Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai sar jayen jayama wewaa budu සරණයි
හරිම පැහැදිලිව කියලා දෙනවා හරිම වටිනවා ඔබතුමාට ඡයවෙිවා
හරිම පැහැදිළියි බොහොම ස්තූතියි ඔබ තුමාට
හොදින් පැහැදිලි කරනවා ප්‍රායෝගිකව කරනවිදහ.
Bohoma.wadagath.weyarin.ekak.kuda.newasaka.sthuthi.oba.thumata.
Aththatama hoda wadak. Mama godak adai widuli karmika wadawalata.mama godak danuma labagaththa.thanks
ඔය පිනම ඇති ඔබ තුමාට තෙරැවන් සරනයි
ගොඩක් පැහැදිලියි. සුපිරි අයියේ. මේකේ line අදිද්දී එක අයිනක ඉඳන් කෙළවරට දැම්මා නම් තවත් හොදයි
Thanks mchn supiriyak
ගොඩාක් ගොඩාක් ගොඩාක් වැදගත්
පැහැදිලි සර්. ඔබට ස්තූතියි
niyamai.....
ගොඩක් ස්තුති අයියා.
තෙරුවන් සරනයි අයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai,thawa godak dwwal kiyala denna,jaya wewa
ගොඩක් වැදගත්
4 ගැන් ස්විචි එකක් හරහා බල්බි 4ක් දල්වන විීඩියෝ එකක් දාන්න සර් ජයවෙිවා ❤❤❤
Padili wade thanks
Thank you bro
Thank you Thank you
Hamadema wage Godak wadagath video ekak.godak isthuthi.. budu saranai.d.b eka kamarekata awata kamak nadda
එපා. DB එක පුළුවන් තරම් සාලයට, කෑම කාමරයට වගේ හැමෝටම විවෘත තැනකට දාන්න
@@BrightFriendchannel හා.. බොහෝම ස්තුතියි
Niyamai sarr
🌹🌹🌹🌹🌹🌹
Ane aiye five gang ekei socket outlat 3 katai conduit leout karaganna vidihata vidio ekak danna
Thanks sir 🙏🙏🙏🙏
Sir celen fan akak wayarin karanna kiyaladenna puluwanda❤
Keep it up...plz....tnx bro🌺
Thank you sir
Sir, 1/13 eken 13 v plug walata supply denna puluwanda?
Hodama.pahadili
මම ආධුනිකයෙක් ඔබතුමාගෙන් ගොඩාක් දේවල් දැනගන්න කැමතියි. දූරකතන අංකය දෙන්න.
10A Becker ekakin 13 A plug point ekak ganna puluwanda...?
yes
13A plug point ekakata 1.44 wire eka use karana eka hoda madida.plugpoint eka use karanne computer ekakata
Computer එකක් සදහා ගැටලුවක් නැ
good morning ayye plz mata denaganna oene 10c beeker ekata nomal 13a plag kiyak conect karanda puluwan plz reply me ok thank-you have nice day
ඇම්පියර් 13 වගෙ ගන්නවානම් 1ක් දාන්න. එහෙම නැත්නම් 2යි. ඊටවඩා එපා.
13 plug point baker walata wena wenama kopamana ganak sambanda karanna puluwanda kiyla kiyanna
මේටික පිලිවෙලට බලන්න. ruclips.net/p/PLplwYhJU20UKiSiPLGPZa0TaGfvu3jL5q
C6 mcb ekakin light 10k suwitcg 10kin vada kerevvata aulak nadda
කිසිම ගැටලුවක් නැ
@@BrightFriendchannel thank you ❤️
❤👌
Sir me distribution board eke breaker set wenna one wadi eke idala adu ekata neda nathnam trip wenna balanawa neda meke thiynne adu breaker eke idala wadi ekata eka poddak pahadili karanawada
එහෙම දෙයක්නැ. කැමති විදියකට සවිකරන්න
eka aul wenne oya bus bar(mcb walata power yana common copper bar eka) ekak bavitha karanne nathnam pamanai.
Plug point walata yana newtal eken bulb walata denna barida
👍👍👍👍👏👏👏👏👏👌👌👌
Plug point eken gaththata kamak nadda
Akama neutral wire akak gedara serma bulb walata loop kargen yn aka prasnayak nadd....
එපා
Bulb kiyakata witara denn pluwand neutral wire akakin
Bulb welata dena Niutal eken. Flug welata dunnama mokada wenne sir
13amplag thaniaekata 10am break araeka athida
16 amp mcb ekakta 13 a plug kiyk dnna pluwnda
සාමාන්‍යයෙන් 1යි. ඒත් එලියට ගන්න ඇම්පියර් ගාණ අනුව 2ක් 3ක් පුලුවන්
Mcb 16 . 13A plug වලට දෙන්න පුලුවන් ද
Yes
Wire kochchara onida kiyala komada hoyaganneeee
වයරින් ගැන බලනකොට මේ චැනල් එකේ මම දැකපු පලවෙනිම වීඩියෝ එක මේක.. පලවෙනි විනාඩියේදීම subscribe කලා.. මේ වීඩියෝ ටික ලිස්ට් එකකට තියෙනව ද.
බල්බ් වල ස්විච් වලට නිව්ටල් එකක් සෙට් වෙන්නේ නැද්ද???
Hoda pahadili kirimak ser
Point ekkata kiyada den mila
Great. But difficult to see wire connections at main board
Wiring eka design karana software eke nama mokakda sir
Powerpoint
Professional drawing karana kenek newei me kena. Professional drawing walata AutoCad hodai. Natthm logo soft v8 software eka, eka tikak advance
Mama saram 25 baluwa bohama ස්තුතියි .muladi kuwa apita සහතිකයක් ලැබෙන වා කියලා .එ කොහොමද සර් .
ඉදිරියට කියලා දෙන්නම්
Ayye samavenna plz mage prasna mekai samaneyan main hall or room valata Palg fix karanawamam 10c kiyak 13a fix karanda puluwantha ok thanks
ප්‍රායෝගිකව වයරින් කරද්දි වැදගත් විදිය බල්බ් එකේ ඉදන් වයර් ඇදගෙන එන එකද🤔 වයර් අදින්න ලේසි විදියක් කියල දෙන්න
ඔව් බල්බ් එකේ සිට හෝ ප්ල්ග් එකේ සිට වයර් අදින්න. මගෙ ප්‍රාෙයා්ගික විඩියෝ ටික බලන්න
Pahadiliwa.keyala.denawa
Switch walata N gatte nadda
නැ
Hodai.pahdiliwa.kiyala.denaea
මේකෙදි බල්බ් වලට 1/1.13 වයර්නෙ ගන්නෙ
ඔව්
කරුණාකරල මට කියන්න ඇයි වයර්න් බාස්ලා ප්ලග් පොයින්ට් ස්විච් පොයින්ට් ලග .එතකොට හොල්ඩර් පොයින්ට් එක ලග අඩි එකක් දෙකක් දිගට වයර් දිගට තියල වයර් අදින්නේ ඇයි.ප්ලග් ,සුවිච් අල්ලන කොට ලස්සනට වැඩිපුර ඉතුරු කරපු ටික කිසිම ලොබකමක් නැතුව කපල ඒ වයර් ටික එයලා අරන් යනව .පුදුම විදියට වයර් නාස්ති කරනව.වයර් වල ගනන් වල හැටියට ඒ නාස්තිය දරාගන්න අමාරුයි ඒහෙම කරන්නේ ඇයි...
ගොඩක් අය අනුන්ගෙ වැඩේ තමන්ගෙ වැඩක් විදියට දකින්නැ සහෝදරයා. ගොඩක් දිගට තියලා වැඩක් ගන්න බැරිවිදියට කපලා අයින් කරනවා නම් ඒක එයාලාගෙ මෝඩකම කියලා තමා කියන්න තියෙන්නෙ, ඒ වගේම කපපු වයර් අරන් යනවනම් එතන තියෙන්නෙ කපටිකම. සාමාන්‍යයෙන් වැඩිපුර අගල් 06ක් විතර වාසිය තියලා තමයි ස්විච සවිකලයුත්තේ.
සරලව පැහැදිලිව කියලා දුන්න
එත්වයර්එකේ කරන්ටී එක එන්නේ ඇයී
මම සර්ගේ විඩියෝ ඔක්කොම බලනවා තවම සිවිලින් පැන් ඒකක් වයරින් කරන හැටි කියලා දුන්නේ නැනේ
Amour 10bakarakn ampiyar13plagpointakat an daritawa atida
Niyameta. Kigali. Denawa
එත්වයර් චකේ කරන්ටීඑක චන්නේ
වැරදියට අමුනලා ඇති.
place mention wire size;;;;;
Watch this video ruclips.net/video/SRjAl6hKkL8/видео.html
ඔය වයරින් කරන එක තැනකවත් සිවිලින් පැන් ඒකක් වයරින් කරන හැටි කියලා දෙන්නේ නැනේ
ළගදිම කියලා දෙන්නම්
M.c.b.sawi.karanne.adu.age.idala.wedi.agayatada.wedi.agaye.idala.adu.agayatada.kiyala.hareyata.kiyala.denna.mokada.samahara.aya.eka.eka.wihata.kiyanawa.oba.thuma.pahadiliwa.kiyala.dena.nisa.sthuthi.
ගැටලුවක් නැ කොහොම සවිකලත්, පිළිවෙළකට සවිකිරීම තමා වටින්නෙ.
1. 13A socket ekema neutral wire eka bulb walata ganna barida?2. 7/0.67mm cable ekakin connector ekk use karala 7/0.53mm or 1/1.13mm wage adu Ampere gaanak yana cable ekakta current eka ganna barida? use karanne C16 MCB ekk
bata dige wayar geniyaddi kohomada karanne (Ex÷ plug point ekaka idala DB ekata
මේ යන විදියටම ගෙනියන්න. පැහැදිලි මදිනම් video එකකින් කියලා දෙන්නම්.
@@BrightFriendchannel video ekakin kiyaladenna puluwannan hodai
Niyamai sar jayen jayama wewaa budu සරණයි
හරිම පැහැදිලිව කියලා දෙනවා හරිම වටිනවා ඔබතුමාට ඡයවෙිවා
හරිම පැහැදිළියි බොහොම ස්තූතියි ඔබ තුමාට
හොදින් පැහැදිලි කරනවා ප්‍රායෝගිකව කරනවිදහ.
Bohoma.wadagath.weyarin.ekak.kuda.newasaka.sthuthi.oba.thumata.
Aththatama hoda wadak. Mama godak adai widuli karmika wadawalata.mama godak danuma labagaththa.thanks
ඔය පිනම ඇති ඔබ තුමාට තෙරැවන් සරනයි
ගොඩක් පැහැදිලියි. සුපිරි අයියේ. මේකේ line අදිද්දී එක අයිනක ඉඳන් කෙළවරට දැම්මා නම් තවත් හොදයි
Thanks mchn supiriyak
ගොඩාක් ගොඩාක් ගොඩාක් වැදගත්
පැහැදිලි සර්. ඔබට ස්තූතියි
niyamai.....
ගොඩක් ස්තුති අයියා.
තෙරුවන් සරනයි අයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai,thawa godak dwwal kiyala denna,jaya wewa
ගොඩක් වැදගත්
4 ගැන් ස්විචි එකක් හරහා බල්බි 4ක් දල්වන විීඩියෝ එකක් දාන්න සර් ජයවෙිවා ❤❤❤
Padili wade thanks
Thank you bro
Thank you Thank you
Hamadema wage Godak wadagath video ekak.godak isthuthi.. budu saranai.d.b eka kamarekata awata kamak nadda
එපා. DB එක පුළුවන් තරම් සාලයට, කෑම කාමරයට වගේ හැමෝටම විවෘත තැනකට දාන්න
@@BrightFriendchannel හා.. බොහෝම ස්තුතියි
Niyamai sarr
🌹🌹🌹🌹🌹🌹
Ane aiye five gang ekei socket outlat 3 katai conduit leout karaganna vidihata vidio ekak danna
Thanks sir 🙏🙏🙏🙏
Sir celen fan akak wayarin karanna kiyaladenna puluwanda❤
Keep it up...plz....tnx bro🌺
Thank you sir
Sir, 1/13 eken 13 v plug walata supply denna puluwanda?
Hodama.pahadili
මම ආධුනිකයෙක් ඔබතුමාගෙන් ගොඩාක් දේවල් දැනගන්න කැමතියි. දූරකතන අංකය දෙන්න.
10A Becker ekakin 13 A plug point ekak ganna puluwanda...?
yes
13A plug point ekakata 1.44 wire eka use karana eka hoda madida.plugpoint eka use karanne computer ekakata
Computer එකක් සදහා ගැටලුවක් නැ
good morning ayye plz mata denaganna oene 10c beeker ekata nomal 13a plag kiyak conect karanda puluwan plz reply me ok thank-you have nice day
ඇම්පියර් 13 වගෙ ගන්නවානම් 1ක් දාන්න. එහෙම නැත්නම් 2යි. ඊටවඩා එපා.
13 plug point baker walata wena wenama kopamana ganak sambanda karanna puluwanda kiyla kiyanna
මේටික පිලිවෙලට බලන්න. ruclips.net/p/PLplwYhJU20UKiSiPLGPZa0TaGfvu3jL5q
C6 mcb ekakin light 10k suwitcg 10kin vada kerevvata aulak nadda
කිසිම ගැටලුවක් නැ
@@BrightFriendchannel thank you ❤️
❤👌
Sir me distribution board eke breaker set wenna one wadi eke idala adu ekata neda nathnam trip wenna balanawa neda meke thiynne adu breaker eke idala wadi ekata eka poddak pahadili karanawada
එහෙම දෙයක්නැ. කැමති විදියකට සවිකරන්න
eka aul wenne oya bus bar(mcb walata power yana common copper bar eka) ekak bavitha karanne nathnam pamanai.
Plug point walata yana newtal eken bulb walata denna barida
👍👍👍👍👏👏👏👏👏👌👌👌
Plug point eken gaththata kamak nadda
Akama neutral wire akak gedara serma bulb walata loop kargen yn aka prasnayak nadd....
එපා
Bulb kiyakata witara denn pluwand neutral wire akakin
Bulb welata dena Niutal eken. Flug welata dunnama mokada wenne sir
13amplag thaniaekata 10am break araeka athida
16 amp mcb ekakta 13 a plug kiyk dnna pluwnda
සාමාන්‍යයෙන් 1යි. ඒත් එලියට ගන්න ඇම්පියර් ගාණ අනුව 2ක් 3ක් පුලුවන්
Mcb 16 . 13A plug වලට දෙන්න පුලුවන් ද
Yes
Wire kochchara onida kiyala komada hoyaganneeee
වයරින් ගැන බලනකොට මේ චැනල් එකේ මම දැකපු පලවෙනිම වීඩියෝ එක මේක.. පලවෙනි විනාඩියේදීම subscribe කලා.. මේ වීඩියෝ ටික ලිස්ට් එකකට තියෙනව ද.
බල්බ් වල ස්විච් වලට නිව්ටල් එකක් සෙට් වෙන්නේ නැද්ද???
Hoda pahadili kirimak ser
Point ekkata kiyada den mila
Great. But difficult to see wire connections at main board
Wiring eka design karana software eke nama mokakda sir
Powerpoint
Professional drawing karana kenek newei me kena. Professional drawing walata AutoCad hodai. Natthm logo soft v8 software eka, eka tikak advance
Mama saram 25 baluwa bohama ස්තුතියි .muladi kuwa apita සහතිකයක් ලැබෙන වා කියලා .එ කොහොමද සර් .
ඉදිරියට කියලා දෙන්නම්
Ayye samavenna plz mage prasna mekai samaneyan main hall or room valata Palg fix karanawamam 10c kiyak 13a fix karanda puluwantha ok thanks
ප්‍රායෝගිකව වයරින් කරද්දි වැදගත් විදිය බල්බ් එකේ ඉදන් වයර් ඇදගෙන එන එකද🤔 වයර් අදින්න ලේසි විදියක් කියල දෙන්න
ඔව් බල්බ් එකේ සිට හෝ ප්ල්ග් එකේ සිට වයර් අදින්න. මගෙ ප්‍රාෙයා්ගික විඩියෝ ටික බලන්න
Pahadiliwa.keyala.denawa
Switch walata N gatte nadda
නැ
Hodai.pahdiliwa.kiyala.denaea
මේකෙදි බල්බ් වලට 1/1.13 වයර්නෙ ගන්නෙ
ඔව්
කරුණාකරල මට කියන්න ඇයි වයර්න් බාස්ලා ප්ලග් පොයින්ට් ස්විච් පොයින්ට් ලග .එතකොට හොල්ඩර් පොයින්ට් එක ලග අඩි එකක් දෙකක් දිගට වයර් දිගට තියල වයර් අදින්නේ ඇයි.ප්ලග් ,සුවිච් අල්ලන කොට ලස්සනට වැඩිපුර ඉතුරු කරපු ටික කිසිම ලොබකමක් නැතුව කපල ඒ වයර් ටික එයලා අරන් යනව .පුදුම විදියට වයර් නාස්ති කරනව.වයර් වල ගනන් වල හැටියට ඒ නාස්තිය දරාගන්න
අමාරුයි ඒහෙම කරන්නේ ඇයි...
ගොඩක් අය අනුන්ගෙ වැඩේ තමන්ගෙ වැඩක් විදියට දකින්නැ සහෝදරයා. ගොඩක් දිගට තියලා වැඩක් ගන්න බැරිවිදියට කපලා අයින් කරනවා නම් ඒක එයාලාගෙ මෝඩකම කියලා තමා කියන්න තියෙන්නෙ, ඒ වගේම කපපු වයර් අරන් යනවනම් එතන තියෙන්නෙ කපටිකම. සාමාන්‍යයෙන් වැඩිපුර අගල් 06ක් විතර වාසිය තියලා තමයි ස්විච සවිකලයුත්තේ.
සරලව පැහැදිලිව කියලා දුන්න
එත්වයර්එකේ කරන්ටී එක එන්නේ ඇයී
මම සර්ගේ විඩියෝ ඔක්කොම බලනවා තවම සිවිලින් පැන් ඒකක් වයරින් කරන හැටි කියලා දුන්නේ නැනේ
Amour 10bakarakn ampiyar13plagpointakat an daritawa atida
Niyameta. Kigali. Denawa
එත්වයර් චකේ කරන්ටීඑක චන්නේ
වැරදියට අමුනලා ඇති.
place mention wire size;;;;;
Watch this video ruclips.net/video/SRjAl6hKkL8/видео.html
ඔය වයරින් කරන එක තැනකවත් සිවිලින් පැන් ඒකක් වයරින් කරන හැටි කියලා දෙන්නේ නැනේ
ළගදිම කියලා දෙන්නම්
M.c.b.sawi.karanne.adu.age.idala.wedi.agayatada.wedi.agaye.idala.adu.agayatada.kiyala.hareyata.kiyala.denna.mokada.samahara.aya.eka.eka.wihata.kiyanawa.oba.thuma.pahadiliwa.kiyala.dena.nisa.sthuthi.
ගැටලුවක් නැ කොහොම සවිකලත්, පිළිවෙළකට සවිකිරීම තමා වටින්නෙ.
1. 13A socket ekema neutral wire eka bulb walata ganna barida?
2. 7/0.67mm cable ekakin connector ekk use karala 7/0.53mm or 1/1.13mm wage adu Ampere gaanak yana cable ekakta current eka ganna barida? use karanne C16 MCB ekk