Bulbs & plug switch | Plug point wiring බල්බ් සහ ප්ලග් ස්විච් එකම වයරයකින් වයරින් කරමු. BrightFriend

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 42

  • @samanthapradeep399
    @samanthapradeep399 Год назад +2

    හරිම වටිනවා තේරේන විදිහට හරිම සරලව කියලාදෙනවා

  • @jagatheranga2094
    @jagatheranga2094 2 года назад +1

    ගොඩක් ස්තුතීයී සර් ... මම ඔයාගෙ වීඩියෝ දිගටම බලනවා..

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 года назад

      බලලා විතරක් නතරවෙන්න එපා දරුවෝ පුලුවන් තරමක් practical කරන්න. ඔයා අපේ FB group එකට එකතුවෙන්න. කරන වැඩවල වීඩියෝ දාන්න එ්කට.

  • @lakmal1139
    @lakmal1139 2 года назад +4

    Sir,ස්ලැබ් එකක බට දාන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කෝ.

  • @chathurikasewwandhi3849
    @chathurikasewwandhi3849 7 месяцев назад

    ඔයා කියපුදේ හොදට තේරුනා ගොඩක් ස්තුතියි

  • @prabashsandaruwan1579
    @prabashsandaruwan1579 3 года назад +3

    Sir mama තනියම DB boad Akk wayarin kara sir sir හින්දා තමයි mama Ahama kare sirta ගොඩක් Tanx sir 😍🙏🙏❤

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад +2

      ​හොදයි දරු​වො ඒ්කතමා ​වෙන්න ඕන

  • @samanthapradeep399
    @samanthapradeep399 Год назад +1

    නියමයි

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 года назад +1

    නියමයි sir .ස්තුතියි

  • @ChamaraFernando-d8f
    @ChamaraFernando-d8f 22 дня назад

    Godak watinawa thank you 👊👊

  • @ChaminduRasanjana
    @ChaminduRasanjana 8 месяцев назад

    C16 mcb ekakata 13A plug switch kiyak savikaranna puluwanda

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 года назад +2

    නියමයි මයෙ එකා

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 3 года назад

    MCB 16C eke idan 13A socket walata 7/0.63mm Twin cable eken wiring karala 13A socket eke idan switch ekata yana live wire eka and socket eke idan bulb ekata yana neutral wire eka 1/1.13mm or 7/0.53mm wage adu single core wire ekakin wiring karanna puluwanda? a wagema switch eke idan bulb ekata yana live wire eka 1/1.13mm widihatat

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +1

    Niyamai sar jaya wewa

  • @amithprasanga5633
    @amithprasanga5633 2 года назад

    Erth wayar eka eka wayar ekakin niwase sampurna plug point walata sambanda karata kamak nedda... main board eken ekak awith... neththam eka wayar ekakin sambanda karanna puluwan pramanayak thiyenawada

  • @jayalathkruwan1587
    @jayalathkruwan1587 3 года назад

    Main wire ekath meater bord eke idala DB bord eka thiyana thanata. 12metar vithara thiyanawa sir kamak nedda eka

  • @dilharablyth3308
    @dilharablyth3308 3 года назад

    Oya kiyala thiyenawa oyage motere aulk wela oya dala thibba mcb eka nisa motere pichchune na kiyala 1.5 wage wire ekata adu breackerayak dammoth eth pichchenne na neda 1.5ekata 6amps wage oyage 750w motere pichchne naneda breacker eka off wenaw neda

  • @manjulatennakoon8717
    @manjulatennakoon8717 3 года назад +1

    Well done bro

  • @DREAMS999.
    @DREAMS999. 8 месяцев назад

    DB එකේ සිට භුගත කරන අර්ත් වයරයට දිග ප්‍රමානයක් තියනවාද?
    පරිපථ වලට යන වයර් සමග ගෙන ගොස් භුගත කලාට ප්‍රශ්නයක් නැද්ද?

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 года назад

    A250 welding plant එකකට කියෙ mcb සහ wire දාන්න සුදුසු ? මෙ වගෙ වැඩි plug එකකින් රයිස් කුකර් වගෙ දෙ පවිච්චි කලොත් භාණ්ඩ වලට හොඳ නැද්. (යම් දොශයක් උනොත් Mcb off වෙන්නැද්ද)

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 года назад

    Niyamai sarr

  • @nuwangamage4712
    @nuwangamage4712 2 года назад

    Good job

  • @kavindusankalpa2247
    @kavindusankalpa2247 3 года назад

    Sir camara sistem ekaka vedio ekak karanna puluwanda

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 2 года назад

    Sir db size thiyenawada

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 3 года назад

    Wire kaden illanne kohomada

  • @nuwankarunarathna3351
    @nuwankarunarathna3351 3 года назад +1

    Etakota aiye McB eke agayata wada wire eke agaya wadi wenna oneda

  • @ipk6785
    @ipk6785 2 года назад

    Sar 3 pas වයරින් එකක් කරනකොට
    4 පෝල්
    Rccb
    තොරාගැනිමේ‍දි ඇම්‍පියර්
    මිලි ඇමිපියර් අගය

  • @dissanayaka468
    @dissanayaka468 11 месяцев назад

    වතුර මොටරයට විතරක් 1/1.13 වයර් එකෙන් A/6 MCB එකකින් වයරින් කළොත් අවුලක් නතිද

  • @jayalathkruwan1587
    @jayalathkruwan1587 3 года назад

    Sir DB bord 2k dala gedara wiring eka kalata kamak nedda.

  • @shanduminda2957
    @shanduminda2957 3 года назад

    මගේ වැඩ මේසයට මම බල්බ් දෙකක් සහ ප්ලග් බේස් දෙකක් සවිකරගත්ත,මම ඒ බල්බ් දෙකටම ගත්තෙ ප්ලග් වලින්මයි ,,,ඒක වැරදිද

  • @chamodamaduranga7039
    @chamodamaduranga7039 3 года назад

    තනි බෙකර් එකකින් ප්ලග් 3ක්4ක් නිවසකට wiring කිරිමෙදි wiring කරන්නෙ ring එක විදිහටද කියල පැහැදිලි කරනවද.

  • @user8-1-0-3
    @user8-1-0-3 3 года назад

    Thanks

  • @supunmaduka3302
    @supunmaduka3302 3 года назад

    සර් අර විඩියෝ එකක කියන්නේ clz එකක් කරනවා කියලා ඒක තාම තියෙනවද.මාත් කැමතියි සම්බන්ද වෙන්න

  • @HappyAstrolabe-fj1lv
    @HappyAstrolabe-fj1lv 3 месяца назад

    සැලබිි එකකට බටඑලන විදිහ කාමර වලට වයර් යන විදිහ

  • @prashanthasilva5880
    @prashanthasilva5880 3 года назад

    මහත්මය එක තැනකට 13A ෆලග් බේස් 3 හෝ 5 දානවනම් කොහොමද කරන්නෙ මට පහදා දෙන්නකො