මමයි චන්ද්‍රිකයි එක නැටුම් පන්තියේ,චන්ද්‍රිකානන් ඊට පස්සෙ කැබිනට් එකෙත් නැටුවා-Ranil Wickremesinghe

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 1,3 тыс.

  • @himalipremasiri5223
    @himalipremasiri5223 Год назад +18

    අනේ හරේන්ද්‍ර මල්ලී හරි ආදරණීය සුන්දර මනුස්සයෙක් බොහොම ස්තූතියි. එතුමන්ට පවුලේ සියළු දෙනාටම සහ බන්ධනාගාර නිලධාරින් සහ නේවාසික සියලු දෙනාටම තෙරුවන් සරණයි.❤

  • @journeyoflife7149
    @journeyoflife7149 2 года назад +42

    Mr.Ranil Wickremasinghe balanced leader. No any Biased conditions. God bless you.

  • @madushamalshani8931
    @madushamalshani8931 Год назад +32

    Supiri නායකයෙක් ❤ ආදරෙයි ඔබට ජනාධිපති

  • @yasithalakshan9783
    @yasithalakshan9783 4 года назад +69

    ලහිරු අයියේ ..නොදන්න අය ගැන ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා.....ඇත්තටම ...මෙතුමා මෙහෙම හරිම සැහැල්ලුවෙන් කතා කරනව මං මේ දැක්කමයි..

  • @anjellenikz6301
    @anjellenikz6301 4 года назад +625

    රනිල් මහත්තයාට තමයි හොදම බිරිද ඉන්නෙ. මෛත්‍රී මැතිණිය. ලංකාවේ සුන්දරම ගැහැණිය. 😍

    • @nadukatu8084
      @nadukatu8084 4 года назад +14

      Ai siranti rajapaksa😂😂😂

    • @anjellenikz6301
      @anjellenikz6301 4 года назад

      @@nadukatu8084 🙄

    • @chamika73
      @chamika73 4 года назад +7

      umba kohoma da eika danne? Umbath Sajith wage raa ta raa ta unge gewal patte yanawada ah?

    • @anjellenikz6301
      @anjellenikz6301 4 года назад +14

      @@chamika73 thamun nodannawa unata eka hamooma dannwa.

    • @anjellenikz6301
      @anjellenikz6301 4 года назад +10

      @MegaContented ewa gena mn katha kre na.mn qwe professor maithree wikrmasinghe gena

  • @koekloeren3797
    @koekloeren3797 4 года назад +599

    මෙතුමා ගේ බිරිඳ ගෞරවය පූද හැකි මැතනියකි 👌👌👌

    • @chamika73
      @chamika73 4 года назад +6

      api metana katha karanne metuma ge birinda gana novei, methuma gana - Uu mola karayek nova kapati, balalobi, dushta, ratata adaraya nethi, pattama patta, horek. Uu sirawa tama molakara desha drohiyek!, para ballek!!, No1 ratama anda wapu kari ballek!!!, Uuge gani appi okkota ma wada danna wa uu gana, ahala ma bala pan uge gedara gihilla

    • @chamika73
      @chamika73 4 года назад +2

      @@keshnipunchihewa312 very true

    • @anjellenikz6301
      @anjellenikz6301 4 года назад +9

      @@chamika73 me halo. Hoda manussyekta hodai kynn iganagannawa. Ehma barinam paduwe innwa. Shiranthi rajapaksha wage gaaniyek hambenna ona thamusela wage unta

    • @chamika73
      @chamika73 4 года назад +1

      @@keshnipunchihewa312 totally agree

    • @chamika73
      @chamika73 4 года назад

      @@anjellenikz6301 Anei halo, tamusege wire short wella nei da...aah? minissu metana comment karanne ara deshadrohi ranil gobba ya gana misak ugei gani ganna nemei. Umbei molle sahenna motta wella wagei.... shirathi rajapaksha gana balanna mahinda rajapaksha innawa. appita anun ge ganu ekka aminnenna ammak naha umbala wage.

  • @protectlanka2760
    @protectlanka2760 8 месяцев назад +32

    අපි එලෙව්වට...නියම අනාගතය දකින නායකයෙක්

  • @Don-px1fe
    @Don-px1fe 2 года назад +114

    මං රනිල් වික්‍රමසිංහ මහතාගේ දකින හොදම ගුණාංගය තමයි , ඔහු කාටවත් චෝදනා කරන්නේ නෑ , කොච්චර වැරදි කරපු කෙනෙක්ට උනත් චෝදනා කරන්නේ නෑ

    • @anandarathnayake2228
      @anandarathnayake2228 Год назад +1

      අවුරුදු 75ක් රට කාබාසිනියා කරපු උන්ගෙ නායකයා මූ,අනෙක් උන්ට කියන්න දෙයක් නෑ උන් කළෙත් මූ කරපු දේම තමයි.කට වහගෙන ඉන්නෙ ඒකයි.ඒක හොඳ ගුණයක් හැටියට දකින එකාගෙ අමනකම.

    • @manojfernando1028
      @manojfernando1028 Год назад +6

      because he also did many mistakes

    • @navindushehan409
      @navindushehan409 Год назад +5

      උත් හෙරෙක් වෙලා කොහොමද තව එකේකුට චොදනා කරන්නේ 😅🤣

    • @Don-px1fe
      @Don-px1fe Год назад +4

      @@navindushehan409 රනිල්ට තියෙන එකම වංචා චෝදනාව මහබැංකු සිද්ධිය විතරයි ඒකත් හොරු රැකීමක් ම්සක් හොරකම් කිරීමක් නෙමෙයි

    • @Don-px1fe
      @Don-px1fe Год назад

      @@navindushehan409 ඒක නෙමෙයි ඒකට හේතුව උපතින් , ජාන වලින් ලැබිලා තියෙන සමාජ තත්ත්වය , හැමතිස්සෙම අනුන්ට චෝදනා කරන්නේ හීනමානෙකින් පෙළෙන බාල මිනිස්සු

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 2 года назад +56

    මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සමග වැඩසටහනක් ඕන

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 4 месяца назад +20

    හැමෝම නැරඹිය යුතු ඉතාමත් වටිනා සාකච්ඡාවක්....💚💐

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 4 месяца назад +18

    වැදගත් දේශපාලනය කරන මනුස්සයෙක් ,,❤🎉

  • @jand3319
    @jand3319 2 года назад +26

    කාටවත් මඩ ගහන්නේ නැතුව වැදගත් විදිහට කතා කරනවා.ගොඩක් බුද්ධිමත් මිනිසෙක්👏.

  • @ahasni3192
    @ahasni3192 4 года назад +282

    වික්‍රමසිංහ මැතිණිය සමග වැඩසටහකක් බලාපොරොත්තු වෙනවා 😍💜️

    • @ranugajayasooriya5541
      @ranugajayasooriya5541 2 года назад +3

      උබල වගේ අසුචි කන වහල්ලු ඉන්නකන් රට කොහොම ගොඩයයිද 🤮🤮

    • @ahasni3192
      @ahasni3192 2 года назад +9

      @@ranugajayasooriya5541 uba oya reply eka awruddkta kalin dana tibbe.. 😂mokda apit awruddkta klinne oka kiyla tiyenne. Apit ethkota hituwe ohomai. Hariyat ubalat 69 lakshe ekk wela dn palu yanna gotata bainwa wge thma.😂

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 года назад

      @@ahasni3192 😂💔

    • @ranugajayasooriya5541
      @ranugajayasooriya5541 2 года назад

      @@ahasni3192 උබ සාත්තර කියන එකීයක්ද 😂😂

    • @vijithatradecentre8244
      @vijithatradecentre8244 Год назад

  • @mashimihin6193
    @mashimihin6193 Год назад +108

    දහනමයි අනූව නිසා බේරුන ජීවත කොච්චරක් ඇද්ද 🥺❤️

  • @amilaushan675
    @amilaushan675 4 года назад +363

    රනිල් වික්‍රමසිංහ මහතා ගෙ දෙශපාලනයට කැමති නැති උනාට එ සුන්දර මනුෂ්‍යය පට්ට ආදරෙයි

    • @jeewanthasathapaththu6873
      @jeewanthasathapaththu6873 4 года назад +29

      බටලන්ද ගැන අහලා තියෙනවද.. හිනාවෙලා කතා කරාට මිනිහෙක් මනින්න බෑ

    • @lovemelove7830
      @lovemelove7830 4 года назад +5

      ඒක රාජීතගේ බන්

    • @jeewanthasathapaththu6873
      @jeewanthasathapaththu6873 4 года назад +5

      දැකලනාම් නෑ මං ඉපදිලා නැති නිසා. මගෙ තාත්තා ජ.වි.පෙ අරගල කාලෙ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. ඔයා කියන්නෙ තාත්තව විශ්වාස කරන්නත් එපා කියලද

    • @jeewanthasathapaththu6873
      @jeewanthasathapaththu6873 4 года назад +5

      උඩ දාලා තියෙන දේට අදාලව මං රිප්ලයි එක දාලා තියෙන්නෙ.. මනුස්සයා ඔය කියන තරම් සුන්දර නෑ කියලා. ඔයා නැට්ට පාගන් කෑගහුවට කරන්න දෙයක් නෑ. රනිල් මහත්මයගෙ වර්තමාන දේශපාලනෙ අගය කරන තැන් වගේ විවේචනය කරන තැනුත් තියෙනවා.

    • @jeewanthasathapaththu6873
      @jeewanthasathapaththu6873 4 года назад +5

      ඔයා චන්දෙ දෙන්නෙ අපේක්ෂකයෝ ආශ්‍රය කරලද.. රනිල් මහත්තයා ආශ්‍රය කරන්න යන වෙලාවක කියන්නකො මං එන්නම්.

  • @nalimsali7995
    @nalimsali7995 4 года назад +580

    උගතෙක්,බුද්ධිමතෙක්,ඉවසීක් ඇති සහ කලබල නැති ,සරල පුද්ගලයෙක් 👍

    • @anupamamunugoda2523
      @anupamamunugoda2523 4 года назад +12

      ķuhakyk

    • @Cool-pd3ck
      @Cool-pd3ck 4 года назад +11

      Horek

    • @samanthapriyanajanaka8434
      @samanthapriyanajanaka8434 3 года назад +5

      sirwatma

    • @yashwikramasingha0294
      @yashwikramasingha0294 3 года назад +8

      පකෙක් 😂

    • @nalimsali7995
      @nalimsali7995 3 года назад +14

      @@yashwikramasingha0294 කියන්න අමතක වුනා ඩීල්කාරයෙක් , හා කපටිරජෙක්.දේශපාලන බංකොලොත් කාරයෙක් , එ.ජා.ප විනාශකරපු එකෙක්.

  • @lllllll1685
    @lllllll1685 2 года назад +189

    ගෝඨාභය fail උනාට මං නං පෞද්ගලිකව කැමති රනිල් pass වෙලා retire වෙනවට

  • @subodinirmala3529
    @subodinirmala3529 2 года назад +56

    කොයි තරම් ආදර කතා තිබුනත් ලස්සන ආදර කතාවක් තමයි රනිල් මහත්තයා සහ ඔහුගේ බිරිඳ අතර තියෙන්නෙ . හරිම නිහතමානී ඉවසන චරිත 2ක් තමයි මෙ දෙන්නා . මං හරිම ආසයි මෙ දෙන්නට. දේශපාලනය පැත්තෙන් නෙමෙයි . මෙයාලගෙ පෞද්ගලික ජීවිතේ හරිම ලස්සනයි

  • @tharindunirmal5251
    @tharindunirmal5251 Год назад +8

    දේශපාලන අදාලම නෑ,මම දැකපු සුපිරිම මීටර් එකක්.........

  • @nanayakkarachandani9137
    @nanayakkarachandani9137 4 года назад +108

    උගත් බුද්ධිමත් සරල නායකයෙක්. හැමදාම ත් ආදරෙයි...

  • @ramyarajapakshe6970
    @ramyarajapakshe6970 2 года назад +15

    තෙරැවන් සරණනයි ඔබතැමාට සියලු දෙවියෝ ඔබ සමගයි .

  • @Piumal_landscape
    @Piumal_landscape 4 года назад +266

    දකුණු පැත්තේ ඉදගෙන පිළිතුර දුන් එකම ආරාධිතයා වීම කෘතුහලයක් 🤔 මේ මනුස්සයා ගෙන් මම ඉගෙන ගත්තු එකම දේ.. " මොන ප්‍රශ්නය ආවාත් තමන් සැහැල්ලුවෙන් පිළිතුර හොයන්න ඕනේ "

  • @Nelum461
    @Nelum461 Год назад +7

    මෙතුම දෙශ්පලනය කලෙ නැත්න්ම්.මහත් දැනුම පවතින පුද්ගලයෙක් ...ලන්කදට වටින.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +22

    ලහිරු කරපු හොදම වැඩසටහන ..👍👍👌👌
    ජීවිතේට එකතු කරගන්න දේවල් බොහෝමයී මෙතුමාගෙ ජීවිතයෙන් 💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 4 года назад +103

    සෑම අංශයකින්ම පරිපුර්ණ ඉදිරි දැක්මක් ඇති නායකයෙකි ඔබ. යුඑන්පි පක්ෂයට ගැලපෙන එකම නායක රනිල් මැතිදුන් ය.

    • @bobmix3823
      @bobmix3823 4 года назад

      දැන්ම බලන්න එන්න ලින්ක් එක ruclips.net/channel/UCeYq5EfUx8ExtdoVDEy93DA

  • @polajo6856
    @polajo6856 4 года назад +400

    දේශපාලන මත අමතක කරලා කතා කරනවා නම්, ඇත්තටම නියම මහත්මයෙක් තමයි,රනිල් වික්‍රමසිංහ කියන්නෙ

    • @ravinduperera1003
      @ravinduperera1003 3 года назад +2

      Super

    • @motivationalsp2011
      @motivationalsp2011 3 года назад +1

      Ow... Oya paraya rata witharai haduwe natthe..... Apoi mage rata vinasa karapu munta hena gahapan..

    • @ranugajayasooriya5541
      @ranugajayasooriya5541 2 года назад +4

      නියම මහත්තය හින්දාද p*#₹ නිරායුද මිනිස්සුන්ට ගහන්ඩ කියලා කීවේ

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 года назад

      358 likes. This is Gnanakka work.

    • @diliniamaresinghe1682
      @diliniamaresinghe1682 7 месяцев назад +1

      දේශපාලන මතය හඳුනාගත් දවසක ඔබ මොහු හා එක්වනු නියතයි

  • @cricketlover6604
    @cricketlover6604 4 года назад +57

    Ranil, the resilient leader👍

    • @chamika73
      @chamika73 4 года назад +1

      paka tama. umba danne naha mei kari balla rata ta karapu winase

    • @chamika73
      @chamika73 4 года назад

      paka tama

    • @dancejust9661
      @dancejust9661 3 года назад +2

      @@chamika73 උඹ දන්නෑ මහින්ද ගොඨාභය ලංකාවට කරන හෙනේ.
      ඉස්සරහට ලංකාව කියන්නෙත් සෝමාලියාවක්.
      ගොන් බයියෝ
      69 ලක්ෂෙට කන්න තණකොළ ඉතිරි වෙයිද දන්නෑ., එහෙම උණාත් උන්ට කන්න තණ කොළ ත් රටින් ගෙන්නන්න ලංකාව ම විකුණන්න වෙයි. 69 වගකියන්න ඕනේ ලංකාවට මේ කරන විනාසෙට! කාලකන්නි හැත්ත!

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 9 месяцев назад +7

    තෙරුවන් සරණයි .ඔබතුමාට ජයවේවා.

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 4 года назад +93

    ඔබට සුවබර විශ්‍රාම දිවියක් මැතිතුමනි !!

    • @joker-rc7dr
      @joker-rc7dr 2 года назад +6

      විශ්‍රාම යන්නේ තව අවුරුදු 2කින්... 😊

    • @shenu1307
      @shenu1307 2 года назад +4

      Onna AI awa 😁

  • @tarichamu123456789
    @tarichamu123456789 4 года назад +16

    a great leader. You are a very genuine person. Unfortunately, we are too late as a nation.

  • @EUROPA-b9o
    @EUROPA-b9o 3 года назад +13

    ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ මාතා i love you රනිල් boss

  • @kazun6900
    @kazun6900 4 года назад +169

    රනිල් උත් Music instruments play කරන්න දැන ගෙන හිටියා එ්ත් ලොකුවට එළියට දැම්මේ නැ.. සජිත් ට Chance එක දුන්නා.. 😂😂😂

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 3 года назад +3

      😂😂😂

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 3 года назад +1

      🔤🌺🌹🌷🌺🌺

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 3 года назад

      Athi visisty obathumang pahadili
      kireema.Ape ratata Adaraya karana
      nayakathwak.ma ugatpasale lagamaApesahodara pasale(btothersehool)colobaRajakeeya viduhalen Ratata dayada kala.Ranilwikramasinhayayan..
      obatachiranjayathu🍀🍀🌹🌹🍀💚

  • @janithdeshan8940
    @janithdeshan8940 11 месяцев назад +16

    මේක බලන වෙලාවේ මෙයා ජනාධිපති 😂

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 года назад +143

    කෙටියෙන්ම
    #මහත්මයෙක් ❤️
    දැනුම ගබඩාවක්
    සැබෑ උගතෙක්

  • @slyoutuber2587
    @slyoutuber2587 3 года назад +19

    අවශ්‍යම දේ පමණයි කථා කරන්නේ..

  • @saromaliga5937
    @saromaliga5937 2 года назад +21

    A great leader that Sri Lankan people never understood. ❤

  • @C424c424
    @C424c424 4 года назад +387

    කිසිම කෙනෙකුට මඩක් ගහන්නේ නැහැ

    • @nadukatu8084
      @nadukatu8084 4 года назад +24

      Wadagath minissu ehemai

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +31

      ඔව් ඉදලා හිටලා පොඩ් ව්හිලුවක් කලත් කවදාවත් කුනුහරප කියන්නේ නැහැ,උගත් අය එහෙමයි .පුද්ගලික කාරනා සමග politics කරන්නේ නැහැ..

    • @menakaperera391
      @menakaperera391 3 года назад +7

      ඔව්

    • @Inkzu
      @Inkzu 3 года назад +2

      Ape aya maraa gnno paksha walata🤣🤣🤣

    • @C424c424
      @C424c424 3 года назад +1

      @@Inkzu ඔව් ඒක ඇත්ත ..😁😁

  • @vidhu9916
    @vidhu9916 4 года назад +33

    දේශපාලන මතය කුමක් වුවත් උගත් බුද්ධිමත් සරල පුද්ගලයෙක්. එතුමාට කැමතියි අන්න ඒකයි.

  • @priyanthagunawardane3915
    @priyanthagunawardane3915 3 года назад +12

    Respect sir . You are my most favourite politician since my childhood.I wish you for a better future.

  • @jsttv8527
    @jsttv8527 4 года назад +103

    ආධ්‍යාත්මික සතුට සැනසීම ප්‍රීතිය ලැබෙන්නෙ බුද්ධාගමෙන්(බෞද්ධ දර්ශනය) විතරයි

    • @bobmix3823
      @bobmix3823 4 года назад

      ruclips.net/channel/UCeYq5EfUx8ExtdoVDEy93DA බලන්න

    • @evienleema101
      @evienleema101 Год назад +1

      ආද්‍යාත්මික සතුට ඔයා විදලද ඉන්නේ ඒ කියන්නේ ඔයා රහත් ද

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 года назад +378

    රනිල්ගේ හරියි කියනවා නෙවෙයි. එත් පියාණන්ගේ කාපට් පුතානෝට වඩානම් හොදයි.

    • @bobmix3823
      @bobmix3823 4 года назад +2

      ruclips.net/channel/UCeYq5EfUx8ExtdoVDEy93DA බලන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +29

      ඔව්, ඒක නම් අපිටත් වැටහෙනවා , ම්නිහා හොදට පොත පත අද්‍යයනය කරලා තියෙනවා,දැනුම් පුස්තකාලය ක් වගේ ඒත් ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් වැඩ කරන්න යන එක තමයි අවුල, සජිත් හිස් කොම්බයක් එහෙම බලද්දී..🤔👍

    • @රන්සිංහයා
      @රන්සිංහයා 4 года назад +3

      @@yasasediriweera8281 mahindath japura campus eke tea hadapu ekane

    • @mihiranisiriwardana6775
      @mihiranisiriwardana6775 4 года назад +2

      Shathika attha

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад

      Eththenma ow.

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 3 месяца назад +6

    මහා උගතා 🙏🙏❤

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 года назад +47

    මෙතුමාගේ මෙහෙයවීමෙන් අධ්‍යාපනයට ලොකු සේවයක් කලා.මෙතුමාගේ දුර දක්නා නුවන විශිශ්ටයි.සරල සුන්දර ලස්සන මනුස්සයෙක්

    • @gayanichandima253
      @gayanichandima253 Год назад +3

      මෙතුමාට විද්‍යා පීඨ ගුරුවරු පින් දෙන්න ඕන..

    • @dayanmeegahawatta6096
      @dayanmeegahawatta6096 8 месяцев назад +1

      අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ලා ලොකු සේවයක් කරන්න හැදුවා.

    • @dayanmeegahawatta6096
      @dayanmeegahawatta6096 8 месяцев назад +1

      නිහතමානී කමට ආගම දහම ඇදහීමට කලාබර හැගීම් වලට නිර්මාංශික අයට අපේ රටේ මිනිස්සු කීවතාවක් අහුවුනා ද? දැන් පුද්ගලයන් ට ගුණධර්ම වලට චන්දෙ දීලා ඉවරයි. වැඩ පිළිවෙල කට චන්දය දිය යුතුයි.

  • @ssssswe8226
    @ssssswe8226 2 года назад +10

    මම දේශපාලන කැමති නෑ ඔබ ලංකාව ට වටිනා මහත්තයෙක් බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Senanayaka-z1b
    @Senanayaka-z1b 2 месяца назад +1

    Mageth lowama adaraneeya minisa garu Ranil Wikramashigha mathidun.❤❤❤❤adareyi pattayi ❤❤❤❤

  • @nurajmaduranga
    @nurajmaduranga 4 года назад +168

    මෙතුමා එක්ක බලනකොට සජිත් මොන ගොනෙක්ද කියන එක හොදට පේනවා. මෙතුමා සජිත්ට නායකකම නොදුන්න එක හරියට හරි. කෙප්ප වස්සෙක්ට රනිල් එක්ක හැරෙන්න බෑ

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад +3

      Passen indala pihiyen Enna ranilta.lanmbana wasara 4 ethulatha UNP eka newatha negitinawa. edata sajithta POLIMAY Enna wenawa samajikathwe ganna.🐘🐃🐖

    • @wimukthihashan5
      @wimukthihashan5 4 года назад +2

      උඹ කව්ද සජිත් දෙයියට එහෙම කියන්න

  • @prabathdevapriya1038
    @prabathdevapriya1038 3 года назад +122

    ඇස් දෙකට කඳුලකුත් ආවා මෙ තුමා වගේ නිරහංකාර දැනුමින් පරිපූර්ණ මිනිසෙක් රටේ දේශපාලනය ට අහිමි වීම ගැන

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад +29

    Unp එක මට පේන්න බෑ.දැන් ඒ අප්පිරියාව තියෙන්නෙ සජබෙට.මොනව උනත් මම රනිල් ට නම් ආදරෙයි.

  • @pauludakara115
    @pauludakara115 4 года назад +102

    මේක මගේ මතේ දැන් කොළඹින් Unp නායකයෝ දෙන්නෙක් ඉල්ලනවා මම නම් කියන්නේ රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කොහොමත් රනිල්ලට ආණ්ඩු බලය හම්බෙන්ත් නැනේ රනිල්ට පුළුල් දෙශපාලන දැනුමක් වගේම ආර්ථික දැනුමක් තියෙනවා රනිල් කියන තනි මිනිහගෙන් රටට වැඩක් ගන්න පුළුවන් වෙයි (ඔහු එතනදි පුද්ගලික බලපැම් තොර ස්වාධින මිනිහෙක්)
    ❤❤❤❤❤❤❤❤

    • @badraranasinghe8495
      @badraranasinghe8495 4 года назад +3

      Agree. He is a very well qualified gentleman. " Janathawa therum gannakota kalaya gihin". He is the only leader who can develop our economy.Otherwise It is a doubt full .

    • @chamika73
      @chamika73 4 года назад +1

      රනිල්ට පුළුල් දෙශපාලන දැනුමක් වගේම ආර්ථික දැනුමක් තියෙන hati saha uu rata karapu hati pahugiya awuru du pahen penenwa. Mulu rata ma loss kala. Eee ta kalin uuu rate bagayak LTTTE ekata liya la dunna mulu rata tama danne natiwa. Uu ta loku mola yak tibba ta prayogika mola yak tiyana manussayek newe. Ratte minisunge hada gasma danena nayakayek neme. Uuu karanne uu ta ona dei missak mahajanatawa ta ona dei newe. Uu ge bala lobi kama nisa, Uuu Unp yath kawa, rata th kawa.

    • @sanetaap2542
      @sanetaap2542 4 года назад +2

      Ane manda oya Kiyana tharam denumak thinanam mecchara rata kaladaida. 88 89 kalaye kochchara tharuna perisak marala demmada batalanda wadakagaraye. Mola karayek keseweyhath kapati, balalobi, dushta, ratata adaraya nethi, pattama patta, horek. Merunu data walatath henagahana tirisanek

    • @chamika73
      @chamika73 4 года назад

      @@sanetaap2542 metana inna wadi pirisata muu ateetaye lanka wata kara pu dewal amathaka wela...maloku mole pawitchi kara la mulu rata ma kawa, mulu jatiyama nathi karala apiwa wahallu bawa ta path kala... muu ta wachana naha kiyanna...

    • @Speed-ci7qd
      @Speed-ci7qd 4 года назад +1

      Mona danuma thibbath janathawa wenuwen monawada kale?mahindala ekka deal dala banku kollakawa kiyalanam dannawa.

  • @samaratungafamily7362
    @samaratungafamily7362 3 года назад +13

    One of the most intelligent and Great men in srilanka

  • @hirubandara2519
    @hirubandara2519 3 месяца назад +2

    කොලිටි වැඩසටහනක් ❤ මියෙන තුරු ගරු කරන චරිතයක් ❤️🙏

  • @thegamerslife5951
    @thegamerslife5951 4 года назад +226

    සුන්දර මිනිසෙක් .... දේශ පාලන කියවීම හොඳ උනාට දේශපාලන හැසිරීම ගැටළු සහිතය් ..

    • @bobmix3823
      @bobmix3823 4 года назад

      ruclips.net/channel/UCeYq5EfUx8ExtdoVDEy93DA බලන්න

    • @shafikali305
      @shafikali305 4 года назад +1

      True

    • @chamika73
      @chamika73 4 года назад +2

      paka tama. umba danne naha mei kari balla rata ta karapu winase

    • @badraranasinghe8495
      @badraranasinghe8495 4 года назад +3

      Janathawa ravatanna danne neha.Mahinda vage. Janathava atha ganna yanne ne

    • @chamika73
      @chamika73 4 года назад

      @@badraranasinghe8495 correct, he only knows to work as a traitor to this motherland (history speaks itself) and sell public property to other nations without knowing to public. He is truly a fucking moron who took birth on this this beautiful motherland by mistake!

  • @lahirubandara9642
    @lahirubandara9642 4 года назад +227

    සජිත් ගොනාට වඩා නමි දහස් වාරයක් මෙි මනුස්සය හොඳයි

    • @bobmix3823
      @bobmix3823 4 года назад

      දැන්ම බලන්න එන්න ruclips.net/channel/UCeYq5EfUx8ExtdoVDEy93DA

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад +1

      Ranil sajithge seeya politics and education Athin.

    • @sujithbalendra7011
      @sujithbalendra7011 3 года назад

      රාජපක්ෂ ට. පුක.දිලා. දැන්‍ රනිල් පොන්නයා ට. පුක දෙනවද. උඹ. කාලකන්නියා

    • @musiccloud6663
      @musiccloud6663 3 года назад +1

      @@sujithbalendra7011 oya jvp da kale ? 💔😂🖕

    • @kasunrandil8764
      @kasunrandil8764 3 года назад

      පම්කක්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 4 года назад +25

    සුන්දර බුද්දිමත් චරිතයක් 🌹

  • @naveendananjaya1236
    @naveendananjaya1236 4 года назад +97

    ලංකාවේ සිටින දේශපාලනයෙන් හම්බ නොකරගත් ශ්‍රේෂ්ට නායකයෙක්.❤❤❤

    • @jeewanthasathapaththu6873
      @jeewanthasathapaththu6873 4 года назад +8

      බැදුන්කරෙන්😅

    • @Nilu157
      @Nilu157 4 года назад +6

      ඒකනේ මහා බැංකු මංකොල්ල කෑවෙත් නෑනේ

    • @gaminipalitha1895
      @gaminipalitha1895 4 года назад +1

      @@Nilu157 නැතූව නැතූව?

    • @hansinijayakody9990
      @hansinijayakody9990 4 года назад +4

      @@dhananjaya1251 දැන් ඔයා කියන්නෙ බැඳුම්කර වංචාවක් වෙලා නෑ කියලාද?ඒවා බොරු කතා කියලාද?එතකොට රවියා ගෙයක් අරන් නෑ කියලාද?සුජීව අර්ජුන ඇලෝසියස්ගෙන් මිලියන ගාණක චෙක් ගත්තෙ නෑ කියලාද?යහපාලනේ ප්‍රබල ඇමතියෙක් හොරෙන් ත්‍රීවීල් එකේ ගිහින් අර්ජුන මහේන්ඳ්‍රන්ගෙ ගෙට රිංගුවෙ නෑ කියලාද?
      අනේ ඕක මේ පොහොට්ටුවෙන්ම කියපු දෙයක් නෙමෙයි.ජේවීපියත් කිව්වා.ඕක මුලින්ම වාර්තා වුණේ කෙලින්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට.කාටවත් ඒක බොරු කියන්න බෑ.ඇයි යහපාලනේ කාලෙමනෙ ඔය ගැන හොයන්න ගත්තෙ.මතක නැද්ද?ඇයි රනිල්ව අර බැඳුම්කර කොමිසමටත් ගෙන්නුවෙ කට උත්තර ගන්න.ඒවා මතක නැද්ද??? ඒ වුණාට මේ වගේ මෝඩ වහල්ලු නම් ඒක බොරුවක් වෙන්නැති කියලා හිත හදාගන්නවා😕

    • @hansinijayakody9990
      @hansinijayakody9990 4 года назад +1

      @@dhananjaya1251 දැන් ඒ මනුස්සයා අහු වුණේ නෑ කියලා ඔයා කියන්නෙ හොරකමක් වුණේ නෑ කියලාද?ඔයා පුදුම මනුස්සයෙක්නෙ.ඒවා කවදාහරි අල්ල ගනියි.මං ඔය මහ බැංකුවෙ එහෙම දෙයක් වුණා කියලා කියන්න පුලුවන් කරුණු තමයි කියලා තියෙන්නේ.රවී කරුණානායකම කොමිසමේදි පිළිගත්තා එයා අර්ජුන් ඇලෝසියස්ගෙන් කෝටි 17 ක apartment එකක් ගත්තා කියලා,සුජීවත් මාධ්‍ය ඉස්සරහා පිළිගත්තා.අර්ජුන මහේන්ඳ්‍රන්,අර්ජුන ඇලෝසියස් යහපාලනේ ඇමතියන්ට කෝල් ගත්ත ඒවා සංඛ්‍යාවත් එක්ක දුරකථන විෂ්ලේෂණ වාර්තා වලින් තහවුරු වුණා.සමහරු කෝප් කමිටුවෙ ඒ ගැන විමර්ශනයෙ ඉන්න ගමන් අර්ජුන ඇලෝසියස් එක්ක කෝල් එකේ ඉඳලා.ඔයා ඒ කාලෙ කෝමා එකකද හිටියෙ?ඒවා ඒ ආණ්ඩුව කාලෙම තමයි එළියට ආවෙ.මේ මිනිස්සු නිකන් මැරිලා ඉපදිලා වගේනෙ කතා කරන්නෙ😕

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 4 года назад +25

    මා තරයේ විශ්වාස කරන දෙයක්.... රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මුල් පුරවැසියා බවට අනිවාර්යයෙන්ම පත්වෙනවාමයි.....!!!

  • @ඇනාඇනා
    @ඇනාඇනා 2 года назад +16

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට සුදුසුයි. 100% ජයවේවා ජේසු පිහිටයි !

    • @sigwon9391
      @sigwon9391 2 года назад +1

      ඔන්න දැන් ජනාධිපති වෙලා .දැන් හොදයි ද?

    • @gimhankeshara7292
      @gimhankeshara7292 2 года назад +2

      Paka තමයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 года назад +303

    මොනවා,උනත් සැහැල්ලුවෙන් ඉන්නවා නේද🤔 , බෞද්ධ දර්ශනය කියන්නෙත් ඒකනේ නේ..මෙතුමගේ මරිසිය නැහැ බොරැ දේශප්‍රේමේ..හැබැයි වැරදි රටේ ඉපදුනේ ඒකයි..

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 года назад +3

      Being a true Buddhist means one should be able to relinquish things and be detached from power.

    • @backsidenotok
      @backsidenotok 4 года назад +6

      අම්මෝ ක්‍රිස්තියානි බං. පස්සේ රට කරන්ඩ ඕනි නිසා බුද්දාගමට සම්බන්ධ උනා. එහෙම තමයි බං උනේ. 🤣🤣🤣🤣

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад +1

      @@lbcthinkingoutloud3427 bankuway kadanakota oya kohayda hitiye.Baudda dharshanay ADINNA DAANAA KIYANNE EYADA.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 года назад

      @@lesleydesilva8220 I was part of bank robbery

    • @ruwansampath3991
      @ruwansampath3991 4 года назад +10

      @@backsidenotok boru Danna epa.athuma upathinma sinhala Buddhist.

  • @imandanitha9772
    @imandanitha9772 4 года назад +243

    මහත්මා දේශපාලනයේ අවසාන පුරුක..ලන්කාවෙ දේශපාලනයෙ land mark එක

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад +4

      Banku horakamay mul puruka.

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 года назад +6

      @@lesleydesilva8220 මුල් පුරුක රාජපක්ෂ .. ආන්න ඒ හින්දා තමයි බැඳුම්කර ව්ංචාව අත හැරලම දැම්මෙ...

    • @sureshgunarathna1565
      @sureshgunarathna1565 4 года назад

      Ranil was the emblem of srilanka politics.
      That was we spread out to whole mankinds.. to bring the peace full society

    • @mn-mw2pc
      @mn-mw2pc 4 года назад

      totally agree with u.

    • @jhonystudio6260
      @jhonystudio6260 3 года назад +1

      බටලන්දේ වෙන්න ඇති😁😁😁

  • @Azr900
    @Azr900 4 месяца назад +6

    Sri lankan 8th Executive President Hon Ranil shriyaan wickramasinghe 💚💚💚💚💚💚💚💚

  • @michico76
    @michico76 3 года назад +14

    I really love this respectable character ❤

  • @lifewithnipu
    @lifewithnipu 3 года назад +23

    මෙතුවකට බිහිවූ මහත්මා දේශපාලනයේ නිහතමානීම මිනිසා පිටතින් මෙන්ම ඇතුලාන්තයෙන් ද සුන්දර මිනිසා බොරු දේශප්‍රේමී කපටි දේශපාලුවෝ නිසා රටට අහිමි වු වටිනා සම්පතක් respect sir

  • @sujathajayawardhana8431
    @sujathajayawardhana8431 2 года назад +13

    ලාංකික අපට වාසනාව තාම මදි ඔබට ජය .

  • @dmwdissanayaka7146
    @dmwdissanayaka7146 4 года назад +68

    රනිල් මහතා කියන්නේ බොහොම හොඳ දැනුම් සම්භාරයක් ඇති pusthakayak කීවොත් නිවැරදි

    • @vinudg911
      @vinudg911 3 года назад

      ow hirunika medam kiwwa wage mathakaii

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 года назад +2

    Great 👍 Love ❤ You, All The Best 👍 👌

  • @darshikabasnayaka6365
    @darshikabasnayaka6365 3 года назад +145

    ලහිරු. අපතයො ගෙන්නන්නෙ නැතිව, මේ වගේ මිනිස්සු ගේන්න. ❤

  • @NipunaSankalane
    @NipunaSankalane 2 года назад +54

    අද වත්මන් ජනාධිපති 🇱🇰

    • @lashandissanayaka1036
      @lashandissanayaka1036 Год назад +3

      Ithin ekata Sthutuida?

    • @Illuminate.
      @Illuminate. Год назад

      ​@@lashandissanayaka1036 ow

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv Год назад +3

      Ow🎉polim vala marena eka nawatuna

    • @sikkagaming
      @sikkagaming Год назад +1

      @@DianaFernandoyttguvhgcgtv අම්මෝ ඉතින් මාර කෙරුමෙක් නේද . උබල වගේ හරක් ඉන්නකන් තමයි මේ රටට හරියන්නෙ නැත්තෙත්.

    • @mariofernando2561
      @mariofernando2561 Год назад

      ​@@DianaFernandoyttguvhgcgtvගෝටව එලෙව්වෙ රනිල්😂

  • @leonardfonseka1250
    @leonardfonseka1250 8 месяцев назад +14

    අනිවා..ඉලග..රටෙ..නායකයා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 года назад +9

    මෙතුමාගේ බිරිඳගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා අනික් දේශපාලකයන්ගේ බිරින්දන්ට උන් දැන්ම ආර්යාව වේලා 😃😃😃😃😃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

  • @malikamalika3875
    @malikamalika3875 4 года назад +168

    මොනවා වුනත් හොඳ මනුස්සයෙක්

    • @jananisisara8072
      @jananisisara8072 2 года назад +2

      😂

    • @ahooman7615
      @ahooman7615 2 года назад +2

      Batalanda...

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 года назад +1

      No
      He's not a good man.
      He looks down on poor people.
      He doesn't care for poor people.
      He laughs at crowded busses when people hang on foot board.

  • @knowledge-4192
    @knowledge-4192 4 года назад +66

    12:02 බලපන් කොච්චර වගකීමෙන්ද කියන්නෙ. ඇත්තටම ඒක උනානෙ. හිතාගන්න බෑ මෙච්චර උගත්, බුද්ධිමත්, දුර පේන මිනිස්සු දේශපාලනේ ඇතුලට ගියාම පිස්සු කෙලින්නෙ ඇයි කියලා

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 года назад +12

      පිස්සන් කොටුවෙ ඉදන් වෙන මොනා කරන්නද? බහුතරයක් පිස්සො ඉන්න තැනක මනුස්සයෙක්ට ඉන්න බැහැනෙ.

    • @menikemenike7603
      @menikemenike7603 2 года назад +1

      පාර්ලිමේන්තුව තියෙන ස්ථානය වෙනස් කරන්න ඕනෑ එතැන ඉදන් කවදාවත් මේ රට හදන්න බැහැර විනාශය කරා යනවා පමණයි .. ආපහු පැරණි තැනට ගෙනියන්න ..කොයි නායකත්වය තිබුණත් දියවන්නාවේ මිනීමරුවන් බිහිවීම මිසක් රටට සෙතක් වෙන්නෙ නැහැ කවදත් සාමයෙන් සමඟියක් කතාවක් කරන්න බැහැ.අවුරුදු ගනනක් ගිහින් තාමත් දියුණුව දකින්නට බැරිනම් මොකටද ??මගේ අදහස

  • @JRC432
    @JRC432 Год назад +15

    ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොසැලෙන සංඛේතය 👍

  • @donarashmiroshinigunarathn6808
    @donarashmiroshinigunarathn6808 2 года назад +9

    මම දකින විදිහට ඔබතුමා හොද පුද්ගලයෙක්. දේශපාලනය පැත්තකින් තියමු. වැදගත් මනුස්සයෙක්. 😊

  • @Daminduspeed
    @Daminduspeed Год назад +15

    නියම නායකයෙක් 💚

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 месяца назад +2

    ලංකාවේ දේ ශපාලන ලෝකය තුලින්,මා දුටු නිහතමානි ම,හා
    ඉවසීම යන, උතුම්,ගුනාංගය,ඇති
    ඉතාමත් නිහතමානි,රනිල් වික්‍රමසිංහ මැතිදුනි..
    ඔබ තුමාට,තවත් බොහොමයක් කල් දෙශපාලන ලෝ කය තුල ඉවසීමෙන් ම,රැඳි සිටීමට..චිරන් ජයතු වේ වා.. තුණුරුවන් සරනයි.
    🙏 2024.09.15.

  • @ammocolombo8456
    @ammocolombo8456 4 года назад +196

    සිංහලයා මෝඩයා.කැවුම් කන්න සූරයා.ඔබ තුමා නැති කාලෙක හැමෝටම තේරෙයි.අපේ මිනිස්සුන්ට ඕනේ මහත්මා දේශපාලනය නෙවෙයි හුරේ දේශපාලනය .

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 4 года назад +3

      😂😂😂😂😂

    • @avishka6366
      @avishka6366 4 года назад +1

      😹

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 года назад +9

      දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අපේ මිනිස්සු දන්නෙ නෑ. ඒත් චන්දෙ දෙන්න දන්නව. ඒකයි ඔක්කොටම මුල.

    • @buddikabuddika2145
      @buddikabuddika2145 4 года назад +4

      මටත් මහත්මා දේශපාලනයට ආරාධනා කලා මම බැ කීවා මට කලිසම් අදින් බැරි නිසා

    • @kpchanel5486
      @kpchanel5486 3 года назад +3

      බටලන්දය කියලා එකක් මතක නැ.😁😁

  • @pradeeplg8894
    @pradeeplg8894 4 года назад +127

    කවුරු මොනවා කිවත් පර්ලිමේන්තුවේ 225 න් ගරුකල හැකි
    නායකයෙක් 👍👍👍

    • @chamika73
      @chamika73 4 года назад +1

      paka tama. umba danne naha mei kari balla rata ta karapu winase

    • @nadukatu8084
      @nadukatu8084 4 года назад +1

      Ai hora paula 😂😂😂

    • @jayawickrachandima6317
      @jayawickrachandima6317 4 года назад

      මහින්ද ඊට වඩා හොරකම් කරලා තියෙනවා

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 3 года назад +35

    දේශපාලනය කෙසේවෙතත් මම ගොඩක් ආදරේ කරන චරිතයක්. ක්‍රියාකාරී දේශපාලනයෙ ඉන්න ඕනෙම මනුස්සයෙක්

  • @amazingcook1723
    @amazingcook1723 4 года назад +178

    Respect. වයසෙ හැටියට කොහොමද මීටරේ...

    • @chamika73
      @chamika73 4 года назад +2

      meter re? paka tama. umba danne naha mei kari balla rata ta karapu winase

    • @nadukatu8084
      @nadukatu8084 4 года назад +8

      @@chamika73 tada wahalek

    • @badraranasinghe8495
      @badraranasinghe8495 4 года назад +10

      WELL EDUCATED POLITICIAN. HE TALKS TRUTH&VERY GOOD INTERNATIONAL RELATION SHIP .BORN IN A WRONG COUNTRY WHERE OTHER POLITICIANS CHEAT OUR PEOPLE .BUT POOR IN ABILITY OF GATHERING PEOPLE

    • @chamika73
      @chamika73 4 года назад +1

      @@nadukatu8084 ow ow mei kariya keepa wata wak rata pawa dunna, api dan wahallu tama

    • @chamika73
      @chamika73 4 года назад +1

      @@badraranasinghe8495 YES, he is educated but doesnt know sri lankan citizen's heart beat nor doesnt align his policies with srilankan values and culture. All he did was writing accords and took steps to give of half of the country to LTTE without knowing to public, and every time he was in power he took measures to sell public property at his own will. YES, he doesnt fit to our country, his brain fits to a country like UK. He is truly a fucking moron and a traitor who was born by mistake in this beautiful country.

  • @ruvaniperera4303
    @ruvaniperera4303 4 года назад +16

    අනාගතය පේන එකම නායකත්වය . කොරෝනා දෙවන රැල්ලක් එන බව කල් තියාම දකිනවා .👍👍👍

    • @mangalaspecial5250
      @mangalaspecial5250 3 года назад +1

      බෝම්බ ගහනවා කියලා පෙනුනේ නැත්තේ ඇයි දන්නැහැ 😶

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 года назад

      @@mangalaspecial5250 🤭💔😅

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 года назад +9

    සුන්දර බුධ්ධිමතෙක්..❤️

  • @krishakrisha510
    @krishakrisha510 6 месяцев назад +7

    කව්රු කොහොම කිව්වත් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි දවසක රනිල් වික්‍රමසිංහ නාමය 💚🐘🫶💪

  • @leonardfonseka1250
    @leonardfonseka1250 8 месяцев назад +9

    හොදට..බලාපල්ලා..ඔන්න..නායකයො. කයිය..නායකයො..නෙමෙ

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 8 месяцев назад +9

    ඔබතුමාගේ දේශපාලන දර්ශනය පිලි නොගත්තාට ඔබතුමාගේ දැනුමට හා උගත්කමට අපි ගරු කරනවා ඒ වගේම කිසිවකට කලබල නොව සැහැල්ලුවෙන් කටයුතු කරන ආකාරයත් ආදර්ශමත්ය

    • @wmllsiri143
      @wmllsiri143 4 месяца назад +1

      මේ දේශපාලනේ නොතිබ්බනම්. තාම කට්ටිය පොලිම්වල

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 3 месяца назад

      ​​​@@wmllsiri143 උබට එහෙම හිතෙන්නෙ උබ මෝඩ හින්දා. ඔය චූටි මොලෙන් කල්පනා කරපං පෝලිම් ඇතිඋනේ කොහොමද කියලා. ඒක ගෝටා හින්දා එක රෑකින් සිද්ද වුනු දෙයක් නෙමේ අනික පෝලිම් නැති උනේ මෙයාගෙ දක්ශකමකටත් නෙමේ කියලා බඩු මිල බැලුවාම ඕනෙම මෝඩයෙක්ට තේරෙනවා

    • @wmllsiri143
      @wmllsiri143 3 месяца назад

      @@kusumkumarasinghe6103 දැන් පොලිම ඕන කියල කියන තරමට මං මෙ⁣ා්ඩ නෑ. බඩු මිල වැඩියි තමා කලින් නැංග නැගිල්ලම තාම නගිනවද දැන් බඩු මිල අඩුවෙලා නැද්ද කියල දන්නෙ නැද්ද. ?
      පොලිම් ඇති වුනේ රාජ්‍ය ආදායම් අඩු කරගෙනයි. එක අවු 75 ක් තිස්සෙ වුනා කියන මන්ද බුද්ධිකයෙක් නෙමේ මම.
      අය වැය බැලන්ස් කරගන්න බැරිව ඒකට විකල්පය විදිහට ණය ගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි තමා කරේ ඒකෙන් බඩු මිල වැඩි උනා. බදු අඩු කරල සංචිත ටිකත් කෙලෙවුවෙ. ඒ අවු 75 කට කලින් නෙමේ කියල මතක තියා ගන්න.
      117 ට තෙල් ගහන් ඉන්න බැරිව පබයො ගෙනාපු මල් වට්ටියට තියා. සාටකේටවත් මම අහු වුනේනෑ.
      මහ බැංකුවේයි දේෂිය ආදායම් web එකටවත් ගිහින් බලපං දැන් සල්ලි අච්චු ගහනවද. අයවැය බැලන්ස්ද නැද්ද කියන එක. දැන් ණය ගන්න ඕනෙ නෑ. ආදායම් වැඩි කරගෙන 2028 ණය ගෙවන්න පුලුවන් දැනෙන් නැතිව.එකයි කල යුත්තේ .
      කලින් යහපාලනේට හේතුතු වෙලා හොරු ඇල්ලන්න ආව ජෙප්පො අල්ලපු හොරක් නෑ. උන් ඇවිල්ල හොරු අල්ලල වත්කම් පැවරිල්ල කෙසේ වෙතත් ගිණි නම් තියයි.
      බලං හිටපං මොඩය.

  • @amazingcook1723
    @amazingcook1723 4 года назад +141

    රනිල් කියන්නෙ ඇබරෙන පොරක් නෙවෙයි. Respect dr rw

    • @badraranasinghe8495
      @badraranasinghe8495 4 года назад +2

      yes

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 4 года назад +1

      Gihilla katata ganin 😜😜😜

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 года назад +2

      @@russellmarshdesilva1916 උඹලා තාත්තගෙ එක උඹ කටට ගත්තට රටේ අනිත් උන් එහෙම නෑ බං

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 4 года назад

      @@aksharamuthumudali7251 uba gathttata api ganne naha ban pala pala samanalaya

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 года назад +1

      @@russellmarshdesilva1916 තෝ ගන්න හින්දන්‍ර් පොන්නයො අනිත් උන්ට චෝදනා කරන්නෙ. මොකද ඒක උඹලා පවුලෙ පුරුද්ද හින්දා

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Год назад +5

    අද එතුමා මේ රටේ ජනාධිපති. තමන්ට හිසට සෙවණ දුන්නු එකම නිවසත් ගිණි බත් කළ කෙලෙහිගුණ නොදත් දුර්ජන මිනිසුන් සිටින රටක් මරණයෙන් බේරා ගෙන නැවතත් හුස්ම ලබාදුන් ගෞරවනීය ජනපති. එතුමා මේ සාකච්ඡාවේදී සඳහන් කළ රටට වැදගත් බොහෝ කාර්යයන් දැන් අරඹලා තියෙනවා. ඒ වගේම එතුමා මෙහි සඳහන් කළ ලෙසටම රටට සේවයක් කළ හැක්කේ එජාපයට බව මිය යමින් තිබුණු රටට හුස්ම ලබා දීමෙන්ම ඔප්පු කර පෙන්වා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා. එතුමාටත් එතුමාගේ නිහතමානී ගෞරවනීය මැතිණියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @4nrave
    @4nrave 9 месяцев назад +3

    My dear fellow Sri Lankans, I speak to you today not just as a political scientist, but as a son of this great nation who loves his motherland dearly.
    Our country finds itself in unprecedented economic turmoil. The specter of hunger, power cuts, and scarcity haunts us daily. This has rightly stoked the fires of anger towards the political establishment. But in this hour of crisis, we must be guided by wisdom over rage.
    Look at the reality before us. When our nation needed a captain to steer the ship through the stormiest of waters, when other political leaders fled the responsibility, it was Ranil Wickremesinghe who stepped forward into the breach.
    Have we forgotten how he resolved the crippling power crisis by clearing a pathway for coal imports? How he negotiated hard with global partners to unlock an urgently needed IMF bailout? Did he not brave the protestors' wrath to take unpopular but necessary decisions?
    Yes, he comes from the political lineage that contributed to this mess. But in moments of crisis, experience often trumps idealism. While the opposition talks big, Ranil Wickremesinghe has the iron spine and diplomatic relationships to actually implement reforms. Foreign nations trust him to be reliable.
    Make no mistake - the road ahead remains long and arduous. There will still be queues for essentials while we escape the debt trap. But does it serve us to oust the very man who has steadily brought us this far back from the precipice? To trade him for an unknown quantity who will waste months relearning it all? Such impatience could prove disastrous.
    I urge all patriotic Sri Lankans - judge Ranil not by lofty rhetoric but by his recent actions. He has begun steering our nation back towards solvency through calculated pragmatism. To abandon that arduous journey now in favour of radical change could be to snatch defeat from the jaws of potential recovery.
    Stability today. Reforms tomorrow. That is the wise path ahead for our beloved motherland. So lend your support to the leader who has rolled up his sleeves and labored to bail out our sinking ship. United, we will survive this storm.
    May Sri Lanka's jeweled renaissance lie not far beyond the horizon! Jaiya Wewa! 🐘 💚 ❎

  • @dilhanisenewiratne4708
    @dilhanisenewiratne4708 4 года назад +25

    I really don't know how you face these problems where you stand as a pillor you a great leader sir

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 3 года назад +11

    බොසාට ලයික් පාරක් දාමු මොනා උනත් mobile phone හදුන්වාදිපු චරිතෙ

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 4 года назад +10

    🌹Great man!🌹

  • @rajagurumdissanayake9382
    @rajagurumdissanayake9382 2 года назад +66

    ඇවිදින විශ්ව කෝෂයක්....දුර දක්නා වටිනා හදවතක් !!!!!!!!!!

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 года назад +5

      ලෝකෙට විහිලුවක් වෙන්න එපා...

    • @UncannyHorrors
      @UncannyHorrors 2 года назад +8

      බටලන්දට දාන්නද

    • @PD-hh3kt
      @PD-hh3kt 2 года назад +2

      😂😂😂😂😂😂

    • @charindudilminda
      @charindudilminda 2 года назад +1

      ළිං මැඩි වහලා..දැන් වත් තොලොංජි වෙලා පලයං..රට කාපු කාලකණ්ණි සක්කිලි

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 4 месяца назад

      😂

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 3 года назад +41

    Tv වල නොදැකපු ආචාරශිලී කතා බහක්...ඇත්තටම සුහද කතා බහක්..ලහිරුගේ ප්‍රශ්න දේශපාලන නොවුනා නම් තවත් සාකච්ඡාව සුන්දරයි...

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 2 года назад +5

    Of all politicians ,only JR Jayawardene and Ranil Wickramasinghe meet the accepted international leadership standard

  • @jhash2
    @jhash2 3 месяца назад +6

    ටිකක් calm විදිහට කතා කරාම ලංකාවෙ උන් රැවටිලා තියෙන විදිහ😂.ලංකාවෙ උන් නම් හැදෙන්නෑ😂

  • @anishkanirmani2981
    @anishkanirmani2981 3 года назад +7

    මෙතුමයි මැතිණියයි හොද උගත් බුද්දිමත් දෙන්නෙක්. බුදු සරණයි දෙන්නටම

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z 4 месяца назад +3

    Great person ❤❤❤

  • @madhusamindi3750
    @madhusamindi3750 3 года назад +37

    ඔබ නැති අඩුපාඩුව හොදටම දැනෙනවා මැතිදුනි...

  • @gayanichandima253
    @gayanichandima253 Год назад +7

    රටට අවශ්‍යම නායකත්වය..💖🙏

  • @diliniamaresinghe1682
    @diliniamaresinghe1682 7 месяцев назад +8

    මාලිමා නායකයෙක් ගෙන්නුවා නං කී දෙනෙක්ට අපහාස කරයි ද

  • @Nuwanshanaka-y2b
    @Nuwanshanaka-y2b 10 месяцев назад +5

    2030 ජනාධිපති රනිල් වික්‍රමසිංහ