Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Doctor ADHD ගැන පොඩි වැඩසටහනක් කරන්නකෝ .විශේෂයෙන්ම තරුන ලමයිට තියන ADHD ගැන .ඒක ඉගනීමට බලපාන හැටි ගැන .පොඩි ඉල්ලීමක්❤❤❤
මමත් අහන්නමයි හිටියේ
මටත් තියෙනවා .dr ඒක මැනේජ් කරන විදිය ගැන ඒත් එක්ක අධ්‍යාපන කටයුතුවල නිරත වන ආකාරය ගැන දැනගන්න කැමතියි.
Doctor ADHD/ADD ගැන ඕනේ😢❤
ඇත්තටම හරිම භයානකය්..ගැහැනු පිරිමින්ට එහා.ටිකෙන් ටක මරනවා මේ අසනීපෙන්
සමාජයේ බහුලව පවතින පසු කලෙක අහිතකර චර්යාවක් බවට පරිවර්තනය වන id මනසේ ස්වාභාවයට අනුකූලව හැසිරෙන මනෝවිද්‍යත්මක චිත්තවේගයක් ලෙස ලිංගික ඊර්ෂ්‍යාව ද ඒ අතර වෙයි❤
Narcissistic personality Disorder ගැන පැහැදිලි විඩියෝවක් කරන්න සර්
ස්තූතියි
Doctor ASD (autistic spectrum disorder) ගැනත් විඩිඔ එකක් කරන්න .
Godak sthuthi doctor
👍
❤
First
මේ වීඩියෝ එක සම්පූර්ණ එක අප්ලෝඩ් වෙලා නැද්ද...
Doctor මගේ මහත්තාගේ මල්ලීගෙ වයස අවුරුදු 17 . දවසක් හිනෙන් බය වුනා කියලා අම්මා call කරලා කිවුවා. අපේ ගෙවල් එකම ඉඩමේ තියෙන්නේ මල්ලි එක පාරට ම කෑගහනවා හු කියනවා ඇගට සියා වැහියා කියනවා. පස්සේ මේයාව දේවාල ගානේ එක්කන් ගියා . ඒවාට වැඩ කරා. තාමත් හොඳ නැහැ. අපිටත් මේක හිසරදයක් වගේ . Doctor කෙනෙක් ලගට යන්න කැමති නැහැ. ඔබතුමාගෙන් මේකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ද
ගැහැනිය තමයි පිරිමින්ට තියෙන ඒකම මාරාන්තික තර්ජනය.
ගෑනුන්ටත් ඔහොම පිරිමි තමයි වදේ .ගෑනුන්ගෙන් ඉපදිලා, ගෑනුන් ගෙන් කිරි බීලා ,ගෑනු උයන කෑම කාලා කියන කතා බලපල්ලකෝ .බොහොවිට මෙ ඉස්කෝලේ යන බටු කොල්ලෙක් වෙන්න ඇති .ගෑනුන්ටවයිර කිරීමත් මානසික ලෙඩක් ,බූට් කෑවාම හැදෙන්නේ. 😂 .
මෙකත් මානසික ලෙඩක් .ගිහින් අම්මගෙන් කුක්කු ටිකක් ඉල්ලන් බීලා නිදාගන්න පොඩි ලමයෝ.😂😂😂
@User-123-S ම තමා ඉස්කොලේ යනවා තමයි ඒත් මම ස්ත්‍රී න් සමග කිසිඳු වෙලාවක සබදතා ඇති කරගෙනත් නෑ කරගන්නෙත් නෑ මොකද ස්ත්‍රී න් අපට තර්ජනය කි.
@@User-123-S සාම්ප්‍රදායික ස්ත්‍රී සමාජ භූමිකාවන් ගෙන් කාන්තාවන් ඉවත් වීමේ කොටසක් ලෙස සුවිශේෂී විරුද්ධ ලිංගික සෙවනය අතහැර දැමීම දැකිය හැක.
@@yohanKawinda-j8m මන් හිතුවා ඉස්කෝලේ යන වයසේ බට්ටෙක් කියලා. පොන් එක අම්මට අහුවෙච්ච දවසට පැංචාගෙ රැගිලි ඉවරයි.😂😂
💐