2023/24 පළවෙනි බෝට්ටුව එන්නේ කවදද ? || පුරප්පාඩු පිරවීම් - Vacancy Steps 2023/24 Updates
HTML-код
- Опубликовано: 11 дек 2024
- 🔰 කැම්පස් වලදි ඕනී කරන Scientific Calculators ගැන විස්තර මේ PDF එකේ තියනවා නංගි මල්ලි 👇
drive.google.c...
🔰 Scientific Calculators Order කරන්න මේ Link එකෙන් මැසේජ් එකක් දාන්න 👇
wa.me/+94755165796
✅ Telegram Contact "ThuSh"👇
t.me/ThuSh_LK
විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහන් මඟහැරුණු නංගිලා මල්ලිලා මේක පුරවන්න 👇
docs.google.co...
මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
🎓Telegram Helping Community 👇
t.me/thushlk0
🎓Our Telegram Support Group 👇
t.me/ThushlkYT
💡 Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
🎓 2023 A/L Facebook Helping Group ✋
m.facebook.com...
🔎 Contact ✋
/ thush.pramod.52
Instragram :👇
www.instagram....
- - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024 #apply #campus #campusapply
අනේ අයියේ අයියට ගොඩක් පින් අයියේ මේ කරන දේවල් වලට❤❤❤
අයියගේ කරදර ටික ඉක්මණට ඉවර වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ❤❤
මාත් not selected කෙනෙක් ... අනේ මොකක්මහරි කැම්පස් එකක් එයි කියලා හිතනෝ 😪
Stream eka mokadda oyage
Z kohomada
Math not selected 😊apita enw lamayo ❤aniwarenm
@@lkboymax4432 maths 0.5543 kaluthara C3
@@Shashimadushika-zj4eh stream eka mokadda
❤❤❤❤
Not selectet hamotm blporoththu wen course ekth ekkm campus ekk enn kiyl prarthna krnw ❤❤
බොහොම පීං තොරතුරු ලබාදීම සදහා
අනේ අය්යේ ගොඩක් පින් අය්යේ 🥹❤️හැම ප්‍රශ්නයක්ම ඉක්මනට ම නැති වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🥹
ගොඩාක් ස්තුති....තුෂ් අයියේ ❤️🌸
ayyage prshna ikmnt wisadenna kiyla parthana krnwa 🥺❤ඒ වගේම අයියට ගොඩාක් thnk u 💗
Math not selected ane mgeth balaporoththu ishta venn oylge hamogemath balaporoththu e vidiytm isht veva❤
දැන් නැවක් හරි කමක් නෑ එනවනම්
N n paruwak hri 😂
කෙහෙල් කොටයක් 😂😢
❤
meka blana hmoma comment ekak like ekk dan ymu neda api wenuwen mechchr mahansi wenwta mehem kra kiyal aiyt monw labennada apen labenna one de ekne thnx godak pin aiye❤
ආදරෙයි අයියේ😍
ඔයාට පින් අයියෙ❤
Asawen inna hmomatm Chance ek lbenna kiyla hithnw🥺♥️
Thank you ayye... ❤.. ayyage කරදර ඉක්මනට nathi wela yanna kiyala ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි !!!!!!🙏🌸❤
තෑන්ක්ස් අයියේ 🥺❤️
මාත් not selected කෙනෙන් මන් කෑගල්ලෙ ආට් කරෙ z.1.2141 මට බෝට්ටුවක් එයිද
ගොඩක් ස්තූති අයියේ💗
Thank you
අයියේ පීට ගැනත් පොඩ්ඩක් කියන්න කෝ
Ow ane
ඇපීල් ගැනත් කියන්නකෝ❤
අයියේ විශේෂ ප්‍රවේශය ගැන මොනාද update
Godk pin ayye..❤❤❤
Mn politicl geography histry
1.2032 kandy walin 581
Mt baot ek eid
ගොඩක් පින් අයියේ❤
thank you aiye .. hama prshnayakma ikmanata visadenna kiyala prarthana karnva🥰
Godak thank you ayye hamadema gana apiwa danuwath karanawata❤
අයියට ගොඩක් පින්❤
Godak pin aiye❤❤❤
තැන්කිව් අයියේ ❤😊
Ayyata pin ayye❤❤❤❤❤
Thank you ayye apita mewa kiyala denawata oyage hama wadakma sarthaka wenna kiyala wish karanawa
Thanks aiye oya mee krn udauwata oyge weda sarthaka weewa kiyl hadawathinma wish karanawa 🥰
Thankuii shudu ayyeeee 😊❤
Not selected wela second shy karana kawuruth nadda 😒💔
Innwoo
Innoo
Innwa
Innwa
Select welath a/l krna mama😢
Thank you aiye 🥹❤️🩹
Thnk u aiya 🩷
Thank putha
මගෙ z අගය 1.2867යි රජරට uni එකෙන් බලන්නේ 1.2989 බෝට්ටුවක් එයිද පළවෙනි වටයෙන්ම ❤😢
Mgt වගේ නම් එයි
@chamindukavishan3788 art kare
Mge 1.2850
Arts ද
Oyt aniwaren enwa
කවුරුහරි කියන්නකො not selected නම් UGC එකෙන් ඒ ගැන කියල sms එකක් එවනවද කියල
December awasana sathiye ennwalu palaweni boat eka ❤❤❤🌟
මුල නෙවෙයි ද 🥲
@hashani8087 antima sathiye kiwe mada ei second cutoff eka
Mat not selected.. Ane matath campus ekak ei kiyala hitanawa..
පිං අයියෙ❤
අයියට මොකද වුනේ හොදින් නේද.කට්ටිය තේරුම් ගන්න ඕනෙ මේ වැස්ස නිසා බෝට්ටු එන්න ටික කාලයක් යනව කියල 😔😾
😂💔
Wassa nisa kalin anna onene😂
වැස්සෙතමා බන් බෝට්ටු එන්නෙ
Thank you ayya 🥰❤️🙏.
තෑන්ක්ස් අයියේ ❤
0.5976
Biology Stream
Monaragala District
බෝට්ටුවක් එයිද?
අනිවා එයි.
0.3888 ewid monaragala
Result kohomd
@@crazygirl7961 css
Thank you thush ayye.🥰🥰
Tnka aiye..❤😍
ඇපීල් එනකන් බලන් ඉන්නෙ මං විතරද???😪😪😪😪
Maths 0.38 rathnapura ඒවිද
Tharuwansarani Thanks
Thank you very much ayiye❤️🫂
අයියේ අනේ ඉක්මනින් ම අතිරේක ප්‍රවේශය ගැන විස්තරයක් දාන්නකෝ
මගේ z එක 1.1266
Econ -A
Statistics -B
Accounting -B
Galle District ඒවිද බෝට්ටුවක් 🙃
එයි මයේ වස්තුවේ බය වෙන්න එපා🌚
Rank ek kyd island
@@Sathuta_Edit69mage 1.03 kandy district mata bottuwen ei da🥲
Thank you aiye❤🎉
sthuthiyi
Thank you ❤😊
Thanq ayye❤
අයියේ A/l general english පාස් වෙන එක කැම්පස් යන්න බලපානවද ,අනිත් එවා පාස් වෙලා ඒක් ෆේල් උනොත් කැම්පස් අහුවෙන එකක් නැද්ද😢😢😢😢
Ehm ekk nh ❤
අපිත් ආදරෙයියියියියියියියි
මගෙ z එක 0.7596 මට campus ekak eyi da
Man ගම්පහ arts
සිංහල
Geography
B.c
Biology stream. 0.2869 boat ekk ewida
Aneeee ugc rejister wela eka cansell krnna bada..aaye shy ekakin campus ynna😢😢😢mekata krnna kisima deyk ndda ayyee😢😢campus rejister un nathi unoth mokkhri krnna puluwanda ayyee😢😢😢
Aiye widyapita gassert eka enne koi kale wageda
Thank you Ayye ❤️ Mth not selected ane mta me para campas ekak enna kiyla prarthana karanawa 🥺🥺
me gana kiyanakn balan hitiye 😭❤🙏
Thanks ❤
8:29 Management ජනවාරි ptn ganne mona campus wld
අනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් not selected වෙලා ඉන්න කෙනෙක්ට 1st boat වලින් රජරට agriculture ආවා කියලා හිතමුකෝ. ඊට පස්සේ ඒ කෙනා ඒකේ register උනාට පස්සේ ඒ කෙනාට 2nd boat එක එන්නේ නැද්ද
Enawa hloo
@@AdJu-e2o අනේ එහෙම එනවනම් හොදයි . මං හිතන් හිටියේ එන්නෙ නෑ කියලා .
විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවදාද
Godak pin aiye me wisthara apita kiyanawata
අනෙ අයියෙ ඇපිල් එන්න මොන මාසෙ වගෙද?.
Thank you aiye
❤🎉🎉
Aiye thama 23 bottu awe nedda
බාහිර උපාධි කරොත් බෝට්ටු එන්නෙ නැද්ද
Ane mageth z eka 0.67 maths kle Colombo walin ..mtth 1st boat eken eida😢
අයියෙ appeal වලට answers එන්නෙ කවදා වගේද?
අයියේ ඇපීල් කොහොම වෙයිද..?
Art 1.0587 puttalam walin en nathi weid 😢😢
Math not selected . Boat ekak eida danne na.
Special intake kawada wage weid aiye
Private වලය යන්න රජයෙන් පොලී රහිත ණය මුදලක් දෙනවා නේද
Ou
Aiye bio system technology walin vacancy ewidha..🥲
Thama na wage neda 😢
@WathsalaShehani-ng6tl ane mnd..😒 oy mona district eked..z ek kiyd halo
AL ඉවර වෙනකන් බොට්ටු රවුන්ඩ් එකේ rejistation පටන් ගන්න නැතිවෙයි නේද අයියේ....
2nd shy එක ලියලා තීරණයක් ගන්න පුලුවන් නේ එතකොට
Sureda.ehema nan hodhai 🥰
Mata mathakay thush ayyage bottu video eke ayya kiyanava boat avilla sathiyak vage podi kaalekin register venna oona kiyala🙂 anika me video eketh kiyanava ne january veddi campus patan ganna uparima uthsaha karana hinda boat eka ikmnta ei kiyala🙂
0.4081 ට bio science වලින් bottu enne nathiweid?kurunegala district
එයි
Aiya apealwala results kwdda enne? 😢
Hathdeiyane medicine purappadu😮
බොට්ටු එන්නේ කලින් UCG register කරලා දාපු එකටම ද නැත්තම් ආපහු අපි apply karanna ona da
අයියේ ඇපීල් ගැනත් කියන්නකෝ😢
1st comment එක මගේ 🥳
0.3 technology campus select Wei da
Thnakyou ayye
අයියෙ appeal results එන්න කොච්චර කල් යයිද 🥺
Ek enne second boat ekath ekk sudd
@@ykcreation2681shuwer d
Mage Z eka 0.1852 maths stream monaragala district 232 .. ane matath boat ekak ewida..🥺🥺🥺
ඔයාගෙ රිසාල්ට් කොහොමද..
Combined maths - C
Physics - S
Chemistry - S
Sabara food science කවදා වගේද පටන් ගන්නේ
0.5788
Biology stream
Galle district
බෝට්ටුවක් ඒවිද ?
මම art 1.2513 බෝට්ටු එයිද 😕😕😕😕
Ewi hloo aniwaren 😊❤
Aptitude liwwad?
මගේ z අගය 1.84 මට නීති පීඨ හම්බවෙයිද.
ජපුර dental පටන් ගන්නෙ කවදා වගේද
1st view❤❤❤