම තමයි ආර්ථික දැනුම. තමන්ගේ ආර්ථිකය!. ගමේ ආර්ථිකය.! රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍යයයි.රටේ ආර්ථිකය දැනුමත්. දේශපාලන දැනුමත්නැති අසරණ ජනතාවගේ ආර්ථිකයගැන අපි සිතා බලන්නට ඕන.රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍ය දේශපාලනයට.රටේ ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩුකරුත්. මසකින් අපි යන අගාධය නවත්තලා මාස තුනකින් අපේ රට දියුණු වෙන රටක් බවට පත් කරගන්නට පුළුවන්.රටේ ආර්ථිකය රටේ ජනතාවගේ ජීවිතය.මාස තුනකින් ඩොලර් එකට සාපේක්ෂව (1$=200/=) රුපියල් දෙසීයකට බස්සන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්.අවුරුදු පහක කාලයතුළ අපේ රට තියෙන ණය ගෙවල අවුරුදු පහකින් අපේ රට දියුණු රටක් බවට පත් කරගන්නට පුළුවන්.රටක් දියුණුවෙන්න ආර්ථික දැනුම අත්‍යවශ්‍යයි.+94770349046
Aka.maru.bro🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
හොදටම කරලා තියෙනවා
Supiri
සුපිරි වැඩක් විලි ලැජ්ජාවක් කියල නාමයක් තියේවි නම් මුන් මුහුදට පනිනවා ජාතකේම බලු හින්දා උන්ට මේවා අවුලක් නෑ 🤭
Niyamai niyamai 👌👌👌👌😬😬😬😬😅😅😅😅
niyama.wadk❤❤❤
පොහොන් පොහොය දිනය තෙක් තියන්න.
Harima lassanata hadala viridu tika sampuurna atta mema jatakaye tiyana siyalu deya👍👍👍👍❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇳🇫
Theruwan Sarani 👍👍👍👍💯💯💯👋👋👋🇱🇰🇱🇰🇱🇰
මුන්ට කියන්න ඕනි හැම ආකාරය කින්ම අපේ කොල්ලෝ ටික kiuwa රෙදි ඇදගෙන කොහොම ඉන්නවද දන්නේ නැ
Niyamay kolloneee..niyamay.....bs.
Good job bro.
Nice
JAYA WAYWAA!
Supiri supirima thamai
ඉතිහාසගත වන ආදරයේ අරගලයේ වෙසක් තොරන නිර්මානය . අගෙයි. මෙය බුදුදහමට හානියක් කියා සමහර අය කියන නමුත් . මෙය කාලීන අවශ්‍යතාවයක් මත ගොඩනැගුනු සන්කල්පයක් බවයි මගේ අදහස. එනිසා මේ දෙස වපර ඇසින් බැලිය යුතු නැහැ නේද
ආයෙත් මන්දිරය මතක්වෙලා දුකෙන්ඉන්නවා කොයි මොහොතේ ඉතුරැටිකත් කාලා පනිද මන්ද
Mare maru👍👌
obalata budusaranai jayaweawa
😁😁😁 👈 අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰
Ape kollo kalan patta ban jaya wawa
Jaya wewa
අපිත් ඩබසමග හැමදාටම ඉන්නවා
කුසල් අකුසල් දෙකම බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක මේ පෙන්වන්නේ අකුසලෙ විපාක,එය ධර්මය ට අපහසහයක් නෙමෙයි,
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 Excellent 🙏
පොසොන් පෝයටත් රාජපක්සහොරුන්ගේ ජාතකයක් හදන්න ශත්තිය දෙයිර්රිය ලැබේවා..........
නියමයි...සත්‍ය යි....ඇත්තයි...😁😁😁
Lassanai
Hela vikum Aragalayata dirgayuwewaa 💯🙏🙏🙏🙏
Aragalayata jaya wewa budu saranai oyalata jaya jaya jaya wewa niyamai
ඇත්තටම නියම වැඩක්..Really great work..
තෙරුවන් සරණයි පුතෙ ඔබ සැමට විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා
නියමයිනේ සුපිරි අරගලයට ජයවේවා බුදුසරණයි රාජපක්ෂලා බංග වෙිවා
නියමයි දරුවනේ උඹලගෙ නිර්මානශීලිත්වය මොට කරන සමාජයක ඉපදිල තියෙන්නෙ කොහොම හරි ඒක අරගන්න ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි මේ උතුම් වෙසක් මංගල්ලයේ 🙏🙏🙏🙏🙏 දරුවනේ ඕක අපහසයක් නොවේ උපහාසයක්නෙ සත්‍ය කතාවක්
ආදරෙයි මගේ දරුවනේ....
ඔබහැමදෙනාටම සියලුම දෙවි පිහිටයි ....රැකවරණයි ....
මේ තවතිවසුවා ඇති ඇමතියන්ගෙ ගෙවල් හදන්ඩ මුන්ට සල්ලි තියනවා දේවාල කරන්න සියලුම අය එකතු වෙලා හොරු සෙට් එක මක බැවෙන්ඩම පලි ගහමු
මුන්ට කිසි ගානක් නැ මිනිස්සු විදින දුක ගැන කලින් වගේ රටම වහන්ඩ වැඩ සිද්ද කරානම් ඉවරයි ගොල් පේස් එකේ විතරක් මෙහෙම කරල හරියන්නැ
නිර්මාණශීලී අදහස්..පුකාශණය...අරගලයට ජයෙන් ජය....
ඉතාමත්ම විශිෂ්ට ඉදිරිපත් කිරිමක් මව්බිම සුරැකීමේ ආදරණීය සාමකාමී ජනතා අරගලයට ජයවේවා
නියමයි.දරුවනෙ අරගලයට ජය වෙඑවා ජනතාවට ජය වෙඑවා
අපි හිතුවා තොරණක් ගහයි කියලා නියමේට. දීලා තියනවා 👍👍👍🙏🙏🌷❤️
මේවා දැක දැකත් ලැජ්ජාවක් නැතුව නාකි මයිනා තාමත් ජීවත් වෙනවනෙ හත්වලාමෙ 😂😂 අපිට ඔහොම උනානම් මෙලහකට එල්ලිලා මැරිලා තුන්මාසෙ දානෙත් දීලා 😂😂
Pin baththu..🤑🤑 kalakanni anthareee haththa..
නියමයි . හරිම නිර්මාණශීලි වැඩක්. හරියටම වැඩේ කරලා තියෙනවා.
නියමයිනේ ජය වේවා බුදු සරණයි සියලු දෙනාට
නියමයි දරුවනේ මම හැමදාම කිව්වේ නිර්මාණශීලි නිර්පාක්ශික නිරායුධ ආදරනීය ආදර්ශමත් සාමකාමී අරගලය කියල බුදු දහමට අපහාසයක් වෙන්නෙ මහින්ද උතුම් ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ වැදලා පසු දින කරපු ව්නාශයයි අරගලයට ජයවේවා
Pin baththu 🤮🤮
ඒකනම් නියමයි කොල්ලනේ,රාජපක්ෂ හැතිකරේ එලෝලම දාන්න ඔයාලට පුලුවන් .
බෞද්ධාගමට වැඩිම අපහාසය කලේ රාජපක්ෂ පවුල...මේක අපහාසයක් නෙමෙි....අරගලයට ජයවේවා !!!තාරුණ්‍යයට ජයවේවා !! අපිත් ලඟදිම නයිට් එකක් අදින්න එනෝ👍👍👍🙏🙏🙏🙏
සුපිරි කාලෝචිත වැඩක්. හරිම නිර්මාණශීලීව තොරණ ඉදි කරල තියෙනවා.තව තවත් නිර්මාණ බිහිකිරීම ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි හැමෝටම.
නියමයි දරුවනේ ආදරෙයි ඔය හැමෝටම අපේ ලක් මවගේ ආදරණීය නිර්මානශීලි දරුවන් රට බේරගන්න මේරට දියුණු කරන්න ඔය නිර්මානශීලි බව වැලලිලා යන්න ඉඩ හරින්න එපා අරගලයට ජයවේවා
Pin baththu... 🤑🤑🤑
දහමට නිගා කරන කිසිම චේතනාවක් මෙතන නෑ. අවුරුදු දහයක් පහළොවක් විස්සක් රටේ පාලනය අතට අරගෙන
මේ රට හූරගෙන කාලා රටත් අහිංසක ජනතාවක් පීඩාවට ලක් කරලා මරණින් පස්සේ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් රාජපක්ෂලා සතර අපායේ විදින දුක ගැනත් රූප රාමුවක් තිබුන නම් තමයි වටින්නේ කොල්ලො.
උඹලා තුළින් පෙනෙන්නේ මහා බෝධිසත්ව ගුණයක්.
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.
උඹලගෙ චේතනාව උඹලව ජයග්‍රහණය කරා ගෙනියනවා නියතයි.
ජයවේවා ජයවේවා ජයවේවා දුවේ පුතේ 🙏🙏බුදුසරණයි 🌹🌹
නියමයි. දක්ශ .නිර්මානශීලී දරුවො .
සුපිරි අදහසක්. අපේ තරුණ තරුණියන් අනාගතේ ලස්සන රටක් හදනවා කියලා අපිට දහස් වාරයක් විශ්වාසයි .දේශපාලුවන් කවදාවත්ම හිතන්නේ නැති පෙරළියක් ජනතාවගෙ හිත් වල ඇති උනා. උද්ධච්ඡ කපටි දේශපාලුවන්ට මතක හිටින්න පාඩම් උගන්නපු අපේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මාගෙ ගෞරවය සහ ස්තූතිය පුද කරමි
ජයවේවා
නියමයි නියමයි!!!
අටමස්ථානය වැදලා ඇවිත් නිර්පාක්ෂික අරගලයට දුන්න ගේමට පිං සිද්දවෙන්න රාජපක්ෂ නාමය හැඳිගැවිල යන්න ලැබුනා
ජය වෙවා
කොල්ලො ,කෙල්ලනේ උඹලා උපන් රටට නය නැත.ධනපති කුරිරු හස්තයේ ගොදුරු බවට හෙට දින ඔබ පත්වනු ඇත. ඒ බව දැන දැනත් ඔබලා උත්තරීතර පැතුම් ගොන්නක් හිස දරාගෙන අරගලය තුලය.සිරස නමා ඔබට ප්‍රණාමය පුදකර සිටිමු.
මේ තරුණ පරපුරට අපි හරිම ආදරෙයි.
අපේ රට හරි මාර්ගයට ගන්ඩ කරන කැප කිරීම ඉතාමත් අගය කොට සලකනවා. මේ දරුවෝ රටේ අනාගතයයි. අරගලයට ජය වේවා.
අරගලයෙන් රට වෙනසක් මාවතකට
මෙික නිවැරදි ඉදිරිපත් කිරිමක් නොභියව ඉදිරියට යන්න අරගලයට ජයවෙිවා
පට්ට පට්ට නිර්මාණය ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, බුදුසරනයි දෙවිපිහිටයි අරගලෙට ජයවෙවා,
තරුණ දරුවො දක්ෂයි ජයවේවා දරුවනේ පරිස්සමින් පුතේ
ඇත්තටම කාලීන නිර්මාණයක්.ජය වේවා
සුපිරිම සුපිරි ... අරගලයට ජයෙන් ජයම වේවා ...
නිර්මාණශීලි වැඩක්. වෙසක් එකට අපහසයක් නෑ.එයාලා ආගමට කරන අපහසය තමයි ලොකුම අපහසය. අටමස්ථාන වැඳල ඇවිත් නාලාගිරිට පොවා, විනාශය සඳහා මුදා හැරීම.
දක්ෂ දරුවන් ......
අපේ මේ දරුවන්ට අනාගතයක් නැති කරපු හැටි.
මොනවා කිව්වත් කළත් නෑසූ කන් ඇත ව අන්ධ වු ඇස් ඇතිව මොවුන් තවමත් රඟනවා.
මිනිස්සු පෝලිම්වල උන් අහසේ පියාසර කරනවා ජනතා මුදලින් නෙවේ ද ඔය චොපර්වලට ඉන්ධන ගහන්නේ.
බුදු දහමට අපහාස කලේ සහ කරන්නෙ මේ ජඩ පාලකයොම තමයි.
අරගලයට ජය වේවා !
සාමකාමි පැහැදිලි කිරිමක් හරිම අගෙයි අරගලයට ජයවෙිවා
ඇඩෙනව දිගටම බලන්න බෑ. අපි ඈත හිටියට උඹල අපේ කියල හැමදාම දැනෙනව.
Niyamai 💪💪💪💪💪
හරිම ආඩම්බරයි නුබලාගේ පනිවිඩය ආදර්ශනීයයී අරගලයට ජයවෙවා මෙක නවත්තන්නමි එපා සියලුම රටට හොද ඉල්ලීම් දිනාගන්නකමි
ජය වේවා අරගලයට ඔයාලට බුදු සරනයි පුතා
🥰 ගොඩක් හොඳ වැඩක්...සිංහලෙන් කිව්වම නොතේරෙන හරක්ට මෙහෙමවත් තේරුම් කරග්නන පුළුවන් උනොත් ලොකු දෙයක්.... නිදහසේ ආදරේ අරගලයට ජය වේවා..
සුපිරි වැඩක් නියමයි අරගලයට ජය වේවා හදවතින් සහයෝගය අරගලයට ජය වේවා
Aththama kathawa thamai!👍
නියමයි සමකාමී අරගලයට ජයවේවා බුදුසරණයි.!!
පට්ටම පට්ටම වැඩක් 👌
ආදරයේ අරගලයට ජය වේවා .තාරුණ්‍යයේ නිර්මාණ .වංචනික දේශපාලුවෝ කවදාක්වත් හිතුවේ නැති දෙයක් ඉතිහාසයේ සිද්ධ වුණා.❤❤🤣🤣🤣
නියමය් පුතෙ ඔයලගෙ නිර්මාණශිල්පීන් වගෙම විරිදු කියන අයටත් මේ හමදෙයක්ම කරන ඔයලට ශක්තිය ලබේවා අරගලයට ජයවේවා .
අධික තණ්හාව නිසා ඔහු කරගත්තේ විශාල අවමානයක්,, වැදගත් විදියට අයින් නොවී නැවත නැවතත් parliamentuve සිටිමින් රටට විශාල අපරාධයක් කරමින් ලෝකෙට අපේ රට නයකර,,විශාල ධනයක් රටින් පිටකර, තමන්ගේ ආත්ම අභිමානය විනාස කරගත් හිටපු අගමැති මහින්ද සමහර විට සියදිවි නසාගන්න තත්වයට පත්විය හැකියි ,, ඒ නිසා මින් පසුව සියලුම දේශපාලකින් මෙයින් වත් පාඩමක් ඉගෙන ගත යුතුයි .. නැත්නම් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ විනාසයත් ඔවුන විසින්ම සිදු කරගන්නයි
අරගලයට ජයවේවා 🇱🇰
නියමයි,ජයවෙිවා
අනේ හරිම ලස්සනයි..ඔයාලට ලස්සනම ලස්සන ෙහටක්...
අරගලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤
Except! Thank you so much for your creation, it gives a better message
කවුරුත් ඇසිය යුතු ජාතක කතාව... රාජපක්ෂ ජාතකය.
නියමයි දරුවනේ නියමයි මගේ දරුවන් ගැන මට හරි ආඩම්බරයි මමත් ලංකාවේ හිටිය නං මමත් දෙන්නම උඹලා සමග සටනට
නියමයිනේ ❤️❤️❤️❤️❤️❤️
නියමයි බුදු සරණයි සියලු දෙනාටම
Woooooooooow super superb no words very nicely 👍👌
කිසිම අපහාසයක් නෑ.. ධර්මය තියෙන්නෙ තමන් තුළ මිසක් තොරණෙවත් වෙනත් භෞතික දේකවත් නෙවෙයි.. මෙය අරගලයේ පණිවිඩය ලොවට ගෙනියන නිර්මාණශීලී එක් මාධ්‍යයක් පමණයි.
කුසල් අකුසල් දෙකම බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක, මේ පෙන්වන්නේ අකුසලෙ විපාක
ජයවේවා ජයවේවා ජයවේවා බුදු sarannie
තෙරැවන් සරනයි අරගලයට ජයවෙිවා
Niyamai Niyamai ♥️ 🔥 aragalayata jaya wawa ♥️ oyala soyuma danata budusaranai
අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා
සුපිරි .....👏
තෙරුවන් සරණයි දරුවනේ 👍💪❤️❤️🙏👍👍👍💪💪
අනේ අරගලයට ජය වේවා දරුවනේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න දෙව්පිහිටයි බුදු සරනයි ඔයාලා සියලු දෙනාට අපි රට විරුවෝ අපේ මව් රට වෙනුවෙන් කරන අරගලය නියමයි තොරන ජය වේවා ඔයාලා සියලු දෙනාට
සුපිරි ma සුපිරි ❤❤❤
සාමකාමි ජනතා අරගලයට ජයවේවා ...........
පට්ටම ආදරෙයි නිර්මාණශීලී තරුණ පරපුර ගැන
නියමයි එල එල
නියමයි
Aragalayata jaya wewa 👍♥
Aragalayata jaya wewa 👍♥
Aragalayata jaya wewa 👍♥budu saranai oyalata
niyamai I really like it
නියමයි දරුවනේ 551 ජාතකය
Great job, brother
අරගලයේ පරමාධිපත්‍යය
රටේ ආර්ථිකය රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩ නැඟීම විය යුතුයි.
ආර්තිකය ගොඩනැගීමේ සටන💪💪
ආර්තිකය ගොඩනැගීමේ අරගලය💪💪
ආර්ථික ගොඩනැගීමේ උද්ඝෝෂණය💪💪
ආර්ථික ගොඩනැගීමේ අරමුණ💪💪
රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...🙆♂️🙆♀️
රටේ ආර්ථිකය ශක්තිමත්ව තබා ගන්නේ කොහොමද?...🤷♂️🤷♀️
රටේ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද?...😇😇
රටේ අසරණ දුප්පත් ජනතාවගේ ජීවිතේ බේර ගන්නෙ කොහොමද?...🙅♂️🙅♀️
රටේ ජනතාවගේ ජීවිතය බේර ගන්නෙ කොහොමද?...🤦♂️🤦♀️
රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද?...🤕🤕
තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුව හරියාකාරව ඉෂ්ට කරන්නේ කොහොමද?...🥱🥱🥱
රටේ ව්‍යවස්ථානුකූලව රට බේරගන්නේ කොහොමද?...👨🎓👩🎓
රටට ආදරෙයිනම් මවුබිමට ආදරේනං
අපේ රට අපි බේරගන්න ඕනනං
අපේ මව්බිම අපි බේරාගත යුතුනම්
අපි මොනවද කළයුත්තේ???????👍👍👍
ආර්ථික සටනක් කියන්නේ මොනවද?...👂👂👂
ජීවත්වීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂
තමන්ගේ ජීවිතය රැක ගැනීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂
දේශපාලනයෙන් තොරව මව්බිමේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...👂👂👂
රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අරගල කරුවන්ගේ වගකීම මොනවද?...👂👂👂
මව් බිමේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අරගල බිමේ වගකීම මොනවද?...🙅♂️🙅♀️🙆♂️🙆♀️💁♂️🙋♂️🙋♀️🧏♀️🧏
රටේ ආර්ථිකය ගැන දන්නැති මෝඩයො තාම රටතුළ ඉන්නවානේ!
දේශපාලන දැනුම ආර්ථික දැනුම දෙකම එකක් නෙවෙයි වෙන වෙනම.
ආර්ථිකය දැනුම වෙනම.
දේශපාලනය දැනුම වෙනම.
දේශපාලනයට අත්‍යවශ්‍යම දැනුම තමයි ආර්ථික දැනුම.
තමන්ගේ ආර්ථිකය!.
ගමේ ආර්ථිකය.!
රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍යයයි.
රටේ ආර්ථිකය දැනුමත්.
දේශපාලන දැනුමත්නැති අසරණ ජනතාවගේ ආර්ථිකයගැන අපි සිතා බලන්නට ඕන.
රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍ය දේශපාලනයට.
රටේ ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩුකරුත්. මසකින් අපි යන අගාධය නවත්තලා මාස තුනකින් අපේ රට දියුණු වෙන රටක් බවට පත් කරගන්නට පුළුවන්.
රටේ ආර්ථිකය රටේ ජනතාවගේ ජීවිතය.
මාස තුනකින් ඩොලර් එකට සාපේක්ෂව (1$=200/=) රුපියල් දෙසීයකට බස්සන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්.
අවුරුදු පහක කාලයතුළ අපේ රට තියෙන ණය ගෙවල අවුරුදු පහකින් අපේ රට දියුණු රටක් බවට පත් කරගන්නට පුළුවන්.
රටක් දියුණුවෙන්න ආර්ථික දැනුම අත්‍යවශ්‍යයි.
+94770349046