Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🥨 මගේ සයිට් එක : dilshan.me🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/xhwnnXVXNyb
ආයෙත් දවසක අපිව බලන්න එන්න💖🥰
Aniwaa ❤️❤️ kala yanna eno
@@DaysofDilshan pin krhn😂😮😅
akkala inne Meepe da?
මමත් එන්නද 💀
බෑ 😂😂😂😂
වෙන ගෙදරකට ගියාම ඒ ගෙදර මිනිස්සු පිලිගන්නෙ ආපු අයව හිනාවෙනුයි අත් දෙක එකතු කරලයි , තිලිනි අක්කලයි ගෙදර යන හැම වෙලාවකම ඒ අය පිලිගන්නෙ 📷 වෙrecording දාගෙන ම තමයි 😊😁
ඔයා හිතුවට වඩා උසයි අයියෙ. දෙයියො වඩිනව ඇස් දෙකෙන් දැක්කෙ ඔයාව මුලින්ම .මීට කවිෂ්කගෙ මල්ලි ☺️
Ammmoooo eei 🤭🤭🤭
Ayye oyage vlogs marama supiri ❤. Aluth video danakan balan inne balanna 😊❤
❤️
අපේ ගේ ගාවටම ඇවිත්නේ දන්නෙම නැතුව 😍
කේතක අයියගේ පොඩ් චැඩ් look එකක් තියෙනවා නේ 🗿
Oooo
වෙලාවට හෙයා ඩ්රයර් එකෙන් නතර උනා😌😂😂
ඔයාත් පට්ට ❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
AMD Wraith Prism (cooler master) cooler එකට එනව පොඩි 4 pin to motherboard USB header එකට එන cable එකක්. එක motherboard එකට connect කරලා pc එකට Wraith Prism soft wear එක දාගන්න(AMD site/cooler master site දෙකෙන්ම ගන්න පුලුවන්). එකෙන් ඔන color එකක් ඕන effect එකක් දාගන්න පුලුවන්.
අයියාගේ විඩියෝ ඔක්කොම බැලුවා ලස්සනයි 😍😍👌👌👌👌👌👌👌👌👌
3:14 පත්තිරිප්පුව නෙමේ ඕකට කියන්නේ මඩොල්කුරුපාව කැණිමඩල කියලත් කියනවා
4:00 වෙනි විනාඩියේදී තාත්තාගේ මැණික් ගන්න place එකත් තියෙන්නෙ. අබේගුණවර්ඨන ජෙම්ස්, ඇහැලියගොඩ ❤
Situation එක play කරන්න🙂Life facts
නියමයි ඩිලා ❤
0:06 something interesting(dewenie inima location)🤣 2:15 example chabi😂🤞
❤️❤️🤭
එයා මෙහෙ එනවා, ඔයා එහෙ යනවා 😂 Hmmmmmmmmmm ❤
🤭
hmmm.......😂💔
එකී එහෙම නෑ බාන් 🌝💞
පවුල් කඩන්නද.යන්නේ 😂😂
@@thejavageek8450 ! , මේ ඔබේ අවදානය පිණිසයි 😂
දාර්ශනික ඩිලා අයියා❤
Supiri ayya❤
4:00 ගත්ත තැන දැන් මොනාද කරන්නේ අයියේ 🐱
අර ඉස්සර හැම vlog එකකම අන්තිමට යන කෑල්ල ආපහු දාන්න අයියේ ඒක නිකන් marvel film එකක අන්තිම කෑල්ල බලනවා වගේ සීන් එකක්🙂
තිලිනිගේ ගෙදර යනවා වැඩියි දැන් .වහාම නතර කරන්න.(මීට ඔබේ පෙම්වතියගේ secret detective agen සිය).
ඊලග video එකෙන් චිනාව ඕනේ 😁
Aiya Oya Tshirts Ganne Kohenda ?
ලස්සනට චාම් විදිහට ඉන්න පව්ලක්❤
Nice❤️
background music nathi eka awl wage :[
අයියෝ බන් පරාල 26ක් එක ඇනේකට හයි කරලා තියේන්නේ පත්තිරිප්පුවෙ නෙවෙයි😂 ඇම්බැක්කේ දේවාලේ. ඒකට කියන්නේ මඩොල්කුරුපාව කියලා😊
Ayye oyage vlogs marama supiri ❤.
හංවැල්ලේ නේද ඉන්නේ... තිලිණි අක්කලා... හංවැල්ලේ කොයි හරියෙද
චිනා එක්ක vlog එකක් ඔනි ඩිලා අයියේ....❤
සුපිරි චරිතයක් තමයි ඉතින්
Iye (3) ude 7:25ta විතර New kandy Rd එකේ ඉදන් Kahanthota Rd එකට හරොනවා දැක්කා😁 Number ekn meter une
Aaaaa ow 🤭🤭
anthima vachana tika👍👌👌
Watch the video with out skipping a second machan. Great one. Awesome vlog brother ❤️❤️❤️❤️
Video short කරලා දැන් details අඩුයිනේ 🙄
සුපිරි ayya ❤❤❤
vlog ekak dai kiyala hithuna vitharai nice
ජයෙන් ජය 👌
I think live in the moment is the hardest thing to do as a human. But u can never get that pleasure from anything else!
Gaming room එකක් හදන්ඩ අදහසක් නැද්ද ❤
4:43 oya fan ekata cable ekak enwa. Eeka fan ekata gahala usb gahala single color ekakata program krganna. Eeeta passe galawanna can wire eka.
Aaa
අපේ තාත්තත් ඔහොම තමා එක එක ඒවා ගෙනල්ලා ගේ පුරවනව 😂 අම්මත් කෑ ගහනවා ඒ සීන් එකට 😂
Vlogs short wadi thawa tikak wadi kala nam hodai hamadama asawen balan inne ❤❤❤
Best Vlogger ❤
USD 13,000 Dollars genawa wage 👍👍👍
අඩේ මාත් අතුරුගිරියේ ❤️
ඔයා ගමක් ඇතුල්තින් ගියා නෙ ඒ අපේ ගම🙄🥲
❤️❤️❤️
vlog eka supiri
Aiye aluthen business ideas gena vlog ekak dannakoo 😔
danui vlog eka baluwe 😋 ape gewal lagatama avilla 🥲🥲 ravindra hotel ekata needha ave
අයෙ දවසක හොටෙල් එකට ඇවිත් ෆුල් ෆන් එකක් ගමු අයියේ කට්ටියත් එක්කම....
Aniwa set wemu malli ❤️❤️❤️
Days of Dilshan kiyala RUclipsr kenek innawa kiyala danne Thilini Nimeshi ge FB videos nisa
Supiri dilshan aiye ❤🔥
Amd cpu fan ek rgb control karanna baa da
Dila aiya nice video 🔥❤️
Supiri❤
Dilshan අය්යේ ඔයා Fix Diposits වලට ඉන්වෙස්ට් කරනවනෙ ගොඩක්. ඔයා Medical Insurance වලටත් ගොඩාක් ඉන්වෙස්ට් කරනවා ඇති නේද?
0
4:13 මොකද්ද අයියෙ වාහනෙ මීටරෙ ඇතුලෙ අර ඔටෝ වෙන රතුපාට Notifi Light එකෙන් කියන්නෙ.. ❤️
Seat belt rke
The Truman show movie එක මතක් උනා 🙂
Much love ayya❤️
Hey , I live right there at Athurugiriya!
ඔරුවල අපේ ගෙවල් පැත්තෙ 😊
Yooo dila 💙🔥
දන්සලක් දෙන්නැද්ද 🤔
Aiya malinda aiya ekka ona
අඩේ අපේ ගෙවල් ගාවටම ඇවිත්.....🥺
ape paththene aiye🤑
Thilini akka inne padukka paththe d👀
vlog eka enna enna yt shorts walata yanawa wage 😶
Gammac thama ayye
podcast එකක් දාන් නැද්ද
Damu
thilininimeshi moratuwahena inne kiyla adane yko danne
මෙහෙම ගියොත් නම් ses team එකෙන් අයින් වෙයි වගේ. 😅✌️
දැන් පදිංචිය තිලිණි අක්කලගෙ ගෙදරද
Athurugiriye ne 😊
Mn hithuwe dila ayya kamarema adiy kiyla😂😂😂
දවසක අපේ ගෙදරත් එන්න ආ.❤
Content wala time eka short wadida manda❤️
Mm
0.05 oya athurugiriye patte enawada 😢
Nice 👍
අර බෑන්ක් එකට කලින් පෙන්නුවෙ අයියයි තාත්තයි සෙට් වෙලා ගත්ත බිල්ඩින් එක නේද?
Apitath dawasaka hamba wei ne ❤
Ptt ptt😇♥️
Ara gaththa new building eke thama mukth business ekkak patan gaththe nathda💁 3:59
Hiii dilshan aiye phone eke oyage video eke notification eka dakka gaman balanna awoo
මෙක හරියන වැඩක් නෙවෙයි එන්න එන්න Vlog කොට වෙනවා
2:10 😂😂අඩෝ ඒක
kalin thibba vidiha honday wagee ayye......nikn vloge ekee trailer ekk balanawa wagee
Short Videos Hari yanne na aiye oyata🙄
What colour is your V8
Kohe hari gedaraka giyama man:- na na mn wadiya kanne bonne na😂💛 1:08
Hee
අඩෝ මාත් බන් 😁
Thawa tiakak kathakarana kalaya wadi kalanam watinawa.
දෙවනි ඉනිමේ ලොකේසන් එකේ කාලේ ගෙවනවා වැඩී වගේ නේ😂සමන් රගපාන්නවත් එන්න කියුවද 😂😂
Living The Moment ඒක ඇත්ත
Notify apu gmn blpu ay me paththt
අර හොටෙල් එකේ පරාල 48 තනි ඇනේට සෙට් වෙන එකට කියන්නෙ පත්තිරිප්පුව නෙමේ...කැනිමඩල....
හෙට ඇහැලියගොඩ වෙසක් බලන්න සෙට් වෙමු 😁❤️
Supirii ❤️
Aiyah ❤️✋
🥨 මගේ සයිට් එක : dilshan.me
🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/xhwnnXVXNyb
ආයෙත් දවසක අපිව බලන්න එන්න💖🥰
Aniwaa ❤️❤️ kala yanna eno
@@DaysofDilshan pin krhn😂😮😅
akkala inne Meepe da?
මමත් එන්නද 💀
බෑ 😂😂😂😂
වෙන ගෙදරකට ගියාම ඒ ගෙදර මිනිස්සු පිලිගන්නෙ ආපු අයව හිනාවෙනුයි අත් දෙක එකතු කරලයි , තිලිනි අක්කලයි ගෙදර යන හැම වෙලාවකම ඒ අය පිලිගන්නෙ 📷 වෙrecording දාගෙන ම තමයි 😊😁
ඔයා හිතුවට වඩා උසයි අයියෙ. දෙයියො වඩිනව ඇස් දෙකෙන් දැක්කෙ ඔයාව මුලින්ම .
මීට කවිෂ්කගෙ මල්ලි ☺️
Ammmoooo eei 🤭🤭🤭
Ayye oyage vlogs marama supiri ❤. Aluth video danakan balan inne balanna 😊❤
❤️
අපේ ගේ ගාවටම ඇවිත්නේ දන්නෙම නැතුව 😍
කේතක අයියගේ පොඩ් චැඩ් look එකක් තියෙනවා නේ 🗿
Oooo
වෙලාවට හෙයා ඩ්රයර් එකෙන් නතර උනා😌😂😂
ඔයාත් පට්ට ❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
AMD Wraith Prism (cooler master) cooler එකට එනව පොඩි 4 pin to motherboard USB header එකට එන cable එකක්. එක motherboard එකට connect කරලා pc එකට Wraith Prism soft wear එක දාගන්න(AMD site/cooler master site දෙකෙන්ම ගන්න පුලුවන්). එකෙන් ඔන color එකක් ඕන effect එකක් දාගන්න පුලුවන්.
අයියාගේ විඩියෝ ඔක්කොම බැලුවා ලස්සනයි 😍😍👌👌👌👌👌👌👌👌👌
3:14 පත්තිරිප්පුව නෙමේ ඕකට කියන්නේ මඩොල්කුරුපාව කැණිමඩල කියලත් කියනවා
4:00 වෙනි විනාඩියේදී තාත්තාගේ මැණික් ගන්න place එකත් තියෙන්නෙ.
අබේගුණවර්ඨන ජෙම්ස්, ඇහැලියගොඩ ❤
Situation එක play කරන්න🙂
Life facts
❤️
නියමයි ඩිලා ❤
0:06 something interesting(dewenie inima location)🤣 2:15 example chabi😂🤞
❤️❤️🤭
එයා මෙහෙ එනවා, ඔයා එහෙ යනවා 😂 Hmmmmmmmmmm ❤
🤭
hmmm.......😂💔
එකී එහෙම නෑ බාන් 🌝💞
පවුල් කඩන්නද.යන්නේ 😂😂
@@thejavageek8450 ! , මේ ඔබේ අවදානය පිණිසයි 😂
දාර්ශනික ඩිලා අයියා❤
Supiri ayya❤
4:00 ගත්ත තැන දැන් මොනාද කරන්නේ අයියේ 🐱
අර ඉස්සර හැම vlog එකකම අන්තිමට යන කෑල්ල ආපහු දාන්න අයියේ ඒක නිකන් marvel film එකක අන්තිම කෑල්ල බලනවා වගේ සීන් එකක්🙂
තිලිනිගේ ගෙදර යනවා වැඩියි දැන් .වහාම නතර කරන්න.(මීට ඔබේ පෙම්වතියගේ secret detective agen සිය).
ඊලග video එකෙන් චිනාව ඕනේ 😁
Aiya Oya Tshirts Ganne Kohenda ?
ලස්සනට චාම් විදිහට ඉන්න පව්ලක්❤
Nice❤️
❤️
background music nathi eka awl wage :[
අයියෝ බන් පරාල 26ක් එක ඇනේකට හයි කරලා තියේන්නේ පත්තිරිප්පුවෙ නෙවෙයි😂 ඇම්බැක්කේ දේවාලේ. ඒකට කියන්නේ මඩොල්කුරුපාව කියලා😊
Ayye oyage vlogs marama supiri ❤.
හංවැල්ලේ නේද ඉන්නේ... තිලිණි අක්කලා... හංවැල්ලේ කොයි හරියෙද
චිනා එක්ක vlog එකක් ඔනි ඩිලා අයියේ....❤
සුපිරි චරිතයක් තමයි ඉතින්
Iye (3) ude 7:25ta විතර New kandy Rd එකේ ඉදන් Kahanthota Rd එකට හරොනවා දැක්කා😁 Number ekn meter une
Aaaaa ow 🤭🤭
anthima vachana tika👍👌👌
Watch the video with out skipping a second machan. Great one. Awesome vlog brother ❤️❤️❤️❤️
Video short කරලා දැන් details අඩුයිනේ 🙄
සුපිරි ayya ❤❤❤
vlog ekak dai kiyala hithuna vitharai nice
❤️
ජයෙන් ජය 👌
❤️
I think live in the moment is the hardest thing to do as a human. But u can never get that pleasure from anything else!
Gaming room එකක් හදන්ඩ අදහසක් නැද්ද ❤
4:43 oya fan ekata cable ekak enwa. Eeka fan ekata gahala usb gahala single color ekakata program krganna. Eeeta passe galawanna can wire eka.
Aaa
අපේ තාත්තත් ඔහොම තමා එක එක ඒවා ගෙනල්ලා ගේ පුරවනව 😂 අම්මත් කෑ ගහනවා ඒ සීන් එකට 😂
Vlogs short wadi thawa tikak wadi kala nam hodai hamadama asawen balan inne ❤❤❤
❤️
Best Vlogger ❤
❤️
USD 13,000 Dollars genawa wage 👍👍👍
අඩේ මාත් අතුරුගිරියේ ❤️
❤️
ඔයා ගමක් ඇතුල්තින් ගියා නෙ ඒ අපේ ගම🙄🥲
❤️❤️❤️
vlog eka supiri
Aiye aluthen business ideas gena vlog ekak dannakoo 😔
danui vlog eka baluwe 😋 ape gewal lagatama avilla 🥲🥲 ravindra hotel ekata needha ave
අයෙ දවසක හොටෙල් එකට ඇවිත් ෆුල් ෆන් එකක් ගමු අයියේ කට්ටියත් එක්කම....
Aniwa set wemu malli ❤️❤️❤️
Days of Dilshan kiyala RUclipsr kenek innawa kiyala danne Thilini Nimeshi ge FB videos nisa
Supiri dilshan aiye ❤🔥
❤️
Amd cpu fan ek rgb control karanna baa da
Dila aiya nice video 🔥❤️
❤️
Supiri❤
❤️
Dilshan අය්යේ ඔයා Fix Diposits වලට ඉන්වෙස්ට් කරනවනෙ ගොඩක්. ඔයා Medical Insurance වලටත් ගොඩාක් ඉන්වෙස්ට් කරනවා ඇති නේද?
0
4:13 මොකද්ද අයියෙ වාහනෙ මීටරෙ ඇතුලෙ අර ඔටෝ වෙන රතුපාට Notifi Light එකෙන් කියන්නෙ.. ❤️
Seat belt rke
The Truman show movie එක මතක් උනා 🙂
Much love ayya❤️
Hey , I live right there at Athurugiriya!
ඔරුවල අපේ ගෙවල් පැත්තෙ 😊
Yooo dila 💙🔥
දන්සලක් දෙන්නැද්ද 🤔
Aiya malinda aiya ekka ona
අඩේ අපේ ගෙවල් ගාවටම ඇවිත්.....🥺
ape paththene aiye🤑
Thilini akka inne padukka paththe d👀
vlog eka enna enna yt shorts walata yanawa wage 😶
Gammac thama ayye
❤️
podcast එකක් දාන් නැද්ද
Damu
thilininimeshi moratuwahena inne kiyla adane yko danne
මෙහෙම ගියොත් නම් ses team එකෙන් අයින් වෙයි වගේ. 😅✌️
දැන් පදිංචිය තිලිණි අක්කලගෙ ගෙදරද
🤭
Athurugiriye ne 😊
Mn hithuwe dila ayya kamarema adiy kiyla😂😂😂
දවසක අපේ ගෙදරත් එන්න ආ.❤
❤️
Content wala time eka short wadida manda❤️
Mm
0.05 oya athurugiriye patte enawada 😢
Nice 👍
අර බෑන්ක් එකට කලින් පෙන්නුවෙ අයියයි තාත්තයි සෙට් වෙලා ගත්ත බිල්ඩින් එක නේද?
Apitath dawasaka hamba wei ne ❤
Ptt ptt😇♥️
❤️
Ara gaththa new building eke thama mukth business ekkak patan gaththe nathda💁 3:59
❤️
Hiii dilshan aiye phone eke oyage video eke notification eka dakka gaman balanna awoo
❤️
මෙක හරියන වැඩක් නෙවෙයි එන්න එන්න Vlog කොට වෙනවා
2:10 😂😂අඩෝ ඒක
kalin thibba vidiha honday wagee ayye......nikn vloge ekee trailer ekk balanawa wagee
🤭
Short Videos Hari yanne na aiye oyata🙄
What colour is your V8
Kohe hari gedaraka giyama man
:- na na mn wadiya kanne bonne na😂💛 1:08
Hee
අඩෝ මාත් බන් 😁
Thawa tiakak kathakarana kalaya wadi kalanam watinawa.
❤️
දෙවනි ඉනිමේ ලොකේසන් එකේ කාලේ ගෙවනවා වැඩී වගේ නේ😂සමන් රගපාන්නවත් එන්න කියුවද 😂😂
🤭
Living The Moment ඒක ඇත්ත
Notify apu gmn blpu ay me paththt
❤️
අර හොටෙල් එකේ පරාල 48 තනි ඇනේට සෙට් වෙන එකට කියන්නෙ පත්තිරිප්පුව නෙමේ...
කැනිමඩල....
❤️
හෙට ඇහැලියගොඩ වෙසක් බලන්න සෙට් වෙමු 😁❤️
🤭
Supirii ❤️
❤️
Aiyah ❤️✋
❤️