පොලිස්පතිගෙන් ඉල්ලන්නේ බීලා අහු උනොත් ජීවිත කාලෙටම ලයිසන් කැන්සල් කරන්න ඕනා-අම්මට සිරි වැඩක්නේද මචෝ

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 34

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 6 дней назад +8

    අනිවාර්යයෙන්ම බීමත් රියැදුරන් ගේ බලපත්‍රය වසරකට අවලංගු කළ යුතුයි.

  • @kumaragepri3483
    @kumaragepri3483 2 дня назад +1

    🇱🇰🇱🇰නීතිය🇱🇰🇱🇰🙏 මත්පැන් පානය කර සහ කුමක් හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චිකර රියපදවන සියළුම රියදුරන්ගේ.. #තරාතිරම නොබලා බලපත්‍රය තහනම් කලයුතුමයි..!👏👏

  • @roshansl1
    @roshansl1 6 дней назад +8

    පොලිසියේ කෝට් එකේ ලයිව් රෙකෝඩින් කැමරාවක් එල්ලිය යුතුයි

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 6 дней назад +4

    මත්ද්‍රව්‍යය පාවිච්චියට අසුහුවවොත් ලයිසන් එක ජිවිත කාලයට අවලංගු කල යුතුයි.

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 6 дней назад +4

    බීමෙත් පොලිස් නිලධාරීන් ට මොකද කරන්නේ..???????

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 дня назад +1

    නීතිය නොසලකා වාහන හසුරවන ඩ්‍රයිවර් උන්නැහේලගේ ලයිසන් අවලංගු කල යුතුයි ...

  • @Athula12165
    @Athula12165 6 дней назад +5

    මා ත් කියන්නෙ ඒකම තමයි අනිවාර්යෙන්

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np День назад +1

    වියයුතුයි

  • @KapilaSudesh
    @KapilaSudesh 6 дней назад +5

    අසේල සහෝදරයා යෝජනා කරන bodycam පොලිස් නිළදාරීන්ට ලබා දෙන්න පුළුවනිනම් වටිනවා.

    • @Athula12165
      @Athula12165 6 дней назад +4

      ඒවා දැන් ඇනවුම් කරලා තියෙන්නේ පළමුව 1500 කට.

    • @shanthasilva9587
      @shanthasilva9587 5 дней назад

      ඒකා ඔවා යෝජනා කරන්න කලින් ගෙනල්ලා නියමු වියපෘතියක් හැටියට දැන් ක්‍රියාත්මක වෙනවා

  • @stanleyfernando4415
    @stanleyfernando4415 5 дней назад +2

    මහජනතාව ලග දූරකතන තියනවා,හැම රියදූරෙක්ම එලවන විදිහ විඩියෝ කර පොලිසියේ විශේෂ වට්ස්ඇප් නොම්මරයකට යොමූකර ඒ අනූව දඩූවම් කිරීමේ වැඩපිළිවෙළක් සකසන්න. මෙය ඉතාමත් සාර්ථක වෙයි.

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 5 дней назад +2

    ස්විස්ටර්ලන්තයේ රිය පදවන විට රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.05% තිබිය හැක. ඊට වඩා තිබුනොත් දඩ නියමවේ රිය අනතුරුවලට ප්‍රධාන හේතුව බීමත්ව රිය පැදවීමද,නොසැළකිලිමත්ව රිය පැදවීමද,?

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 5 дней назад +1

    ඕ.....😂😂😂😂😂...කිසි සමාවක් එපා...රාජසන්තක කරන්න වාහනෙත්..😂😂😂😂

  • @NihalNihal-bg5sm
    @NihalNihal-bg5sm 5 дней назад +1

    බිලා ඉන්නවනන් කැන්සල්කරාට කමක් නැ අරක්කු ගදට කැන්සල් කරනඑකයි නරක මිනිස්සු යටකරන්න රියදුරන්ට පිස්සු නැ පදික මාරැවක් තියෙනකොට මිනිස්සු වාහනේ කොච්චර වේගෙන් අාවත් පනිනවා එ්ක වැරැදි වාහනය නතරවෙනකන් ඉදලා ඔින පාරපනින්න

  • @kumarans-s7c
    @kumarans-s7c 6 дней назад +2

    රුධිර පරීක්ෂණයක් .... මූත්‍රා පරීක්ෂණයක් ..... !!! සැකසහිත අවස්ථාවකදී ... ලඟම ඇති රෝහලට ගිහින් පරීක්ෂණයක් කරන්න !!!! එහෙම තමයි දියුණු රටවල්වල ... සිද්ද වෙන්නෙ !!!!!

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 6 дней назад +2

    Nice one

  • @SaSs-o1n
    @SaSs-o1n 6 дней назад +2

    කුණුරහටම පුරුදු වෙලා තිබුනු තැනක් පොලිස්පති තුමා උනත් මාස දෙකකින් හදන්නෙ කොහොමද. ටිකන් හිතන්න ඉවසමු. බලා ඉමු.

  • @kumarans-s7c
    @kumarans-s7c 6 дней назад +3

    ගොඩක් ස්තූතියි ... රියදුරන්ගේ මහජන හිතකාමී අදහස් දැක්වීමට .. සියලු දෙනාටම ජයග්‍රාහී ප්‍රීතිමත් ශුභ අලුත් අවුරුද්දක් 💖🌺🙋

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 6 дней назад

    Great work lala machang ❤❤❤❤❤❤❤❤ anewa

  • @chandanalanka6451
    @chandanalanka6451 5 дней назад

    Supiri idea eka.plis karayage camar frame...

  • @nimalgunatunga961
    @nimalgunatunga961 6 дней назад

    මමනමි.කියන්නේ .ඔමාන්වාගේ
    කේරැවානමි.හොදයි.බිපු.රියදුරා
    පොලියේන්.එයාගේ.ගේදරට
    ගිහින් දානවා

  • @dreemdreem6742
    @dreemdreem6742 6 дней назад

    niyamai 1 year. kensal karanna

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak 6 дней назад +1

    Lal bro 🇱🇰👍🏻🇱🇰👍🏻🇱🇰

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 дней назад

    Jeeevita. Kaletama. Lisan. Tahanam. Karann

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 3 дня назад

    ඔය මොන නිතිය දැම්මත් අහිංසක ලොරි ඩයිවර් කෙනෙකුට තමයි ඉතින්

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 6 дней назад +1

    Put a structure! If someone is caught under the influence of alcohol, put in a one year ban and a huge fine, education. Like the Europe or Australia system not just cancellation, Education, traffic lights, rules all in the system. You guys are just talking about one area. System change is not this.

  • @prabathdammika3498
    @prabathdammika3498 2 дня назад

    Barwala😂 dapala atkota OKkoma harinha ban . 😂 Bbar arapalla 10pm. 4am

  • @tuwanrukshan21
    @tuwanrukshan21 5 дней назад

    Aseyla nikan kaiwaru Nana Kenek...sadda witarai weda ney..

  • @pushpakumararanasingha8043
    @pushpakumararanasingha8043 6 дней назад

    Ballata giya nethiya mudalata yatawela thiyenne